අපි දෙන්නගේ ජීවිතයේ සැබෑ උන ලස්සනම හීනය♥️| 🇱🇰✈️🇫🇷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
    Please don’t forget to
    👆Subscribe, 👍like, ✍️comment & 📮share
    Follow me on👇
    Face book : / hasithachalank
    Face book page : / beautician-62872476732...
    Instagram: / anneyelina
    TikTok: vm.tiktok.com/...
    ❤️Thanks for watching ❤️
    #anneyelina #dayvlog #vlog #dayinthelife #dailyvlog #colombotoparis #srilankatofrance #airport #srilankanairlines #dayvlogsinhala #day #dayroutine #daytrading #days #dayinthelife #dayvideo #travel #fypyoutube #fypシ #fypシ゚viral #fyp #fypage #viral #viralvideo #sinhalabeautytips #sinhalayoutube #villagelife #vlog #vlogs #vlogger #vloggerlife #blogger #blog #flightfood #flightvideo #youtubedaily #youtubefamily #youtuber #skincare #lifeinsrilanka #happylife #family #familyvlog #familytime #longdistancerelationship #travel #airport #parisairport #srilankanairlines #paris #firstmeet

ความคิดเห็น • 291

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 11 หลายเดือนก่อน +32

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියා.ගොඩාක් සතුටුයි.බුදු සරණයි දෙන්නටම

  • @amayathejanee7670
    @amayathejanee7670 11 หลายเดือนก่อน +26

    මේක බලනකොට සතුටු කඳුළු ආවා අක්කේ... හරිම සතුටුයි.. මගේම අක්ක රට ගියා වගේ දුකක් එක්ක ලොකු සතුටක් දැනුනේ පරිස්සමින් ඉන්න දෙන්නම❤❤

  • @Nimashii
    @Nimashii 10 หลายเดือนก่อน +7

    Chanel එක අහම්බෙන් හම්බුනේ අක්කී🥺💗බලන්න ගත්ත 1st vedio එකේ ඉදන්ම මගෙ ඇස් වල කදුලු🥺 ම‍මත් ආසාවෙන් බලන් ඉන්න දවස් ටිකත් ඔය වගේ වෙයි නේද කියල හිතුනා🙈 එච්චරටම ලස්සනයි ඔය දෙන්නගෙ ආදරේ🥰 Always be happy and more love akki & ayyh💕 God bless you🥰

    • @AnneYelina
      @AnneYelina  10 หลายเดือนก่อน +4

      ඔයා ආසාවෙන් බලන් ඉන්න දවස් ඉක්මනින්ම උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී...💕

    • @Nimashii
      @Nimashii 10 หลายเดือนก่อน +2

      @@AnneYelina Aneeey thank you akkaa🥺💗 I don't know who you are akki but I know you have a beauuutiful heart💗 Thank you again for wish meeee🥺💗 Ly🥰

  • @imashatharushi9369
    @imashatharushi9369 11 หลายเดือนก่อน +7

    අහම්බෙකින් දැකපු short vedio එකකින් අක්කිව දැකල ❤️ මෙච්චර සමීප වෙයි කියල කවදාවත් හිතුවෙ නෑ 🥰❤️කවදාවත් ඇත්තට දැකල නැති උනත් ඇත්තටම මන් ආසම කපල් එක ඔය දෙන්න💕💕 අක්කි වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අයියත්🥰 ,අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කිත් ගොඩක් පින් කරල තියනව ❤️❤️ ඇත්තටම ගොඩක් ආසාවෙන් හිටියෙ අක්කි අයිය ලගට යනකල් 💕 ගොඩක් සතුටුයි පරිස්සමෙන් අක්කි අයිය ගාවට ගිය එකට 💕🥰 පැරීසියෙ 🇫🇷 අයියත් එක්ක පටන් ගත්ත ලස්සන අලුත් ජීවිතෙට හදවතින්ම විශ් කරනව අක්කි 💕🥰❤️ මුලු ජීවත කාලෙම අයිය එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 💕💕 ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් ඕන 🥰🥰 අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි ❤️🥰 පරිස්සමෙන් ඉන්න අක්කි 💕

  • @Dilru6666
    @Dilru6666 11 หลายเดือนก่อน +6

    ඇත්තමයි ඇස් වලට කඳුළු ආවා❤️ ... හරිම සතුටුයි .. ඔයාගේ ආදරණීය සුන්දරත්වයෙන් පිරුණු සිහිනය🌹🌹❤️❤️ ඉටු වීම හරිම සතුටුදායක අවස්ථාවක් වුනා අපිටත් ... එහෙම හැඟීමක් හිතට දැනුනා ... ඒ ඔයා දැන් අපිට අපේම කෙනෙක් වගේ නිසා❤️ ... සුන්දර වලාකුළු අතරින් ඔයාගෙම රාජ්‍යය හොයාගෙන ගිය පුංචි සුරංගනාවියක් ඔයා වීඩියෝ එක නම් හරිම ලස්සනයි ❤️❤️ඔය දෙන්නට හැමදාමත් සතුටින් ආදරයෙන් සෙනෙහසින් සහයෝගයෙන් ජීවිතය පුරාවටම ඉන්න මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඈන්❤️❤️ .. ඔබ දෙපලටම ජේසු පිහිටයි 🙏❤️🇨🇵✈️🌹🌹✨️❤️❤️❤️❤️❤️❤️

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 11 หลายเดือนก่อน +18

    හරිම ශෝක් අක්කේ..හැමෝම කිවුවනේ ඉක්මනින් අයියා එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා.ඒ wish එක හරි ගියා අක්කේ..❤❤❤❤සතුටින් ඉන්න..

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 4 หลายเดือนก่อน +1

    මං 1st time අක්කිගේ මේ වීඩීයෝ එකක් අද බලන්නේ ඒක මේකෙන්ම බලන්න පුළුවන් වුන එකට සතුටුයි.මොකද අත් නොවිදපු අත්දැකීමක් නිසා.ඒක දිහා හරිම ආසවෙන් බලන් හිටියා මං 🥰💙
    මටත් එයාටත් මේ විදියට කෙටි කාලෙකට හරි ගිහින් එන්න පුළුවන් වුනා නම්...😊

  • @thanujapeiris3692
    @thanujapeiris3692 11 หลายเดือนก่อน +5

    ආදරණීය නංගි,එදා ඔයා යනවා බලලා ගොඩක් දුකින් වැටුණු කඳුලු , අද ඔයාගෙ video එක දකිද්දී සතුටු කඳුළු වෙලා වැටුණා. ලස්සන කැදෑල්ලක‍් හැමදාමත් සතුටින් ජීවත‍් වෙන්න ලැබේවා කියලා ආසිරි ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @user-sj8ln9op9s
    @user-sj8ln9op9s 11 หลายเดือนก่อน +9

    සුභ පැතුම් මැනික සතුටින් ඉන්න හැමදාම ඉක්මනට චුටි පැටියෙක් ගෙන්න වාසනාව ලැබේවා ,හබීබෝලේ තවත් ලස්සන වෙලා තෙරුවන් සරනයි😍😍😍😍😍

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 หลายเดือนก่อน +8

    ජිවිතේ හැමදාමත් ඔයාලා දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න.. සතුටුයි ඔයා ආස ජිවිතේ දැන් තවත් විදින්න පුළුවන්.. කවදාවත් වරදින්නේ නෑ ඔයාලට.. ආදරෙයි හැමදාම අපිත් ❤❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 หลายเดือนก่อน +5

    හිතට අමුතුම හැගිමක් සතුටක් අපිටත් දැනුනා.❤

  • @mis.darshi1236
    @mis.darshi1236 11 หลายเดือนก่อน +4

    හැමදාමත් ඔය හිනාව ඔය සතුට ඔය විහිදියටම ලැබෙන්න කියල පාර්තනා කරනව මැණික ❤❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි ඔයාල දෙන්න ඕහොම ඉන්නව දකිද්දි ❤❤❤❤ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න යහපතක්ම වේවා ....... 🙏🙏❤️❤️❤️😍😍👍👍

  • @Chalankisanjana
    @Chalankisanjana 11 หลายเดือนก่อน +5

    වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අක්කේ❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 11 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි නංගි මල්ලි ලගට යන්න ලැබුන එකට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගියෝ බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rx8tm6vn2t
    @user-rx8tm6vn2t 11 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නගේ මේ ජීවිතය ඉතාමත්ම සතුටින් හිනාවෙලා ගෙවන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරනයි ❤❤❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 11 หลายเดือนก่อน +2

    ඒ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා..ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි..සතුටින් ඉන්න..❤

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw 11 หลายเดือนก่อน +1

    අක්කිගෙ මේ ලස්සන අලුත් ජීවිතය ගොඩාක් ලස්සන වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤️❤️

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 11 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන රටක් mat අවුරුදු ගනක් හිටියා ...මතකය අලුත් කරට ගොඩක් ස්තුතිය ....ජ්සු පිහිටි ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dhanulakmini
    @dhanulakmini 11 หลายเดือนก่อน +2

    ගොඩාක් සතුටින් අක්කියෝ,ලස්සන වීඩියෝ අපිට ඉක්මනින් ගේන්න අපි බලන් ඉන්නවා,ජේසු පිහිටයි❤

  • @sandunishashika4207
    @sandunishashika4207 11 หลายเดือนก่อน +2

    පරිස්සමට සුදු අක්කී...දෙන්නම🥺❤️❤️ මාත් බලන් ඉන්නවා මේ වගෙ දවසක් මටත් එනකම්

  • @Beautifulvillagelifeinsrilanka
    @Beautifulvillagelifeinsrilanka 11 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩ අහද්දී මගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මැණික, ඔයාගේ හැම video එකක් ම බලනවා, මගෙ චුටි දුවලා දෙන්නා හරිම ආසයි ඔයාව බලන්න, ඔයාලා ගෙවන ජිවිතේ ට මමත් මගේ බබාල දෙන්නත් හරි ආශයි, ඒත් අපිට ආර්ථික ප්‍රශ්න බොහොමයි, පුළුවන් නම් ස්වයංරැකියා වක් කරන්න මට උදව් කරන්න, ඔය සැප සම්පත් සදාකාලිකවම ඔයාටත් සැමියාටත් පවුලේ සැමටත් ලැබේවා!

  • @Anushadilhani10
    @Anushadilhani10 10 หลายเดือนก่อน +1

    ගොඩක් අසාවෙන් බැලුවේ අක්කියෝ වීඩියෝ එක තනියම බයක් නැතිව රටකට යන්න අක්කිගෙන් ඉගන ගත්ත මගෙත් හීනයක් කවද හ‍රි 🥰 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 😍❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +1

    අනෙ සතුටින් ඉන්න අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අනෙ ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී කෙනෙක්

  • @chathurikajayamali407
    @chathurikajayamali407 11 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ අක්කිගේ විඩියෝ එකක් දානකන් හිටියේ...සුබ පැතුම් අක්කී ❤

  • @kalpanigeethanjali337
    @kalpanigeethanjali337 10 หลายเดือนก่อน +1

    අනේ අක්කි ඔයාව හැමදාම සතුටින් තියන්න ඕනේ❤️ අනේ මගෙත් හිතේ තියෙන අහින්සක හීනෙත් හැබැ උනානම් 🥺🥺

  • @ruvininisansala6431
    @ruvininisansala6431 10 หลายเดือนก่อน +1

    අනේ හැමදාම සතුටින් ඉන්න මැනික ❤

  • @savindyabinali6594
    @savindyabinali6594 11 หลายเดือนก่อน +1

    අනේ අක්කි මග බලන් හිටියේ 💞🥺 හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @kalumfdo8260
    @kalumfdo8260 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලද්දි නම් ගොඩක් සතුටු හිතුනා 🥰මමත් ගොඩක් ආසාවෙන් මග බලන් ඉන්නෙ මගෙයි හබීගෙයි මේ ලස්සන හීනේ හැබෑ කරගන්න ,ඒ දවස එනකල් 🥰❤️

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි.සිහින මැවු ඒ ජීවිතයම ලැබේවා ! හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි ! 😘

  • @disnaharshani5481
    @disnaharshani5481 11 หลายเดือนก่อน +3

    ඔයාගේ මේ වීඩියෝ එක දානකන් මම බලාගෙන හිටියේ ...ඇත්තටම මට ගොඩක් සතුටුයි නංගි ඔයාගේ ලස්සනම හීනයක් සැබෑකරගන්න ලැබුණු එක ගැන..මමත් ඔය හීනය සැබෑවෙනකන් අවුරුදු 4ක් තිස්සේ මගබලාගෙන ඉන්නවා..ඔයාගේ ඉදිරි ජීවිතේ සෑම වැඩකටයුතුත්තක්ම.. බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏නංගියෝ ඔයාගේ හීනය සැබෑකරගන්න අවුරුදු කීයක් ගියාද කියන්න පුළුවන්ද ? මගේ මහත්තයා ඉන්නෙත් ප්‍රංශයේ... මමත් මේ හීනය සැබෑවෙනකන් ඇගිලි ගනිමින් ඉන්නවා...

  • @nethuninathasha2867
    @nethuninathasha2867 11 หลายเดือนก่อน +1

    දැන්නම් තවත් ලස්සන විඩියෝ බලන්න පුලුවන් අයියත් ඉන්න නිසා සතුටින් ආදරේ න් ඉන්න අක්කි❤️

  • @imcreativedance2142
    @imcreativedance2142 11 หลายเดือนก่อน +3

    මාත් බලන් ඉන්නවා ඒ හීනේ හැබෑ වෙනකම් . ඔයාලා දෙන්නට බුදුසරණයි ❤❤❤

  • @piumiwasana9729
    @piumiwasana9729 หลายเดือนก่อน

    දුක සතුට හැමදාමත් අපේ ජීවිතේට එනවා අක්කේ ඉතින් හැමදේම වෙන්නෙ හොදට කියලා හිතමු 🥰❤️
    බුදු සරණයි 🌻😍

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 11 หลายเดือนก่อน +1

    අම්මෝ ඇති යන්තම් එහෙට ගිහින් වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ආදරෙයි අක්කි අයියා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @ruvininisansala6431
    @ruvininisansala6431 10 หลายเดือนก่อน +1

    මට මාර සතුටක් ආවා කියන්න වචන මදි ❤

  • @marianfernando2896
    @marianfernando2896 11 หลายเดือนก่อน +1

    Jesu පිහිටායි දුව පරිස්සමින් awa neda❤❤❤🤗🤗🤗🤗

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක එනකල් බලන හිටියේ

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 11 หลายเดือนก่อน +2

    අද වෙනකම් ආසාවෙන් හිටියේ මන් ❤❤❤❤ සතුටින් පරිස්සමෙන් අයියා එක්ක ඉන්න අක්කි ❤❤ ජේසු පිහිටයි ❤

  • @ThisariFernando-j6c
    @ThisariFernando-j6c หลายเดือนก่อน

    පරිස්සමෙන් ලස්සන අලුත් ජීවිතයක් පටන් ගන්න දෙන්නටම ජේසු පිහිටයි ❤

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ අලුත් ජීවතය ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 🌸😍❤

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 11 หลายเดือนก่อน +1

    Ane e aiyage sathuta❤❤. Hamadama satutin adaren inna😘

  • @dulminadinujaya
    @dulminadinujaya 11 หลายเดือนก่อน +1

    Theruwan saranin හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් සතුටුයි අක්කියෝ ..හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..😍❤️ බුදු සරණයි ..ජේසු පිහිටයි..

  • @sandalifonseka4167
    @sandalifonseka4167 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා මාත් හරි ආදරෙන් බලන් ඉන්නෙ මේ දවස එනකන් මගෙ husband ඉන්නේ italy වල 🥺❤️

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 11 หลายเดือนก่อน +1

    🤗 අනේ හරිම සතුටුයි අක්කි..හදවතින්ම සුභ පතනවා...🎉❤ජේසු පිහිටයි ...

  • @madushapriyan5934
    @madushapriyan5934 11 หลายเดือนก่อน +1

    Congratulations akki ❤ oyalage idiri anagathaya dennath ekkama sathutin parissamen gatha karanna kiyala prarthana karanawa budusaranai oyala dennatama ❤😍

  • @theja604
    @theja604 11 หลายเดือนก่อน +1

    අලුත් ජීවිතයට සුභ පැතුම් අක්කී....❤❤❤
    ජේසු පිහිටයි ....❤❤❤

  • @dunalisuba4633
    @dunalisuba4633 11 หลายเดือนก่อน +1

    Ane harima lassanaiii 😍

  • @ABH7777-m9n
    @ABH7777-m9n 11 หลายเดือนก่อน +3

    Akki and aiya congratulations ❤ for yourlife god bless you

  • @shenayavidurangi
    @shenayavidurangi 11 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගෙ Video එක දකිද්දි මටත් මෙහෙම යන්න දවසක් ඉක්මටම එනවා නේද කියලා මතක් උනා😢❤! අවුරුදු ගානක් ඇස් දෙකින් දකින්නෙවත් නැතුව ආදරේ කරපු අපි දෙන්නගෙ දවසත් ඉක්ම්න්ටම එන්න කියලා ප්‍රර්ථනා කරනවා♥️🙏🇫🇷🥹😭

  • @ChamudiLaksara-se8jx
    @ChamudiLaksara-se8jx 11 หลายเดือนก่อน +1

    Hemadama sathutin adaren parissamin Enna akki adareii❤❤❤❤❤

  • @rashi9727
    @rashi9727 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි නංගි. Good luck ❤️

  • @sachinisandamali2580
    @sachinisandamali2580 11 หลายเดือนก่อน +1

    Ane akke sathiyata video 2k daanako. Oyage video balanna mn godaak asai. Pls. Sathiyat video 2k danna try karannako..🤩🤩🤩🤩🤩🙂🙂🤗

  • @nishu2053
    @nishu2053 11 หลายเดือนก่อน +1

    මටත් ඉක්මනට මගේ හීනෙට යන්න ලැබේවා..💜️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 11 หลายเดือนก่อน +1

    Akki aiya lagata nawathinnamada giya akkiyo ❤❤❤❤❤❤

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 11 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක .. හරිම ආසාවෙන් බැලුවා .. ඉස්සරහට තව ලස්සන වීඩියෝ දාන්න අක්කෙ .. ❤❤

  • @poornimasewwandi671
    @poornimasewwandi671 11 หลายเดือนก่อน +1

    Adath as walata kndulu awa akke..habai eda dukata.ada sathutata.😘💐

  • @deenethraudani
    @deenethraudani 11 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න අක්කියෝ...❤️😘

  • @Haheshika
    @Haheshika 11 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ගොඩාක් සතුටුයි නංගි ❤ God bless you both ❤

  • @sheharamadushani
    @sheharamadushani 11 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න අක්කී🥺💗😘

  • @dinudinu0319
    @dinudinu0319 11 หลายเดือนก่อน +1

    සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ....❤❤❤අාදරෙයි හැමදාමත්...😘😘

  • @shashi7178
    @shashi7178 11 หลายเดือนก่อน

    සොරි අක්කෙ විඩියො එක බැලුවෙ දැන් පරක්කු උනා ටිකක් කතරගම ගිය නිසා බලන්න බැර් උනා අනෙ අක්ක පරිස්සමට ගිහින් ගොඩක් දුකයි අක්ක අපිව දල ලන්කවෙන් ගියට එ උනාට අක්කගෙ හබි බොලෙ ඉන්නවනෙ අක්කට ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න අම්ම තත්ත නන්ගි දැන් ලග නැනෙ ගොඩක් පරිස්සමින් අයිය එක්ක සතුටින් ඉන්න ❤ හැම සිකුරදම එන්න අක්කෙ එතකොට ඔයා අපෙ ලග වගෙ දැනෙවි❤❤❤❤

  • @Jenny_Ja
    @Jenny_Ja 11 หลายเดือนก่อน +1

    ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න ලැබේවා අක්කෙ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 11 หลายเดือนก่อน

    Harima sathutui me viedo eka baluwahama mamath mage athithayata giya nangiyo ethin denatama sathuten inna chuti patiyekuth hadaganna God bless u two.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 10 หลายเดือนก่อน +1

    Sathutin inna 2nnama.adareiii 2nnatama♥♥♥♥♥

  • @ayeshahansini7711
    @ayeshahansini7711 11 หลายเดือนก่อน

    අනේ මග බලන් හිටියේ මේ වීඩීයෝ එක එනකන්...පරිස්සමෙන් ඉන්න අක්කේ...❤

  • @suweni3730
    @suweni3730 11 หลายเดือนก่อน +1

    God Bless to your life journey may GOOD LORD GOD BLESS YOU BOTH EVERY MOMENT OF YOUR LIVES ❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 11 หลายเดือนก่อน +1

    සතුට්න් ඉන්න ලැබේවා නංගියෝ බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @tharuart288
    @tharuart288 11 หลายเดือนก่อน +3

    අනේ වීඩීයෝ එක දානකන් ඉදියේ සතුටින් හිනා වෙලා හැමදාමත් අයියා එක්ක පරිස්සමින් ඉන්න අක්කි බුදු සරණයි ❤❤😍

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 11 หลายเดือนก่อน +1

    Nangitai mallitai api godak Adarei.dennatama yahapathakma wewa 💖💖😘

  • @sithulove6591
    @sithulove6591 11 หลายเดือนก่อน +1

    harima sathutui akki...hmadama sathutin inna dennama❤❤

  • @nadeekamadushani113
    @nadeekamadushani113 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩාක්.... පරිස්සමෙන් සතුටින් ඉන්න ඈන්...😘😘

  • @sharmilasamuel2286
    @sharmilasamuel2286 11 หลายเดือนก่อน +2

    Congratulations to your new beginning dr ...god bless you both ❤️ Love you.

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 11 หลายเดือนก่อน +1

    අලුත් ජිවිතේට සුභ පැතුම් 😍😍 සතුටින් ඉන්න ❤❤

  • @rishirishi7665
    @rishirishi7665 11 หลายเดือนก่อน +1

    Aneeee akkeee math thawa masa dekakin mage hubby lagata yanawaaaaa japan me oyage vidio eka dakiddiiiii mara widihata hithata danuneeeee💕💕💕💕💕💕💕💕💕💕

    • @rashmiprathibha2627
      @rashmiprathibha2627 11 หลายเดือนก่อน

      Coe awada oyage..math enakan balan inne husband gawata yanna

  • @IroshaThilini-fk5se
    @IroshaThilini-fk5se 11 หลายเดือนก่อน

    Godak sathutui parissamin inna jp math balan inneeee mage sudu mahaththaya man lagata enakan ♥️♥️

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 11 หลายเดือนก่อน +1

    Adarei akkiyo parissamin inna ikmanata enna hode❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 หลายเดือนก่อน

    Ane godakkkkk satuthuii akkiyooo akkige jiwithe tibuna lassanama hine haba una ekataaa mulu hadawatinmaaaa satutu wenawa e wagema dan akki aiyath ekka patan ganna yana idiri jiwithetaa duk kamkatoluu nathii satuta witarakmaaa piruna lassana jiwithayak labenna kiyala mage mulu hadawatinmaaa wish karanawa adareiii akkiyooo godakkkk parissamata inna akkige punchi pawlata dalada samidu pihitaii budu saranaii jesu pihitaii.....satutin inna.❤❤❤🌸🌸🌸🌸🙏🙏🙏

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq 11 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ විඩීයෝ එක දානකම්...ආදරෙයි...❤ බුදුසරණයි අක්කී 🌸

  • @silverstar1984718
    @silverstar1984718 11 หลายเดือนก่อน

    හරිම සන්තොසයි hubby lagata giya ekata....

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 11 หลายเดือนก่อน

    Sathutin parissamin inna.balaporothu itu unata godaak sathutui nangi.....❤❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 หลายเดือนก่อน +1

    සුභ පැතුම් නංගි.සතුටින් පරිස්සමෙන් ඉන්ට බුදුසරණයි ❤

  • @malanideepa3222
    @malanideepa3222 11 หลายเดือนก่อน +1

    Aneeee Akki harima lasnnyiiiiii ada vlog eka 😍💞

  • @ThrakaNuwanthi-bm2mp
    @ThrakaNuwanthi-bm2mp 11 หลายเดือนก่อน

    Oyata man giya sathiyeth coment ekak danna hitiye.mata beri una.aththatama mata giya sathiye video eka baladdi marama dukai.mata mara vidihata aduna.oyalage paula mage hithe mara vidihata bedila.hama sikuradama mona wede thibbath free una gamanma tag gala videio eka balanawa oyage.eththatama sathutui oya gena.oya harima lucky.good luck.

  • @maleeshapremathilake721
    @maleeshapremathilake721 11 หลายเดือนก่อน +1

    Ane....good luck akki❤❤❤...mata harisathutui manjka❤❤😘😘

  • @AchinikaSewmini
    @AchinikaSewmini 11 หลายเดือนก่อน +1

    Adarei akke 🤗🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @sudu1437
    @sudu1437 11 หลายเดือนก่อน

    Subapathum baby doll oyage aluth jivitheta..adarei hamdama❤❤❤❤❤

  • @rkrice2640
    @rkrice2640 11 หลายเดือนก่อน

    Mata th aduna akke e video ekata.. harima sathutui, wish karanawa oya denatama...

  • @vindyvindy9521
    @vindyvindy9521 11 หลายเดือนก่อน

    Sathutui akki aththatama godak. Oya dennage uthsahayen oyalage hina haba una. Mage husbunduth inne rata. Dubai wala. Oya lankawe hitapu widiya vedios walin balala mama godak hitha hadagana hitiya mokada oyage husbunduth rata me hitiye ethakota oya hitiyeth ma wage ma ne. Mamath oya wagema thamai amma ekka thamai hama thama yanne husbund naththan. Oya me wewale kochhara sathutakinda inne kiyala. Mata hitha ganna puluwan. Hamadam sathutin inna dennama. God bless you and your family.

  • @amilaeranga2158
    @amilaeranga2158 11 หลายเดือนก่อน

    Oyage lankawe vidiyo ekata mata godak duka hithuna nanga. Dan vidiyo eka lassanai.😂😍🤩

  • @madumaliekanayake581
    @madumaliekanayake581 11 หลายเดือนก่อน

    Godak sathutui. සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා oyalata. Budusaranai ❤❤❤❤

  • @dianastruth3076
    @dianastruth3076 11 หลายเดือนก่อน

    Wish & god bless you both....
    Mamath me vedio eka asawen balagena hitiya...Mage life ekath Oyage life eka wagemai...Mage hubby inneth France wala...mamath asawen balagena innawa kaleka Indan eya langata yanna... Oyage lassanama kaale Dan thamai patan ganne...hamuwemu dawasaka🤗sathutin aadarayen Inna....

  • @user-ry6ev2lp9l
    @user-ry6ev2lp9l 11 หลายเดือนก่อน +1

    Lankawe na kiyala vlogs karana ekanam kawadawath nawaththanna epa akki adrei bs jesu pihiti❤❤❤

  • @DulminiFernando-cb5oh
    @DulminiFernando-cb5oh 11 หลายเดือนก่อน

    Harima satutui.....aluth vlog ekk dnkn idiye akki....akkai aiyai satutin parissmin inna akki..budu saranai..!!❤️❤️

  • @thilininisansala402
    @thilininisansala402 11 หลายเดือนก่อน +1

    Hamadama sathutin parissamen inna akke ❤❤❤❤❤mt hoda vitmin c ekk kiynn.eka bonna oni welawa kohomada kiylth kiynn akki plz❤❤❤❤

    • @thilininisansala402
      @thilininisansala402 11 หลายเดือนก่อน +1

      Eka witrak biuwma witrak athida kiylth oni akke

  • @udayangi3301
    @udayangi3301 11 หลายเดือนก่อน

    Aneeeeeee harima sathutui nanga😍😍😍☺️☺️☺️,oya video ekak danakan balan hitiya nanga,malliwath adaren mathak kala kiyanna nanga,hithana pathana hamadema sarthaka wela hamadama sathutin hina wela inna,godak adarei❤❤❤❤,budusaranai🙏🙏🙏🙏🙏

  • @vindyvindy9521
    @vindyvindy9521 11 หลายเดือนก่อน

    Oya Dana hama vedio ekakama mama balanwa. Mama godak motivate une oyage vedios balalamai. Mama hama welema hithuwe oyath husbund laga nathuwa ammala nangila ekka sathutin inne. A dewal balala godak math motivate una akki. Aththatama sathutu godak oya gana. Oya mage kawruth nemei unath. Oyage oya sathuta mama dannawa. Mokada mamath ikmnata ma mage husbund lagata yanna hithana inna nisa. Habai oya wagema thamai akki. Matath eka ta thawa godak kal thiyanwa.

  • @chalanimunasinghearachchig3216
    @chalanimunasinghearachchig3216 11 หลายเดือนก่อน +1

    ❤welcome to France 🇫🇷 darling nenooooo 😊 happy to see you 🥰

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 11 หลายเดือนก่อน

    අක්කි ව්ඩියො එක දානකම් බලන් හිටියෙ ❤❤❤❤❤ ගොඩක් ආදරේයි දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘😘😘