හබීට Girlfriends ලා කීයක් හිටියද?♥️| ප්‍රශ්න 10ක් 🥹| Life In France 🇫🇷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @ThakshilaJayawardhana-su9tv
    @ThakshilaJayawardhana-su9tv 7 หลายเดือนก่อน +25

    Love story ekath ikmanata one..

  • @Life-with-nuu12
    @Life-with-nuu12 14 วันที่ผ่านมา +1

    Love story ek kawadda anee geenne ikmnin geennako akkiyoo onn oyaa france giyapu video eke idn seerm video tik bln aawaa oyaala denna maara shooi ❤❤❤❤ ආදරෙයි Lassana lamayi dennaa Q&A video ekkuth ooni ee dekm oooneee ikmnt geendooooo

  • @Lochi2000
    @Lochi2000 7 หลายเดือนก่อน +3

    අද ව්ලොග් එකත් ලස්සනයි අක්කේ,මරු හැබැයි ප්‍රශ්න ටිකත් 😁❤️ ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි නංගි ❤❤❤❤ සෝයි අනේ ඔය දෙන්න ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ❤❤❤❤ කේක් එකත් හරිම ලස්සනයි ❤❤ සැලුන් එක සාර්ථකව කරගන යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤️❤️❤️😍😍😍😍

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕🇫🇷

  • @samindunavodya8490
    @samindunavodya8490 7 หลายเดือนก่อน +1

    ලස්සනයි akka hadana cake ❤ ලස්සන gaming vedio ekak 😊 පරිස්සමෙන් inna dennama 💖

  • @nsandeepani5072
    @nsandeepani5072 7 หลายเดือนก่อน

    හැමදාම හිනා වෙලා ඉන්න අක්කී... ඔයාලා දෙන්න හරිම ලස්සනයී.. මට මතකයී ගිය පාර ඔයාලගේ ඇනිවසරි එක දවසේ මන් ප්‍රාර්තනා කලා ඔයාලට ඉක්මනින් එකතු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් කමෙන්ට් කරා.... අද ඒ ලස්සන ප්‍රාර්තනාව හැබෑ වෙලා .. හැමදාම සතුටින් ඉන්න් අක්කී... අහන්නකෝ ඔයාට පුලුවන්ද මන් වෙනුවෙනුත් ප්‍රාර්තනාවක් කරන්න ... මගේ ජීවිතයටත් මගේ සෝල්මේට් ලැබෙන්න කියල... ඔයාගේ ඒ ප්‍රාර්තනාව මට ගොඩක් වටිනවා අක්කී....ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      ඔයාගේ ඒ ලස්සන හීනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 7 หลายเดือนก่อน +3

    ආදරෙන් ඉන්න හැමදාම ❤

  • @disnaharshani5481
    @disnaharshani5481 7 หลายเดือนก่อน +2

    හායි ඈන්..... මමත් ලගදීම ප්‍රංශයට එන්න ඉන්නේ නංගියෝ... අනිවාර්යයෙන් මම ප්‍රංශයට ආවම ඔයාගේ saloon එකට එන්න ආසාවෙන් ඉන්නේ... ❤❤❤❤ආදරෙයි දෙන්නටම ❤️❤️❤️යහපතක්ම වේවා...!!! 🙏🙏🙏

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ..මම wish කරනවා ඉක්මනින්ම ඔයාට ප්‍රංශයට එන්න ලැබෙන්න කියලා...ආදරෙයි 💕🇫🇷

  • @tharuart288
    @tharuart288 7 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඔය හිනාව තියාගෙන සතුටින්ම ඉන්න අක්කි අයියා මන් හැමදාමත් අක්කිගේ වීඩීයො බලනවා ඒ තරම් ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤️🌺☘️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අපිත් ආදරෙයි නංගී...💕🇫🇷

  • @NethmiIrunika-en6wu
    @NethmiIrunika-en6wu 7 หลายเดือนก่อน

    Hoda shampoo eka kiyana

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 7 หลายเดือนก่อน +2

    ❤❤❤ ආදරනීය දෙන්නෙක් ❤❤❤

  • @tharindunijanz800
    @tharindunijanz800 7 หลายเดือนก่อน

    අද vlog එක නම් ශෝක් අක්කි.ඔයා හදන කේක් මාරම ලස්සනයි.love story එකත් ඉක්මන්ටම ඕනා හරිද 🙈🥰.ආදරෙයි ඔයාලා දෙන්නටම.සතුටින් ඉන්න.ජේසු පිහිටයි 😘❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      හරි නංගී..ආදරෙයි 💕🇫🇷

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 หลายเดือนก่อน +1

    🌸🌸🌸ane mage lassanama lassana punchii suranganawi ...❤❤❤onna adath awa nelum malak wage lassana mage sudu akkige pinpata muna balanna. Mulinma mama mage akkita wish karanna one akki haba wenakan hithe purogena hitapuu hama lassana hinayakatama tika tika adiya tiyanawa dakkama attamaii sudu akkiyooo පුදුමාකාර satutak danene mata mata danene magema akkita e satuta labuna wage e taramatamaaa mage akki aiyaii dennama godakkkk mage jiwitheta lan wela mage jiwithe athule natuwama barii dennek wela dan oya denna dewiyooo me taram lassanata me loketaa mawapuu oya dennage adare diha balan iddii attamaii dawasa yanawa danene na jiwath wenna kisima balaporottuwak nathii kenekuta unath oya dennage me lassana adare dakkama jiwath wenna tiyana asawa wadii wenawa godakkkk pin mage sudu akkiyooo gewana hama mohothakamaaa satuta kisima loba kamak natuwa apith ekkath share karagannawata ස්තුතියි oyata....🙏🙏🙏conrajulasion mage sudu akkiyooo hithe purogena inna hama lassana hinayakma ikmanatama lassanata pata weiii me taram nihathamani lassana hitak tiyana oya dennata kawadawatmaaa waradinne na sattaiii itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna mage akkitaii aiyataiii yahapathkmaaa wewaaaa ....🙏🙏🙏🙏🙏adareiiii mama hiru....😊😊😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      මම හැමදාමත් ඔයාගේ මේ ලස්සන වචන කියවන්නේ හරිම ආසාවෙන්...ආදරෙයි නංගී💕🇫🇷

  • @EagerNautilus-ve5rb
    @EagerNautilus-ve5rb 7 หลายเดือนก่อน

    Hi nangi.. I have to place a cake order. Is there any way to contact you?

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Check description🇫🇷💕

  • @GAMINGYUMA
    @GAMINGYUMA 5 หลายเดือนก่อน

    ඔයාලා දෙන්න වගේ වැඩ තමයි අපි කරන්නේ

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 หลายเดือนก่อน

    Akkiyoooo oya dennage love story eka onii ane plz...😊

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 หลายเดือนก่อน +1

    Mage jiwithe me taram lassanata gewanna motivation ekak una oyata godakkkk ස්තුතියි mage akkiyooo adareiii ahasa taram oya dennatama.......❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ...හරිම සතුටුයි නංගී...ආදරෙයි 💕🇫🇷

  • @imashasenavirathne-fg8sl
    @imashasenavirathne-fg8sl 7 หลายเดือนก่อน

    බුදු සරණයි..ජෙසු පිහිටයි !❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    අනෙ අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 7 หลายเดือนก่อน

    හායි anne 💛 දවස් හරි ඉක්මනට යනවා ගිය විඩියො එක එයෙ පෙරෙදා බැලුවා වගේ 🥹⭐ අද vlog එක ගොඩක් ලස්සනයි අක්කී 🤍 ඉලග දවසේ ඔයලා දෙන්නගේ love story එක ගෙන්න . මන් ඔයගේ vlog හරි ආසවෙන් anne බලන්නේ එ තරම් ආසයි. මට එක වචන වලින් කියන්න බැරි තරම් 🥹❤ අද තමා vlog එක දාපු දවසෙම මට බලන්න පුලුවන් උනේ. නැත්නම් weekend එකේ තමා vlog එක බලන්න පුලුවන් වෙන්නේ වැඩත් එක්ක. ⭐🤍 සැලූන් එකේ වැඩ ටික ඉස්සරහට හොදින් කරගෙන යන්න anne ට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🙏 අපි හොද දෙවල් හිතුවොත් හොද දෙවල් වෙන්න පටන් ගන්නවා මන් එක විස්වාස කරන දෙයක්.. 🙂❤️ අයෙත් ලබන සතියෙ හම්බෙමු... 😊 පරිස්සමෙන් ඉන්න මන් ආදරෙයි ගොඩක්. ❣️ බුදු සරණයි 🤍💎⭐😘

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน +1

      අනේ..ගොඩාක් ස්තූතියි...ආදරෙයි 💕🇫🇷

  • @madhu19968
    @madhu19968 7 หลายเดือนก่อน +1

    ඔයා තව තවත් ලස්සන වෙලා අක්කි ❤️😘

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      😊😊🥰

  • @ushanichamathka4246
    @ushanichamathka4246 7 หลายเดือนก่อน

    Akkiyo love story eka kiyannko.oyal denntm godak adrei ❤️❤️

  • @eshinibuddika5430
    @eshinibuddika5430 7 หลายเดือนก่อน

    Good luck akki oyage chuti salon ekata🥰❤️

  • @Nishu2269
    @Nishu2269 7 หลายเดือนก่อน +1

    Akki quwa kathawa aththa matath ada mage jiwithe hodama kena labila innwa randu wenawa aye yalu wenawa habai kawadawath nathuwa inn bari una adatath api godak adaren innwa ❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ..හරිම සතුටුයි නංගී..💕🇫🇷

    • @Nishu2269
      @Nishu2269 7 หลายเดือนก่อน

      @@AnneYelina ❤🤗

  • @Anushadilhani10
    @Anushadilhani10 7 หลายเดือนก่อน

    Cake ekath ladsanai issellama pennuwa mal tikath lassanai akkith godak lassanai 😊❤ ada video eka nm shoi akkiyo aiyath hari cute 🤭 akki rosa malak wage lassanai... Hamadamath wage godak adarei akkita parissmin inna akki, aiyai ❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Apith oyata godakkk adarei nangi…💕🇫🇷

  • @donajayamaha9487
    @donajayamaha9487 7 หลายเดือนก่อน

    V❤very beautiful all the best you two shiromei auntie singapore ❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 7 หลายเดือนก่อน

    Hamadama satutin adaren inna oya godak luky akkiyo adarei godaaaaaak❤

  • @nishssp9523
    @nishssp9523 7 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉 good luck and all the best !! 💐💕💫

  • @shashi7178
    @shashi7178 7 หลายเดือนก่อน

    අනිවරෙන්ම අක්ක අයියව හදල ගන්න ඇති මොකද අක්ක හරිම අදරනියයි ❤❤ අනෙ අක්කෙ පුලුවන්නම් අත් කලු වෙනවට කරන්න හොද දෙයක් ගාන්න හොද දෙයක් විඩියො එකක් ගෙන්න අක්ක කමතිනම් ....අපිට කවදවත් ඉතින් අක්කිලගට ඇවිත් මොකුත් කරගන්න බැනෙ අක්කියො ❤ අදරෙයි මොන විඩියො එකක් ගෙනවත් බලනව

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      The ordinary peelings solution එක try කරන්න න්ංගී..💕🇫🇷

    • @shashi7178
      @shashi7178 7 หลายเดือนก่อน

      @@AnneYelina thank you.akke.mma ehema karannam ❤

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤ ඔය දෙන්නා හරි ශෝක් අක්කේ❤

  • @Shamali1999
    @Shamali1999 7 หลายเดือนก่อน

    Lassani akki parissamin inna adarrii godakaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @Ruwandidilhara
    @Ruwandidilhara 7 หลายเดือนก่อน +1

    Game deka lassanai akkii🥰❤️🥰❤️

  • @harshanigayani1213
    @harshanigayani1213 7 หลายเดือนก่อน

    Akki oygen skin products gana dngnna oniii contact krgnne kohomd akkiyoo

  • @TREX_____223
    @TREX_____223 7 หลายเดือนก่อน

    Friday enkota mathak venne oyava, oyage vlog mama avata giyata blanne na. davase freema velavta tamai blanne. mokada mata onea nidahase blanna.
    e tharam asai, oyage vadavlata wish karnava nangio. adarei hadavatjnma
    mage nangio. a mallitath .
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      අනේ..හරිම සතුටුයි..ආදරෙයි 💕🇫🇷

    • @TREX_____223
      @TREX_____223 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @DilsharaDilshara-jk6qh
    @DilsharaDilshara-jk6qh 7 หลายเดือนก่อน

    අයියා නම් 👌

  • @thenudinethma9772
    @thenudinethma9772 7 หลายเดือนก่อน

    Ilagata love strory ek one

  • @senethemachandra5517
    @senethemachandra5517 7 หลายเดือนก่อน

    Jaala salon eka thiyena thana kiyanna.

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani1499 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 7 หลายเดือนก่อน

    Ane akki love story aka ona hodads

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 7 หลายเดือนก่อน

    Love story ekath ona ikmanatama

  • @minolifernando8191
    @minolifernando8191 7 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ❤

  • @Sadinidevindiya
    @Sadinidevindiya 7 หลายเดือนก่อน

    Ane akki oya hari shok ana ❤

  • @_sh_3911
    @_sh_3911 7 หลายเดือนก่อน

    lssn cake ekak
    lssn vdeo ekak wenda wgem ❤❤

  • @devikagamage9316
    @devikagamage9316 7 หลายเดือนก่อน

    Very nice ❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 7 หลายเดือนก่อน

    Cute couple ❤

  • @DilsharaDilshara-jk6qh
    @DilsharaDilshara-jk6qh 7 หลายเดือนก่อน

    අද වීඩියෝ එක නියමයි අක්කේ...අද වෙනස මරු....අයියා නම් ශෝක්....

  • @UdariShashikala-sb8tw
    @UdariShashikala-sb8tw 26 วันที่ผ่านมา

    😍💗

  • @kalanimadara5986
    @kalanimadara5986 7 หลายเดือนก่อน

    Ane akkiyo love story eka gennkooooo❤❤

  • @DilshanWijerathna-mm5dr
    @DilshanWijerathna-mm5dr 7 หลายเดือนก่อน

    Adarei akki oyala dennat❤❤❤❤❤❤❤❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 7 หลายเดือนก่อน

    ජේසු පිහිටයි

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 7 หลายเดือนก่อน

    Hii akkiii lassanai ❤❤❤❤

  • @prashania2825
    @prashania2825 7 หลายเดือนก่อน

    Beautiful ❤

    • @AnneYelina
      @AnneYelina  7 หลายเดือนก่อน

      Thank you! 💕

  • @AnuradhaHemachandra
    @AnuradhaHemachandra 7 หลายเดือนก่อน

    😍❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 7 หลายเดือนก่อน

    👍Q&A

  • @SMadhu-f5j
    @SMadhu-f5j 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😅😅

  • @ChanuthAdikari
    @ChanuthAdikari 7 หลายเดือนก่อน +1

    Soo funny...

  • @samankumara398
    @samankumara398 7 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @galanilozanne
    @galanilozanne 7 หลายเดือนก่อน

    😶😅❤️

  • @imashasenavirathne-fg8sl
    @imashasenavirathne-fg8sl 7 หลายเดือนก่อน

    බුදු සරණයි..ජෙසු පිහිටයි !❤

  • @MusicwithManula9446
    @MusicwithManula9446 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayanidilhani1947
    @gayanidilhani1947 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @santharajasekara7028
    @santharajasekara7028 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sandunhewa7708
    @sandunhewa7708 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dewminimasha1689
    @dewminimasha1689 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Ishara14
    @Ishara14 7 หลายเดือนก่อน

    ❤️🥰

  • @Thewsinisethra
    @Thewsinisethra 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @PiumiSilva
    @PiumiSilva 7 หลายเดือนก่อน

    💕💕💕

  • @Hima16798
    @Hima16798 7 หลายเดือนก่อน

  • @ramyadias3018
    @ramyadias3018 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg 7 หลายเดือนก่อน +1

  • @chakii52
    @chakii52 7 หลายเดือนก่อน