This vlog brought tears to my eyes as I remembered my mother who passed away when I was 9 years old. I remember the first day I left to UK thirty years ago. Very touching vlog and I wish you all the very best for a beautiful family life in France.
Paulen ath wena akanam dukai ath den oya sathuthin nangi mahathtaya akka aluthten aramba una jivite parisamin sathuthin enna budu saranai jesu pihitai 🎉🎉🎉
Aneeee adanam video eka balanna bari tharamata hithata harima dukai nanga😢😢😢😢,kadulu ena eka nawaththanna bari tharan dukai,et monawa karannada duka sathuta kiyana me dekatama api muna denna one🥺🥺🥺,Thaththa,amma,nangi,loku amma me hamoma duka dakkahama marama dukai,malli lagata gihin sathutin inna nanga hamadama hina wela,apiwa balanna lassana video godakuth aragena ikmanata enna,godak adarei❤❤❤❤,budusaranai🙏🙏🙏🙏🙏
Ane akke man me video ekka balanna godhak asawen unna.10 wenakal.eth video ekka balanna kota mata dara ganna baha mage paule kenek giya wage hagimak awa ane. Parissamata enna akki. Godhak adarei❤.. Apita aluth video one... Satiyata 2 wath danna balanna kooo........
අනේ තාත්තා හරිම අහිංසකයි. ඇස් වලට කදුළු ආවා ඇත්තමයි.❤️
අනේ ඇත්තටම මටත් ඇඩුනා ....තාත්තා හරිම අහිංසක කෙනෙක්....අලුත් ජීවිතේට සුභ පතනවා ...හැමදේට සුභ වෙන්න කියල ප්රාර්ථනා කරනව..💛💛
මට මේක බලද්දි මගෙ අම්මගෙ අවසන් කටයුතු තිබ්බ දවසේ එයාව දාලා එන්න යද්දි මට දැනුන දුක මතක් උනා.. දෙයියනේ මගෙ අම්මා කොහේ හරී ජීවත් උනානම්.. කෝල් එකක් අරන් කටහඩ අහන්නවත් තිබ්බා.. 😍😍
මටත් ගොඩක් ඇඩුනා මේක බලද්දී මාත් ලගදිම මගෙ අම්මා අප්පච්චි දාලා මෙහෙම යනවා නේද කියලා 😢 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ජේසු පිහිටයි ❤
අනේ මටත් ඇඩුනා.අලුත් ජීවිතේට සුභ පතනවා❤ඉක්මනින් චූටි පැටියෙකුත් එක්ක චූටි පව්ල දකින්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.හැම සිකුරාදාම වීඩියෝ ගේන්න කියලා ඉල්ලිමකුත් කරනවා.තෙරුවන් සරණයි 🙏🙏
අනේ මටත් ඇඬුනා🥺🥺 කවදාවත් දැකලා නැති වුනත් ඒ දුක මටත් දැනුනා 🥺🥺 ඔයාලා දෙන්නටම පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්රාර්ථනා කරනවා ♥️
කවදාවත් මුණ නොගැසුනත්,වචනයක් කතා නොකරත්,හිතට පුදුම දුකක් දැනුනා නංගි.ඒ වගේම සතුටුයි ඔයාගෙ හීන හැබෑවෙන එකට.තෙරැවණ් සරණයි ඔයාට.ජේසු පිහිටයි 😢💖
මගේ හස්බන් ගිහින් දැනට මාස හතරක් වගේ.. ඒත් තාම මං අඩනවා මතක් වෙන ගානේ.. ඇත්තටම හරි අමාරුයි ආදරේ කරන අයගෙන් ඈත් වෙන එක.. මාත් ඇගිලි ගනින්නේ ඉක්මනට එයා ලගට යන්න ❤
මට මේ වීඩියෝ එක බලද්දි,මන් තනියම ඔය වගේම ආපු විදිහ මතක් උනා.එදා මං නැති පාලුව මකන්න නංගි මල්ලි හිටියා, අම්මා තාත්තට. ටික වෙලාවකට හරි මන් ආපහු ගියා ඒ මතකෙට.ඔයාගේ ඉදිරි ජීවිතේ ලස්සනට සතුටින් නිරෝගීව ගෙවන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගි❤
අනේ අකෙක් මටත් කදුළු ආවා මොකද මමත් දන්නවා ලංකාව දාලා යන දුක 😢 මගේ අයියා , අක්කා , තාත්තා ලංකාවෙන් යනකොට ඒ හැඟීම කියල නිම කරන්න බෑ😢😢😢😢
අනේ ගොඩාක් දුක හිතුනා.බව්වට නම් ඒක හොඳට දැනිලා.එයාලට ආදරේ කරන අය දාලා යද්දි ඒ වේදනාව හොඳට දැනෙනවා.❤
අනේ අක්කා මටත් මතක් උනා ගෙදර අයව දාලා දුර රටකට ආපු ඒ දවස.ගෙදර අයව දාලා ඈත් වෙනවා වගෙ දුකක් තවත් නෑ.ඔයාගෙ වීඩියෝ එක දැකලා ඒ අතීතෙ මතක් වෙලා ගොඩක් ඇඩුනා..අලුත් ජීව්තේට සුභ පැතුම් අක්කා...
මගෙ ඇස් දෙකට කදුලු ආවා අම්මයි තාත්තයි මාරම අහිංසකයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🥺🥰❤
අනේ මගේ නංගියෝ මල්ලි ලගට ගිහින් පරිස්සමින් ඉන්න හරිම දුකයි වගේම සතුටුයි මොකද ආදරණීය සැමියා ලගටනේ යන්නේ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බව්වෝ දාලා යද්දි මගේ පණ යයි අක්කේ 😢අනේ...ඔයා යන බව දැනිලා වෙන්න ඇති පූස්පැටිය හේතුවක් නැතුවම ගියේ😢එයාලට ඒම දැනෙනවා
සතුටින් ඉන්න අක්කා❤ බුදුසරණයි
මමත් ඔය දවස පහු කරලා ඇවිත් දැන් අවරුදු 1 1/2දුක සතුට හැම දේම අපිට විදින්න වෙනවා. මම හිතුවා අනිවාර්යෙන් ඔයත් දවසක හබි බොලේ ලගට යාවි කියලා. සතුටින් ඉන්න 🥰❤️❤️
එක තැනකට සතුට අනිත් තැන දුක .වෙලාවකට හිතෙනවා මොකක්ද මේ ජිවිතේ කියලා.පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්ට බුදුසරණයි ❤
ගොඩක් දුක හිතුණා ..තාත්තා ගොඩක් අහිංසක කෙනෙක් අනේ..සතුටින් ඉන්න හැමදාම ..❤❤❤❤❤❤❤❤❤ඉක්මනට චුටි පැටියෙක් එක්ක එන්න..ආච්චිවයි ,සීයවයි,පුංච්වයී ,කිරි අම්මවයි බලන්න..❤❤❤
මේ vlog එක මන් බැලුවෙ ගොඩක් අමාරුවෙන් වගේම දුකෙන්😢 තමන්ගෙ පවුලෙන් වෙන්වෙන එක කියන්නෙ ලොකු වේදනාවක් 😞ආයෙත් දවසක ඔයාලා හැමෝම ඉක්මනින් ලන් වෙන දවසක් උදාවේවා කියලා මන් ප්රාර්ථනා කරනවා.ජේසු පිහිටයි 🙏❤
බලන්නම ඕන උනත් උවමනාවෙන්ම මේ වීඩීයෝ එක මන් ස්කිප් කර කර හිටියා.. මොකද ඒ දුක හරියටම තදින්ම දැනෙන නිසා නංගී. මගේ දුවත් කවදම හරි දවසක මේ වගේ වෙන්වෙලා යයි කියලා හිතද්දිත් පපුව හිර වෙනවා.. ඔයාගේ අම්මට මේ දුක දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා,,, ඒ වගේම ඔයාගේ අලුත් ජීවිතය සතුටින් ගත කරන්න චූටි පැටියෙක් පවුලට එකතු වෙන්න කියලත් හදවතින්ම ප්රාර්ථනා කරනවා නංගී❤❤❤❤❤❤❤❤
අනේ අක්කේ දන්නේ නෑ මගේ අක්කා මාව දාලා යනවා වගේ හිතට දුකක් ආවේ❤❤😢 ගොඩක් ඇඬුවා අක්කේ 😢😢 පරිස්සමෙන් ඉන්න හැමදාමත් ඔයාලා දෙන්නාම❤
ජීවිතේ වැටුණු හැම වෙලාවකම මම ඔයාගෙ ව්ඩියෝ බලනවා. බලලා ඔයා වගේ සතුටු වෙන්න පුංචිම පුංචි හේතුවක් හොයාගන්නවා. ඔයාට බුදු සරණයි පරිස්සමට සතුටින් ඉන්න
අක්කෙ ඇත්තටම ඇස් වලට කඳුළු ආව...අක්කව කවදාවත් ඇස් දෙකට දැකලා කතාබහ කරලා නැති උනාට හිතට ගොඩක් දැනුණා අක්කව..සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා..අලුත් ලස්සන පවුලක් එක්ක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..ජේසු පිහිටයි අක්කා & අයියා ❤
අනේ අක්කීයෝ මටත් ඇඩුණා ඔයා මේ දුක කොහොම දරා ගෙන හිටියා ද දන්නේ නෑ.. බල්ලෝ දාලා කවදා හරි මටත් යන්න වෙද්දී මට කොහොම දරා ගන්න වෙයිද කියන්න දන්නේ නෑ... බැදිම් කියන්නේ මොන තරම් නම් දුකක් ද නේද අක්කී... ඉක්මණින් ඔයාලාට එකට ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා... ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි 🙏 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කීයෝ
අනේ ඉතින් මමත් ඇඩුවා..මමත් ලගදිම ඒ වෙන්වීමේ දුක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්..ඒ නිසා ඒකත් මතක් උනා..😥අයියා එක්ක සතුටින් ඉන්න..අලුත් ජීවිතේට සුභ පැතුම්..🥰❤❤
ඇත්තටම මටත් හොඳටම ඇඩුනා.. මොකද ඉක්මනින්ම මමත් මගේ අම්මා,තාත්තා දාලා මෙහෙම යනවනේ නේද කියල.. දරාගන්න අමාරුයි ඇත්තටම 😞..
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤...
මාත් අවුරුදු 5ක් හබීගෙන් ඈත්වෙලා රටවල් දෙකක ඒක නිසා මට ඔයාව හොදට තේරෙනව ඉතින් හරිම සතුටක් දැනුනා හබී බෝලෙ ලගට ගියා කිව්වම ඒත් අනික් පැත්තෙන් ගෙදර අය දාලා ආව දුක නේද මටත් ඇඩුනා.සුබ පතනවා අලුත් ජීවිතේට ආදරෙන් යහපතක්ම වේවා තෙරුවන් සරණයි
අනේ අක්කේ මගේ පපුව පැලෙන්න තරම් දුක හිතුනා මට පරිස්සමින් ගිහින් එන්න ජේසු පිහිටයි ❤
අනේ!! හිතුවේවත් නෑ.. ඔයත් ඉක්මණින් ම මෙහෙන් යාවි කියලා... අපිටත් දුකයි අක්කේ... කොහොම උනත් සතුටින්, පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි!!
අද වීඩියෝ එක නම් හිතට දරාගන්න බැරිවුණා.වචනයෙන් කියාගන්න බැරි තරම් පුදුම දුකක් දැනුනා.ඇස් වලින් වැටෙන කදුළු නවත්තන්න බැරි වුණා මගේම නංගා මාව දාලා යනවා නේද කියලා මට දැනුනා.😢❤ පවුලේ අයගෙන් දුරකට යන එක දරාගන්න හරි අමාරුයි නංගා.මොනවා වුනත් ඔයා එනකන් බලාගෙන ඉන්න අපේ සුදු මල්ලී ඔයාව හරි ආදරෙන් සතුටින් බලා ගනීවි.❤ අවන්කවම මම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.ඉදිරි ඔයාලා දෙන්නාගේ ජිවිතය සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා අපි ප්රාර්ථනා කරනවා ❤❤
බුදුසරණයි නංගි ඇත්තටම aduna ඔයා පව්ලේ අයව දාලා පිට රටකට යනකොට බුදුසරණයි පරිස්සමින් යන්න ආදරෙයි හැමදාම ඔයා මගේම සහෝදරියක් වගේ දැනුනේ 🥰🥰🥰💕
අනේ පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න අක්කේ ❤🥺 ඔයාගෙ පවුල හරිම ආදරනීයයි
අනේ හොදටම ඇඩුනා😢. පරිස්සමෙන් හැමදේම හොදින් කරගෙන හොදින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා❤❤.
අනේ අක්කී...😢 දුකයි අක්කි ගියාම,ගෙදර අයට ගොඩා....ක් පාලු දැනෙයි අක්කි නැතුව,මොකද අක්කි තමා එයාලව ආදරෙන් බලාගෙන සතුටින් තිබ්බේ,අක්කිව හැමමොහොතකම මතක් වෙයි.අක්කි පටන් ගන්න ලස්සන ජීවිතේට සුභ පතනවා අක්කි යන්නේ අයියා ලගටනේ,හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කී..බුදුසරණයි ❤
මුළු හදවතින්ම සුභ ප්රාර්ථනා කරනවා ඔයාට ඈන් ❤️🙏, තාත්තා , අම්මා , නංගීගේ දුක වගේම ඔයාගේ මෆී girl ගේ ඇස් වල කඳුළුත් දැක්කහම හරිම දුකක් හිතට එනවා .. ඔයා හිත ශක්තිමත් කරගෙන සතුටින් මල්ලි ලඟට යන එක ගැන අපිට හරිම සතුටුයි .. ජයෙන්ම ජය වේවා .. හස්බන්ඩ් එක්ක හැමදාමත් ආදරයෙන් , සතුටින් සහයෝගයෙන් පරිස්සමින් ඉන්න ... ඔයාටත්, මල්ලිටත්, අම්මා , තාත්තා , නංගී ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජේසු පිහිටයි අක්කේ..💕🫶
මේක බාලලා මටත් හොදටම ඇඩුණා. 😢 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ❤
කොතනක හිටියත් හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ..❤❤❤❤
හරිම සංවේදි අවස්ථාවක් අපි ගොඩක් ආදරය කරන අයව දාලා දුර රටකට යන්න හිත ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. පරිස්සමෙන් සතුටින් දෙන්නම ඉන්න කියන කරන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤ ජේසු පිහිටයි ❤❤
මන් කවදාවත් කමෙන්ට් කරල නෑ ඒත් අද කමෙන්ට් එකක් නොද බෑ කියල හිතුන අක්කි ..❤️අක්කි ඔයා ලස්සන හිත නිවෙන කටහඩක් තියන හරිම ලස්සන කෙනෙක් අනෙ අක්කි🥺❤️🥰 මන් හැමදාම හරි ආසාවෙන් බලන් ඉන්නෙ සිකුරාද 10 වෙනකල් අක්කිගෙ වීඩියෝ එකක් බලන්න අක්කිව දැකල නැති උනත් අක්කි පුදුම විදියට සමීපයි මගෙම අක්ක කෙනෙක් වගෙ ඇත්තටම වීඩියෝ එක දැක්කම කදුලු ආව 🥺🥺 අක්කි අයිය ගාවට යනකල් මන් හරි ආසාවෙන් බලන් හිටියෙ ලස්සන පුන්චි පව්ලක් වෙලා ඉක්මනින් ආපහු අක්කිගෙ පව්ලෙ අයත් එක්ක ඉක්මනට දකින්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව අක්කි❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰🥰 ඉස්සරහටත් ගොඩක් ලස්සන වීඩියෝ ඕන අක්කි ආදරෙයි ❤️🥰 බුදු සරනයි අක්කි 🥰❤️
ස්තූතියි පැටියෝ..බුදු සරණයි🙏
❤❤❤❤
ඔයාගෙ ඉදිරි අනාගතය සුභ වෙන්න ඕනෙ ❤️
Ane iye post eka dekkama mata duka hithuna , Akki giya kiyala dekkama, mama asawen idiye kohedi hari hambela akki ekka kata krnna🥺🥺❤️❤️❤️❤
Jesu පිහිටායි දුව පරිස්සමින් යන්න ❤❤❤
අක්කීයෝ වීඩියෝ එක බලද්දි මටත් ඇඩුණා..😔😔අක්කි මගේ අක්කා කෙනෙක් වගේ....බැදීම් වලට සමු දෙන්න හිතන තරම් ලේසි නෑනේද අක්කි...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම අක්කී...අක්කා ගත කරන අලුත් ජීවිතේ හැමදෙයක්ම,හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉටු වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා..බුදු සරණයි අක්කි..❤️❤️❤️❤️😘😘😘😘
ඇත්තටම දුකයි අක්කේ.... ඔයාගේ ව්ලොග්ස් ඔක්කොම මුල ඉදලාම මම එකක් වත් මගහරින්නේ නැතිව බැලුවා.
අනේ ඔයාගේ ගෙදර අය ගැන පුදුම විදිහට දුක හිතුනා ... වීඩියෝ එක බලලා මටත් හොඳටම ඇඩුනා නංගී .ඔයාගේ අලුතින් පටන් ගන්න ජිවිතේ සුබම සුබම වේන්න කියලා ප්රාර්ථනා කරනවා .වීඩියෝ danne නැතුව inna epa nangi .apita harima පාළුයි .b.s පරිස්සමෙන් ගිහින් 2 thundenek wela ඉක්මනින්ම aye enna good luck ❤❤❤
අනේ නංගියෝ පවුලේ අයට ගොඩක් දුක හිතුණ දවසක් උනත් ඔයාගේ ජීවිතේට අවත් එක පියවරක් තබන්බ ලැබුණු වාසනාවන්ත මොහොතක්...මමත් මගේ මහත්තය ලගට යන්න අවුරුදු 4 ක් තිස්සේ ඉදන් ඇගිලි ගනිමින් ඉන්නවා...ලගදීම මටත් ඒ දවස උදාවේවි කියලා... පවුලේ අයගෙන් ඈත්වෙලා වෙන රටකට යන එක දුකයි තමයි..ඒත් අපේ හීන... අපේ ජීවිතේ බලාපොරොත්තු වෙනුවෙන් ඒ තීරණ අපිට ගන්න වෙනවා...ඔයාගේ ඉදිරි ජීවිතේට හදවතින්ම සුබ පැතුම් .... ❤
ගොඩක් දුක හිතුනා..මටත් ඇඩුනා...හරිම දුකයි තාත්තා අම්මා තනිකරපු එකට...ඒත් ඔයාගේ ජීවිතේ ගත යුතුම තීරනයක් ඔයා ගත්තු නිසා හරිම සතුටුයි...එහේ ලයිෆ් එක ගැනත් වීඩියෝ අපිට දාන්න.ජේසු පිහිටයි...ඔයාට යහපතක්ම වේවා ..
නංගි පැටියෝ ඔයාට සුභ ගමන් මට තමත් දුකයි ඇඩෙනවා ගෙදරින් ඔයා ඇත් වුනත් ඔයාගේ පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඔයා යන්නේ දිගටම විඩියෝ ගෙන්න චූටී පැටියෙක් එක්ක අයිත් අපිව බලන්න ලංකාවට එන්න ඔයාටත් මල්ලීටත් බුදු සරණයි නංගා
මටත් නොදැනිම මගේ ඇස්වල කදුලු පිරුණා.තාත්තව දකිද්දී ගොඩක් දුක හිතුනා..පරිස්සමින් ඉන්න අක්කියෝ...බුදුසරණයි
ඔව් අම්මා කවනකොටනම් ගොඩාක් රසයි ඒ ආදරේ කියලා නිම කරන්න බෑ මටත් කවනවා අක්කි ❤😍අනෙ ගොඩාක් දුකයි ඒත් අයියා ගාවටනේ යන්නේ හදවතින්ම ප්රාර්ථනා කරනවා සතුටින් හිනා වෙලා හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා පරිස්සමින් හැමදේම ❤❤️😍
අනේ අක්කි මං හිතුවා ව්ගේම ඔය ගියා😢😢😢. ගොඩක් දුකයි අක්කි මටනම් 😢😢මට ඇඩේනවා හොදටම 😢😢😢 මොකද ත්ව ටික දවසකින් මාත් ඔහොම යනවා 😭😭😭😭 එක අතකින් ලොකු දුකකුත් .අනික් අතකින් ලොකු සතුටකුත් තීනවා😢😢 අක්කි ටත් එහෙමයි ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියා එක්ක❤❤ අපිව අමතක කරන්න එපා ❤❤❤ ආදරෙයි ගොඩක් අක්කි 😘😘😘 ජෙසු පිහිටයි 🙏🙏🙏
Akkige aluth life ekata hadawathinma wish karanwa akkii...mechchara kalayakata video okkama baluwa akkage...eth kawdawath comment ekak nodapu mama ada comment ekak danwa...e wena moktawath neme akkage family eke tiyana bond eka dakiddi comment ekak noda inna hitune naha...kalin video walath eka dakka..eth e ekawath machchra tadata danune naha....ada ettama mata aduna akkiyo meka balala....akka yana tanaka adarayen parassamin sathutin inna akkiyo...safe flight....adaraiii hamadamath❤❤❤..akkige thaththa adaddi danuna duka maraiii...thaththa kenakge badeema duwekta mona taramda kiyala onema duwek dnnwa.....e badeem okkama winadi kihipayak athultha mathakayan weddi denena wednwa marama amrui daragmma akke...
මගෙ කෙනෙක් යනවා වගේම දුක හිතුනා නංගි ....කොහෙ ගියත් ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පුුර්ථනා කරනවා ..
මගේ අම්මා යනකොට තිබ්බ දුකම තමා මටත් ඇඩුනා අක්කෙ පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️
මේ වීඩියෝ එකටනම් ඇඩුනා අක්කෙ .කොහේ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.❤අයියත් එක්ක සතුටින් ජීවත් වෙන්න අක්කා.
ඇත්තමයි අක්කි අම්මා කවන කොට මාරම රසයි… ඔයා පරිස්සමින් ගිහින් ඉන්න අක්කි බබෝ….❤❤❤❤
ඇත්තටම හරිම සතුටුයි පැටියෝ ❤ පරිස්සමින් හැමදාම ඉන්න දේව අම්මගේ පිහිටයි
ඔයාගෙ තාත්තා අඩද්දී ඇත්තටම මටත් නොදැනීම ඇඩුනා අක්කියෝ,airport එක ගොඩාක් අය සතුටු වෙන සහ ගොඩාක් දුක් වෙන තැනක්,ඒත් මොනා කරන්නද ජීවිතේ ඉස්සරහට යද්දී තමන්ගේ ලගම ඉන්න අයගෙන් ඈත් වෙන්න උනත් අපේ අනාගතේ වෙනුවෙන් ඒ දුක දරාගෙන ඉස්සරහට යන්නම වෙනවා,අක්කිනම් එක අතකින් lucky මොකද අම්මලාගෙන් ඈත් වෙලා යන්නෙ අක්කිගෙ husband ලගටනේ,ඉතින් අක්කියෝ ඔයාගෙ අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා ,හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ,අමතක නොකර පුලුවන් හැම වෙලාවකම වීඩියෝ ගේන්න,බුදු සරණයි ජේසු පිහිටයි❤
අනෙ අක්කියො.හිතා.ගන්න.බැරි උනා මට මෙ විඩියො එක.බලද්දි ඇඩුනා අක්කියො පවුල දාල යන එක කොයි තරම් දුකද්ද හැම්දාම පරිස්සමින් ඉන්න් අක්කියො අයියා එක්ක්😘💔💓
අයියා එක්ක ගොඩක් සතුටින් ඉන්න ...චුටි පැටියෙක් එක්ක ඉක්මනින් එන්න ආපහු ❤❤❤❤🎉🎉🎉🎉 පරිස්සමින් ඉන්න ලැබේවා😘 🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි ❤❤❤😍😍😍😘😘😘 ....... හැම සිකුරාදා ම අපි වේනුවේන් එන්න ...අපි බලන් ඉන්නවා ...අපේ අම්මා ඔයා යනවා දැකලා ඇඩුවා 😢.... ඔයාගේ විඩියො අපි බලනවා.....❤❤❤❤
අනේ..ආදරෙයි නංගා💕🫶
බුදුසරණයි !!!පරිස්සමෙන් ගිහින් එන්න යාළු.😘😘😘
අනෙ අක්කී හරිම දුකයි ඔයා අපිව දාල ගියනෙ ඔයා දෙනම සතුටින් පරිස්මෙන් ඉන්න video ගෙන්න හැමදාම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි කවදා හරි මම ඔය දුකම විදිනවා
ඇත්තටම ඇඬුනා අක්කියෝ😖🥺 පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි 🥺❤
මමත් ම ෙග් මහත්තයත් එයාගෙ පවුලත් ඇමෙරිකාවෙ. මම මුලින්ම ඇාමරිකාවට ආවෙ 2011. ගිය ඉරිදා නිවාඩුවට ගිහිල්ලා ඉදලා එනකොටත් ලංකාවෙන් ඈත්වනකොට පුදුම දුකක් හිතට ආවේ. තව කොපමන කල් ගියත් ඒ දුක නැති වෙ න එකක් නැ
ඔයාගේ videos ගොඩක් ආසාවෙන් බැලුවා.කොහේ ගියත් ආයෙත් videos අරන් එන්න.තමන්ගේ අයගෙන් වෙන් වෙන එක ගැන නම් හරිම දුකයි.යන තැනක සතුටින් ඉන්න අක්කී❤️😘
අක්ක මන් කවදාවත් comment එකක් දාල් නෑ ඔයාට ඒත් හැමදාම් ඔයාගෙ video බැලුව අනෙ අදනම් මටත් ඇඩුන අක්ක😢❤❤
Aiyath ekka godak sathutin inna akki..family eke ayawa dala yaddi godak dukai thmai..god bless you akki ❤️❤️
Ane godak sathutui ..France walata yanna labeema gana..Mage Girlfriend French kenek....Godak sathutui mata...eya hinda French citizenship eka gannath mata chance eka labuna...Oyage jeewithaya sarthaka wewa..Amen!✝
මන් වීඩීයෝ එක skip කර මට දුක හිතෙනවා බලන්න බෑ ඇඩුනා අක්කි පරිස්සමින් ගිහින් එන්න හැමදාම සතුටින් ඉන්න ❤️😍
ඔයගේ vlog මුල ඉදන්ම වගෙ බැලුවට මන් කවදවත් comment කරලා නෑ අක්කේ... අනේ අක්කෙ මන් මේක බලද්දී මට හොදටම ඇඩුනා ❤😢😢.... යහපතක්ම වේවා❤
Video eka baladdi as walata කඳුළු awa. Math a අත්දැකීම widapu kenek. Jeewithe kiyanne ehema thama. Sathutin inna. God bless you ❤
අනේ මම ඉකි ගගහා ඇඩුවා... අවුරුදු 2කට කලින් ඔතනින් ආපු දුක අද ආයෙමත් අලුත් වුනා 💔
This vlog brought tears to my eyes as I remembered my mother who passed away when I was 9 years old. I remember the first day I left to UK thirty years ago. Very touching vlog and I wish you all the very best for a beautiful family life in France.
මේ video එක බලන හැම තප්පරේකම ඇඩුවා ඒ දවස මතක් වෙලා.. ආයෙ අම්මලා ලගට ඉක්මනින් යන්න ඕන උනා😢😢😢
මටත් හොඳටම ඇඬුනා. සතුටින් පරිස්සමට ඉන්න දුව. 💕💕
Parissamin inna .oya dawasata ikmnta apitath muna denna wenawa.khma hari hithahadaganna wenawa .ape anagathe wagema amma thaththawa marenakal aduwak nathuwa balaganna oya thiraneta ennama wenawa .ithn daragamu akke . parissamin inna oyage Amma thaththatath hamotama budusaranai eylage hith suwapath wewa ❤
පුලුවන් හැම වෙලාවෙම ව්ලොග්ස් අරන් එන්න අපිට.. ඇත්තටම අපිට දුකයි.😔😔
මටත් ගොඩාක් ඇඩුනා අක්කේ..පරිස්සමෙන් ගිහිං එන්න බුදුසරණයි ඔයාට ❤❤
බුදු සරණයි manika parissamen . Oyage jivite hemadama sarthaka wenna kiyala mn hadawathinma pathanawa. Oyawa mn kawadawat dekala na. Eth oyage video hemadama balanawa. Ekakwath mis nokara. Aththamai oya yanawa dekala matat aduna. ❤❤
අනේ මැණික 😢😢😢 පුදුම තරම් දුකක් දැනුන ඔයාලව ඇස් දෙකට දැකල නැති උනත් වචනයක් කතා කරල නැතත් මාරම දුකක් ඇති උනේ❤❤❤❤❤ ඒත් ඔයා යන්නේ මල්ලි ලගටනේ ඒක ලොකු සතුටක් චූටි බයකුත් තිබ්බ ආයේ වීඩියෝ බලන්න බැරි වෙයි කියල ලස්සන පැටියෙකුත් ඇරන් ලස්සන පව්ලකුත් හදන් ඉක්මනට එන්න මැණික ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න යහපතක්ම වේවා ...... 👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍🙏🙏🙏
Happy journey piumi .thawath aadaraniya hith dekakata lan wenna labunu ekata dewiyanwahanseta sthuthiy kerannawa.aadaraniya kalayak gaththa keranne dennatama suba pathum ❤❤❤❤
Paulen ath wena akanam dukai ath den oya sathuthin nangi mahathtaya akka aluthten aramba una jivite parisamin sathuthin enna budu saranai jesu pihitai 🎉🎉🎉
Ane akki man dapu comment eka avith na😢😢 akki matath godak dukai .math koriyan exam karanawa akki...😢 parissamin inna akki godariyak adarei akki😊😊😊❤❤❤ me oyagema nangi ❤😊matath mehema yanna wena dawasata mage amma dala mage hasbanwa dala.hasbange paule aya dala yana dawasata man kohoma adaida danna.
Godak duka hithuna . Jesu pihitai.. ❤
අනේ ඇත්තටම දුක හිතුන නන්ගී....ඒත් ඔයා තවත් ආදරනීය බැදීමක් ලගටනෙ ගියෙ මැනික.ඒක නිසා හිත හදාගෙන සතුටින් ඉන්න නන්ගි මැනිකො.අලුත් වීඩියෝ එක අරන් ඉක්මන්ම එන්න.හොදේ.....ජේසු පිහිටයි ඔයාලට❤❤❤❤❤
සුබ ගමන්.වීඩියෝ දිගටම අරන් එන්න
Aneeee adanam video eka balanna bari tharamata hithata harima dukai nanga😢😢😢😢,kadulu ena eka nawaththanna bari tharan dukai,et monawa karannada duka sathuta kiyana me dekatama api muna denna one🥺🥺🥺,Thaththa,amma,nangi,loku amma me hamoma duka dakkahama marama dukai,malli lagata gihin sathutin inna nanga hamadama hina wela,apiwa balanna lassana video godakuth aragena ikmanata enna,godak adarei❤❤❤❤,budusaranai🙏🙏🙏🙏🙏
බුදුසරණයි අක්කියෝ ඔයාට පරිස්සමින් යන්න .ආදරේ ගොඩාරියක්ම
අලුත් ජීවිතේට සුභ පතනවා අක්කෙ...සතුටින් පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි... ❤❤❤❤
අනිවාර්යෙන්ම අක්කේ අම්මා කවන කෑම එක තමයි ගොඩක්ම රස 😢❤❤❤
ඔයා godak wasanawanthai akki ආදරෙයි හැමදාමත් ❤❤
මටත් ඔය අත්දැකීම මගෙ ජිවිතෙට ලග ලගම එනවා කියලා දැනෙද්දි හිතට මාරම වෙදනවාක් දැනෙනවා 😞😞❤️
අලුතෙන් පටන් ගන්න ජීවිතයට සුබ පැතුම් ❤❤
Owww akkiyoo api kanawata wadiya ape ammala kawanakota thamaii eka rasa theyana ekanm athamaii akkiyoo ❤❤❤
Aththa tama akki godak duka hithuna jeewithe duka sathuta dekama daraganna wenawa jiwath wenakota .eth oya aluth jeewithayak patan ganna yanna mechara kalayak thaniyama hitiyane.suba pathum oyage aluth jiwitheta ❤
Ane akke man me video ekka balanna godhak asawen unna.10 wenakal.eth video ekka balanna kota mata dara ganna baha mage paule kenek giya wage hagimak awa ane.
Parissamata enna akki.
Godhak adarei❤..
Apita aluth video one...
Satiyata 2 wath danna balanna kooo........
Me vedio aka ahamben dakke.mata mara vidiyata adune.harima sanvedi vedio akak.good luck nangi
ගොඩක් දුකයි අක්කි පැටියෝ ....සතුටින් ඉන්න ❤❤❤ අම්මි කවන කෑම රසයි ඇත්තටම
Mata godak aduna😢 oyayanahinda magamahathaya innarata mamai maga babala yannaina mahathathayalagata oyata budusaranai hamadam satutinjnna ❤❤❤
Lassna jeewithykta suba pathum akka❤❤❤ god bless u❤❤❤