ගෙදර වතුර මෝටෝරේ ස්වයන්ක්‍රිය කරමුද? | Automate the water motor at home?
ฝัง
- เผยแพร่เมื่อ 25 ส.ค. 2024
- Title - ගෙදර වතුර මෝටෝරේ ස්වයන්ක්‍රිය කරමුද? | Automate the water motor at home?
සුබ දවසක් ඔයාලට. අපි අද අරගෙන එන්නේ කොහොමද අඩුම මුදලකට ගෙදර වතුර මෝටෝරේ ස්වයන්ක්‍රිය කරගන්නේ කියල .. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ ගොඩක් දේවල් ඔයාලට කියාදෙන්න අපි බලාපොරොත්තු වෙනව.
PVC pipe
Good day to you. Today we are bringing you how to automate the water motor at home for the least amount of money.. So subscribe us and keep it. We hope to teach you many things like this.
FB page - web.facebook.c...
රත්තරං හදවත් දෙකක් , හැමදාටම සතුටින් ඉන්න , ඉසුරින් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!
ගොඩක් ස්තුති 😍😍😍❤️❤️❤️ ඔයටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
ලොකු ඩෙයක් නෙවෙයි වගෙ පෙනුනට හරිම සරලයි හරිම වැදගත් තව තවත් දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි.❤️❤️❤️👍👍👍👍
Godak thanks ❤️❤️❤️
සතුටුයි ! හොඳ නිර්මාණයක් ,හොඳ අදහසක්.
ඔබට ජයෙන් ජයමවේවා !
මගේ සම්පූර්ණ සහයෝගය දුන්නා හොදේ .
බොහොම ස්තුතිය ❤
පොඩි පොඩි දේවල් වලින් තමයි ලොකු දේවල් නිර්මානය වෙන්නේ....බොහෝම හොදයි ....ශිල්පය දන්න අය එක එක අඩුපාඩු කියාවි ....ඒත් ගොඩක් අය එහෙම දන්න අය නෙවෙයි ...ඒ නිසා මේවා ගොඩාක් වටිනවා
බොහොම ස්තුති ඔයාගේ අදහස් වලට❤️
Y
We'ry. Good. Obadepalata
Thanks ❤️❤️❤️❤️
මහත්මයා ඔච්චර වදවිදින්න එපා.ඔය ක්‍රියාවලිය ම.ඔයිටවඩා ඉතා ලස්සන සර
ළ ක්‍රමතියනවා.නිර්මාණයට ස්තූතියි.
ou thiyenawa... me wage dewal hithanna ona kiyana eka mage adahasa..
Ow meta wediya krama mamath dannawa,kohoma namuth me dennage adarayai ekamuthu kamai ekka me kala nirmanayata api asirwada karanna ona,idiriyedi meta wada watina nirmana karanna shakthiya dairiya lebewa, BUDU SARANAI oyalata.
contactor and float swich use karanna
්‍ර@@apitathpuluwan
❤ හොඳයි තව තවත් මේවගේ නිර්මාණ කරන්න.
අනිවාර්යයෙන් ❤️
💕💕💕 සුපිරි වැඩක් මල්ලි, නංගි, මමත් ඔයාලගෙ මේ වැඩෙන් නොදන්න දෙයක් ඉගනගත්තා💕💕💕ඔයාල දෙන්නට ගොඩාක් thanks 💕තව තව නිර්මාණ කරන්න සක්තිය දහිරිය ඔයාලා දෙන්නටම ලැබේවා 💕හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලට 💕සදා ජයවේවා 💕ඔයාල දෙන්නටම 🙏ජේසුගේම පිහිටයි 🙏💕💕💕
බොහොම ස්තුති අයියේ ඔයාගෙ අගය කිරීමට ❤️
සුබ පැතුම් .... ඉතාමත් අගය කලයුතු වැඩක් .. ජය ජයම
🙌❤
ඉතා,හොඳයි දුවේ පුතො
Thanks ❤❤❤❤
ඔබගෙ සොයා ගැනීම ස්තුතියි ඔබලා ටැන්කිය ඇතුලෙ සව් කරන්න සව් කරලා බලන්න මම 1989 හැදුවේ ප්ලාස්ටික් බෝලයක් සව් කරලා නමුත් ඔයාලගෙ සොයා ගැනීම බෙදා හදා ගැනීම මා සතුටු වෙනවා තව තවත් දියුණු වේවා කියා පුාර්ථනා කරමි
බොහොම ස්තුති ❤
ඉතාමත් වැදගත් වීඩියෝවක්
ස්තුති❤️
Good lk දිගටම කරගෙන යන්න
Many thanks❤
niyamai
Many thanks🙌❤️
Wade hodai Malli thnks
Thank you aiye
වැඩේ නම් නියමයි ❤ හදල බලමු...
Thanks..❤❤❤ Hadala kiyanna kohomada kiyala.. ❤❤❤
ඔයාලගෙ අදහස නියමයි.
Thanks ❤️❤️❤️
හොඳ නිර්මාණයක් ..ස්තුතිය තෙරුවන් සරණයි
ස්තුති
ජීවිතය තව තවත් ලස්සන වේ
😊❤
Good 👍 8
Thanks ❤️❤️❤️❤️😍😍😍
සුපිරි වැඩක් නියමයි 👍
Thank you❤️
කොහොම වුනත් උත්සාහයයි වටින්නෙ. ජයවේවා ඔබට ❤
🎉❤
ඔබගේ නිර්මාණය ඉතා අගය කරමි. තෙරුවන් සරණයි.යහපතක්ම වේවා!
ස්තුති❤️
Good luck
Thank you❤️
Good 👍
❤️
Excelllent
Thank you 😊
Bohoma watinawa.. bohoma Honda utsahayak... Jayawewa..
ස්තුති❤️
වටිනා අදහසක් , සුපිරි නිර්මාණයක් ... ජයවේවා !
Thank you so much😍
Nice
😍❤️
ela ela weldone malliya
Thanks
ඔයාලට ස්තූතියි ..
❤️❤️❤️❤️❤️❤️
Malli ehema thamai Api nagitinna one niyamai😊
Aniwaren 💪💪💪💪
Congratulations. These are the type of youth we need to develop this country.
Thank you so much🤗
Weldone Malli.., Nangi. Its realy Good job. Congrats ❤❤
Thank you aiye😊
Good ❤
Thank you🙌
නියමයි
Thank you🤩
අප්පටසිරි.... මරු. දෙන්න ගේ සහයෝගය අගයකරනව
ස්තුති😊❤
ජය වේවා
😊❤
බොහොම හොඳයි. දුවේ.නමුත් පරගැතියො කියනව කඩෙන් ගන්න. ලංකාවට උනේම ඕකතමා.රටින් එනකම් කට ඇරගෙන ඉන්නවා. ස්තූතියි.
❤️❤️❤️❤️
ඇත්තටම වටිනා සංකල්පයක්, සාර්ථක උත්සාහයක් කියල හිතනවා.ජයවේවා.
Supiriii
Thanks
Congratulations
Many thanks
උත්සාහය සහ නව නිර්මාණය ප්‍රශංශණීයයි . ඔය ස්විචය වෙනුවට ඉතාමත් අඩු මිලකට ගන්නට තියෙන microswitch - 10 A එකක් යොදන්න . එතකොට අංගසම්පූර්ණ ප්ලොට් ස්විචයක් වේවි. ස්තූතියි , ඔබ දෙදෙනාටම .
ගොඩක් ස්තුති 😍😍😍❤️❤️❤️ Thanks for knowledge sharing
Eka patta bro and sis congratulations 🎉
Thanks bro🤩
Actually better work
Thanks ❤❤❤
හොඳ නිර්මාණයක් ...ඔබ සිතිය යුතු කරුනක් අවදානය සදහා පමනි නිර්මාණ යෙදි යොදන කන්බිය ඉහලට එසවිමෙදි නැමි යාහැකි බැවින් එසදහ යට කෙලවර කන්බිය ස්තිරව සවිකර දෙවන පිස්ටනය ද සිදුරු කර කකන්බිය මත දාවනය විමට සලස්වන්න එවිට නිර්මාණ ය වඩාත් සර්තකවෙවි ඔබ දෙපලටම තෙරුවන් සරනයි .
ඔබගේ අවවාදයට ස්තුති.දිගටම අපිත් එක්ක ඉන්න😊❤
හොද උත්සාහයක් තවත් නිර්මාණ කිරීමට ලැබේවා 👍👍👍
ස්තුති❤
A Good idea
Many thanks😊
ela bro sis
Thanks bro🙌
Very good.Thank you very much.
Many thanks❤️
ඔයාලට සුභ පැතුම්🎉🎉🎉 ඔන්න අපිත් ඔයාලාත් එක්ක එකතු උනා දිගටම විඩියොස් කරන්න...
අනිවාර්යයෙන් 🎉❤
Good work
Thank you
Thank u very much
You are most welcome
Good work but assembling bit hard why dont you have some units ready for on line purchasing
Thanks for tip ❤️❤️❤️❤️
hoda uthsahayk hod adenumak thiynawa eth meken loku darawak gaman karanawa e nida tika dawasakin contact loose wenawa e wagema nitharama moter eka on wnnna puluwna mekata hodama wisaduma float swich eka samaga contactor bawithaya
❤
❤❤❤❤❤❤
හ්ම් හ්ම් පව්නෙ ඉතින් පොඩි නංගි susbcibed කරා ඕං😊
Thank you😊
Top
❤️❤️❤️
Supere❤
🎉❤
❤😮
❤❤❤❤
උත්සාහය හොදයි.පොඩි දෙයක් කල්පනා කරන්න,ජලය පිරවීම හෙමින් සිදුවනවිට විසන්දිවීම හෙමිහිට සිදුවේනම් ස්පාක් වෙන්න පුලුවන්.
Athulata dana magnet eka nisa tension ekak athiwela thamai off wenna... spark wenna thina idakada awama wenawa... aththatama eka ganath kalpana karanna ona
❤️❤️
වතුර මෝටරය සමග සම්බන්ධ වන්නේ කොහොමද.
Switch eka udatai yatatai hai karana holder part dekata
ගොඩක් හොදයි. ටැංකියේ වතුර භාගයක් අඩු වුනහම on වෙන්නත් හදන්න පුලුවන් .
Ou
Tankiye usata samana batayak ganna onineda.
Ou e usata thama ganna ona
Channel eke name eka lassanai..
Thank you❤
ඕකට කන්ටැක්ටරයක් හයි කරන්න ඕනේ. නැත්තං ඇම්පියර් එක අඩු වෙලා යනවා
ehema wenne na neda
මට ඕනැ පැයකට පසුව ඔන් වෙලා විනාඩි දහයකින් කරන්ට් එක නවතින ටයිමරයක් පුලුවන් නම් මේකත් හදල දාන්ඩකො. මේ
ස්විච් එක ගොඩක් වටිනව.
Me timer electrical shop wala thiyenawa
Mechanical 24hour timer ekak ganna
wathura natiwela payakata passe on wennada ona
ou
Oya swich eka haraha direct darawa gaman karawanna epa Contactor hari relay ekak hari use karanna nethnm wedi kal swich eka use karanna be
Ou ehema wenna puluwan.. contactor noda e aula harigassanna widiyak balanna ona.. Thanks 💜️💜️
ෙදයක‍් කලාම එ‍්ක අගය ෙනාකරන සල‍් ලි කාරෙයාත‍් ඉන‍්නවා දු ෙව පු ෙත‍් ජය ෙව්‍වා😂😅😅
❤️❤️❤️❤️❤️
👍
🙌🙌
මොටරයේන් වැඩි දාරාවක් ගමන් කරන නිසා ස්විච්චයේ දාර කන්දුවක් වක් සිදුවිය හැකිය. කාන්දම ගැණ සැලකිල්ලට ගනිමින් ඇටවුම සාදා ගත්තොත් හොදයි කියලා හිතෙනවා.
Ou switch eka hoda quality ekata hadaganna ona
Mahansi wela oyala switch kotasa sedima itha agaya karanawa.eya nirmana shili.oka wenuwata micro switch ekak yoda ganna puluwan.micro switch adu mudalakata electronic parts alawi karana kada walin ganna puluwan.
Micro switch dekak danna wenwa
Ammapa mara maru puthala jayama vawa
thanks a lot
විදුලි බලය සවිකරන ක්‍රමය පෙන්නුවා නම් තමයි හොඳ .
Video ekak dannam 😊😊😊
Wire conection denne kohomada
th-cam.com/video/Cl4inWRqIBM/w-d-xo.html me video eke thiyenawa
හැමදේකම දිග × පලල දැම්ම නම් හොඳයි.
කොහොමද විදුලිය සම්බන්ධ කරගන්නේ
Eka gana api video ekak dannm
❤...
❤️❤️
ඕක ඔහොම හරියන්නේ නැහැ. වතුර පොඩ්ඩක් අඩු වෙනකොටම මොටරේ ඔන් වෙනවනේ. සැරෙන් සැරේ මෝටරේ ඔන් වෙනවා. ඕකට සර්කිට් එකක් තමයි වඩත් සාර්ථක වෙන්නේ. අනිත් එක ලිදේ වතුර මට්ට්මත් සෙන්ස් කරන්න ඕනි. ලිදේ වතුර අඩු අවස්ථාකදී මෝටරේ ඔන් උනොත් ෆුට් වෑල් එකේ හුලං අදිනවා.
Na ehema wenne na.. full video eka balanna ethakota terewi.. on wenne wathura adu mattamedi.. off wenne wadi mattamedai
Good idea 👍 but it's not safety fixing it out side with 250v. Try to fix it inside the tank...it's my Idea...
Sure😊
හොඳ අදහසක් , අර එළියට එන කම්බියත් කවර් වෙන්න තිබුණා නම් හොඳයි , මොකද කුරුල්ලෙක් හරි වැහැව්වොත් ඒක ඇදවෙලා වැඩේ හරියට කෙරෙන එකක් නැතිව යයි...
Thank you😊. Eka hoda point ekak
@@apitathpuluwan ගොඩාක් අයගේ වතුර ටැංකිය තියෙන්නේ උඩක. ඉතින් කුරුල්ලන් වහන එක සාමාන්‍ය දෙයක් ..
Ou eka aniwa cover karanna wenawa
@@apitathpuluwanඅනිත් දේ තමා උඩ සීල් උනේ නැත්නම් වැහි වතුර ටැංකියට පිරේවී.
තව ටිකක් වැඩිදියුණු කරලා හිමීට වීඩියෝ එකක් දාන්න .
තෙරුවන්සරණයි
Ou mulu system ekama seal karanna ona.. naththam aulak yanawa.. Oyage upades apita godak watinawa.. Digatama apith ekka inna ❤❤❤❤
තණකොල කපන ,මැශිමක් හදන්න.
Good idea.We will try😊
"MR invo" මේකෙත් ඕක තියෙන්ව
Meka nm api තනියම hithala haduwe.kawuru unath aluth widi hoyana eka hodai habai 😊
ඕකෙ ස්විච් එක රිලේ එකකට සප්ලයි යන විදිහට හදලා රිලේ එකේ n/o, n/c වලින් මෝටරේට දුන්නනම් තමයි සාර්ථක
Ehema karannath puluwan
ow eka relay ekkata wada realay godak danna wenawa nethnm contactor ekkak dann ana
karant eka dena widiya kiuweth na
Switch eke thiyena holder kale walata motor eke line eka denna ona
👍👍👍💕
😊❤
Honda nirmanayak.
😍❤️
❤❤❤
❤❤❤
මේක ගෙදර ප්‍රධාන විදුලි ස්වීචයට සම්බන්ධ කරගන්න විදිය කියලා දෙන්න
Ok
Motor eke switch ekatada
Ara mulin meyala switch ekata savikala podi ena dekan elakata,motarayata widuliya yana wayaraya sambanda karala,anik enen wayarayak genawith motarayata sambanda karanna,niutal wayaraya kelinma motarayata denna.
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
😊❤
Okata float switch ekak unath ganna puluwan neda 👍
Ou saralawa e wage ekak
@@apitathpuluwan channel eka digatam karagena yanna api aniwaren balanawa 👍👍
Thanks ❤️❤️❤️❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤❤
ඈනුම් අරිනව නේ මේ දරුව ..කම්මැලියි නෙ
කම්මැලි මිනිස්සු නිසා තමා මේ ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ.එතකොටනේ වැඩ ලේසි කරන ක්‍රම හොයන්නේ🙌
මයික්‍රො සුයිච් එකක් ගන්න සෙප්ට්‍යි
Ganna amaru kattiyata thamai meka.. e wage dewal hithana ekath hodaine 😊😊
🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
💜️
අනේබන් කඩෙන් රුපියල් දාහක්දීල ප්ලෝටර් සුවීචි එකක් ගෙනත් දාපන්කො විදවන්නැතුව ඕව අසාර්ථකයි
අසාර්ථකයි kiyanne kohomada... anika meke mulika de thamai mehema deyak hithana eka..
❤
❤
❤️
👍
😊❤
❤❤❤
😊❤
❤
😍