ක්ෂය රෝගය ගැන ඔබ නොදන්න දේ | BIG FOCUS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 21

  • @isharashyamalee2170
    @isharashyamalee2170 3 ปีที่แล้ว +7

    ඔබ සියලු දෙනටම ස්තුතියි .

  • @saheedsahadiya7926
    @saheedsahadiya7926 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤️

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 ปีที่แล้ว +2

    🙏 තෙරුවන් සරණයි

  • @sadaruwan1489
    @sadaruwan1489 ปีที่แล้ว +1

    ස්තුතිය ❤දැනුවත් කරනවාට තව තව දැනුවත් කරන්න පුලුවන් නම් එක තවත් හොදයි

  • @zareenaabdeen1152
    @zareenaabdeen1152 5 หลายเดือนก่อน +1

    Thank you all ❤️🙏 this program was,
    Very educational getting to know which we didn't know, shocking to know that all the organs in the body can get affected. In fact my heart skipped a beat I must say🤫
    Sorry to say i have a good friend young guy in hospital , waiting for 3 days not operated bcoz there's no bed in the ICU. they said.
    What happens to his health does his condition deteriorate? not all the hospitals are equipped and have all facilites of treating the patients , Of course medicine is provided free
    Thank God.
    But the poor patient will be very disturbed. Expectation Hurts. 😥

  • @sadaruwan1489
    @sadaruwan1489 ปีที่แล้ว +7

    සමහාර දොස්තරලා බෙහෙත් ටිකාක් ගන්න ගියාම නිකම් බලලා බෙහේත් දිලා යවනවා මිනිස්සුත් එවා ගැන උනාන්දු වේන්නැ ඇයි දොස්තරලා මොකුත් නැ කියනවා නේ වැඩි වේනකම් දන්නේත් නෑ ඉට පස්සේ අපි හැමොම වැරදි ඇති එත් දොස්තරලා දැන ගන්න ඔනේ තවත් අම්මා කෙනේක් තාත්තා කෙනෙක් මහාන්සි වෙලා වැඩකරන්නේ හිතේ කොචර පරස්න තියාගනද කියලා හැමොටම සැප ජිවිත නෑ කොහෙවත් 🙂

    • @nikama..-official-
      @nikama..-official- 8 หลายเดือนก่อน

      අනිවාරයෙන්ම ඇත්ත 😥

  • @champikagunathilaka1211
    @champikagunathilaka1211 3 ปีที่แล้ว +7

    Ithamath hoda pehedili kireemak oba thumanlata bohomath sthuthi

  • @77chandima
    @77chandima 3 ปีที่แล้ว +2

    😘😘😘👍👍👍👍

  • @selinanee986
    @selinanee986 ปีที่แล้ว

  • @shilanthinaleem6955
    @shilanthinaleem6955 2 ปีที่แล้ว

    👍👍👍

  • @NayaniHandunneththi
    @NayaniHandunneththi 5 หลายเดือนก่อน

    එතකොට ඩොක්ටර් ශ්වසන පද්ධතියට ආසාධනය නොවී වෙනත් අවයවයකට ආසාධනය වුනොත් ක්ෂය රෝගය අනිත් අයට බෝ වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයිද, එවැනි රෝගීන් හදුනගන්න තියෙන පරික්ෂණ මොනවද

  • @sadaruwan1489
    @sadaruwan1489 ปีที่แล้ว +1

    මොකුත් කරන්න බැරිද ඔය ලෙඩේ හැමොටම බොවේන්න කලින් ඔකට මොක්ක් හරි පිලියමක් ගන්න ගොඩක් මිනිස්සු විදවනවා ඔය ලෙඩවල් නිසා තව රොගින් බිහිවෙන්න කලින් මේක මිනිස්සු හිතලා ගන්න ඔනේ deranen තව පුලුවන් නම් දැනුවත් කරන්න මිනිස්සුන්ව

  • @slguitarguid
    @slguitarguid ปีที่แล้ว

    මගේ අම්මත් මේ ලෙඩේට ගොදුරු වේලා තියෙන්නේ , ලය රෝහලේ වෛද්‍යවරුන් ටත් ලේඩේ හෝයා ගන්ඩ බැරි උනා, තාම අඩු නෑ

    • @Fuc-l3e
      @Fuc-l3e ปีที่แล้ว

      දැන් මොකො අම්මාට😢 සනිපයි නෙද.. 🥺❤️‍🩹

    • @ARJ72090
      @ARJ72090 3 หลายเดือนก่อน

      දැං අමිමාගේ තත්වය කොහොමද මචං

  • @chamilachamila8895
    @chamilachamila8895 3 หลายเดือนก่อน

    Niwasat neme api gihin gaththath mun na oyalat na kiyala yawanawa ...😂

  • @chamilachamila8895
    @chamilachamila8895 3 หลายเดือนก่อน

    Koheda enne visheshachcnala..

  • @chamilachamila8895
    @chamilachamila8895 3 หลายเดือนก่อน

    Ape rate enn dr lawadak na achchrai api kiuwath un gann ganne na athi wadak thiyanwad