නිවසට ගැලපෙනම ශීතකරණය තෝරගන්නහැටි! - How to select the best fridge in Sri Lanka in 2021? - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • නිවසට ගැලපෙනම ශීතකරණය තෝරගන්නහැටි! - How to select the best fridge in Sri Lanka? ( සිංහල, Sinhala)
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - (077) 313 1068
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #SriLanka #Fridge #AluthLokaya

ความคิดเห็น • 218

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +7

    බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.මිල ගනන් කිව්ව නම් වටිනවා. සතියකට එලවලුk3k.මාලුk1.කිරි පැකට4.මේ වගේ පොඩි ප්‍රමාණයක් තබා ගන්න සතියකටමLකීයක ශීතකරනයක්ද ගන්න ඕන.බොහෝම පින් .

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 3 ปีที่แล้ว +7

    තුමාට ස්තුතියි මෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන අපිට අවන් ගැන වැඩසටහනක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ස්තුතියි

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +28

    ඔය වගේ A/C ගැනත් කියන්න plz...
    (Tv, washing machine ගැනත් කියන්න පුලුවන්නම් හොඳයි)

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +9

    මේ වගෙ නිවසට අදාල විදුලි උපකරණ ගැන දිගටම වීඩියෝ කරන්නකො

  • @iroshlakmal154
    @iroshlakmal154 3 ปีที่แล้ว +9

    වැදගත් විඩියෝ එකක් ... තවත් මේ වගෙ එවා කරන්න සුබ පැතුම් !!!

  • @amilaniulpul5218
    @amilaniulpul5218 3 ปีที่แล้ว +7

    ස්තූතිය ඔබතුමාට බොහොම වැදගත්ම කාරණයක් තේරැමි කලා

  • @chathuraruwanka1444
    @chathuraruwanka1444 3 ปีที่แล้ว +4

    Vidio eka hodai.vadagath.ඉදිරිපත් කිරීම ඉතාමත් hodai. හැබැයි ඉදිරිපත් karana මහත්තයා refrigerator & Air conditioner gana හරියටම danna වාගේ .සමහර දේවල් varadi.හොඳටම danna කෙනෙක්ව යොදවා ganna.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 ปีที่แล้ว +17

    වැදගත් වීඩියෝ එකක් washing machine ගැනත් video එකක් කරන්න

  • @sakalaya6343
    @sakalaya6343 3 ปีที่แล้ว +6

    අලුත් ලෝකය හැමෝටම වැදගත් විඩියෝ තමයි හැමදාමත් දෙන්නේ ජය වේවා💓🤘

  • @subashariyaratne
    @subashariyaratne 3 ปีที่แล้ว +2

    ithaama wadagath programme ekak.. meevage videos thava geenna.. lankave minissu thaama diyunu naa. jaya weva

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    ගොඩක්ම හොද වීඩියෝ එකක් ,ස්තුති ඔබ සැමට 🙏❤️💐

  • @anukelum4748
    @anukelum4748 3 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක්, ගොඩක් කරුනු දැනගත්තා

  • @upulkumara2339
    @upulkumara2339 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම සුපිරි 👌👌👌👌👌👌♥️♥️♥️♥️❤❤❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 5 หลายเดือนก่อน +5

    අනේ මේ අප කොහොමද දන්නෙ ඔක පටවන්නේ කොහොමද කියලා ,නැව් වලින් ගේන්නෙ කොහොමද කියලා ,

    • @korayal1235
      @korayal1235 วันที่ผ่านมา

      මේ යකා පිස්සෙක්, ඕකා කියන කතා සිංහගිරි එකෙන් වත් කියලා නෑ..බොරැ බල්ලද කොහොද

  • @ruwanchamara5771
    @ruwanchamara5771 3 ปีที่แล้ว +24

    වීඩියෝ එක නම් හොදයි.....ඒත් මුලින් කියපු කතාව වැරදි.....පෙරලගෙන ගෙන්න එපා කියන්නෙ compressor එකේ oil ටික suction discharge line වලට යන නිසා..එහෙම උනාම line block වෙනවා.. cool වෙනවා ඒත් auto of වෙන්නේ නෑ.....low cool.....

    • @pasansankalpa8100
      @pasansankalpa8100 3 ปีที่แล้ว +3

      ඒ බ්‍රෝ..අද අපේ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනවා..වාහනේ ගේනකොට කෙලින් අතට ෆෙනාවේ..ඒත් වාහනෙන් බාන කොට හරහට පෙල්ලලා බෑවේ ගේට්ටුව ලග ඉදන් ගේ ඇතුලට ගේනකන් තත්පර 25ක් විතර හරහට පෙරලලා උස්සන් ආවේ..ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්න පුලුවන්ද ???

    • @mandukaproductions4344
      @mandukaproductions4344 3 ปีที่แล้ว +2

      මාත් ෆ්‍රිජ් ඒක කඩෙන් අරන් එනකොට පෙරළ අරන් ආවේ දැන් මොකද කරන්නේ එකට පැය 24 තිබ්බ.....

    • @sureshperera7602
      @sureshperera7602 3 ปีที่แล้ว +2

      @@Maleesha_Lakmal_Wijesooriya no issue. Best brand.

    • @sureshperera7602
      @sureshperera7602 3 ปีที่แล้ว +2

      Bigger one

    • @maduproduction1620
      @maduproduction1620 3 ปีที่แล้ว +1

      නියමයි අයියෙ ඔය කිවුව කතව හරියටම හරි පෙරලල ගෙනියන්න හොද නැ කියන්නෙ Oill එක ගිහින් ලින් බ්ලොකෙ වෙන හින්ද මෙය කියනව වගෙ ගැස් ප්‍රස්නයක් හින්දනෙමෙ

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 3 ปีที่แล้ว +3

    Superb explanation. thank u.
    Plastic Boxes wala store kalamath..cool wenna Loku curent ekak yanawa the.

  • @janarthrlkatgm
    @janarthrlkatgm ปีที่แล้ว +2

    A very well informed salesman,the interviewer also asked some.good questions...

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      👍👍👍

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 ปีที่แล้ว +2

    Godak watina video akak. Aluthin godaak dewal igena gattha. Bohoma isthuthiy me pehedili kireemata.

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +6

    දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 2 ปีที่แล้ว +4

    Current bila aduwenma yana frige eka mokakda?

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 ปีที่แล้ว +2

    නියම video එකක්...ගොඩක් කරුනු දැනගත්ත...🙏 .

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +5

    සෝශල් මීඩියා එක්ක ගෙවෙන ජීවිතේ ලෝකෙ පුරාම තියන විශ්මිත දේවල් ගැන දැන ගන්න.අලුත් දේවල් හොයන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න.අපේ වීඩියෝ බලලා ඔයාගෙ දැනුම වර්ධනය කරගන්න

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว

    එකෙන්ම. ෂෙයා කරලා තමයි වීඩියෝ එක බැලුවේ❤💚💜

  • @kasunsanjeewa8360
    @kasunsanjeewa8360 2 ปีที่แล้ว +3

    එතකොට ප්ලාස්ටික් කප් වල දාල දාන්්නත් හොද ⁣නැද්ද

  • @nishaniekanayake8799
    @nishaniekanayake8799 2 ปีที่แล้ว +3

    Liters 260 කියන්නෙ අචි කියක් උස Frig එකක්ද?

  • @amalyainn4316
    @amalyainn4316 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනුවත් උනා .බොහොම ස්තුති .👍👍👍👍

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ගැන දැනුවත් උනා

  • @SahanAmarasinghe
    @SahanAmarasinghe 4 หลายเดือนก่อน

    අපේ ගෙදරත් තියෙන්නෙ ඉනොවෙක්ස් ෆ්‍රිජ් එකක්.. එකෙ ඩීප්‍රීස් එකට යටින් තියෙන කෑල්ලට වතුර පිරිල අයිස් වෙනව.. ඒක එලියට ගන්න බැරි වෙනව.. ඊට පස්සෙ මාර කට්ටක් කාලා අයිස් ටික දිය කරල දවස් දෙකක් විතර ඔට්ටු වෙලා තමයි අයිස් ටික අයින් කරගන්නෙ.. කරුමයක්..

  • @dineshadilrukshi5517
    @dineshadilrukshi5517 3 ปีที่แล้ว +5

    Patta

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +4

    හොදම video එකක්

  • @user-hc4zx7rm1l
    @user-hc4zx7rm1l 7 หลายเดือนก่อน +1

    Shopping bag walata dala arala tiyanna kiuwa neda Ethakota basket walta denmama piyana wahala tiyanna epada cool wenna wela yanawada

  • @SakuSk-bt8ls
    @SakuSk-bt8ls 8 หลายเดือนก่อน +2

    Ape gedarata geneth beweth peralala,,mokuth wenne kiwa.dora tibbeth side ekata ..(inovex oyala eyalawa denuwath karanna )

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏

  • @palithajayawardena7336
    @palithajayawardena7336 3 ปีที่แล้ว +7

    මිල ගනනුත් සදහන් කලානම් තමා හොද

  • @theekshananagaswewa294
    @theekshananagaswewa294 3 ปีที่แล้ว +2

    Great video, keep it up. 👍

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක්. නියමයි පැහැදිලි කිරිම.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 ปีที่แล้ว +3

    Peraaunaama dawes keeyak
    Kelin atata tiyanna onayda?

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 3 ปีที่แล้ว +9

    අයියේ video එකනම් ගොඩක් හොදයි .....ඒත් හැම හැම ආයතනය ක්ම fridge ශෝ රූම් එකට ලොරියෙන් ගෙනෙද්දි සම්පුර්ණ පෙරලලා තමයි ගේන්නේ...ඒක පාරිභෝගිකයන් දන්නේ නෑ...මෙකට මොකද කරන්නේ ....singer company eke තමයි මේක ගොඩක්ම වෙන්නේ.. ලේසියට වැඩ කරන අය fridge ගෙනියද්දී කොහේ හරි වැදුනත් ඒවා නොපෙනෙන්න විකුනනවා...මන් අත්දැකීමෙන් කියන්නේ .... එහෙම fridge එකක් මිලදී ගන්න එක හොදයිද කියලා දෙන්න/?????

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 3 ปีที่แล้ว +1

    ගොඩක් දැනුවත් උනා ස්තුති ඔබට

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +1

    වට්නා කරුනු දැන ගත්තා ඉස්තුති

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක්. වොෂින් මැෂින් ගැනත් කියන්නකෝ.

    • @travelwitheurope8263
      @travelwitheurope8263 3 ปีที่แล้ว

      Washing maching gana monada dana ganna one..0706512305

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +2

    Bohoma sthuthiy me wadasatahana genawata

  • @rathukajustore6765
    @rathukajustore6765 3 ปีที่แล้ว +3

    Thank you so much 👍👍👍👍👍

  • @srimahathnagoda4331
    @srimahathnagoda4331 3 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්. ස්තූතියි.

  • @gangakumari7085
    @gangakumari7085 3 ปีที่แล้ว +1

    හරි වටිනවා දැනුවත් කිරිම

  • @Nayana8984
    @Nayana8984 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමන්ලට ❤️

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏❤️❤️😒

  • @surekasajeewani4405
    @surekasajeewani4405 2 ปีที่แล้ว +1

    thanks so much, its good massage

  • @odysseyshack
    @odysseyshack 5 หลายเดือนก่อน

    Which brand one should choose?

  • @yasirulakshan1425
    @yasirulakshan1425 3 ปีที่แล้ว +5

    එලම

    • @rasikasaumya5896
      @rasikasaumya5896 3 ปีที่แล้ว +1

      R 600 gas onama fridges walata gahanna puluwanda danaganna puluwanda?

    • @rasikasaumya5896
      @rasikasaumya5896 3 ปีที่แล้ว

      ගොඩක් හොඳ දැනුම ගෙනෙන විස්තරයක් 👌❤️

  • @sunildewa5046
    @sunildewa5046 3 ปีที่แล้ว +1

    Excellent information .tnz

  • @ravifleming
    @ravifleming 2 ปีที่แล้ว +1

    This video is really useful ❤️

  • @hashiyaproduction5375
    @hashiyaproduction5375 3 ปีที่แล้ว +1

    Godak watina video ekak 👍❤️

  • @kinsle4633
    @kinsle4633 3 ปีที่แล้ว +2

    හර්ට් 50,60,අතර වෙනස මොකක් ද

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 3 ปีที่แล้ว +4

    Usefull video 🙌🏼

  • @samanpushpkumara7146
    @samanpushpkumara7146 3 ปีที่แล้ว +1

    Inverter innovex fridge vala shabdaya sarin sareta navatinvd?

  • @diliniudyani3542
    @diliniudyani3542 3 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @dulshanmadusanka166
    @dulshanmadusanka166 ปีที่แล้ว +1

    පරන ෆ්‍රිජ් එකකුයි අලුත් එකකුයි අතර විදුලි බිලෙ ලොකු වෙනසක් තිනවද plz reply ???

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏❤️

  • @irashasanjeewani2511
    @irashasanjeewani2511 2 ปีที่แล้ว

    Convertible refrigerator ekai invertible refrigerator අතර වෙනස මොක්කද?

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකයි...

  • @kanchanapelawatta6306
    @kanchanapelawatta6306 10 หลายเดือนก่อน +2

    THANKS. ❤

  • @user-ms6mx8vo6w
    @user-ms6mx8vo6w 3 หลายเดือนก่อน

    සුපිරියි අයියෙ

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @aselahashan1169
    @aselahashan1169 3 ปีที่แล้ว +4

    Hodama fridge warge mokadda

  • @sudeshpeiris5704
    @sudeshpeiris5704 2 ปีที่แล้ว +1

    Niyamaaaai superb

  • @renunatasha4507
    @renunatasha4507 3 ปีที่แล้ว +1

    Supiri vidio eakak thank you

  • @dewindisubashini7944
    @dewindisubashini7944 3 ปีที่แล้ว +2

    Aiye woshin nashi gena widiyowak karanna

  • @sandithikariyawasam3654
    @sandithikariyawasam3654 3 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @amithaperera8486
    @amithaperera8486 5 หลายเดือนก่อน

    Ac machine also circuits getting faulty . That pcb also costly

  • @ravindraoss7063
    @ravindraoss7063 11 หลายเดือนก่อน +1

    Great video thanks 👍❤

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +1

    Thank you

  • @kumariranathunge5963
    @kumariranathunge5963 3 ปีที่แล้ว +4

    Mat poddak kiyannko innovex Hodaid?

    • @nuwanperera2055
      @nuwanperera2055 3 ปีที่แล้ว +1

      chinese jarawak...lanakwe hadnwa kiyala assemble krla chinese kali dnwa

  • @anushaanusha6622
    @anushaanusha6622 3 ปีที่แล้ว +1

    Thanks

  • @j.aupali1552
    @j.aupali1552 2 ปีที่แล้ว +1

    Mudala kiyada kiyala kiyanawDa

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9l 2 ปีที่แล้ว +1

    l280 lg ekak mama gatta karan bila rs 100 wage yanne mma pellala pirisidu karala tiyei eth wenasak wun na,habai ai ae wade karan na

    • @kaushalyarentacar5752
      @kaushalyarentacar5752 ปีที่แล้ว

      Eya kiyana godak de hari unata eyage company eke namath kiyanawa ne, eyata owa kadunama hadandath ba sure, aputa kitanda

  • @lalanimangalika9529
    @lalanimangalika9529 ปีที่แล้ว +1

    මට පොඩි ශීතකරණයක් ගන්න වුවමනා යි. ඔය shop එක මතුගම කොතනද තියෙන්නෙ.

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏👍👍

  • @sujeewapriyadarshani4967
    @sujeewapriyadarshani4967 3 ปีที่แล้ว

    ගොඩක් හොද විඩියෝ එකක්

  • @jeewanthaekanayakajeewanth2178
    @jeewanthaekanayakajeewanth2178 2 ปีที่แล้ว +1

    Sells ref kiyana hama dema miwaradi naha...namuth danna de kiyanawa...eka age karanawa...

  • @user-pe1be9oe7w
    @user-pe1be9oe7w 8 หลายเดือนก่อน +1

    Abans එකේ න් තමයි ඉතින් frige ගන්න ඕනේ

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Good demonstration

  • @swarnakanthi5255
    @swarnakanthi5255 3 ปีที่แล้ว +1

    Sheetakaranayak pirisidu karana vidiya saha ice bendunama iwath karana vidiya niweradiwa kiyala denna

  • @AaaAaa-hq7fi
    @AaaAaa-hq7fi 3 ปีที่แล้ว +1

    Great...

  • @samanmalirathnayaka4457
    @samanmalirathnayaka4457 3 ปีที่แล้ว +1

    E fridj eka keeyada

  • @maheshbandara5982
    @maheshbandara5982 3 ปีที่แล้ว +1

    Ela Bro

  • @thilokasapugasthanna7059
    @thilokasapugasthanna7059 3 หลายเดือนก่อน

    He is very knowledgeable

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ATcreationlk
    @ATcreationlk 3 ปีที่แล้ว +1

    Good, knowledgeable

  • @lalanimangalika9529
    @lalanimangalika9529 ปีที่แล้ว +1

    Matugama kothanada shop eka thiyenne.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 ปีที่แล้ว +3

    ෆ්‍රීසර් එකයි පහල කොටසයි අතර හිලක් තියෙනවා මීයෙක් කාලා..ඒක වැසිය යුතුද.. තමෝස්ටර් එක තියෙන්නේ පහල කොටසේ.. ෆ්‍රිර්ජ් එක දාපුවම මාසෙට 1000 වඩා විදුලි බිල වැඩි වෙනවා.. වර්ල්පූල් දොර දෙකේ ෆ්‍රිර්ජ් එකක්

  • @danuskajagath4393
    @danuskajagath4393 ปีที่แล้ว

    Thani dore ekak keeyada

  • @achilapriyanath2889
    @achilapriyanath2889 2 ปีที่แล้ว +1

    Singer inverter fridge එක හොදද?

  • @sathyamadu2840
    @sathyamadu2840 9 หลายเดือนก่อน +1

    ❤superb

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @amalisusangika433
    @amalisusangika433 3 ปีที่แล้ว +1

    ලිටර් 200 ඩබල් දොර කියක් වෙනවද

  • @kumariherath8491
    @kumariherath8491 3 ปีที่แล้ว +2

    මිල කියද

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    Thank you very machines

  • @jeewanthaekanayakajeewanth2178
    @jeewanthaekanayakajeewanth2178 2 ปีที่แล้ว +3

    Samahara kiyanadewal patta boru....meya a/c technicians kenek newei...meya sells ref kenek....video eka karana kena A/c technicians kenek mekata gaththanam gadak sarthakai..

  • @dumindapiyathilaka7156
    @dumindapiyathilaka7156 3 ปีที่แล้ว +5

    කො ඉතින් කිව්වෙ නෑනේ ඇල කරලා ගෙනවට විසදුමක් දුන්නේ නැ නෑනේ...

    • @engmech337
      @engmech337 3 ปีที่แล้ว

      කේලින්කරලාතමයි ගේන්න ඔනේ

    • @rohanabesekara8213
      @rohanabesekara8213 2 ปีที่แล้ว

      Ahema genawoth monawada karanne aye maru karanna yawannada????

  • @ChandralathaMaddumage
    @ChandralathaMaddumage 6 หลายเดือนก่อน

    Patna ekata maru kraganna berida aluth ekak

  • @lathifsafnasasafnasa9853
    @lathifsafnasasafnasa9853 3 ปีที่แล้ว +3

    ammo munge baila inovex gannaepa maga fridge ekka hadanna ginichch adatath fridge eka nehe

  • @user-pb5jy4qe8o
    @user-pb5jy4qe8o 3 ปีที่แล้ว +1

    Good

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +1

    ඒසි ගැනත් විඩියෝ එකකි කරන්න උදවි

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t 2 หลายเดือนก่อน

    Noninverter දැන් අද මිල කීයද.අනූ ගානක් වෙනවනෙ

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h 3 ปีที่แล้ว +1

    ampara....👍👍👍👍👍👍👍👍👍👍

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 ปีที่แล้ว +3

    E kiyanne rata iadala genna epa kiyala neda

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +1

      mewwa okkoma rata badu thama :)