ශිතකරණයට යන විදුලි බිල? How does a Refrigerator work? how to check fridge | explain sinhala
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- This video about ශිතකරණයට යන විදුලි බිල? How does a Refrigerator work? how to check fridge | explain sinhala
How to reduce your power consumption on your Fridge
How Much Electricity Your Refrigerator Consume In a Day
Refrigerator: How Much Electricity Power Does It Use?
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
My other videos:-
How to vacuum refrigerator | fridge vacuum
• How to vacuum refriger...
Refrigerator, Air conditioner leak test using nitrogen and manifold gauge.
• Refrigerator, Air cond...
How to start refrigerator compressor without relay. Direct start with Ac current. Method 02
• How to start refrigera...
How to check a refrigerator compressor, compressor start with overload relay.(Review in Sinhala)
• How to check a refrige...
Refrigerator working -How does a Refrigerator work? refrigerator problems( review in Sinhala)
• Refrigerator working -...
How to deep Clean the Fridge to Avoid Bad Smells(fridge cleaning Sinhala)refrigerator cleaning
• How to deep Clean the ...
If you like my channel
Like
Comment
Share
Subscribe
#fridge #refrigeratorsinhala #fridgesinhala #currentbill
ඔබේ you tube චැනල් ඒක වටිනා සමාජ සත්කාරයක්..! වාසනාවන්ත අනාගතයකට සුබපතමි.💯🙋
Thanks
ගොඩක් හොඳ වටිනා වැඩසටහනක් tanks
, ඔයාට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව පුතේ වටිනාම චැනල යක් තෙරුවන් සරණ යි පුතාට
👍👍👍
Godaaak watinawa me mallige me දැනුවත් kirima mokda minissungeahinsaka salli ithuru kargnna anika me wage wadagath video walata godaak pin
Thanks
ඇත්තටම හුඟාක් වටිනවා පුතේ. මේ කියපු ලෙසටම කරල....උත්තරයක් දාන්නම් පුතේ. බුදු සරණ වේවා
👍👍👍
ඇත්ත ටම හරිම වටිනවා ස්තුතියි
Thanks
ගොඩාක් වටින video එකක් .තව ඔය wage video දන්න...
Ok
⁵
බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක්.🌿🥀🌠🌿🥀🌠🌿🥀🌠
👍👍👍
Very important program
මරු !
Good job 👏 👍. Thanks 👍
👍👍👍
Harima vatina deyak kiyala dunne.
Thanks
Good 👍
Good job 🎉
Thanks ❤️
aiyee meake circuit diagram ekakuth dammanam watinawane..thanks
Videos daala thiyenawa ewa balanna
Short & sweet videos . Elama bro ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Thanks
Very usefull
අයියේ මේ ලඟදි දවසක current එක ගිහිල්ලා ආයේ තත්පර 10 කින් විතර ආවා. ඉතින් ෆ්‍රිජ් එක ඔන් වෙනවත් එක්කම ඇතුලින් මහා ලොකු සද්දයක් ආවා හරියට washing machine එක සමහර වෙලාවට දඩ දඩ ගාල සද්දයක් එන්නේ ගොඩක් වේගෙන් spin වෙනකොට. අන්න ඊටත් වඩා හයියෙන්. තත්පර 20 ක් 30ක් තිබිලා හරි ගියා. මොකද ඒ . කලින් වෙලා නෑ එහෙම
Thanks malli.👍❤🌹
tnx, .........................
ගොඩාක් ස්තුතියි
good
Good video
සාමාන්යෙන් ගෙදරක විදුලිබිල වැඩි උනොත් 99% fridge එකේ තමයි අවුල.
අපෙත්
Thank you very much.
You are welcome!
Thanks .
Thanks
Welcome
Good advice thanks
ගොඩාක් ස්තූතියි...👌
Thanks 🤟
Thanks oyata...
Non inverter ekak inverter ekak widiyata wenas karanne kohomada..?
excellent....verry help full channel
thanks bro.
Compressors eka off wen nehe eka digatama weda... hadaganne kohomada...
Videos karala athi balanna
Link please ...
Fridge eke motor eka on off wenawa kiyala kohomada api hoyaganne...eka poddak kiyannako
On of kathawa pahadili na..apeth current bila godak wedi bride eke pasnayak kiyala hitenawa
මල්ලි උඩයි යටයි දෙකම Min එකේ තිබ්බොත්
අපේ frigh එක විනාඩි 18 ක් වැඩ ආයේ විනාඩි 12න් on වෙනවා
සර් අපි මේ ලගදි fridge එකක් ගෙනාවා second hand. හොදට කුල් එහෙම වෙනවා . ඒ උනාට මේ කියන විදියට කම්ප්‍රෙසර් එක ඔෆ් වෙන්නෙ නෑනෙ . දවසටම එක පාරයි වගේ ඕෆ් වෙන්නෙ .අනික කම්ප්‍රෙසර් එක ගොඩක් රස්නෙයි. ඒවගෙම වතුර වැටෙන සද්දෙකුත් එනවනෙ කම්ප්‍රෙසර් එකේ .අපේ පැතිවල හදන්න කවෘත් නෑ මේවා ඔයලා වගේ . මටම තමා හදාගන්න වෙන්නෙ මොකක්ද මේකෙ ප්‍රශ්නෙ කියලා කියන්න පුලුවන්ද .මන් ඔයාගෙ play list එකේ හැම එකෙම මේ ගැන බැලුවා ඒත් මේක ගැන කියලා තිබුනෙ නැනෙ .
මල්ලි ,
Frigh aekata power adukaraganna unit aekak ගන්න thiyanawada
👍👍👍👍👍
Godak hodai sthuthi
👍👍👍
🙏🙏🙏 putha
👍👍👍👍👍👍
Inverter ekaka on off eka langa wenawa neda?
👍👌👌👌
🔥🔥🔥🔥
Puthe mage frige eka 9minutis on 20 miminutis off a widiyata thamai digatama wada karanne mn payak athulatha baluwa me thatwaya kohomada
Good adia
මේ දවස්වල ලයිට් බිලත් එක්ක ෆ්‍රිජ් එක ඕෆ් කරලා තිබ්බොත් කාලයක් යද්දින් ෆ්‍රිජ් එක සවුත්තු වෙනවද
Wenna puluwan
L g Dora 2 ke Kool eka like newata ganna tiyada Mila kiyada.
On time 15m off time 14m මෙ ගාන වැරදිද?
Api redi welenna danawa eka hoda nadda
Bill eka wadi wenawa
💛😊
තර්මොස්ටැට් මීටරය සාමාන්යයෙන්කීයට තියන්න ඕනද ? ප්ලීස් ....
Video ekak karala athi balanna..
Aiye..api pig eka witharai use karanne. Wena mukuth wadiya use karanne na..eth dawasata electricity meetor eka point2k withara yanwa.. ape pig eke awalkda kiyla kiyanna puluwadanda
Me widiyata check karanna
@@sleasywork hari aye..ape pig eke udai yatai meetor 1tawage dala thiynne..eth dawsta point deak wage yanwa..oya hithana wdihta eka awlkda kiyala kiyanna puluwanda.?
Inverter fridge walath moter eka off wenawada?reply pls
Samahara fridge wala off wenne na
@@sleasywork thanks
ඔන් ඔෆ් කොහොමද බලාගන්නෙ අලුතෙන් ගෙනාවෙ මට තේරෙන් නෑ 😢
Bro ape gedara meeter eke awlak wadiyen bila enwa smahra welwata nikan karakenwa meeter eka. Meka maru krgnna berida CEB ekata kiuwath mkuth kale ne
Call
@@sleasywork CEB ektda
Tip switch eka off karalada beluwe
@@W.A.S.L ow okkoma off kala
❤️❤️❤️
ශිතකරනයේ දොර අරින්නැතුව දවස් ගානක් ප්ලග් එකට ගහලා තිබ්බොත් විදුලිය වැඩිපුර වැයවෙනවාද?
Normal
👍👍👍👍🙏🙏🙏🙏
dora dekee fridge eheka kohomada temperature set karanne
Video ekak karala athi balanna
ශීතකරණයේ මෝටරය විනාඩි 10න් 10ට ඔන් වෙනවා. ඒකට මොකද කරන්න ඕන.
Mata danaganna puluwanda puthe alawalu damma ma thambenawa a aida
Cool eka thermostat eken adu karala balanna
Ayye ape Refrigerator eka awurudhu 13k paranai. Awu 10 ta wada parana ewata vediyen current yanavda??
Ehema loku hethuwak na..
Door gascut week unahama..
Compressor eke pumping low unahama tikak bill eka wadi wenawa.. lokuwata wadiwenne na
@@sleasywork😊
මගේ තනි දොරෙ සීතකරනයේ තර්මස්ටඩ් එක off නොවී වැඩ කරනවා හැබැයි හොඳ ට අයිස් මිදෙන්නේ නැහැ ඒ ඇයි.
5
4
4
තමස් ටාට් එකද compresor eka venna oni sar
Ape gedara ekehema welawema on wela thiyenne oto off wenawada e kohomada meka rata idala gena ekak mata therenne ne malliyo
Call
දවසට එක වතාවක් ඔෆ් කරල තියන්න හොදයි ද
හැබැයි ඉන්වර්ටර් වර්ගයෙ එකක නම් ඔය දේ කරන්න බෑ නේද.මෝටර් එක ඔන් වෙලාම නෙද තියෙන්නෙ
එකට හේතුව මොක්ද
Number eka nadda ?
👍
අපේ fridge එක හරියටම විනාඩි හයෙන් හයට on වෙනව.විනාඩි 6න් ඔන් වෙලා විනාඩි 2ක් වැඩ කරලා off wenawa.ඇයි එහෙම වෙන්නේ.plz answer me.
Check thermostat
Sodai
Fridge eka kadila thibunu masedi ape bila rs.1000 matath adu wela thibune
On වෙලාතියෙනවිට කරන්ටි වදින්නෙ ඇයි
Check earth wire
ශිතකරනයේන් ඇයි කරන්ට් එක වදින්නෙ, දැන් දවස් දෙකක විතර ඉදලා,ඇයි ඒහෙම වෙන්නෙ
Balanna dewal tikak thiyenawa. Msg karala kiyanna amarui
කියන විදිය පැහැදිලි මදි
😲😲😲
වයර් එක ගැලවිලත් නෑ.ඒත් වැඩ නෑ
Power supply eke indala check karanna
ස්තුතියි.සිත කරනයේ වතුර වැක්කෙරෙන්නේ ඇයි
No aka denna
number eka denna
oyage Num ekk dannko
Thanks.
👍👍👍👍👍👍
👍