Fridge Gas Recharge Fridge එකකට Gas ගැසීම මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 107

  • @sarathweeman6632
    @sarathweeman6632 8 หลายเดือนก่อน +3

    ඔබතුමා හරිම සරලව කියාදුන්නා බොහොම ඉස්තුතියි

  • @sidathacoustic8217
    @sidathacoustic8217 7 หลายเดือนก่อน +2

    Very useful, valuable lesson,good explanation

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 7 หลายเดือนก่อน +2

    ගොඩක් පින්

  • @shenmax1283
    @shenmax1283 5 หลายเดือนก่อน +1

    මාර වටිනව..මම හොය හොයා හිටපු එකක් මේක...අපේ ගෙදර ෆ්‍රිජ් එකට ගෑස් ගහන්ඩ 15000ක් ගියා☹️

  • @thusithaperera6766
    @thusithaperera6766 หลายเดือนก่อน

    Thank you very much for this program ❤🎉

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 วันที่ผ่านมา

    Niyamayi...❤❤❤

  • @roshanweer
    @roshanweer 3 หลายเดือนก่อน

    ගොඩක් පින් ..

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි.ඔබ තුමාට.

  • @buddhikadanushka3627
    @buddhikadanushka3627 5 หลายเดือนก่อน

    ගොඩක් පින්🙏❤️

  • @manchanayakaari4340
    @manchanayakaari4340 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකල් බලං හිටියෙ...thanks sur

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 ปีที่แล้ว

      සර් මේ වැකුම් එකයි ගේජ් එකයි කීයක් වගේ වෙනවද,?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Guage eka mama gatte 3500 auruddu 4 vithara kalin vaccume eka 8000 gatte

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 ปีที่แล้ว

      Thanks sir

    • @ekwasantha4088
      @ekwasantha4088 ปีที่แล้ว

      Sthuthithi sir

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 ปีที่แล้ว

    Great explanation 👍

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Thanks sar.. Hodin therum gaththa.. Obata bohoma pin.. B. S!!

  • @HarshaRandeniya
    @HarshaRandeniya 8 หลายเดือนก่อน

    Sir tika welawak cool wela compressor off novi ,thiyenv... condenser ekath heet nowi thiyanwa ...ita psse aye vinadi 30 k vitharaha cool hodatama bassata passe aye caplery eken gas yana sadde ahila aye cool wenv itath passe ayeth e vidihata cool nowi thiynv wathura ekk dammath kata wenne naha dobble dore singer sisil ekak..bara manala gass gahuwe 40g...mata thiyana gataluwa ehema wenna hethuwa mokakda kiyala..cool wenne nathi awasthawe compressor eka off wenne naha ..digatama wada karanwa..leek naha kohewath..mekata mata පිළිතුරක් denawanam watinawa sir❤️

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว +1

    Niyamai❤❤❤❤

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Hondatama pahadili kala sthuthi budhusaranai

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww ปีที่แล้ว

    Harima pahadiliwa kiwwa

  • @dineshabeywickrama2326
    @dineshabeywickrama2326 13 วันที่ผ่านมา

    Great

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 วันที่ผ่านมา

      Thanks issarahata spoorna ac ekak hai katanawa compressor eke indalama

  • @lasindudilshan4197
    @lasindudilshan4197 5 หลายเดือนก่อน

    Tnx❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 9 หลายเดือนก่อน

    Thank you

  • @dilanmadunil2899
    @dilanmadunil2899 7 หลายเดือนก่อน

    A/C walatai frige walatai match wena vacuum machine eka size mokadadda sir?

  • @indikawickramasinghe6818
    @indikawickramasinghe6818 ปีที่แล้ว

    Thanks sir

  • @chamodkavishka1607
    @chamodkavishka1607 3 หลายเดือนก่อน

    R 600 me gas tank eka refill karanna puluwanda

  • @chethiyajayawikrama3130
    @chethiyajayawikrama3130 7 หลายเดือนก่อน

    සර් cool room ගැනත් කියලා දේනවද ගැස් ගහන හැටි

  • @pbherathherath7600
    @pbherathherath7600 ปีที่แล้ว

    මීටර් දෙක ගැන කියල දෙන්න

  • @dineshprem1667
    @dineshprem1667 3 หลายเดือนก่อน

    ඔයිල් දාන්න ඕන නැද්ද..

  • @thuwanrizmi9216
    @thuwanrizmi9216 ปีที่แล้ว

    134 gas kochcharak purawanna oneda Fridge ekata sir?

  • @LahiruSandaruwan-w4i
    @LahiruSandaruwan-w4i 9 หลายเดือนก่อน

    Super

  • @Omethmalalagama
    @Omethmalalagama 5 หลายเดือนก่อน

    Noormal compressor එකක් තියෙන fridge එකකට Innverrter compressor ඒකක් සම්බන්ද කරන්න පුලුවන්ද? ඒ කරන්නෙ කොහොමද

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    සර් මේ වැකුම් එකයි ගේජ් එකයි කීයක් විතර වෙනවද...?

  • @lakshanmalidu1724
    @lakshanmalidu1724 ปีที่แล้ว

    Oya podi gas cylinder eke liquid thiyenwd🤔

  • @kavindutharaka898
    @kavindutharaka898 ปีที่แล้ว

    තලල වහන අවස්ථාවේදී ගොඩක් ගෑස් පිටවෙනවා නේද ඒ අවාස්ථාවේදී.ඒගොල්ලා ඒකට කරන විසඳුම මොකක්ද.නිවැරදි පිලිවෙල පැහැදිලි කරන්න පුලුවන්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      No guage eka gahala thiyeddi thamai thalanne eetapasse seal karanawa

    • @kavindutharaka898
      @kavindutharaka898 ปีที่แล้ว

      @@charithasanjeewa4748 බටේට ගේජ් එක ගහන්න පුලුවන්ද වෑල්ව් එකක් සවි කරලා නැති එකක.එතකොට ගෑස් ගහද්දී එතනින් ලීක් වෙන්නේ නැද්ද පැහැදිලි කරන්න පුලුවන්ද

  • @kumarakitchentech779
    @kumarakitchentech779 10 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි..ආයෙ කරන වීඩියෝ එකකින් පැහැදිලි කර්න්න..ගෑස් බැලන්ස් කරන්නෙ කොහොමද ,හරියටම කූල් වෙන්නෙ නැත්නම් ගෑස් අඩුද වැඩිද කියල තීරණය කරන්නෙ කොහොමද කියල

  • @kujananimnada
    @kujananimnada 4 หลายเดือนก่อน

    high side eka red bate ai use karanne naththe sir,eka mona wage awasthwalada use karanne,plz reply sir

    • @tharuwa.9006
      @tharuwa.9006 หลายเดือนก่อน

      Highside pressor balagannai, naight pressor karanna wage thma

  • @thusithapradeep490
    @thusithapradeep490 5 หลายเดือนก่อน

    සර් මේ හොස් මිටර් එකට කියන නම මොකක්ද

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +1

    සර් ෆ්‍රිජ් එකක් හෙල්ලුවහම පැය 24ක් එක තැන තියලා on කරන්න කියන්නෙ ඇයි..??

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +2

      Compressor eka ethule oil thiyanawa eke alignment wenas wennath puluwan mama oyalata compressor ekak kapala ethula genath uganwannam ethakota godak prashna walata uttara lebei

    • @ShahodaThilaksi
      @ShahodaThilaksi ปีที่แล้ว

      Thank you wery much sir

  • @SLHasiElectrical
    @SLHasiElectrical ปีที่แล้ว

    සර් වැකුම් පම්ප් ඒකක් නතුව කම්ෆශර් ඒක වැකුම් කර ගන්න බැරිද පුලුවන් නම් පෝඩ්ඩක් කියා දෙන්න

  • @HarithaSuwahas
    @HarithaSuwahas 4 หลายเดือนก่อน +2

    කියක් යනවද ගැස් ගහන්න

  • @nilankanuwan3579
    @nilankanuwan3579 ปีที่แล้ว

    පිටින් කරනවානම් කොච්චර විතර යනවාද සර්❤❤❤❤

  • @gayankumara4655
    @gayankumara4655 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @SurangaManoj-c1b
    @SurangaManoj-c1b 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HimalkaChandrasekara
    @HimalkaChandrasekara 10 หลายเดือนก่อน

    Ane sir car ac gass gahana ekak karannako

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Langadeema premio ekakata gas gahana eak karanawa

  • @MASTERKSL
    @MASTERKSL ปีที่แล้ว

    Sir,ape frigt eka cool wenne naha. ekkenek genalla pennuwa.gas iwarai kiyala purawanna 12.000k illuwa.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ganan ewage thamai ganne bata diralada balann aye hehuwath leak wei.nethinam

  • @DineshKumaea
    @DineshKumaea 8 หลายเดือนก่อน

    Vacuum karaddi compresher ake oil aka aliyata adennadda sir

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      No ewa compreasor eke thenpath wenawa api vaccume karanne off karala

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    134a gas eka තියනවා ද ඔය වගෙ පොඩි කෑන් එක.කොහෙද ගන්න තියෙන්නෙ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Matara nam.ne ,colombo nethiwena ekak ne ,pitaratawala pawichchi karannema podi bottle,union place balanna hoyaganna beriwena ekak ne

  • @apple24tl
    @apple24tl ปีที่แล้ว

    සර්. මගෙ lg 240l fridge එක r 134 ඒ වෙනුවට r 600 compresser replace කරන්න පුලුවන්ද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Puluwni ethkota samahara welawata cool ekath wenas wenawa

    • @apple24tl
      @apple24tl ปีที่แล้ว

      දැනට තියෙන්නෙ 134 දිනකට ඒකක 2.5 ක් වගෙ වැය වෙනවා. R600 කූල් එක අඩුයිද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      No no cool adu ne okata koi widiyata match wenawada kiyanna be ekai

  • @sarathweeman6632
    @sarathweeman6632 8 หลายเดือนก่อน

    Gas leak chack karana hati kiyala denna isthuthi

  • @sahanlahiru7640
    @sahanlahiru7640 8 หลายเดือนก่อน

    A.C karala wedak nedda sire poddak kiyala dennako plz

  • @sudda23
    @sudda23 ปีที่แล้ว

    Ac ekak gas gahana video ekak karannako puluwannam

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Api ac ekak gena mula indala hemadema karamu

    • @sudda23
      @sudda23 ปีที่แล้ว

      Eka watinawa ❤

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +3

    සර් ඔය විදිහටම නිල් පාට බටේ කම්ප්‍රෙශර් එකට සම්බන්ධ කරලා කහ පාට බටේ ගෑස් කෑන් එකට සම්බන්ධ කරලා ( ගෑස් කෑන් එක හිල් කරන්න කලින්) තව අමතර හෝස් එකක් රතුපාට එකට සම්බන්ධ කරලා ඒකෙ අනිත් කොන වැකුම් එකට සම්බන්ධ කරලා වැකුම් කරලා සර් කරා වගේ වැකුම් කරන ගමන්ම රතුපාට වෑල් එක වැහුවනම් ඇතුලට භාහිර වාතය යන්නෙම නැ නේද මොකද ගෑස් කෑන් එක කලින්ම සම්බන්ධ කරලා තියෙන නිසා ගෑස් කෑන් එක සම්බන්ධ කරන්න ආයෙ හෝස් ගලවන්න ඕනෙත් නෑනෙ

    • @danu5748
      @danu5748 ปีที่แล้ว +3

      සුපිරි හරියට හරි

    • @TharinduDananjaya-rv9xq
      @TharinduDananjaya-rv9xq 5 หลายเดือนก่อน

      ගේජ්එකේ හයිපෙශර් සයිඩ්එකෙන් වැකුම් කරන්නෙ නෑ මචන්

    • @ThusithaGamage-cy9zs
      @ThusithaGamage-cy9zs 2 หลายเดือนก่อน

      Pahadili kirima itha hodai. Ekama de dethun parak kiyana eka thamai prasne

  • @wasanawasana5770
    @wasanawasana5770 ปีที่แล้ว

    Frige eka cool wenne නැත්නම් mokakda karanna oni

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว

    ෆිල්ට ඩයරය අලුතෙන් යෙදන්න ඔනේ

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🌹👍👍❤❤❤

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว

    0.8A වලින් තමයි දුවන්නේ

  • @MASTERKSL
    @MASTERKSL ปีที่แล้ว

    Sir, koheda inne.

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว +1

    600a බට පාස්සන්න හාෙද නැ ගිනිගන්නවා

  • @sagarashashikalum9667
    @sagarashashikalum9667 2 หลายเดือนก่อน

    Sir contact number ekak dennako

  • @ThisaraJayawardana-u9c
    @ThisaraJayawardana-u9c 10 หลายเดือนก่อน

    Sir watsaap contact number ekak Dana ko.

  • @ThisaraJayawardana-u9c
    @ThisaraJayawardana-u9c 10 หลายเดือนก่อน

    Sir watsaap contact number ekak Dana ko.contact