ෆ්‍රිජ් එක 😲 How To Move A Refrigerator | Frig Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about ෆ්‍රිජ් එක 😲 How To Move A Refrigerator | Frig Sinhala
    Moving Tips the number one place for all your moving tips and hacks! We provide you with everything you need to know when moving home, apartment or office. Long distance moving, coast to coast, interstate, out of state, cross country or local. Moving Tips is the answer to everything moving!
    Moving a side by side fridge, put doors and hardware on. Water line in door and electric connection. What to do after its been laying on its side for transport ( let fridge stand for 24hrs before plugging it in, that will let the oil settle back down into the compressor )
    This is my answer to how to move a refrigerator by yourself if you have a large big pickup truck. I don't like doing this method because leaving a fridge on it's side can damage it within the compressor and possibly ruin it, so keep it on it's side for as little as possible.
    This method works best with 2 people if possible, but one person can do
    if you like my channel
    like
    share
    comment
    subscribe
    #frig #repayar #fridge #howtomovearefrigerator

ความคิดเห็น • 52

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +11

    " මිනිස්සුන්ගෙ අහින්සක මුදල් " පට්ට වචනෙ මගෙ සහෝ ❤️❤️ එකෙන්ම ආදරෙයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍👍👍👍

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +5

    හැමදාම වගේ වටින වීඩියෝ එකක් thanks❤❤

  • @nilankanuwan3579
    @nilankanuwan3579 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤😊

  • @ravindraoss7063
    @ravindraoss7063 4 หลายเดือนก่อน +1

    Great. Useful video brother 💯👍❤️

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Thanks

  • @nuwanberuwalage5686
    @nuwanberuwalage5686 ปีที่แล้ว +2

    Good post many thanks

  • @sajithkfdo5533
    @sajithkfdo5533 ปีที่แล้ว +2

    Fridge eke compersor eka maru kalata passe over heat wenwa mokadda aula?

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Godak watinawa bs dp❤❤

  • @yenuka-yensitha.
    @yenuka-yensitha. ปีที่แล้ว +2

    your video's are very helpful.

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 4 หลายเดือนก่อน +1

    Thanks

  • @NalinSuranga-mg3zb
    @NalinSuranga-mg3zb 11 หลายเดือนก่อน +1

    Niyami malli

  • @chinthakamaduranga2048
    @chinthakamaduranga2048 11 หลายเดือนก่อน +1

    Thanks brother

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Welcome

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 2 หลายเดือนก่อน +1

    මල්ලී podi prashnayak තියනවා අපෙ fridge එක අලුතින් අරන් ගෙනකෝට පෙරළාගෙන ගෙනාවෙි බට ලයින් වලට ඔයිල් ගිහිල්ලා තියෙන්නේ දැන් පැය 24 තියලා ඔන් කරාට කමක් නැද්ද?? ( දෝර 2 ) compresior එකට ගැටලුවක් වෙව්දද හිම no බැඳෙන

  • @kasunmalith
    @kasunmalith 9 หลายเดือนก่อน +1

    Door eka pahalata enna harawala car eke aran awoth awul da

  • @circuitschool2730
    @circuitschool2730 ปีที่แล้ว +2

    good

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +1

    Aiya frege aka appe gadara gannala wadakaranna aiiya

  • @chandimalkumara9352
    @chandimalkumara9352 5 หลายเดือนก่อน +1

    මේක මට හිතෙන දෙයක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ... fridge එක පෙරලන්න හොද නෑ කියල දැනන් හිටියට හේතුව දැනගත්තෙ අද... compresor එකේ ඉදන් suction එක පැත්තටයි discharge පැත්තටයි ප්‍රවාහනය කරන වෙලාවට වහන්න පුලුවන් වෙන කරාම දෙකක් නිශ්පාදකයා එවනවනම් මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ නෑ නේද...? එතකොට මොන පැත්තට හැරෙව්වත් oil එක compressor එකෙන් එලියට යන්නෙ නෑනෙ... මේක අදහසක් වැරදනම් නිවැරදි කරන්න...

  • @ekdltharanga4064
    @ekdltharanga4064 ปีที่แล้ว +1

    දැන් අලුතෙන් එන ඒවගෙ සක්ශන් එකයි ඩිස්චාජ් එකයි එක පැත්තෙ තියෙන්නෙ

  • @Manomoti
    @Manomoti 9 หลายเดือนก่อน +2

    මිල්ක් බාර් එකකට හොද ෆ්‍රිජ් එකක් කියන්නකෝ

  • @ChathurikaChathurika-st9ne
    @ChathurikaChathurika-st9ne 2 หลายเดือนก่อน +1

    මම අද අලුතින් ෆ්‍රිජ් එක ගෙනාවෙ නොදන්නා නිසාම ගෙදර කෙනෙක් ෆ්‍රිජ් එක ගෙදරට ගෙනත් පැයකට පමන පස්සෙ ෆ්‍රිජ් එක on කරලා හැබැයි විනාඩි දෙකකට වඩා තිබුනෙ නෑ on එකේ මම ඕෆ් කරා ..මේක ලොකු ගැටලුවක්ද කියනවද ප්ලීස්

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Fridge eka normal කෙලින් අතටද? අරන් ආවෙ

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t หลายเดือนก่อน +1

    අනේ මල්ලි ඔය සම්බන්දව මොනවත් නොදන්න මන් ගෙනාව ඔයා ඔය කියන විදියට පිටුපස බිම පැත්තට පෙරලල මීටර් 500 ක් වගෙ දුර ගෙනත් එතන ඉදන් පොඩ්ඩක් ඇල කරල උඩ තුන්වෙනි තට්ටුවට ගත්තෙ .ඒ ඇල කරෙත් පිටුපස බිමට. මට දැන් හරි බයයි අනේ.මොනවහරි වෙලාද බලා ගන්නෙ කොහිමද😢😢

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน +1

      Paya 24 thiyanna

    • @user-md1vz1br7t
      @user-md1vz1br7t หลายเดือนก่อน

      @@sleasywork 24ක් තිය්න්න ඕනි කියල දන්නෙ නෑනෙ .ඔයාගෙ වීඩියෝව දැක්කෙ පස්සෙනෙ. කඩේ ඉදන් ගේන්න ගියේ විනාඩි 15. පැය 6 කින් වගෙ ඔන් කරා.දැන් සති දෙකක් වගෙ වෙනො ගෙනත්.දැන් මොකක් හරි අවුලක් වෙලාද වෙයිද.🥺🥺

  • @lalkahandawa8923
    @lalkahandawa8923 ปีที่แล้ว +1

    කොමිි ප්රෙෂර් එක සීල් යුනිටිි එකක් නේද. ඒක ඇතුලට ඔයිල් යන්න පුළුවන්ද . ඔයිල් තියෙන්නෙ මෝටරයේ ක්‍රියාකාරිත්වයට නේද. පෙරලපුවහම ඔයිල් ඇතුලට යනවනමිි වැඩකරනකොට ඔයිල් ප්රෙෂර් වෙලා මෝටරය පුරාම යනකොට ඒ ඔයිල් ලයින් එකට එකතු වෙන්නෙ නැද්ද.

    • @ekdltharanga4064
      @ekdltharanga4064 ปีที่แล้ว

      එහෙම එකතු වීමක් වෙන්නෙ නෑ

  • @Madushan1992
    @Madushan1992 6 หลายเดือนก่อน +1

    ගොඩ කාලයක් පාවිච්චි කරන්නැතුව තිබ්බට කමක් නැද්ද ? අපි දැනට ගෙදර නැති නිසා ( අවුරුද්දක් විතර )

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Awlak wenawa

  • @kumudiniweerabahu4138
    @kumudiniweerabahu4138 8 หลายเดือนก่อน +1

    👍

  • @malindadilshan7596
    @malindadilshan7596 7 หลายเดือนก่อน +1

    Sitha karanaye kotas ganna puluwan koyeda kiyannako dannawanm loku udauwak ❤

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Monawada parts

    • @malindadilshan7596
      @malindadilshan7596 7 หลายเดือนก่อน

      ape thiyenne rata hidala ewala thiyena sitha karanayak eke tika kalayak den yata kotasa col wenne na uda eka vitharai hadana kenek hevit kiuwa hethule thiyena dagare danna oni kiyala ewa ganna koyewat na kiyalat kiuwa ekai mama beluwe ganna thenak thiyenawada kiyala

  • @Mr-YashR007
    @Mr-YashR007 ปีที่แล้ว +2

    වතුර මෝටරේ කැරනුනත් වතුර පිරෙන්නෑනේ.. ළිඳේ තියන වතුර බටේ ගැස්සුවම උඩට වතුර එනවා.. ඒත් මෝටරෙන් අදින්නෑ.. කරන්ට් එකට ගහල තියෙද්දි ඇතුලෙන් දුම් දානවා.. ටික වෙලාවකින් රත් වෙලා නවතිනවා.. Give me a solution please...🥺♥️💫

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Winding prashnayak wenna puluwan.. on karanna kalin galawala check karala balanna

    • @Mr-YashR007
      @Mr-YashR007 ปีที่แล้ว

      @@sleasywork ♥️👌

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 ปีที่แล้ว

      Haduwada itim motre

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 ปีที่แล้ว

    පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න අපී පාවිච්චි කරන ෆෝන් රවුටර් වගේ එවට යන යුනිට් ගාන හොයන වීඩියෝ එකක්, මොකද එවගේ AC ගත්තට DC වලින්නේ වැඩ කරන්නේ, ආයේ කම්පියුටර් වගේ එවගේ එකෙත් පවර් සප්ලයි එක 400w වගේ උනාට එච්චර ගන්නේ නෑනේ එ වගේ වීඩියෝ එකක් කරන්න පුවන්නම් හොදයි

  • @manojdharmapriya9801
    @manojdharmapriya9801 ปีที่แล้ว +1

    👍👍👍

  • @Ruu_Naada
    @Ruu_Naada 5 หลายเดือนก่อน +1

    ශීතකරණයේ පිටත වම, දකුණ, රත් වන්නේ ඇයි?

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +1

      Normal

  • @hashanch
    @hashanch 4 หลายเดือนก่อน +1

    24 hr walata passe on karama aulak nadda???

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Awlak na

  • @sanjayarajakaruna3311
    @sanjayarajakaruna3311 11 หลายเดือนก่อน +1

    oඔබගේ වැඩසටහන් බොහාමයක් මා නැරබුවා .ඒවා හොඳියි ,නමුත් advance වැඩසටහනක් කරන්න උත්සහ කරන්න .හැමදේකම මුලික දැනුම පමණි ඇතුලත්ව තිබෙන්නේ

  • @bodipalagunawardana9711
    @bodipalagunawardana9711 ปีที่แล้ว +1

    Phone namber aka denna puluwanda

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Channel about eken ganna

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 ปีที่แล้ว +2

    මේ විස්තර දැනගන්න ලැබුනනම් කොපමණ දෙයක්ද සති දෙකකට කලින්.... ට්‍රාන්ස්පෝර්ට් කලේ නම් සිටුවල. එත් පැටෙව්වේ, ගෙටගත්තේ හරහට, පැති කොහොමද දන්නේ නැහැ.........innowex ddn 240........ පැය 24 කට පස්සේ on කලේ තවත් පැය 7..8 ක්‌ මොකුත් නොදමා cool වෙන්න ඇරිය. ශීත වීමේ ගැටළුවක් නැහැ.
    හැබැයි මේ ළමයාගේ වෙනින් video එකක්‌ අනුව කඩදාසි දමලා leaking බැලුවම, තනි 1 නෙවයි මේ user's manual එක වුනත් ලේසියෙන් එනවනේ. මෝටර් එක off වෙනවට වඩා on ව තියෙනවත් වගෙයි.... ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න වෙනවද