ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුවන් ගමනක හැන්ඩ් ලැගේජ් එක කියන්නේ අපිට තීන වටිනාම බඩු හා සබ්බ සකලමනාවම දාගෙන යන්න තියෙන් දේ. එකෙ වැඩියෙන් බර දාගන්න පුළුවන් කියන්නේ කොපමන වටිනාකමක්ද. එහෙනම් වීඩියෝ එකේන් සියල්ලම හරියට දැන ගමුද th-cam.com/video/1C5Z1kQORcw/w-d-xo.html
දැන් ලංකාවට එද්දි pcr එක ඔිනෙද
මමත් ඔයාගෙන් ඇහුවා මල්ලි තව දවස් 10කින් එනවා අවුරුදු 5හකට ඩොලර් කීයක් තියනවද මල්ලි
ගාන ඇහුවහම නිකංම කූල් වෙනව
thank s. Putha 👍👍👍👍
ස්තුතියි අයියා බුදු සරණයි
thankd
Thanks 😇😇👍
Theruwan saranai puthe ❤️ godak sathutuiTV mila gananuth denna
පිටරටින් tax free fridge එකක් එවන්න පුළුවන් capacity එක 500 liter කියන්නෙ net capacity ද gross capacity ද කියලා දැනගන්න පුළුවන්ද ?
Mini fridge ekak genna ganne kohomada
ලංකාවේ Diuty free රූපවාහිනී යන්ත්‍ර ගැනත් පොඩි විස්තරයක් දෙන්න අයියෙ ❤❤❤❤😘
Masikawa gewainna gainnawanam kiyak wenawada
බුදු සරණ යි
Ane aiye pass port ekakta dan veliue eka kiyannako. Commis danawa nada aurudu ganata pothata
Thanks you malli👍🙏
අම්මෝ අයියේ ප්‍රිජ් වලට ගිය කල නේද, ඔක්කොම බඩු මිල එහෙම තමයි නේද,අයියේ 2023 දෙසැම්බර් ඔය මිල ගණන් දෙන්න මන් 2024 ජනවාරි එනවා අයියේ බයිසිකල් නැහැ ද ඩියුටී ප්‍රී එකේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹👍✈️✈️
bike ekak ohen cargo danna. duty eke ne
රත්තරං වල ගනන්නේ අයියා ෆජ්එපා ලංකාවෙින්
තැන්ක්යු මල්ලියා ඔෂින් මැෂින් වල මිල ලබා දෙන්න කෝ මල්ලි ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ජය වේවා🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏🌹♥️♥️
අනිවාර්යයෙන් අක්කේ
ගොඩක් ස්තූතියි කියන්නකෝ ලංකාවේ ටියුට්ප්‍රි එකේ මිල ගණන් කොහොමද කියලා
Thank you මල්ලි
බුදු සරණයි අයියේ
@@SLDiary තෙරුවන්සරණයි මල්ලි
Sir please mtakeeyanna pluwandda turkey salle 200 kolayak keyak wenawada lankawata lankawen marukeranna pluwandda please 🙏
Turkish salli 200 Lankava salli valata rupiyal 4000 /=
පොඩ්ඩක් පැහැදිලි මදි.ප්ලීස් කියන්න මට මේ මිල ගනන් අබාන්ස් ඩියුටි ෆ්‍රී එකේ ( එයාර්පෝර්ට් ) කීයක් වෙනවද?
🙏🇱🇰💕DUBAI
jayama brother 0753252725 ape samuhayata ekathu wenna
මල්ලි අපට රටවල් වලින් ගේන්න පුළුවන් ද ඉලෙක් ට්‍රික් ගෑස් ලිප් සහ කුකර් හුඩ් ගෙනවන්ම් ඒවයේ පුළුවන් ප්‍රමායන් සඳහන් කරන්න කෝ මල්ලි අනේ කරදයක් වුණා නම් සමාවෙන්න 🙏
ඒව එක එක ගෙන්න පුළුවන් අක්ක්.මගේ දාපු වීඩියෝ ඇති සම්පුර්ණ විස්තර එක්කම
Hadama wage adath odai thanks rtaviruwo wenuwen me Karana karthawyata Kisi deyak nolaba diunuwata pathwewa
මල්ලි මට කියන්න පුලුවන්ද අපේ රටෙිි දැන් ටිවි වල මිලත් දාන්නකේ
👍👍👍👍👍👍
Abans onema kadekin ganna puluwanda me ganata malli
අක්කේ අබාන්ස් ඔන්ලයින් එකෙන් ගන්න පුළුවන්
Bohoma stuti malli
දැන් එද්දි එයාර්පෝර්ට් එකෙන් pcr එක බලනවාද දන්නෙ නැ
minisunta kanna widiyak nathuwa innawa..... magulak kiyanawa...
ලංකාවේ මිනි ප්‍රිජ් වල මිල හා ගන්න පුලුවන් කොහෙන්ද.ස්තූතියි
ඩියුටි ෆ්‍රී එකේ වගේම එලියෙ කඩවල තීනව. දැන් පොඩිම එකක් හතළිස් පන්දාහක් වගේ වෙනව
@@SLDiary බොහෝ ම ස්තූතියි.
යකෝ මම ලීටර් 445 sharp කුවෙට් වලින් ගත්තෙම.ලන්කවෙ මුදලින් 120.🤣🤣 මොන ගොනද බන් ලන්ක්වෙන් ගන්නෙ
aniwaryen henata adui neda. cargo ekata kiyak gattada ?
@@SLDiary කාගෝ එකට ඩිනාර් 15 ගත්තා ඒත් පාඩු නැ කොහෙත්ම
Godak isthuthii
Ane malli dolar 1kata euro kiyak wenawada kiyala kohomada balanne
yuro ekata dolar ekai poddak wenawa akke. euro eka lokui dollar ekata wada
Hari kohomada malli aaka hariyatama hada ganne ..Kiyannako dannawanam .. Plz
මට කියන්න කො ලංකාවට එද්දි මෙහෙන් pcr එක ඔිනෙද කියලා මම ඉරිදා එන්න ඉන්නෙ ලංකාවට
ne ne ona neeee
@@SLDiary තැන්ක්ස්
රටින් ගේන එක ලාබයිනේ
👍👍👍👍👍🙏🙏🙏
TV මිල දාන්නකො
ena sathiye saduda dennam
ගුවන් ගමනක හැන්ඩ් ලැගේජ් එක කියන්නේ අපිට තීන වටිනාම බඩු හා සබ්බ සකලමනාවම දාගෙන යන්න තියෙන් දේ. එකෙ වැඩියෙන් බර දාගන්න පුළුවන් කියන්නේ කොපමන වටිනාකමක්ද. එහෙනම් වීඩියෝ එකේන් සියල්ලම හරියට දැන ගමුද th-cam.com/video/1C5Z1kQORcw/w-d-xo.html
දැන් ලංකාවට එද්දි pcr එක ඔිනෙද
මමත් ඔයාගෙන් ඇහුවා මල්ලි තව දවස් 10කින් එනවා අවුරුදු 5හකට ඩොලර් කීයක් තියනවද මල්ලි
ගාන ඇහුවහම නිකංම කූල් වෙනව
thank s. Putha 👍👍👍👍
ස්තුතියි අයියා බුදු සරණයි
thankd
Thanks 😇😇👍
Theruwan saranai puthe ❤️ godak sathutui
TV mila gananuth denna
පිටරටින් tax free fridge එකක් එවන්න පුළුවන් capacity එක 500 liter කියන්නෙ net capacity ද gross capacity ද කියලා දැනගන්න පුළුවන්ද ?
Mini fridge ekak genna ganne kohomada
ලංකාවේ Diuty free රූපවාහිනී යන්ත්‍ර ගැනත් පොඩි විස්තරයක් දෙන්න අයියෙ ❤❤❤❤😘
Masikawa gewainna gainnawanam kiyak wenawada
බුදු සරණ යි
Ane aiye pass port ekakta dan veliue eka kiyannako. Commis danawa nada aurudu ganata pothata
Thanks you malli👍🙏
අම්මෝ අයියේ ප්‍රිජ් වලට ගිය කල නේද, ඔක්කොම බඩු මිල එහෙම තමයි නේද,අයියේ 2023 දෙසැම්බර් ඔය මිල ගණන් දෙන්න මන් 2024 ජනවාරි එනවා අයියේ බයිසිකල් නැහැ ද ඩියුටී ප්‍රී එකේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹👍✈️✈️
bike ekak ohen cargo danna. duty eke ne
රත්තරං වල ගනන්නේ අයියා ෆජ්එපා ලංකාවෙින්
තැන්ක්යු මල්ලියා ඔෂින් මැෂින් වල මිල ලබා දෙන්න කෝ මල්ලි ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ජය වේවා🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏🌹♥️♥️
අනිවාර්යයෙන් අක්කේ
ගොඩක් ස්තූතියි කියන්නකෝ ලංකාවේ ටියුට්ප්‍රි එකේ මිල ගණන් කොහොමද කියලා
Thank you මල්ලි
බුදු සරණයි අයියේ
@@SLDiary තෙරුවන්සරණයි මල්ලි
Sir please mtakeeyanna pluwandda turkey salle 200 kolayak keyak wenawada lankawata lankawen marukeranna pluwandda please 🙏
Turkish salli 200
Lankava salli valata rupiyal 4000 /=
පොඩ්ඩක් පැහැදිලි මදි.ප්ලීස් කියන්න මට මේ මිල ගනන් අබාන්ස් ඩියුටි ෆ්‍රී එකේ ( එයාර්පෝර්ට් ) කීයක් වෙනවද?
🙏🇱🇰💕DUBAI
jayama brother 0753252725 ape samuhayata ekathu wenna
මල්ලි අපට රටවල් වලින් ගේන්න පුළුවන් ද ඉලෙක් ට්‍රික් ගෑස් ලිප් සහ කුකර් හුඩ් ගෙනවන්ම් ඒවයේ පුළුවන් ප්‍රමායන් සඳහන් කරන්න කෝ මල්ලි අනේ කරදයක් වුණා නම් සමාවෙන්න 🙏
ඒව එක එක ගෙන්න පුළුවන් අක්ක්.මගේ දාපු වීඩියෝ ඇති සම්පුර්ණ විස්තර එක්කම
Hadama wage adath odai thanks rtaviruwo wenuwen me Karana karthawyata Kisi deyak nolaba diunuwata pathwewa
මල්ලි මට කියන්න පුලුවන්ද අපේ රටෙිි දැන් ටිවි වල මිලත් දාන්නකේ
👍👍👍👍👍👍
Abans onema kadekin ganna puluwanda me ganata malli
අක්කේ අබාන්ස් ඔන්ලයින් එකෙන් ගන්න පුළුවන්
Bohoma stuti malli
දැන් එද්දි එයාර්පෝර්ට් එකෙන් pcr එක බලනවාද දන්නෙ නැ
minisunta kanna widiyak nathuwa innawa..... magulak kiyanawa...
ලංකාවේ මිනි ප්‍රිජ් වල මිල හා ගන්න පුලුවන් කොහෙන්ද.ස්තූතියි
ඩියුටි ෆ්‍රී එකේ වගේම එලියෙ කඩවල තීනව. දැන් පොඩිම එකක් හතළිස් පන්දාහක් වගේ වෙනව
@@SLDiary බොහෝ ම ස්තූතියි.
යකෝ මම ලීටර් 445 sharp කුවෙට් වලින් ගත්තෙම.ලන්කවෙ මුදලින් 120.🤣🤣 මොන ගොනද බන් ලන්ක්වෙන් ගන්නෙ
aniwaryen henata adui neda. cargo ekata kiyak gattada ?
@@SLDiary කාගෝ එකට ඩිනාර් 15 ගත්තා ඒත් පාඩු නැ කොහෙත්ම
Godak isthuthii
Ane malli dolar 1kata euro kiyak wenawada kiyala kohomada balanne
yuro ekata dolar ekai poddak wenawa akke. euro eka lokui dollar ekata wada
Hari kohomada malli aaka hariyatama hada ganne ..
Kiyannako dannawanam .. Plz