අභිරහස් ලෙස අතුරුදහන් වුණු උපාලි විජේවර්ධන ගැන දැනගත යුතුම කරුණු 10ක් | Wealthiest man in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2021
  • Sri Lankan Billionaire Upali Wijewardene

ความคิดเห็น • 845

  • @harshaprebath133
    @harshaprebath133 3 ปีที่แล้ว +786

    මමත් කවද්‍රහරි Google වගේ සමාගමක් හදනවා දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ස්කෝලේ වැඩ කරන ගමන් එ වැඩත් කරකරනවා😍

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว +11

      Hm hm 👍😍

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +35

      හැදුවොත් මාවත් ගන්නවද. (අපහාසයක් නෙමේ )

    • @shohanvimukthi4092
      @shohanvimukthi4092 3 ปีที่แล้ว +20

      Good luck බ්‍රෝ ❤

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +24

      Ehenan lokuma upadeshe thama deshapalana pakayonwa gawaganna epa

    • @isuruanuranga
      @isuruanuranga 3 ปีที่แล้ว +14

      all the best 🧡❤

  • @shirot8423
    @shirot8423 3 ปีที่แล้ว +189

    මම අවුරුදු 6 dee මෙතුමාගෙන් දහම් පාසල් තෑග්ගක් ලබා ගත්තා . 1979 අවුරුද්දේ. ලාවට වගේ මතකයි . හරීම කඩවසම් කෙනෙක්

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +655

    ඩෙල්ටා ටොෆී වල රස දන්න අය හා ඒවා කන්න තාමත් ආස අය කෝ 😋😍

    • @nilakshivindi3329
      @nilakshivindi3329 3 ปีที่แล้ว +8

      mama

    • @harshasamanmali2067
      @harshasamanmali2067 3 ปีที่แล้ว +4

      @@nilakshivindi3329 man tofi kannetho. 🤭

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +5

      👍👌

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +8

      අති විශිෂ්ට යි ඒ රස අද නෑ අද තියෙන්නේ වස වීස රට තුල මහ පොළොවේ සිට වස

    • @nirmalgamage476
      @nirmalgamage476 3 ปีที่แล้ว +8

      අද ඩෙල්ට වල එදා තිබ්බ යුනික් එක නෑ...😓

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +280

    Sri lankan "Elon Musk" 😏😍

  • @tahikefreefire
    @tahikefreefire 3 ปีที่แล้ว +152

    මෙයා ජනාදිපති උනා නම් අද ලංකාව සිංගප්පූරුව වගේ තියෙයි 😭😭😭😭

    • @lahiruindika7650
      @lahiruindika7650 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @nimeshmuthumal5863
      @nimeshmuthumal5863 2 ปีที่แล้ว +3

      සිරාවටම

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +7

      Lankawa adatath innawa lankawa sigaporuwak karanna puluwan nayakayo innawa eyala danatamath deshapalaneth karanawa habai lankawe moda minissunta e ayawa hoyaganna therenne naha

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 3 ปีที่แล้ว +162

    අපි දාැන් ඉලෝන මස් ගැන කතා කරනවා..උපාලි මහත්තයා හිටියනම් ..අද ලෝකේ උපාලි ගැන කතා කරනවා..අපේ කරැමේ

    • @lochasl2899
      @lochasl2899 3 ปีที่แล้ว +7

      අපේ රටට මිනිස්සුන්ගෙ අගේ දැනෙන් නෑ කොහොමත්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      ඔව් සහතික ඇත්ත , එහෙම උනත් අපේ අය ශුවර් නැහැ හැබැයි..

    • @pasindutheshan
      @pasindutheshan 3 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @thisaldeshan810
      @thisaldeshan810 3 ปีที่แล้ว

      ☹️

  • @madushanaveen9679
    @madushanaveen9679 3 ปีที่แล้ว +118

    උපාලි විජයවර්ධන පිලිබද නොදත් කරුණු ඉගෙන ගත්තා ස්තූතියි විශ්ම ලෝකය 👍❤️

  • @dhanud.m484
    @dhanud.m484 ปีที่แล้ว +39

    මට හරිම ආඩම්බරයි. උපාලි සමූහ ව්‍යාපාරයේ වැඩ කිරීමට හැකිවීම.

  • @tharindusuraj3937
    @tharindusuraj3937 3 ปีที่แล้ว +350

    අතුරුදහන් උනේ නෑ අතුරු දහන් කෙරෙවා ..අපේ රටේ බල්ලෙකුත් සම්බන්ද ඇති අනිවා...

    • @sasindumihiranga81
      @sasindumihiranga81 3 ปีที่แล้ว +3

      Chanda balapam

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +2

      පුලුවන්නම් මගේ චැනල් එකටත් සප් එකක් දාන්න

    • @sasindumihiranga81
      @sasindumihiranga81 3 ปีที่แล้ว

      @@megagleen2547 matath

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +10

      උතුම් ධර්මාවබෝදය ලබාගන්න කැමතිනම් මේ පැත්තටත් එන්න යාලුවනේ

    • @tharushainduwara239
      @tharushainduwara239 3 ปีที่แล้ว +6

      Piyano?

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +81

    බලන් ගියාම ලංකාවෙ පාවිච්චි වෙන දේවලින් 75% ක්ම මෙයාගෙනෙ 😐❤️

  • @kavindumihiranga3597
    @kavindumihiranga3597 3 ปีที่แล้ว +269

    ලoකාව වගේ රටක කෙනෙක් ලෝකේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවට ගොඩක් යුරෝපා රටවල් කැමති උනේ නෑ.

  • @surangakumara838
    @surangakumara838 3 ปีที่แล้ว +37

    JR කියන මී හරකා නිසා රටේ ව්‍යාපාර කඩා වැටුනෙ....

  • @dinukamalshan632
    @dinukamalshan632 3 ปีที่แล้ว +254

    අපේ ගමේ උපාලි මහත්තයගෙ වලව්ව තවමත් තියනව..😍#මාතර,කඹුරුපිටිය ,මිරිස්වත්ත.

  • @chamod_swarnahansa
    @chamod_swarnahansa 3 ปีที่แล้ว +66

    අද මෙතුමා ජීවත්ව හිටියනම් ලංකාව සංවර්ධිත රටක් වෙන්න තිබුණා 😪

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +89

    අයියා ඔයාගෙ චැනල් එක තමා,ලංකාවේ දවස ට එක ගානේ වැදගත් වීඩියො දාන එකම චැනල් ☝ ඔබට ✌

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 ปีที่แล้ว +19

    ප්ලේන් එකට කිලෝ 5ක් විතර බෝම්බයක් දාලා අඩි 27000, ක් උඩින් යන එක අඩි 37000ක් දක්වා උස්සල නොට් 400 වේගේ හත්සිය ගානකට වැඩි කරල බෝම්බෙ පුපුරවල මුහුදට කඩං වැටිල ප්ලේන් එක ගොඩ බිමට යම් කාලයකදී ගෙනැල්ල ලංකාවෙන් ඒක හොයල නැතුව සිද්දිය යට ගහල කියල තමා ලංකාවෙ ගුවන් ඉන්ජිනේරුවෙක් පවසන්නෙ..
    ඒකෙන්ම තේරෙනව නේ අපි ඉන්නෙ ඌරු කොටුවක කියල.එවකට ජනාධිපති ජේ ආර් කාරයා..පොඩි මොලකාරයෙක් නෙමෙයි නේ...අපි වෙනස් වෙනකං මේක ඌරු මඩවලක්ම තමා...එදා මෙතුමා ජනාධිපති උනානම් ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රික් දැනුම තියන මම අද මේසන් වැඩට යන්නැ..අපේ මිනිස්සු පිටරටවල් වල දුක් විඳින්නැ.අපේ රටත් සල්ලි උල්පතක්.දැං ඉතින් see lorn ම තමා

  • @nimeshmuthunayaka212
    @nimeshmuthunayaka212 3 ปีที่แล้ว +151

    අපි අදටත් කන්නේ එතුමාට පින් සිද්ද වෙන්න. බුදු සරණයි

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +3

      පුලුවන්නම් මගේ චැනල් එකටත් සප් එකක් දාන්න

    • @lindacristiana3250
      @lindacristiana3250 3 ปีที่แล้ว +1

      e ai ?

    • @songhub3029
      @songhub3029 3 ปีที่แล้ว +2

      @@lindacristiana3250 anunge ewa hoyanna puduma asawak ne

    • @shirot8423
      @shirot8423 3 ปีที่แล้ว +1

      🤔🤔?

    • @nimeshmuthunayaka212
      @nimeshmuthunayaka212 3 ปีที่แล้ว +3

      අපේ තාත්තා වැඩ එතුමාගේ ගෙදර එකයි. Ok

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +137

    මේ වගේ දේවල් කියලා දෙන විස්ම ලෝකයට පින් 😍😍👈

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +2

      මේ පැත්තටත් එන්න යාලුවනේ

  • @manidupahasara4348
    @manidupahasara4348 3 ปีที่แล้ว +153

    දවසක වෙනවා පුලුවන් විදියට රට ගොඩදානවා😓

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +37

    උපාලි විජේවර්ධන මහතා අතුරුදහන් වීම අපේ විතරක් නෙවෙයි මුළු මහත් රටේම අවාසනාව . 😔😔😔😔😭😭😭😭😭😭

  • @yamunaudayangani9620
    @yamunaudayangani9620 3 ปีที่แล้ว +218

    ඩෙල්ටා සහ කැන්ඩොස් කන අය කෝ.

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +401

    කමෙන්ට් කියවන ගමන් වීඩියො එක බලන්නෙ කව්ද

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว +22

    සුපිරි... ❤
    මේ වගේ කථා පුලුවන් හැම වෙලාවකම ගේන්න. මෙ වගේ video වලින් business side 1ට යන්න ලොකු motivation 1ක් එනවා. මං හිතන්නෙ ඒක අපේ රටට ගොඩක් වටිනව මේ වගේ කාලෙක..

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +208

    මටනම් හිතන්නෙ ඒ කාලෙ හිටපු කාලකණ්ණි දේශපාලුවෙක් හරි නැත්නම් වෙන රටකින් හරි එයාව මැරුවා 😠😠

    • @harindaeranga7434
      @harindaeranga7434 3 ปีที่แล้ว +54

      පුතානෝ ගේ තාත්තා තමා අතුරැදහන් කරේ 😟

    • @isuruarambe1753
      @isuruarambe1753 3 ปีที่แล้ว +11

      @@harindaeranga7434 oya kathawa thama mata achchith kiwwe.

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +3

      @@harindaeranga7434 හැම රෙද්දම කරේ ඌ නෙවෙයි
      ඕක කරේ වෙන කෙනෙක්

    • @harindaeranga7434
      @harindaeranga7434 3 ปีที่แล้ว +11

      @@bestsl4947 ane bn danna magulak katha karapan. Game parana manusayek innawa nam ahala balapan. Gona wenna nethuwa

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว +1

      මහතීර් මොහොමඩ්ද එයාව මැරුවේ?

  • @ishanlahiru7760
    @ishanlahiru7760 3 ปีที่แล้ว +48

    යූ ටියුබ් වොඉස් වලින් අයියා ගෙ වොඉස් 1 තමයි සුපිරි

    • @jayathissaliyanage5354
      @jayathissaliyanage5354 3 ปีที่แล้ว +3

      ඒක තමයි ඇත්ත මොකද මෙයා ප්‍රේමදාසට තර්ජනයක් වේග අවා. මෙයා හිටියාමනම් ප්‍රේමදාස ට 88 ජනාධිපති වරනය ජයග්‍රහණය කරන්න බැරි වෙනවා.

    • @lovadesi
      @lovadesi 3 ปีที่แล้ว +2

      ඒකෙ දෙකක් නැහැ. Undoubtedly best voice . 👍🏆️🏆️🏆️🏆️👍

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 3 ปีที่แล้ว +26

    සූපිරිම චරිතයක් 🌺අපරාදේ ඉන්න ඔනම මිනිස්සූ තමයි මේ වගේ අය අද කාලේ නැ🌺🌺 අායේ එන්නෙත් නැ

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 3 ปีที่แล้ว +36

    රේ විජේවර්ධනත් මතක් වුනා.. ඔවුන්ගේ අහිමි වීම කාගේ අවාසනාවද කියලා හිතාගන්න බැ.. 😕😕

  • @sithuminagayan2807
    @sithuminagayan2807 3 ปีที่แล้ว +25

    හිටියන් ලංකාවෙ නිශ්පාදන ගොඩක් අපිට පරිභෝජනය කරන්න තිබ්බා 😐

  • @kingshashi2769
    @kingshashi2769 3 ปีที่แล้ว +76

    මෙයා හිටියනම් අද ලංකාව මීට වඩා ඉදිරියෙන්...

    • @indigo378
      @indigo378 3 ปีที่แล้ว +1

      Hmmm... අපි හැමෝගෙම අවාසනාව 😭

  • @nishanisenarathna5518
    @nishanisenarathna5518 3 ปีที่แล้ว +19

    ඔයාගෙ voice එක ආය අහන්න ලැබුණු එක ගැන සතුටුයි..💐❤

  • @user-el2qr9gg7g
    @user-el2qr9gg7g 3 ปีที่แล้ว +5

    උපාලි විජයවර්ධන මහතා පිළිබඳව නොදත් දේවල් දැනගත්තා ස්තූතියී විශ්ම ලෝකය❤️

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +234

    අද හිටියා නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද.

    • @user-vi1el7th9o
      @user-vi1el7th9o 3 ปีที่แล้ว +24

      බලන්නේවත් නැතුව කියන්නේ කොහොමද 😎

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +8

      upali wijewardhana ge 1980 wala net worth eka 1 billion e kiyanne wallmart eke sam walton ekka samanawa idala tyenne..

    • @bimsararanaweera3308
      @bimsararanaweera3308 3 ปีที่แล้ว +7

      Loke thiyena Thanama thiyai..

    • @user-vi1el7th9o
      @user-vi1el7th9o 3 ปีที่แล้ว

      @@bimsararanaweera3308 🤣

    • @rushproduction4900
      @rushproduction4900 3 ปีที่แล้ว +2

      Sirawatama

  • @saliyakularathne5519
    @saliyakularathne5519 3 ปีที่แล้ว +13

    එතුමාද හිටියනං ලෝකයේ සුපිරිම ධනවතෙක් ලංකාවට මාර ආඩම්බරයක්. ආසියාවේ ධනවතුන් වන ජැක් මා , මුකේෂ් අම්බානි වගේ ධනවතුන්ටත් වඩා ධනවතෙක් වෙයි.

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +6

    උපාලි විජේවර්ධන මහතා වගේ එක්කෙනයි අපේ රටට ඕනේ. ඒනිසා අපි ඊරිසියාව කුහකකම් නැතිව මේවගේ නායකයෙක් අපේ රටේ නැවතත් ඉපදී රට ලෝකයේ ඉදිරියට ගෙන යාම ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු

    • @mudithaneelanga1082
      @mudithaneelanga1082 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි මේ වගේ කමෙන්ට් එකක් දැක්කම බ්‍රෝ 💖💖💖.. ඉදිරිවැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖..

  • @prabathvimukthi8218
    @prabathvimukthi8218 3 ปีที่แล้ว +23

    උපලි පියෙට් කාර් එකත් මෙයගෙ නෙද. ගුවන් යනා තිබ්බ එකම දනවත එ කාලෙ අපෙ රටෙ. මෙ මනුස්සයව නැති කරා. අපෙ රටෙ කවදාවත් දිවුනුවක් නැත්තෙ හැමදාම කරෙ මොල කාරයො මරල ගොන්නු බලෙට එන නිසා! යටිකුට්ටු වැඩ දෙන්න දක්ෂ උන් ඉන්නෙ. 😑

  • @vindulakulugammana3311
    @vindulakulugammana3311 3 ปีที่แล้ว +85

    He is one of my hero. I will become like him one day❤️❤️❤️

    • @flyme2009
      @flyme2009 3 ปีที่แล้ว +3

      ane palayang. mama thamai venne

    • @samahendra
      @samahendra 3 ปีที่แล้ว +2

      good luck brother .... Budu Saranai..........

    • @funslTv
      @funslTv 3 ปีที่แล้ว

      Good luck

  • @greenfuture9265
    @greenfuture9265 3 ปีที่แล้ว +14

    ජනාදිපති වුනානම් උපාලි මහත්තයාගේ දියුනුව රටටත් කරනවා ඒහෙනම් ලන්කාව ලොකේ පොහොසත් රටක්☝️☝️

  • @heinrichhimmler3781
    @heinrichhimmler3781 3 ปีที่แล้ว +58

    හිටියනම් ලන්කාවේ Port City වගේ එවා ඩයල් එක හදනවා
    . උනන්දුwa Thibba Lankava Hadanna . ❤️❤️

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +44

    මේ කට හඩ නිසා තමයි හැමදාම බලන්නේ 🤘🎉❤️

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා නියමයි. ගොඩක් ස්තූතියි 🥰🥰😍😍🤩🤩🤩🤩👍☺☺☺🥉🏅🏅🥈🥇🥇🥇

  • @Flyinggirl893
    @Flyinggirl893 3 ปีที่แล้ว +9

    අපේ රටේ උන් තව එකෙක් දියුනුවෙනවා දකින්න බලාගෙන ඉන්න බැරි බව පෙන්වන හොද උදාහරණයක් 👍 ඒකයි රටට දියුනුවක් නැත්තෙත් මොකද අනිත් එකාගේ ඒවා හොය හොය ඉන්නවා මිසක් තමන්ට කියලා දෙයක් කරගන්න ලන්කාවේ උන් අඩුයි

  • @isuruabeysingha4743
    @isuruabeysingha4743 3 ปีที่แล้ว +27

    අපෙ ලොකුවත්ත කිව්ව ඒ කාලේ හැටියට මුලු ලන්කාවටම මාසයක් (දවස් ගාන හරියටම මතක නෑ )නිකන් කන්න දෙන්න පුලුවන් කීවලු උපාලි මහත්තයා .

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +3

      Ow ow Kiwwa Uu ජනාධිපති unoth Lankavatama Kanna denva Kiwwa

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +15

    ඒ කාලේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 1යි .. දැන් ඒකේ වටිනාකම ඩොලර් බිලියන 16යි... හොදම වැඩේ කියන්නේ දැන් ලංකාවේ ලොකුම කෝටිපතිය උන දම්මික පෙරේරගෙ වත්කම ඇ.ඩො.බිලියන 1යි... උපාලි මහත්තයාගේ ඒ කාලේ වත්කමේ දැන් වටිනාකම ඇ.ඩො.බිලියන 16ක්..✌️

    • @isurukanchana6456
      @isurukanchana6456 3 ปีที่แล้ว +3

      ඔහු මේ වෙනකන් හිටියනන් ඒ වත්කම අඩු වෙයි කියල මන් හිතන්නේ නෑ වැඩිවෙනව මිස...

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 3 ปีที่แล้ว +3

      බලාගෙන යද්දී නමක් රැන්දූ හැම පුද්ගලයකු ම..අකාලයේ දැයට අහිමි වෙලා .

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +19

    Delta ටොෆි විකුනද්දි මුලින් කවුරුත් ගන්නෑලු. පස්සෙ කඩවල් වලට ලොරි යවල කඩවල් වල ඔක්කොම ටොෆි ගන්නවලු. පස්සෙ එයාගෙ ටොෆි ලොරිය යවනවලු. එහෙම තමා කට්ටිය හුරු වෙලා තියෙන්නෙ 🙂

  • @sahankularathna1230
    @sahankularathna1230 3 ปีที่แล้ว +33

    කිසිදාක අමතක නොකළ යුතු පුද්ගලයන්.....

  • @dinindu9941
    @dinindu9941 3 ปีที่แล้ว +39

    අපේ උන්ගෙ කයිය නම් තියනවා. උපාලි හිටිය නම් අද ලංකාව මෙහෙමලු අරකලු මේකලු. දැං කොරන්ඩ එකෙක්වත් නෑ. රාවණා නැගිටිනකල් බලන් හිටපියවු රාජපක්ශලට ඡන්දෙ දිදී.

    • @sdeshan5009
      @sdeshan5009 3 ปีที่แล้ว +1

      correct....

    • @bahasuru510
      @bahasuru510 3 ปีที่แล้ว

      Deshapaluvonta chande dennathuva uba kiyanne ubta chande dennada

    • @dinindu9941
      @dinindu9941 3 ปีที่แล้ว +1

      @@bahasuru510 තේරෙන්ඩ කියහන් කියන ලබ්බක්

    • @Omethaieshanafernando
      @Omethaieshanafernando 2 ปีที่แล้ว +3

      Rajapaskshath ekai Premadasa puthtath ekai

    • @naminduthiwanka1623
      @naminduthiwanka1623 2 ปีที่แล้ว

      Sirawatama athha

  • @alexispigera
    @alexispigera 3 ปีที่แล้ว +7

    අපේ රටට ඉන් ඕනේම මහත්මයෙක් අපේ පව් කාරකම් වැඩී නිසා අපට නැති වුනා අද එතුමා හිටියා නම් ලංකාව බබලවනවා අපිට මෙච්චර දුකක් විදින්න වෙන්නේ නැහැ

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +40

    මොහු අද හිටියනම් ලොකෙ බිලියනපතියන්ගෙ ලයිස්තුවෙ පළමු තැන ඉන්නව අනිවාර්යයෙන්

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +27

    අද සුදත්තගෙ වීඩියෝ එකෙත් මෙයාගෙ business ගැනයි , ඒ කාලෙ අනිත් රටවල් එක්ක ලංකාව තිබ්බ තැනයි ගැන කියුවා 😓

  • @redfox4998
    @redfox4998 3 ปีที่แล้ว +17

    ලංකාවෙ හදල අපනයනය කරපු යුනික් රේඩියෝ, ෆියට් 500 කාර්, උපාලි air...ලංකාවට ආය ඉතින් හීනම තමයි... 😭😭😭

    • @subabandara4731
      @subabandara4731 3 ปีที่แล้ว +1

      විජය පත්තරේ.ඩෙල්ටා.

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි!
    ගොඩක් වටින වීඩියෝවක්

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +28

    ලක්ෂ්මන් කදිරගාමර් ගැනත් එකකුත් ගේන්න

  • @sagarikahemanjali7431
    @sagarikahemanjali7431 3 ปีที่แล้ว +4

    එයා අතුරුදහන් වෙනකොට එයාගෙ තිබ්බ වත්කම අද ලංකාවෙ ඉන්න ලොකුම කෝටිපතියටත් වඩා වැඩී

  • @lahirumadusanka3241
    @lahirumadusanka3241 3 ปีที่แล้ว +6

    ලංකාවේ Private jet owner කෙනෙක්ව මං දැක්කාමයි 😍😍

    • @lahirumadusanka3241
      @lahirumadusanka3241 2 ปีที่แล้ว +1

      @N-methylamphetamine ඔව් වෙන්න පුලුවන්. හැබැයි social media වල නම් ලංකාවේ private jet owners ලා ගැන කිසිම සඳහනක් නෑ

  • @chamodranaweera1565
    @chamodranaweera1565 3 ปีที่แล้ว +54

    සජිත්ගේ තාත්තා නේද එයාව මැරුවේ ඒ කාලේ හිටිය ගොඩක් අය කියන්නේ එහෙමයි 🤔🤔🤔

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +5

    ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් මෙතුමාගැන🇱🇰❤😍

  • @monikaguruthumi984
    @monikaguruthumi984 3 ปีที่แล้ว +16

    Proud to be a ROYALIST 💙💛💙

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +11

    උපාලි විජේවර්ධනලා වගේ දක්ෂ ව්‍යාපාරිකයෝ හිටියනම් ලංකාව අද සින්ගප්පුරුව වගේ සංවර්ධිත රටක් වෙන්න තිබ්බා🤔

    • @beatonly342
      @beatonly342 2 ปีที่แล้ว

      මේ වගේ අය හිටියනං අද ඉන්න හිගන දේශපාලකයන්ට ලංකාව ලෝකයේ දුප්පත් ම රට කියන පදක්කම පදවන්න බැරි වෙනවා නේ....

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මතකයන් අළුත්කර දුන්නාට වගේම සියලු විස්තර සදහන් කරාට

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි වැදගත් දේවල් කියලා දෙනවට

  • @gayansaudi2876
    @gayansaudi2876 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටින වීඩියෝ එකක් දන්න දේට වඩා නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත .........

  • @Gaming_shenu_yt
    @Gaming_shenu_yt 3 ปีที่แล้ว +22

    ඩෙල්ටා ❤️

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +5

    නියමයි .තව මේ වගේ වීඩියෝ ඕන .

  • @harindaeranga7434
    @harindaeranga7434 3 ปีที่แล้ว +91

    පුතානෝ ගේ තාත්තා තමා අතුරැදහන් කරේ 😟

    • @anushkageewathmuni6154
      @anushkageewathmuni6154 3 ปีที่แล้ว +8

      සහතික ඇත්ත කතාව

    • @mariiboy68
      @mariiboy68 3 ปีที่แล้ว +3

      Aniw

    • @Danujayak
      @Danujayak 3 ปีที่แล้ว +4

      රටේ විධායක ජනාධිපතිගෙ ලගම නෑයෙක්ට එච්චර දෙයක් කරන්න නාමමාත්‍රික අගමැතිට බලයක් තිබ්බෙ කෝමද කියන එක ලොකු ප්‍රශ්නයක්.😂

    • @mariiboy68
      @mariiboy68 3 ปีที่แล้ว +6

      @@Danujayak ප්‍රේමදාස නේ ආව් ආව් 🤣🤣

    • @Danujayak
      @Danujayak 3 ปีที่แล้ว +3

      @@mariiboy68 ඕක බොරුවක් බන් ප්‍රෙමදාස මිනිමරු තමා සජිත් සහ ප්‍රෙමදාස කියන්නෙ දෙන්නෙක් ඒක වෙනම කතාවක් 😂.
      ඒත් උපාලි විජේවර්ධන සම්බන්ධයෙන් ප්‍රෙමදාස ගැන කියන එක බොරු කතවාක් . ඔය කියන කාලේ ජේ ආර් ගේ හොදම කාලේ .ඔය කාලේ ප්‍රෙමදාස ජේ ආර්ට හොදටම බයයි. උපාලි විජෙවර්ධන කියන්නෙ ජේ ආර්ගෙ ලගම නෑයෙක්

  • @spacesmile93
    @spacesmile93 3 ปีที่แล้ว +72

    ඔයා හැමෝම පුප දෙන දේශපාලන මහත්තුරු තමා ඉතිං ගේම දුන්නෙ ඒ කාලේ

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +7

    එවගෙ පුද්ගලයො බිහිවෙන්න අවස්තාව තියෙනවා මාත් ඔය වගෙ ලොකු ව්යාපාරිකයෙක් වෙන්න තමයි ට්‍යි එක ❤️❤️❤️❤️❤️

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว

    Uniq රේඩියෝ akk ape thibba.supiri

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +3

    ඔබතුමාට පින් පොඩි කාලේ රස වින්දා අපිත් Delta ටොෆී

  • @ZONA99th
    @ZONA99th 3 ปีที่แล้ว +17

    එයා අද හිටියනම් ලෝකෙ පළවෙනි රට ලංකාව

  • @dharmaplaperera741
    @dharmaplaperera741 3 ปีที่แล้ว

    Thank you..Good description

  • @tharakanuwan4323
    @tharakanuwan4323 3 ปีที่แล้ว +8

    සදා අමරණීය පුද්ගලයෙක්👊👊😓😓

  • @anasansari923
    @anasansari923 3 ปีที่แล้ว +1

    Niyamay documentary eka. Thank you

  • @Nuwansara_Basnayake
    @Nuwansara_Basnayake 3 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්.. ඔයාලගෙ ඔක්කොම හොඳයි

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 3 ปีที่แล้ว +8

    අදටත් කැන්ඩොස් එකෙන් චොක්ලට් කද්දී මතක් වෙන්නේ උපාලි මහත්තයා හිටියනම් මොන තරම් දියුණු වෙයිද කියලා

  • @sadalibagya8045
    @sadalibagya8045 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි වීඩියෝ එකාක්

  • @MSTR_BT
    @MSTR_BT 3 ปีที่แล้ว +9

    ඇත්තටම අද තමා මෙච්චර විස්තර දැනගත්තේ 😐❤️

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 3 ปีที่แล้ว

    Issellama mama thank karanawa me manussaya gana vedio eka kalaata. Harima watina kenek hamotama amathaka wela giyata.
    Mama mage rakiyaawa kale me kiyapu aayathanayaka. Mama hoda jeewithayak labuwa e company eka nisa. Dahas waarayak pin denawa me manussaya apita deepu dewal nisa. 🙏🙏🙏

  • @kalanachethana8357
    @kalanachethana8357 3 ปีที่แล้ว +16

    ගොඩක් දුකයි එ මහත්තයා හිටියනම් අද ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් වෙන්න තිබුණා. මටත් වෙන්න ආසයි එහෙම කෙනෙක්. හැබැයි උපාලි විඡේවර්ධන අතුරුදන් කරපු මිනිහාගේ පුතා හරි මුණුපුරෙක් හරි මටත් වැඩක් දෙයිද 😁😁😁කමක් නෑ මං උන්ට වැඩක් දෙනව 😏😏😏

    • @kingbluster9284
      @kingbluster9284 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @kawyatheja1843
      @kawyatheja1843 3 ปีที่แล้ว +1

      Putha innawa.Munupuro na.minipiriyoth na.😂😂😂

    • @kalanachethana8357
      @kalanachethana8357 3 ปีที่แล้ว +1

      @@kawyatheja1843 හම්.... 😁

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +15

    අාදරෙයි බොක්ක😘😍❤

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +15

    ඇත්තටම සුපිරි මනුස්සයෙක්..❤️ දුකයි අදටත් මතක් වෙද්දී..😢😢

  • @gmjggayan
    @gmjggayan 3 ปีที่แล้ว

    Danne nathi godak dewal danagatta.... thanks

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි. අලුත්‍ අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.

  • @shanukadevinda2016
    @shanukadevinda2016 3 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක්

  • @lasanthalakmal5748
    @lasanthalakmal5748 3 ปีที่แล้ว +12

    මෙියා ජිවතුන් අතර ඉදල අපේ රටෙි ජනාදි පති මෙිතුමා උනානමි අනි වාරයෙන් මෙි රට සන්වර්දිත රටක් වෙන්න බොහො ඉඩ තිබුනා.ඒ කාලෙත් මෙි වගෙම තක්කඩි දේෂ පාලුවො ඉන්න අැති ඒ නිසා තමයි මෙි වගේ වටිනා සමිපතක් රටට නැතිවෙලා තියෙන්නෙ. ඒක රටෙි සහ අපේ අවාසනාව.

    • @yohanyuresh6574
      @yohanyuresh6574 3 ปีที่แล้ว +1

      80-90 hitiye palakyo newi minimaruwe e kattiyta udin kawuruhri giyoth marla hanguwa

    • @s.kumarianthony9313
      @s.kumarianthony9313 2 ปีที่แล้ว

      Ow.Upali mahaththaya nathi una dawase apith hodatama aduwa mathakai.kamburupitiya game hama kenekma kadulu saluwa.e tharam duppath minissunta salakala thibuna.

  • @ccb91ful
    @ccb91ful 3 ปีที่แล้ว +23

    මම අහලා තියෙනවා ඒ කාලෙත් මොහුගේ වත්කම රු. බිලියනයකට ආසන්නයි ලු. 🤨

    • @thenukawijamunige
      @thenukawijamunige 3 ปีที่แล้ว +1

      Dollar

    • @sasindumihiranga81
      @sasindumihiranga81 3 ปีที่แล้ว

      Lokema kotipathiyangen 5 veniya e kale

    • @ccb91ful
      @ccb91ful 3 ปีที่แล้ว

      රු. බිලියන 1 = රු.කෝටි 100 = ඩොලර් මිලියන 5 (දැන් කාලේ හැටියට)

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +1

      @@ccb91ful pissudha Yako Uge Wathkama Dolar Billion 1k Dan Hitiyanm Dolar Billion 16k Eka watinakama Rupiyal කැලේ Sam Waltonge Wathkamata Samanai Ee kale Asia wala Davathma List eka Hitiya රුපියල් Billion එකක් ඌ මාසෙන් හොයයි..

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +1

      @BLACK& WHITE Neha Dan Weddi Dolar Billion 16k

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว

    Thank you very much.

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +6

    කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට මෙතුමාගේ නිවසක් හැදුවේ ඒ කාලේ හෙලිකොප්ටර් යානාවන් නැවතිය හැකිලෙස. එය කැන්ඩෝස් අලෙවිසලක් ලෙස පසුව එක්වුනා,

  • @ashennirmaljayakodi9844
    @ashennirmaljayakodi9844 3 ปีที่แล้ว +4

    යකෝ දැන් හිටියානම් ඉලෝන් මස්ක්ලා කොර වෙනවා නේ ,ලන්කාවේ ලැම්බෝගිනි ෆෙරාරි වහින්න ගනියී නේ දුප්පත් කම නැතුව යයි නේ ඩුවායි වගේ වෙයි නේ බන් 😱😱😱😱😍😘❤️❤️❤️

  • @DJ-181
    @DJ-181 3 ปีที่แล้ว +40

    රුසියන් මාෆියාව ගැන ව්ඩියො එකක් ගෙන්න

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +2

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @chaminduakalanka4875
    @chaminduakalanka4875 3 ปีที่แล้ว +14

    කඹුරුපිටියේ ගැම්ම 😥

  • @bukiyeathal1356
    @bukiyeathal1356 3 ปีที่แล้ว +16

    උපාලි ජනාධිපති උනානං තත්වය මීට වඩා සොඳුරු වෙන්ඩ තිබ්බ

    • @sanetaap2542
      @sanetaap2542 3 ปีที่แล้ว +2

      Aka wena බව දැනගෙන තමයි ita කලින්ම ayata wede dunne .may පළවැනිදා මැරුණු ara puthanoge piyayaanoo😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් ව්ජේට කරපු දේම තමයි

    • @lahiruindika7650
      @lahiruindika7650 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @lahiruindika7650
      @lahiruindika7650 2 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 ow eyaawath maruwanee

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට❤

  • @wimalshalutha2677
    @wimalshalutha2677 3 ปีที่แล้ว +15

    If Upali is still living, Sri Lanka business comiunity will be in different level. His business ethics and principles will stear the Sri Lanka in to a far better business civilization.

  • @maheshpushpakumara9838
    @maheshpushpakumara9838 3 ปีที่แล้ว

    Aparade mewage watina manushsayek natiwima ape me punci ratata wishla paduwak..tnaks medwal pennuwata ada godak dewal danagathta upali mahathmaya gana me wage watina video tawath pennanna shaktiya labewa..

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 3 ปีที่แล้ว +11

    හිටියානම් අද ලොකේ number 01

  • @crazy_girl2115
    @crazy_girl2115 2 ปีที่แล้ว +5

    රටේ අවාසනාවන්ත කම තමයි රටේ හරි නායකයෙක් නැති කමයි ඔය සේරටම මුල 😥😥🙂😶

  • @Mana-nr3qe
    @Mana-nr3qe 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වී⁣ඩියෝ එකක් 😍👌

  • @chrisdhambarage4968
    @chrisdhambarage4968 3 ปีที่แล้ว

    Bro lokaye methek bihi wetcha bayanakama virus gana video ekak dannako

  • @SamadiSankalpa
    @SamadiSankalpa 7 หลายเดือนก่อน +1

    මගේ හීනය තමයි කවදහරි උපාලි විජේවර්ධන මහත්තයා වගේ ලොකු දනපතියෙක් වෙන්න මාව වට්ටපු කට්ටියට මාව ආදර්ශයක් වෙන විදියට