රු: 29000ට ලංකාවේ වාහන නිපදවූ උපාලි විජේවර්ධනගේ කාර් ඉන්ජිනේරුවා |Upali Wijewardhana|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @duhuwili
    @duhuwili  2 ปีที่แล้ว +20

    Duhuwili TH-cam නාලිකාවේ පරිශීලක ඔබට
    මාසෙටම ඇති වෙන්න නොමිලේ data දිනාගන්න
    හොඳම chance එක
    වැඩි විස්තර සඳහා අපගේ WhatsApp සබැඳියට දැන්ම එක්වන්න..
    chat.whatsapp.com/DVV2IP8EDFEBXWuN1564L0

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว +153

    මමත් උපාලි විඡේවර්ධන ගේ මිරිස්වත්ත කඹුරුපිටියේ හිටිය කෙනෙක් . අපට නැතිව ගියේ රත්තරං හදවතක්. ඵයා හිටියනම් ලංකාව මෙම තත්ත්වය නොවෙන්න තිබුණා. අපේ රාජා තමයි ඉතින් අපට නැති උණේ. ඔබලාට ගොඩක්ම හදවතින්ම ස්තූතිය පුද කර සිටිමි. අපේ ගම ගැන මට ලොකු සතුටක් ඵකතු කර ඔබට ජය වේවා ¡!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @mistycottage9558
      @mistycottage9558 2 ปีที่แล้ว +6

      මමත් කඹුරුපිටියේ .😥😥😥😥..

    • @UdaiSenevirathne
      @UdaiSenevirathne 2 ปีที่แล้ว +4

      Apith Kamburupitiye ❤️💪

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 2 ปีที่แล้ว +2

      Ape tatha deiyandara. Api thamath ape gammata adarei.

    • @punsaracable6453
      @punsaracable6453 2 ปีที่แล้ว +1

      Mamath kaburupitiya gana ahala thiyenawa.

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว +2

      ඌ කුඩ්ඩෙක් නෙ යකෝ

  • @sunethtrasunethtra3759
    @sunethtrasunethtra3759 2 ปีที่แล้ว +41

    එතුමා ada hitiyanam ලංකාව සුර පුරයක් එතුමා ජීවත් වෙන වානම් නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්ගේ පිහිටෙන්

  • @nuwanpriyankara1413
    @nuwanpriyankara1413 2 ปีที่แล้ว +65

    අපේ කබුරුපිටියට අදටත් ආඩම්බරයක් ❤

    • @mistycottage9558
      @mistycottage9558 2 ปีที่แล้ว +3

      ඔව්.😥😥😥😥 ඔහුව ප්ලෑන් කරලා මරා දැන්මා .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      කඹුරුපිටියෙන් ගෙනාව "අයියලා " නේද
      වැඩ වර්ජන කරල තියෙන්නේ...😜😜😜

  • @tharindudananjaya7538
    @tharindudananjaya7538 2 ปีที่แล้ว +84

    අදත් හිටියටනම් මේ රටට ගොඩාක් ලොකු දෙවල් කරලා එතුමා 😥😥

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +38

    සුපිරි ස්තූතියි .......මේ වගේ රට දියුනු කරන මිනිස්සු අපට අහිමිවීම තමයි අප විදවන්නේ..........ප්ලේන් හිටන් හදලනේ,ඔහු හිටියනම් ලෝකෙම අල්ලයි.........💗 🔥🔥💚💛 වීඩියෝව මදි

    • @shainikarunarathna6813
      @shainikarunarathna6813 2 ปีที่แล้ว +5

      අහිමි වෙන්න හේතුවත් ඒකම තමයි.

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 2 ปีที่แล้ว +3

      Prelen hadalana na guwan sewawak thibuna upali namin lankawe mulma pudgalika guwan sewa samagama helikoptar & guwan yana 10 wadi pramanayak thibuna

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 2 ปีที่แล้ว +2

      10 wada thibila thiyenawa

  • @supunrashmi1257
    @supunrashmi1257 2 ปีที่แล้ว +88

    රටට අහිමි කලේ රටේ අනාගතය ...දරුවන්ට හිමි වෙන්න තිබුනු සෞභාග්‍යය නැති කරන්න දායක උනු හැමෝටම සාප වේවා ...

  • @shehanmalindu508
    @shehanmalindu508 2 ปีที่แล้ว +5

    එතුමා ගැන තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් ගේන්න. අපි කැමතී මේ වගේ එතුමා ගැන නිවැරැදි තොරතුරු දැන ගන්න.ජය වේවා.💚

  • @Geriya
    @Geriya 2 ปีที่แล้ว +9

    I was researching Upali Wijewardhana for such a long time. This is epic

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +12

    Ada hitiyanm මේවගේ වැදගත් වැඩ කරපු කෙනෙකුට me rata සුර පුරයක් කරන්නේ aethuma යළිත් me රටේම ආලෝක වේවා 🙏 🙏 🙏

  • @Kasunderox
    @Kasunderox 2 ปีที่แล้ว +25

    දැනටත් පරක්කු නෑ. අදටත් එතුම වගේ චරිත මේ රටේ ඕනතරම් ඉන්නව. ඒ අයව පාගගන යටකරගන ඉන්න දේශපාලුවන්ගෙ බලය නැතිකලානම් අපිට ආයෙම මේ රට ගොඩගතහැකි.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +21

    එතුමාට සුවපත් භාවයට පත්වෙවා....🙏🙏🙏

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +7

    උපාලි විජේවර්ධන වගේ හොඳ යහපත් මහත්තයට ඉඳ නැතුව ගියා ❤❤❤❤❤ අදටත් අපි ඔබතුමා. හදවතින්ම සිහිකරනවා ඉන්න තැනක සැපෙන් සැපටම දියුණු වේවා. ❤❤❤❤

  • @JRC432
    @JRC432 2 ปีที่แล้ว +7

    අද එකත් මරු,ඊළඟ එක ඉක්මනින් ඕන. 👍

    • @duhuwili
      @duhuwili  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම♥️

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      @@duhuwili අර විශ්ව කර්ම නාලිකාව ඔස්සේ , ශ්‍රී නමෝ මාතා කරපු වැඩ සටහන් වල මුලු ලෝකයටම ඇහෙන්න
      කිව්වා උපාලි මහත්මයා ගෙන්වනවා
      කියලා . අන්න ඒ ගැන හොයලා බලලා
      මීටත් වඩා හරවත් වීඩියෝ මාලාවක්
      කරන්න පුලුවන් ශක්තිය ඔබ තුමන්ලාට
      ලැබේවා . වටිනා කතිකාවත ක්ය . සියලුදෙනාටම යහපතක්ම වේවා .

    • @duhuwili
      @duhuwili  2 ปีที่แล้ว

      @@sirilee139 විස්තර දෙන්න අපිට

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 หลายเดือนก่อน +2

    තාම අමතක නැහැ,නාරන් බිග්වල රස...👍😢

  • @sithijapahasara
    @sithijapahasara 2 ปีที่แล้ว +8

    අදටත් උපාලි විජේවර්ධන මහත්මයා හිටියනං අසියාවෙ දනවත් 10 අතරට අනිවරෙන් ඉදී ♥️💪

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 2 ปีที่แล้ว +6

    Loke kohewath lesiyakata upadin nathi jaathiye porak.patta waddek❤👑 🙏🙏🙏

  • @WWFISHCUTTING
    @WWFISHCUTTING 2 ปีที่แล้ว +20

    උපාලි ගැන තව කොටසක් ලගදීම...

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +11

    රීළග කොටස් ඉක්මනට දාන්න ❤️

    • @duhuwili
      @duhuwili  2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම මල්ලී♥️

  • @Thimiya_AU
    @Thimiya_AU 2 ปีที่แล้ว +8

    උපාලි විජේවර්ධන සර් ගැන තව video ගෙන්න.

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 ปีที่แล้ว +12

    දැයේ දරුවන් වන වර්තමාන අපේ පව්කාරකම අවාසනාවන්තකම හැරවෙන මොනවාද මෙවන් යුග මෙහෙයක් කල අයෙක් අපිට අහිමිවීම.

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 ปีที่แล้ว +1

      UMC Mazda 6 Sri 100 car was apeared in the Sinhala film Pembara Madhu and the car was driven by Mr. Vijaya Kumaranatunga the main actor.

  • @upalinatureboy
    @upalinatureboy 2 ปีที่แล้ว +10

    Please interview Mr. Peter Kadupitiya who was in upali's team from the day one....

  • @tjgamage
    @tjgamage 2 ปีที่แล้ว +1

    කඹුරුපිටියට ආඩම්බරයක් ❤

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +23

    දැන් ලංකාවේ ගොඩාක් ඉන්නේ නිකමෝ දේසපාලක්‍යන් ගේ ඉදලා ..පිට රටින් කන්න බලන් ඉන්න ජාතියක් 🤣🤣

  • @dhammikaherath9297
    @dhammikaherath9297 2 ปีที่แล้ว +18

    එක පුද්ගලයෙක්ගේ අදහසක් මත තීරණ ගන්න එපා මිනිසුනේ.තව හොදට හොයල බලපල්ලා. ඔව් මේක මිනීමැරුමක්,මෙය පැහැදිලිවම ඉන්දිරා ගාන්ධි දැනුවත්ව ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩක්. ඉන්දියාව දියුණු වීමට පෙර අප රටේ දියුණුව වැලක්වීමට කොටි ත්‍රස්තවාදීන් ගොඩ නැගුවවගේ. ඉන්දියාවට පෙර අප යුරෝපා සහ ජපාන වාහන නිෂ්පාදනය කලානම් ඉන්දියාවට යම් දවසක අපෙන් වාහන ආනයනය කරන්න වෙනවා. රටාන ටාට වගේ බිලියනයෙර් කෙනෙක් ඉන්දියාවෙන් බිහිනොවෙන්න තිබුන. උපාලි නැමති ශ්‍රේෂ්ට ව්‍යාපාරිකයාගේ අනාගත සැලසුම ඉන්දියාව හොඳින් දැනසිටිය. ඔහුගේ ව්‍යාපාරික සැලසුම මුලසිට අගට දැනගන්න ඕන කෙනෙක් කියවන්න මේ පොත. www.amazon.in/Overseas-Corporate-Structures-Which-Owners-ebook/dp/B0792X2394/ref=cm_cr_arp_d_pdt_img_top?ie=UTF8

  • @hemalchaminda7510
    @hemalchaminda7510 2 ปีที่แล้ว +9

    ඇහැට කදුළු එනව..අනේ අපේ රට

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 ปีที่แล้ว +3

    දේශපාලනයට එන බවට තිබුන ආරන්චිය නරකට හිටියද මන්ද.
    මෙහෙ ජනතාවගෙ යහපත ගැන හිතපු දේශපාලන පක්ෂයක් තවමත් බිහිවී තවම බිහිවී නැත .

  • @iroirovideos3724
    @iroirovideos3724 ปีที่แล้ว +1

    mata mage thththa kiyala thiyena vidiyata losinger and pepermint walata passe Delta tofee eka isselama ape thaththa thamai first bag eka sell karala thiyenne. eda upali mahaththayage jeep eke mulu colomba ma visit karala eka bag ekai lu sell kare. thathage nama s k m herath piliyandala. eyata kiyanne delta mahaththaya kiyala game kattiya mokada delta kiyala nama hgahapu loku lorry wala thamai thatha sales giye, wedding ekata yana dawase mata mathakai thatha amma giye hireing car ekaka ekata salli upali company yen thamai pay kare. and plastic red and white box ekaka dala thamai wedding cake eka deela thibbe , colombo oberoi hotel eke thamai weddeing eka thibbe, me weda satahanata ape thahtath wa sambanda karaganna one nam kiyanna. thx for the vedio

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +1

    මැස්ඩා ගෙන් පස්සෙ උපාලි ෆියට් කාරය ඊට පස්සෙ යුනික් රේඩියෝ ට්‍රාන්ස්සිස්ටර් 7.9 මුලු ලෝකයම හොදින් සවන් දුන්නා ඒකාලෙ ප්‍රසිද්ධයි BBC radio ඉතා හොදින් සවන් දුන්නා .ඊට පස්සෙ ඩෙල්ටා ටොෆි හදුන්වා දුන්නෙ චුට්ටයි චුට්ටියි ජනප්‍රිය ඇඩ් එක හරිම ආසයි ඒකාලේ මාලග තියෙනවා යුනික් රේඩියෝ කැබිනට් එක ..ඊට පස්සෙ ලියර් ජෙට් යානය සමග අතුරු දන්වීම හරිම රහසිගතයි ස්තුතියි ඔබට

  • @sasaniimesha9202
    @sasaniimesha9202 2 ปีที่แล้ว +2

    Respect 🙂❤️🌸

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +3

    😭 මොනව කලත් වැඩක් නැහැ වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +6

    රටේ අවාසනාවකට එතුමා අහිමි උනේ

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    වටින වැඩසටහනක්...ජයවේවා.උපාලි මහත්මයා ටිකක් පේෂල මනෝජ් වගේ පෙනුණේ මට විතරද....😊

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +2

    Siyalu dena akatu venna. Api nagitimu. Daruvanta vishvaye ASIRVADAYA LABEVA 🌺🌺🌺🌺💜💜💜💜💜💜🌈🌈🌈🌈🌈🌈🌈🌈

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 2 ปีที่แล้ว +16

    මන් ගොඩක් ආසකරන චරිතයක් .🥺

  • @rifaanhamza4737
    @rifaanhamza4737 2 ปีที่แล้ว +6

    We are unlucky. If Mr.upali wijewardana
    Was living he would have been
    The richest person in the world today no
    Doubt. And srilanka would have been
    Like Singapore

  • @ManoPrasath-jx4ti
    @ManoPrasath-jx4ti 7 หลายเดือนก่อน

    හිතේතිබුන ලොකු පුස්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +10

    I remember that there was a white UMC Mazda at the Coconut Processing Board which was at Duke Street, Colombo those days in 1973 and it was there until early '80s. Yes, those Mazdas were very durable cars.

    • @kulasenagammeddahewa5041
      @kulasenagammeddahewa5041 ปีที่แล้ว

      All this time nobody was made a noise about Mr upali wijewaradhana,s death all of sudden why this come to the stage. Is this attempt to crate an other topic. Will wait an see

  • @dealwisdroym6645
    @dealwisdroym6645 7 หลายเดือนก่อน +2

    සුන්දර බුද්ධිමත් මනුස්සයෙක් ......
    UMC mazda එකෙන් පස්සෙ ඒවඟේ කොලිටි වාහනයක් මෙතෙක් කිසිම නායකයෙක්ට
    බැරි වුණා ....
    ලැජ්ජයි ජාතියක් හැටියට ......

  • @nuwandassanayaka899
    @nuwandassanayaka899 2 ปีที่แล้ว +2

    හිටියනං ඉලෝන් මස්ක් පරාදයි😥

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +9

    ඒ කාලේ හැටියට රු.29,000ක් කියන්නේ
    සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්ඩවත් බැරි ලොකු ගානක්.
    ඒ කාලේ සත ගණන්වලටත් කෑම බීම ගන්ඩ පුලුවන්.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +8

    කැන්ඩොස් චොක්ලට් කිව්වාම
    රට චොක්ලට් කැලේ..අපි ඒ .ෆැක්ටරියටත් ගිහිල්ලා තිබෙනවා ....
    සේවක පිරිස කොකෝ ඇට වලින්,ස්වාභාවික ව
    චොක්ලට් හදන හැටි මුල සිටම කියා දුන්නා....

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +3

    වැඩ සටහනේ සවුන්ඩ්ස් මදි. නිවේදකයා ගේ කටහඬ පමණක් පැහැදිලියි

    • @duhuwili
      @duhuwili  2 ปีที่แล้ว +1

      ඊළග වීඩියෝ එකේ ඉදලා එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා♥️

  • @BoldInternational-bk7ks
    @BoldInternational-bk7ks 10 หลายเดือนก่อน

    My Dad used to have a UMC Mazda. When I was a kid. It was a black car with red interior. ❤

  • @warunadilshan1798
    @warunadilshan1798 2 ปีที่แล้ว +5

    උපාලි සර් හිටියානම් අද ලන්කාව කොතනක තියෙවිද?

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 ปีที่แล้ว +6

    A GREAT man we lost .

  • @dila251983
    @dila251983 2 ปีที่แล้ว +1

    Good work Duhuwili ! Proud of you guys. Do you have any old interview clips of Mr.Wijewardena similar to the ones shown at the beginning of this video ? Please do upload if you have. Will subscribe to your channel and share.

  • @gameonmobile8165
    @gameonmobile8165 2 ปีที่แล้ว +1

    Vedeo eknm supiri ara putha kiyana go m pka nathnm

  • @emildulshan8821
    @emildulshan8821 2 ปีที่แล้ว +5

    එතුමා හිටිය නම් අද ලංකාවත් ඩුබායි වගේ වෙන්න තිබුණා. අවජාතක කාලකණ්නි දේශපාලුවො තමයි මේ රට හෙනේට ගෙනිච්චෙ

  • @vijayselladurai9496
    @vijayselladurai9496 2 ปีที่แล้ว

    Great mr upali wijevardana

  • @ruchirajayasuriya6588
    @ruchirajayasuriya6588 2 ปีที่แล้ว +3

    දැන් උපාලි එකෙ ඉන්නෙ company එකට කිසිම වගතුවක් නැති උන් ටිකක්. kosala හිටිහමු වගෙ ඩෙග්‍රී එකක් වත් නැති පඩත්තල මිනිස්සු, මුලු department එකම කාල දැම්මා

  • @Offroadlk
    @Offroadlk หลายเดือนก่อน

    පවුලෙ අය දන්නවා මොකක්ද උනෙ කියලා කියන්නෙ නෑ එ ගැන

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว

    I respect upali Sir

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +2

    සැබෑ දියසෙන්ලා..

  • @rolandkuranage9261
    @rolandkuranage9261 2 ปีที่แล้ว +5

    ඒ කාලෙ රුපියල් 29000 / අති විසාල මුදලක් , ඒ කාලෙ ඉඩම් අක්කරයක් රුපියල් අටදාහයි . අද පර්ච් එකක්වත් ගන්න අපහසුයි .

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 2 ปีที่แล้ว +3

      ඒ කාලෙත් එක්කම්බලද්දි දන් මේක ලක්ෂ 29ක් විතර

  • @Lucky_channel7
    @Lucky_channel7 ปีที่แล้ว

    Ethumage puthe number aka danna puluwanda please 🙏🏻🙏🏻

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว

    අද කාලේ ඉන්න Business කාරයෝ දේශපාලකයෝ එක්ක එකතුවෙලා මිනිස්සුන්ගේ ලේ උරා බොනව 😪

  • @dilanngunaherath9059
    @dilanngunaherath9059 2 ปีที่แล้ว

    Keep it up bro

  • @xioflix6718
    @xioflix6718 2 ปีที่แล้ว +5

    දුහුවිලි මැදිරිය කිව්වට පොඩ්ඩක්..හිතන්න..𝙨𝙤𝙪𝙣𝙙𝙥𝙧𝙤𝙤𝙛 කරන්න පොඩ්ඩක්.

  • @chrismelodies1360
    @chrismelodies1360 2 ปีที่แล้ว +1

    කරු කොහොමද ? ගොඩාක් කාලෙකින් දැක්කේ. මම Christo Fonseka

  • @ranjanvaasjayakodi1352
    @ranjanvaasjayakodi1352 2 ปีที่แล้ว +3

    උපාලි විජයවර්දන සබන් පාවා හැදුවාලු සේදවත්තෙ ඉස්සර

  • @dinethkawya5434
    @dinethkawya5434 2 ปีที่แล้ว +4

    1 st😍🔥🤝

  • @tecpkt4158
    @tecpkt4158 2 ปีที่แล้ว +1

    Forklift පදවන මම 😁😁😁😁

  • @ranjithprimathilaka6591
    @ranjithprimathilaka6591 ปีที่แล้ว +1

    ජෙ.ආර්... .උපාලිව.ලංකරගත්ත.නිසා.තමයි.නායක.කම..ලැබෙයි..කියලා.ගාතනය.කලේ.ඵවකට.නායකකම.ගන්න.හිටපු..හොගක්.අය.ගාතනය.වුනා

  • @eduAIJourney
    @eduAIJourney 2 ปีที่แล้ว

    katha karana eka pahadili madi sounds hadanna

  • @sampath9036
    @sampath9036 10 หลายเดือนก่อน

    නිවෙිදකය හැම තිස්සෙම කැමරාවදිහා බලනව

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    දේශපාලනේ කුහක යෝ කරණ අපරාද
    අටේ ඉන්න අයගේ අභාග්‍ය උපාලී විඡේවර්ධණ රටට අහිමී කලේ

  • @madu7679
    @madu7679 2 ปีที่แล้ว +1

    E manussayata mokada kare ai daksha monissu me ratin athurudhan wenne,

  • @umeshmenaka4461
    @umeshmenaka4461 2 ปีที่แล้ว

    උපාලි අපේ ගමේ

  • @shifaaraam2
    @shifaaraam2 2 ปีที่แล้ว +2

    Merila neththan Inna thaunakin eweth rata baraganna obata meyagodagatha heki

  • @slweddinghub9883
    @slweddinghub9883 2 ปีที่แล้ว +1

    Politics game ekakain nathi una wenna berida daksha wewasayakayyek

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว

    නැවත පටන් ගන්න පුතා යි තාත්තා තවත් කමිකරුවන් ගන්න

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 ปีที่แล้ว +1

    දැන් ඉන්නෙ රටට වැඩක් කරන්න පුලුවං අයද.....ගේම ගහන්නෙ කොහොමද කියලා බලං ඉන්නෙ....නිලධාරීන්ගෙන් 99%
    දේශපාලක අය හොර මංකොල්ල චරිත .....දෙන උන් නෑ....ගන්න උන්..

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    හිටියනම්

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 8 หลายเดือนก่อน

    උපාලි විජේවර්දන ❤️

  • @Offroadlk
    @Offroadlk หลายเดือนก่อน

    දකුණේ මනුස්සයෙක්

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +5

    අද හිටියා නම් කොපමණ හොදද දුප්පත් අපට තමයි කණකොකා හැඩලුවෙ

  • @rketagodage
    @rketagodage 2 ปีที่แล้ว +3

    Horu horakam karanne kohomada e mahatmaya hitiyanam ane kohe hari idala anawanam

  • @udishaisurinda5448
    @udishaisurinda5448 2 ปีที่แล้ว +8

    කොයි තරම් සම්පත් ප්‍රමානයක් දේශපාලුවෝ විසින් නැති කරලා තියෙනවද 😢

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      අහිංසක ජීවිත රටේ සම්පත් අක්කර ගනන් ඉඩම් පර අමන දේශපාලුවො තමයි මේව කරන්නේ JR ය පටන් ගත්තෙ

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 2 ปีที่แล้ว

      ඝමිපූර්න අැත්ත.👋

    • @nmk5698
      @nmk5698 ปีที่แล้ว

      උපාලි නෙමෙයි ඊලොන් මස්ක් අාවත් කෙලවගන්නව ජෙපි වහල්ලුන්ගෙන්

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      @@thushanekanayake1783 තො..වගෙ වල් බල්ලො තමායි මෙ රට කන්නෙ ...කාලකන්නියා

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      @@Dprasanna1430 carry පේමදාස සක්කිලි කියන සක්කිලි අමන රොඩියා පාහරයෝ උපාලි විජේවර්ධන මැරුව දේශපාලන බලප වෙතට .රටේ සම්පත් ඔක්කොම කෑවා පට්ට හොරෙක් ක*** පේමදාසගේ ගෑණිට අහිංසක මිනිසුන්ගේ tracksolid තවම ජීවත් රටේ නිදන් ටික කෑවා හිංසක කොල්ලො 65,000 ක් විතර මැරුව ප්‍රේමදාස කියන්නේ මොවුන් ගල් පොරක් හිටිය දවස් වල උනත් තිබ්බත් කිරි කළ 7ක් ඉන්නා වන කන්‍යාව උන්ගෙන්. උගේ පුතා sajith pemadasa කියන මොංගල් හුත්තිගේ පුතා ට වඩා මහින්ද රාජපක්ෂ ගොඩක් හොදයි. හැබැයි දැන් රටට ඕනේ ජනතා විමුක්ති පෙරමුණ මතක ඇති උදෙන්ම ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න අමතක කරන්න එපා මාලිමාව

  • @santhashan393
    @santhashan393 ปีที่แล้ว

    Aneeeee meeee mahaththayatath ape kalakanni desapaluwo karadarayak karayida danne parissamin Inna lankawa godadana kuruth nedda appaaa

  • @Jeewaka3
    @Jeewaka3 3 หลายเดือนก่อน

    රුපියල් 80000 උපාලි පියට් කාර් එකේ විකුනුම් මිල...1970 දශකය

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +4

    එයත් දකුණෙ නේද...මාතර අය bussines වලට ගොඩක් දක්ෂයි කියල මං අහල තියෙනව

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 2 ปีที่แล้ว +3

      Den DAKUNA kiwoth PATTA HORU . Apitama lajjai . Mamath Dakune ,.

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 2 ปีที่แล้ว

      Dan dakune inna patta horu

    • @darshanakalansooriya1574
      @darshanakalansooriya1574 2 ปีที่แล้ว

      දකුනෙ අය දක්ෂ තමයි ඒත් ඒනම දැන් කාල ඉවරයි. දකුනෙ කියන්නත් ලැජ්ජයි. මමත් ගාල්ලෙ දකුනෙ

    • @ආරච්චිආරච්චි
      @ආරච්චිආරච්චි 2 ปีที่แล้ว

      Meka keweth dakunenma thama

  • @nuwanathukorala5355
    @nuwanathukorala5355 10 หลายเดือนก่อน

    Niwedakaya hoda babek. Upali koheda kiyala wath niwedakaya aththatama danne na. Phone eke uda palla yanna witharak danna higannek me niwedakaya.samaya danimak wath na uta

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว +5

    Watin minissu niwila giya...... soravdetuwo ithuru wuna......pinbara Budunwadi Rate pinwath minissu Hora palakayange grahanaye Asarana wuna.......................................!😩 Ane SIRI LANKA....Nuba widina Dukak........!

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +3

  • @AnuraJayantha-te7cz
    @AnuraJayantha-te7cz 7 หลายเดือนก่อน

    Me math kaburupitiye me JVP ekata chande denna ko ethakorawath rata hariyawida balanna

  • @sugathgamage4603
    @sugathgamage4603 2 ปีที่แล้ว +3

    Hitiyanam apata deiyek thamai.....

  • @stk2199
    @stk2199 ปีที่แล้ว

    Aiiio kaalakanni deeshapaaluwo nisaa nathnam rata kopamana wenassda

  • @gunathilakegunathilake4888
    @gunathilakegunathilake4888 2 ปีที่แล้ว

    Ahanna asa hithena atheethaya..'......warthamana desapaluwange kedawachakaya

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 2 ปีที่แล้ว +1

    Ma menesu heteya nam ma rat surapurayak vana bava dan nesa tamai agaya අටක් nat kara sakele dasapaluvo

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว

    Ane upali sir ennawa nam enna thankin wadinna lankawata

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +4

    ජූනියර් රිචඩ්ලගෙ වැඩ තමයි.
    මට මතකයි අපේ සීය කව්ව වලටත් හෙන ගහන්න ඔනෙ කියල.

    • @ThusithaGamlath
      @ThusithaGamlath 11 หลายเดือนก่อน

      Upali kiyanne jr ge laga nwyo.elaga janapathiwaranaya illana hitiye.

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 ปีที่แล้ว

    Upali ayya innawa 2024,,president wenawa ohu innawa lk wes walagena ❤vry happy lk sundarai meh jara hettha vinasa wenna oneh

  • @deepanideepani9691
    @deepanideepani9691 2 ปีที่แล้ว

    Kohe hari idala enawanam me lankawa hadaganna udau karai

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว

    කොහෙනුු්,කරකැවිල,ාආවත්,අපෙු්,දකුනේපොරක්,කොහොමද,ගැමිමකද😁😁🇱🇰🇱🇰

  • @sujeewanimalkanthi187
    @sujeewanimalkanthi187 ปีที่แล้ว

    😢

  • @surangaw.a.1096
    @surangaw.a.1096 2 ปีที่แล้ว +5

    මෙ අපරදය කරලා තියන හැම එකාගෙම ලමයෙකුටවත් හොදක් වෙන්න එපා පව්ල්පිටින් විනාෂ වෙන්න ඔන

  • @TACJ0827
    @TACJ0827 2 ปีที่แล้ว +2

    ♥️

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว

    ලංකාවෙ ටොනී ස්ටාර්ක්(iron man)

  • @JaganathanDuri
    @JaganathanDuri 10 หลายเดือนก่อน

    Eweni pinwath aathmayak apata newata netha labenne aayath. Ape Pina 0. Boho tukai, tukai kavadaath dukai