Siyatha FM MORNING SHOW-2022 10 05 | රාවණාට කුමන්ත්‍රණයක් ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Siyatha FM MORNING SHOW-2022 10 05 | රාවණාට කුමන්ත්‍රණයක් ?
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 185

  • @shanproduction9429
    @shanproduction9429 2 ปีที่แล้ว +22

    මොන පොත් ආවත් රාවණා කියන්නේ අපෙ රටේ,අපෙ ලේ ❤️

  • @varunikarunanayake6223
    @varunikarunanayake6223 2 ปีที่แล้ว +20

    අනේ අද සතුටුයි ඔය දෙන්නාගේ කෝලම් වගේම අපට දැනුමට යමක් ලැබෙනවා.හරිම සතුටුයි .Thank you very much Aravinda and Ashcharya .

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +5

    ලංකාව ඉන්දීයාවෙන් ටිකක් හරි එහාට ඇදන් යන්න පුළුවන් නම් ඒක මහා සම්පතක්...🙏❤️🌹🇱🇰

  • @dilrulcshiperis5179
    @dilrulcshiperis5179 2 ปีที่แล้ว +18

    හැමදාම එන්නකො අනේ ..මේ දවස් ටිකේම ඇහුවේ පරන එවා ❤

  • @anuradasusantha515
    @anuradasusantha515 2 ปีที่แล้ว +49

    රවණාගෙ නමට මුළු ඉන්දියවක් බයයි 😍 අදටත් ගිණි තියෙනවා ඒ රුපෙට

    • @gihanchathuranga4044
      @gihanchathuranga4044 2 ปีที่แล้ว +4

      @Jethmi 22 ඉන්දියානූ ජාන 👹️

  • @hasunsanjiwa1016
    @hasunsanjiwa1016 2 ปีที่แล้ว +17

    රාවණ රජුගේ රාජ්‍ය නොබෝ දිනකින් නැවත් පැමිණෙනු ඇත.... අදට එපමනක් පවසමි.... 🙏🙏🙏

  • @maalamahadevan7947
    @maalamahadevan7947 2 ปีที่แล้ว +10

    Same applies to the book "Da Vinci Code" ඉතිහාස්‍ය, සම්ප්‍රදාය, කලාව තුනෙන්ම , කරකවලා ගන්න පොතක්

  • @gayangamage8684
    @gayangamage8684 2 ปีที่แล้ว +18

    ඔලුවට වදින ව්දිහට දැනුම දෙනව විහිලුවෙන් උනත්🙏🙏

  • @mrkawwaofficial9341
    @mrkawwaofficial9341 2 ปีที่แล้ว +4

    ශිව ගැනත් ඔය විදිහටම පොතක් තියෙනවා.... එයාම ලියපු.... පට්ට ඈ...❤❤❤

  • @champikamanoj1633
    @champikamanoj1633 2 ปีที่แล้ว +5

    දිගටම විඩියො දාපන් බන් ...ආදරෙයි අරා,පැසි....💖💖💖💖💖

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 2 ปีที่แล้ว +2

    අරා නම් සුපිරි ඩයල් එකක් 👍👍

  • @nishi-sew2829
    @nishi-sew2829 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතී මේ දේවල් ගැන දැනුවත් කරනවට..🙏

  • @himakarawilochana6286
    @himakarawilochana6286 2 ปีที่แล้ว +107

    ඇයි දැන් දිනපතා වීඩීයෝ දාන්නේ නැත්තේ...අපි බලාගෙන ඉන්නවානේ😞

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 2 ปีที่แล้ว +8

    රාවනා ගැන සීරීස් එකක් දෙන්නකො

  • @udssandaruwan
    @udssandaruwan 2 ปีที่แล้ว +3

    හැමදාම වගේම දැනුම වගේම විනෝදය.. 👌👌👌❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +5

    ජයවේවා.👌🏾🇱🇰👍🏾

  • @adityalowe6843
    @adityalowe6843 2 ปีที่แล้ว

    මෙි ඇයි ඉස්සර වගේ හැමදම video දන්නේ නැත්තේ බලං ඉන්නේ🤔🤔 උදෙන්ම මෙික අහන්න please හැමදම video දන්න පුළුවන් නමි 🙏🙏🙏🥰🥰

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +24

    ඇයි අනේ දැන් වෙනද වගේ veido upload කරන් නැත්තේ.....
    මං ගිය සතියෙම බලන් හිටිය අලුත් එකක් upload කරයි කියලා..❤

    • @aselamadushanka4152
      @aselamadushanka4152 2 ปีที่แล้ว +2

      Eka thmy ehnm alut video mata pennuwe nette mn beluwa e ai kiyala

  • @hanshans4311
    @hanshans4311 2 ปีที่แล้ว +2

    සැහෙන්න කාලේට පස්සේ හැමදාම වීඩියෝ එකක් දන්න කෝ 🥺🥺🥺

  • @RoshanPunyawardana
    @RoshanPunyawardana 7 ชั่วโมงที่ผ่านมา

    කුන්ජාලී❤❤

  • @nilankasandamali9087
    @nilankasandamali9087 2 ปีที่แล้ว

    හැමදාටම වීඩියෝ එක දාන්න ...

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 2 ปีที่แล้ว +6

    සුපිරි කතාවක් ara 🙏💗

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 2 ปีที่แล้ว +3

    රවනා අපේනේ,,,,,,,

    • @supunherath4774
      @supunherath4774 2 ปีที่แล้ว

      රාවණා වාල්මිකීගේ 😂😂😂

  • @nipunasandaruwan4043
    @nipunasandaruwan4043 2 ปีที่แล้ว +2

    නියමයි.....

  • @nuwanruchira6390
    @nuwanruchira6390 2 ปีที่แล้ว

    හැමදාම දාන්න

  • @chandanisilva9396
    @chandanisilva9396 2 ปีที่แล้ว +1

    Good job lovely 👏❤️🌹

  • @masithprabhath1598
    @masithprabhath1598 2 ปีที่แล้ว +3

    මේක තමයි අත්ලාන්තික් පුරවරය ... එක එක රටවල් වලින් හිගා නොකා ජීවිතේම හදාගනිල්ල... රාවනාටත් ලජ්ජයි මේ ඉන්න උන්

  • @lasnathabandara5860
    @lasnathabandara5860 2 ปีที่แล้ว +1

    එසියා කප් එකෙන් පස්සේ අදනේ දැම්මේ,දිගටම බැලුවා කෝ කියලා

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว

    අයියෝ pesi....somalia

  • @kethakaperera9340
    @kethakaperera9340 2 ปีที่แล้ว +2

    මෙමෙ පොත් ත්‍රිත්වය කියවූ පසුව මා හටද ඔබට මෙන්ම මේ අදහස හිතට නැගුනි..
    ඔබගේ මෙන්ම මාගේ මෙන්ම තවත් බහුතර පාඨකයන් ගේ සිත් තුල හට ගැනුනු මේ කරුණ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තුති.
    මෙම පොත් ත්‍රිත්වය මගින් රාමා සර්ව සාධාරණ ශ්‍රේෂ්ඨ චරිතයක් බවට හුවා දක්වමින්ද, රාවණා කිසිත් නැති හිස් චරිතයක් උම්මන්තකයකු බවටද සියුම්ව ඉතිහාසය වෙනස් කරමින්, පවතී. රාවණා පොතෙහි එම කතුවරයාම ඔහු එම පොත වෙත තෑබූ මුල් නම ගැනද සදහන් කර ඇත. (ආර්‍යවර්ත හි අනාතයා)

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว +2

    නැව් කතාව අපේ රටේ විශ්වවිද්‍යාලයීය නවක වදය වගේම බුද්ධිමත් අයට දේශපාලනයට ඉතා පහසුවෙන් වෙන රටවල් වගේ ඇතුලු වීමට බාදා ඇති කිරීමට හිතාමතාම නොයෙකුත් විවිධ අර්බුද නිර්මාණය කිරීම ජාති බෙද ආගම් බේද කුලමල බේද තවත් නැති බේද විවිධ වර්ගයේ එක් එක් අදහස් අනුව අරගල වර්ග ජනතාව අතර පතුරුවමින් හැමදාම සුරසැප විඳීමට ජනතාවට විකල්ප කිසිවක් නැති හොඳම දූෂිතයාට වංචාකාරයන්ට කපටියන්ට බලයට ඒමට හිතාමතාම ඇතිකළ නිර්මාණ විය හැකියි, අපේ රටේ විශිෂ්ඨ මොඩ ජනතාවක් සිටින නිසා, සමහර විට වෙනත් සමහර රටවල් වගේ තනි අපරාධ නොව අපේ රටේ සිදුවන්නෙ එකමුතුකමින් සමූහ අපරාධ දේශපාලන සැලසුම් අනුව, සමහර දෙස් විදෙස් බුද්ධි අංශවල සහය අපේ රටේ දූෂිත දේශපාලනට ලැබෙනවා විය හැකියි, ඉතාම වටිනා ඉතා සුන්දර ලංකාව රැකගැනීමට හැමදාම රැවටෙන ස්භාවයෙන් මිදී මොන පරතරයන් තිබුනත් සාමයෙන් සමඟියෙන් ජීවත් වීමට හැකියාවක් තිබිය යුතුයි, ලෝකයේ හැම මිනිස් ජීවිතයක්ම එක හා සමානයි මිල කළ නොහැකියි අනෙක් රටවල ජීවිත පහත් තත්වයට සලකා දියුණු වෙන රටක් ඉතාම ඉක්මනින් පිරිහිලා යන්න ඉඩ තිබෙනවා ලෝකයේ හැම දෙනාම අම්ම තාත්තා දුව පුතා පරම්පරා නෑදෑ යහපත් එකමුතු කම යන ස්භාවික බැඳීම ඉතාම උසස් බැඳීම් සමහර අය ගන්න මෝඩ තීරණ සැලසුම් නිසා එම උසස් බැඳීම්වලට විවිධ ආකාරයේ බලපෑම් එල්ල වෙනවා ඒ හේතුවෙන් නරක ස්භාවයේ(ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ ) විවිධ පාපකර්ම වලින් යැපෙන සමහර තනි පුද්ගලයන් වශයෙන්, කණ්ඩායම් වශයෙන්, වෙන අය මතම යැපෙන ගැලවීමක් නොමැතිව ඇබ්බැහි වෙලා සිටින අයහපත් පුද්ගලයන් බලවත්ව සිටින විට යහපත් පවුල්වල සුන්දර ජීවිත නැති කරන්න හැකියාව තිබෙනවා තමන්ගේ ජීවිත වගේම අසල් වැසි වටිනා ජීවිත විනය ගරුකව හැකිනම් පමණක් රැකගන්න කටයුතු කිරීම ලෝකයේ හැමදෙනාගේම වගකීමක්.

  • @supunherath4774
    @supunherath4774 2 ปีที่แล้ว +2

    වාල්මිකීගේ රාමායණය ඇත්ත කියල පිළිගන්න උන් දැන් පිළිගන්නවා නම් රාවණා ඓතිහාසිකයි කියලා ඔය පොත් තුන කියවන අනාගතේ පරම්පරාවෙ සෙට් එක ඒ තමයි ඉතිහාසය කියල පිළිගන්න එක අහන්න දෙයක් නෙමෙයි.....

  • @ranganiperera1991
    @ranganiperera1991 2 ปีที่แล้ว

    Ane hamadama vedio dannako.plees👍👍🥰🥰😘😘

  • @chamikaprasanna2602
    @chamikaprasanna2602 2 ปีที่แล้ว +1

    හැමදාම දානවනම් හොඳයි..උදේට අහනවා වැඩ කරන ගමන්.දකුනු කොරියාවෙ ඉඳන්

    • @pradeepdisanayaka6369
      @pradeepdisanayaka6369 2 ปีที่แล้ว +1

      Dakunu koreawa godak lokuida ke sekkiya

    • @chamikaprasanna2602
      @chamikaprasanna2602 2 ปีที่แล้ว

      සරමෙ පිහදාගන්න ඕන එකෙක් කරුමෙට සෙට් වෙලා😹😹චාටර්.ශීබල්

    • @pradeepdisanayaka6369
      @pradeepdisanayaka6369 2 ปีที่แล้ว

      @@chamikaprasanna2602 Ke sekkiya siballuma mo mal heyo kari ponnaya

    • @chamikaprasanna2602
      @chamikaprasanna2602 2 ปีที่แล้ว

      Chater bn.loketama barak ubla wge eun.wetakei paduru asse jathaka wechcha dial🤭😹

  • @jayathungadp6078
    @jayathungadp6078 4 หลายเดือนก่อน

    Pas marai aneee....arage rese ekata batten eka danne pas,.....🌺🌺🌺❤️

  • @asiriyalk-t6h
    @asiriyalk-t6h 2 ปีที่แล้ว

    ෂා..බා..ස්.... 🔥👍👍

  • @vidurathivanka
    @vidurathivanka 2 ปีที่แล้ว +1

    රාවණා ගැන සදහන් වෙන්නේත් ඉන්දියාවේම පොතක තමයි

  • @lakshithabandara7863
    @lakshithabandara7863 2 ปีที่แล้ว +2

    අඩේ මැච් එකකට පස්සෙ දෙන්නගෙ විඩියෝ එකක් නෑ කියන්නේ ලොකු අඩුවක්🥲.කෝ දෙන්නා🙁

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +2

    Video ekak enakam balan unne. 🙏

  • @sanjayaniroshana2768
    @sanjayaniroshana2768 2 ปีที่แล้ว

    ආසාවෙන් හැමදාම අහන කතා..ඇයි දැන් දාන් නැත්තේ

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 2 ปีที่แล้ว

    Ow අනේ පුලුවන් හැමවෙලේම වීඩියෝ දාන්න

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +5

    එල් ටී ටී ඩයස්පෝරා සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියලා දැන් පේනවනේ, රට දුප්පත් උන්ගෙ ස්වීස් බැංකු වල ලංකාවෙ ජාතික ධනයට වඩා ඩොලස් සංචිත තියාගෙන ඉන්නෙ නිකන්ම නෙවෙයි

  • @gimaldealwis9662
    @gimaldealwis9662 2 ปีที่แล้ว +9

    ඇත්තට අපිට ඉතිහාසය කියලා වෙන බම්බුවක් ඉගැන්නුවෙ 😒

  • @salynew
    @salynew 2 ปีที่แล้ว

    දෙන්නටම ❤❤

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 5 หลายเดือนก่อน

    රාවණා කියන්නේ අපේ කෙනෙක් . පොත් වල මොනවා ලිව්වත්

  • @ncs6385
    @ncs6385 15 วันที่ผ่านมา

    ශිව කතා පොත් තුනත් ඒ වගේ තමයි.
    මිනිස්සුන්ගේ හිත්වල තියෙන රූප වෙනස් කරනව.

  • @navodyasirudoloswala5826
    @navodyasirudoloswala5826 2 ปีที่แล้ว

    Ai dan video danne naththe api balagena innava

  • @dasundhananjaya299
    @dasundhananjaya299 2 ปีที่แล้ว

    chanell එක sub කලේ morning show එක හින්ද හැබැයි. දැන් නම් මුකුත් දාන්නෙ නෑ වගේ අලුතින්. සති 3 කින් වගේ මුකුත් දාල නෑනෙ

  • @amarajeewachamuditha9221
    @amarajeewachamuditha9221 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @anujaeranga1958
    @anujaeranga1958 2 ปีที่แล้ว

    Aluth video danne neththe ai ara ayye😭😭

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว +13

    හවසට පහනක් පත්තු කරලා රාවනාට පින් පමුනුවපන්.. රාම රාවන යුද්දෙන් රාවනා මැරුනේ ඔක්තෝබර් 5.. උන් අද රාවනාට ගිනි තියනවා.. අපි අඩුතරමෙ පින්වත් පමුනවමු

    • @werscom792
      @werscom792 2 ปีที่แล้ว +1

      😂

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 2 ปีที่แล้ว

      🥲🥲🥲😂

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      සියලුදෙනාට ( ඉන්දියානුවන් ඇතුලූ)මෛත්‍රීය පතුරන්න ඒක තමයි එකම දේ ❤☸

    • @horanagechinthakageorgefer1037
      @horanagechinthakageorgefer1037 8 หลายเดือนก่อน

      😂😂

  • @letsdothis7089
    @letsdothis7089 2 ปีที่แล้ว +19

    Dj අරා ට ඔච්චර රාවණා ගැන දුකනම් ගයාන් සඳකැලුම් මහත්තයගෙ මහා රාවණා ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවෙ මොකද? අපි සියත අහන්න පටන්ගත්තෙ මහා රාවණා නිසා. ඔයාට හදිසියෙම රාවණා මතක් වුණ එක නම් හොඳයි. රාක්ෂායණයෙන් අපේ ඇත්ත කතාව තමයි එතුමා කිවුවෙ. ඒකත් මඟින් නැවැත්තුවා. ප්‍රෝග්‍රෑම් ටික අප්ලෝඩ් කරන්න කියලා කියන්න පුළුවන් හැම විදියකටම කිවුවා. ඒවා කරන්නෙ නෑ, කොහෙවත් එකෙක් රාවණා ගැන බොරු ලිවුවා කියලා Dj අරාට හරියට දුක හිතිලා. ඔච්චර දුකනම් ගයාන් මහත්තයව ආයෙ ගෙන්නන්න. එයා තමයි රාවණා ඉතිහාසය ගැන ඇත්ත දන්නෙ. වෙන කවුරුවත් නෙමේ..👆👑️

    • @Topnotch95
      @Topnotch95 5 หลายเดือนก่อน

      ඌ දන්නවා පකක් 😂

    • @rammunirathnasirisilva3700
      @rammunirathnasirisilva3700 หลายเดือนก่อน

      Thatta paka dannwa pakak😅

  • @ashensankalpa5697
    @ashensankalpa5697 2 ปีที่แล้ว

    Update නැද්ද බං🤔🤔

  • @change1341
    @change1341 ปีที่แล้ว

    මගෙත් එක්ක ඉන්දියාවේ ගෑනියෙක් සෑහෙන්න තර්ක කරා.. කාශ්‍යප ඉන්දියාවේ ඉදන් ඇවිල්ලා සීගිරිය හැදුවා කියලා..

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +1

    රාවණා වෙනවෙන් පහණක් දල්වන්න.ඉංදියාවේ දුසේරාවේ ගිණි දැල් සිසිල් වේව.

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +4

    රාවණා මිත්‍යාවක් කියනව නෑ කියනව ඕවා ගැන ඉතිහාසය හොයං නොගිහිං වැඩක් නෑ ඉතිම් මුලු සම්පූර්ණ හරිම ඉතිහාසය ලබාගන්නෝනි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය වෙනෙන්නෝනි ඒක.?

  • @wasanthimunasingha25
    @wasanthimunasingha25 2 ปีที่แล้ว

    Hari horu ane

  • @rasikajanadara2258
    @rasikajanadara2258 2 ปีที่แล้ว +1

    අම්මෝ මැරිලත් පැයක් බලන්න ඉන්න උන මේ දෙන්න එනකම්

  • @motivator1757
    @motivator1757 2 ปีที่แล้ว

    අයියේ Robert Knoks කියල තියෙන දේ නෙමෙයි අපි දන්නේ, ඒකත් පොඩ්ඩක් කියන්න වෙලාවක් තිබ්බොත්. මම සම්පත්.

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 2 ปีที่แล้ว

    කෝ අනේ අලුත් ඒවා

  • @heshanijeewanthika7305
    @heshanijeewanthika7305 2 ปีที่แล้ว +3

    ලන්කාව කියන්නෙ ම රාවණ ,රාවණ නම් ලන්කාව ,ඒක පුදුම බැදිමක්,රාවණා රජු ඉපදුනේම මේ දේශය වෙනුවෙන් ,,රාවණ ඔය කියන හැම දේටම දක්ශයි,හැබැයි මන්කොල්ලා කෑවෙ නෑ,අපේ කරුමෙට අපේ ඒ ඉතිහාසය අපෙ උන් වත් අපිට උගන්වන්නෙ නෑ,ඒ ඉතිහාසය උගන්වන සිලබස් එකක් හදන්න පන තියෙන ජනාධිපති කෙනෙක් නැති හැටි,

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 ปีที่แล้ว

  • @surajnow
    @surajnow 2 ปีที่แล้ว

    ටිකක් නිස්සංකත් වගේ.

  • @manujatheekshana2906
    @manujatheekshana2906 2 ปีที่แล้ว

    Oya dennath fb live endako

  • @rishikajanu4313
    @rishikajanu4313 หลายเดือนก่อน

    Indiavan ravanage ginitiyanna pujava karana dawase appi hamoma ravanage namata pahanak paththukarannam Indiaven karana poojawen power aadu wenawa ❤❤❤

  • @krishanlakmal8130
    @krishanlakmal8130 2 ปีที่แล้ว +1

    දැන් දන්නව කියන රාවණා ගැනත් විස්තර තියෙන්නෙ වාල්මිකී කියන ලේඛකයෙකු ලියපු පොතක තමයි.
    වෙනස තියෙන්නේ ඒක පරණයි.

  • @chethilasashmika9045
    @chethilasashmika9045 2 ปีที่แล้ว +1

    ravana lankave echcharai

  • @Navi_archi
    @Navi_archi 2 ปีที่แล้ว

    den upload karanna late wenne ai? please upload daily

  • @ruwankumara138
    @ruwankumara138 2 ปีที่แล้ว +1

    ඔයාලට බැරිද දවස ගානේ දාන්න ඕක. වටින දේවල් කියන නිසාද ඉඩක් ලැබෙන්නේ නැත්තේ..😥

  • @janithlakshan6025
    @janithlakshan6025 2 ปีที่แล้ว

    ☝👌

  • @srisampath1918
    @srisampath1918 2 ปีที่แล้ว

    කෝ කෝ ඩබල මොකද උනේ. කෝ videos

  • @ruviniprabodani93
    @ruviniprabodani93 2 ปีที่แล้ว

    💐💐

  • @uplearning8268
    @uplearning8268 2 ปีที่แล้ว

    දැන් වීඩියෝ නැද්ද

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 2 ปีที่แล้ว

    අනේ හැමදාම දාන්න වීඩියෝ.

  • @embroideryartworks2221
    @embroideryartworks2221 ปีที่แล้ว

    හරියට අපි අපේ ඉතිහාසෙ කියලා මහාවංස පිලිගන්නවවගේ

  • @kumuduathukorala1788
    @kumuduathukorala1788 2 ปีที่แล้ว +1

    🖤

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ujithaweerasingha2840
    @ujithaweerasingha2840 2 ปีที่แล้ว

    Ravana kauda kiyala hariyata danaganna one nam mata sathiyakin msg ekak danna. Thank you

  • @minnilmi1243
    @minnilmi1243 2 ปีที่แล้ว

    Dan upload karan na neda 😢

  • @danielflosam7488
    @danielflosam7488 2 ปีที่แล้ว

    hamadama video danna koo

  • @skzampa225
    @skzampa225 2 ปีที่แล้ว +2

    ඇයි අපේ වුන්ම කැමති නෑනෙ රාවණාට.

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว

    රාවණාට ගිනිතියන්නේ බයට බන්...😂😬✌️

  • @slsubashdilip7318
    @slsubashdilip7318 2 ปีที่แล้ว

    💙💚

  • @prageethgayan5297
    @prageethgayan5297 6 หลายเดือนก่อน

    මැද හරියෙදීනම් මට හිතුනේ ඇවන්ගාඩ් කාරයා නිස්ශංක සේනාධිපති කියලා....😂

  • @beautyeye6887
    @beautyeye6887 2 ปีที่แล้ว

    videos naddooooooooooooooooooooooooooooooooooooooooo

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 2 ปีที่แล้ว

    එහෙම තමා. වාල්මිකී ගෙ සාහිත්‍ය දැන් ඉතිහාසය වෙලා තියෙන්නෙ .ඒ වගේ තමා

  • @dumithsaranga2763
    @dumithsaranga2763 2 ปีที่แล้ว

    මෙයාගෙම " ශිව" ත්‍රිත්වයෙත් හොදටම පටලවලා තියෙන්නේ

  • @ranilsenasinha5216
    @ranilsenasinha5216 2 ปีที่แล้ว

    ඔය ඩබල අපිට ආතල් දෙන්නෙ නැද්ද?😢😢😢😢😢

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 2 ปีที่แล้ว +3

    ගංගාව ගලන්නෙ නිම්නයකින් වෙන්න බැරිද.

  • @ddg7412
    @ddg7412 2 ปีที่แล้ว +1

    ඉංදියාවෙන් ගෙන්නපු එකෙක් මහාවංශය කියන පල්හෑල්ල ලියලා කරෙත් ඔය වගේම වින්නැහියක් තමයි. කවිරැ හරි දන්නවද හොයලා බැලුවද ඇයි ඔය මහාවංශේ රජවරැ දෙන්නෙක් අතුරැදහන් කරලා තියෙන්නේ කියලා?

  • @ajithnamal5590
    @ajithnamal5590 2 ปีที่แล้ว +1

    ඇබ්බැහි කරානම් දැං වී්‍ඩියෝ දානවලා

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 2 ปีที่แล้ว

    රාවණා කෙහෙ වුනත් ලංකාවෙ වෙන්න බෑ කියලා මටත් හිතුනා. සැතපුම් 8x8x8 ක මාලිගාවක් අයිති තුන් ලොකයක් පාලනය කරන්න පුලුවන් එකා තලගොයෙක්වත් රිංගන්න බැරි ලංකාවෙි ගුහා අස්සේ මොනවා කරනවා ඇතිද.

  • @truenews7506
    @truenews7506 2 ปีที่แล้ว +1

    රාවණා ඉන්නේ සාහිත්‍යයේ සහ යූටියුබ් වල පමණයි..

  • @sameerasampath3246
    @sameerasampath3246 2 ปีที่แล้ว

    ඇත්තටම රාවනා කවුද. ?

  • @supun380
    @supun380 2 ปีที่แล้ว +1

    දුසේරා නෙවෙයි ඒ උත්සවේ දසරා....

  • @heshanijeewanthika7305
    @heshanijeewanthika7305 2 ปีที่แล้ว +4

    ඉස්සර ලමයිගෙ වීරයා කවුද ඇහුවම කියන්නෙ super man,hulk ඔය වගෙ නම්,නමුත් දැන් ලමයි බොහො දෙනෙක් රාවණා රජු ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ ,දැන් ඒ ලමයි ගෙ වීරයා රාවණා වෙලා,රාවන අප්පච්චිට මුලු 🌎 බයයි,හැබැයි අපෙ උන්ට අගයක් නෑ ,රාවණ කියලා කිසිම කෙනෙක් හිටියේ නෑ කියන මෝඩයොත් මේකෙ ඉන්නවා නේ.ගුවන් යානය හොයා ගත්තේ රයිට් සහොදරයො කියලා බොහො ම අපුරුවට කියනවා ,හැබැයි උන් ට කලින් රාවණා රජු අහසින් ගියා කියලා කියන්න ඔනී..

  • @amandirathnayake5651
    @amandirathnayake5651 2 ปีที่แล้ว +1

    අරා....ඔයා පරක්කුයි දැන් video දාන්න.අපි බලන් ඉන්නවා,

  • @prabhathnishshanka2683
    @prabhathnishshanka2683 2 ปีที่แล้ว

    ඇය් දින 14 මුකුත් දැම්මෙ නැත්තෙ

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ปีที่แล้ว

    Have to tell you an historical story, Indians don't even let us to win a cricket match easily,they do whatever they can in their favour even unethical strategies .but In our history says one man has gone to India and fight to capture "Buddhagaya" and won that place for us effortlessly, it's a historic- planed drama which was created for us, the culprit was අනගාරික ධර්මපාල I think he himself has fallen to that trap knowingly or unknowingly....
    What do you think brother..!
    In our history, Before 1890 not a single our king or any helaya has gone to India to worship the Lord Buddha ..Our history is very well misleaded one,

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว

    😀😀😀😀😀