දුප්පතුන්ට නොමිලේ ගෙවල් හැදු කපුගේ පට්ටම දුප්පතෙක් ...කළු රංජි හෙලිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @bookme3730
    @bookme3730 ปีที่แล้ว +8

    රංජි අයියා අපේ ගෙදර ආවේ පොත් ලොරියක් දරුවන් වෙනුවෙන් අරන් ...ඒ රංජි අයියනේ මේ...❤

  • @INDIRA2023SL
    @INDIRA2023SL ปีที่แล้ว +12

    කපුගේ සර් ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +4

    ගුණදාස කපුගේ මහතමාණෙනි
    ඔබට නිවන් සුව ලැබේවා .

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 ปีที่แล้ว +6

    කළු පාටට සුදු ඇවිත්... රංජි අයියේ උඹට ආදරේයි හැමදාම...😍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +7

    🎉🎉🎉 හොඳ මිනිසුන් දදෙනෙන්🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +10

    කලු උනාට හදවත සුදු රංජිත් අයියා....💗💗

  • @kashyapaariyarathne2012
    @kashyapaariyarathne2012 ปีที่แล้ว +7

    නියමයි රංජිත් සහෝදරයා !

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +6

    ආසම ගායකයා❤️

  • @nandanaadithyaamarasekara2416
    @nandanaadithyaamarasekara2416 2 ปีที่แล้ว +10

    ඉතාමත් විශිෂ්ඨයි ඔබගේ ඉදිරිපත් කිරීම. නොමියෙන මිනිස්සු ගැන තව තවත් වාර්තා වැඩ සටහන් කරන්න ස්තුතියි 💐❤🙏

  • @danumr.9789
    @danumr.9789 2 ปีที่แล้ว +22

    ජිවත්ව සිටිය යුතු සැබෑ මානව හිතවාදී සොදුරු මිනිසෙක් කපුගේ ❤️

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +27

    සැබෑ මිනිසෙක් නෙමේ දෙවියෙක් රංජි මාම, කියන්න වචන නෑ දන්නෝ දනිති ආදරෙයි රංජි මාමෙ❤️👌

    • @teacherdhanushka
      @teacherdhanushka 2 ปีที่แล้ว

      Ethuma gana chuttak kiyanna
      Sthuthi

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 ปีที่แล้ว

      Hoda thanaka sapa widimin inna ipadila athi ethuma...🙏🙏

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน +1

    ❤❤බොහොම අගෙයි...gunadasa ගුණ යට dasayekma උන එක කොපමණ ලස්සන දෙයක් ද...HR jothipala wijekumarathunga වගේ තවත් අයත් ඒ දවස්වල ඔය කාපු ගෙ වගේ කරලා තිබුණා...අද කාලේ kalaa කරුවන්ට ආදර්ශයක්...❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +13

    ඔබ වැනි සොඳුරු මිනිසුන් අදටත් අපේ රට තුළ සිටියානම් අපේ රට මොන තරම් සුන්දර රටක් වේවිඳ. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว +8

    සුන්දර මිනිසා.💝

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 ปีที่แล้ว +8

    ජීවත් ව සිටිය යුතු අය නැති වෙනවා .

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ

    හිටපු එව්න් මරා ගත්ත ඒ මනුස්සයාව 😑

  • @krishaniperera4686
    @krishaniperera4686 ปีที่แล้ว +4

    සැබැ මානව හිතවාදින් දෙදෙනෙක් ❤❤❤

  • @akiladilusha
    @akiladilusha 4 ปีที่แล้ว +10

    ලස්සන මිනිස්සු ❤️👍

  • @mafas1mafas221
    @mafas1mafas221 ปีที่แล้ว +3

    ඔහුගේ ගීතාවල මනුස්සකම තිබුණා, ඒ ඔහු මනුස්සයෙක් වුණු හින්දා 🌹🌹(කාලකන්නියෝ චිරාත් කල් ජිවිත් වෙනවා, හොද මිනිස්සු අපට අහිමි වෙනවා 😭😭)

    • @nalakanilantha8869
      @nalakanilantha8869 11 หลายเดือนก่อน

      Aththamai Eth ohuge nama hamadama lowe rawdewi

  • @FernandoLiyanaarachchigeju-p1h
    @FernandoLiyanaarachchigeju-p1h 8 หลายเดือนก่อน +1

    ආතත,විතත,විතතාතත,ඝන සුසිර යහමින් දත් වියත් සකි නුබෙ මුව විවර, එසැනින් නිදුක් සුවපත් වුනි දන මෙපුර,මදසර සැරෙන් ස්වර වුනි මගකදි නතර!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 5 หลายเดือนก่อน +1

    කපුගෙ මහා තානනි ඔබ දෙ වුලොවම ඉපදී ව්

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +13

    රංජිත් අයියත් ඉතිරි කරපු දෙයක් නැහැ. හම්බු කළා. බදා ගත්තෙ නැහැ. ගොඩ ගහ ගත්තෙ නැහැ. CD 125 හොන්ඩා බයික් නැගලා සුදුසු තැන් හොයාගෙන තාම පදිනවා.... කළු රංජී සුදුම සුදුයි... කියලා කතාවක් හැදිලා තියෙන්නෙ ඒක නිසයි.

  • @namalkarunarathna9681
    @namalkarunarathna9681 2 ปีที่แล้ว +10

    සැබෑ සොඳුරු මිනිසා ..

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 5 หลายเดือนก่อน +1

    රන්ජිත් මතනනි ඔබට දිගාසිරි පතන ව

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +17

    මේ කතාව සුන්දරය්. සන්නා කරපු ඉන්ටර්ව්ව් එක පට්ට අසාර්තකය්. මොකද සන්නා පන්ඩිතයා වගේ කියොනවා ඉවරයක් නෑ.

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +8

    හදිස්සියේ හරි වැදගත් මිනිසුන් මුණ ගැහීම ජීවිතේ වාසනාවන්තයි කපුගේ හා රංජිත් වැනි අය මිනිසුන් නොව දෙවිවරුන්‍ ය. අපේ අය කපුගේ මහතාව හදුන ගෙන අඩුයි

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan6007 2 ปีที่แล้ว +3

    චමින්ද සර්.... මගෙ ගුරුවරයෙක්... ආදරෙයි

  • @kanishkajayanth4117
    @kanishkajayanth4117 ปีที่แล้ว +2

    සොදුරු මිනිසා...❤❤

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 2 ปีที่แล้ว +9

    කපුගේ මැතිතුමා ගයපුදේ කරපු කෙනෙක් ,,,,, මාසතුව ඒ අත්දැකීම තිබෙනවා ,

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +3

    We have no words in Sinhala to explain and expose the our great singer Gunadasa Kapuge .
    We ever cherish good quality manners, good charitable manners and his voice and also his songs.
    We love him ever.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 11 หลายเดือนก่อน +1

    Kapuge was a real kind hearted man his name will endeavour till the end of this universe ,2024

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว +2

    Noble hearted people never die
    We love you ever. Mr. Kapuge
    Thank you Mr. Rangith.

  • @harshadilshan9045
    @harshadilshan9045 9 หลายเดือนก่อน

    Ape game kalakaruwa..❤

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 ปีที่แล้ว

    Harima lassanai hoda wedak kala obala dennatath budu saranai

  • @beatinlife7097
    @beatinlife7097 2 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා.

  • @Passaramulla
    @Passaramulla 6 หลายเดือนก่อน

    මේ දෙන්නම ගැන ඉගෙනගන්න ලැබුණා .ස්තුතියි

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +3

    නන්දන මාරය මිද්දෙනියෙ විමුක්ති ගී ප්‍රසන්ගයෙන් පසු හමුවුනේ කොල්ලුපිටියෙ තම්පොගෙ කාර්‍ය්ලයේ රැස්වීම් සාලාවේදී නන්දා මාලනී නර්ස් නෝනානලාගේ( jR පාලනසමයෙ)වර්ජනයට ඔවුන් රැකගැනීම වෙනුවෙන් පැවැත්වු ප්‍රසන්ගයෙදි. පසුව නන්දනය ගැන ඇසුව ආරංචියෙන් මා සසලවුනා.

  • @palithahewage7664
    @palithahewage7664 ปีที่แล้ว

    Rangi ayya, nirogi suwaya lebewa.

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +1

    Kapuge mahattayo.niwan Siwa atwewa❤

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 2 ปีที่แล้ว +1

    Niyama wadak Chaminda sir- Jayen jayama wewa wade mare maru-100%

  • @mytone4952
    @mytone4952 ปีที่แล้ว

    Chaminda sir 😍😍😍

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว

    RIP GREAT HERO. MINIUSSU ATARA HITAPU DEVIEK. PALAKAYO MARAGATHTHA.

  • @khgunasena7224
    @khgunasena7224 ปีที่แล้ว +1

    Merate jewathwa sitiyayuthu deewathwayen salakiyayuthu miniseki kapuge nam shahurdaya

  • @AshokaHettigoda-cv7ih
    @AshokaHettigoda-cv7ih 5 หลายเดือนก่อน

    Hamoma ohoma hithuwanam marata koytharam sundara minisun pirunu ratakda. Awa jathaka dasapaluwan minisunga eha mola vinasa kara horakamama wanuwan wnganama vitharak hithala.

  • @arunadharmarathne9487
    @arunadharmarathne9487 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @INDIRA2023SL
    @INDIRA2023SL ปีที่แล้ว +2

    කලු උනට සුදු චරිත

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว

    Very good ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭🧭🎈🎈🎈

  • @rohanwasantha4244
    @rohanwasantha4244 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 11 หลายเดือนก่อน

    Ranji uncle koheda inne

  • @GayanRathnayake-zr1kz
    @GayanRathnayake-zr1kz 4 หลายเดือนก่อน

    මට රංජි අන්කල්ව සම්බන්ද කරගන්න විදියක් නැද්ද?

  • @udenijayawckrama4987
    @udenijayawckrama4987 ปีที่แล้ว

    Kadulu awa...echcharayi....kapugevayayye..niwan suwa...!!!

  • @nalakanilantha8869
    @nalakanilantha8869 11 หลายเดือนก่อน

    Kapuge yanu saba hithahoda kenek e pilibadawa wivadayak ne

  • @anurakumarasiriekanayakaem158
    @anurakumarasiriekanayakaem158 3 ปีที่แล้ว +2

    Sundara minissu

  • @buddhikaperera123
    @buddhikaperera123 ปีที่แล้ว

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 5 หลายเดือนก่อน

    පෙනුමට කලුවුනාට සුදු රංජි ඊයෙ පෙරේද පාරෙදි දැක්කෙ නෑ. හමුවෙිවා කියල පුාර්ථනා කරනවා. උපාලි ලොකුමරක්කල

  • @BandaKawiska-lg5gm
    @BandaKawiska-lg5gm 7 หลายเดือนก่อน

    Kapuge.mahatha.Petu.samjaya.goda.nagamu.

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน

    මහේස්ත්‍රාත් අතින් සිදු උන ස්ත්‍රී දේශනයක් ගැන කියුවොත් අධිකරණය ට අපහාස කෙරුව වගේ නේද ?😂😂😂 අධිකරණය රන්ජන් රාමනායක ට දඬුවම් දුන්නෙ අධිකරණය dewanganak කියලා හිතාගෙන හිටියේ 😂😂😂

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    ❤😷

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +1

    🥺🙏☸️☸️🇱🇰❤️‍🔥

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 5 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා කියල විතරක් කියන වහල්ලු කලු රංජි මුන ගැහිල තියෙනවද.?

  • @darsinisanjiwa7590
    @darsinisanjiwa7590 2 ปีที่แล้ว

    🙂🙂🙂🙂🙂🙂🙂

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว

    ❤💐🙏🇱🇰😢

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 ปีที่แล้ว +4

    PATTA මිනිස්සුන්

  • @SanjeewaKumara-pz3xd
    @SanjeewaKumara-pz3xd ปีที่แล้ว +1

    pmpp

  • @rukshalyapa3793
    @rukshalyapa3793 ปีที่แล้ว

    😂

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +1

    කපුගෙ ගැන කියන්න ඇවිත් අජිත් ගැන නෙ කියන්නේ

    • @mkpriyantha4027
      @mkpriyantha4027 2 ปีที่แล้ว

      Mawan sundara manawa huthawadi minisage agaya nodanuney aida.

  • @varunaorlando8886
    @varunaorlando8886 ปีที่แล้ว

    ❤❤❤

  • @sumithkumara1470
    @sumithkumara1470 ปีที่แล้ว

    ❤❤❤

  • @hac2083
    @hac2083 ปีที่แล้ว

    ❤❤❤

  • @danushkadesilva9376
    @danushkadesilva9376 ปีที่แล้ว

    ❤❤❤