Ammai Mamai with Anushka & Dulaj ( වස්ති ) | 13th November 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2017
  • Ammai Mamai
    Watch old episode :- goo.gl/uBCcyj
    -----------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 435

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +243

    දුලාජ්ගෙ අම්ම මාර අහිංසකයි හුඟක් සංවේදී ⁣චුටි දේ⁣ටත් කඳුලු එනව ලස්සනයි දෙන්නම අනුශ්කගෙ අම්මට ලස්සනට සිංදු කියන්න පුලුවන් සුපිරි😍

  • @pawanimalshika1115
    @pawanimalshika1115 ปีที่แล้ว +33

    2023 බලන මම .. 😘❤ ආදරෙයි වස්ති.

  • @issuwadamma3687
    @issuwadamma3687 5 ปีที่แล้ว +157

    අනුෂ්කගෙ අම්මා දෙවියන්ට ස්තූති කරා කිව්වම මං හිතුවෙ අනුෂ්කයගෙ හැකර කට ඇරලා දෙවියන්ට නෙමෙයි අම්මේ තාත්තට ස්තූති කරන්න කියයි කියලා🤣🤣ඒ තරම් චරිතේ..... ආදරෙයි වස්ති❤

  • @shalinaranushi1904
    @shalinaranushi1904 4 ปีที่แล้ว +103

    අනුශ්ක අයියට මල පැනලා..අනේ අනුශ්ක අයියාගෙ හිනාව පිස්සු වට්ටනවා මාව..❤❤😘😘😍😍

    • @DhanaaYT
      @DhanaaYT 2 ปีที่แล้ว

      nangi 🔥❤️

  • @sketyff5450
    @sketyff5450 2 ปีที่แล้ว +32

    ආසම චරිතයක් ආසම කටහඩක් අනුශ්ක උදාන ❤❤

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 6 ปีที่แล้ว +198

    සුපර්බ් 😍😍😍😍😍😍😍 අම්මලා දෙන්නා වාසනවන්තයී මේ වගේ කොල්ලො දෙන්නෙක් ලබන්න ❤️❤️❤️❤️❤️❤️ ජේසු පිහිටයි

  • @amalipriyangika568
    @amalipriyangika568 4 ปีที่แล้ว +70

    නිවේදිකාව ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් තව 60 ක් විතර අහල ඉවරයි

  • @sarahfernando2653
    @sarahfernando2653 5 ปีที่แล้ว +156

    මේ වැඩසටහන කරන කෙල්ලව නම් එච්චර ඇල්ලුවේ නෑ
    (ඔව් මට සිංහල පුළුවන් ;)

  • @donshani204
    @donshani204 4 ปีที่แล้ว +35

    අම්මා දෙන්නා ම හරිම ලස්සනයි 💕

  • @malisalakshani8193
    @malisalakshani8193 4 ปีที่แล้ว +29

    ලස්සන ගමනක් යන්න ලැබේවා කියලා සුභ පතනවා දෙන්නටම ආදරෙයි ... වස්ති LovE you😘😘😘😘😘😘😘😘😘❤️

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 ปีที่แล้ว +89

    දුලාජ් ගෙ අම්මා හරිම ලස්සන්යි.ලස්ස්න prigramme eke මේ නිවේදිකාව කෑවා

  • @lahirumadushan97
    @lahirumadushan97 5 ปีที่แล้ว +45

    අනුශ්ක😂 හරිම ලස්සනයි #හම්බෙනකොට 😂😂😂😂

  • @mrsanjuva7935
    @mrsanjuva7935 4 ปีที่แล้ว +113

    අනුශ්කයගෙ අම්ම නැත්තනම් අරකි ඉවරයි 😂😂🙅🙅

  • @sheshaofficial9923
    @sheshaofficial9923 4 ปีที่แล้ว +34

    මන් හිතුවා මට විතරයි පටන් ගන්නකොටම නිවේදිකාව එපා උනේ කියලා පස්සෙ ඇවිත් Comment දන්න බැලුවම තේරුනා තව ඉන්නවා කියලා.එන අමුත්තන් එක්ක ඒ විදියට මුහු වෙන්න බෑ.එකි ලයින් එකෙ එකි ඉන්නෙ කිසිම රසවත් බවක් නෑ😂

  • @manidupahasara4348
    @manidupahasara4348 3 ปีที่แล้ว +14

    4වෙනි වතාවට බලන්නෙ සුපිරී ආදරෙයි අනුශ්ක අයියෙ

  • @lionman1761
    @lionman1761 4 ปีที่แล้ว +43

    දුලාජ් ගෙ වෙයිස් එකත් ලස්සනයි ...ප්‍රැක්ටිස් කරානම් උනන්දුවෙන් හොදට ප්‍රයොජනයක් ගන්න පුළුවන් .

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 5 ปีที่แล้ว +56

    අනුස්කට තරහා ගිහින් ......😁😁

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +19

    රත්තරන් දෙමාපියන් දෙදෙනෙකුට රත්තරන් කොල්ලො දෙන්නෙක් ලැබිලා තියෙන්නෙ🙏😍

  • @dilshanshamila5477
    @dilshanshamila5477 ปีที่แล้ว +7

    2017-2023 අද ඔයාල ඉන්න තැන. Thanks ඒ අම්මලට

    • @chamiya8257
      @chamiya8257 ปีที่แล้ว +2

      Sirwta ow,👍 lankawama අතික්‍රමණය කරනවා.♥️🔥

  • @arunashantha5909
    @arunashantha5909 5 ปีที่แล้ว +40

    කව්ද මේ වැසසි වෙන අය හිටියේනැද්ද

  • @kavindukawshalya9226
    @kavindukawshalya9226 4 ปีที่แล้ว +28

    අනුශ්ක අයියනන් ඉතින් ආතල් තමා.😍

  • @nimeshadarshani5260
    @nimeshadarshani5260 5 ปีที่แล้ว +36

    දුලජ්ගෙ කටහඬ පට්ට ...👌👌👏👏

  • @p.udeshiperera3869
    @p.udeshiperera3869 4 ปีที่แล้ว +20

    ලස්සනයි 4 දෙනාම...💓😘අනුෂ්ක අයියේ....ඔයා පොලොන්නරුවෙත් හිටියද බොලේ...අපේ ගමේ🤔😋😘

    • @rohanakumara5915
      @rohanakumara5915 3 ปีที่แล้ว

      Ow ane ube game indala ammata haminunaaa..

  • @bawanthikanadishani7971
    @bawanthikanadishani7971 ปีที่แล้ว +10

    අම්මේක්ට මේ සතුට දෙන්න හැම පුතෙක්ටම බෑ. හැබැයි මේ පුතාලා එ සතුට අම්මලාට දෙනවා. ඉතින් හරියන් නැතුන් තියෙයිද.මෙකත් එක්තරා පින්කමක්.❤️❤️

  • @indikafernando6951
    @indikafernando6951 6 ปีที่แล้ว +36

    ඔයාල ඇත්තටම දක්ශයි...you are the best..😄😄😢good luck

  • @nishanthayatawara9106
    @nishanthayatawara9106 6 ปีที่แล้ว +16

    වස්ති සුපර්ර්ර්ර්ර්ර්ර් ඔබ දෙදෙනාට සුභ අනාගතයක්. ජයවේවා වස්ති

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 4 ปีที่แล้ว +24

    මේ නිවේදිකාව වෙනස් කරානම් හරි

  • @shanishani7296
    @shanishani7296 4 ปีที่แล้ว +9

    Dulaj aiyage amma harima ahensakai😍😍😍

  • @indikafernando6951
    @indikafernando6951 6 ปีที่แล้ว +15

    Wasthi (anu,dula)niyamai ..we love u so much..💖💖

  • @hansimadushani1392
    @hansimadushani1392 5 ปีที่แล้ว +11

    අයියේ ඔයාලට හැමදාමත් අලුත් දෙ කරන්න ධෛර්යය,සක්තිය ලැබේවා.බුදු සරණයි.

  • @nipuniliyanarachchi4739
    @nipuniliyanarachchi4739 6 ปีที่แล้ว +31

    දෙන්නාටම සුභ පතනවා.ඉදිරියටම යන්න බුදු සරණයි 💖👍😘

  • @gayan.athulathmudali
    @gayan.athulathmudali 4 ปีที่แล้ว +34

    නිවේදිකාවට කතාකර කර ඉන්න වෙනම වැඩසටහක් හදලා දෙන්න ඕනේ. අනුෂ්කගේ අම්මට කතාව කියලා ඉවර කරන්න දුන්නෙත් නෑ. ඇපල් මලක් සිංදුව ඕගන් එකෙන් ගහනකොට අම්මගේ තාත්ත ඇවිත් බලලා කිව්වේ මොකද්ද කියලවත් කියන්න නොදී "එදා සිංදුව ගැහුව වගේ අද කියමුද? " කියලා කතාවත් කෑවා. 😂 පස්සෙත් දිගටම කනවා බලද්දී. එයාට තනියම කතා කරන්න ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙන්න කියලා මං ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.. 😂

  • @hansimadushani1392
    @hansimadushani1392 5 ปีที่แล้ว +37

    ආදරෙයි අයියේ වස්ති එකෙ ඔයාලා හැමෝටම 💗💗💗

  • @warunisidangana8023
    @warunisidangana8023 5 ปีที่แล้ว +10

    me dennage yalukama hamadama rakewa!!!!
    dennama godak awyajai....

  • @vishmacpath704
    @vishmacpath704 3 ปีที่แล้ว +31

    මොංගල් නිවේදිකාවක්,ප්‍රශ්නයක් අහලා උත්තර දීගෙන එද්දි මැද්දෙන් පැනලා වෙන එකක් අහනවා

  • @aselmanjith1109
    @aselmanjith1109 4 ปีที่แล้ว +61

    Plz DERANA - Program එක කරන ගෑනිව දාපන් දෙරණේ බිම අතුගාන්න.

  • @vinorv4847
    @vinorv4847 6 ปีที่แล้ว +23

    ආදරෙයි වස්තිලාට හැමදාම

  • @miuninc4495
    @miuninc4495 6 ปีที่แล้ว +182

    අදරේයි වාස්ති. අනුෂ්ක අය්යේ උබලා හුහුහුවක් කිවුවත් මමනමි ආදරේන් අහනව. මේකද ඔයාලා ඒතරම් දක්ෂයි. අම්මලා පුතාලා දේන්නා දෙකීම සතුටක්. සුබපතනවා.💕 වාස්ති හැමදාම අලුත් වැඩක් කරන්න. උබලට ඡය.
    බූදු සරනයි!

  • @mrmoos4968
    @mrmoos4968 4 ปีที่แล้ว +31

    මම දුලාජ්ගේ අම්මා බලලා ඇඩුවා දෙයියනේ

  • @gaweshdinujaya472
    @gaweshdinujaya472 ปีที่แล้ว +4

    2023 වස්තිලාගේ දියුණුව ගැම්මක්❤️❤️❤️

  • @ranjansenanayake9392
    @ranjansenanayake9392 5 ปีที่แล้ว +175

    මුන් දෙන්නට මල පැනලා කියල හිතුනේ මට විතරද 😀

  • @rulz6471
    @rulz6471 4 ปีที่แล้ว +13

    නිවේදිකාව වෙනස් කරානම් සුපිරි

  • @wasanthamalshan1066
    @wasanthamalshan1066 3 ปีที่แล้ว +10

    Adarei wasthi😍❤️

  • @srigaruda503
    @srigaruda503 4 ปีที่แล้ว +52

    දෙරණින් වස්තිලට ගහන්නෙ ඇයි දන්නවද වස්තිලා මුලින්ම චාන්ස් එකක් ඉල්ලුවේ දෙරණින් උන් බෑ කිව්වා
    දැන් වස්තිලා දියුණුයි දෙරණ ඔය හදලා තියෙන්නෙ චාටර් කරන්න

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 ปีที่แล้ว +13

    ඇහැට කදුලක් ආවා...🖤🖤

  • @sanduperera4499
    @sanduperera4499 6 ปีที่แล้ว +14

    Wasthi ❤️❤️
    Announcer 😂😂

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 5 ปีที่แล้ว +4

    Ratak watina kollo dennek ubala denna... Wasthi ubala dennawa me loketa bihi karapu ammala dennatai ubala dennatai budu saranai...... Devi pihitai....

  • @amilaprasan90228
    @amilaprasan90228 6 ปีที่แล้ว +37

    ආදරෙයි 'වස්ති'
    ඔයාලගෙ ඉදිරිගමනට ජයවේවා...!

  • @rda7301
    @rda7301 6 ปีที่แล้ว +26

    ආදරෙයි වස්තී❤️

  • @b.a.r.sdivyanjalee4243
    @b.a.r.sdivyanjalee4243 5 ปีที่แล้ว +9

    😘😘😘😘😘dulaj ayiye..oyata harima adarei mama..😍😍😍😍😍

  • @m.w.8073
    @m.w.8073 5 ปีที่แล้ว +8

    Dulaj ge voice aka lassanai

  • @infoshrsh7413
    @infoshrsh7413 ปีที่แล้ว +2

    උදාන් පුතේ ,හරිම සතුටුයි ඔයා අද ඉන්න තැන දැක්කම.ඔයාගෙ video බලනකොට jvc එකේ 11 පන්තියේ ඔයාගෙ යාලුවො ටික මතක් වෙනවා.දක්ශ නලුවො ගොඩක් හිටියනෙ .හදවතින්ම සුබ පතනව කොල්ලෝ...

  • @harshamadushan7528
    @harshamadushan7528 5 ปีที่แล้ว +68

    මේ ගූ කෑල්ල අයිං කලානං හොදයි.මොන නිවේදිකාවොද මේ😝

  • @menurayehan2088
    @menurayehan2088 2 ปีที่แล้ว +9

    මේ මොන හුත්තියක් ද ඉශාරා..💔අනුශ්ක අයියා ඕකිට ආතල් එක දෙනවා අම්මා හිටියෙ නැත්තම්...😂❤️

  • @lineproduction4775
    @lineproduction4775 4 ปีที่แล้ว +8

    දැන් හැම දෙටම අපිද වැරදි අම්බෝ වස්ති

  • @NivodMenusha
    @NivodMenusha 6 ปีที่แล้ว +5

    Really enjoyed the program with Wasthi. Thanks Derana

  • @donlowe5835
    @donlowe5835 4 ปีที่แล้ว +3

    Loreta bebe & Udhana Putha GOD BESS YOU ALL~~~ From LOKU MARMA From London

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER 5 ปีที่แล้ว +5

    Great mother's love

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 ปีที่แล้ว +2

    2023 මේක බලද්දි මුන් දෙන්නා ඉන්න තැන

  • @Sensai-u
    @Sensai-u 3 ปีที่แล้ว +12

    ආදරෙයි වස්ති❤

  • @jefsara1662
    @jefsara1662 6 ปีที่แล้ว +32

    Announce karana akkage oluwa lokui wage. Mala panala programme aka ewara wenakamma

  • @sureshlakmal5507
    @sureshlakmal5507 6 ปีที่แล้ว +12

    Hemadama ආදරෙයි ලස්සනයි godaaaaaak

  • @tharindu4144
    @tharindu4144 5 ปีที่แล้ว +15

    යකඩ සුසාගෙ හිනාව😂😂🔫

  • @nimanthilashika4432
    @nimanthilashika4432 4 ปีที่แล้ว +47

    තේ හදන තැන නිවේදිකාව දාපු ලොකු සීන් එක අනුශ්ක නැති කරලාම දැම්මා...ගොං නිවේදිකාවක් ඒක නම්

  • @tharangakanchana191
    @tharangakanchana191 6 ปีที่แล้ว +6

    Lassanai oyala hamotama aadarei 🤗👍👍💞

  • @kaduwelaputha2057
    @kaduwelaputha2057 6 ปีที่แล้ว +8

    All the best WASTHI ......
    👍👍👍👍👍

  • @ruwansl4406
    @ruwansl4406 6 ปีที่แล้ว +2

    අනුෂ්ක අයියයි දුලාජ් අයියයි පට්ට පහර.ඔයාලගේ videos thada. mama aththatama kamathi oyala anagathedeeth thawa famous wela, apita thawa videos balanna release karanna.ubalata jaya.
    බුදු සරණයි , දෙවි පිහිටයි

  • @lifestorys2034
    @lifestorys2034 5 ปีที่แล้ว +4

    Adarei gdk Anushka &dula......good luck....wasthi

  • @akilathisara1978
    @akilathisara1978 6 ปีที่แล้ว +211

    මේ නිවේදිකාව වෙනස් කරානම් හරි. 👎 ❤️ වස්ති ❤️

  • @pamudithadulara342
    @pamudithadulara342 4 ปีที่แล้ว +20

    දෙරණ කා ගත්ත තැනක්.😒😒..ආදරෙයි වස්ති.....❤️❤️❤️❤️❤️

  • @vihagakavinda7774
    @vihagakavinda7774 ปีที่แล้ว +2

    2023 බලන අය කෝ.

  • @loritaperera102
    @loritaperera102 5 ปีที่แล้ว +10

    Another Lorita 🥰

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 ปีที่แล้ว +6

    Anushkayaa....amma harima ahinsakai machoo...👍👍

  • @nushangimadhusanka5392
    @nushangimadhusanka5392 4 ปีที่แล้ว +1

    e ammalage adare dakiddi as walata kadulu awa.man godak adare karana dennek dulaj anushka.oyalata thawath idiriyata yanna suba pathanawa.ape muwagata hinawak gena thawath nirmana karanna shakthiya dahirya labewa oya dennatama.....bs

  • @shakilanadishani4431
    @shakilanadishani4431 6 ปีที่แล้ว +11

    ❤️❤️wasthi

  • @madushanilanchandrasiri3175
    @madushanilanchandrasiri3175 ปีที่แล้ว +1

    මෙකනන් පිස්සු හැදෙන ආදර කතවක් අම්මා ගැන ආදරෙයි වාස්ති

  • @danush7465
    @danush7465 6 ปีที่แล้ว +9

    👍👍👍 wasthii

  • @malshadewani6177
    @malshadewani6177 4 ปีที่แล้ว +73

    නිවේදිකාව අය්න් කරන්න 😒😒

  • @wasananirmali4674
    @wasananirmali4674 5 ปีที่แล้ว +15

    ඉෂාරා akke oya ahana prashna echchara wadagath ewa nemeine,man dakala thiyanawa nitharama oyage kate thiyenne kakalayak ganamai,aiyoo ai a,😁😁

  • @boothayo7870
    @boothayo7870 5 ปีที่แล้ว +37

    මේ නිවේදිකාව වස්තිලාව නෝන්ඩි කරනවා යකූ

  • @wasanthakumara3716
    @wasanthakumara3716 6 ปีที่แล้ว +4

    l love wasthi

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว +11

    සුදු ආම්මියා 😂✋

  • @annesewwandi947
    @annesewwandi947 5 ปีที่แล้ว +1

    ammoo anushka aiye oyaa adanam godaak amaru wadak kale ammawa lagin thiyan mau guna giiyak kiyana eka godak amarui mn hithanne onama kenek godak sanweedi wena thanak eka.

  • @pissukella9296
    @pissukella9296 6 ปีที่แล้ว +5

    Wasthi ❤️👌👌

  • @rda7301
    @rda7301 6 ปีที่แล้ว +10

    වස්තී😍😍❤️

  • @wathsalalakmali7004
    @wathsalalakmali7004 5 ปีที่แล้ว +6

    ආදරෙයි වස්ති..👍👍👍

  • @parsikumari7491
    @parsikumari7491 2 ปีที่แล้ว +2

    Love you wasthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁

  • @isharadulanthi6320
    @isharadulanthi6320 4 ปีที่แล้ว +1

    Anushkage ammage katahanda nam mara lassanai ane..
    E wagema dulaj ge katahandath mara lassanai

  • @manojrajapaksha1423
    @manojrajapaksha1423 6 ปีที่แล้ว +2

    love brooooo.. suba. hamadama api inawa.

  • @gayanasachithra1401
    @gayanasachithra1401 6 ปีที่แล้ว +26

    අනා ධනා ඔවා අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ..උම්ම්ම්ම්මි‍යා

  • @sameera6757
    @sameera6757 3 ปีที่แล้ว +7

    තඩියා කෙට්ටු වෙලා...😁😁😁

  • @Ruwi000
    @Ruwi000 5 ปีที่แล้ว +5

    ආදරෙයි වස්ති..😂😂😍😍😍😘😘😘😘😘😘😘

  • @gaweshwikcramasinha2545
    @gaweshwikcramasinha2545 4 ปีที่แล้ว +10

    වැඩිය ලගට එන්න එපා කොහෙ ඇල්ලෙයිද දන්නෑ..😂😂

  • @jefsara1662
    @jefsara1662 5 ปีที่แล้ว +2

    Programme aka karana lady ta hamadama yaka nagala enne.anith hamotama godak adarei👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋

  • @Didyouknow72259
    @Didyouknow72259 6 ปีที่แล้ว +14

    me genige padikm wdi. plz ain krnn plz

  • @jefsara1662
    @jefsara1662 6 ปีที่แล้ว +15

    We love both of you forever 😍😍😍😍😍😍😍😍😍😍

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +2

    wasthi niyamai dennatama suba anagathayak

  • @udanihansikahansika8096
    @udanihansikahansika8096 2 ปีที่แล้ว +5

    මේකිම ප්‍රශ්නෙ අහලා ඒකිම උත්තර දෙනවා..😂

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️adareyi wasthiiiiiii....

  • @birddude5411
    @birddude5411 6 ปีที่แล้ว +3

    superbb