Infinity Band එක වස්ති Restaurant buffet එකේ වලං හිස් කරයි... | WasthiTV
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ඔක්කොම රුපියල් 1200
ඇති වෙනකන්, ඕනිම දෙයක් බෙදාගෙන, ගමේ විදියට දවල්ට බත් කන්න එන්න...!!!
උදේ 11.00 ඉඳන් හවස 3.00 වෙනකන්
We are starting a traditional Sri Lankan buffet from 11.00 AM to 3.00 PM
Come and Join Us and Experience the Sri Lankan Cuisine.
10% DISCOUNT ON YOUR EARLY BOOKING
T&C Applied!
Call for reservations
+94 77 772 6500
--------------------------------------------------------------------------------
PC Partner - Chama Computers
Chama Computers / Chama BlazeeX Store
chamacomputers...
...................................................................................
NCG EXPRESS - busseat.lk/bus....
.
Wasthi Bus booking Number - 0777 90 76 73
Wasthi Bus- / wasthibus .
.
Official Travel Partner
NCG EXpress
Official Hotel Partner-
Web - www.marriott.c....
.
Facebook - / sheratonkosgoda
Instagram - / sheratonkos .
.
Festival Brochure - publuu.com/fli....
.
Hotline - +94 91 7 600 100
Email - sh.cmbst.reservation@sheraton.com
Official Mobile Partner - Genxt
www.genxtstore...
Auto Miraj- Official Car Care Partner
www.automiraj.lk/
/ automiraj
#wasthiTV #wasthiproductions
වැඩක් කරනව ආයි ඉතින් තිතට කරන ඩයල් තමා මේ 🤩කොපි කලාට සමකල නොහැක🤩
ගොඩක් හොද දෙයක් වස්තී අයියේ.මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ.මට දුරයී..ඒ ත් ලග පාත ගැබිණි අම්මලාට ආසවෙන් කන්න පුලුවන් ❤
අනුෂ්ක මන් fallow කරන්නෙ උබව මොකද උබත් වැටි වැටි දිනපු එකෙක් ජිවිතෙ හොදම මෝටීවෙෂන් එක උබ අනුෂ්ක අයියා 🥺😍❤️
සංස්කෘතිකයි එකඟයි ❤❤
පොලොස් වෑංජනය තිබ්බනම් තවත් මර👌 ❤️
නුවර නෑනෙ ඉතින් මෙහෙම තැන්. 🙂😪. නුවර හැමදෙයක්ම පට්ට ගනන්. කොහොම උනත් වස්ති restaurant එක තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🙏
වැඩේ හොදයි ජය වේවා..! ඒවුනාට අනුෂ්ක අයියා... මූල අමතක කරලා ඉන්නේ දැන් හොදේ.. ඉස්සර wasti video කොයිවේලේ දායිද කියලා බලාගේන හිටියේ .. දැන් එහෙම 😊පට්ට අවුල් ..
බත් පොඩ්ඩක් බෙදන් කුකුල් මස් කිලෝඑකක් විතර බෙදාගන්ඩ ඕනෙ😌
😂
😂
මාත් මේ හිතුව විතරයි
😂 apoo perethaya
😂😂
වස්ති වීඩියෝ එකක් ඔනී ඉක්මනටම😍😍😍
කාපන් බීපන් මාවත් කාපියව් මේ විදියට කතා කරන එක පට්ට ❤❤❤❤❤❤
Vidio දාපු ගමන් බලන අය මේ කොනට ❤️😍
කලා හාන්සි වෙන්නම දෙනවා...ජයවේවා වස්ති...❤
infinity බඩවල් 😂😂😂😂😂🤣🤣🤣🤣🤣 ආදරෙයි දෙගොල්ලොටම 😍👁️❤️❤️
සුපිරි!!! 👌👍
තඩිය කනවා යකෝ ඔක්කොටම වඩා...😂😂❤❤ ආදරෙයි බ්‍රෝ...
ඒක මාරැ අනිවාර්යයෙන්ම එනවා
මේක නම් සුපිරියක්😍❤️
Thanks... මොකද ninewells, asiri, lanka , thawa keeyak nm hospital thiyeda othana. .. good job... keep it up.....❤
එහෙම තමයි වෙන්න ඕන ❤
අනුස්කයා ආදරෙයි
Eka sarayakda beda ganna puluwwanne
නයිස්......❤️❤️❤️
Maru wadak...
Mata duraine naththam dawasagane yanna thibba❤
සිරාවටම හොද වැඩක් බොසා
අනුෂ්කයා සෝස පාට Tshirt අදින්න එපා 😜🖤🖤🖤😘
ජයවේවා ❤❤❤
INFINITY KOLLOOOOOOOO😅😍 ටොෆාල්😂
ආදරෙයි දෙගොල්ලටම 😍❤️මරු
ඔතන් යන්න පුළුවන් ද ???
ආසම චරිත 2 ක් 🧸
7:18 ඉදන් කියපු කිසි දෙයක් ඔලුවට ගිය නැති උන් ඉන්නවද තව😂
🤣🤣
අනුවා ඒක මරැ ඕයි....ගාන ලාබයි
ඔතන් යන්න පුළුවනැයි 😁😁
උඹ හිතුවද දානෙ ගෙයක් කියල 😂
@@Hewages.m99😂😂😂
Niceeeee.... Gunadahiii ahara kamuuu❤️😎
උමන්දා vibe ek ave😂👍
Aniwa Enwa.. Video Parak Danna.. Anushka Aiya ❤❤
හැමදාම තියනවද
තිස්ස කපුකොටුව ගෙ පරණ සිංදුවක් තිබ්බ සුපිරි
❤❤❤❤❤❤supiriyak thama.diyunuwen diyunuwata path wewa hamoma',,,,,,,,
mage motivation eka anushka ayya ❤
Waaaw super ..keep it up brother ❤❤❤🎉
ඩ්‍රමා පට්ට❤
එක මරු ❤
Mekanm pissuwak bada palenna kanna 😅😊❤adarei wasthi gemak gahala goda giya kollo❤
ජය වේවා..❤❤❤
wade maru sudda 💪❤ puluwannm pregnant ammalata thawa tikak gaana adu karanna 💪
Mmmm mama lankawata vacation awilla anawamai sri lankan traditional foods walata mama hari asi a nisa ...😊😊😊
සුපිරියක් තමා වස්ති 💖😍
වස්ති + ඉන්ෆිනිටි ❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤✔✔
නිල් කටරලු බත් එක ගිය දුරක්...සුපිරි ❤❤❤❤ manu එක....❤❤
Good luck aiye oyala thawa diyunu wenna ona
❤️නියමයි
Wooow eka ptta👌❤
Wasthi වීඩියො එකක් ඔනේ🙏🙏🙏🙏
maru eka❤🔥
Hi level eke kattiyata thamyi meka open kale... High prizes ekka... Dan vade bankaloth unama...aphu samnya minissu market karnva
Toilet eke idan aapu another idea .good luck...🎉❤
කොහෙද තියෙන්නෙර්
නිෆාල් කන වෙලාවේ නිෆාල්වනම් දැක්කේම නෑ මම 🌝
hamadama
chama awanm oka wahanna wei 😂
Wow amazing ❤👍
ආදරෙයි බ්න් 😏😏😏
Anushka Brother adarei ♥️🥰
10% service charge ekath separate add akaranawda
Good luck ❤❤❤
මරුහ් ❤️🩹
නිල්කටරොලුත් තිබ්බ නේ❤️🙂😅
තැල්කොල මලු .අමුනකොල.තෙබුකොල එහෙම
මුන් ඔක්කොම බොරු කියන්නෙ කෑම රහ නෑ. 😅.සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන ආඩම්බරයි..❤
please check the food some are good some are terrible please make sure food quality informing as a customer.
Video එකක් එනකන් බලන් ඉන්නේ 😢
නිල් කටරොඩු බත 😛👍
එනෝ ඉක්මන්ට
කොට කලිසම ඇදන් ඉන්න කැල්ල බලපු උන් කො..😂😂
මාත්..🤪😂
Adeh Supiriyak ❤❤❤❤❤❤
නියමයි🌸❤️
Chamawa yawanna ona 😂❤
Meke kiyana ewa den na. Jathi adui, dessert walata ice cream, jelly bedaganna na. Caramel pudding ekak langata genath dunne. Meka den me ganata padui.
Tama tiyenwada 1200 ta
Supiri wadak
Koheda thiyenne
desert ekata watalappan dammoth api thawath sathutin 🙂❤️🫂
කොහෙද තියෙන්නේ
Hamadama tiyanawada
Koheda meka Thiyenna?
ඉන්දියාවේ
coppy ,කල හැක සම කල නොහැක ♥️🥺
Pattane❤
all the best wasti.
Koheda tniyenne kiuwe ne
ගමම අරන් එනව පුතෝ. සීට් වැඩි කරපාන්න්න්......😂
වස්ති ආතල් වීඩියෝ එකක් දානවකෝ අපිට බලන්න 😒
අශේන්ගේ බිකට වඩා ගාණ සාධෘරණයි - ඒත් සුප් බිව්වම මිනිස්සු කන්නෙ ටිකයි - 1000ට අඩුවෙන් දුන්නම් හොදයි - පවුලේ තුන් හතර දෙනෙක් ආවොත් පඩිය ඉවරයි
😂😂 true
ඕන තරමක් බෙදාගෙන කන්න පුලුවන් හොද කෑම variety එකක් තියෙන ඒකෙ ගාන නම් ඇත්තටම ගොඩක් worth
මේ ගානට ඇත්තටම මේක පට්ට worth මෙච්චර අඩු ගානකට wasthi එකේ 😍
Ow gana wadii
@@Funnyclipsgltirstloranxo😂😂 gana wedi kiynne yako meka hodatama labai.. samaja sewa karana thanak wage penawada cost ekatath aduwen price danna😂
Nondi wadak
අපි උසස් පෙල කරපු කාලෙ 180 බුෆේ එකේ කජුත් තිබ්බා 😢 වැඩි කල් නෙමෙයි 2011/12
Location
1200 ක් දීල ගමකට කැම මල්ලක දාන අරන් ගෙදර යනවා 🙂
කැමරා කරන එකා ලමයා වඩාගෙන් හිටපු කාන්තව ගන්න උත්සහ කරා කියල දැනෙන උන් කෝ😂😂😂😂
Muslim apitath enna puluwanda ?
Ow bn maath kawa
Eka hoda wedak
guliyak kala yanna one gewal laganisa
Maru ❤️😻