Wasthi- Mahagedara - උගේ අප්පගේ මහ ගෙදර​- පඩේ කතාව හැදුන හැටි- Behind The Scenes- WasthiTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Official Beverages Partner - RedBull
    Decorations and Flora - Smart Flora
    Official Transport Partner - Mallika Transporters
    Cellmart Official Mobile Phone Partner
    www.cellmartlk...
    Auto Miraj- Offcial Car Care Partner
    www.automiraj.lk/
    / automiraj
    Official music equipment partner -
    YAMAHA MUSIC CENTER - SRI LANKA
    LIKE - Facebook
    / yamahamusicc. .
    Subscribe - Yamaha music center
    www.youtube.co....
    Follow on Instagram - yamahamusiccentrelk
    / yamahamusic. .
    CameraLK Store - Buy / Rent CamerasSubscribe - CameraLK TH-cam Channelwww.youtube.co.... and Share / follow on Instagram / cameralk_ca. . websitewww.cameralk.com/

ความคิดเห็น • 1.5K

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s 4 ปีที่แล้ว +846

    ඊළගට තියෙන dialog එක මතක නෑලු.. අම්මෝ තඩියා.. තඩියට ලයික්‌ වැස්සක් දෙමු..
    👇

  • @pasindukannangara5536
    @pasindukannangara5536 4 ปีที่แล้ว +319

    අනුෂ්ක උදානගෙ කතා විලාසය වෙනස්වෙලා වගේ දැනෙනවා ඒක නියමයි
    "මේක මගෙවත් තඩියගෙවත් විතරක් නෙවෙයි අපි හැමෝගෙම මහන්සිය" 😘🔥

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 ปีที่แล้ว +2

      Mokada viniwa copy karannda hadanne me kunuharpa paraya

  • @wathsala7587
    @wathsala7587 2 ปีที่แล้ว +124

    ඇත්ත කතාව ......👍 හින්දි ෂෝට් එහෙමම තිබ්බා නියමයි.....අනුෂ්ක ඉතින් වැඩ්ඩෙක් තමා කොහොමත්....

    • @shashiniameesha5400
      @shashiniameesha5400 2 ปีที่แล้ว +2

      Anee 🥲යකෝ ඒ මහා ගේදර මටත් ඉන්න තිබ්බානම් ...

    • @lakminjayasingha9023
      @lakminjayasingha9023 ปีที่แล้ว +1

      සිරාවටම 😁

  • @charukalakshitha3802
    @charukalakshitha3802 4 ปีที่แล้ว +159

    දෙවෙනි කොටස එනකන් බලන් හිටපු අය මෙ කොනට....
    මැරිලත් පැයක් ආදරෙයි....

  • @nuwanthikasandamali985
    @nuwanthikasandamali985 4 ปีที่แล้ว +212

    අනුෂ්කගේ කතාවට මම එකගයි.ඉංදියන් මල හෝන්තු කථා හින්දා අපේ ගෙදර අයට රෑට කන්නවත් නැති වෙච්ච දවස් අනන්තයි .අදටත් මට පේන්නම බැරි ජරාවක් .ඊට හොදයි අමාරුවෙන් හරි ලංකාවෙ ටෙලියක් බලන එක.ඒකත් අපි දැන් බලන්නෙ යූටියුබ් එකෙන්.ජයවේවා වස්ති ❤❤

    • @oshaniamasha3900
      @oshaniamasha3900 4 ปีที่แล้ว +1

      @Kavinda De silva ai giridevi 🙈

    • @ginippiginippi3014
      @ginippiginippi3014 4 ปีที่แล้ว +2

      Aeththa kathawa....

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 ปีที่แล้ว

      kanna nati una eka ube ammagei gedara ganungei musala jara kama, api nan kohomt me jarawa balanne na

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 ปีที่แล้ว

      @@oshaniamasha3900 pissuwa wasiye, eka naraka katawakda, gu hutti

    • @oshaniamasha3900
      @oshaniamasha3900 4 ปีที่แล้ว

      @@sahanrasanjana8584 😂 honda teledramas na kiuva hinda kiuve gu huththo eka lassanai kiyala 😂 katha krnna iganagnin val ponnaya

  • @teenamartyn6158
    @teenamartyn6158 4 ปีที่แล้ว +39

    ඇත්තටම අපි දැකල තියන හින්දි කතා වගේම තමයි... කවදාවත් මැරෙන්නෙ නැති ආච්චි කෙනෙකුත් හිටියනන් තවත් මරු 🤣🤣

  • @kisarawenuraka5521
    @kisarawenuraka5521 4 ปีที่แล้ว +119

    පඩේ කතාවා හැදෙන හැටි ආසාවෙන් බලන් හිටියේ මම විතරද 😘❤️❤️❤️❤️

  • @t.chathuralakshan5661
    @t.chathuralakshan5661 4 ปีที่แล้ว +63

    වස්ති බලන්නෙ කසිප්පු වීඩියෝ එක ආපු දවස්වල යිදන්. ආදරෙයි වස්තී❤️

  • @dreamhunters1669
    @dreamhunters1669 4 ปีที่แล้ว +392

    උගේ අප්පගේ මහගෙදර Episode 2 බලන්න ආසාවෙන් ඉන්න අය මේ කොනට එන්න.ඉන්දියන් කතා වලට දෙන්න ඕන මේ විදිහට තමයි.

  • @supundissanayake45
    @supundissanayake45 3 ปีที่แล้ว +34

    සුපිරියක් අයියේ පෙනෙන්ඩ බැරි ඔය පඩංගු ඉන්දියාවෙ ගූ ටෙලිඩ්‍රාමා වලට ඇඩෙන්ඩ දීපු ඔය වීඩියෝ එක සුපිරියක් 👉👌

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 4 ปีที่แล้ว +441

    කැමරා කරන පොර පට්ට...උගෙන් තමා වැඩෙ නැගලම ගියේ..

    • @HasithaWarnasooriya
      @HasithaWarnasooriya 4 ปีที่แล้ว +14

      Thank you 👌🏾

    • @kaviyaprazad2315
      @kaviyaprazad2315 4 ปีที่แล้ว +5

      @@HasithaWarnasooriya welcome bro..supiriy waddek oya..👊👊💝

    • @aroshana
      @aroshana 4 ปีที่แล้ว +1

      @@HasithaWarnasooriya drill team deviyange bare video 3 awards එකට හම්බුනා ඒ video එකේන් තමා අයියා ගැන දැන ගත්තේ .. koombiyo, ridma weerawardane ge soya awa oya videos ඔක්කෝම පට්ට ....වීඩියෝ එක විතරක් නෙවේ කන්සෙප්ට්ස් ඔක්කොම පට්ට. දෙවියන්ගේ බාරේ එකේ වීඩියෝ එක වුනත් අමුතුම කන්සෙප්ට් එකක්....good luck

    • @panasonic99
      @panasonic99 4 ปีที่แล้ว +1

      aniwa camera editing film ekaka quality ekatama teenawa patta

  • @diluy_tube5517
    @diluy_tube5517 4 ปีที่แล้ว +183

    අනුෂ්කගේ තාත්තා වගේමයි අපේ තාත්තත් ෆුල් ඇරියස්😆හින්දි කතා එක්ක.ජය ✌ 🤗ඊළග කොටස එනකම් බලන් ඉන්නේ 👀

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +90

    Behind the scenes තමයි බලනකොට ආතල්ම 🤩
    ආදරෙයි වස්ති ❤️

  • @nipunahot
    @nipunahot 4 ปีที่แล้ว +199

    කැමරාකරණය සහ එඩිටින් නම් සුප්පා තමා. ❤️❤️👍💥

  • @saheesl9699
    @saheesl9699 4 ปีที่แล้ว +57

    ඇත්තමයි පට්ට ඒක මම හිතුවේ නැහැ ලංකාවේ පොරවල් ටික්ක මේ වගේ එකක් කරයි කියලා..ඇත්තයි..INDIAN FILM එකකට වඩා පට්ට...ජයවේවා වස්ති........❤❤✌😘😘🇱🇰

  • @isurusandeepa9243
    @isurusandeepa9243 4 ปีที่แล้ว +49

    ඉන්දියාවෙ කතා පරාදයි අයියේ ❤❤😉🤘😁

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 4 ปีที่แล้ว +1130

    මහ ගෙදර 2 කොටස එනකන් බලන් ඉන්න උන් කෝ

    • @shena654
      @shena654 4 ปีที่แล้ว +1

      mawa subscrib karala mata sup ekak denna mamath sup ekak dennam

    • @tecbro6424
      @tecbro6424 4 ปีที่แล้ว +2

      මම

    • @ftshaniya1989
      @ftshaniya1989 4 ปีที่แล้ว +1

      අපිත් බලන් ඉන්නෝ..👌

    • @Sara-ws5do
      @Sara-ws5do 4 ปีที่แล้ว

      me inne

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      @sl. d men Oya mata sub kiyada kale

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 ปีที่แล้ว +251

    තද තඩ අනුශ්ක අයියෙ

  • @nisansalasamarakoon7170
    @nisansalasamarakoon7170 4 ปีที่แล้ว +51

    I like you guys! Your success is your soul. All did great job. Keep it up! 😍😍😍
    (මගේ තාත්තාත් කවදාවත් ඔය නාට්‍ය අපිට බලන්න දුන්නේ නෑ. එයත් ජීවත් වෙලා හිටියා නම් හිනා වෙනවා මේකට)

  • @bhathiyagamage1608
    @bhathiyagamage1608 4 ปีที่แล้ว +14

    කියන්න දෙයක් නෑ වස්ති සුපිරි.මහන්සියට වටිනාකමක් තියෙනව සුප්පටම නියමයි ඔක්කොම සුපිරි ආදරෙයි ගොඩක් ❤🌹

  • @slcricket2777
    @slcricket2777 4 ปีที่แล้ว +72

    මාත් කැමති ඔයගොල්ලෝන්ගේ විඩියෝ වලට.මාත් කෑමති ඔයලා වගේ රගපාන්න.හදවතින්ම සුභ පතනවා වස්ති ප්‍රඩක්ශන්.බුදු සරණයි.👍👍👍👍👍👍👍

  • @p.r.3547
    @p.r.3547 4 ปีที่แล้ว +24

    පැය බාගයක් අපිව හිනස්සන්න මුන් සෙට් එක වෙහෙසෙන වෙහෙසීමක්...රෙස්පෙක්ට් 💐💐💐💐

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +54

    වස්ති කියන්නෙ you tube channel එකක් නෙවෙයි ....company එකක්....✌️😉

  • @cryptonews8711
    @cryptonews8711 4 ปีที่แล้ว +230

    අනිවා....තනිකරම හිංදි කැමරා ෂොට්ස් ම තමයි...ලංකාවෙ දැන් යන මේ කිසිම ටෙලියක මේ වගේ කැමරාකරනයක් දැක්කෙ නෑ ...මේක නං අති විශිෂ්ඨයි

  • @prasadvlog6754
    @prasadvlog6754 4 ปีที่แล้ว +286

    වස්ති
    මුලදිම තේරුනා ගමනක් යන ටීම් එකක් කියල .
    👍

  • @dushan3770
    @dushan3770 4 ปีที่แล้ว +50

    යකෝ තනිකරම ෆිල්ම් එකක් කරා වගේ සීන් එකක් සුපිරී කැමරාකරනය රන්ගනය එඩිට් එක ඩබින් ඔක්කොම සුපිරී...💖

  • @rainhardajey7642
    @rainhardajey7642 4 ปีที่แล้ว +210

    අයියන්ඩියේ......පලවෙනි පැයේම බැලුව කියන එක ගැම්මක් 💪💪 ඇත්තටම මං බලාපොරොත්තු උනා මෙහෙම එකක් ඕනි කියලා. ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ... ඒ ඉන්දියන් විදිහ එහෙම්ම තිබ්බා. Original වීඩියෝ එකෙත් මං ඒක කිව්වා. ලයිටිං.. මේකප්... ෆෝකස්.. පට්ට කොලිටි. කිසිමම වැරැද්දක් නෑ. විවේචනේ කරන්න දෙයක් නෑ.. ඇඩෙන්නම දීල තියෙනව. ඔය අවජාතක ඉන්දියන් කතා බලන අයටනම් බොම්බිලි පඩයක්ම යන්න ඇති..😂. අන්නේකයි... තවත් ඇරියස් එකකින් හම්බෙමු. මේ කමෙන්ට් එකට එකග අය ලයික් එකක් දාල රීප්ලයි කරනවනම් කරල යන්න.. මං කිව්වෙ ඇත්තනෙ..😁🙄. හදවතින්ම වස්ති. ❤ profile pic එකත් වස්ති💪✌ අනුශ්ක අයිය දුලාජ් අයිය ඇතුලු සෙට් එකටම ජය වේවා. 🙏

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam

    • @reetafernando2693
      @reetafernando2693 4 ปีที่แล้ว

      Aniwaren😃

  • @Lostmahima
    @Lostmahima 3 ปีที่แล้ว +28

    ආදරෙයි අනුෂ්ක අයියගේ තාත්තාට 😅❤️

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 4 ปีที่แล้ว +33

    යකෝ sounds නැතුව බලපං ඉංදියං බඩජාරි එකමයි.
    නියමයි එලස්.
    වස්ති. Good job.

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips1012 4 ปีที่แล้ว +14

    ඉස්සර වගේ මුලම ඉදපු එවුන් ටික දාලා ආසාවට එක vedio එකක් කරපල්ලකෝ අනුෂ්ක අයියේ.ආසයි බං එහෙම දකින්න.පරණ scene මතක් කරලා පොඩි කතාවක් වගෙ සිද්දියක් හරි කමක් නෑ.

  • @cerlon3736
    @cerlon3736 4 ปีที่แล้ว +33

    ඔරිජිනල් හින්දි..... බංකොලොත් කතාවක්....😁😁 නියමයි.. වස්ති...

  • @rasangarasanga5842
    @rasangarasanga5842 4 ปีที่แล้ว +11

    ඔයාලගෙ මෙ වගෙ ලොකු අතල් කතාවක් 😂 tv එකෙ හැමදාම ගියා නම් පට්ට 😋🤗😂

  • @amuthu
    @amuthu 4 ปีที่แล้ว +138

    තඩියගේ ඇස් දෙක.........☺️☺️

  • @sheranviks7457
    @sheranviks7457 4 ปีที่แล้ว +12

    මාරම වැඩ්ඩෙක් අනුශ්ක ❤️ හිතන්නත් බැරි තරම්❤️. ෆිල්ම් එකකුත් ඩිරෙක්ට් කරයි කියල හිතෙනව මට❤️

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +26

    හින්දි line එකම තිබිබා...😂😂😂

  • @adithyashamila4589
    @adithyashamila4589 4 ปีที่แล้ว +43

    පඩේට මගෙ නම ගාව ගත්ත එකට තමා අව්ල 😂

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +227

    👈 මම සිතුවම් අදිනවා බලන්නත් එන්න....
    වස්තිලට ලයික් වැස්සක් දාගෙන යන්න..
    👇

    • @dtgamers3547
      @dtgamers3547 4 ปีที่แล้ว

      @SL Tech Hack ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.

    • @artdesign7752
      @artdesign7752 4 ปีที่แล้ว

      Mm oyw subscriber kra mwth subscriber krnna

    • @dtgamers3547
      @dtgamers3547 4 ปีที่แล้ว

      @@artdesign7752 ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.

    • @IdealPlayz
      @IdealPlayz 4 ปีที่แล้ว

      මමත් පොඩි සහයෝගයක් දුන්නා. මටත් පොඩි සහයෝගයක් දෙන්න @idealJR

    • @dtgamers3547
      @dtgamers3547 4 ปีที่แล้ว

      @@IdealPlayz ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.

  • @gkj6684
    @gkj6684 4 ปีที่แล้ว +86

    ඕක බලලා කුහකයො බැනපන් 😂
    මහන්සිය නිරමානය අගේ කරනො😍😍❤️

  • @zaara6492
    @zaara6492 4 ปีที่แล้ว +113

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම " සම්ප්‍රදාය අතික්ක්‍රමනය

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 4 ปีที่แล้ว

      Zaara තක පමයි

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      @@user-mv1jg2xb4p mawa karala sup ekak denna mamath karannam

  • @amaaaa8262
    @amaaaa8262 4 ปีที่แล้ว +19

    මම ඇත්තටම සතුටු වෙනවා අපේ අම්මලා මේ තුට්ටු දෙකේ හින්දි කතා බලන්න නොදුන්න එක ගැන.....මේ මල ජරාව බලන අයට ඔහොම හරි තේරුම් කරන්න ගත්ත උත්සහය ඇත්තටම ලොකු දෙයක්..

  • @hitmixmusic4138
    @hitmixmusic4138 4 ปีที่แล้ว +38

    කැමරාකරණය_සුපිරි❤️

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    හරිම තාත්විකයි,අපේ ගෙදරනම් ඉන්ඩියන් නාට්‍ය බලන්නේ නෑ,අප්පිරියයි,දෙවියෝ තමයි හොදටම කරල තියෙන්නේ,ජයවේවා වස්ති ,

  • @dilhanweerasinghe4145
    @dilhanweerasinghe4145 4 ปีที่แล้ว +66

    ඉන්දියන් ෆ්‍රේම් එක ඕනවටත් වඩා තිබ්බා..

  • @monalisa2k247
    @monalisa2k247 4 ปีที่แล้ว +39

    අලුත් උන්ට වැදෙන්න දීලා.හොදවැඩේ.යකෝ අපි මුල ඉදන් බලපු නිසා අපි දන්නවා සීන් එක.

  • @user-uy8pd5hv9g
    @user-uy8pd5hv9g 4 ปีที่แล้ว +42

    මන් මහගෙදර ටෙලිඩ්‍රාමා එකේ එක episode එකක්වත් බලලා නෑ.ඇත්තටමයි කියන්නෙ.

  • @sajiyas1848
    @sajiyas1848 4 ปีที่แล้ว +43

    මට තියන පස්නේ අර දේව රූපෙයි රීප්ප පටි ටිකයි ගේන්න අච්චර කන්ටේනර් එකක් ගෙනාවේ මොකද කියලා 😂😂😂😂

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 ปีที่แล้ว +16

    ෆිල්ම් එක්ක ගැහුවේත් කොම තියේද සුපිරිම තාමා ඉතිම කරන වැඩේ නියමට කරනවා ❤️🤘වස්තී ආතලම තමා❤️🤘

    • @shena654
      @shena654 4 ปีที่แล้ว +1

      mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam

  • @slkawivideoproduct3013
    @slkawivideoproduct3013 2 ปีที่แล้ว +2

    පට්ට අනූ අයියේ....සුපිරි ගැම්මක් තමා ආ...එල එල අයියෙ...මේ වගේ video තවත් ඕනි සහෝ

  • @handaproduction6438
    @handaproduction6438 4 ปีที่แล้ว +27

    ලංකාවෙ මෙහෙම වැඩක් කරා කියන එකත් පුදුමයි අනුෂ්ක අයියා..වැඩෙ පට්ට...👍

  • @jeewanthamadushan6678
    @jeewanthamadushan6678 4 ปีที่แล้ว +8

    ටහුකන්න පුංචි අපිට කිසිම දේකට ස්පොන්සර් කරන්න වෙන්නෙ නෑ😥.
    ඒ ස්පොන්සර් ටීම් එක😍. ජයවේවා❤️

  • @Ninduwara06666
    @Ninduwara06666 4 ปีที่แล้ว +34

    අම්මෝ bn anushka ඔයා අපිව sathutu කරන්න විදින දුකක් bn ආදරෙයි bokkenma..❤️❤️

  • @aushadigawder2151
    @aushadigawder2151 3 ปีที่แล้ว +2

    ඉන්දියාවට කෙල වෙන්නම product කරලා.සුපිරි වස්ති ❤️❤️❤️❤️❤️
    තව සැරයක් බලන්න හිතයි.........

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 4 ปีที่แล้ว +45

    අපිට ආතල් දෙන්න බුදු වියදමක් ගිහින් තියෙන්නේ

  • @gihanperera4292
    @gihanperera4292 4 ปีที่แล้ว +7

    කෝ යකෝ උගෙ අප්පාගේ මහ ගෙදර Episode 02 ඉක්මනට ඕනි වස්ති..එකත්...😀😀😂😂🤝🤝👍👍😍😍

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +117

    😱 මාරම ගේමක් දෙන්නෙ වස්තිලා
    වීඩියෝ එකක් create කරන්න.
    good luck VASTHI 😍💝🖤
    😗Oops thanks for the 100 likes❤️

    • @shena654
      @shena654 4 ปีที่แล้ว +1

      mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam

    • @deshmaheemajayarathna1531
      @deshmaheemajayarathna1531 4 ปีที่แล้ว +1

      Vasthi nemei bn wasthi

  • @capenterjojo3373
    @capenterjojo3373 4 ปีที่แล้ว +13

    For the past years Sri Lanka has got some amazing you tube content with amazing you tubers. Very nice

  • @Tv-jx7et
    @Tv-jx7et 4 ปีที่แล้ว +4

    ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා පොඩියට ගේමක් ගහන්න පටන් ගත්තු අපේ ලංකාවෙ කොල්ලො දෙන්නෙක් දැන් මෙච්චර ලොකු ගේමක් ගහන එකට...❤️ඇත්තටම සතුටුයි..ආඩම්බරයි💪❤️

  • @Divithotawela
    @Divithotawela 4 ปีที่แล้ว +5

    මේක බැලුවම තව පාරක් මහ ගෙදර වීඩියෝ එක බලන්න හිතෙනවා💪

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +8

    වස්තිලා මොක දැම්මත්
    අනිවාර්යයෙන් බලන මන් වගේ තවත් ඩෑල් සිටිද.

  • @user-ui4lh9of7p
    @user-ui4lh9of7p 3 ปีที่แล้ว +3

    පඩයක් ගිය දුරක්. එකෙන්ම පට්ට . 😂මොකෝ බන් තඩියගේ ඇස්. විස ගහ ගත්ත ගමන් වගේ . 😂😂

  • @vidunhansindu
    @vidunhansindu 4 ปีที่แล้ว +21

    දෙවෙනි eposide එකත් ඔනෙ ඉක්මනට 😊💓

  • @sameeralakshan7931
    @sameeralakshan7931 4 ปีที่แล้ว +22

    මට තියෙන ප්‍රශ්නෙ අර පඩේ⁣ ඩබ් කලේ කව්ද කියල 😂 සවිස්තරාත්මක behind the scene එකක් නෑ අනුස්ක අයියෙ 😂

  • @dangerouslife3182
    @dangerouslife3182 4 ปีที่แล้ว +28

    හරියටම හරි...සතවර්ෂ ගානක් ගියත් ඉවර වෙන්නෙ නැති..ඉන්දියාවෙ මහ මෝඩ නාට්ටිවල මහ පොඩි දෙයක් අල්ලගෙන.ලොකුවට රග පානව....එවා කට ඇරන් බලාගෙන මෙහෙ උන් ඔලුව විකාර කරගෙන ජීවත් වෙනවා.දැන් ඉන්න තරුන අය මේවා හරියට දැකලා..ජීවිතය වෙනස් කරගන්න ඕන..එ වගෙ එවට අහු නොවී.එවගෙ තියෙන මහ බොලද මෝඩ ස්වභාවය දකින්න ඕන...සැමට තෙරුවන් සරණයි

  • @dahamivihara7904
    @dahamivihara7904 4 ปีที่แล้ว +256

    Unlike කරල තියෙන්නේ ඉන්දියන් කතා බලන උන් ටික...😂😂

    • @Anjali-mi1ep
      @Anjali-mi1ep 4 ปีที่แล้ว +7

      වෙන කවුද ඉතින්.. 😂✌

  • @nimeshsudasingha9633
    @nimeshsudasingha9633 4 ปีที่แล้ว +30

    මේක එනකන් බලන් හිටපු කට්ටිය මේ කොනට 😍😍😍
    ආදරෙයි වස්තී ❤️❤️❤️

  • @dithmisemini
    @dithmisemini 2 ปีที่แล้ว +16

    අපේ තාත්තටත් පේන්න බෑ😂

  • @VSedition
    @VSedition 4 ปีที่แล้ว +9

    බැලුවා❤️😂😂.. අන්තිම හරියෙ තමා කතාව කිව්වේ... 🤗 ඉස්සර ඉඳන් හිටිය උන් දන්නවා වස්තිලාගේ content path එක.❤️👍😉

  • @sachiniwicramasinghe9236
    @sachiniwicramasinghe9236 3 ปีที่แล้ว +5

    කැමරමන් තමා හොදටම කරලා තියෙන්නෙ 😁

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +77

    මහගෙදර 2 දාලා කියලා දුවගෙන ආවේ බලන්න.

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว +24

    උගෙ අප්පගෙ මහ ගෙදර බලපු උන් කෝ. 😘❤😅

  • @hasintha4348
    @hasintha4348 4 ปีที่แล้ว +27

    මේක එනකන් තමයි බලන් හිටියෙ ❤

  • @akilatharaka3347
    @akilatharaka3347 4 ปีที่แล้ว +9

    පට්ට ✌️. ආදරෙයි වස්ති හැමදාම ❤️

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +26

    24:45
    නෑ නෑ මේ බ්‍රා එක මගේ..😂😂💔💔

    • @shena654
      @shena654 4 ปีที่แล้ว +1

      mawa subscrib karala mata sup ekak denna mamath sup ekak dennam

  • @leshanabeyratne1883
    @leshanabeyratne1883 4 ปีที่แล้ว +11

    What a effort you guys putting for these videos. Amazing work. Need a short film soon. Good Luck Wasthi team. Much love. ❤👍🏻

  • @hasala_d
    @hasala_d 4 ปีที่แล้ว +70

    අනුස්කයට මල පයිනවානේ සනික🤣

  • @sachisenavirathna3200
    @sachisenavirathna3200 4 ปีที่แล้ว +5

    ආදරෙයි wasthi ❤️❤️ නිහතමානීව ඉස්සරහටත් ඉන්න💪

  • @sahaniresh5615
    @sahaniresh5615 4 ปีที่แล้ว +17

    වස්ති ආදරේයි ❤️❤️

  • @Madushaaa12345
    @Madushaaa12345 2 ปีที่แล้ว +3

    Maru meknm😂☺

  • @Ninduwara06666
    @Ninduwara06666 4 ปีที่แล้ว +44

    ඕකෙ ඉන්න නිලියො ටික ස්ල්ලි වලටද ගත්තෙ..

  • @saminduchinthana9935
    @saminduchinthana9935 4 ปีที่แล้ว +3

    ඔය වැඩ කෙරෙන හැටි ඇස් දෙකෙන් දකින්න ආසයි ❤️
    Videography ❤️
    Editing ❤️

  • @VSedition
    @VSedition 4 ปีที่แล้ว +38

    ඇති යන්තන්.මරු ආතල් එකක් ගත්තෑකි වස්තිලාට බනින සෙට් එක දාන comment වලින්..video බලන්න නෙමේ එන්නෙ..බනින්න..😂

  • @ishanmfranando
    @ishanmfranando ปีที่แล้ว +1

    අනුශ්ක අයියා නියමයි ඔයාලා හැමදාම හැම වැඩේම සුපිරියටම කරනවා වස්ති ආදරෙයි හැමදාම👍

  • @kbdulip8361
    @kbdulip8361 4 ปีที่แล้ว +14

    උඹලා ඉතිං දෙයක් කොරොත් අයේත් අහන්න දෙයක් නෑ සුපිරි තාමා අනිකා රැට්ටා 💯 😂😂😂

  • @d-wolf1663
    @d-wolf1663 4 ปีที่แล้ว +2

    අඩියෙ ඉදන් පටන් අරගෙන අද ඉන්නතැන දැක්කාම සතුටුයි වස්තී❣️❣️❣️

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 4 ปีที่แล้ว +37

    මේ වීඩියෝ එක දානකන් බලන් ඉදපු උන් කෝ🙈😍

  • @amnairfan1
    @amnairfan1 4 ปีที่แล้ว +6

    Supiri🔥🔥 බලනකොටම හිතුනා ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා ♥️

  • @niwarthana27
    @niwarthana27 4 ปีที่แล้ว +21

    Congratulations wasthi....❤️❤️❤️

  • @gihanperera4292
    @gihanperera4292 4 ปีที่แล้ว +1

    බුදු අම්මෝ මේ වස්ති ටීම් එක මිනිස්සුන්ව හිනස්සන්න ගන්න දුකක්... ඇත්තටම ෆට්ට.... සුපිරි වැඩක් වස්ති....😀👍🤝

  • @yohanrandika8701
    @yohanrandika8701 4 ปีที่แล้ว +17

    ආදරෙයි වස්ති ❤️

  • @dedunu2000
    @dedunu2000 ปีที่แล้ว +1

    අගය කරන්න ඕනෙමයි කියල හිතුනා.. සුපිරි වැඩක් වස්ති😎

  • @Ninduwara06666
    @Ninduwara06666 4 ปีที่แล้ว +16

    දෙවැනි comments එක video eka දාලා 28 seconds පසුව.😘😘😘

  • @dilansubasingha5683
    @dilansubasingha5683 3 ปีที่แล้ว +2

    වස්ති ශූට් එකක් බලන්න යන්න තියනවන්ම්..... 😍

  • @yushmanthakavindu4156
    @yushmanthakavindu4156 4 ปีที่แล้ว +8

    ඉපදුන දවසෙ ඉදන්ම පඩ අරින එකෙ "පඩෙ" කියන වචනෙට මුන් ඔට්ටු වෙන තරමක්😂😂

  • @isurueranda6097
    @isurueranda6097 4 ปีที่แล้ว +1

    ගොඩක් මහන්සි වෙළා කරපු සුපිරිම වැඩක්. තනිකර mega hindi teledrama එකක්ම තමා..... camera angeles backgrounds, background musics are superb well done

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 4 ปีที่แล้ว +10

    ලගදිම film එකක් එවි ❤️

  • @kavebeats
    @kavebeats 4 ปีที่แล้ว +8

    සම්ප්‍රදාය අතික්‍රමණය කරා බ්‍රෝ ♥️

  • @shashiherath7724
    @shashiherath7724 4 ปีที่แล้ว +5

    මායා නැත්නම් කාංචනා film eka Holman saha comedy mix una ekak. E wage Comedy Mix una niyama film ekak hadanna puluwan. Othana Adala Nalu Niliyo okkoma innawa 💪❤

  • @lakshanlahiru3046
    @lakshanlahiru3046 2 ปีที่แล้ว +2

    මෙ කාතාව ඉදිරියට කරගන ගියානම් මරු කොටඩ් වශයෙන් Episode දාලා 😎
    👍💚🤝

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +6

    මේක බලලා..ආයේ මහ ගෙදර බලන්න යන උන් කෝ.👍👍

  • @crazydilee4381
    @crazydilee4381 4 ปีที่แล้ว +1

    Attatam meka indian teledramas walatah eha giya effect ekka bro wasthi patta 👍👍👍