සැකය නැති ජීවිතයකට | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 92

  • @senathdeepthi3734
    @senathdeepthi3734 3 ปีที่แล้ว +2

    ඔබ තුමිය ගේ වැඩ සටහන් ගොඩක් අර්ථ වත් මගේ ප්‍රණාමය

  • @ruthruth5894
    @ruthruth5894 4 ปีที่แล้ว +13

    ඔබ තුමියගෙ වැඩසටහන් වලට මම හරිම ආසයි..නමුත් මේ වගේ මාතෘකා ගැන තවත් විස්තරාත්මකව කතා බහ කරන්න..ඉතාම වටින වැඩසටහන්..බොහොම ස්තූති ඔබට ..🙏🙏🙏

  • @ayishalk2857
    @ayishalk2857 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මැඩම්..දෙවි පිහිටයි 🙏

  • @priyantharathnayaka8575
    @priyantharathnayaka8575 4 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ වැඩ සටහන් ගොඩාක්ම වැවැදගත් ,තෙරුවන්ගේ සරණයි ,,,,

  • @samanthabandara96
    @samanthabandara96 4 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ වැඩසටහන් හරිම ලස්සනයි, බොහෝ දේ අපට ඉගෙන ගන්න තියනව, තෙරුවන් සරණයි ඔබ තුමියට...

  • @welgamageirangani417
    @welgamageirangani417 5 ปีที่แล้ว +6

    දයාබර සොයුරියේ ,ඔබෙන් ආදරණීය ඔවදනක් අහන්න මග බලාගෙන සිටියේ.
    තව තවත් ඉදිරියට එන්න .තෙරුවන් සරණයි .

  • @coinmate5147
    @coinmate5147 3 ปีที่แล้ว

    ඒක ඇත්ත මැඩම්. ඒත් එක කාලයක් තරුනයෙක් කාන්තාවකට අවන්කව ආදරය කරනව විශ්වාස කරනව ගොඩක් කසාද බඳින්න ලෑස්තිවෙනව ගෙවල් වලිනුත් දන්නව ඒ අතර තුර කාලයක් ගිහින් අර ගෑනුලමය වැඩකරන ආයතනයේ තව පිරිමි කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගන්නව. ඒ පිරිමි කෙනත් දන්නව මේ කෙල්ලට කසාද බඳින්න කෙනෙක් ඉන්නව කියල. අර මුලින් ආදරේ කරන තරුනයට මේ මුකුත් කියන්නෙ නෑ ඒ කෙල්ල ඒත් ඒ කොල්ලව මග අරිනව දකින්න වත් එන්නෙ නෑ මාස ගානක් යනකම්. ඒත් ඒ තරුනය ඒ ගෑහැනුලමයට වෙනසක් නැතුව ආදරේ කරනව දුරකතනයෙන් කතා කරනව. ඒ කෙල්ලත් කතාකරද්දි වෙනසක් නොපෙන්වා කතා කරනව ඒ අතර තුර ඒ කෙල්ල අර වැඩකරන ආයතනයේ කොල්ල එක්ක එහෙමෙහෙ ඇවිදින්නත් ගිහින් සුව විඳින්න යනවා. අර මුලින් ආදරේ කරන තරුනයට මාස 9කට විතරපස්සෙ කියනව එ කෙල්ලටවෙන කොල්ලෙක් ඉන්නව කියල. ඒ එක්කම කියනව ඒ අයතනයේ පෙම්වතා එක්ක කල දෑ සියල්ල. ඉතින් අර තරුනයටමේක ඉවසගන්න බැරිවෙනව. ඔහු තරුනියට කත කරනව හම්බවෙන්න එන්න කියල තරුනිය එනව. ඔහු ඈ ඉදිරිපස අඬනවා ඇයි එච්චර ආදරේ කල කෙනාට එහෙම බොරුවක් කලේ කියල. ඇයටත් කරග්න දෙයක් නෑ ඒ කෙල්ල ත් අඬලා අඬලා එම තරුණයන් සමුදීල යනවා. එහෙත් ටිකදවසකින් තරුනය එම තරුනියගෙ අලුත් පෙම්වතා ගැන සොයල බලනව. ඔහු ඒතරම් හොඳ චරිතවත් පිරිමියෙක් නොවන බව තහවුරු කර මින් පෙර සම්බම්දතා ගැනද සොයා බලා අර කෙල්ලට හැමදේම කියල. කියනව ඔයා මව දාල ගියෙ එයාගෙ ආදරේ ලඟට ඔයාගේ හැමදේම එයාට දුන්නා ඒත් එයා ඔයාව කසාද බඳනව ද...? එම තරුනිය ටික දවසකට පස්සෙ අර පෙම්වතාගෙන් මේදේ අහනව අපිදෙන්න එකතු උන ආදරේ කල ගොඩක් හීන මැවුවා ඔයා මාව බඳිනවා නේද එවිට එම පිරිමියාගේ උත්තරඋනේ හිතන්න ඔන...
    ඉන්පසු ඒකෙල්ල කියනව අයියෙ ඔයා ඔයාගෙ ගෙදරට කියන්න අපි ගැන. එයට එම කෙනාගේ පිලිතුර උනෙ. බඳින්න හිටපු කෙල්ලෙක් එක්ක යාලු උනා දැන් ඒ කෙල්ලව මන් බඳිනවා කියලා කියන්නද කියන්නෙ කියන එකයි.
    එම කෙල්ලමේ කිසිදෙයක් තේරුමක් නෑතිආකාරයට සිටිනව. පෙර කසාද බඳින්න සිටි තරුණයා කිහිප වරක් ඇයගෙන් ඉල්ලා සිටිනව ඕක නවත්තල එන්න තේරෙන්නෙ නැද්ද ඔය කරන්නෙ මෝඩ වැඩක් කියල. නමුත් එම තරුනිය කිහිපවරක් ඔහුට බැනවදිනව යන්න මගෙ ජීවිතෙන් මට එය එක්ක ඉන්නයි ඔන්න.
    එහෙත් ඒ තරුනයාගෙ එකම උවමනව එම තරුනිට ලස්සන අනාගතයක් දෙන්න මොකද එම තරුනයාගෙ පොරොන්දුවක් ඒක එම තරුනියට දීපු. එම තරුනොය අමාරුවෙ වැටෙනවා බලන් ඉන්න බෑ ඒ තරුනයට ප්‍රතික්ශේප වීම් මැද එම තරුනයා තරුනියට ශක්තියක් වෙලා ඉන්න බලනව. කිහිපසැරයක් තරුනියගෙන් ඈත්වෙන්න බැලුවත් තරුනියත් එයට ඉඩ දෙන්නෙ නෑ යන්න නොදී ලන්කරගන්නව. එහෙත් ඇයට ඕන අර වැඩ කල ආයතනයේ පුද්ගලයා එක්ක ජීවත් වෙන්න. තරුනයා එම පුද්ගලයාට කත කරනව ඉල්ලනව මේ කෙල්ලව බඳින්නෙ නැත්නම් කෙල්ලෙක් ඒ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා බනිනව නම් බනින්න නැත්තං දාලා යන දෙකෙන් එකක් කරන්න මේ කෙල්ල සෙල්ලම් බඩුවක් නෙවෙයි උඹේ වූ මනාව ඉෂ්ට කරගෙන පැත්තකට විසික් කරල දාන්න. මේ කෙල්ල උඹට ඇත්තටම ආදරේ නිසයි මවත් අතඇරියෙ. එහෙම එකේ ඇයි උබට බැරි තීරණයක් ගන්න. ඉන්පසු ඔහුගේ පිලිතුර උඹට ඕන්නං උඹ දැන් දහ මට ඕනේ මං විතරයි මං බඳින්නේ.
    මෙහෙම ඇය කීපවරක් එම කෙනාගෙන් අහනව මාව කසාද බඳිනවද කියලා එත් එම පුද්ගලයාගේ පිලිතුර මට කල් ඕන හිතන්න ඕන අවුරුදු 1 1/2 ගතවෙනව එහෙත් ඔහුගේ පිලිතුර කල් ඕන හිතන්න ඕන. පෙර කසාද බඳින්න හිටපු පෙම්වතාට මැයගේ මේ මෝඩ ක්‍රියා හා ඔහුට කරනා අවනම්බු හේතුවෙන් ඇයව පිලිකුල් වෙනව. මින් පෙර ඇයව ඔහුගේ භාර්යාව කරගන්න සිතුවද, නැවත කිසි දිනක ඇයව ජීවිතයට ළං කර නොගන්නා බවට සිතා ගන්නවා.
    එම තරුණිය තවත් මිරිඟුවක් පසුපස ලුහුබඳිමින් සිටිනවා.
    එහෙත් මම අවංකවම ආදරේ කරන අවංකවම ආදරේ කරන තරුණයාගේ ජීවිතයෙන් විශ්වාසය කියන දේ ඈත්වී ජීවිතයට සැකය කුතුහලය කියන දේ තදින්ම කා වදිනවා.

  • @esteemlanka7497
    @esteemlanka7497 4 ปีที่แล้ว +13

    මහත්මිය,සැකය පවුල් ජීවිතයට බරපතල ලෙස බලපාන කරුණක් තමයි.එහෙත් බොහෝමයක් සමාජයේ සිදුවීම් සමඟ සැක නොකර පුළුවන්ද?අද සමාජයේ කාන්තා පිරිමි දෙපාර්ශවයම බරපතල ලෙස කාමුක ⁣වෙලා,අනියම් සබඳතා කල යුතුම දෙවල් වශයෙන් සමාජගත වී ඇති අතර ඒවා නොකරනවා නම් නපුංසකයින් ලෙස ගරහනවා.එකම කෑම හැමදාම කන්න බෑ වගේ එකම ගෑණිගෙන් හැමදාම සැප ගන්න බෑ කියමින් අනියම් සබඳතා සාධාරණීකරණය කරන තත්වයක් අද උදාවී තිබෙනවා.ඉතින් ස්වාමියෙකුට තම බිරිඳට තවත් කෙනෙක් ආරාධනා කරනවා(වචනෙන්ම කියනවා නම් ටෝක් කරනවා) යයි සැක සිතෙනවා.ගැහැණියකගේ හිතත් හරිම මෙලෙකයි.පොඩි වචන කීපයකට වුනත් වෙනස් වෙන්න පුළුවන්.තම බිරිඳ රූමත් හැඩට වැඩට අඳින ක්‍රියාශීලී මිත්‍රශීලි කෙනෙක් නම් සැක අනිවාර්යයෙන් ඇතිවනවා.ඒ වාගේම ස්වාමියා විදෙස්රටක සේවය කරනවා නම් හෝ නිවසින් දුර බැහැරව නිතරම සේවය කරනවා නම් හෝ නිතර රැකියා කාර්යබහුලතාවයක් තියන කෙනෙක් නම් තම බිරිඳත් සමඟ නිතර ගතකරන්නට හැකියාව නොලැබෙන නිසා හෝ ඒ බව දන්නා අය තම බිරිඳට ටෝක් කර බිරිඳව දැලේ දාගත හැකියි යයි බිය සැක ඇතිවනවා.බොහෝ අවස්ථාවල තම බිරිඳ සමඟ අනියම් සබඳතා ඇතිකරගෙන ඇත්තේ තමාගේ සහෝදරයා නැත්තම් හොඳම මිතුරා.අනික් පැත්තෙන් දැන් තියන සමාජ මාධ්‍ය.මේ හේතු නිසා සැමියා විසින් බිරිඳව සැක කර සීමා පැනවීම අසාධාරණ යයි කිව හැකිද?ඇය අඳින ඇඳුම් පැළඳුම්වලට විශාල සීමා පැනවීම(හැඩට සිටින විට අන්අයගේ ආකර්ශණය ලැබෙන නිසා)සමාජමාධ්‍ය භාවිතයට සීමා පැනවීම,ඇතැම් ක්‍රියාකාරකම්වලට අවසර නොදීම(ජිම්,ව්‍යායාම්,ක්‍රීඩාකිරීම් ආදියට ඉඩනොදීම-පසුගිය කලේ ජිම් ගිය යුවතියක් තම පෙම්වතා ඝාතනය කිරීම සිද්ධිය)ආදී දෑ කරනවා.ස්වාමියා බිරිඳට පමණක් නොවේ බිරිඳපවා සැමියාටත් මේවා වලංගුයි.මේ පිලිබඳව දැන ගන්නට කැමතියි.ඔබතුමීට තෙරුවන් සරණයි.

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว

    Sriyani wijesekara Theruwan saranai! Oba thumiyata bohoma pin.

  • @mithragamage9125
    @mithragamage9125 5 ปีที่แล้ว +3

    ඔයාට මම සුබ පතන්නේ තව තවත් අපට හොඳ දේවල් ඉදිරිපත් කරන්න වාසනාව වේවා

  • @nishmideneth1201
    @nishmideneth1201 5 ปีที่แล้ว +2

    Thanks a lot grate advice mdm.teruwan සරණයි

  • @senethdamsara9143
    @senethdamsara9143 4 ปีที่แล้ว

    Obathumiyata aneka warayk pin....minissunge hith..mola...suwa karanawata...Niduk neerogi wewa Samata sewaya karannata

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 4 ปีที่แล้ว

    Aniwarayamma ahtta obatumiyaga katawa sajaya nisa mama godak duk vidina kanntawak oba tumiyata taruwan saranai

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 ปีที่แล้ว +2

    සැකය ඇතිවන්නේ තමනුත් එම වැරැද්දක් කරනවානම්. සැකය පස්සේ ගියෝත් ඡිවිතයක් නැහැ. දුකක් විතරයි ඉතුරු වන්නේ.

  • @chandrayapa576
    @chandrayapa576 4 ปีที่แล้ว

    Sekye nisa jevthe vinase ou miss kiyanne sapurana atha kathawa budu saranai oyata

  • @thushariwijethunge9802
    @thushariwijethunge9802 5 ปีที่แล้ว +2

    සුබ පැතුම් ...... තවත් හොද දෙයක් අරන් ඉක්මනින් එන්න...

    • @AmaDissanayake
      @AmaDissanayake  5 ปีที่แล้ว +1

      thushari wijethunge බොහෝම ස්තූතියි

  • @roselanka9004
    @roselanka9004 4 ปีที่แล้ว +2

    Katawa nam sahatika ATTa 👍👍👍👍👍❤️❤️❤️❤️💐💐💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 ปีที่แล้ว +5

    මම නම් අවුරුදු 24 විවාහ වෙලා එත් පැල්ලම් වත් පෝන් එක වොලට් එකවත් මම බලලා නෑ හැබැයි කියන කොට මටත් පුදුමයි ඇයි මම මේවා බැලුවේ නැත්තේ කියලා 🤣

  • @komrykoary2268
    @komrykoary2268 4 ปีที่แล้ว +1

    ඒ කතාව සහාතික ඇත්ත ජිව්තේ එපා වෙනවා එකොට මටත් එහෙම වෙලා තියෙනවා දැන් නැ

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว

    බොහොම ස්තුතිමැඩම් තෙරුවන් සරණයි

  • @samitharanaweera9929
    @samitharanaweera9929 4 ปีที่แล้ว +1

    බැන්දට පස්සෙ ඊමේල් පාස්වර්ඩ් එකිනෙකා දැනගන්න ඕනෙ. ඒව පෞද්ගලික නෑ. එහෙනම් ඊට වඩා පෞද්ගලික කොටස් පෙන්නන්නෙ පලල් කරල.

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว

    Aththa thamayi miss.oya hari.mama hithane miss onavata vada adaraya karana giyama onavata vada adaraya labana giyama me prashnaya.onama deyak onavata vada onama nane neda?

  • @chturikaudayangani5169
    @chturikaudayangani5169 4 ปีที่แล้ว

    Obata.jaya.obaga.kathawata.adA.sawanduonne.guodak.hoda.awawads

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Madam sakaya pouljeevithyata badavak. .namuth ada.aniyam sabadathaaatheiwaennae.pone.valin a nisaa pone akabaleemavaradak. Naeaeinaaeda.budusarañaei

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว

      phone balala අල්ලන්න beaa.කොල්ලො කවුරුත් 1kakata විතරක් ගහල නිකං inneanea නිකං හිටියත් keallo කොහොම hari allagannawa සල්ලි ගරන්න මහත්තයා gean හරියට වදින්නේ neathnam . නෝනලත් wearadiy mahatmaya හොඳට ගහනවා nam දිග පළල යන වාර ගණන yaluwanta කියනවා යාළුවාta ආස hitunama allagannawa කන්න pina tiyanawanam ඉබ්බා geata eanawa.

  • @pushparaniliyanage1363
    @pushparaniliyanage1363 2 ปีที่แล้ว

    Saka karana godak dewal aththa madam

  • @kumududad7859
    @kumududad7859 4 ปีที่แล้ว +2

    Sake nisa wishadaya hadenwa

  • @aseenahanefa4866
    @aseenahanefa4866 4 ปีที่แล้ว

    Athtamai Mam Mate Mewa

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 5 ปีที่แล้ว +1

    Budu saranai

  • @subalassanaigodaksubashini9606
    @subalassanaigodaksubashini9606 4 ปีที่แล้ว

    Godak wadagath mt obe tumiye meet wenne puluwanda..godak watinewa.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Sekaya serama aul karanawa

  • @PradeepKumara-cl3mw
    @PradeepKumara-cl3mw 4 ปีที่แล้ว

    ලන්කාවෙ හොදම පව්ල් ජීවතය ඔබ තුමිය ගෙවනවා කියලා මම හිත්නව

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @isankamahaliyana8989
    @isankamahaliyana8989 2 ปีที่แล้ว

    Mta miss oyawa meet wenna ona

  • @nisansalanisansalasandamal4928
    @nisansalanisansalasandamal4928 3 ปีที่แล้ว

    Sake nisa math godak duk widinawa

  • @counsellorsl8580
    @counsellorsl8580 4 ปีที่แล้ว +5

    ඒකනේ පේමතෝ හායති සෝකෝ කියලා කියන්නේ........

  • @annyaathauda2136
    @annyaathauda2136 4 ปีที่แล้ว

    Anivaryenma ❤️

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว

    Good job

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +1

    We know less about the sexual life of little girls than of boys. But we need not feel ashamed of this distinction; after all, the sexual life of adult women is a 'dark continent' for psychology.
    (The Question of Lay Analysis (1926), in James Strachey (ed.), The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud (1959), Vol. 20)..Sexuality,Distinguish between sex, gender, and sexual orientation. common and alternative sexual behaviors are most mysterious parts in psychology...So be careful when you explaining things....because i think some explanations are valid to specific mental behavioural patterns only...මම හිතන්නේ පොඩ්ඩක් theoretical දේවල් පොඩ්ඩම පොඩ්ඩකුත් "ඉතාමත් සරලව" කිව්ව නම් වටිනවා..මොකද සියදිවි නාසගැනිම් වලින් 28 තැන ඉන්න රටක ඉන්න මිනිස්සුන්ට තදේටම psychoanalysis ගැන අවබොදයක් ඕන වෙනවා...යුරෝපයේ සමහර රටවල් වල පොඩි කාලේම ඒක වෙනවා...ලංකාවේ සමහර bio class වල නම් මනෝවිද්‍යා කාරණා පොඩ්ඩක් මතුකරනවා(2015 මම ගියපු එක ඇතුලුව)නමුත් ඒක මදි..ඊටත් වඩා සමහර දේවල් වැරදියට අවබෝධ කරගන්න පිරිසක් ඉන්නවා class එකේ...ඒ නිසාම ගුරැවරැත් කතා කරනවා අඩුයි ඒ ගැන...😄

  • @ChameeNadeesh
    @ChameeNadeesh 4 ปีที่แล้ว

    Habai mis ....visvasa parama gnathi nam denna silvath nam.oya kisima prashnayak na neda..

  • @user-dn6wx7de5v
    @user-dn6wx7de5v 4 ปีที่แล้ว +4

    මැඩම් ලිංගික දිශානති හා අනන්‍යතාවයන් පිලිබඳ වීඩියෝවක් කරන්න ,please

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว

    niyamI

  • @dilinisadunika6796
    @dilinisadunika6796 3 ปีที่แล้ว

    👏💙💙💙💙

  • @chithrajayalath9783
    @chithrajayalath9783 4 ปีที่แล้ว +1

    Medamga phon nambre dann kenek dannko

  • @sachinimadushi5890
    @sachinimadushi5890 4 ปีที่แล้ว

    Please nu eka dennako.mata loku prshnayak thiyanwa

  • @drhub4927
    @drhub4927 4 ปีที่แล้ว

    Aththa

  • @breeze6918
    @breeze6918 4 ปีที่แล้ว

    👍👍💚💚

  • @ashanidafra5053
    @ashanidafra5053 4 ปีที่แล้ว

    good programme

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 4 ปีที่แล้ว +1

    මටත් ඔබ තුමිය kiewa ගති තියෙනවා.. තදින්ම මට සැමියා sakay.. aney පුදුම විදිහට mama mey නිසා පීඩනයක enney.. මේකට mama mokadda කරන්නේ.. prathikaara තියෙනවා da..

    • @thilokaperera2970
      @thilokaperera2970 4 ปีที่แล้ว

      Matath oya vidiyatamai.. mara sakai

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว +1

      dean කවුරුත් නිකං innea neahea කොටු පනිනවා weanas රසට ,weanath kstawal වලට ආසයි බිරිඳ kriyashiilee neathnam විවිධ thean වලින් ,vividha ඉරියව් වලින් keamathi neathnam පිටින් කනවා නෝනලත් eaheama තමා .seakaya heara ගන්න පුළුවන් ශුක්‍රාණු pramanaya bealuwanam eatulea දාන්න නොදී කටට hari අතට hari අරන් බලන්න . බිඳු 2-3 nam giyea අනිවාර්යයෙන් කොටු wskata watura දාලා විඳලා යනවnam දාලා neaa.

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว +2

      Thiloka Perera seakanam ඊර්ෂ්‍යා කරන්න eapa කරන්න ඉඩ deanna dean කවුරුත් නිකං innea nea කොටු පනිනවා ඔයා eayata oneaa විදියට deanawa nam යන eaka adu කරගන්න පුළුවන් .godak මහත්වරු පස්සට දාන්න keamatiy නෝනල keamati neaa rideananisa rideannea neatiwa කරන්න මහත්තයා dannea neaa මහත්මයා යනවා eaheama deana නෝනල gawata ටිකක් හිරට ගහන්න .

    • @thilokaperera2970
      @thilokaperera2970 4 ปีที่แล้ว

      @@mdenz8320 eyata one vidiyata ona hamadema karanawa.. eth mata sakai.. man hamadema eya wenuwen karanawa..man eyata adarei ekai me prasne

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว

      Thiloka Perera ඔයා paw සමහර vita ඔයාගේ සැමියා geana ඔයාට සැක hitheannea eaya priya මනාප keaneak weanna eathi eaheama. Aya kaaeakkath සුහදව කතා bass කරලා ඉන්නවා eathakota eaaayath සුහදව mithrasheeleewa ඉන්නවා විහිළු tahalu කරමින් . eaheama aya සමඟ කාන්තාවන් weadipura කතා karanna easurukaranna(kaamuka leasa neameay) keamatiy විශේෂයෙන් reakiya ස්ථාන වලදී .eeta passea maga තොටේ හමුවුණාමth ea සුහද බැවින්ම කතා karanawa phone eaken කතා කරනවා yam උදව්වක් oneaa වුණාම ලබා ගන්නවා .yasluwskugea බිරිඳක් ,assal වාසි කාන්තාවන් ,neaakeaneak weani කවුරුත් ho weanna puluwsn විදේශyean සැමියා මියගිය ,videasha gatha dura පළාතක seawaya karana.aysta yam කරගත noheaki දෙයක් karageaneemata(sex noweay) සුහදව කතාබස් karana keaneakgea පිහිටි pathanawa eathakota ea පිරිමි keanagea බිරිඳta seaka hitheanawa ආදරේ weadinam meaya තවත් weadiy .heabeay eaaka හරියට bealuwoth ආදරය neaweay neaada eaththa asdarayanam eayata eathi ආසාවn වලට ඉඩ දිය යුතුයි නමුත් ගොඩාක් අයට eaya kala noheakiy eathamai ලිංගික ඊර්ෂ්‍යාව ඔයා ආස karana මොනයම් deayakataho seamiya ඉඩ deannea nesthnam ඔයාට මොකද hitheannea meaya seamiyata බිරිඳට deannatama තියන prashna .apita තරුණ කාලේ ටිකයි thiyeannea eakaaleata කළයුතු deawal කරන්න nudunnama වයසට ගියාම මතක් කරන්නවත් deayak neaa .mama innea පිට රටක meahea aya ගොඩක් දුරට seanadurada, irida niwadu nidahasea innawa seamiya birida keamathi keaneak eakka oneadeyak karagannawa hemoma neaweay (lankaawea ayaheara) lankawea ayagea irisiyawa wediynea lokuwath weadiy hithean vidawamin mearila yanawa lankawea leady dokta keaneak eayaa gawata beaheath ganna Aswan awu 17 geaanu lamayek(13-14 weaddhi mea aya ammandila) yalukaragena lingikawa eakatuweala(meaheata eaya samanya deaysk ) eetspasea ealamaya geadaratsth geanageana seamiyath Samar’s tundranama maduvitha panaya karamin kslaysk eakata vinoda weala Visio karala karana deawal searama mea stays lamai 2k innawa Passea Passea mahatthaya weadipura eakstu weannea තරුණ kealla eakka kellatsth dokta eskks asppakals eapaweanns esthi doctor karspudea hasbsngea ඔලුවට මිටියකින් ගහල මරල meageaniy බීල ඉඳල tiyesnnes අවුරුදු 5 hirea ඉඳල awa dean aayeath keallanta beaheat deanawa eathi. magea බිරිඳටත් ටිකක් මාව seakai eath mata wealawak neahea atinkaragannawth මසකට derayak විතර තමයි esksth oneaweanneaneaa hithea tiyana පීඩනය nisa මටත් eayaws seakaiy eaysts dawasstadeatun searayak ඕනෑ mama ළඟා iddhi .apea neaadea අක්කා keanesk beadapu අයියා keanesk eayagean ඉල්ලා ඉල්ලා කරදර karanawa kiyakiyahitiya eayat beanala තරහ wealath හිටියා dean ysluy කරදර geana කියන්නේ nea dean sepa deanawa eathi monawa කරන්නද තරුණ කාලේ rabear habal වලින් habal gala mdinea eanisa ආදරේ nam ආත්මාර්ථ කාමී weanna eapa meayata beaheath තියනවා ඊට weadiya karannea peaheafili කරදීම ama meadamta katha කරන්න 0717373852.

  • @user-ir2re5hc3d
    @user-ir2re5hc3d 3 ปีที่แล้ว

    ඉතින් මිස් හොර වැඩ ඔනෑ දෙන්නම එක්කෙනෙක් කියල හිතන් ඔය හැමදේම හුවමාරු කරන් ජිවත් උනානම් හරිනෙ එයාගෙ යාලුවොත් මෙයාගෙ යාලුවොත් එකට අඩුරගෙන ඉන්නා නැත්තම් හොරෙන් මිත්‍ර්කම් තිබ්බොත් වෙන්නෙ නරක යාලුවෙක් හිටියොත් ඒ කෙනා පවුල් කඩාහිරෝනව කෙලම් ගොතල

  • @athulakumara8032
    @athulakumara8032 4 ปีที่แล้ว

    සහතික atta

  • @lankapriyangi6130
    @lankapriyangi6130 5 ปีที่แล้ว +2

    madam oyawa hamuwenna puluwan kohedida office eke thiyenne koheda

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      Lanka Priyangi Battaramulla 0717373852

  • @kalpisubaweera330
    @kalpisubaweera330 4 ปีที่แล้ว +1

    Miss oyage deshana harima wedagath...mage jivitheta wedagath deshakayek munagehuna vishwa shakthiyen.... miss mata Katha karanna ona.. contact number eka harida pahala tiyana.budusaranai

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +2

      kalpi subaweera ඔව් හරි.. බොහෝම ස්තූතියි ඔබටත් !

  • @nimalsamaraweera5551
    @nimalsamaraweera5551 4 ปีที่แล้ว

    සැක කරන්න හෙතු ඇත්නමි කුමක්ද ගන්න පියවර

  • @senasameera2604
    @senasameera2604 4 ปีที่แล้ว

    🙏👍

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว

    oya

  • @anilrajapaksha5240
    @anilrajapaksha5240 2 ปีที่แล้ว

    s

  • @chubbybaby950
    @chubbybaby950 4 ปีที่แล้ว +1

    Miswa contact karaganna one

  • @anusaranga1239
    @anusaranga1239 4 ปีที่แล้ว

    ගොඩාක් හොදයි

  • @indranisusila8395
    @indranisusila8395 4 ปีที่แล้ว +2

    Mehema leddu ekka jeewath wenna weemath pera pawak

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว

      leadak neameay leada neathi kama. Eakama keama 1ma රසට ඔයාට කන්න පුලුවන්ද .

  • @nilmininilmini5852
    @nilmininilmini5852 4 ปีที่แล้ว

    මැඩමිට කතා කරන්න පුළුවනිද ඔබ තුමියට කතා කරන්න පුළුවන්මි මට ගොඩක් හොදයි

  • @Amf-bg7ij
    @Amf-bg7ij 3 ปีที่แล้ว

    Madam meet wela hari madam ekka kata karnna number ekka ewanna

    • @sanjeewaweerakoon4440
      @sanjeewaweerakoon4440 3 ปีที่แล้ว

      Mta me miss ekka podk katha karnna onii number ekak bibunada kohomda contac kara gnne

  • @wishleshaka
    @wishleshaka 4 ปีที่แล้ว

    SAKAYA NEWEI PRASHNE. KARMAYA. THAMAN HODA NAM WARADI WEN NA. THAMAN NARAKA NAM SAKA KARATH NATHATH THAMANGE KENA WARADI KARANAWA. SAKAYA IS NOTHING. KARMATAI SIYALLA

  • @helabodunuwa2854
    @helabodunuwa2854 4 ปีที่แล้ว

    මේකිට පිස්සු.... පුරුෂයෙක් සරණ ගිය එකියකට මිනිහගෙන් තොර මොන අවලං පෞද්ගලික ජීවිතයක්ද ? මේකි ගෑණුන්වත් නරක් කරනව. කෙල්ලෙක්ට පේස්බුක් තියනව නම් අනිවාර්යයෙන්ම ඒකි බඩුවක්, රැවටෙන්න එපා. පිරිමි සියගානක් ස්ටෑන්බයි තියාගෙනයි ඉන්නේ. කුණුහරුප කතා කරනව මේකි.....

    • @chandaniwarnakulasuriya5802
      @chandaniwarnakulasuriya5802 4 ปีที่แล้ว

      මී හරකෙක් 😂

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +2

      ඒ දර්ශනය ගැන නම් කිසිවක් නොකියන එක හොඳයි වගේ 😄😄😄

    • @mdenz8320
      @mdenz8320 4 ปีที่แล้ว

      Chandani Warnakulasuriya meeharakeak neameai eaka ටිකක් eaththa mama fb eakean හඳුනා gath අයගෙන් weadi deaneak eakka eakatu වුණා rata inna aya අවම hamuweanawa godsk aya hamu weanna wealawak nea duraweadiy

    • @irfaanromance7209
      @irfaanromance7209 4 ปีที่แล้ว

      @@mdenz8320 අපිට සෙට් වෙන්නානෙ බන්.. ඔහොම අය.. ශිහ්..

    • @bandara3758
      @bandara3758 4 ปีที่แล้ว

      උඹ තුමිය සල්ලි යූ ටියුබ් නටන්නෙ මෙච්චර කාලයක් සැඟ වී සිටියේ කොහේද උඹ තුමියගෙ වචන නම් හොඳයි කුඹුරට බහින්න පරක්කු උනේ ඇයි වහලා තියෙනවා ඒ වගේ හැරලා පෙන්නන්ඩ ඔයා හරිම දක්ෂයි ඒත් මෙච්චර කල් දැක්කේ නැද්ද ඒහි පස්සිකෝ ඇවිත් බලන්න වගේ