මේනියාව ගැන හරියටම දැන ගන්න මේක බලන්න Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • උන්මාදයෙන් ( mania ) අපේ සමාජයේ පෙලෙන අය ඕනෑ තරම් හමු වෙනවා. අපි මේ ගැන හරියටම දැනගමු.
    ~ සිතත් එක්ක සොඳුරු ගනුදෙනුවක් ~
    #AmaDissanayake #latestVideo

ความคิดเห็น • 476

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +18

    හැමදාමත් වගේ අදත් කියන්න තියෙන්නේ මැඩම්ගෙ හැම වචනයක්ම වටිනවා මැඩම්.දීර්ඝයුෂ ලැබේවා බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @envsudarshana4164
    @envsudarshana4164 4 ปีที่แล้ว +35

    මැඩම් හරි සතුටුයි ..ඔබ තුමියගේ දේශන දානකන් මන් බලන් ඉන්නේ...බුදු සරණයි ...දෙව් පිහිටයි..

    • @shanishani5181
      @shanishani5181 3 ปีที่แล้ว +1

      Congratulations to you. I look always my work finished. Me worke Dubai. Very interesting

    • @baasanka3595
      @baasanka3595 3 ปีที่แล้ว

      Patta

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว

    Me වගේ දැනුම දෙන වැඩසටහන් balala බනිනව nam ...ඒක ජානමය ගතියක් ....ඔබට tawa tawa මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා ...බුදුසරණයි ...

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 4 ปีที่แล้ว +50

    ඔබතුමිය වැනි කාන්තාවන් තව තවත් අපේ මව් බිමට පහල වේවා ...

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි..

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 ปีที่แล้ว +2

      කුතුහරප වලට තැනදිල තියන මෙ ලේකේ ඔබතුමිය වැනි උතුමි කන්තාවක් මටනමි මිහිපිට සමිපතකි මගේත් ආයුගේන මටත් වඩකල් ඔබ ජිවත්වෙිවා

    • @wasanthiwasanthi1348
      @wasanthiwasanthi1348 4 ปีที่แล้ว +1

      Mama ..India. .mahai...doktar. oknidana .oni

    • @සිලිංබිලිං-ළ8ද
      @සිලිංබිලිං-ළ8ද 3 ปีที่แล้ว

      @@AmaDissanayake මිස් මිස්ගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @pramukash1735
    @pramukash1735 4 ปีที่แล้ว +12

    ස්තුතියි මැඩම්...ඔබ⁣තුමියගේ දේශනා,දැනුවත් කිරීම් කාලීන යි.ගොඩක් වටිනවා

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 4 ปีที่แล้ว +2

    මම වඩ ඉවර වෙලා ඇඳට ආව නිදාගන්න හැමදාම රාත්‍රියට මට නින්ද යන්නේ නැහැ මට දැන් එක පුරුදු වෙලා නින්ද යන්නේ නැති නිසා you tube එක on කරලා මොන හරි අහල අහනව එ අතරෙ ඔබ තුමිය ගෙ කතව අහුන එක නම් මගේ හිතෙ ඇතුලාන්තයට ගියා ගොඩක් වටිනා දෙවල් අදහස් මම සෙවය කරන්නේ ඉස්රායෙල් වල සාත්තු සෙවය මමයි ලෙඩයි එයාට ඩිමෙන්සියා මම පුදුම ඉව්සිම්ම පාලන කරගෙන ඉන්නෙ ඔබ තුමියට ජෙසු පිහිටයි

  • @smashsiblings6195
    @smashsiblings6195 3 ปีที่แล้ว

    මම ඔබගේ හැම වචනයකටම අසීමිත කැමැත්තක් දක්වනවා ...ඔබ බොහොම සරලව සමාජයට ජීවිතයට මිනිස්සුන්ට අවශ්‍ය දේ කියලා දෙනවා මමත් වෙලාවකට ඔය විදිහටම හිතනවා, යම් කිසි දවසක මම ඔබව මුණගැහෙන්න එනවා,මටත් තියෙනවා නිරාකරණය කරගන්න කරුණු ටිකක්..🙏

  • @renukaperera3151
    @renukaperera3151 3 ปีที่แล้ว

    මම පුලුවන් හැම විටම බලනවා මගේ ප්‍රස්නවලින් මිදිමට මම හරි ආසයි ඔබෙ දෙසනවලට මම පිටරට ඉන්නෙ ඔබ තුමිට තෙරැවන් සරනයි

  • @damayanthirajapaksha7767
    @damayanthirajapaksha7767 2 ปีที่แล้ว

    Thank you very much madam,හිත හදා ගන්න අනන්ත බණ අහන අතරතුර ඔබ තුමියගේ වටිනා lectures අහන්න ලැබුනා,අපි වගේ අසරණ කාන්තාවන්ට ලැබුනු දිව්‍ය ත්‍යාගයත් ඔබ තෙරුවන් සරණයි,පිරිමි පාර්ශවයට අහන්න දෙන්න පුලුවන් නම් මම ත් දිනුම්,,,,

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว

    මම මැඩම්ගේ වීඩීයෝ අනිවාරයෙන්ම බලනවා....හැමදාම ඔබ තුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @bhashiniperera3840
    @bhashiniperera3840 2 ปีที่แล้ว

    තව තවත් සමාජයට සේවය කිරීමට ඔබට ශක්තිය දෛර්‍ය ලැබේවා මැඩම් ...බුදු සරණයි

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මැඩම් ඔබ තුමියට. මන් හරිම අසාවෙන් බලන්නේ ඔබ තුමියගේ වැඩ සටහන්.. ඇත්තටම ගොඩක් වටිනවා...ඔබ තුමියට දිර්ගයුෂ ලැබේවා.....

  • @dayanandajk8938
    @dayanandajk8938 4 ปีที่แล้ว +1

    ආදරණීය මැතිනිය, රසවත් බව පිරුණු, ජීවිතයට ඉතා වැදගත්, හරවත්, දේශන තුළින් අපේ සහ දරුවන්ගේ අනාගතය සාර්ථකව ගොඩනගා ගැනීමට හැකි ශක්තිය, ධෛර්යය අපට ලබා දීම වෙනුවෙන් ඔබ තුමියට බොහොම පින්. තෙරුවන් සරණයි. නිදුක්ව, නිරෝගීව, යෙහෙන් වැජඹෙන සුභම සුභ අනාගතයකට ආසිරි පතමි!

  • @nisansalajayaweera9548
    @nisansalajayaweera9548 3 ปีที่แล้ว

    තුරුනුවන්ගෙ සරනයි මඩම් ,ඔබතුමියට,,,දීර්ගායුස ලෙබේවා ,,,

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +13

    අමා මිස් මටත් උන්මාදය වගේ 🙂මට එහෙම හිතෙන්නේ මිස්ගේ වීඩියෝ මට ආවම. හේතුව තමයි බලනකල් ඉවසිල්ලක් නෑ. බලලා ඉවර උනාම අනේ තව වීඩියෝ එක දික් උනානම් කියලා හිතෙනවා. අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත. හැබැයි අපේ ජීවිතෙත් ඔය කියන කාරණා එකක් හරි තියනවා 😁. අනික දැන් මගේ නංගිත් මිස්ගේ වීඩියෝ බලන්න පටන් අරන් එයත් සබ්ස්ක්රයිබ් කලා ගොඩක් පින් මිස්ට 😘😘

  • @mihirinirasha2070
    @mihirinirasha2070 4 ปีที่แล้ว +1

    Godak watina deshanayak ama mis තෙරුවන් සරණයි

  • @saumyaroshani4508
    @saumyaroshani4508 4 ปีที่แล้ว

    මගේ යලුවොන්ත් මිස්ගේ video ගැන කිවුවා .thank u .හිතට සැහැල්ලුවක් ඔයාගේ කතා අහනකොට.thank u so much.

  • @surangikumari3389
    @surangikumari3389 4 ปีที่แล้ว +2

    මිස් ඔබ තුමියගෙ හරවත් කතා බහ මට බලන්න ලැබුණු දවසෙ ඉදලම බලනවා.මෙ චැනල් එක ව්තරක් නෙමෙයි හැම එකකම එවා.මහත්තයටත් සෙයා කරනවා.ගොඩක් ස්තුති හරවත් දෙයක් කියල දුන්නට

  • @pujeniranjith4884
    @pujeniranjith4884 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි
    ඒ වගේම පුරවැසියෙක් වශයෙන් මතු පරපුර වෙනුවෙන්/පවතින සමාජ තත්වයන් තුල මෙවැනි දැනුවත් කිරිම් කිරම සැබැදිව ඔබටත් ඔබගෙ මවු පියන්ටත් පිං

  • @annmaheshaishaniamarasingh3572
    @annmaheshaishaniamarasingh3572 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ඔබ තුමියට,, අද සමාජයේ සාමාන්‍යයෙන් අපි දකින අපිට ඇහෙන නමුත් අපි නොදන්න අපි නොහිතන එක්තරා විදියක රෝගී තත්ව වලින් පීඩා විදින අපි හැමෝවම මේ විදිහට හරිම ආදරනීය විදිහට දැනුවත් කරනවට.

  • @sumithjayantha2453
    @sumithjayantha2453 4 ปีที่แล้ว +13

    මේ උන්මාද සමාජය වෙනස් කිරීමට ,දරන උත්සය ට ඔබ තුමිය ට ස්තුති .

  • @aradyaimali9329
    @aradyaimali9329 3 ปีที่แล้ว

    අහගෙන ඉන්න ආස විදියට කතා කරනවා,බුදුසරණයි මිස්

  • @chandigamage7431
    @chandigamage7431 3 ปีที่แล้ว

    ඔබ තුමියගේ වීඩියෝ හොය හොයා බලනවා, මම බොහෝ උගත් කෙනෙක් නෙවෙයි , නමුත් ජීවත් වෙන්න තවත් කෙනෙකුට සතුට දෙන්න හොඳ අවබෝධයක් තියෙනවා මට , ඔබ තුමිය දවසක් කිව්වා ඔබ නැති බැරි අයට උදව් කරන්නේ ඔබට තියෙන නිසාම නෙවෙයි නැති කමේ දුක දන්නා නිසා කියලා .
    ඒක නම් මගේම කතාවක් , ඔබගෙන් ඇහෙන්න කලින් මම හැමදාම කියපු කතාවක්
    ස්තුතියි වටිනාකම් ගොඩක් මම ජීවිතේට එකතු කර ගන්නවා . අඩුපාඩු හදා ගන්නවා ඔබේ වීඩියෝ බලලා

  • @sathsaraniwaduwadeniya188
    @sathsaraniwaduwadeniya188 4 ปีที่แล้ว +1

    Godak ලස්සන වැඩසටහනක් ...හැමදාම ahanawa obata theruwan සරණයි

  • @nadeekapushpakumari349
    @nadeekapushpakumari349 ปีที่แล้ว

    පරාර්ථකාමී අදහස් සපිරුණු ඔබ‍ට සමාජය වෙනුවෙන් ඔබ කරන මෙහෙය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 3 ปีที่แล้ว

    Theruwan saranai oba thumiyata godak asai oba thumiyage desana oba thumiyata theruwan saranai ..

  • @himaligamage1042
    @himaligamage1042 4 ปีที่แล้ว +1

    මැඩම්ගේ හැම වචනයක්ම ගොඩක් වටිනවා. ඔබ තුමියගේ දේශනයක් එනතුරු බලා ඉන්නවා. මම විදේශ රටක ඉන්නේ. ලංකාවේ හිටියනම් ඔබ තුමිය හමුවෙන්න එනවා. තෙරුවන් සරණයි

  • @hansikumarasinghe9717
    @hansikumarasinghe9717 4 ปีที่แล้ว

    Adare hitenwa kathakrana widihata.krunawanthai ammek wage.excellent

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන්
    හරිම අවදානයෙන් ඔබතුමියගෙ කතා වලට සවන් දෙන්නේ..
    දෙතුන්පාරක්ම අහනව.
    තෙරුවන් සරනයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakawimal5858
    @chinthakawimal5858 4 ปีที่แล้ว

    dayata awse charitha' I like your programs.🇱🇰🇧🇭🙏🙏🙏25.8.20

  • @krikrisg5881
    @krikrisg5881 4 ปีที่แล้ว +4

    මම ඉන්නේ කුවේට් රටේ මැඩම් දේශනා ඉතාම වැදගත් මම හරිම ආදරෙයි ජයේන් ජයම වේවා බුදු සරණයි

  • @mudithajay
    @mudithajay 4 ปีที่แล้ว +3

    ඔබ මේ කරන්නේ මහගු සේවයක්. මනස සමබරව සහ ශක්තිමත්ව තබාගැනීම පිලිබඳවම සමාඡයට අවධාරණය කරන්න. ඔබ නීරෝගී දීර්ඝායුෂ ලබත්වා. තෙරුවන් සරණයි.

  • @farvinimtiaaz8610
    @farvinimtiaaz8610 4 ปีที่แล้ว +5

    Sister ama so proud to have a councilor as you to our nation's 👏👏👏 am totally love the way how you began the video 😊❤️ keep moving our nation will follow you.. 😘

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි ඔබ තුමියට ....

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara9114 4 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම ස්තුතියි . මම ඔබ තුමියගේ වීඩියෝ ඉඩ ලැබෙන සෑම වෙලාවකම ආසාවෙන් බලනවා . ඔබ තුමියට බුදු සරනයි .

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว

    Madamge wadadatahanak danakal mama balan inne madamta jesu Samiduge pihita arakshawa Nirathuruwama Labewa jesu pihitai ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว

    Sriyani wijesekara Theruwan saranai!!! Oba thumiyata bohoma pin.

  • @kasithaganganabandarakasit1194
    @kasithaganganabandarakasit1194 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි මැඩමිි වටිනා පාඩමිි අපිට කියලාදෙනවට🙏🙏❤️❤️

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා 💕💕💕💕🌺🌷💐🌷🌺🌺🌷💐💐🌷🌺🌺🌷💐🌷🌺

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද 3 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @sujanifernando8492
    @sujanifernando8492 4 ปีที่แล้ว

    ඔබ තුමියට තුති.... අපේ සමාජයේ ඔය කියන ජාතියේ අය කොච්චර ඉන්නවද...... බොහොම ස්තූතියි...., 💐💐💐💐♥️♥️

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 ปีที่แล้ว

    Miaa ama, oba kematinam walas mulle abaya himi samaga katha karanna, ota thawa dewal dena ganna pluwan, mano viddyawe, bududahame vigrahaya denaganna godak wativi

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว

    ඔබ. තුමියගේ. ලිපි. හරි. වටිනවා. නිවාඩුවක් තියන. වෙලාවට. බලන්න. පුරුදු. වෙලා. හිට්යා. එත්. දෙන්. කොහොම. හරි. බලනවා. බොහොම. ඉස්තුති...

  • @leenaleyanage8845
    @leenaleyanage8845 4 ปีที่แล้ว +1

    හරීම ආදරනීය හදවත කට කථාවක් කාලෝචිත වැඩ සටහනක් දුර රටක ඉදන් වීවෙකය ලද වහාම ආනීවාර්යෙන් බලන වැඩ සටහනකට ආශිර්වාදය

  • @sujeewafernando5682
    @sujeewafernando5682 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ යි. ජෙසු පිහිටයි

  • @janakibalasooriya5592
    @janakibalasooriya5592 4 ปีที่แล้ว

    Ama miss mn oyata godak Gaurawaya karanawa mewani wada satahan mage jeevithayata loku sabaseemak obata deergayusha pathanawa budusaranai

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +1

    ඔබ thukiyage දැනුම් සම්භාරය saසමාජයට බෙදාහැරීම නිසා ලොවක් සුවපත් වේවා ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว

    ඔබතුමිය කියපු කතාව හරියටම හරි මේනියා උම්මාද කාරයෝ සම්පූර්ණ ඇත්ත කතාව මේ වගේ වැඩසටහන් කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanuiakrishani9250
    @thanuiakrishani9250 4 ปีที่แล้ว +2

    ඔබ සමාජයට ලොකු මෙහෙවරක් කරන්නෙ උතුම් තෙරුවනෙ අනන්ත අශිර්වාදය වෙවා.....! 😊🌼🌻

    • @praneethmadushan7149
      @praneethmadushan7149 3 หลายเดือนก่อน

      ඔබේ හඩ ලොව පුරා පැතිරේවා

  • @surajpriyasantha3872
    @surajpriyasantha3872 4 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ග ආවුශ

  • @difanidifani8692
    @difanidifani8692 4 ปีที่แล้ว +3

    මෙි හැම දෙයක්ම තම වාසි පතා නොව හදවතින්ම කතා කරන බව දැ⁣නෙනවා...🙏❤️

  • @malkiperera9476
    @malkiperera9476 4 ปีที่แล้ว +1

    Harima watina kriyadamayak obathumiya karanne .....bohoma pin obathumiyata........

  • @aseenahanefa4866
    @aseenahanefa4866 4 ปีที่แล้ว +1

    Thanks.Madam Desanawa Athtata Hari Sandosai Gotakma Watinawa

  • @mrkusom9335
    @mrkusom9335 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍ආසයි අහගෙන ඉන්න ගොඩක් වැදගත් ඔබතුමියගේ දේශනා 👍👍👍👍

  • @poornimaweerasekara2365
    @poornimaweerasekara2365 4 ปีที่แล้ว +7

    අමා මැඩම් මං හරිම ආසාවෙන් මේ දේශන අහන්නෙ ජීවිතේට ගන්න දේවලුත් බොහෝමයි මැඩම් මං තවම පොඩි ගැහැනු ලමෙක් මට මේ සමාජය ගැන හරිම කලකිරීමක් තියෙන්නෙ හැමතැනම වන්චාව අනියම් සබදතා අසහනකාරී මිනිස්සු (සියලුම දෙනා නෙවෙයි බහුතරය ) වාසියට ලන්වෙන දුකේදි ඈත්වෙන දයාවෙන් අත දුන්නත් අන්තිමට අපටම නරක නම.රැකියාවක උනත් පොඩි කෙනා තලා පෙලා වැඩ ගන්න.මං කාගැනවත් අහිතක් හිතන්නෙ නෑ හැම කෙනෙක්ම ආස්ස්‍රය කරනව.මං දකින දෙයක් කිසිම කෙනෙක් බොහෝ වේලාවට තමන්ට ලද දෙයින් සතුටු වෙන්නෙ නෑ තව කෙනෙක් පෙන්නල හරි ඔබට මෙතනට් එන්න බැරි උනානේ කියල හරි හිත රිද්දනව , නැතිනම් හිත් රිදව ගන්නව මට තේරෙන්නෙ නැහැ මැඩම් කියන්න මේ දේවල් මේ කරන සමාජ සත්කාරයට මැඩම්ට බොහෝම පින් බුදුසරණයි අමා මැඩම්.

  • @nayanadeepika8051
    @nayanadeepika8051 4 ปีที่แล้ว

    Jesu pihitai madam

  • @chandikasandaruwan164
    @chandikasandaruwan164 4 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි මැඩම. Obathumiya me karana මෙහෙවර gana.

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 4 ปีที่แล้ว +3

    I appreciate your lessons, specially maniacs & gracious ideas

  • @sujailangakoon471
    @sujailangakoon471 4 ปีที่แล้ว

    Madamge video serama beluwa.harima asai ahagena inna.apiwa danuwath karanawata godak sthuthie madamta.theruwan saranai.

  • @sudeshpriyankara7232
    @sudeshpriyankara7232 4 ปีที่แล้ว +1

    Harima lassanai.madam harima vadagath deshanayak

  • @priyangasamanmali8768
    @priyangasamanmali8768 3 ปีที่แล้ว

    Medam harima satutui harima asawen ahanne oba tumiyata budu saranai

  • @ishaniishani2801
    @ishaniishani2801 4 ปีที่แล้ว +1

    Godak watinawa oba thumiyage me desana.thawath lassana watina videos denna.oda thumiyata budusaranai❤️❤️😘😘

  • @chanakajayasinghe6149
    @chanakajayasinghe6149 4 ปีที่แล้ว +2

    I learned new things along with the examples explained. It is really worthwhile to have a self assessment on ourselves. Thanks indeed.

  • @asithaeranga2724
    @asithaeranga2724 4 ปีที่แล้ว +1

    Nice speach madom

  • @vajirakumara9501
    @vajirakumara9501 4 ปีที่แล้ว +7

    ඔන්න අදත් බලන්න කලින්ම like කලා..මං අදටත් දුක් වෙන්නේ මේ channel එක ඔබ තුමිය පටන් අරං අව්රුදු 2ක කාලයක් වෙනවා මෙච්චර කාලයක් මට හම්බ නොව්න එකට...එතරම් වැදගත් දෙවල් ඔබ තුමිය සමාජයට දෙනවා...ඔබ තුමියට ස්තුතියි ❤

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

  • @rameshpeiris6011
    @rameshpeiris6011 4 ปีที่แล้ว

    Miss kiyala dena dewal godak watinawa. Thankyou

  • @kanthigodakumbura5206
    @kanthigodakumbura5206 4 ปีที่แล้ว +3

    අමා මැඩම් ඔබට ස්තුතිය පලකරනවා ඔබතුමිය මුන ගැසෙන්න පුලුවන් විදිහක් දන්වන්න.

    • @a.g.lasanthalasantha16
      @a.g.lasanthalasantha16 4 ปีที่แล้ว

      Madam oyawa hamuwenna one. Katha karanna phone no eka denna puluwanda.

  • @nilusubhasinha2930
    @nilusubhasinha2930 4 ปีที่แล้ว +14

    මැඩම් අදත් කතා කලෙ හරි වට්න දෙයක්.

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 4 ปีที่แล้ว

    Great adewois thanks for you

  • @majialwis
    @majialwis 4 ปีที่แล้ว

    Thank you very much dear Madam

  • @yasilusithnuka5891
    @yasilusithnuka5891 4 ปีที่แล้ว +2

    මිස් හරි සන්යමයෙන් කතා කරන්නේ.හැම කෙනෙක්ටම හොද ගුරැවරියක්.

  • @roshanchaminda1049
    @roshanchaminda1049 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම ස්තූතියි

  • @anuadekarinayaka2022
    @anuadekarinayaka2022 4 ปีที่แล้ว

    මිස් බලන් ගියාම ලෝකේ හැමෝටම වගේ උම්මාදයද....? මිස් මන් ඔයාගේ වීඩියෝ බලනවා ඇත්තටම ගොඩක් වටිනවා 👍

  • @shanishani5181
    @shanishani5181 3 ปีที่แล้ว

    Congratulations. Me work Dubai. Me work finished after I look. More interesting. Thanks for you so much

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 4 ปีที่แล้ว +1

    Obathumiyata Uthum Dalada Samindu Pihitai!
    I listen to all ur videos. Thank you very much!

  • @nipunimapriyamanthi2120
    @nipunimapriyamanthi2120 4 ปีที่แล้ว +1

    Godak watinawa me deshana . Thanx you madam

  • @mariondilani348
    @mariondilani348 4 ปีที่แล้ว

    Thanks Madam 🌷🌷🌷🌷harima wedagath thorathuru God bless you Madam...🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @shashinimadawala2802
    @shashinimadawala2802 4 ปีที่แล้ว +1

    Athatama obathumiyage programs godak watinawa madam..godak pin me wage harawath dewal samajeta denawata..

    • @shashinimadawala2802
      @shashinimadawala2802 4 ปีที่แล้ว +1

      Thawa podi request ekak thiyanawa madam...podi lamai gana ada rate ahanna labenne aga kilipola yana dewal..e nisa lama manasa hasirena vidiha, demapiyan lamainta lan wenna ona vidiha podi kale edanma hamadema me vidihata lassanata pahadili karala denna madam.ape rate anagathe ta eka loku deyak wewi..obata godak pin

  • @thusharifernando8817
    @thusharifernando8817 4 ปีที่แล้ว +4

    මේ වීඩියෝවත් ඉතා උනන්දුවෙන් බැලුවා.නැවතත් මම පාසැල් යනවා වගේ හැඟීමක් දැනෙනවා.😄😄😄මගෙ නංගිත් ඇයගෙ පුතුන් දෙදෙනත් සැමියත් සමඟ ඔබ තුමියව මුණගැහෙන්න මීට දින දෙකකට කලින් ආවා.එයාල ඔබ තුමිය ගැන බොහොම ආදරෙන් කයා කලා.මට සතුටුයි,මොකද මම තමා ඔබ තුමියව එයාලට සම්බන්ද කරල දුන්නෙ.පුතා එක්ක ලස්සන පින්තූරෙකුත් අරන් තිබුණ.ඔබ තුමියග නිහතමානී කමට බොහොම ස්තූතියි!

    • @inokadesilva2232
      @inokadesilva2232 4 ปีที่แล้ว

      Ane matath madam wa meet wanana ona. Eha thawa ma bari una. Mata madam ge contact number eka thiyanawa nam denna. Pls oya ta pin sidda wai.

    • @thusharifernando8817
      @thusharifernando8817 4 ปีที่แล้ว +1

      @@inokadesilva2232 071 737 38 52

    • @inokadesilva2232
      @inokadesilva2232 4 ปีที่แล้ว +1

      @@thusharifernando8817 thank you very much...
      Mage number eka 0770359973 kamathi nam mata katha karanna.

    • @gayanbuddhika3035
      @gayanbuddhika3035 4 ปีที่แล้ว

      DAx,,,,

  • @kirishshanthi8561
    @kirishshanthi8561 4 ปีที่แล้ว +2

    Hello madam recently I’m watching your useful video thank you 🙏 so much madam. And I’m not in Sri Lanka 🇱🇰 now my time is 21:14 now I’m always in a very big stress but my happiness is only my husband and I’m not working since 2 years always I’m in my room and facing a lot of problems after I start watching your powerful videos I feel better more than before thank you 🙏 madam I’m waiting for your video thank you 🙏 god bless you madam

  • @jayaniperera3758
    @jayaniperera3758 4 ปีที่แล้ว

    excellent program keep it on

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 4 ปีที่แล้ว +1

    Ama mis oba koheda me venakan hitiye ,harima vatina adahas,harima adaraniiyai,ikmanin api vetha enna,mn davesata deka තුනක් obe katha ahanava,obata thruvan saranai

  • @priyangathushari1097
    @priyangathushari1097 4 ปีที่แล้ว +1

    Thanks madam. Aluth danumak laba gaththa.

  • @priyanwadasenanayaka350
    @priyanwadasenanayaka350 4 ปีที่แล้ว +1

    godaak watina desanayak madam mamath nithara me vidio balawa apita godak watina desana tamai oba tumiya ediripath karanee

  • @LOTUSSPA360
    @LOTUSSPA360 4 ปีที่แล้ว +1

    Madam ada harima ලස්සනයි e wagema watina kiyana dewal godak denumata ekathu kara gaththa sthuthi madamta budu saranai madam parissamin inna madam

  • @shanikamandathini9420
    @shanikamandathini9420 3 ปีที่แล้ว

    Jeewitheta godak watinawa obathumiyage me upades tika...hariyata bawanawak wage ,quarantine inne man lankawe newei UAE wala.. me dawas wala thiyena stress eka mata obathumiyage katahanda aheddith nathi wenawa e tharam prasannai...bohoma isthuthi hama upadeshayakatama....asai lankawata apu dawasakata obathumiyawa hamu wenna....obata dirgau pathanawa

  • @vikterathnayaka
    @vikterathnayaka 4 ปีที่แล้ว +3

    මැඩම් ඇත්තටම ඔබ තුමියට බොහොම ස්තුතියි. ඇත්ත තිත්තයි නමුත් මම ලැජ්ජා වෙන්නෙ නෑ. මේ ඇයට උදව් කරන්න පහසු ක්‍රමයක් කියන්න බොහොම පින් තෙරුවන් සරණයි

  • @nilukaalwis5963
    @nilukaalwis5963 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @tharukadilhani571
    @tharukadilhani571 4 ปีที่แล้ว +1

    Adat hoda watina matrukawk gena apa denuwat kala oba tumiyata ..nirogi suwayenm tawt meweni dema kirimta saktiya lebewa budusarani ❤️❤️

  • @s.ms.3671
    @s.ms.3671 4 ปีที่แล้ว +1

    Thanks God bless you 👌👌👍

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Bohoma sthuti oba karana me sewayata.!

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว

    Madam niyamai mewa gana hoda danumak laba denawata ape samajetaa...

  • @padminikumare8860
    @padminikumare8860 4 ปีที่แล้ว

    ඇත්තටම වැදගත් ඔබතුමිය ගේ මේ දේශනාවන්

  • @bhagyawickramaarachchi4283
    @bhagyawickramaarachchi4283 4 ปีที่แล้ว +2

    So much interested with all your episodes, Worth watching all of them ❤️

  • @sunithasriyani9025
    @sunithasriyani9025 4 ปีที่แล้ว +1

    Eththatama hodai me denuwath kirim oba thumita theruwan saranai

  • @madusankarathnapala3488
    @madusankarathnapala3488 4 ปีที่แล้ว

    Eththatama hoda wedasatahanak.digatama karagena yanna miss....

  • @inokashyamani1854
    @inokashyamani1854 4 ปีที่แล้ว

    ගොඩාක් වටින දේශනයක් බුදු සරණයි අමා මිස් 💓💓💓💓

  • @nadeekajayashanthi4599
    @nadeekajayashanthi4599 4 ปีที่แล้ว +1

    Mamai mahaththayi dennam balanwa godk watinwa thanks madam

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว

    Harima vatinava miss.math aseyi obathumiyage eganvimata.meniya Aya nam vadi thamayi Ada.sthuthi.

  • @menekajamila5788
    @menekajamila5788 4 ปีที่แล้ว +1

    Thank you Madam....your all videos I will watch... because from all can get good advice.