ඔබේ ආදර සම්බන්ධතාවලට හානි කරන සැකය ගැනයි අද අපි කතා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඔබේ ආදර සම්බන්ධතාවලට හානි කරන සැකය ගැනයි අද අපි කතා කරමු. එකතු වෙන්න සුපුරුදු පරිදි #SmartLady #කතාබහ සමඟ. මේ විසදුම් හොයන ඔබේ වේදිකාව #SmartLady #කතාබහ

ความคิดเห็น • 18

  • @ganagodagetharushathamikag9850
    @ganagodagetharushathamikag9850 3 ปีที่แล้ว +6

    සෑකය නිසා මමත් ගෝඞාක් රන්ඞූ වෙනවා. සැකය නැති කර ගන්නෙ කෝහෝමද 🥺

  • @keshanvindika9598
    @keshanvindika9598 3 ปีที่แล้ว +4

    Me nisa math randu wenawa kohomada me sake nathi karanne

  • @isurimaduwanthi3627
    @isurimaduwanthi3627 3 ปีที่แล้ว +5

    aththamai saka krnva kynne maha moda vedak

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว

    Thank you for the advice ❤❤

  • @fathimamizna2797
    @fathimamizna2797 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sudarshiperera6753
    @sudarshiperera6753 ปีที่แล้ว

    Mekata beheth ganna hodama thenak thiyanawada .plz help me

  • @Artfryygff
    @Artfryygff 2 ปีที่แล้ว

    මගේ මහත්තයා වැරදී කර කර මාව සැක කරනවා.මං ගෙදරට ම වෙලා ඉන්නෙ.මට ගෑනු යාවෙක් වත් නැහැ. මහත්තයා සැක කරලා රණ්ඩු වෙනවා එ නිසා. එයා ගෙ වැරදී ගොඩක් අහුවෙලාත් එයා එයාගෙ වැරදී හදාගන්නවා වෙනුවට මාව සැක කර කර මගෙ මනස අවුල් කරනවා.මං මොකක්ද කරන්නේ???

    • @adithagamage4683
      @adithagamage4683 ปีที่แล้ว

      මටත් ඕක තමයි වෙලා තියෙන්නෙ .

    • @Artfryygff
      @Artfryygff ปีที่แล้ว

      @@adithagamage4683 duk wenna epa..me jiwath wela inna tika kale iwasamu...oyaa karume gewalama iwara karamu

    • @adithagamage4683
      @adithagamage4683 ปีที่แล้ว

      @@Artfryygff ane manda me widiyata giyoth mama manasika ledek weyi kiyala bayayi

    • @Artfryygff
      @Artfryygff ปีที่แล้ว

      @@adithagamage4683 eka prashnayak iwara weddi thawa ekak enawa neda...matath hithenawa ehema.eth oya duk wenna epa.welimada saddasila sawamin wahanae hodata pehediliwa darme desana karanawa.ahala balanna sitha niwenawa.

    • @Artfryygff
      @Artfryygff ปีที่แล้ว

      @@adithagamage4683 mahameuna asapuwe loku swamin wahansege darma desanath ahanna.oyage hithata senasimak denei..

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 3 ปีที่แล้ว

  • @aroshrandika5072
    @aroshrandika5072 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @aroshrandika5072
    @aroshrandika5072 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️