සිරුරට නෙමෙයි හදවතට ආදරේ කරන්න Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 342

  • @dilhaniweerasina5920
    @dilhaniweerasina5920 4 ปีที่แล้ว +45

    කාගේ හෝ ජීවිතයක් බෙිරා ගැනිමට ඔබතුමිය ගන්නා උත්සාහයට බොහෝම ස්තුතිය.තෙරුවන් සරනයි ඔබතුමියට.

  • @chandrasamarasinghe157
    @chandrasamarasinghe157 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමියගේ දැනුවත් කිරීමට .....ආදරණීය දැනුවත් කිරීම් .......❤❤

  • @thusharifernando8817
    @thusharifernando8817 4 ปีที่แล้ว +9

    TH-cam channel එකේ ජීවිතයට දැනුම ලැබෙන vedio සොයා යන මා හට අහම්බෙන් හමුවුන ඔබ තුමියගෙ සියලුම vedios මම බලනවා.ඔබ තුමිය මටනම් විශ්ව විද්යාලයක්.ස්තූතියි.

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว

      මාවත් සබ් කරලා උදව්වක් දෙන්න

  • @JanakaJanaka-ui1xb
    @JanakaJanaka-ui1xb ปีที่แล้ว

    Mama hari ආසාවෙන් බලනවා oba thumiyata godak pin

  • @anuhassiriwardana8705
    @anuhassiriwardana8705 4 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් මැඩම් ඔයාගෙ දේශන.මම ඉන්නෙ පිටරට ඔබේ වීඩියෝ නිතරම බලනවා.තෙරුවන් සරණයි මැඩම්

  • @WasanthaKumara
    @WasanthaKumara 4 ปีที่แล้ว +5

    ජීවිතයට සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව කොච්චර වටිනවද ජීවිතය තේරුම් අරගෙන ජිවත් වෙන්න. ඒ දැනුම හැමෝටම ලැබෙනවානම් සමාජය මීට වඩා වෙනස් වෙනවා.
    ඔබගේ ඒ උත්සාහයට බොහොම ස්තුතියි මඩම්. දිගටම කරගෙන යන්න. 💐

  • @peliagodadayananda6133
    @peliagodadayananda6133 4 ปีที่แล้ว +3

    බොහොම වටිනා කරැණු වලින් සමාජය සුවපත් කිරීම පිළිබදව ගෞරවණීය ස්තුතිය.හැකිනම් කරැණාකර දුරකථන අංකය ලබාදෙන්න.තෙරැවන් සරඞංණයි 👏

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +3

    මම හිතනවා මේ පනිවිඩය සියලු දෙනාගෙම අවදානය යොමු වේවා කියල අද කාලෙනම් දරුවො නොමග යවන්නෙ ගොඩක් අම්මලාගෙ මාන්නය උඩගුකම නිසා දරුවන්ට බත් ටික කවන්නෙ පෝන් එක අතට දීල madamge වීඩියෝ එකක් එනකම් බලාගන ඉන්නෙ හරිම ආදර්සයක් තියනව ලොකු කුඩා හැමෝටම ඔබ තුමියට ජේසු පිහිටයි

  • @slmention1842
    @slmention1842 4 ปีที่แล้ว +1

    මේ වගෙ පැහැදිලි දේශන ජනතාවට අවබෝද කරනවට. මිස්ට ගොඩක් පින්... දිර්ගායු වේවා මිස්ට... තුනුරුවන්ගෙ සරණයි❤

  • @pujeniranjith4884
    @pujeniranjith4884 4 ปีที่แล้ว

    මැඩම්....හරිම සතුටින් එදා වගේම අදත් ඔබගෙ මේ දේශන වලට ඇහුන්කන් දෙන්නෙ.....
    අපි තනිවෙලා හුදෙකලා වෙලා ඉද්දි අපේ කදවුරට ඇවිත් අපේ මනස හදල අපට ශක්තියක් උනා....බුදු සරණයි ඔබ තුමියට.

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +9

    ස්තුතියි මැඩම්.හරිම වැදගත් ඔබේ දේශන මන් හැමදාම අහනවා.මං ඉන්නෙත් පිටරටක.

  • @이수회-q2s
    @이수회-q2s 4 ปีที่แล้ว +3

    ඔබතුමිය මේ කෙටි කතාබහක් කලාට ඔබතුමියගෙන් ඉගෙන ගන්න ආකල්ප වල වෙනසක් කරන්න පුළුවන්.. ඒ වගේම ඔබේ සාහිත්‍ය උපහැරණ ඉතාම හරවත්. ඡීවිතේට යහපත් දෙයක් එකතු කීරීමට හුස්ම අත්හරින පුද්ගලයෙකුට ඡීවිතය දීම මිල කල නොහැකි සේවාවක්. ඇත්තටම ඔබේ මේ සද්කාර්යයට ස්තුතියි..🙏

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว

      30 මගෙන් මාවත් Subscribe කරන් යන්න යාළුවේ

    • @dilanipathiranage3171
      @dilanipathiranage3171 4 ปีที่แล้ว

      aththatams madem hari wadegath tharuns lamaynte

  • @chandrasamarasinghe157
    @chandrasamarasinghe157 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤❤ වටිනා අදහස ක්

  • @tilakagardy7137
    @tilakagardy7137 3 ปีที่แล้ว

    godak wateinawa obatumeiyata ma waga awawada tarata danaaka gana hadanna hodai godak watenawa adambarai bs

  • @anuraranasinghe5854
    @anuraranasinghe5854 4 ปีที่แล้ว

    Godak pin madam. Mama hamawelawema pin denawa obege maniyanth. Mokada apita mewada ahanna labune obawa melowata obage AMMA nisawen. Godak godak pin.. sthuthi kiyanawada watana wachane pin

  • @rohan9042
    @rohan9042 4 ปีที่แล้ว +2

    බොහෝම වටිනා දේශනයක්..ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි .සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් මෙවන් වට්න දෑ ලබාදීම වෙනුවෙන් ❤❤❤❤🙏

  • @lulunelum3192
    @lulunelum3192 4 ปีที่แล้ว

    ගොඩාක් පිං මැඩම් තෙරුවන් සරණින් හැමදාමත් නිරෝගිව ඉන්න ලැබේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว

    Watina desanawak api hamotama, obata godak sthui mis mewage widio ekakin hari samajayata hoda paniwidayak laba denawata, teruwan saranai

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 4 ปีที่แล้ว +1

    මැඩම් oyaa හදවතට දැනෙන්නට කතා කරනවා..හිත ගොඩක් රිදුන මොහොතක හිත හදාගන්න mata ඔබගේ වචන උදව් කළා....ඔබට ස්තුතියි God bless u .....

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 ปีที่แล้ว +11

    ඇත්ත මැඩම් මේ මාද්දිය තමයි ගොඩක් අපරාද වෙලට වගකියන්න ඕනා.(සමහර මද්දියන්)කරපු හැටි කරගන්න හැටි රසවත් විදිටට ලෝකයාට දෙනවා දැන් නම් නිව්ස් බලන්න පවා එපා වෙලා තියෙන්නෙ.ඔබ තුමියට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว

      මාවත් සබ් කරලා උදව්වක් දෙන්න

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් ගොඩාක් වටිනවා මැඩම් 👍👍 බුදු සරණයි

  • @ruthruth5894
    @ruthruth5894 4 ปีที่แล้ว +1

    තව තවත් මේ වැනි වටිනා දේවල් වලින් අපිට කතා කරන්න ..බොහොම ස්තූති ..මම මේ වැඩසටහන් වලට බොහොම කැමති .බොහොම අගය කරනවා

  • @korenuka2277
    @korenuka2277 4 ปีที่แล้ว

    මැඩම්ගෙ.වැඩ.සටහන්
    මන්.බලනවා..ඔබ.තුම්යට
    ගොඩාක් ඉස්තුතියි
    තෙරැවන් සරණයි

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +4

    ඔබගේ වැඩසටහන් හැමදාම බලනව සයුරෙන් එතෙර සිටින අපගේ සිත ඔබ කොයිතරම් තාත්තිකව තේරුම් අරගෙනද නමුත් ඒ මුදලින් සුරසැප විදින දේශපාලකයින් බොම්බ ලෙස සලකා පහලට දාල සිටියදි ඔබ අපිව සුවත් කිරිමට ගන්න උත්සාහය ගොඩක් පිං බුදුසරණයි

  • @nilakshiabeysekara6140
    @nilakshiabeysekara6140 4 ปีที่แล้ว +2

    මෙහෙම දේශනා අහන්න හිතෙන එකම ලොකු දෙයක් .....බොහොම ස්තුතියි මැඩම් ...,,,

    • @palingumanike2339
      @palingumanike2339 4 ปีที่แล้ว

      ඔබගෙ දෙසනා අපිඉතා අගෙකොට සලකනවාමෙකියන දෙඉතා වැද
      සවුන්දර ඉතාවැදගත් දෙවල් ඔබගෙකරැනු ගැන අපිචැනගත යුතුමයි අපි ජාතියන්තර සිටිනඅයට
      ඉතාම වැදගත් ඔබතුමිටබුදුසරනයි

  • @shashinidilhani5196
    @shashinidilhani5196 4 ปีที่แล้ว +1

    Obata godak pin.kenekge jivithayak bera ganna uthsaha karanka obata dirgayusha labewa.

  • @nuwandananjaya8312
    @nuwandananjaya8312 3 ปีที่แล้ว

    Godak watina video ekak thank u madam

  • @seedevijayamali1806
    @seedevijayamali1806 4 ปีที่แล้ว +2

    තව තව වීඩියෝ දාන්න මිස්.ගොඩක් ලොකු සැනසීමක්..ඔබ වැනි කෙනෙක් මුණගැසීමම ඉතා වාසනාවක්..ජීවිතේට ඕනම කෙනෙක් ඕනම වෙලාවක ලැබුනු එකම අවස්ථාව .ඔබට හුගාක් පිං..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    මිස් ඇත්තටම ඇත්ත ඔබතුමිය ගේ කාලය අප වෙනුවෙන් වැය කිරීම බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරණයි

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว

    Samajayata loku panividayak dena obathumiyata..pin..a wagama isthutie.godak denuma maga jevithatath laba gaththa.theruwan saranae.❤

  • @priyangathushari1097
    @priyangathushari1097 4 ปีที่แล้ว +1

    Gahanu apita obathumiyage katha dahiryak. Thanks madam. Oyage kata hada harima lassanai.

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +2

    ජීවිත බේරාගැනීම සඳහා ගෙන apu මෙම viedo එක ගොඩාක් ආදර්ශමත් ඔබ thumiyata තෙරුවන් සරණයි

  • @inokaino8506
    @inokaino8506 4 ปีที่แล้ว

    Oba Thumiyata hama kenata ma ADARAYEN a matha neh.. Mata e kata hada a athi.. Asaei ahanna.. Hareema karunikaei... AWA wada.. Upades dena vidiha.... Shakthiya labewa obata.. Deergausha.. 💖💖🌹🌹🙏🌹🌹

  • @chefashoka2121
    @chefashoka2121 4 ปีที่แล้ว

    Harima watina pahadili kireemak... Madam.. Gihi jeewite kalakiri pavidi weemata sithak athi weema. Manasika rogayakda?

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    Oba තුමිය kiyana දේවල් jivithayak rakaganna ගොඩක් හේතු pahada දෙනවා ..මටත් ජීවිතය epawela මැරෙන්න hithuna wara ananthai...hama දෙයක්ම dala...man විදේශ gathauna...dan..au..7man විදේශye inne...madam..matat..ගොඩක් කාරුණික ආදරණීය හදවතක් හමුවුණා ..habai...pon eken විතරයි හමුවුණේ ...thawamath eya math ekka innnawa...hamadeyakma තේරුම් කරලා දෙනවා mata mage ජීවිතය වටිනාකම කියලා dunna...mata pudumath හිතුණා ...e wage hadawath me loke inna eka gena..habai eya mata wada..ගොඩක් වයසින් අඩුයි ..au..11balai...eya mata ගොඩක් ආදරෙයි මමත් ආදරෙයි ..mage කිසිම දෙයක් eyata prasnayak නොවෙයි ..anee..madam..man මොනවාද කරන්නේ කියන්න ..mata...eyawa...athharinna be...me de කියන්න කෙනෙක් ne e නිසයි obathumiyat කියන්නේ ..pls...man කරන්නේ වරදක් da..

  • @shashinidilhani5196
    @shashinidilhani5196 4 ปีที่แล้ว +3

    Theruwan saranai madam.ahamben dakinna Labune.palaweni dawase idala godak asawen ahanawa.mata katha karanka one madamta.kohomada.shuthiyi.

  • @danukaprasanna1372
    @danukaprasanna1372 2 ปีที่แล้ว

    Aththatama miss maka etha hoda wadasatahanak

  • @singappuligepushparohini3514
    @singappuligepushparohini3514 4 ปีที่แล้ว

    Madam mama oyagay hema deshanayakma balanawa.merenna hithena duka daraganna beri hema mohothema man phone aka aran deshanayak ahanawa.magay job akath nethi una corona hinda.a job aka man hoya gaththay mata jiwithay epama wela nisa kaalaya weya karaganna.den akath ne.medam ta godak pin.hadawathin adaray karapu aya rawataddi aka maranayata wada darunui.

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว

    Oba thumiyage ...danuma...Saha hageem gana harima adambarai .....keep it up! Oba thumiyata theruwan saranai!🙏

  • @이수회-q2s
    @이수회-q2s 4 ปีที่แล้ว +7

    ඔබතුමිය ලංකාවට ඉතාම වටිනා කෙනෙක්..ඔබේ දෙමාපියන් පවා ස්තුතියි ඔබ වගේ වටිනා කෙනෙක් අපිට දයාද කරාට...🙏

  • @chutisudu4815
    @chutisudu4815 4 ปีที่แล้ว

    Piriyama kamaathi gahaniyak wena eka gana miss video ekak kara tiyenawa neda miss. E video eka depaththatamaa watinawa neda. Gahaaniyaa kamathi piimiyek wena ekaa gaanath sampurna video ekak karannakooooo miss.
    Missge upadesha video godak watinawa. Hodata therum ganna puluwan . Godak thaknx miss. දීර්ඝායුෂ වේවා ඔබට

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් pin medewal samajyata තේරුම් kara දෙනවට බුදු සරණයි

  • @buddhikarathnayake6113
    @buddhikarathnayake6113 4 ปีที่แล้ว

    Madam mama obata godak garu karanawa.. Oba tumiya Hitana patana vidihata Tama mama kamati Mata obatumiyaga Naamba aka labaganna kohomada. Mata udau karanna.....

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว

    Obathumiyage wadasatahan.Thulin ugathuthu bohodeatha.durakalpana nokara lagabalimen athiwane awadanam
    Budusaranai

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว

    ඔබ තුමියගේ සේවයට ගොඩක් ස්තුතියි

  • @priyanthadissanayake8652
    @priyanthadissanayake8652 4 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ උත්සාහ සාර්ථකත්වය තේරුවණ් සරණේ බලය ලැබේවා! @🙏🙏🙏🙏🙏🙏

  • @katakya3947
    @katakya3947 4 ปีที่แล้ว

    Medan pasal daruwan ta oya wage weda satahan karanna puluwan nam godak watenawa oba tumiyata teruwan saranaii dergausa labewa

  • @indaranivithanage743
    @indaranivithanage743 3 ปีที่แล้ว

    Thenki medsm mama hemadama ahanawa nirogi wewa

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว

    Godak min madam ...තෙරුවන් සරණයි ...

  • @nadeeshasenanayake6696
    @nadeeshasenanayake6696 4 ปีที่แล้ว +1

    Ane madam video eka ගොඩක් හොඳයි.ජීවිතේට ඉගෙන ගන්න දෙයක් තියෙනවා .ගොඩක් ස්තුති ..💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @surangikumari3389
    @surangikumari3389 4 ปีที่แล้ว

    Mis hama manussayatama duka sathuta epaweem thiyenawa.ewa dara ganna hamotama ba.misge me pahadili kireem hamotama balanna puluwan nam godak watinawa.sthuthu mis

  • @sdrecipes241
    @sdrecipes241 4 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම ස්තූතියි හැකියාවක් ඇත්නම් ආකර්ෂණ නීතිය නීතිය ගැන අපට කියා දෙන්න

  • @himalimadhushani4850
    @himalimadhushani4850 2 ปีที่แล้ว

    තෙරෑවන් සරණයි මැඩම්

  • @mihiriamarasekara9421
    @mihiriamarasekara9421 4 ปีที่แล้ว

    Oba thumiya wage kanthawak lankawata sampathak.oba thumiyage hama kathawak hadawathata hodinma danenawa.budu saranai

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +2

    සුබ දවසක් මිස්. හරිම අසාවෙන් මම මිස්ගේ විඩියෝස් අහන්නේ. අනේ ප්ලීස් විෂාදය ගැන දැන ගන්න ඕනි අපිට ඒ ගැන වීඩියෝවක් කරන්නකෝ. මම හිතනවා ඊලග වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරයි කියලා.

  • @aahmayou632
    @aahmayou632 4 ปีที่แล้ว +1

    Samajaya hoda margayata ganna obathumiya ganna uthsahayata godak pin madam...

  • @LakshmiLakshmi-fk4jb
    @LakshmiLakshmi-fk4jb 4 ปีที่แล้ว

    ඒක හරි ඔබතුමිය උපදේශ ගොඩක් වටිනවා .මමත් ආදරය කරන කෙනක් මම එයාගේ ලස්සනය හොයා ගියේ නැහැ .මම අද ගොඩක් සතුටින් ඉන්නවා ..ඔබතුමියට බුදු සරනයි

  • @pramukash1735
    @pramukash1735 4 ปีที่แล้ว

    ඔබතුමියගෙ දේශන බොහොම පැහැදිලියි.අහන් ඉන්න ආසයි.මේ කරන සමාජ සත්කාරයට ඔබතුමියට ගොඩක් පිං.මට ඔබතුමියව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන්ද?

  • @හොදවැඩගායිස්
    @හොදවැඩගායිස් 4 ปีที่แล้ว

    ගොඩක් හොද උත්සාහයක්.
    ඇත්තටම රටට ආදර්ශයක් දෙන
    සුපිරි කාන්තාවක්..

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t 3 ปีที่แล้ว

    Budusaranai medam ♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +1

    Harima wedagath hodin eka thanks for sharing your video

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 ปีที่แล้ว

    Thanks mis habai deshpalana mada gohoruwata watanna epa misa i love you so much

  • @nilukapriyangani9951
    @nilukapriyangani9951 2 ปีที่แล้ว

    Mamaht oba tumiyage desana ahanava godak vatinava.ahttatama.mamaht godak utsaha kara marenna .mage mahattaya nisa .ananta varayak utsaha kara madam.aniyam sabadata nisa.mata eka daranna ba.

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 4 ปีที่แล้ว +1

    Oba thumiyage deshana ada samajayta jarima vadagath ,godak ping.👍❤️🇱🇰

  • @bhbh2086
    @bhbh2086 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි obathumiyata

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 4 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට..🙏👌🌹

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ..oba thumiyata

  • @annyaathauda2136
    @annyaathauda2136 4 ปีที่แล้ว

    Man harima kamati oba දරණ මත valata

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +1

    harima dukai badem gana nm madam

  • @raweenasubhashi1579
    @raweenasubhashi1579 4 ปีที่แล้ว

    oba tumiyata nirogi suwayama labeywa kanday weronika

  • @chethanisamarakoon7105
    @chethanisamarakoon7105 3 ปีที่แล้ว +1

    හිත නිවන භාවනාවක් ඔබතුමිය. ❤️

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 ปีที่แล้ว +1

    Dr ta puluvan num idiri video vala dee pasal premaya nisa athi vana prashna ava yen nava yovun parampawa miden ney kohomada?

  • @lasanthawijewickrama5164
    @lasanthawijewickrama5164 4 ปีที่แล้ว

    Oba thumiya sambanda kera ganne kohomada

  • @vajiranimanjula9114
    @vajiranimanjula9114 4 ปีที่แล้ว

    Oba thumiya my samajayata,apta dana upadas valata godak godak pin

  • @SS-oc5er
    @SS-oc5er 4 ปีที่แล้ว

    Godak watinawa budu saranayi obata

  • @1986Lakshi
    @1986Lakshi 4 ปีที่แล้ว

    Madam Oya nam hadawathtama katha karanwa.......harima asai ahanna.....digtama api mey gaman Yamu madam ❤️❤️❤️

  • @Kuma-qv8is
    @Kuma-qv8is 4 ปีที่แล้ว

    Godk sthututhi madm mama hari asai madmge katha ahanna

  • @shyamapiyanthi8894
    @shyamapiyanthi8894 4 ปีที่แล้ว +2

    මැඩම් මම ඔබගේ හැම විඩියෝ එකක්ම බලනවා හරිම හරවත් ස්තුතියි!!!

  • @sandhyak.g.5869
    @sandhyak.g.5869 4 ปีที่แล้ว

    Thanks for promoting positive thinking. Great works. 100% agree with your thoughts. Theruwan saranai.

  • @nalinigamage7777
    @nalinigamage7777 4 ปีที่แล้ว

    Sith suwapath karana uthsahayata oba thumiyata bohoma pin.

  • @maligabalasooriya5210
    @maligabalasooriya5210 4 ปีที่แล้ว +1

    obatumiyawa kata kala haki welawak ho hamuwiyahaki vidiyak dana ganimata hakida?

  • @shashinimadawala2802
    @shashinimadawala2802 4 ปีที่แล้ว

    Very valuable words madam....I think it will be very helpful to change our life in a good way...

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කතාවක්... දීර්ඝායු ඔබට....

  • @bandararuwan7675
    @bandararuwan7675 4 ปีที่แล้ว +4

    ඔබ තුමියට පින්........ මෙවැනි සමාජ කතිකාවට....

  • @razeenmohideen6114
    @razeenmohideen6114 3 ปีที่แล้ว +1

    You are the one of Very very Best Motivatior Madam - From Razeen Mohideen

  • @kushanikalankathilaka4920
    @kushanikalankathilaka4920 4 ปีที่แล้ว

    Madam, please explain about NPD /Narcissistic personality disorder. How to identify it.how live with them ...

  • @priyanganiedirisinghe2136
    @priyanganiedirisinghe2136 4 ปีที่แล้ว

    owu madam me wage dewal walata bena bena news balapu kenek mama. Aththatama me dewal penwana eken thawath e manasikathwaye inna kenek e deta pelambenawa. Madamge me videos mama dekke langakadi. Aththatama harima watinawa me de madam.

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි අපෙ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා මැඩම් ඔබගේ දේශනා වලින්. තෙරුවන් සරණයි ඔබට.

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමියට 🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sararhkumar4425
    @sararhkumar4425 4 ปีที่แล้ว

    ඔබ අප දේශීය ට බිහිවූ මැණිය්ක් 🙏🙏🙏🙏🙏🙏❤❤

  • @nilanthideepakumarinilanth2949
    @nilanthideepakumarinilanth2949 4 ปีที่แล้ว +1

    Hama video akakma balanawa tahanks oba tumiyata

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 4 ปีที่แล้ว +1

    Obathumiya ithaamath usas adahas athi Kaanthaawak.!
    Theruwan Saranai!

  • @nuwanchamara1532
    @nuwanchamara1532 4 ปีที่แล้ว

    ඉදිරියට යන්න සුබ පතනවා.b.s

  • @anomapriyadarshani8732
    @anomapriyadarshani8732 4 ปีที่แล้ว

    ස්තුතියි මැඩමි

  • @viharakaluthanthri8298
    @viharakaluthanthri8298 4 ปีที่แล้ว +2

    සියදිවි නසා ගන්න ට්‍රයි කරපු හරි කරන්න ඕනි හරි කියල මා එක්ක කියන ඕනිම කෙනෙක්ට මං කියන්නේ මේ දේ..' ඒක පවක්..එහෙම කලාම හැකරැල්ලෙක් වෙලා ඉපදෙනවා.ගෙදරම අය උනත් දැක්ක තැන කොස්සෙන් තල්ලු කරයි.ඊට වඩා හොඳයි නේද මේ ලැබුන ජීවිතෙ ඉවර වෙනකන් ඉන්න එක' (මට අප්පිරියම සතා හැකරෙල්ලා.ඒ කෙනා අකමැති සතෙක් ඉන්නව නම් ඒ ගැනත් මතක් කරනවා)මැඩම් ගේ කතාව ඇහුවම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.හැබැයි මං මේ කියන දේත් එහෙම කෙනෙක්ට කොහොම බලපානවද කියන දේ ගැන මැඩම් ගේ අදහස දැන ගන්න කැමති. හැම වෙලේම එහෙම කියන අයව මනෝ උපදේශන වලට යොමු වෙන්න කියල කිව්වත් ඒක කරන්නෙ නෑ. ඉතිං හිතවතියක් හැටියට එහෙම අයට මට කියන්න පුළුවන් උනේ ඒ දේ විතරයි මෙච්චර කාලෙකට...
    ප.ලි. කිහිප දෙනෙක්ම කියල තියෙනවා දැන් නම් මැරෙන්න හිතුනත් හැකරැල්ලොන්ව මැවිල පේනවා විහෝ..වෙන සතෙක් හිටියෙම නැද්ද කියන්න කියලා...🤗😂😊

  • @piyuminisansala3762
    @piyuminisansala3762 4 ปีที่แล้ว +1

    Ane mis wishadhaya gana karanna ...man oyage hama video ekama balanawa...manat godaaaaaaak මානසික aatatiyen inne..behetut gannawa...kalekata mata dara gannama ba...marennama hitenawa ..ane manda ...mata terenna mis...

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      Deviyane oyata ae tharam jivithe aepa welada,,

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 4 ปีที่แล้ว

      Oya vtarak newei... maath thawama beheth gannawa...
      Wadiya aa gana hithanna epaa.. wenas vdyara gvthaya vidinna... Hoda yaaluwek hoya ganna...
      Oyaata aa wage sithuwili ena kota oyage hoda yaaluwaata kyanna... athakota ayaa oyaage hitha wenas karae....
      Oyaata kathakaranna kawruwathma nattan mata katha karanna...

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      @@salindasandaruwan1872 man manasika ledek,aeya mawa dala giya man thani una

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 4 ปีที่แล้ว

      @@ireshathanul.budusaranai6166 එයා ඔයා දාල ගියාට ඔයා තනිවෙලා නෑ.... මොකද ඔයාට ඔයා ඉන්නවා...

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 4 ปีที่แล้ว

    Madam program godak tiyanawa.. serama Dan mix wela aga Mula hoyaganna be.. ? Ape mewa ekakwath atharinnatuwa ahanna oni...

  • @harshikpraboda3540
    @harshikpraboda3540 4 ปีที่แล้ว

    Madamge desana mama hamadama Mata nidahasa hambuna welawata ahanawa

  • @u.s.llanki5805
    @u.s.llanki5805 4 ปีที่แล้ว

    Mam aththatama deshapalanaya wedika kathikawath dihama balannako.hari asobanai.ethana kisima pakilimak nathiwa manussaya athara wairaya wapurawanawa.me dewal dakkama hari sanwegayak dukak kalakirimak ati wenawa.minissu pirihila godak

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    Bohoma sthuti miss teruwan saranai ❤❤