පිරිමි හොයන්නෙම හොඳ අතීතයක් ඇති ගැහැණු | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ලංකාවෙ පිරිමි පව් කියල කියපු කතාවේ සම්පූර්ණ දේශණය ඉල්ලපු අයට..
    මගේ කතා වල අඩුපාඩු සහ ඔබේ අදහස් දක්වන්න.
    ~ අමා ~

ความคิดเห็น • 835

  • @wayabachanal6389
    @wayabachanal6389 4 ปีที่แล้ว +38

    මැඩම් මම යුද හමුද සෙබලෙක් .මම ඔබ තුමියගෙ ගොඩක් දේසන බලනව.මට මගෙ ඇස්වලට කදුලු ආපු වෙලාවල් එමටයි ඒ වැඩසටහන් බලද්දි.අද මගෙ පවුල් ජිවිතේ ගොඩක් අසරන වෙල ඉන්නෙ ඒ මගෙ බිරිදගෙයි අම්මගෙයි ප්‍රස්න නිස. මම කදවුරෙ යිද්දි අනිත් අයට හොරෙන් අඩලත් තියෙනව මැඩම්. ඔබ තුමිය මට කොහේදි හරි වෙඩසටහනකින් හරි මුන ගැසුනොත් කකුල් දෙක අල්ලලා වදිනව මැඩම්. ඒ අද මම හිත හදාගෙන රටදැය වෙනුවෙන් සේවය කරන්නේ ඔබ තුමිය නිසයි මැඩම්..

    • @jayalanka9096
      @jayalanka9096 4 ปีที่แล้ว

      Mama me wedasatahana belywe deweni sereta.oyage wifetath me weda satahan ahannavkiyanna.a wagema darma deshana walata ahanna..

    • @sriyananayakkara3460
      @sriyananayakkara3460 4 ปีที่แล้ว

      ලින්ඩ්සේ බාලිකාවන්ට දීපු දේශනාව ඉතා අනර්ඝයි මැඩම්, මාත් කියන්නෙ තමන්ගෙ දරුවන්ව නතර කරන්න එපා කොහේවත්ම, මමත් නතරවෙලා හිටිය ඉස්කෝලෙ යන කාලෙ, අඩුම ගානෙ මට පාඩම් කරන්න ලයිට් දාන්න දුන්නෙ නැහැ , current බිල වැඩිවෙනව කියල , භූමිතෙල් කුප්පියක එලියෙන් තමයි පාඩම් කලේ, පිලුනු කෑම තමයි දුන්නෙ , කොච්චර අපහසු කම් තිබුනත් තමන්ගෙ දරුවන්ව තමන් ලගම තියා ගන්න , එතකොට තමයි දෙමව්පියන් හා දරුවන් අතර බැදීම් ඇති වෙන්නෙ, එතකොට දරුවන්ට තේරෙනව දෙමව්පියන් විදින දුක.....මෙවැනි දේශන ලංකාව පුරාවටම ලබා දෙන්න කියල ඔබ තුමියගෙන් ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි ...

    • @shakeelameyer1964
      @shakeelameyer1964 4 ปีที่แล้ว

      Don't worry may god bless you

  • @lashiperera540
    @lashiperera540 4 ปีที่แล้ว +6

    මැඩම් මගේ මහත්තයා නැති උනේ මට අවුරුදු 28 දෙන් අවුරුදු 6 වෙනවා දැනට මන් විදේශ ගත වෙලා ඉන්නේ. අදටත් මගේ මහත්තයා ගෙ අම්මාව බලා ගන්නේ මන් එයා මට මගේ අම්මා වගේමයි. අම්මත් මට ගොඩක් ආදරෙයි. මැඩම්ගේ හැම දේශනයක් ම මම අහනවා විවේකය තියෙන හැම විටම ඔබ තුමියට තවත් සමාජයට වැඩ දායි දේශන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ydilruk
    @ydilruk 4 ปีที่แล้ว +41

    ඔබතුමියගේ කථාවේ සමබරතාවය තමයි මේ ජනප්‍රියත්වයට හේතුව. අනික බය නැතිව මේ දෙපාර්ශවයේම හැටි කියන නිසා බොහෝදෙනෙක් තුල තියෙන අනාවුබෝධ වලින් මිදෙන්න ඒකට පිටිවහලක් වෙනවා. මට ගොඩාක් සංශෝසයි. මම කිසිම කෙනෙක් ඉල්ලන විදියට වෙනස් නොවී හිටියේ මේ මගේ ස්වභාවය, මේක වෙනස් කරන්න හදන්න එපා කියලා. ඒ කාරණය නිසා බොහෝ තැන් අතහැර යන්න මට සිදුවුණා. නමුත් මම හැමදෙයක්ම කලේ සතුටින් ඉන්න. දුකට පත්කරන අයගෙන් ඈත්වීම, නිහඬබව මගේ උපක්‍රමය බවට පත් කරගත්තා. ඒ අර දුකට පත් කරන්න උප්ත්සාහ කරපු අය ඉදිරියේදි පමණයි. නමුත් අනෙක් අය ඉදිරියේ බොහොම සක්‍රීයව, උද්‍යෝගයෙන්, සතුටින් කථාබහ කරලා හිටියා. ඔබතුමියගේ වීඩියෝ කිහිපයක් බලද්දී මට තේරුණා මම කළ බොහෝදේ නිවැරදියි. ඒ වගේම ස්වභාවිකයි කියලා. ඔබතුමිය මේ පිරෙව්වූ බොහෝ කාළයක් ලාංකික සමාජයේ තිබුණු රික්තකයක්.

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 3 ปีที่แล้ว +5

    ඔබතුමියගේ දේශන වලට ඇබ්බැහි වීම ම පිනක්..ස්තූතියි❤

  • @hasithakosala6
    @hasithakosala6 4 ปีที่แล้ว +4

    සමාජ ගුණදහම් පිරිහෙන කාලෙක පුතා අම්මා අඳුනන්නෙ නැති දුව තාත්තා අඳුනන්නෙ නැති සැමියා බිරිය අඳුනන්නෙ නැති කාලේක සමාජ දූෂණ ක්‍රියා උග්‍ර වෙන කාලෙක ඔබතුමිය සාමාජෙට දෙන ඔවදන් ආදර්ශ ඉතා ප්‍රසංසනීයයි. ඒක ගොඩාක් අගය කරනවා හැමදාමත් අලුත් පණිවිඩයක් අරන් එනවා සුභ පතනවා හැමදාමත් ගුණදම් පිරුණු යහපත් පරපුරක් තනන්න 🙏🙏🙏🙏 හදවතින්ම

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +106

    මන් මගේ සැමියට ගොඩක් ආදරෙයි.මගේ පණ එයා..මට මේ ලෝකේ එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ..එයාට ඕනී ඕනීදෙයක් මන් කරනවා..ඒත් මට එයා පොඩිම හරි වන්ක වැඩක් කලොත්, වෙන ගෑනියෙක් ට හිතවත් උනොත් ඒකනම් මට දරාගන්නම බැරි දෙයක් වේවී...දැනටනම් නෑ .එහෙම වෙන එකකුත් නෑ..අපි දෙන්න ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නේ...අපි යාලුවෝ වගේ ඉන්නේ.එයාගෙ සතුට මගේ සතුට..එයාගෙන් මන් කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ..ඉල්ලන එකම දේ ජීවීතේ තියෙන තුරු ගොඩාක් ආදරේ දෙන්න විශ්වාසේ රකින්න කියලා විතරයී......
    එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න විශ්වාසෙ රකින්න ගොඩක් ආදරෙ දෙන්න.සතුටින් ජීවත්වෙන්න පුලුවන් එතකොට

  • @ashahettiarachchi4892
    @ashahettiarachchi4892 4 ปีที่แล้ว +12

    ඔබතුමියගේ කථා අහන් ඉන්න ආසයි
    ඒ කතා වල අදහස් මගේ ජිවිතේ සමහර ප්‍රස්න වලට ගොඩක් වැදගත් වුනා
    ස්තුතිය!!

  • @user-76rme
    @user-76rme 4 ปีที่แล้ว +66

    බලන්න කලින්ම ලයික් කලා මිස්. වීඩියෝ එකක් එනකල් මග බලං හිටියේ . දැන් තමයි බලන්න යන්නෙ. දීර්ඝායු වේවා ඔබ තුමිය.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි ඒ විශ්වාසෙට ❤️

    • @chanakanalinda7141
      @chanakanalinda7141 4 ปีที่แล้ว +1

      මැඩම් ඔඛව මට ඉතාම ඉක්මනින් හමුවිමට අවශ්‍ය කොහොමද එය සිදුවන්නේ

  • @shiraniecooray1328
    @shiraniecooray1328 4 ปีที่แล้ว +5

    ඔබගේ දේශනය ඉතාම සාර්ථකයි ! මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරීමට ඔබ‍ට ශක්තිය දෛර්යය ලැබේවා ! ඔබ‍ට දළදා වහන්සේගේ පිහිට ආශීර්වාදය ලැබේවා !

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @ellemangala294
    @ellemangala294 2 ปีที่แล้ว

    භාෂාව භාවිත කිරීමේදි හිත හිතා කතා කළ යුතු නැහැ
    තමන්ගේ අදහස කියන්න
    නිදහසක් භාෂාව තුළ තියෙනවා
    ඔබ තුමිය කරන සේවය ඉතා වටිනවා ...මිනිසුන්ගේ හිත් තුවාලයි
    ඒ තුවාල හිත් සුවපත් කිරීමක් ඔබ තුමිය කරන්නෙ
    නිදුක් නිරෝගී සුවපත් දිවියකට
    අශිර්වාද කරමි.....
    තෙරුවන් සරණයි ........

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +6

    ගොඩක්ම ගැණු අයට තමයි නැන්දඅම්මාව බරක් වෙන්නේ.. මෙහෙම ගැණු මොකටද?
    තෙරුවන් සරණයි ඔබ තුමියට...
    පින් පවු දෙකට සියළුම ලොකු කම් යටයි...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +4

    ඇවිල්ලා ඉන්නේ වටිනා පුස්තකාලය කි ඔබ tumiya දීර්ඝායු වේවා අද සමාජයේ සිටින සියලු දෙනාට ගොඩක් වටිනවා බුදු සරණයි ජෙසු පිහිටයි ඔබට🌹🌹🌹❤🙏🙏🙏🙏

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @araliyalakmali8537
    @araliyalakmali8537 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං.හිතට දැනෙනවා ඔබතුමියගේ දේශනාවන්.මං දැන් ඉන්න මානසිකත්වයත් එක්ක ඔබතුමියගේ දේශනා කීපයක්ම ඇහුවා.හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.අතහැර යන අයට නිහඩවම සමුදෙන්න හිත හයිය කරගත්තා මං.ඔව් මට පුළුවන් ඒ දේ කරන්න.තෙරුවන් සරනයි!

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @LOTUSSPA360
    @LOTUSSPA360 4 ปีที่แล้ว +1

    ඔබතුමිය අපට මවක්, ගුරුවරියක්,සමාජ පුරවැසියෙක් ලෙස අපට කියන දේවල් සත්‍ය වශයෙන්ම අපේ ජීවිතේ කොයිම අවස්ථාවක හෝ අත්විදලා තියනවා. ඔබතුමියට ගොඩක් පිං මේ වගේ හරවත් දේශන අපට ලබාදෙනවාට...හැමදේම හොදින් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.. බුදු සරණයි

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඒ ලෙංගතු කමට

  • @maduranginadhu3058
    @maduranginadhu3058 4 ปีที่แล้ว +26

    මග බලන් ඉන්නවා ඔබ තුමියගේ තවත් වටිනා දේශනා අහන්න... බොහොම ස්තූති ඔබට❤

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @sujanifernando8492
    @sujanifernando8492 4 ปีที่แล้ว +6

    ඇත්තටම සෑම වචනයක් ම ගොඩාක් වටිනවා.... මැඩම් ඔබතුමිය දීර්ගායු ලැබේවා
    ...... ජීවිතයේ යථාර්ථය කියා දෙන්න දරන උත්සාහය විශිෂ්ට යි....

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +8

    ඉතා වටිනා දේශනයක්. ධ්‍යානයට සමවැදිලා වගේ මම අහගෙන හිටියෙ. තව තවත් දෑ ඉදිරිපත් කරන්න. ඔබට බුදුසරණයි. ජයවේවා.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි..

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 4 ปีที่แล้ว +22

    ඇත්ත තමයි. ඉස්සර කතාවක් තිබුණා : ඉතිහාසය හොඳ අයගේ භූගෝලය හොඳ නෑලු. භූගෝලය හොඳ අයගෙ ඉතිහාසය හොඳ නෑලු.

  • @rhhrrhrh4203
    @rhhrrhrh4203 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් කරුණු රාශියක් දැනගත්තා මැඩම්..අන්තිමටම කියපු දේ පපුවේ ගැඹුරුම තැන සටහන් උනා.."කුනාටු අවස්ථාවලදී ඉගිලෙන්න එපා"ඉතාම ගැඹුරු අර්ථයක් එහි ගැබ් වෙලා තියනවා මැඩම් ..ඔබතුමියට දීගායු !!!

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      Rhhr Rhrh බොහොම ස්තූතියි..

  • @maheshdezoysa9785
    @maheshdezoysa9785 4 ปีที่แล้ว

    ඔබ ගැන ගොඩක් සතුටුයි . බොරැව වපුරන සමාජයක , ඔබ මේ කරන සමාජ සත්කාරය ගොඩාක් වටිනවා. ඔබව මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන් ට ගොඩාක්ම පිං. බුදුසරණයි .

  • @sweetsandu3516
    @sweetsandu3516 4 ปีที่แล้ว +3

    ඔබතුමිය හරිම ප්‍රියමනාපයි.. සැහැල්ලුවෙන් කතාකරද්දි නිදහසේ ඔබ කියන හැම වචනයක්ම හිතට කා වදිනවා.. ඔබතුමිය ඔබතුමිය වෙන තරමටම අපිටත් අපි වෙන්න පුලුවන්..ස්තූතියි ඔබතුමියට..( ඒ වගේම කොන්ඩෙත් ලස්සනයි ඉතිම්ම්)

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

    • @shanikamaduwanthi2876
      @shanikamaduwanthi2876 3 ปีที่แล้ว

      Godak lassanai madam.hithata wadina widihata katha karanne

  • @vikterathnayaka
    @vikterathnayaka 4 ปีที่แล้ว +6

    ඉතාම වැදගත් දේවල් ගැන කියන්නේ මම නම කියන්න එපා කියලා කියන්නේ නෑ මේවා සමාජයේ හැමෝම දැන ගතයුතුය බොහොම ස්තුතියි ඔබතුමීට.

    • @prasanraj6223
      @prasanraj6223 3 ปีที่แล้ว

      අද සමහර ගෑණුන්ට අවශ්‍ය වෙලා තියනවා මොකක් හරි youtube or social media channel එකක් තමන්ගෙ නමින් හදාගෙන, සාධාරණව හරි අසාධාරණව හොයා ගත්තූ සල්ලි කීයක් හරි වියදම් කරලා මොනව හරි මාතෘකාවක් හදාගෙන, තමන් ගැන තමන්ම වර්ණනා කර කර, පටන් ගන්නෙ එක මාතෘකාවකින් කියවන්නේ කොහෙත්ම ඊට අදාල ම නැති දෙවල් කතා කර කර, අම්මා සහ බුදු දහමේ සමහර තැන් විකුණා විකුණා බොරු කියන එක. I listened this video by Chance when my wife watching it. You would better to listen this video again from the beginning to understand what you have started to talk and what are you talking about after that. Give a password to unlock your video before watching it otherwise we won't be able to guide our wives. This is a very cunning business anyway you have tactfully attracted innocent ladies and some male. Lots of things to say. But this is not the time, if I were able to get your mobile number I'll explain to you the aftermath of your meaningless stories. Now you don't say that "Pala athi rukata thamai gal gahanne kiyala". Some people like you have started to market the meditation. You do counselling.... ,🤔🤔🤔🤔

  • @nayanichamalka9609
    @nayanichamalka9609 4 ปีที่แล้ว +24

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු....
    ගුන නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
    මෙවැනි ඉතාමත් හරවත් ඉදිරිපත් කිරිම් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙමි.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ඔව්.. දිගටම බලාපොරොත්තු වෙන්න.

    • @methwinlakdinu450
      @methwinlakdinu450 4 ปีที่แล้ว

      Oba thumiya Kaluthara .Nagoda hitiyada.mata mathakai oba thumiya wage kenek api iskole yanadawas wala bus holt eke hitiya bus eakat naginna.mama giye kt Balika.

    • @methwinlakdinu450
      @methwinlakdinu450 4 ปีที่แล้ว

      Oba thumiyage adahas hari watinawa.thank you madam.

  • @achiniwathsala5907
    @achiniwathsala5907 4 ปีที่แล้ว +7

    පහුගිය දවස්වල අමිහිරි කාලයක් බොහොම ඉවසීමෙන් ගෙව්වා මැඩම්. මං අද උදේ ඔබතුමියව හදුනාගත්තෙ. නුගසෙවණ නිසා. ඔබතුමියව මීට කලින් හමුවෙන්න තිබුණේ. ඔබේ දේශනය මුළු රටම ලෝකෙම ඇසිය යුතුයි. මට ඉගෙන ගන්න ගොඩක් දුෂ්කරතා තියනව. ඒත් ඔබතුමියගේ කතා ඇහුවම මට වටින ගැහැණියක් වෙන්න ඕනි. මං ඇත්තටම ආස සාර්ථක ගැහැණියක් වෙන්න. ඔබතුමිය මං වගේ අය වෙනුවෙන් මේ වගේ තවත් දේශන කරන්න. අගතියට යන රට ගොඩනගන්න හැකි ඔබ වගේ අයට පමණයි. ස්තූතියි ඔබට. පින්. ❤.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

    • @nihalkwt2958
      @nihalkwt2958 4 ปีที่แล้ว

      ගොඩක් වටින දේශනයක්....

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 4 ปีที่แล้ว +4

    අපේ ජීවිතයට ගොඩාක් වටිනා උපදෙස් ටිකක් උඹ දුන්නෙ ඇයි කවද්ද අපිට මේ වගේ දේශනාවක් අහන්න හම්බ වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට බලාපොරොත්තු වෙනවා මිස් සම්මා සම්බුදු සරණයි ඔබට

  • @upulupul6127
    @upulupul6127 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය අපිට ජීවිතේ පිලිබද පැහැදිලි කිරීමක් දැනුමක් ලබාදීම සදහා කල උත්සහයට තෙරුවන් සරණයි ජේසු පිහිටයි.

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +1

    බණක් අහගෙන ඉන්නවාට වඩා ආසයි .අහගෙන ඉන්න ආසයි .වැදගත් .ගන්න හුඟාක් දේවල් තියනවා .ඔබතුමියට බොහොම ස්තුති...!!!

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว

    ඔබ වගේම ප්‍රසන්නයි ඔබගේ කතා විලාශය හරිම ආකර්ෂණීයයි වර්තමානයේ සමාජය ට ඉතාම වටිනා පාඩමක්. ජය වේවා මැතිණියනි බුදු සරණයි

  • @dilhaniweerasina5920
    @dilhaniweerasina5920 4 ปีที่แล้ว +19

    හැමදාමත් වගේ වටිනා ඔවදන් දෙන ඔබතුමියට තෙරුවන් සරනයි

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි.. බලනවාට.. ඔබටත් තෙරුවන් සරණයි !

    • @naleensanjeewapeiris3862
      @naleensanjeewapeiris3862 4 ปีที่แล้ว

      Niymi

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +3

    ඔබතුමියගේ දේශනා ඉතාමත් රසවත් හරවත් තවත් මෙවන් දේශනා සමාජයට ඉදිරිපත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අද තමයි මම ප්‍රථම වතාවට ඔබතුමියගේ දේශනා වලට සවන් දුන්නේ බොහොම ස්තූතියි තෙරුවන් සරණයි මම ඔබතුමිය subcriber කලා

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @yakkuproduction5048
    @yakkuproduction5048 4 ปีที่แล้ว +3

    ජිවිතේ දැකපු හොඳම විඩියෝව කියල කිව්වත් වැරදි නෑ....
    ඔබතුමියට ජය..අනාගතයට මාර වැදගත් දේවල්
    ඔය දේවල් පවුල් වෙන්න කලින් ඒවා ගැන හීන මවන තරුණ පරපුරට කියල දෙන එක හැමදේටම වඩා වටිනවා.
    එතකොට පවුලක් වුනාම ආදරය පිරුනු ජිවිතයක් ගතකරන්න මේ රටේ අනාගත පරපුරට හැකියාව ලැබෙයි.
    රට වෙනුවෙන් කරන දෙයක් ඒක

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 ปีที่แล้ว +1

    බොහෝ දෙනාට හිතන්න යමක්. කියමින් පැහැදිලි කිරීම හුගාක් වටිනා උපදෙස් වගේම ආදර්ශමත් පනිවිඩයක් ලබාදීම සම්බන්ධයෙන් ඔබ තුමියට තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +6

    ඉතාමත්ම රසවත් දේශනයක් අහන් ඉන්න හරිම ආසයි අපේ පවුල් ජීවිත වලත් ඔය දේවල් තිබුන අපි හොඳටම තේරුම් අරන් ලස්සන පවුල් ජීවිතය කලා ද ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @priyasilva3903
    @priyasilva3903 4 ปีที่แล้ว +78

    අවසන් නිගමනය ..මට තේරෙන ඇත්ත..ඉපදීමම...මහා දුකක්....මිස් තෙරුවන් සරනයි ....

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @nimachprabodha7484
      @nimachprabodha7484 4 ปีที่แล้ว +2

      Harima watinawa

    • @supunsach5371
      @supunsach5371 4 ปีที่แล้ว

      Aththa🙃

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว

      Congratulations 2 m boru.

    • @chamindagamage9078
      @chamindagamage9078 4 ปีที่แล้ว

      ඔබට පුලුවන් මේ ඉපදීම නවත්වන්න ඒ කියන්නෙ නිර්වානය අවබෝද කරන්න. මේ ස්වාමීන් වහන්සේගේ අබිදර්මය ඉගැන්වීම් අහන්න. තිත්තගල්ලේ ආනන්ද හිමි. යූ ටියුබ්.

  • @priyankaperera770
    @priyankaperera770 4 ปีที่แล้ว +19

    අම්මා රෙද්ද ඉස්සුවත් අම්මා අම්මා තමයි,,😍 තාත්තා කුඩු බිව්වත් තාත්තා තත් තා තමයි,👨👍

  • @nadeekulathunga7660
    @nadeekulathunga7660 4 ปีที่แล้ว +2

    Madam ගේ videos ඔක්කොම බලනවා. ගොඩාක් දේවල් තියනවා ජීවිතයට එකතු කරගන්න 🙏❤️

  • @crazylove7300
    @crazylove7300 3 ปีที่แล้ว

    මට නම් මාරම දැනුනා
    ඔබ තුමිය කතා කරන විදිහ..
    අද තමයි මට අහම්බයකින්
    මෙතුමියගෙ වැඩසටහනක කොටසක් බලන්න ලැබුනෙ...
    ඇත්තටම කාන්තාවක් වශයෙන්
    ගත යුතු බොහොමයක් දේ සරලව තේරුන් කරලා දෙනවා
    බොහොම පිං..

  • @dilukshihabaragamuwa6314
    @dilukshihabaragamuwa6314 4 ปีที่แล้ว

    ඇත්තටම ⁣ගොඩක් වටින දේශනයක්.මම ඔබ තුමියගේ දේශන මාලාව එනකම් මග බලාගෙන ඉන්නවා.තරුණ අපිට ගොඩක් වටිනවා වගේම ගන්න ගොඩක් දේවල් තියෙනවා ජිවිතයට.

  • @gayashafernando4672
    @gayashafernando4672 4 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් අය බැනල තිබ්බ.එත් මැඩම් ඔයා කතා කරන්නේ තිත්ත ඇත්ත අපෙ අයට එ ඇත්ත දරා ගන්න බැ.ගොඩක් දෙවල් ජිවිතෙට ගත්ත.ගොඩක් හොඳ දේශනාවක්

  • @uppalaprasanthani3354
    @uppalaprasanthani3354 4 ปีที่แล้ว +8

    බොහොම වටින දේශනාවක්....👍👍👍👍බුදු සරනයි ....තව තවත් ඔබතුම් යගේ වට්න දේශනා ඕනී...👍👍

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @ruthruth5894
    @ruthruth5894 4 ปีที่แล้ว +5

    ඉදිරියට කරන්න තියන වැඩසටහන් ඉක්මනින්ම කරන්න පුළුවන් වේවා ..ඔබ තුමී කතා කරන පිලිවලට මම ඉතාමත්ම කැමතියි.ඒක හොදින් දැනෙනව.ඕනෙම මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.ඔබට ස්තූති ..තවත් මේ වගේම වැදගත් වැඩසටහන් වලින් අපිට උගන්වන්න ..දෙවි පිහිටයි

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

    • @gayanisilva8327
      @gayanisilva8327 4 ปีที่แล้ว

      Harima wadagat mis teruwan saranai

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 4 ปีที่แล้ว +18

    ඔබ ඉතා නිවැරදි! හේතුව මමත් කාන්තාව සහ පිරිමියා ගැන ඔබ ලෙසම හිතන නිසා.නිවැරදි දේ තිත්තයි.එයයි ඇත්ත.ඒත් තිත්ත බෙහෙත් දුන්නොත් තමයි ලෙඩ සුව වෙන්නෙ.ඔබට ජය.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි !

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +1

    ඔබතුමියගේ සාකච්ඡා ව ඉතාමත් වැදගත් මගේ ජිවිෙතේට සෑහෙන්න වැනිමිහිරි අමිහිරි කමිමැද ජීවතය ජීවත් කරගෙන ඉදිරියට යනකාන්තාවක් ස්තුතියි ඔබතුමිට දළදා සමිඳුන් සරණයි කරනකටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙනියන්න සුබපතනවා ස්තුතියි

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @lankahettiarachchi1126
    @lankahettiarachchi1126 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කතාබහක්. අනිත් සියලුම දේශන මම බැලුවා.
    බොහොම ස්තුතියි. ඔබතුමිය සමග මුනගැසී කතාකරන්න ආසයි.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @diliniprasanthikaofficial1325
    @diliniprasanthikaofficial1325 4 ปีที่แล้ว +6

    Thank you ma'am. I like your thinking pattern. 👍 Today I found your you tube channel..

  • @menikmedagoda5786
    @menikmedagoda5786 4 ปีที่แล้ว +1

    ජීවිතේ ගොඩක් වැටිලා ඉන්න අපේ මනසට ලොකු අස්වැසිල්ලක් ඔබතුමීගේ මේ දේශනා ... බුදු සරණයි !

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว

    ඔබතුමියගේ කතාවට මමත් එකගයි. මන්ද ඔබ කිව්ව විදිහට මගේ අම්මාත් මගේ බිරිදත් අතර ප්‍රශ්න නිසා මමත් ගොඩක් දුක් වෙනවා විදේශගතව සිට. ඒත් මම මගේ අම්මට සලකනවා. මේ වීඩියෝ එක එයාටත් බලන්න යැව්වා.ස්තුතියි ඔබතුමිය දෙන උපදෙස් වලට.

  • @nalanimalkanthi1420
    @nalanimalkanthi1420 4 ปีที่แล้ว

    ගුන දහමින් පිරිහි යන සමාජයක් තුල නිවැරැදි කතිකාවතකින් ,හදවත් තුලට ලංවෙමින් ,ඔබ තුමිය කරනා මෙම මෙහෙවර ,ඉතාමත් ප්‍රසංසනීයයි .

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 ปีที่แล้ว

    ඉතාම වටිනා දේශනයක්! ආසයි ඔබ අවසන් කළ වදන් වලටා....
    "- කුණාටුව ගොඩාක් සැරයි නම් අත් තටු හකුලාගෙන සද්ද නැතුව ඉන්න
    - කුණාටුව වේලාවේ පියාඹන්න හදන්න එපා
    - කුණාටුව ඉවර උනාම පියාඹන්න පුලුවන්"

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මට අහම්බෙන් මෙ විඩියෝ එක අහන්න ලැබුණේ මෙය ගොඩාක් වටිනවා මට හිත සැනසෙන්න පිලිතුරක් දෙන්න සැමියා වසර 40ක් හමිබුකරගෙන මගේ හැම දේම නැතිකර ඉන්න තැනවත් තිබිබෙ නැ පාරටම දාලා මැරිලා ගියා දුවට වයස 40 කවදාවත් දවසට එක වතාවක් වත් අමිමෙ කියලා කතා කරන්නේ නැ හදවතේ වෙිදනාව එමටයි කියන්න කෙනෙක් නැ මගෙ කියලා මට කවුරුත් නැ මම විතරයි මට පිලිතුරක් දෙන්න හැකිනම් ඔබතුමියට තෙරැවන් සරනයි

  • @nipwind
    @nipwind 4 ปีที่แล้ว +2

    An accidentally I pressed this video but when started I thought to listen bit. Finally I listen whole story because there are lot for learn.Thanks for sharing your thoughts freely.

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว +3

    Very good madam.I appreciate your guidence.Thank you so much.

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว +1

    හරිම අගෙයි ඔබතුමිය දුන් කතා,, ශ්‍රීලංකා ව ගොඩාක් ලස්සන වෙන්න ඔබ වැනි අය ඔය කියන විදියට අනුගමනය කරන්න දැන් වත් සිතීම සාදාරනයි 👍👍 සියලු සතුට සැනසුම ඔබ‍ට සහ සියළුම දෙනාට උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🎓🌼🌷🌺🌼🌷🌺🌼🌷🌺

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @shiranthiwijesuriya442
    @shiranthiwijesuriya442 4 ปีที่แล้ว +6

    Yes very true 🙏🏻🌹thank you very much n keep it up ..we are waiting for you... we need more lessons 😄

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +4

    I really like your lecture I watched. Pls share your knowledge with us. We salute you talk the truth.

  • @ආදිත්යබණ්ඩාර
    @ආදිත්යබණ්ඩාර 4 ปีที่แล้ว +14

    Madame, i’m a medical student..i hv heard about those books when i was doing A/L but never had a time to read them.......your lecturers are very good and important...thank you

  • @user-jh4oi6yx7p
    @user-jh4oi6yx7p 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කතාවක් ස්තුති ඔබ තුමිය ට තෙරුවන් සරනයි දීර්ගායු වේවා🙏 💐💐💐💐💐🙏🙏🙏💖💖💖

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว

    පහුගිය වැඩසටහන් බලන්නේ mam dan..ජීවිතේ ගොඩාක් man මුහුණ දුන්නු අත්දැකීම් එක්ක මේවා සම්බන්ධකම් තියෙනවා වගේ...vidawapu ජීවිතේ man dan විඳිනවා ...ඔබට isthuthiyi....

  • @2010Achala
    @2010Achala 4 ปีที่แล้ว +1

    සහතික ඇත්ත මැඩම්.මමත් අර freeze වෙච්චි කෙනෙක්. නමුත් දරාගෙන ඉන්නවා. මැඩම් කිව්ව දේවල් ගොඩක් මට වෙලා තියෙනවා. නමුත් තාමත් මම හිස කෙලින් තියාගෙන ඉන්න එක ගැන මට මම ගැන ආඩම්බරයක් දැනෙනවා. ගොඩක් ස්තූතියි. 🙏

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      2010Achala බොහොම ස්තූතියි..

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දෙශනයක් ගොඩක් ස්තුතිසියලුම දෙවියන්ගේ පිහිටයි

  • @indukalini9697
    @indukalini9697 4 ปีที่แล้ว +21

    ගොඩාක් වැදගත් අහන් ඉන්න ආසයි? Thank you mam .love you?

  • @rohan9042
    @rohan9042 4 ปีที่แล้ว +4

    More usefull lecture for all of us .thank you so much for this madam❤❤❤🙏🙏

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว +10

    මේ දේවල් ගැන කෙනෙක් නියම දැනුම ඇතුව පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් මම බලාපොරොත්තුවෙන් හිටියේ. විශේෂයෙන්ම මම මානසික රෝග සහ සමාජයේ හැසිරීම් රටා ගැන ඉගෙන ගන්න ලොකු කුතුහලයකින් ඉන්නෙ. ඇත්තටම මේක යුගයේ අවශ්‍යතාවක් අපි වගේ ආසියාතික රටක මානසික රෝග හා සමාජ විද්‍යාව ගැන තියෙන සාමාන්‍ය දැනුම ඉතාමත් අඩුයි. විශාදය වගේ රෝග තියෙනවද කියලා සමහරු දන්නෙත් නැ ඒවා ගැන කතා වෙන්නෙත් ප්‍රසිද්ධ කෙනෙක් සිය දිවි නසා ගත්තොත් විතරයි,ඒත් පවුලේ කෙනෙකුට මෙහෙම රෝගයක් තියෙනව කියලා දැනගත්තම නම්බුව වහගන්න එක්කො කිසිම ප්‍රතිකාරයක් නැතුව ගෙදර හංගයි නැත්තං පිස්සෙක් කියලා හංවඩු ගහයි නැත්නම් විහිළුවක් කියලා ගණන් නොගෙන ඉඳී. අනික මේ සමාජ රටාව හරිම දෙපිට කාට්ටුයි. ප්‍රාර්ථනා කරන්නෙ එක් දෙයක් ඒ උණාට රහසින් කරන්නෙ තව දෙයක්. තවදුරටත් ඔබතුමියගේ දේශන අවශ්‍යයි මේ තත්තවය ටිකක් හරි අවම කරලා මිනිස්සුන්ගෙ ඇස් පාදනවනං

  • @ChamindaJ
    @ChamindaJ 4 ปีที่แล้ว +6

    Thank you so much for the talk. I have been out of Sri Lanka for almost 30 years now. You have highlighted/confirmed some of my observations in the Sri Lankan family structure today. Some of my college mates came to Colombo to study after the grade 5 scholarship exam. Then they enter into Engineering, Medicine or Management faculties. Afterwards, they marry someone from Colombo who grew-up with all facilities (for money or status) and stay in Colombo or migrates west. People who remained in SL sends their kids to private schools. As you said, they slowly build mansions to become a visitor in their own home. Further, I learned not to trust any people who are going to temple 7 days a week. More people goes to temples or/and attend meditation programs now. I don't see the change. Where did we go wrong? Is it our primary education system to blame that we are focusing too much on going to university is the golden key?

    • @EasyLife2035
      @EasyLife2035 4 ปีที่แล้ว

      I agree and disagree with you both. In Sri Lanka still we’ve got values in people compared to these western countries. People in SL are really caring and still the family lives are much successful despite the fact that they have financial issues. In these countries you know how many divorce cases, single parents etc. Also, youth leave their parents when the grow up but still majority of Sri Lankan youth look after their parents well. You know if there’s a funeral or something in a Sri Lankan family how many people volunteer to support the family? We can’t see those values in these countries at all. I still miss my great motherland. Still the Sri Lankans are blessed with the greatest noblest pure Buddhism and a lot of the people still follow that. People in these countries are much disciplined but I still doubt these guys hit the values in them as they are so selfish.

  • @nirashamadhavi6278
    @nirashamadhavi6278 4 ปีที่แล้ว

    ජීවිතයට වටිනවා ඔබේ අදහස්. ඔබතුමියට තෙරුවන් සරණයි.

  • @Ranura2000
    @Ranura2000 4 ปีที่แล้ว

    ඔබ තුමියගෙ දේශනයක් දැක්ක ලංකාවේ හමුදාවෙ අයට. ගොඩක් ලස්සනයි.තරුන ලමයින්ට ගැළපෙන භාශාවකින් මේ කරුණු පැහැදිලි කරලා දෙන විදිය ගොඩක් වටිනවා. හෝමෝන ගැන තව දැනුවත් වෙන්න. Testosterone හෝමෝන ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තියෙනව. Testosterone and oxytocin hormone secretion and regulation are a lot more complex than that simple explanation of the behaviour of men and women. ටෙස්ටොස්ටෙරෝන් in women does not start to secret after 30, it has a big role in women and is also very important. What so ever your lecture was very interesting and most importantly your style, the unique delivery style obviously has reached the target audience. It is nice to see your ability to break the norms and talk about the controversial issues in our society that many people hesitant to talk in public. Love to see your courage. Wish you all the best.

  • @s.perera102
    @s.perera102 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුම්යට ජිවිතයට ගත් දෙවල් බොහොයි

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +1

    අමිල වස්තැවකි ඔබ තැමිය අවසානයට රැගෙන එන වැකිය හද පතැලටම ගිලා බසි ඔබ තැමියට බොහොම පින්

  • @shashinimadawala2802
    @shashinimadawala2802 4 ปีที่แล้ว +3

    Great ideas madam...these valuable thoughts i share with my husband & I think it will be help to win our lives..🙏🙏🙏🙏

    • @shashinimadawala2802
      @shashinimadawala2802 4 ปีที่แล้ว +1

      Keep it up..madam..we are waiting for another presentation...

    • @shashinimadawala2802
      @shashinimadawala2802 4 ปีที่แล้ว +1

      කුණාටුව ඉවර වෙනකන් බලන් ඉන්නවා මමත් ....

  • @geethbandara6740
    @geethbandara6740 4 ปีที่แล้ว +3

    ඇත්තටම වැදගත් දේශනයක්.තව videos දාන්න මැඩම්.අපේ ජීවිතයට මේවා ගෝඩාක් වැදගත් .බුදු සරණයි !!

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @hemanthiweerasinghe1067
    @hemanthiweerasinghe1067 4 ปีที่แล้ว +4

    Thank you madame. This is very valuable lesson. All the best..!

  • @surangikumari3389
    @surangikumari3389 4 ปีที่แล้ว

    Godak watinawa mis ,wachanayak wachanayak gane thiyenne loku arthayak.me wage hamoma hithanne na mis.anunge opa dupa thamai samaharunta dawasa gewanna thiyena watinama de.mona prasna awath නිශ්ශබ්ද thawaya tharam watina beyak thawath thiyenawada kiyala hithenawa.kalayata ida dela balan innawa.godak pin mis ,oba thumiyata deerga kalayak me වැඩසටහන karanna deegau labeewa pathanawa..

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +1

    Very valuable video ❤️🤗
    Thank you Madam 😊

  • @renukaperera3151
    @renukaperera3151 3 ปีที่แล้ว

    මටත් ප්‍රසන්සා නැහැ අඩු පාඩුවක් නමි කියනවා ඔබ තුමි කියන දෙවල් මම බලනවා මගේ හිත හදාගන්න

  • @ruthruth5894
    @ruthruth5894 4 ปีที่แล้ว +3

    හරිම වටිනා කතාවක්..බොහොම ස්තූති ඔබ තුමීට 🙏🙏🙏🙏

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. ඉස්සරහටත් තවත් ගොඩක් මේ වගේ කතා බලාපොරොත්තු වෙන්න

  • @nilakshiabeysekara6140
    @nilakshiabeysekara6140 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුත්යි ...ගොඩක් වටිනවා මැඩම් ...මමත් ආසයි මාගේ ස්වාමියට වටින ආදරණිය බිරිදක් වෙන්න ...මේ කාලේ මේ චැනල් වලින් ඉගෙන ගන්න කොයි තරම් දේවල් තියෙනවද ...යල් පැනපු පුරුදු වලම එල්ලිලා ඉන්නවට වඩා මේ වටිනා දේශන වලට ඇහුම්ක දීලා ජිවිතේ හදාගන්න කොයි තරම් තැන් තියෙනවද

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe6510 4 ปีที่แล้ว +8

    අවසන් නිගමනය ..මට තේරෙන ඇත්ත..ඉපදීමම...මහා දුකක්...

  • @krikrisg5881
    @krikrisg5881 4 ปีที่แล้ว

    තේරැවන් සරණයි ඔබ තුමියට මම හරිම ආශායි මම හරිම කැමතියි දේශනවලට ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @kumarialwis8127
    @kumarialwis8127 4 ปีที่แล้ว +3

    Very interesting and important speech. Thank you

  • @leader3161
    @leader3161 4 ปีที่แล้ว +2

    Madam mn inne Dubai වල. මට 28yr වෙනවා. Mn Matara knk. Mage මේ වයසට mn gdk jeewithe prashna එක්ක ottu wechcha knk. Mn gdk motivation videos බලනවා. Mn gdk දේවල් jeewithe learn kre magema life eke wechcha සමහර dewal nisamai. Mn අහම්බෙන් thamai obathumiyage මේ video එකක් dakke. ඉතින් අහන්න asai මේ දේවල් හැමදාම. මැඩම් මට oyawa personally meet wela ktkranna asai ලංකාවට ආවම. Danata call krala ktkranna asai... God bless you madam... බුදු සරණයි...

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි.. මට කතා කරන්න. FB එකට මැසේජ් කරන්නකො.මම නම්බර් එක දෙන්නම්

    • @leader3161
      @leader3161 4 ปีที่แล้ว +1

      @@AmaDissanayake aniwarenma madam.. Gdk ස්තූතියි

  • @සුදුමහත්තයාසුදුමහත්තයා

    වටිනා දේශනයක් මැඩම් ගොඩක් වටිනවා දළදා සමිදු පිහිටයි ඔබතුමියට 👍👏

  • @kumududad7859
    @kumududad7859 4 ปีที่แล้ว

    Oba thumiyage දේශන godakk වැදගත් ape lankawe aya godakk dahamat ladi unath godakk නැන්දම්මා nisa paul kadila bidila yana අවස්ථාව wadie a ganath දේශන karann kiyala ඉල්ලීමක් karannwa.budusaranae

  • @miltonellawala7798
    @miltonellawala7798 4 ปีที่แล้ว +2

    උගතුන්...විද්‍යවතුන් ...කුමණ ආකාරයෙන් ඡීවිතය පැහැදිලි කරත්, ඔවුන් එය කරණුයේ ඔහුට අවබෝධ වන රාමුවක් තුල සිට පමණමයි.
    මා දකින්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් “හේතුඵල ධර්මය” න්‍යාය මත සහ සත්වයා ගෙන ආ සංස්කාර මත ඔවුන්ගේ ගතිගුණ හා ඡීවන රටාව පිහිටන බවක්මයි.

  • @asirivithana4321
    @asirivithana4321 4 ปีที่แล้ว +1

    දේශනය අතරමග බාහිරින් ඇසෙන අමතර ශබ්ද නිසා දේශනයේ අන්තර්ගත කරුනු ශ්‍රවණයට බාධාවකි ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වන්න වැඩසටහනෙන් වටිනාකම නිසා අපහසුතාවය මැද වුවද ශ්‍රවණය කරා. ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා. බුදු සරණයි.

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. ඒ ගැන බලන්නම්

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว +8

    මිස් මම අද තමයි පලවෙනියටම මෙි වැඩසටහන බැලුවෙ .මිස් අපේ ජීවිත එහෙම පිටින්ම බලාන කියවනවා වගේ .කොහොමද මිස් ඒ...

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +2

      danushka bandara බොහොම ස්තූතියි..

    • @himalijayasinghe9954
      @himalijayasinghe9954 3 ปีที่แล้ว +1

      oyage veda satahan dekke aha.mben eth eka maram vatinava ape kada vetuna jeevitha valat oya shakthiyak oya ta apiva shakthimath karanna evesi shakthiya oyata lebevai pathmi ane apita misva sambanda kara ganna phon nambar eka denna please

    • @himalijayasinghe9954
      @himalijayasinghe9954 3 ปีที่แล้ว +1

      sambanda kara ganne kohomada mem

  • @csanjeewakaravitage6071
    @csanjeewakaravitage6071 4 ปีที่แล้ว +1

    වටින ඔවදන් ටික.ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @gcmperera1490
    @gcmperera1490 4 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩක් පිං.මං ඔබතුමිය සම්බන්ධ කරගන්න ගොඩක් උත්සාහ කලා.මං ජීවිත් වෙන්න පිටරටක.ඔබෙන් අපේ ජීවිත සාර්ථක කරගන්න ගත යුතු දෑ ගොඩක් තියනවා.මේ විදිහට හරි අප හා ඔබතුමිය සම්බන්ධ වීම සතුටක්.ඔබතුමිය සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද.තව තවත් මේ වගේම දේශනා කරන්න ඔබතුමියට ශක්තිය ලැබේවා !!!🙏🙏🙏

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. මගෙ ෆේස්බුක් එකට මැසේජ් කරන්න.මම නම්බර් එක දෙන්නම්

    • @gcmperera1490
      @gcmperera1490 4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබතුමියට 🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +1

    ඔබ තුමිය යට මම ගොඩක් ආසයි ඔබ thumiyage video බලන්න මම හරි කැමතියි ඔබ තුමිය යට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. එසේම වේවා

  • @dagarakarasamanali7498
    @dagarakarasamanali7498 4 ปีที่แล้ว

    මම,හරීම,කැමති මිස්ගෙ වැඩ,සටහන්වලට,මොකද,එ හැම එකම තියෙන්නෙ ඇත්ත මොකද අපිට ගන්න,දෙවල් ගොඩක් තියෙනවා මම හිතනවා මම හරී කියලා මොකද ඔබ තුමිය කියන්න අපෙ ජිවිතවල වෙන ඇත්තම දෙ බුදුසරණයි

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 4 ปีที่แล้ว

    හරිම වටිනා දේශනයක්.. ආසාවෙන් ඇහුවා ඉවර වෙනකල්ම...waiting for the next..

  • @priyanihathamunage6128
    @priyanihathamunage6128 4 ปีที่แล้ว +6

    Well said Ama. This is the struggle every man and woman go through in their lives...

    • @maximomohamed2909
      @maximomohamed2909 3 ปีที่แล้ว

      i realize I am kinda randomly asking but does anybody know of a good website to watch newly released movies online?

    • @coltenben3470
      @coltenben3470 3 ปีที่แล้ว

      @Maximo Mohamed i use flixzone. Just google for it :)

    • @peytonfrancis4869
      @peytonfrancis4869 3 ปีที่แล้ว

      @Colten Ben yea, I've been watching on Flixzone for months myself =)

    • @maximomohamed2909
      @maximomohamed2909 3 ปีที่แล้ว

      @Colten Ben Thanks, I went there and it seems to work :D I appreciate it!

    • @coltenben3470
      @coltenben3470 3 ปีที่แล้ว

      @Maximo Mohamed You are welcome =)

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว +1

    Godaaak ස්තුති madam marama watina katha tikak.....

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว

    ස්තුතිය ඔබ තුමියට ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා ..

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว +3

    This is a very useful lecture
    Thank you

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 4 ปีที่แล้ว +1

    ඇත්තටම වටින දේශනයක් ස්තුතියි ඔබට..

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +6

    මාත් අද මැඩම්ව සබ් කරා අද.මට ආස හිතුනා ඔබේ වීඩියෝ බලද්දි.හරිම වැදගත්.

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว

    Aththamai madam.....oya nam super ..... Oya katha karana widiya hithatama wadinawa..,..god bless madam

  • @tarngashdamali2448
    @tarngashdamali2448 4 ปีที่แล้ว

    Hodawedasatahanak miss hemadama mama obathumiyage watina wedamuluwa theruwan saranai

  • @saralam.a4695
    @saralam.a4695 4 ปีที่แล้ว

    ඔබතුමියගේ දේශනය ගොඩක් වටිනව.තෙරුවන් සරණයි.

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +1

    මහත්මිය ,පොඩ්ඩියේ ගීතය රචකයා.
    ටිම්රාන් කීර්ති නැමැති නූතන පරම්පරාවේ සම්මානිත කවියෙකුගේ "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි වලකට" කෘතියේ පද පෙලක්.
    සාදරගේ ගීතවල පද බැදුම් කොහොමත් ප්‍රශංශනීයයි. අර්ථ ‍ රස භාව පූර්ණ චින්තන අරගලයක්.ඔහුත් කරන්නේ සේවයක්.
    හරියට ඔබ වගේ.බොහොම පිං ඔබට 🙏💐💐💐💐

    • @AmaDissanayake
      @AmaDissanayake  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว

      Ama Dissanayake
      Ms Ama ටිම්රාන් මැරිලා නෑ.