අහිමි වීම් , වේදනා , අභියෝග හමුවේ සාර්ථකව ජීවිතය ජයගන්න මේ කතාව අහල බලන්න - Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 386

  • @nilmininirosha5634
    @nilmininirosha5634 4 ปีที่แล้ว +21

    අදත් හරිම වැදගත් කතාවක්.ඔබ තුමියට ගොඩාක් ස්තුති .මම ආසාවෙන් hema විඩියෝ එකක්ම බලනවා.මම ව්දපු වෙදනාවල් ඉවසන් අද මම ජිවිතෙ ශක්තිමත් ගැහැනියක් විදිහට ජිවත් වෙනවා.ආර්ථික අතින් නොවුනත් මම මානසික අතින් ගොඩාක් ශක්තිමත් .ඔබ තුමියට බුදු සරණයි .

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 4 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි අම්මා ,අම්මාගේ වීඩියෝ බලනකොටත් වෙලාව යනවා දැනෙන්නේ නෑ,ආදරෙයි ගොඩාක්,බුදු සරණයි අම්මා ❤😘❤

    • @rexiepearl6756
      @rexiepearl6756 4 ปีที่แล้ว +1

      ඔබ.අපට.තරැවක්.අාදර්ශමත්.කාන්තාවක්.ඔබගෙන්.යමක්.අපිඉගෙනගතිමි

  • @hasithasandaruwankarunarat7137
    @hasithasandaruwankarunarat7137 4 ปีที่แล้ว +12

    සාර්ථක දිවියකට යහපත් චේතනාවෙන් මග කියාදෙන ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා, තව තවත් මෙම මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ලැබේවා !!!

    • @ranyrany6634
      @ranyrany6634 4 ปีที่แล้ว

      godak hoda deyak .pirimi aya mea wage desana ahanna kemati nene.hebei oyata nam mole tiyenawa

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว

    Maga හැරුණු කතා අහන ගමන් ඉන්නේ ...හරි වැදගත් දේවල් ...මේවා ඇහෙන කොට mata මගේ ජීවිතේ සිතුවමක් වගේ ඇදිල පේනවා ..awu.10di තාත්තා nathi unu හැටි...වැඩිමලා විදියට anatha duk vidapu හැටි...දවසට eka වේලක් kaala ජීවත් unu heti...man ඒවාට තනියම muna දුන්න heti ...ada awu.20ka විදේශ සේවය නිසා ජීවිතේ himi...අහිමි දේවල් .....පොතක් liwath ඉවර කරන්න බැරි තරම් කටුක අත්දැකීම් -abhiyoga...මේවා ඔබට ලියන්න ආසයි ...man හිතෙනවා සමහරක් දේවල් ඔබ thumiyage දේශන වලට වැදගත් කියලා ....කැමතියි nam whatsapp ලියන්න පුළුවන් ...

  • @sunethrakaluarachchi6283
    @sunethrakaluarachchi6283 4 ปีที่แล้ว +5

    අම්මා නැති මට ජීවිතය උගන්වන්නෙ ඔබයි❤️
    දෙන්න පුළුවන් උපරිම ගරුත්වය විදිහට මම කැමතියි ඔබ තුමියට අම්මා කියල අමතන්න.
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබමින් අපට තව දුරටත් ජීවිතය උගන්වන්න අම්මේ❤️ තුණුරැවන් සරණයි අම්මා🙏❤️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 ปีที่แล้ว +11

    ඔබතුමිය කියනවා වගේ තේරෙන කාලේ ඉඳන්ම උඩුගම් බලා පීනපු,තාම උඩුගම් බලා පිහිනමින් සිටින කාන්තාවක් මම .ඔබගේ සිතුවිලි මට ලොකු හයියක්.මගේ දුෂ්කර කාලයන් මම පහු කළේ අන් අය වෙනුවෙන් මගේ කාලය කැප කරලා .එක තැන ඉඳන් අඬනවට වඩා තව කෙනකුට උපකාර කරමින් ,මගේ දුෂ්කර කාල සීමාව nodanima මං පහු කළා.හරිද වැරදි ද දන්නෙ නෑ මට ගොඩක් අය දොස් කිව්වා අනුන් වෙනුවෙන් මම කැපවෙනවා වැඩියි කියලා .ඒ උනාට ඒක මට ලොකු සහනයක් වුණා ,තවකෙකුට උපකාරය කුත් වුණා .මැඩම් ට තෙරුවන් සරණයි !ලංකාවේ තවදුරටත් උඩුගම් බලා pihinana අපිට හයිය දෙන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @shaanishani2683
      @shaanishani2683 4 ปีที่แล้ว

      මමත් මෙච්චර කාලයක් එහෙම ජීවත් උනා තාමත් එහෙම පොඩ්ඩක්

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +7

    අවවාදයට වඩා ආදර්ශය උතුම්.ඔබතුමිය අපේ නියම මවක් විදිහට ඔසරිය ඇඳ කොණ්ඩෙ බඳින එක ගැන නම් ඉතා අනර්ඝයි.තෙරුවන් සරණයි.

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ කාතාව අසනවිට.මම ගොඩාක් ඉදිරි යෙන් සිටිනවා.ඒගැන මම ගොඩාක් සතුටු වෙනවා.මමත් විවාහ යෙන් පසුව .තනියෙන් ආපුගමනක් .දැන් මම ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඇත්තටම අපි වෙන දේවල් ගැන සිත සිතා සිට්යානම් අපේ දරුවන්ට අනාගතයක් නොමැත.කෙනෙකුට අපිව එක වතාවක් එපානම් අපිට ඒකෙනා දාස්වාරයක් එපා.ඇයි දුක් වෙන්නේ අපිට අත් පය හයි තිබේනම් සිත එඩ්තරනම් මොනාද අපට කළ නොහැකි .අවංකව පිරිසිදුව ජිවිතය ගෙනියන්න දර්මයට අනුවජිවත් වන්න.ඒව්ට වරදින්නේ නැහැ .

  • @ravindrachandrasena4497
    @ravindrachandrasena4497 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මැනියනි ඔබ තුමියගේ
    හැම දේශනයක්ම බලනවා ඔබතුමියට දිර්ඝායුශ වේවා තේරැවන් සරණයි

  • @gangakumari2253
    @gangakumari2253 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මැඩම් මේ තරම් දැනුවත් කරලත් අපේ රටේ මිනිස්සු ඒකෙ අනිත් පැත්තමයි කරන්නෙ මැඩම් ඕක තමයි තත්වය තව තවත් හොදින් දේශන දීමට ශක්තිය ධෙෙර්ය නීරෝගී බවම ලැබේවා තෙරුවන් සරණයි

  • @nimrekabaloliya3064
    @nimrekabaloliya3064 2 ปีที่แล้ว

    Obathumiyata theruwan saranaii deerga ayusa labewa කියා parthana කරමි .මෙමඟින් බොහෝ දැනුම ලබා ගත්තෙමි , මේ වදන් apahata asimata ලැබූ ekath පිං අත්වන වන අතර තෙරුවන් පිහිට ලබෙවා ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති වන්ත වෙමි .

  • @premakulathilaka950
    @premakulathilaka950 4 ปีที่แล้ว +3

    කතාව වැඩ වගේම ඇදුමත් හරිම ලස්සනයි. වීඩ්යෝවක් එනකන් බලන් ඉන්නවා.ඔබට ජය.

  • @ishadissanayaka9436
    @ishadissanayaka9436 4 ปีที่แล้ว +16

    අද ගොඩාක් ලස්සනයි මිස්..දිර්ගායුෂ වේවා !!

  • @thilinakumara9144
    @thilinakumara9144 4 ปีที่แล้ว +4

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට ජයෙන් ජය මට වගේම

  • @priyanthikumari1967
    @priyanthikumari1967 3 ปีที่แล้ว

    මිස්ගෙ වැඩසටහන් බලන්ඩ මම හරිම ආසයි ඒ වගේම හිතට එන ශක්තිය ධෛර්යය අප්‍රමාණයි ගොඩාක් පින් අපිව ධෛර්යමත් කරල මේ වගේ වැඩ සටහන් කරන ඔබතුමියට බුදු සරණයි මේ 👍

  • @laiya395
    @laiya395 3 ปีที่แล้ว

    ඔබතුමියට දහස්වරක් ස්තූතී. අද වෙනකොට ඔබතුමියගේ වීඩියෝ හොය හොයා බලන තත්ත්වෙට පත්වෙලා. ඒ තරම් හිතට නිදහසක්. ඒ වගේම තව කෙනෙකුට උදව් කිරීමටත් ඔබතුමියගෙන් අපට ලැබෙන්නේ මහත් රුකුලක්.

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +1

    අපේ මිනිස්සුන් කොහොමටත් අනුන්ගේ දේවල් හොරකන් කරන්න හරිම දක්ශයිනේ මැඩම් ...
    වටිනා අදහස් වලට ස්තුති ඔබ තුමියට 🙏

  • @learningisfunwithdilteache8472
    @learningisfunwithdilteache8472 4 ปีที่แล้ว +2

    දැක්කත් හිත පිරෙනවා.. කටහඩ ඇහුනත් සුවපත් වෙනවා !!! ස්තූතියි මැඩම් ඔබේ සේවය ඉතාම වටිනවා ❤❤

  • @thusharifernando8817
    @thusharifernando8817 4 ปีที่แล้ว +4

    ඉතාම වටීනවා.මගේ ජීවිතයේ ආදර්ශ පාඨයත් කල නොහැක්කක් නොමැත.ස්තූතියි.

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +4

    වාසනාවන් !!! ආදර්ශමත් ඔබගේ උපදෙස් නිසා මොන තරම් දෙනෙකුගෙ හිත් වලට සහනයක් ලැබෙනව ඇතිද.... wish you a healthy and long life!!! may god bless you forever 🙏

  • @pethouse5185
    @pethouse5185 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් දේශනාව

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 3 ปีที่แล้ว

    තුණුරැවන් සරණයි ඔබ තුමීයට මේ කරන උතුම් ක්‍රීයාවට දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +4

    1 ට දැක්කේ සාරිය හරිම ලස්සනයි මිස්....කියන දේවල් කොහොමත් ලස්සනයි වටිනවා....

  • @nadeerandeniya7146
    @nadeerandeniya7146 ปีที่แล้ว

    හැම වැරදීමක්ම ඉගෙනීමක් 👍👍👍

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මිස් දිර්ඝආයුස ලැබේවා ඔබතුමියට 💖💖💖💖

  • @chamindasilva7332
    @chamindasilva7332 3 ปีที่แล้ว

    ඔබ තුමියට හැමදාම ශක්තිය ලැබේවා මෙහෙම කතා කරන්න බුදු සරණයි

  • @himaligamage1042
    @himaligamage1042 4 ปีที่แล้ว +11

    කට හඩ ඇහුනත් හිත පිරීලා හිතට සහනයක් දැනෙනවා මැඩම්. අද ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි ඔබතුමියට

  • @prasadkwt2217
    @prasadkwt2217 4 ปีที่แล้ว +2

    සාර්තක දිවි ගමනකට වටිනා ඔවදන් ලබා දෙන ඔබතුමියට බෙහෙවින් ස්තුතියි .

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 ปีที่แล้ว

    ඔබතුමියගේ විඩීයෝ බලන්න ගත්තේ අද..ගොඩක් දුකින් ඉන්න වෙලාවක.. ඒ වචන වලට ඔබ තුමියට ගොඩක් පින්..

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +2

    Good luck !!! ඇත්තටම ඔබතුමිය අද හරිම ලස්සනයි, හරිම චාම් 👍🌷 සහ කිවයුතුම දෙයක් තියෙනවා ඔබට ඉතාමත් ලස්සනයි ඔහොම ඇඳුම් වගේම කොන්ඩෙ ඔහොම බැඳල හරිම වටිනා වැදගත් පෙනුමක් 👍 බුද්දිමත් ඔබගේ ඉතාමත් වටිනා උපදෙස් නිසා සුවහසක් ජනතාවට ඉතාමත් අමිල මෙහෙවරක් වන බව කිව යුතුමයි... ඔබට නිරෝගී සුවය ලැබී දීර්ඝායුසම ලැබේවා !!!

  • @dinethgunasekara2019
    @dinethgunasekara2019 3 ปีที่แล้ว

    Obathumiya jeewithayata athwelak.kanthawanta abimanayak.budu saranai obathumiyata!

  • @maduwanthipoornima7747
    @maduwanthipoornima7747 4 ปีที่แล้ว +2

    ඔක්කොම වීඩියෝ ටික බැලුවා මිස් ගොඩාක් ස්තුති ඔබතුමියට...හිත ගොඩාක් සැහැල්ලු උනා මගෙ හිත.

  • @nandananandana5009
    @nandananandana5009 2 ปีที่แล้ว

    Meniyani obe upades harima watinawa....obata diirgaayuuu wewaaaa

  • @sumithrupasinghe2839
    @sumithrupasinghe2839 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද කතාවක් ,, ඔබ තුමියට දීර්ඝ ආයුශ ,, අද අමා මිස් ගොඩාක් ලස්සනයි

  • @naveeshawijewickrama3209
    @naveeshawijewickrama3209 4 ปีที่แล้ว +3

    හැමදාම වගේ ඉතාම වැදගත් කතාවක් මිස්. සාරි එකත් හරිම ලස්සනයි . අලුත් එකක් නේද මිස්. නුග සෙවණටත් අඳින්න ... ❤️

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් දෙසනයක් බුදු සරනයි ජෙසු පිහිටයි

  • @tharuvish5508
    @tharuvish5508 3 ปีที่แล้ว +1

    Lassanai miss oya.. Mn oyage lectures ahanna gaththe lagadi.. Ath mage loku wenasak matama danenawa.. Oyata godak pin jiwithe kiyala denawata.. Budusaranai miss..

  • @pawanidanesha9072
    @pawanidanesha9072 4 ปีที่แล้ว +1

    Aththa mahathmiya Thank you oyWachana Tika MaEkkama Mama Thaniyama Tharrka karanawa. Awasaane hiya gathLabunu Dewal Tiken Wadi Pramaanayak oya Kiuw.JayenNuth Jaya.!!!

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා විඩියෝ ජිවිතේට බුදුසරණයි මිස්❤️❤️

  • @hashanihashani3893
    @hashanihashani3893 3 ปีที่แล้ว

    මමත් ගොඩක් මානසිකව වේදනා විඳින කෙනෙක්. හිතට සහනයක් දැනුනා. ස්තූති යි

  • @chandraperera140
    @chandraperera140 4 ปีที่แล้ว

    ඉතාමත් .වටිනා .පාඩමක්.ඉගෙන ගත්තා .ඔබ.තුමියට .සියලුම දෙවියන්ගෙ පිහිටයි

  • @upulsanjeewa6113
    @upulsanjeewa6113 ปีที่แล้ว

    හරිම ආදරෙයි මැඩම් තෙරුවන් සරණයි!

  • @renukanishanthi5535
    @renukanishanthi5535 4 ปีที่แล้ว

    වැරදි නිවරදි කරගෙන ජීවත් වීමට අවශ්ය උපදෙස් ලබාදීම මට සතුටක් ඔබ තුමියට ගොඩාක් ස්තුතියි

  • @jinendracharuka9470
    @jinendracharuka9470 3 ปีที่แล้ว +1

    Aththatama amma Kenek ma thamai .me dena danumata Godak sthuthi amma budu saranai

  • @cakedecorationwithnilushor995
    @cakedecorationwithnilushor995 4 ปีที่แล้ว +2

    හොදම වෙලාවේ හොදම දේ මන් බැලුවෙ මැඩම්. බොහොම ස්තූති මැඩම්මැඩම්❤️❤️❤️❤️

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +9

    අද නම් හරිම ලස්සනයි 😘 කතාව අහන ගමන් 👍බුදුසරණයි ❤️

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🇱🇰💕🙏🌸🌈 👩‍🦰👑👍✝️

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 ปีที่แล้ว

    මැඩමි ඔයාගේ කතා හරිම ලස්සනයි වැදගත් අපට ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් මවිදේශය තුල සිටින නිසා යේසු පිහිටයි මැඩමි

  • @disnamarthinu7574
    @disnamarthinu7574 4 ปีที่แล้ว +4

    ජීවන මඟ පෙන්වීමට ඔබව අපට දුන් ඔබේ මව්පියන්ට පින්.... ඔබේ සිනාව තුළ ඇති සිසිල අපට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප යන මඟ නොබියව මුහුණ දීමට ගන්නා හුස්මක් නම් එ අමා දිසානායක ඔබයි 😘 😘 😘

    • @dasunkalhara7763
      @dasunkalhara7763 4 ปีที่แล้ว

      🤗

    • @-pathranagayani4601
      @-pathranagayani4601 4 ปีที่แล้ว

      Miss harima වැදගත් deval oyage කතාවෙන් කියවෙන්නේ .මටත් ඔයාව hamuvenna kamathi.නමුත් mama dura රටක inne.budusaranai

  • @indukapremarathna6974
    @indukapremarathna6974 4 ปีที่แล้ว

    නියමයි මැඩම් ඔබ තුම්යගෙ වැඩ සටහන් හරියටම අපේ සමාජයට වට්නවා. අපිට ඔබ සම්පතකි. දිර්ඝයු මැඩම් .......හැමදාමත් ආදරෙයි ආඩම්බරයි .

  • @shriromidarmarathna9675
    @shriromidarmarathna9675 4 ปีที่แล้ว +2

    Hi madam wadagath upadas tikak samajayata laba danawa ,,,obathumaiyata tharuwan saraniiiii🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sampathwa7811
    @sampathwa7811 4 ปีที่แล้ว

    බොහොම හොඳ උපදෙස් ටිකක් ඔබට බොහොම ස්තුති පින් සිදු වේවා ❤😍

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +3

    Good talk Madam. Good for all and your are giving a good message to the society. Theruwan Saranai. 🙏🙏🙏

  • @rukshicroslin7371
    @rukshicroslin7371 ปีที่แล้ว

    🙏Excellent Lecture Madam..I Love your TH-cam videos..Thank you so much

  • @sandhyadesilva3107
    @sandhyadesilva3107 4 ปีที่แล้ว

    වැදගත් මාතෘකාවක් .ඔබතුමිය අදත් හරිම ලස්සනයි ...

  • @ayshadain8255
    @ayshadain8255 4 ปีที่แล้ว +2

    Assalamu aleikum මැඩම් අද ගොඩක් ලස්සනයි ❤ ඒවගේම කටහඩත් අද කතාවත් ලස්සනයි. ඔයා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනේ. එතකොට මේ රට තවත් සුන්දරයි. මම ඊයේ තමයි ඔබ තුමියගේ you tube channel එක බලන්න ගත්තේ. හරිම ලස්සනයි. ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න දහිරිය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (මෙම comment ලියපු එක ජීවිතේ පලමු අත්දැකීම )

  • @rohinifernando2459
    @rohinifernando2459 3 ปีที่แล้ว

    ඔබගේ අදහස් ඉහලම මට්ටමේ ,,මම කුවේටීවල තවම වැඩ ,මගේ මුනුබුරෙකු ගැන වැඩී විස්තර සහ ඔහුට වුන අසාදාරනය, මානසික පීඩනය දිනෙන් දින වැඩිවෙනවා ඔබ හා කථා කිරීමට මට අවස්සයයී, එය ගැන කතා කරන්න අංකයක් ලැබුනොත් පිනක් ,,තරුණයෙක් හරී මගට ගත්තොත් පිනක් ඔබට ඡේසු ස්වාමීදරැවන් ගේ පිහීටයී

  • @ShyamaliRathnayaka-m9f
    @ShyamaliRathnayaka-m9f ปีที่แล้ว

    මම හදිසි අනතුරකට ලක්වෙලා මාස තුනක් එකතැන ඉන්න කෙනෙක්.ඔබ තුමියගෙ කතා ගොඩක්ම වටිනා.මට කරදර එකපිට අාවා.හිතහදාගන්න අමාරැයි .මට ඔබ තුමියගෙන් මානසික උපකාරයක් ගන්නේ කොහොමද.

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว +5

    ජීවිතේ මම දැක්ක සුන්දර ම මෑණියන්... බුදු සරණයි!!!!!!

  • @nadeerandeniya7146
    @nadeerandeniya7146 ปีที่แล้ว

    මාර වටින අදහස් ගොඩක්♥️♥️♥️

  • @thanujakumari9308
    @thanujakumari9308 ปีที่แล้ว

    Mage jeewithe jeewath karawanne obage watina.adahas.theruwan saranai madam .

  • @dilaniperera7459
    @dilaniperera7459 4 ปีที่แล้ว +2

    Hoda wadasatahank ada obatumiya harima lassanai.

  • @නවගමනක්
    @නවගමනක් 2 ปีที่แล้ว +1

    Thank you very mutch miss ❤🙏

  • @mylove8204
    @mylove8204 2 ปีที่แล้ว

    Amma mn oyata godak aderei.mn givithe godak watuna welawaka mata ahanna labune oyage deshenawak.

  • @chathurikarathnayaka6906
    @chathurikarathnayaka6906 2 ปีที่แล้ว

    obata godak pin maniyani me video eken mata loku ශක්තියක් awa maniyani obata dirgau theruwansaranai !!

  • @sepaligokula327
    @sepaligokula327 4 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩාක් ස්තුති.බුදු සරණයි

  • @nilankaappuhamy1006
    @nilankaappuhamy1006 3 ปีที่แล้ว +1

    Ratata adaraya karana ratharan hadawathak oba thumiyata thiyenne. Kawadahari hamuwenna asai. Budu saranai dewi phitai.

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 4 ปีที่แล้ว +2

    thanku madam

  • @yashodanisansala1884
    @yashodanisansala1884 4 ปีที่แล้ว +2

    Harima watina kathawak mage jiwithayata godak loku pannarayak madamge wachana

  • @damayanthinc8362
    @damayanthinc8362 4 ปีที่แล้ว

    ඇත්තටම ම්ස් ඔයාගෙ කතා අහන්න කොට අපිට පුළුවන් හොඳට තේරුම් ගන්න ඔයාට බුදුසරණ යි මම හැමදාම අහන්නවා

  • @dilininilmini7637
    @dilininilmini7637 4 ปีที่แล้ว +2

    godakk watinawa medamm teruwan saranayi

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว

    නියමයි ❤🧡💜️ ස්තුති . ජයවේවා මිස්

  • @buddhikasamarasinghe7079
    @buddhikasamarasinghe7079 3 ปีที่แล้ว +1

    ගොඩක් අනර්ඝ අදහස් ටිකක් මැඩම්.ගොඩක් ලස්සනයි මැඩම් අද.❤

  • @wansooriya366
    @wansooriya366 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @heshaniwijesekara6205
    @heshaniwijesekara6205 3 ปีที่แล้ว +2

    Mis ... math asai mis wage thawath kenakge hitha nidahas karannaganna udaw karanna.....
    Aneee mis podi kale idan asai...
    Yaluwonta nam udaw karanwa
    Ane mis man monada igana ganna ona
    Denata manowiddiyawa igana gnnawa,

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    අද හරිම ලස්සනයි වීඩියෝ එකක් මිස් ගොඩක් වෙලාවක් නොමැති කමයි තෙරුවන් සරණයි මිස් මම ජොර්දන් වලින් සුභ දවසක්

  • @dilhanisubodha5631
    @dilhanisubodha5631 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔයා ada.oya katha karana විදියට mama asama aaasaiiii.

  • @Troll_face_Coldest
    @Troll_face_Coldest 2 ปีที่แล้ว

    මටත් හරි ආසයි ඔබතුමිය සමග ටිකක් කතාකරන්න.

  • @wimarshanasamaraweera576
    @wimarshanasamaraweera576 4 ปีที่แล้ว +1

    Miss ada lassanai....eth wenadata wada lassana adui.....ada kathawath wegawath, apahadili wage,ada vidiyo eke hitha niwana gathiya adui.mokkadooo deyak thiynawa amma.....😔😔

  • @abishafernando6899
    @abishafernando6899 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @bakedbyhappinessyummy5611
    @bakedbyhappinessyummy5611 4 ปีที่แล้ว

    ඔබගේ දේශනා අසා සිටින විට පුදුම සහනයක් හිතට දැනෙනවා බුදු සරණයි ඔබට මට ඔබව මුනගැසීමට අවස්ථවක් සලසා ගන්නේ කෙසේද

  • @anulamudiyanse9772
    @anulamudiyanse9772 3 ปีที่แล้ว

    Mama medamge you tube ekata aluth kenek.mama godak asawen thamai video balanne harima adarsamath godak sthuthi oba thumiyata.theruwan saranai

  • @geethikajayalath8000
    @geethikajayalath8000 3 ปีที่แล้ว

    Obathumyata thawa thawath mewani dewal idripath kirimta sakthiya labawa...tharuwan saranyai

  • @shayamalimendis5182
    @shayamalimendis5182 4 ปีที่แล้ว +3

    ලස්සනයි මැඩම්.......
    වටිනා කතා බහක්.....

  • @anulamudiyanse9772
    @anulamudiyanse9772 3 ปีที่แล้ว

    Oba thumiya kumana edumak edan awath matanam pasnayak newei mata wedagath oba thumiyage kathawa ahala gatha haki adarsayai

  • @shashipraboda8165
    @shashipraboda8165 4 ปีที่แล้ว +2

    Obathumige deshana ahadddi hitha hadenawa.hithata haiyak enawa.mage jiwithe math godak pahatama watila ada oluwa usssan innnawa.jiwithe waraduna than hama welema jiwithe igena gatttta...budusaranai ❤👍

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 4 ปีที่แล้ว +2

    බුදු සරන

  • @chandanisamarasingha5760
    @chandanisamarasingha5760 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් මැඩම් මේ පැහැදිලි කිරීමට. මට මැඩම් ට කතා කරන්න පුළුවන් ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට...

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @wathsalakd5089
    @wathsalakd5089 3 ปีที่แล้ว

    Hitha pirinewa.katahada ahuwwath..theruwansaranai.!

  • @perarabbm6623
    @perarabbm6623 4 ปีที่แล้ว +2

    Mage target ekata yanna oba thumiyage wachana hoda puduma diri genweemak.tnak u miss.

  • @nayomidarshika5888
    @nayomidarshika5888 4 ปีที่แล้ว +1

    Harima wadagath mis. Theruwan saranai oba thumiyata 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @RajaRaja-it2bx
    @RajaRaja-it2bx 4 ปีที่แล้ว +3

    මම නම් කැමති ආමා මැඩම් ඉස්සර වගේ ඉන්නවා නම් මොකද ඔයාගෙ චාම් සරල බව පොඩ්ඩක්.වෙනස් ව්ගෙන එනවා .ඔයාට බූදූසරණයි

    • @thusharifernando8817
      @thusharifernando8817 4 ปีที่แล้ว +1

      පිටින් පේන දේ ගැන හොයන්න එපා.කියන දේ ගැන පමණක් හිතන්න.ඇයට ඇය වෙන්න ඉඩ දෙන්න.
      තරහකින් නෙමේ කිව්වෙ.හිත රිදුනනම් සමාවන්න.

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 ปีที่แล้ว +18

    අම්මො අද කහකිරිල්ලි වගෙ ගොඩක් ලස්සනයි මැඩම් .තෙරුවන් සරනයි

  • @sagarikakumari455
    @sagarikakumari455 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මහත්මිය .. .

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว

    Miss siriyavayi.asayi deyak danagana.obarhumiyata garu karanava.hamadamath vage vatina karana apita kiyala dena nisa.sthuthi Sha bohoma pin.

  • @balasuriyageshantha2943
    @balasuriyageshantha2943 3 ปีที่แล้ว

    Mama oyage desana godak balanawa harima watinawa madam

  • @priyanthadissanayake8652
    @priyanthadissanayake8652 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස් 🙏 🙏 🙏 🙏
    Ada makeup mata hithena widihata wadi

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 4 ปีที่แล้ว +2

    Thanks madam, you look elegent today. Great talk!

  • @jayavikramaarachchilagepus6765
    @jayavikramaarachchilagepus6765 3 ปีที่แล้ว

    Oya nisa nimeshayakin ho sith sathan niva sanasa ganna minisun ananthai....ts ama!!!