Day 212 : හොඳම යාලුවාට රු. ලක්ශ 10ක් දුන්නා ( B'day Surprise! )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • ‪@myHubLK‬'s DilshanAbey eats some egg hoppers, surprises his best friend ‪@MyHubChinaa‬ with a Million rupees for his birthday, and puts some deposits for himself too in several banks. Then he speaks about the importance of diversifying investments and the friendship between him and his friend, Chinaa. After that, he goes to Malabe and meets his friends ‪@ChAbhi‬/‪@ChAbhiStreams‬ and ‪@JONtY_SL‬, drinks tea and goes to ‪@OneGalleFaceOfficial‬ to watch a film, there he meets his friends ‪@KaluMallii‬, ‪@hamilton69‬'s‪@bananasbyhamiltonthadii‬, ‪@DilanSenanayake‬, ‪@anuradhasigera1536‬, ‪@NerunKalpajith‬, ‪@mrdemonlk‬, ‪@ManiYaStreams‬/‪@ManiYaOfficial‬ and few others, after the film they went for a kottu at NaNa's place and went home.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 1K

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +140

    🎤 අලුත්ම podcast එපිසෝඩ් එක : anchor.fm/dilshanabey
    🔥 දියුනු වෙන හැටි ලිපි බලන්න මෙතනින් : dilshan.me/posts.html
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔ Main Channel: th-cam.com/users/myHubLK

    • @MD_tech
      @MD_tech ปีที่แล้ว

      Aiye aiyava contact karaganna විදියක් nadda😥

    • @supulsankalpa5887
      @supulsankalpa5887 ปีที่แล้ว

      Ayya mata jontygai,chabigai oyagai number aka danawada

  • @JONtY_SL
    @JONtY_SL ปีที่แล้ว +776

    චිනාගේ මූනේ සතුට ❤️ ගැම්මක් සෙම්සි කොම්ලෝ ඔයා.! 🤜🤛

  • @TheKota.
    @TheKota. ปีที่แล้ว +35

    මගේ උපන්දිනේ හෙට 😎

  • @dilu.z
    @dilu.z ปีที่แล้ว +72

    යාලුවොන්ට සලකන විදිය, ඒ යාලුකම පට්ට ! කවදාවත් මුල අමතක නොකරන මනුස්සයෙක්! respect! ❤️ හැබැයි Vloge ටිකක් දිගට ඕනෙ හිනහ වෙවී බලන්න ☺️

  • @chamodhonline
    @chamodhonline ปีที่แล้ว +218

    දැන් වැඩිය වීඩියෝවල පේන්න නැති වුනාට ඉස්සර චිනාගේ මූණ බලාගන්න අපි කොච්චර බලන් හිටියද මූණ වහන් හිටිය කාලේ 🤗

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 ปีที่แล้ว +334

    මා දුටු සැපේදි වගේම දුකේදීත් ඉන්න සුපිරි මිතුදමක්...❤❤

  • @HiMASH_
    @HiMASH_ ปีที่แล้ว +163

    චිනාට ඇත්තටම වටින තෑග්ගක්. ❤👀🔥

  • @bashitha_gdv
    @bashitha_gdv ปีที่แล้ว +19

    කොච්චර ලොකු යාලුවො හිටියත් පරන යාලුවට දීල තියෙන තැන තාම එහෙමමයි💗

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 ปีที่แล้ว +143

    චිනා පට්ට හොද කොල්ලේක් .❤❤ චිනාට මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් හම්බ වේවා 😅❤

  • @hamilton69
    @hamilton69 ปีที่แล้ว +13

    අඩෝ ඩිලා 🥺❣️

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +22

    Friendship 🥰❤️ චිනා Happy 🥺🥺

  • @slmaxpower7924
    @slmaxpower7924 ปีที่แล้ว +131

    අම්මොහ් චීනාගෙ සතුට 😍 හැමෝටම හම්බ වෙන්න ඕනි ඩිල්ශාන් අය්ය වගේ යාලුවෙක්❤️

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +29

    චිනාගේ සතුට♥️ හොදම යාලුවෙක් කවදාවත් තමන්ගේ යාලුවව අමතක කරන්නේ නෑ! Btw මනිගර්ගේ නිසලි දෝණිත් ඉන්නවා😁♥️

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +25

    මුල අමතක නොවන යාලුවෙක් හැමොමට මුන ගැහෙන්න ඔනී.

  • @thushann
    @thushann ปีที่แล้ว +82

    චිනාගෙ මූනෙ සතුට 🥺♥️ දුකේදි වගේම සතුටෙත් ඉන්න සුපිරි මිතුරෙක් ගැම්මක් කොම්ලෝ ♥️

  • @Dhanuka82
    @Dhanuka82 ปีที่แล้ว +52

    හැමෝටම ඕන ඩිලා අයිය වගේ යාලුවෙක්

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +13

    3:35 චිනාගෙ Reaction එක.🤭

  • @egrapdesigner
    @egrapdesigner ปีที่แล้ว +6

    නියමයි ඩ්ලා.ඔයා හොද මනුස්සයෙක් 👏👍. තව තවත් හරියන්න ඕනි.👌

  • @mrhighlighter03
    @mrhighlighter03 ปีที่แล้ว +25

    අවුරුදු දෙකකට කලින් ව්ලොග් එකකදි චීනාට ලක්ශයක් දුන්නා ❤️ යූටියුබ් ඉන්කම් එකේ ශෙයාර්ස් කියලා ❤️ කට්ටියට මතකද ඒක 💰

  • @Lankikachathura
    @Lankikachathura ปีที่แล้ว

    බොක්කෙ ෆිට් එකෙන්ම හරියනවා ❤ දෙන්නටම ජය වේවා !

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons ปีที่แล้ว +8

    චීනාගේ සතුට❤️

  • @thisarachamika5096
    @thisarachamika5096 ปีที่แล้ว +7

    චිනාගෙ සතුට 🥺❤️ගැම්මක් ඩිලා අයියෙ❤️

  • @Mr.bucky_0.5
    @Mr.bucky_0.5 ปีที่แล้ว +21

    අඩෝ vlog එකෙත් කලින් channel එකෙත් චිනා දුන්න ආතල්.. ඇත්තට ම යලුවොන්ට උදව් කරන් උන් අඩුයි.. ඒත් මෙහම කරද්දි අපිටත් සතුටුයි.. ගැම්මක් Gg boys

  • @sujanasanketh1671
    @sujanasanketh1671 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඩිලා අයියේ 😍❤️🔥

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 ปีที่แล้ว +8

    එහෙම යාලුවෙක් මටත් හිටියා නම් කියලා හිතනවට වඩා අපි එහෙම යාලුවෙක් වෙන්න උත්සාහ කරොත් හොද නැද්ද ... 😍😍 එතකොට ඉබේම අනිත් ඒවත් හැදෙනවානේ..
    Dilshan ayye keep it up.. දැකපු හොදම මනුස්සයෙක් ..❤️❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ❤️

    • @nilan1526
      @nilan1526 ปีที่แล้ว

      මම හොයපු comment එක

  • @jithnukasomakeerthi4838
    @jithnukasomakeerthi4838 ปีที่แล้ว +22

    යාලුවාට කරපු දේනම් නියමයි. ❤❤

  • @furie00
    @furie00 ปีที่แล้ว +1

    Aneeee 😍❤️ Chinaa dila ses team god bless you budu saranayi ❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +1

    චිනා අයියගෙ සතුට ❤ දිලා අයියනම් පට්ට යාලුවෙක් ❤🤩

  • @dushanranasinghe8991
    @dushanranasinghe8991 ปีที่แล้ว +5

    ලස්සන ගේමක් ගහගෙන යන සුපිරී යාලුවො දෙන්නෙක් ❤️🤗

  • @samith
    @samith ปีที่แล้ว +12

    හැමෝටම හම්බෙන්න ඕනි මේ වගෙව් යාළුවෙක් ❤️🙏

  • @sagarakamal
    @sagarakamal ปีที่แล้ว

    Supiri kollek thama itin 🖤. Thadiya ta dunna athal ekak niyamai 😂😂

  • @annieliyokandela3917
    @annieliyokandela3917 ปีที่แล้ว +5

    අඩේ... ගැම්මක් තමා ඩිලා අයියේ...
    😌❤️

  • @rasithe
    @rasithe ปีที่แล้ว +17

    සිරාවට මේ වගෙ යාලුවො ඉන්නව කියන්නෙ ජීවිත කලෙටම හයියක්. නොවෙනස් වෙන චීනා ඩිලා යාලුකම තව තව වැඩි වෙල දෙන්නම සාරතක වේවා❤❤❤❤

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 ปีที่แล้ว

    දිල්ශාන් අයියේ උබනම් පට්ට පොරක් හරියන්න ඕන තව❤

  • @guiltya1098
    @guiltya1098 ปีที่แล้ว

    Supiri ayye oyanm china ayyage muna sathuta ❤️❤️

  • @naweedhbinnizam2494
    @naweedhbinnizam2494 ปีที่แล้ว +28

    Dishan bro i dnt have words to explain how down towards you are...Really proud of watching each and every vlog of yours from the start.Everyday you keep on raising high for the good works you are doing.kepp it up. 💯🤘🏾 for all the donations specially during corona times and for Chinna.You help everyone as much as you can.If this thought come to everyone in the country we can see a bettar future for Srilanka.Awaiting for the next vlog to come soon.All the best aiya.God bless You 👌🏾❤️

  • @The_FishHouse
    @The_FishHouse ปีที่แล้ว +6

    හැමෝටම හම්බ වෙන්න ඕනි ඩිල්ශාන් අය්ය වගේ යාලුවෙක්❤🔥

  • @chamithdilshan1650
    @chamithdilshan1650 ปีที่แล้ว +1

    තව ගොඩ යන්න ඕනී අය්යා❤🥰 ජයවේවා❤

  • @ruwanchamara7147
    @ruwanchamara7147 ปีที่แล้ว +2

    මම පට්ටම ආස චරිතයක් ❤ නියම යාලුවෙක් අයියේ අයියෙ ඔයා.ගිය සතියෙ ඇහැලියගොඩ ආවා හම්බවෙන්න එන්නම් කියලා හිටියා වැඩ වැඩි නිසා බැරි උනා ❤ආ මෙ කජු ටිකක් එවන්නම් මට ඇඩ්රස් එක එවන්න ❤

  • @CeylonGameDev
    @CeylonGameDev ปีที่แล้ว +10

    ආදරේ හිතෙන යාලුකමක් ඒක 😘😍

  • @lenagalaarachchi
    @lenagalaarachchi ปีที่แล้ว +5

    චිනා ගොඩක් වාසනාවන්තයි අයිය වෙගේ යාලුවෙක් හම්බෙන්න ❤️🔥

  • @shamilprasad9667
    @shamilprasad9667 ปีที่แล้ว +1

    චිනා අයියා කියන්නේ ජීවිතේ සෙට් උන සුපිරිම චරිතයක්❤️ ..... ජය වේවා ඩිල්ෂාන් අයියේ❤️

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว

    Hodama yaluwo... Happy birthday china ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉

  • @kavindupraneeth4858
    @kavindupraneeth4858 ปีที่แล้ว +6

    A friend in need is a friend indeed 👏👏

  • @chathuryathathsarana9265
    @chathuryathathsarana9265 ปีที่แล้ว +5

    දවසින් දවස හරියන් ඕනේ මිනිස්සු. රෙස්පෙකට් සහෝදරයා ❤️

  • @NoshenCorea
    @NoshenCorea ปีที่แล้ว +1

    podcast eke back story eka chinna ekka shop eka karapu hati 👌 GG 🔥

  • @gamingbula2662
    @gamingbula2662 ปีที่แล้ว +1

    ඩිල්ෂාන් අයියේ ඔයාගේ braground music එකේ name එක කියන්නකො ❤️❤️❤️🙏

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +16

    අද දිලා බොසා හොදයි 10min එකක් දාලා 🙌😂 ඔන්න ඔහොමනේ ඉන්න ඕනේ දිලා බොසා

  • @wgo9973
    @wgo9973 ปีที่แล้ว +7

    සිරාම යාලුකමක් ඒකනම් ♥️♥️👬

  • @isuruekb
    @isuruekb ปีที่แล้ว

    Aiye FD danna hoda bank ekk recommend krn puluwanda

  • @ymskgaming8571
    @ymskgaming8571 ปีที่แล้ว +1

    Oyage podcast cupirii❤️❤️

  • @gayanthalahiru4439
    @gayanthalahiru4439 ปีที่แล้ว +10

    රෙස්පෙක්ට් සගො ඔයා ඔයාගේ යාලුවා වෙනුවෙන් කරපු දේ මේ කාලේ යාලුවන්ගේ ණයටවත් ඉල්ලගන්න බැ ❤🥰

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      maat nayata nam denne na lagama kenekta arenna

    • @niluksha9870
      @niluksha9870 ปีที่แล้ว

      @@DaysofDilshan 😂😂 🐳 boost

  • @chamidugimhan
    @chamidugimhan ปีที่แล้ว +13

    චිනා අයියගෙ සතුට 😍

  • @grcloud
    @grcloud ปีที่แล้ว +7

    Happy Birthday China! Have a great one 😎❤🍰Ko kastiya Chinata Happy Birthday kiyan nadda 😑

  • @SahanGaming.
    @SahanGaming. ปีที่แล้ว +1

    Nice friendship 🅱️🅱️
    Much love dila ayye 🥰🥰

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +8

    චිනාගේ සතුට හිතාගන්න අමාරුයි අඩේ 🔥🔥💪

  • @geethkavinda3063
    @geethkavinda3063 ปีที่แล้ว

    මාත් ඔයවගේම කෙනෙක් ට අවුරුදු ගානක් උදවු කලා වැටිලා තිබ්බ බිස්නස් ගොඩ ගන්න. බිස්නස් ගොඩ ගියා විතරයි. Dilshan ඔයා Great ❤️

  • @dilshanonlive
    @dilshanonlive ปีที่แล้ว

    Happy birthday chinna❤️

  • @raviduravisara2569
    @raviduravisara2569 ปีที่แล้ว +3

    Happy b'day චිනා❤

  • @rovindusandul8231
    @rovindusandul8231 ปีที่แล้ว +5

    4:05 චිනා සිරාවටම කොමිපියුස් උනා ඈ 😂💚

  • @SurasLifeStories
    @SurasLifeStories ปีที่แล้ว +1

    Lucky to have a friend like you ❤

  • @PraveenNuwanjith
    @PraveenNuwanjith ปีที่แล้ว +1

    GG gammac set ekama♥💫

  • @tashendaliya4997
    @tashendaliya4997 ปีที่แล้ว +5

    ඩිලා 😍💗

  • @DinuraRathnayake
    @DinuraRathnayake ปีที่แล้ว +8

    Legendary 😍💯

  • @t.p.i.w.gamingchannel247
    @t.p.i.w.gamingchannel247 ปีที่แล้ว

    Hi dila ayye.vlog eka damma witharai api ethana.😊😊😊😊😊👍👍👍💪💪👊👊

  • @Bro_481
    @Bro_481 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එක අදත් 💓

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว +16

    මටත් හිටියනං එහෙම යාලුවෙක් කියලා හිතුනා නියමයි ආඩම්බරයි 👊👊

  • @jees261
    @jees261 ปีที่แล้ว +12

    චිනා සරල මනුස්සයා 🤘♥

  • @kosinduchamodya8174
    @kosinduchamodya8174 ปีที่แล้ว +1

    Adow set ekama innaw 🥺💖 supiriyak 💖💖

  • @bestons9
    @bestons9 ปีที่แล้ว

    ❤️ඩිලා අය්යෙ vlog එක record කරන cam එක මොකක්ද

  • @samiyabro6104
    @samiyabro6104 ปีที่แล้ว +5

    real friendship ❤️❤️

  • @mahasona-kt1sx
    @mahasona-kt1sx ปีที่แล้ว +5

    Woow AL අනිද්දා තියෙද්දි vlog එක බලන මම🙂❤️ big faan

  • @Dhanushsl
    @Dhanushsl ปีที่แล้ว +1

    China අයියෙ happy birthday ❤️

  • @dinushshenal5464
    @dinushshenal5464 ปีที่แล้ว

    8:20 finally math video ekaka innawa 😂. Thank you so much 🫶🏽

  • @TkBroSL
    @TkBroSL ปีที่แล้ว +5

    Real friendship ❤️

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +5

    අඩෝ සුපිරි යකෝ 😚❤️🤗

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +1

    ආසම චරිතයක්💜️

  • @Thenura.
    @Thenura. ปีที่แล้ว +1

    China aiyage happy eka❤️😇

  • @-magicianLK
    @-magicianLK ปีที่แล้ว +7

    මේ වගේ යාලුවො සෙට් එකක් හිටියනම් 🥺💖

  • @ashenneth6833
    @ashenneth6833 ปีที่แล้ว +13

    1:00
    Mom : "උඹ සල්ලි ගස් වල හැදෙනවා කියලද හිතන්නේ"
    Me who watch "Days of dilshan" : Wait imma jus cook some 😏
    Much love btw ❤️

  • @SlashU4
    @SlashU4 ปีที่แล้ว

    Thawa thawa wedi wediyen lebewa. Deela sathutu wenna awastha lebewa....

  • @chandrikasarathchandra1243
    @chandrikasarathchandra1243 ปีที่แล้ว

    Putha vlogs mama balanawa...
    Oyage honda gathiguna gana mama godak adambara wenawa....
    Oya Japan Art medal eka penwanakota mata harima sathutak danune...punchi kale mathak wunane.,.
    Mata puthawa balanna hari aasai.
    Hakinam balala yanna enna...

  • @tharindugimhan613
    @tharindugimhan613 ปีที่แล้ว +6

    Maniya ge කැල්ල පටිට ලස්සකයි ❤❤❤

  • @technovalk
    @technovalk ปีที่แล้ว +3

    චිනා ඇවිල්ලා පට්ට යාලුවෙක් ❤️

  • @ruitar
    @ruitar ปีที่แล้ว

    Ado chinage muna dakkama uta wada mata sathutui 🥺❤️

  • @malakamadhubhashana4714
    @malakamadhubhashana4714 ปีที่แล้ว

    Notification එක ආපු ගමන් බලන් වීඩියො ගොඩක් අඩුයි. ඩිලා අයියගෙ විඩියොස් notification ආපු ගමන් බලනවා.

  • @TravelWithAlfaRomeo
    @TravelWithAlfaRomeo ปีที่แล้ว +9

    මල්ලි මගේ උපන්දිනේ මාර්තු 9,නිකං කිව්වේ ඈ!!! 😂😂😂❤❤❤😘😘😘

  • @Lara
    @Lara ปีที่แล้ว +4

    අඩේ චිනා අය්ය❤️🥺 සෙට් එකත් ❤️ඉන්නවානෙ❤️

  • @AKTRAVELER-re2xd
    @AKTRAVELER-re2xd 8 หลายเดือนก่อน

    ජය වේවා අයියේ❤

  • @theekshanagunarathna6644
    @theekshanagunarathna6644 ปีที่แล้ว +1

    Maniyage Doni😁😍

  • @alphayuki2576
    @alphayuki2576 ปีที่แล้ว +6

    Dila ge vlog ekata ena hamogema aniwarya wakiya " අඩෝ ඒක දාන්න එපා"😂

  • @paziya_1682
    @paziya_1682 ปีที่แล้ว +5

    E friendship eka 😍
    Nice video aiye 💟

  • @Justanormalguy.6996
    @Justanormalguy.6996 ปีที่แล้ว +1

    Good Luck Aiyh💗

  • @lkshortvideos2359
    @lkshortvideos2359 ปีที่แล้ว +2

    Chinaa the Legend ❤❤

  • @NiranjaKavinda
    @NiranjaKavinda ปีที่แล้ว +5

    ඩිල්ශාන් අයියා, මේකට අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනෙ ...
    Gopro 11 එකද pocket2 එකද ඔයා ගන්න ගෙනෙක්ට recommend කරන්නෙ ඔය දෙකෙන් මොකද්ද, ඒ ඇයි 🥲
    Bythe way vlog එක කුපිරි ❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +3

      pocket2

    • @NiranjaKavinda
      @NiranjaKavinda ปีที่แล้ว +1

      @@DaysofDilshan TnQ ♥️

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 ปีที่แล้ว

      දෙන්නම ට්‍රයි කරන්න insta one x 3 එක 👌

  • @lahirulakjaya9174
    @lahirulakjaya9174 ปีที่แล้ว +6

    කලින් ලක්ශයක් චීනාට දීපු video එක මතක් උනා ♥️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ❤❤❤ gg

    • @nilan1526
      @nilan1526 ปีที่แล้ว

      ඒකත් බලපු මම

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว

    chinaaaaa bossa hbd.. dila aiya ela

  • @CHidea838
    @CHidea838 ปีที่แล้ว

    China patta wasanawantai uba wage yaluwek labanna ..oyath e wagemai china wage yaluwek labanna ❤️

  • @brgaming9347
    @brgaming9347 ปีที่แล้ว +6

    ඩිලා අයියා තමයි සුපිරිම❤️💥

  • @DuwinduWijesundare.01
    @DuwinduWijesundare.01 ปีที่แล้ว +3

    GG කැමතිම සෙට් එක🥰👑️