Day 172 : RoadTrip ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2022
  • a Sri Lankan guy goes to Sigiriya, Dambulla area with his friends ChAbhi ( ‪@ChAbhi‬, ‪@ChAbhiStreams‬ ) and Jonty ( ‪@JONtY_SL‬ ) in JoNtY's new BMW 520D. Started as a simple road trip but it became a real adventure along the way.
    This is a vlog dedicated to ‪@GGLKTV‬ fans.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: pixel 4a, DJI Pocket 2
    #DaysOfDilshan

ความคิดเห็น • 544

  • @DaysofDilshan
    @DaysofDilshan  2 ปีที่แล้ว +133

    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔ Main Channel: th-cam.com/users/myHubLK

    • @SL_Shadow.
      @SL_Shadow. 2 ปีที่แล้ว

      kalekin set unath parana athal eka ehemmamayi 🤩😊🥰

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +1254

    මේ vlog එකක් නෙමෙ gameplay එකක්. gta අලුත්ම ගේම් එකෙ ග්‍රැපික්ස් කොහොමද? නිකන් ඇත්ත වගේ නේද? තව crossover ඇපිසෝඩ් ඕනඩ?

    • @Randil_Ranasinghe
      @Randil_Ranasinghe 2 ปีที่แล้ว +19

      maru 🤣🤣

    • @hasinduindu9111
      @hasinduindu9111 2 ปีที่แล้ว +12

      Oooo 😂😂😂

    • @dula7151
      @dula7151 2 ปีที่แล้ว +13

      GTA crossover Wath ona Real life crossover wathona 😁 thawa

    • @darmeofficial9272
      @darmeofficial9272 2 ปีที่แล้ว +8

      Oooo

    • @xXxWHISKEY
      @xXxWHISKEY 2 ปีที่แล้ว +17

      කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීම

  • @pasinduemalka2412
    @pasinduemalka2412 2 ปีที่แล้ว +330

    ඩිලාගෙ vlog වලට CT100 එකේ ආපු අපේ Jonty දැන් එන්නෙ BMW එකේ. Congratulations Jonty ❤😍.

  • @AutoHubSL
    @AutoHubSL 2 ปีที่แล้ว +219

    පට්ටම සතුටුයි ජොනා!!! ❤ ජය වේවා!

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว +343

    තාම මතකයි ඒ කලේ වැස්සෙ තෙමීගෙන බයික් එකෙ ජොනා චභීලගෙ ගෙදර ආපු හැටි.සිරාවටම පට්ට සතුටුයි ජොන්ටි අයියා ඉන්න තැන දැක්කාම 🥺💙

    • @hehexd4990
      @hehexd4990 2 ปีที่แล้ว +6

      Ow ❤️

    • @Detinar
      @Detinar 2 ปีที่แล้ว +2

      ado uba labo ekka gatha nee?

    • @studmc9976
      @studmc9976 2 ปีที่แล้ว +2

      hi xenom

    • @studmc9976
      @studmc9976 2 ปีที่แล้ว +2

      aay dan live ennaththe?

    • @samanthakumara5155
      @samanthakumara5155 2 ปีที่แล้ว +1

      Mokeda eka dala thiyenne

  • @subhaofficial217
    @subhaofficial217 2 ปีที่แล้ว +275

    Congratulations jonty අයියේ එකාලේ ඩිලාඅයියගේ පරණ vlog වල ct 100 පැදපු කෙනා අද BMW එකකින් යනවා😍❤ හදවතින්ම සුබ පතනවා ජොන්ටි අයියේ😍😍😍😍😍
    පට්ටම සන්තෝසයි ඈ❤❤❤❤

    • @hiranvlogs3276
      @hiranvlogs3276 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +43

      ඒ කාලේ ගෙදර මගේ අනිත් වාහනේ තිබ්බා ලේසි බයික් එකේ එන එක ඒකයි ඒකේ අවේ.! ❤️

    • @FREEDOM19654
      @FREEDOM19654 2 ปีที่แล้ว +2

      සිරා පට්ටම සතුටුයි 🥰🥰

    • @subhaofficial217
      @subhaofficial217 ปีที่แล้ว

      @PRETTY GIRL අනේ මට මොකෝ 🙂😌

    • @Coldestmoments3
      @Coldestmoments3 หลายเดือนก่อน

      😂​@@JONtY_SL

  • @warunarajaguru1393
    @warunarajaguru1393 4 หลายเดือนก่อน +5

    මේක බලල චබීගෙ bmw එකේ ගිය පලවෙනි tour එකේ video එක බැලුවාම පෞ අර මන්නුස්සයා

  • @ManiYaOfficial
    @ManiYaOfficial 2 ปีที่แล้ว +27

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +36

    7:23 පොඩි උන් ටිකක් පලවෙනි පාරට වැවක් දැක්කාම 🤣🤣❤️, Congratulations Jonty😍

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +47

    හිනයක් තියෙනවනම් ඒකට කට්ට කන්න❤️‍☺️💪
    I felt it❤️‍☺️

  • @Chamika._x
    @Chamika._x 2 ปีที่แล้ว +87

    Real life road trip 🥺💕 Congratulations Jona ❤
    ඊලගට ඇමති පුතාගෙ වන්ඩිය තමා 😏

  • @nugi7521
    @nugi7521 2 ปีที่แล้ว +19

    6:11 favourite part 😂😂

  • @JONtY_SL
    @JONtY_SL 2 ปีที่แล้ว +128

    මන් කමන්ට් එකක් දැම්මා ඒක නැහැ කියන්කෝ.
    BTW විශ්කරපු ඔක්කෝටම තැන්ක්ස්, Much Love

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 2 ปีที่แล้ว +14

    7:23 පොඩි කාලේ මතක් උනා ❤

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +19

    පාර වැරදුණාම "ටීක්" විතරයි !!😹
    දවසක් අරගලයෙදී සෙට් වෙලා "මචන් කොහොමද ?" කියලා කිසිම ලොකුකමක් නැතුව කතා කරපු පට්ට පොරක් ! පට්ටම යාලුවෝ සෙට් එකක්. "සෙස් ටීම්" එකේ හැමෝම දියුණුවෙන් දියුණුවටම යනවා. පට්ට සතුටුයි !! ජොන්ටි අයියේ, සුභ පැතුම් අලුත් වාහනයට. නිකන්ම වාහනයක් නෙවෙයි. තනිකරම මහන්සියක් !! ජයවේවා !

  • @user-tw8jz9xq4l
    @user-tw8jz9xq4l 2 ปีที่แล้ว +21

    Chabhi ඉන්න vlog එකක් කියන්නෙ❤️කියන්න වචන නෑ🤩🤩

  • @Sahas_Induwara
    @Sahas_Induwara 2 ปีที่แล้ว +10

    ChAbhi ස' ඉන්න vlog වලට තමා මම ආසම ❤️❤️

  • @dula7151
    @dula7151 2 ปีที่แล้ว +36

    Congratulations Jona 🖤.ඇයි මෙච්චර වෙලා ගියේ vlog eke danna 😥 . Any way gammak thama 🔥❤️

  • @MaliYaStreams
    @MaliYaStreams 2 ปีที่แล้ว +18

    Crossover මතක්උනා ❤️ BTW Congratulations Jonaa ❤️

  • @AraaZoneOfficial
    @AraaZoneOfficial 2 ปีที่แล้ว +11

    05:36 Perfect Audio-Video Matching
    10:05 Dedication 101 Lesson

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 2 ปีที่แล้ว +6

    congratulations jonty 🖤❤️❤️❤️❤️ පරිස්සමෙන් පැදපන් ❤️💖💖❤️💖❤️💖❤️💖

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 ปีที่แล้ว +10

    අඩෝ පට්ට සතුටුයි බන්. අයියේ උඹලා කරන වැඩවලින් පට්ටම ආදර්ශයක් දෙන්නෙ බන්. ජොන්ට් අයියා congratulations බන්. පට්ටම ආඩම්බරයි උඹලා ගැන.

  • @manjithas3790
    @manjithas3790 2 ปีที่แล้ว +36

    Congratulations jona!!❤️🔥
    කබියා කොහෙ ගියත් කොට කලිසමයි ටී ශර්ට් එකයි නේද😅😅

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +20

    KY - 1000 ❤️ V8 යන්න ඕන පාරවල් වල මූ BM Cars අරන් යන්නේ පුරුද්දට 🤣🤣 මෙහෙම ඇවිදලා ඇවිදලා ඩීසල් ඉවර උනොත් මොකද කරන්නේ පූතී 🤣🤣

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 2 ปีที่แล้ว

    Congratulations ...❤️❤️❤️සතුටුයි හදවතින්ම ජොන්ටා....

  • @janithprasanna6260
    @janithprasanna6260 2 ปีที่แล้ว +8

    ජොන්ටිගෙ වන්ඩිය පට්ටනේ 😍😍👍

  • @sandaruayeshan1039
    @sandaruayeshan1039 2 ปีที่แล้ว +5

    Bmw my favorite vehicle. congratulations ජොනා මට තාම මතකයි ඩිලාගෙ පරන vlog වල raincort එකක් දාගෙන වැස්සේ තෙමීගෙන ct100 බයික් එකේ චබියගෙ ගෙදර එනවා එදා ct100 පැදපු ජොනා අද යන්නේ bmw එකක පට්ට සතුටුයි බන්❤️👍

  • @Diloosha_Naveen
    @Diloosha_Naveen 2 ปีที่แล้ว +6

    Congratulations jona !! ඊලගට චබීගේ වන්ඩිය තමා තියෙන්නෙ 💙

  • @FREEDOM19654
    @FREEDOM19654 2 ปีที่แล้ว +4

    ජොන්ටි අයියා පට්ට වන්ඩිය 🥰🥰 පට්ට සතුටුයි 🥰 congratulations 🤩🤩🤩

  • @oshadhabandara3970
    @oshadhabandara3970 2 ปีที่แล้ว +6

    Congratulations Jonty, Thank you for your advices.

  • @skg7592
    @skg7592 2 ปีที่แล้ว +6

    10:24 Motivation best and Jona congrates

  • @sappaofficial
    @sappaofficial 2 ปีที่แล้ว +4

    Let's gooo danakm balagena idiya vlog ekak🤩🤩🤩❤❤🖤

  • @ayeshdananjaya5947
    @ayeshdananjaya5947 2 ปีที่แล้ว +1

    මේ දවස් වල වෙනස් vlog එකක් දැක්කම මනසටත් වෙනසක් thanks Dilshan 😍

  • @kalanawijethunga2260
    @kalanawijethunga2260 2 ปีที่แล้ว +5

    ජොනා අයියෙ සුබ පැතුම්..😊

  • @peonyhub4122
    @peonyhub4122 2 ปีที่แล้ว +2

    🤩💓 awesome ! Dreams coming true!

  • @mytube2710
    @mytube2710 2 ปีที่แล้ว +1

    බලන්න කලින් කියම්මෙ මෙකත් සුපිරියක් තමා ඉතිම්❤️😍😍

  • @shadeesh9984
    @shadeesh9984 2 ปีที่แล้ว +6

    ඉක්මනට vlog එකක් එනවා කියලා දැනන් හිටියා චබිගෙ ටික් ටොක් දකිද්දි 😌

  • @pasindumunasingha
    @pasindumunasingha 2 ปีที่แล้ว +4

    Wow another superb video bro 🤘
    Congratulations jonty aiye ❤️🎉

  • @viduwarafernando6370
    @viduwarafernando6370 2 ปีที่แล้ว

    Congratulations 🥳🥳🥳 ජොන්ටී අයියා 😊

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 2 ปีที่แล้ว

    දවසක් එවී හැමෝටම හරියන

  • @sadeepasupun2958
    @sadeepasupun2958 2 ปีที่แล้ว +1

    congratulations ජොනා අයියා 🌟

  • @vidushanjayarathna2248
    @vidushanjayarathna2248 2 ปีที่แล้ว

    සුපුරියක් තමා ඩිල්ෂාන් අයියේ❤️❤️❤️

  • @priyankaramadhushan1762
    @priyankaramadhushan1762 2 ปีที่แล้ว

    Congratulations ජොන්ටි අයියේ ❤️

  • @janithsakuntha3708
    @janithsakuntha3708 2 ปีที่แล้ว +6

    😎ජෝන්ට් අයියගේ කතාව පට්ට motivate එකක් එ කතාවනම් ආයි පිස්සු හැදෙනවා මාත් ආස කරන වහනයක්‌ තියනවා Defender එකක් ලොකු හීනයක් දිල්ෂාන් ආයියේ ❤️

  • @tashira_abeysinghe
    @tashira_abeysinghe 2 ปีที่แล้ว +1

    Congratulations ජොනා බෝයි ❤️❤️

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว

    Patta mcn.. 🔥🔥. What a motivation 💪.. Thnks jonty

  • @ranidugayantha5382
    @ranidugayantha5382 2 ปีที่แล้ว +1

    අඩො ගෙවල් ලගටම ඇවිල්ලා සෙට් එක ❤️🖤

  • @kaveeshagihan7015
    @kaveeshagihan7015 2 ปีที่แล้ว +6

    අඩේ ගෙවල් ගාවටම ඇවිල්ලා අපි දඹුල්ලේ, කලින් දන්නවානම් බලන්න එනවා, ඩිලා අයියා බිග් පෑන් ❤❤❤

  • @sandarunirmal3603
    @sandarunirmal3603 2 ปีที่แล้ว +5

    ඔයාලගෙ ඉස්සර GTA 5 road trips එක මතක් උනා අය්යේ ❤️

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 2 ปีที่แล้ว

    Supiri. Congratz bros.

  • @rusithprabuddha3054
    @rusithprabuddha3054 2 ปีที่แล้ว

    එනකන් බලන් හිටියෙ 😍❤️

  • @malishamadhusith486
    @malishamadhusith486 2 ปีที่แล้ว +8

    කව්ද යකෝ v8 එකක් පදින එකෙක්ට google map බලන්න දුන්නෙ.....😂😂😂 BMW left වෙනවනෙ...😍😍😍
    Gg...

  • @lasindugayashana4184
    @lasindugayashana4184 2 ปีที่แล้ว +5

    අනිවා වැඩිම views එන vlog එකක් තමයි😂❤️❤️

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා bosa

  • @mathishasadaruwan5455
    @mathishasadaruwan5455 2 ปีที่แล้ว

    සුපිරි ❤️👍

  • @amilashri9538
    @amilashri9538 2 ปีที่แล้ว

    yanna hitiye sigiriye. giye kandalame wewa balanna . gammak thama ithin . _ Congratulations Jono _ ❤🔥

  • @abhishekvibhushitha2660
    @abhishekvibhushitha2660 2 ปีที่แล้ว

    සුපිරි ❤️😍✌️

  • @__danusha__6974
    @__danusha__6974 2 ปีที่แล้ว

    Adarei set ekatama❤❤😍

  • @isurupushpakumara1292
    @isurupushpakumara1292 2 ปีที่แล้ว +1

    Congratulations ජොනා අයියේ ❤️😏,

  • @surangasamankumara2132
    @surangasamankumara2132 2 ปีที่แล้ว +1

    ගෙවල් ලගින් ගිහිල්ලා😌❤️

  • @slsmokiyo1508
    @slsmokiyo1508 2 ปีที่แล้ว +1

    Ado patta happy bn .
    එදා උබ Ct 100 අද BMW ekn😗

  • @KoSaSL
    @KoSaSL 2 ปีที่แล้ว

    Congratulations jonty aiyaa❤️‍💪patta sathutui aa✌️❤️

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 2 ปีที่แล้ว +2

    මාත් ඇවිල්ල ඩිල්ශාන් අයිය හින්දා තනියම දෙයක් කර ගන්න පුරුදු උන එකෙක්. Multimedia design කෝස් එකක් කරල ගෙදර ඉන්න කොට ඩිල්ශාන් අයියගෙ ඉස්සර ඉදන්ම ෆෑන් කෙනෙක් විදියට මං අයියගෙ podcast අහනව දවසක් නිකමට fiver එකවුන්ට් එකක් හදල වැඩ කරන්න ගත්ත දැන් ට අවුරුද්දක් වගෙ වෙන්නෙ ලෙවල් 2 මං. ඇත්තම කිවුවොත් මට මේක කරන්න පුලුවන් උනෙ ඩිල්ශාන් අයියගෙ අදහස් හින්දා මයි අනිවාරෙන් ඔය වගේම වාහනේකින් ඩිල්ශාන් අයියව බලන්න එනව ❤️❤️❤️

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว

    එනකන් හිටියේ 😍😍😍😍

  • @gshewwywyyehw2681
    @gshewwywyyehw2681 2 ปีที่แล้ว

    Sarama maru ayye

  • @cheesbole523
    @cheesbole523 ปีที่แล้ว

    oyaalaa nam patta ayye ❤

  • @kasundc4711
    @kasundc4711 2 ปีที่แล้ว +4

    අපෝ පැයකවත් එකක් ගේන්න තිබ්බේ 🥺❤️

  • @gamingpodiman3389
    @gamingpodiman3389 2 ปีที่แล้ว

    Thanku

  • @vehicallk
    @vehicallk 2 ปีที่แล้ว

    නියමයි bro

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 2 ปีที่แล้ว

    🥺💓 සතුට

  • @mr.sashika8561
    @mr.sashika8561 2 ปีที่แล้ว +5

    CHABHI ගේ ශෝට නැතුව මොන TRIP ද GG CONGRATULATIONS JHONA 🙏🥰

  • @slthenula5921
    @slthenula5921 2 ปีที่แล้ว +1

    මරු

  • @nishal7595
    @nishal7595 2 ปีที่แล้ว +1

    Congratulations jonty ayye❤️🔥

  • @kushandinushka
    @kushandinushka 2 ปีที่แล้ว

    Vlog ekak danakam balagena hitiye ❤️❤️❤️👍😍

  • @tharinduhansaka6551
    @tharinduhansaka6551 2 ปีที่แล้ว

    vlog eke hitata wadunama kella thama jonty aiyyage katahwa eka patta. Congratulations Jonty aiyye ❤😍.

  • @DiNuWa_GAMING
    @DiNuWa_GAMING 2 ปีที่แล้ว

    Crossover නැති උනාට රියල් සුපිරිම Crossover එකක් ❤️💥

  • @mr_d_d_j4710
    @mr_d_d_j4710 2 ปีที่แล้ว

    Log eka danakan balan hitiye 🤩💛💜️

  • @theekshanadulaj2262
    @theekshanadulaj2262 2 ปีที่แล้ว

    අකනම් අත්ත (11:17)
    Congragulations jonty ayye

  • @heshantutorials
    @heshantutorials 2 ปีที่แล้ว

    ජය❤️❤️❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +1

    Addicted ❤️

  • @hasiraweerasekara2404
    @hasiraweerasekara2404 2 ปีที่แล้ว +1

    Ct 100 eka apu kolla ada bmw ekka enwa patta adambarai 😍🙌

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 ปีที่แล้ว +4

    Congratulations Jonty🥳🥳 ඩිලා වැඩියෙන්ම හොද වචනෙන් අහගත්තමද කොහෙද අම්මෝ ආතල් එක ඒ මනුස්සයව වටේ යවනවනේ මේ ඩීසලුත් නැති එකේ අම්මෝ😂😂😂😂💔 ආතල් vlog එක අද තමා අම්මෝ🤪💕💕

  • @chanupa7129
    @chanupa7129 2 ปีที่แล้ว

    එනකල් බලන් හිටියේ

  • @sahansahan721
    @sahansahan721 ปีที่แล้ว +1

    Chabi thamai maru ✌️😁

  • @BinaraBuddika
    @BinaraBuddika 2 ปีที่แล้ว

    දානකන් බලන් හිටියේ 😌♥️
    කෑලාවක් කියලා ගියේ අපේ ගෙවල් පැත්තේ 😅😒

  • @xZOROGAMING
    @xZOROGAMING วันที่ผ่านมา

    7:40 කණ්ඩලම ❤

  • @ranujajehan8785
    @ranujajehan8785 2 ปีที่แล้ว +4

    මේ දවස් වල වාහනයක් ගන්නව කියන්නෙ ඉතින් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ😅❤️

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    Nice vlog Dila ayye🤩 3n denama surayo ah😁😅CONGRATULATIONS JONTY AYYE🤩

  • @shakya141
    @shakya141 2 ปีที่แล้ว

    Congratulations Jonty !!! 💖💖✨️

  • @menakaabeyrathna1027
    @menakaabeyrathna1027 2 ปีที่แล้ว

    ඔයාල පට්ට පාරකනෙ සීගිරි යන්න ගියේ. බඩගමුව, කොස් කැලේ. කන්ඩලම වැව. දඹුල්ල පන්සල. මාර රූට් එක. දිල්ශාන් සීගිරි ගියා වගේ.....

  • @uniquevideo2114
    @uniquevideo2114 2 ปีที่แล้ว

    Chaby thami hodatama karanne 😁

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว

    Jona ayya congratulations.. dilshan aiya chabhi and jonty පටන් ගත්ත කාලෙ ඉදන් vedio බලනව එකක් නෑඇර අදටත් එහෙමයි.. ඔහොම දෙවල් කියද්දි දකිද්දි අපිටත් මාර මොටිවෙශන් එකක් එන්නෙ.. වචන වලට තැන්කිවු වෙවා 😌

  • @onlinemoney2432
    @onlinemoney2432 2 ปีที่แล้ว

    Congratulations to a new 🚘.BMW

  • @sanjeewanipriyanka4073
    @sanjeewanipriyanka4073 2 ปีที่แล้ว

    Patta aiyya

  • @_Vi_
    @_Vi_ 2 ปีที่แล้ว

    Congratulations jonty ayye😍🔥❤

  • @Zez99
    @Zez99 2 ปีที่แล้ว

    ❤️Congrats machan @Jonty

  • @HiMASH_
    @HiMASH_ 2 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටිය එකක් ඩිලා දීපු adventures ටික බලන්න😂😂😂😂

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect congratulations jonty 👍👍👍

  • @harshana.06
    @harshana.06 2 ปีที่แล้ว +1

    Congratulations jonti 💞

  • @pasindusanjaya5632
    @pasindusanjaya5632 2 ปีที่แล้ว

    aiyoo dambulle enna kalin kiyanna epai...hoda treat ekak denawanee...😊