Day 070 : ගෙදර අය ඉස්සරහ යාලුවට දුන්න තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2020
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy makes a pizza at home, goes to keells, buys durex condoms for his friend, goes to his party with his friends.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat
    / caseyneistat
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 606

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +91

    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : podcast.dilshan.me

    • @mrjambayt
      @mrjambayt 3 ปีที่แล้ว +1

      ayiye days with dilshan nama wenas karanna puluwada

    • @Ishavlogs1991
      @Ishavlogs1991 3 ปีที่แล้ว

      mata eyage contact no denna puluwan da matath room ekata ehema set kara ganna one

  • @wishvanayanajith
    @wishvanayanajith 3 ปีที่แล้ว +42

    07:22 වෑව් ඒ ආදරේ😂❤️

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 3 ปีที่แล้ว +21

    1:28 උඩින් වෙලාව දාන එක හොදයි 😊

  • @vishaloshada1622
    @vishaloshada1622 3 ปีที่แล้ว +51

    දැනට Days of dilshan එකෙ ආව සුපිරිම vlog එක😂😂😂💯💯

  • @pk-jj7om
    @pk-jj7om 3 ปีที่แล้ว +21

    දිලා අයියෙ, පට්ට අහ vlog එක. , සොසෙජස් ගල් උනාම වතුරට දාල ටිකක් වෙලා තියල ගලවනව අපේ ගෙවල් වල.❤️

  • @fbmalli6152
    @fbmalli6152 3 ปีที่แล้ว +53

    නියමයි vlog eka කියන්න දෙයක් නැහැ .. 100 න් නතර කරන්න එපා .. දිගටම කරගෙන යන්න .. ඔයාගෙයි යාලුවොන් ගෙයි පොඩිකාලේ වීඩියෝ තව තියෙනවා නම් දාන්න..

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว +15

    හම්මෝ තිසර අයියා...පව් යකො....
    ඩිල්ශාන් බ්‍රෝ ඇයි යකෝ Vlog eka ඉක්මනට ඉවර වෙන්නෙ ....තව ඕනේ extend කරලම😂😂😂❤🔥

  • @nirmalnawarathna4645
    @nirmalnawarathna4645 3 ปีที่แล้ว +7

    Love the little talks in between the vlogs♥️

  • @anjanaavishka4049
    @anjanaavishka4049 3 ปีที่แล้ว +17

    4:08 අන්න යාලුවෝ😂ඩිලා වගේ යාලුවෙක් ලබන්න පින් කරන්න ඕනෙ😂🤣

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 ปีที่แล้ว +2

    ළඟදි හිතට වැදිලා videos serama balapu mama 😎 යාලුවෝ ටික පට්ට ඒකත් එක්ක video එකත් එක්ක අතර මැද දි දෙන motivation පට්ට. තව තියෙනවා ඒවා බලලා moment දාන්නම් අයියා...♥️♥️

  • @pasindumadhusan4244
    @pasindumadhusan4244 3 ปีที่แล้ว +67

    අම්බෝ....... 04:08 මේම යාලුවො ලබන්න පින් කරන්න ඕනෙ.........❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +259

    දිලා අයියා:: අහ්හ් තිසර ස්ටෝබෙරිනෙ ගේන්න කිව්වෙ
    තිසර අයියා:- ado why bang 😂😂

  • @dinith_shavinda4529
    @dinith_shavinda4529 3 ปีที่แล้ว +18

    පිණට පහළ වූ මිතුරන් 😁😍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +38

    Dilshan අයියගේ පූසා 🐱 දැන් ගොඩක් ප්‍රසිද්ධයි නේහ් 🤩😁

  • @kingsl4210
    @kingsl4210 3 ปีที่แล้ว +1

    Ada vlog eka සුපිරි ඩිල්ශාන් aiyeee

  • @Pujana_Janandith
    @Pujana_Janandith 3 ปีที่แล้ว +11

    කාලෙකට පස්සෙ ගොඩක් ආතල් ව්ලොග් එකක්..❤️👀

  • @ashansomasiri2098
    @ashansomasiri2098 3 ปีที่แล้ว

    දාපු ආතල්ම ව්ලොග් එක ... සුපිරි ඈ

  • @damonsalvatore6725
    @damonsalvatore6725 3 ปีที่แล้ว +9

    මාත් ඒ තියරිය ඇප්ලයි කරගෙන යන්නෙ, දැන්ට ඇප්ලයි කරපුවගෙන් හෙන නිදහසක් දැනෙන්නෙ ❤

  • @sharada2248
    @sharada2248 3 ปีที่แล้ว +5

    මෙන්න මේ වගේ දිග , ආතල් VLOGS ගෙන්න හැමදාම 😎😊🤣😍💖✌❤😁👍👌

  • @Slfireflash
    @Slfireflash 3 ปีที่แล้ว +33

    10:54 අඩෝ නෝ 😂😂

    • @Lasantha_NP
      @Lasantha_NP 2 ปีที่แล้ว +1

      Ado why bn😂😂😂😂

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +53

    අලුත් මියුසික් එකක්.....ඒකත් නියමයි ❤️

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว

    Wedding eken passe kattiya ekathu wela.niyamai bro.okkoma kattiya innawa.supiri yaluwo set ekk.athal kotiyai volg eke

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว

    අනේ ඔයාලා ෂොක් 👌 යාලුවො හැමදාම සතුටන් පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @sameeramadushan6810
    @sameeramadushan6810 3 ปีที่แล้ว

    One of the best vlogs. Iwara wenakanma hina una. Jaya ❤️️‍🔥

  • @thinalsamarasekara646
    @thinalsamarasekara646 3 ปีที่แล้ว +1

    Ayye microwave eka on eke thiyanakota atha athulata dhanna honda na needa ? Ewai waves angata honda na needa ?

  • @sigmamale3169
    @sigmamale3169 3 ปีที่แล้ว +1

    අඩේ සිරාම අයියේ.මටත් ඔය ලොජිකල් නැති ඒව දැක්කම කාල ඉන්න බෑ පස්සෙ එව ගැන හිතන කොට පට්ට ඔලුවට ස්ටෙස්.අද ඉදන් ඇත ඇරල ඉන්න ඕන.තෑන්ක්ස් අදහසට

  • @nipuniishani4924
    @nipuniishani4924 3 ปีที่แล้ว

    හැම vlog එකක්ම බලනව නිමයි අයියෙ 🔥👌

  • @diariesofbuhuty4079
    @diariesofbuhuty4079 3 ปีที่แล้ว +44

    සුපුරුදු ලෙස පූස අදත් ආරම්බයේ...උබට බෑද යකො සතියට එකක් දාන්න සතිදෙකකට සැරයක් නැතුව

  • @adeeshasithum6723
    @adeeshasithum6723 3 ปีที่แล้ว +3

    Dilshan Ayiya ge serama video baluwa 70 ❤❤🙌🙌🙌🙌❤❤💓💓💓💓❤❤

  • @nadithsenur
    @nadithsenur 3 ปีที่แล้ว +2

    9:22 ඇත්තටම දුක හිතුනා bye කියපු විදියට 😂😂

  • @Joint_kota
    @Joint_kota 3 ปีที่แล้ว +4

    7:23 cute ❤😂

  • @dulanka6919
    @dulanka6919 3 ปีที่แล้ว +1

    😭වෙනද වගේම අදත් ඉක්මනට ඉවර උනා ....දුකයි දුකයි nice..gg❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @arjunad69
    @arjunad69 3 ปีที่แล้ว +55

    අධ්‍යාත්මික සුවය Ultra pro max 😂😍❤️

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 3 ปีที่แล้ว +1

    Ela ela dila aiye

  • @lakshanchamantha677
    @lakshanchamantha677 3 ปีที่แล้ว

    බලගෙන හිටියේ vlog එකක් දානකම්.❤❤❤❤

  • @nadithsenur
    @nadithsenur 3 ปีที่แล้ว +1

    Faster Car song එක අයින් කරන්ඩ එපා ඒක හොදටම ගැලපෙනව ඔයාගෙ vlog වලට සහ ඒක පට්ට ලස්සනයි

  • @statusmeme7590
    @statusmeme7590 3 ปีที่แล้ว +43

    තිසරගෙ ලමයි vlog එක බලඩ්ඩි... ලමයි: ado why tatti stawberry 🤣

    • @chethiya.
      @chethiya. 3 ปีที่แล้ว +1

      හම්මෝ 😂

    • @geethsal1861
      @geethsal1861 3 ปีที่แล้ว +1

      Lool

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +39

    අන්න එහෙම background music එක මාරු කරන්න 😍👍🏻💖🔥

  • @sharada2248
    @sharada2248 3 ปีที่แล้ว +5

    7:18 හම්මේ ඉතින් ✌😂💖😍

  • @roshanmadusanka95
    @roshanmadusanka95 3 ปีที่แล้ว

    Dilshan bro ඉක්මනටම පරිනත වෙනවනේ..😃🖐️

  • @randeepyasintha140
    @randeepyasintha140 3 ปีที่แล้ว

    Wholesome vlog.Video eke length eka me gaanta tienawanm hdai ayye.

  • @sandaruonline
    @sandaruonline 3 ปีที่แล้ว +27

    4:09 අම්මෝ 😂😂😂

  • @GameSploit
    @GameSploit 3 ปีที่แล้ว

    Oyaata gun deka hambunee kohomada,oyaahe iilaga video ekata ee gun eka hambuna video ekee link eka daanna,plzz my hub

  • @iranganiweerasinghe9770
    @iranganiweerasinghe9770 3 ปีที่แล้ว +1

    Ane dilshan aiye ara aluth background music eka tikak kammali eka nisa ara parana backgrond music ekama danna eka supirima supiri

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว

    Elam සහෝ දිගටම කරගෙන යන්න

  • @madlife7335
    @madlife7335 3 ปีที่แล้ว +11

    4:10 යකෝ මෙහෙමත් අසරණ කරනවද😂😂

  • @shalikasewwandi5624
    @shalikasewwandi5624 3 ปีที่แล้ว +3

    Aiyyo.niyama yaluwo
    🐇❤️

  • @anjanaathapaththu2104
    @anjanaathapaththu2104 2 ปีที่แล้ว +2

    O/L කට ලග තියාගෙන අද ස්කෝලේ යන්නෙත් නැතුව ඩිල්ශාන් අයියගෙ පරන vlogs බලන මම 🙂❤️

  • @chamod100m
    @chamod100m 3 ปีที่แล้ว

    අම්මොහ් ෆ්‍රෙන්ස් 😂❤️

  • @alokanethsara5412
    @alokanethsara5412 3 ปีที่แล้ว +1

    Kalin background music eka patta

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว

    thisara habai sira waddek ne patta ah
    nice vlog ada thisarawa kawa niyemeta amoo yako pau :)

  • @vihangadeshan1317
    @vihangadeshan1317 3 ปีที่แล้ว

    බලපු ආතල්ම vlog එක 😍

  • @lalithwijerathna4139
    @lalithwijerathna4139 3 ปีที่แล้ว

    Machan ube ataharime kriyawaliya mat athada baluwa Wade maru👍

  • @hfzeus5k
    @hfzeus5k 3 ปีที่แล้ว

    Athal danna kollo dakala nathnam Bala ganna prens 😂😂😂 sira kiuwe a😉😉
    Nice vlog diloo
    😘😘😘

  • @accountekaissuwa4476
    @accountekaissuwa4476 3 ปีที่แล้ว +2

    7:24 bro wow

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 3 ปีที่แล้ว +2

    තිසරව ගෙදරින් පන්නයි වගෙ 🤭😌🤘❤️

  • @mohammedshahmi1253
    @mohammedshahmi1253 3 ปีที่แล้ว

    Lovely friends

  • @slmaxpower7924
    @slmaxpower7924 3 ปีที่แล้ว

    අම්මෝ මේක නම් පට්ට.
    gg ඩිලා bro😉😉😉

  • @i_am_nisal1251
    @i_am_nisal1251 3 ปีที่แล้ว

    hamadama dawath balanawa a tharam supuri meka dilshan ayya kiyawanneth na kiyala dannawa ath ithin danawa cmnt

  • @dilushamuthukuda1624
    @dilushamuthukuda1624 3 ปีที่แล้ว

    Background Music එක 👌😌

  • @aseldissanayake409
    @aseldissanayake409 3 ปีที่แล้ว +5

    වෙඩිමෙන් පස්සේ ආපු vlog ඔක්කොම වගේ සුපිරි 🥰

  • @kaveevlogs5197
    @kaveevlogs5197 3 ปีที่แล้ว +29

    අද එකනම් 10/10

  • @unicornworld6001
    @unicornworld6001 3 ปีที่แล้ว

    Ara thisara ayyage cupboards gana details thiyna page eka mokkda ?

  • @surangaweerasinghs7669
    @surangaweerasinghs7669 3 ปีที่แล้ว +1

    Aiye parana backgrond music ekama dannako plz

  • @kulinduherath2721
    @kulinduherath2721 3 ปีที่แล้ว +8

    02:54 EVO IV Eka 💕💕💕

  • @ishan2127
    @ishan2127 3 ปีที่แล้ว +30

    මුලු vlog එකේම හිනාවුනා බන් 😂❤️👏

  • @yugansamindu
    @yugansamindu 3 ปีที่แล้ว

    අඩෝ නෝ ඩිල්ශාන් අයියේ. ස්ටෝබරී 😂😂😂💄

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 3 ปีที่แล้ว +3

    Nice vlog ❤😋

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 3 ปีที่แล้ว

    07:20 ඩිලා මෙයාට ටිකක විශේෂයි.. ලගදීම ඩිලාගේ වෙඩිම වගේ.. අනේ එහෙම වෙනෝනම්.. අනාත චිකන්ට.

  • @thamodhmadushan5823
    @thamodhmadushan5823 3 ปีที่แล้ว

    supirii

  • @serpounce.
    @serpounce. 3 ปีที่แล้ว +2

    4:09 ambe seen of the day

  • @gaurikabimsara3863
    @gaurikabimsara3863 3 ปีที่แล้ว +1

    Flow state kiyana eka gena poddak hoyala blog ekaka kiya dennako eka

  • @hasherm5494
    @hasherm5494 3 ปีที่แล้ว +2

    විවාහයේ බයානක බව පෙන්නුවට ඩිලා අය්ය ඇතුලු සෙට් එක්ට පින්...
    😂😂😂

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +2

    4:08 හත්තික්කෙ 😂 ඩිල්ෂාන් ඕම කරන්නෙපා යකො 😂😂😻

  • @shanukadilshan8011
    @shanukadilshan8011 3 ปีที่แล้ว +1

    Super 🤩

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว

    Aiye shop eka thiyenne ahaliyagodada

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    Super 👌

  • @kavindudhanuja3174
    @kavindudhanuja3174 3 ปีที่แล้ว

    Ptta ayiya meewa balala api patta aatalekk gnne

  • @eshanwickramasinghe5437
    @eshanwickramasinghe5437 3 ปีที่แล้ว

    දිලා දැන් නම් කොලිටි ඈ 👍❤️

  • @dulanjanabandara1131
    @dulanjanabandara1131 2 ปีที่แล้ว

    meka kochchara baluwath epa wenne na ne 🤩🤩

  • @atechacedemy2476
    @atechacedemy2476 3 ปีที่แล้ว

    Ammo adanam vinadi 11k ma video eka harima sathutui

  • @chamod175
    @chamod175 3 ปีที่แล้ว +4

    4:09 ආද්‍යාත්මික සුවය... 🤣🤣 🙉

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 8 หลายเดือนก่อน

    Supirima

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 ปีที่แล้ว

    responsibility zero ekek positive una nam okkoma iwarai

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 3 ปีที่แล้ว +1

    Ammoh ek❤

  • @shakyasilva6862
    @shakyasilva6862 3 ปีที่แล้ว +1

    Ammo bn mewa thamai jivitha

  • @avishkaliyanagedara6545
    @avishkaliyanagedara6545 3 ปีที่แล้ว

    Online class eka iwarauna gaman balanna awe 👍👍

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    මරු ♥️

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 3 ปีที่แล้ว

    Supiri Supiri ❤❤🙈🔥🔥

  • @N4J4TH
    @N4J4TH 3 ปีที่แล้ว +2

    Thanks for sharing your happiness with us.
    #පොස්

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว

    අම්මෝ,...ඒ..ක🤣💔💓

  • @kaluwa5226
    @kaluwa5226 3 ปีที่แล้ว

    adanam patta vlog eka aaa

  • @VDBro
    @VDBro 3 ปีที่แล้ว

    ඩිලා අයියගෙ පෙරේතකම කොහෙට ගියත් ඉස්සරහටම එනවා

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +1

    ඒ අඩේ මටත් සිරාවටම අර වගේ සෙටප් එකක් හැදීමේ අවශ්‍යතාවයක් තියෙනෝ.

  • @Nwww713
    @Nwww713 3 ปีที่แล้ว +1

    Arabi naga ♥️🥰

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว +1

    4:08 😂😂💔 පව් යකෝව්😂❤️.

  • @freshescapes4000
    @freshescapes4000 3 ปีที่แล้ว +1

    thisara ayya ge room eka patta

  • @Janithwimu
    @Janithwimu 3 ปีที่แล้ว +4

    Notification Apu gmn blp ay kooo👍🔥❤️

  • @johhnydeep3299
    @johhnydeep3299 3 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @shamikachamal3591
    @shamikachamal3591 3 ปีที่แล้ว +27

    ඕකේ රිටන් එක උබට හම්බෙයි🤣🤣🤣