Hilton එකේ තිබ්බ Meetup එක - Sri Lanka's vloggers meetup
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- Hilton එකේ තිබ්බ Meetup එක - Sri Lanka's vloggers meetup
Thank you for sharing❤️
My socials,
Facebook: / thilininimeshiofficial
Instagram: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayyas channel: / @kethakayasiru
#srilankanvlogs #youtubermeetup #hilton
පොඩි එක්කෙනාටද😂😂..මම වයිෆ්🙊🙊🤭🔫..ඒක නම් රිදුනා ඈ😁 ❤️❤️
😂
Sirwk
ඒක නම් නියම event එකක් වගේ.... සමාන අත්දැකීම්වලට මුහුණ දෙන අයට නියම අවස්ථාවක් වෙන්න ඇති...❤
ඇත්තටම අයියේ ඒක මාර වටිනා අවස්ථාවක් 💝
@@thilininimeshi ඒ අත්දැකීමෙන් කොටසක් අපිත් එක්කත් බෙදාගත්තට ගොඩක් ස්තූතියි සහෝ 😊😊😊❤️🙏
හම්මෝ හම්මෝ ඒකහ් 😂👎
@@Madhushika3957 😊👊
අනේ🥹❤️ Vlog එක ලස්සනයි!
අනේ💖 ආදරෙයි
1:15 එකඟයි. හැමවෙලේම වෙලාවට යන්න ඕන කියලා එකක් නෑ 😐
විරුද්ධයි😭
1:03 ගැම්මක් තමයි ❤️🔥
නියමයි. Set එකටම ජයවේවා 👍🙂❤️
ජයවේවා💗💝
Dilshan aiyagei Akkigei and Sharadh ge videos 3n bluw nm Vloggers meetup ekata Giya wage 🥺💗
0:49 monawa untath methnadi un wade 😂😂😂😂😂 Q&A ekth Cupiri 😼 [ Ali gatum]
Thank you 💖
0:49 emotional damage akka 😅❤ Love you both 💖
අක්කා Vlogs කරමින් ලබන වින්දනය අපිටත් එලෙසින්ම ලබා දීම පිළිබද මා හදපිරි මෙව්වා එක😌❤
පොඩි කාලෙකින් අක්කා Vlogs කරලා මෙච්චර famous උනානම් ඉස්සරහට තව තවත් Vlogs කරලා හොද තැනකට එන්න ලැබේවා ඒස් වා පුහු...🤝😌
මේක තාමා මරුම වීඩියෝ එක.මන් වීඩියෝ බලන ඔක්කොමලා මෙතන ඉන්නවනේ ❤️❤️ගාවි අක්කා එහෙමත් මම හරි ආසයි.❤️
0:47
පොඩි එක්කෙනාටද කියල ඇහුවම පොළවපලාගෙන යන්න හිතුනේ නැත්නම් පුදුමයි😂
ඒ කඩේ එක්කෙනා හිතන්න ඇති ඉස්කෝලේ යන ළමයෙක් කියල😂
ලස්සනයි අක්කියො දිගටම වීඩීයෝ ඕනෙ ඔයාගෙ මල්ලි ශාරද් එක්ක 😂❤️ බුදු සරණයි අක්කෙ ❤️🤗😁
අම්මේ 😂😂😂♥️♥️🤪🤪
ආයෙත් දවසක පිස්සුවක් නටමු💖
මන් මේ වෙනකං හිතන් හිටියෙ ඔයාලා දෙන්නා අයියයි නංගි කියලා ❤️ තව මන් හිතන් හිටියෙ අක්කා තාම ඉස්කෝලේ යනවා කියලා ❤️❤️
අනේ මම වයසයි මෙහෙම හිටියට
Aiyo math hithan hitiye ehema
@@thilininimeshi එහෙම කියන්න එපා අක්කා තාම 12 වසරේ එක්කෙනෙක් ආවේ මට නම් පේන්නේ
Kade ayya 'podi ekkenatd ' kiyla ahuwama thilini akkaa😂😂
"smile in pain"😅❤
❤ කොහෙන් ගියත් Lion 🦁 බොසා දකින්ව ❤❤❤
ෆට්ටයි තිළිණි ❤❤❤
ආසම සෙට් එකක් ඉන්නවා සුපිරි අක්කේ 🔥🔥💪
Thank you 💖
Asama kattiya hitiye ❤️❤️❤️
Woooooow nice විඩියෝ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤
අක්කී ඔයා මාරයි අනේ ❤
ලංකාව දැන් සුපිරි...ඉස්සර මේ වගේ සීන් නැ ❤😊
ඒක ඇත්ත❤️
ශාර්දුයි අයියයි අක්කයි වෙනම රහක් ✨️💙
💖💖
අම්මො😂 "පොඩි එක්කෙනාටද 😂😂😂😂 මං වයිෆ් 😅 රිදුනා ඇ
TH-camrls okkoma ekama thanaka 😍 Mtth asayi appa TH-cam channel ekak patam ganna 🥺 congratulations oyala dennatama .. TH-cam walim withara neweyi hema dekinma issarahata ynna ❤️🎊
අනේ thank you නංගී❤️
Miss you kettu lassana thilini akka 🥺😶
අඩේ අද තිළිණි ලස්සනයී ඈහ් ❤️🤟
Thank you 💝
Ow harima cute♥️
Question ජ්ඩුඩ්ජ්‍යෙ එඋ ඉz,ඌඩ් ඉමුඩ්💞💞
0:49 මරු
💝💝💝
මේක පට්ට ❤
💖❤️
පොඩි එක්කෙනාටද ?
0:47 මං වයිෆ් 😂😂😂❤❤
අම්මො මරු යකූ😂😂
මෙච්චර කල් වීඩියෝ බැලුවට අක්කි අදනෙ දැන ගත්තෙ රෝස කැලෙන් නෙවේ හම්බ වෙලා තියෙන්නෙ කියල 😂❤🎉🤭
සෙට් එකම මරු ඈ😍❤😍❤
8:12 උ නම් ඇත්තටම හඳේ😂❤
🤭🤭🤭
අදනන් ලොකු වෙනසක් ලස්සනයි අක්කෙ👀♥️
බාගෙට love story එපා සම්පූර්ණ කතා ඕනේ අනේ අක්කියෝ මං මේ කීවෙනි වතාවටද ඔයාට කියන්නේ❤
තරහ ගන්න එපා අනේ සම්පූර්ණ කතාව ළඟදීම කියන්නම් 💖
01.අයියගෙයි ඔයාගෙයි වයස කියන්නකෝ අක්කෝ..
02.ඔයාගෙයි අයියගෙයි ලව් එකට කොච්චර කල්ද...😍
Q and A වීඩීයො එකක් කරනවනම් හොදයි ඇත්තටම
Vedio eke tiyenne
@@thilina_c5899 ප්‍රශ්නේ දැම්මට පස්සෙ තමාඅ 1 වෙනි එකට උත්තරේ කීව්වේ..දෙවනි එකට උත්තරේ නම් කීව්වේ නෑ හැබැයි තව...😶😌
Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
බුදු සරණයි❤️
අක්කිගේ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ💯
ආදරේයි අක්කිට හැමදාම🤍
Thank you ❤️
පැත්තක ඉඳන් ඒකටම සෙට් වෙලා නටපු මම°😂❤ මේකත් සුපිරියක් තමා❤
මරු video එක.කට්ටිය එකතු වුනාම මරු😂
අද පවනි හරිම ලස්සනයි .❤❤❤
Supiri Kattiyama set vela Adarei🥰😍😘
ආදරෙයි💝
අක්කි ඔයා ශෝක් අනේ ඔයා හරි හුරතල්❤ අනේ ඔයාලගේ වෙඩින් එකේ ෆොටෝ ටිකක් දාන්නකෝ ❤
0:48 😂😂😂😂😂😂අම්මෝ😂😂😂
ජුකයි🥲
ඇත්තටම ඔය දෙන්නා පාදුක්කේ කොහෙද 😮 . මමත් පාදුක්කේනේ ❤
කොච්චර අය හිටියත් හිත යන්නෙ ට්‍රිප් පිස්සෝන්ට විතරයි
ada thama dena gtha thilini akkage hasban kiyla kethaka aiya mechara dwsak vidiyo beluwata hithuwa sahodaraya kiyla ❤❤
අනේ ඒ මගේ හස්බන්ඩ්❤️
Podi ekkenatada🤭🤭 0:48 maru notification dapu gamn baluwa❤
දුකයි😭😭
@@thilininimeshi ඔය ඉන්නෙ ලස්සනට 💕 reply ekak dala thibba dakkama patta sathutui
මේක සුපිරි 😂😂❤
Thank you 💖💖
ඔය දෙන්න ගේ නම් මොනවා ද ?👌👍👍💝
මම තිළිණි ,හස්බන් කේතක
😮ammo aupiriyakma thama Duweee😊😊😊😊 aptya hoddee aiyai nanagii saradh koluwai ❤❤❤❤adarei mage sahodara dennata...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි 💖
අක්කේ ඔයාලා දෙන්නාම් මරූ අං ආසම යුටියුබ ❤❤
0:49 😅 ado eka athal 😅
Thilini akk thamyi dn fv ❤🥺 adareyi lassnayi akk 🌷
ආදරෙයි💖💖💖
Wadding aka ko akka oya mava aduranava 😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
ඒ කියන්නෙ මේ ඉන්න අය්යගෙ නන්ගි නෙමෙයිද තිලිනි අක්කා ❤🥲
මලින්ද අයියා...❤️
💝💖
Nice vlog akke❤️ keep it up
Thank you 😊
මන් වයිෆ් කිව්වා නේද 🤭 වීඩියෝ බලපු මුල්කාලේ මන් හිතුවෙත් අයියා අයියා කියනකොට ඇත්තටම අයියා කියලා 😁💕
නෑ අනේ මම වයිෆ්🤭
@@thilininimeshi මන් ආසම Couple එක ඔය දෙන්නා 🥰💕
Math hithuwe සහෝදරයා kiyala
❤❤❤😂
Sirawatama
WOW පට්ට ලස්සනයි ❤❤
Thank you ❤️
ලංකාවේ එක වගේ සෙට් එකක් එකට සෙට් උනාම 😂❤
මාත් කවදහරි දවසක සෙට් වෙනවා...👀❤
Marama fun set ekak kattiyatama kamathi api oyalage wgema kattiyagema videos api balanawa ❤❤❤❤😊😊😊
නියමයි 🥰❤️
Ela hodee
ade.....mn hithuwe akkkage sahoodarayaa thamaa ayyaa kiyalaa
නියමයි 😍♥️
Thank you 💖
මේ සෙට් එකව එකට බලන්න අසාවෙන් ඉන්නේ.❤
ඔය දෙන්නා යන තැනක පරිස්සමින් යන්න❤❤
ආසම සෙට් එක එකට 🥺❤️
Harima adaraniya dennek aiya oyata patta adarei ea adare kawadawath nathi karaganna epam
සුපිරියක් ❤
3 වෙනි පාර මේක බලන 😁❤️
Adareyi😘❤️
Sharada ayyawa mn dekka giya poya dawase Kadawatha Maharagama highway bus eke. Camera ekakda koheda ussagena yaluwo dennek withara ekka negga Kadawathin.. eeta passe Kottawen behela giya😂
I Missed this 😥 Anyway, See you all guys in the next Meetup ❤
Definitely💖
Lassanai vidio eka akki ❤
අනේ💕💖
අඩෝ අද මරු.කුචී බුචීලත් ඉන්නවා.ඔයාලට වගේම ආසයි.දෙගොල්ලෝ ෆුඩ් චැලේජ් එකක් කරන්නකෝ
කරමු❤️
Kuchi Buchi ❤️ ඔයාටත් ආදරේයි අක්කෙ ❤️
ශාරද් gay කඳ මරු 🗿
මට හිතෙන්නෑ ❤️
මම ඔයාලායි හැම විඩියෝ එකක්ම බලනවා,තව දාන්න විඩියෝ අලුතින් ❤❤😍😍
පොඩි එක්කෙනාටද😂😂😂 අම්මො අක්කි 0:45
දුකයි❤️
Ekanam supiri godak asawen baluwe budusaranai
දිල්ශාන් අයියගෙ බලලා ඉවරවෙද්දි අක්කා,නැත්තං අක්කගෙ බලලා ඉවරවෙද්දි දිල්ශාන් අයියා 😂❤️
අද කට්ටියම එකට ව්ලොග් ටික දැම්මේ❤️
💝💝
100% එකගයි🤣
@@thilininimeshi ඒකතමා තුනහතරක්ම එකට බැලුවා 😂❤
@@ThavinduChatumal-cf4dq 😂
6:56 finally... met the LEGEND]
💖💖💖
May ik who he is?
@@inurihettiarachchi9780 @MANIYA
අනේ මම හිතුවේ ඔයාලා සහෝදරයො කියලා😒🥺❤️...
නෑ නෑ🤭🤭
Lassanai ❤
❤️💖
0:48 moment of the video
den ithin volg kiyak kiyala balannada 😅❤
Akki mn oylage hema vidio ekakma balanav.... good luck oyalata🥰
අනේ thank you 💝
Niyamaine nangi
ලංකාවේ youtubersla වෙන්න ඇති ආතල් එකේම ඉන්න සෙට් එක🥰
🥰🥰
Maru❤
💖💝
Nice to meet you guys ❤❤❤
💖💖❤️❤️
Shok shoooook shooook ada nam❤
මේ මගේ එක්ක එකට ඒලෙවල් ක්ලාස් ගිය කෙල්ල නේද 🥰 ආදරෙයි
Ammata siri kuchi buchi. Adareii ඈ....😍
💖💖💖
අනේ දෙය්යනේ අක්කේ මං wife 😅😊
🤭🤭🤭
ලස්සනයි ❤️❤️❤️❤️
Deyyane mn hituwe සහෝදරයා කියලා😚♥️
Akka lassni ❤
Thank you 🥰💝
Lassanaei video aka akki ❤😊
Thank you 💖
මම එක ❤😂🎉😮😂🎉🎉🎉🎉🎉
අද පොඩ්ඩක් පරක්කුයි🥲