Day 066X : නෑ නෑ මම නෙමේ බැන්දෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy goes to a wedding of one of his best friends, thisara.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat
    / caseyneistat
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น •

  • @DaysofDilshan
    @DaysofDilshan  4 ปีที่แล้ว +151

    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : podcast.dilshan.me

    • @dvlog806
      @dvlog806 4 ปีที่แล้ว +6

      ජීවිතේ එක සතුටක් නේද දිල්ශාන් බ්‍රෝ තමන් එක්ක එදා ඉදලා හිටපු උන් තාමත් එදා වගේම ඉන්නවා කියලා දැනෙන එක ඒක අන්තිම හරියේ video clip එකෙන් තේරුනේ

  • @Swedenme13
    @Swedenme13 4 ปีที่แล้ว +136

    තිසර අයියාගේ අක්කා වෙත,
    ඔය දෙන්නා බැන්දට කමක් නෑ
    තිසර අයියව ව්ලොග් වලට
    එවන්න..................

  • @IzR629
    @IzR629 4 ปีที่แล้ว +290

    අර අසරණය කොච්චර ලස්සනට වෙඩිම ගන්න බලාපොරොත්තු වෙන්නෙ ඇද්ද 😁😁😁මූ එක්ක බෑනෙ කරන්න😂😂😂😂

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 4 ปีที่แล้ว +84

    අර බැඳපු දෙන්නට වඩා මේ දෙන්නා maching වගේ

  • @janithapramudika6554
    @janithapramudika6554 4 ปีที่แล้ว +117

    දිලා නලුව වගෙ හිටියා අදනම්.! 👌👌 තිසරට බායි කියල අන්තිමට දාපු වීඩියෝ ක්ලිප් එකනම් මරු.. හිතට වැදුනා ඒක.! ❤️💪

  • @kaviya2532
    @kaviya2532 4 ปีที่แล้ว +138

    මේක තමයි බලපු days of dilshan හොඳම episode එක

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว +2

      සිරා බං

    • @charukaadithya2757
      @charukaadithya2757 4 ปีที่แล้ว +2

      සිරාවට බං

    • @kaviya2532
      @kaviya2532 4 ปีที่แล้ว +1

      @@CineScopelk 👍

    • @kaviya2532
      @kaviya2532 4 ปีที่แล้ว +1

      @@ashen4120 elm 👍

    • @kaviya2532
      @kaviya2532 4 ปีที่แล้ว +1

      @@charukaadithya2757 👍

  • @colomboboy2707
    @colomboboy2707 4 ปีที่แล้ว +185

    නිදිමරාගෙන days of dilshan දෙනවට tanks (අපිටත් තෑන්ක් කරපම් යකූ නිදිමරාගෙන බලනවට)

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 4 ปีที่แล้ว +27

    9:38 එතන නම් වෙන වැඩක් වගේ පේන්නේ හොඳේ 😂😂😂😂

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 4 ปีที่แล้ว +431

    ඩිල්ශාන් අයියා සුදු ඇදුමට ලස්සනයි කියන උන් මේපැත්තට ❤️❤️🔥🔥🔥🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  4 ปีที่แล้ว +39

      aaaaaaaaaaaaa

    • @thenukanisal6957
      @thenukanisal6957 4 ปีที่แล้ว +16

      @@DaysofDilshan නිකන් නලුවා වගේ. Dilshan අයියා wedding වලට යනවා දැකලා තියෙනවා. මෙහෙම යනවනම් දැක්කමයි😂. කුමාරි අක්කටත් හිත යන්න ඇති කොල්ලව දැකලා😂

  • @sandunmanujaya9888
    @sandunmanujaya9888 4 ปีที่แล้ว +35

    14:04 අක්කගෙ මූනෙ තිබ්බ කොමෙන්ට් එක :- "අනේ නිකන් පලයං *#@% යන්න" 😂😂😂

  • @robbin813
    @robbin813 4 ปีที่แล้ว +29

    රන්දිල් නන්ගි පරිස්සම් කරගනින් . පන්නන් යන ලයින් එකක් තියෙන්නෙ.....😂😂😂👌👈🏃

  • @chamidugimhan
    @chamidugimhan 4 ปีที่แล้ว +3

    සුපිරිම vlog එක තමා මෙක 😍😍😍

  • @madhiwaprabash6220
    @madhiwaprabash6220 4 ปีที่แล้ว +83

    Happy married life dilshan aiya 😂🖤

  • @The_GameHub
    @The_GameHub 4 ปีที่แล้ว +15

    16 min තිබුනට වෙනද වගේම 8 min කියල හිතුවෙ ඉවර උනාම දැක්කෙ 🔥✌

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 4 ปีที่แล้ว +9

    8:54 අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා Dilshan අයියත් 🤣🤣🤣

  • @Swedenme13
    @Swedenme13 4 ปีที่แล้ว +14

    කොන්ඩෙ ඔය වගේ තියාගනින්කෝ හැමදාම

  • @dushankosala9076
    @dushankosala9076 4 ปีที่แล้ว +9

    CongRAT🎉🎉❤️
    අනාථ කුකුල් ගතිය කොහෙන් ගියාද දන්නෑ
    **Be smart**
    මොනා උනත් දුනී තමා ලස්සන(එයා නෑනෙ)

  • @rivithranhinda9738
    @rivithranhinda9738 4 ปีที่แล้ว +15

    මේ රෑ මතක් උනේම නෑ vlog එක දානවා කියලා 😄සුපිරි කොල්ලෙක් ආ ❤අපේ ළගපාත වෙඩින් එක තිබිල තියෙන්නේ කිව්වනම් අපිත් එනවා 😄ඔයාගේ එකත් ලැවන්රෝ ගාඩ්න් එකේම ගන්න යාලු මම හොරෙන් හරි වෙඩිමට එනවා එතකොට. 😂

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 4 ปีที่แล้ว +48

    ලොකුම සතුට තමා 16:14 දිග වීඩියෝ එකක් ... සුපිරි සුපිරි ඩිල්ශාන් අයියා විඩියෝ එක සුපිරි ❤️🔥🔥❤️

  • @sandulinduwara3774
    @sandulinduwara3774 4 ปีที่แล้ว +54

    Ade dilshan aiye koomda ithn 🙈😂♥️

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 4 ปีที่แล้ว +32

    වෙඩින් එහෙක ගිහිල්ලා ඔහොම ආතල් දෙන්න එපා යකොව් 🙏හිනා කාලා මැරෙනවා 🤣😹

  • @iroshz2916
    @iroshz2916 4 ปีที่แล้ว +43

    12:16 that's epic❤️

  • @hirupza4770
    @hirupza4770 4 ปีที่แล้ว +70

    ඒක නම් යාලුකමක් නෙමෙ අල්ට්‍රාප්‍රෝමැක්ස් සහෝදරයො සෙට්ටෙකක්...❤අන්තිමට දාපු වීඩියෝකැල්ල දැක්කම ඔහොම අවුරුදු ගානක ෆ්‍රෙන්ඩ්ශිප් එකක් කියන්නෙ බලහන්කො 😎

  • @pasiya3385
    @pasiya3385 4 ปีที่แล้ว +9

    ලස්සන,චාම් wedding එකක් ..Happy Wedding life!!Thisara bro💑

  • @slruchira3021
    @slruchira3021 4 ปีที่แล้ว +11

    *ඩිලා අයියගෙ එකෙත් ඔය ගමන් කරල දැම්මනන් හරිනෙ*
    😂😍😋

  • @ParaSL
    @ParaSL 4 ปีที่แล้ว +10

    විනාඩි 16ක් ගියා දැනුනෙම නැ 😍 වෙඩින් දෙකක් එක දවසෙ උනා වගේ 😄

  • @shehan_perera
    @shehan_perera 4 ปีที่แล้ว +14

    Wedding එකේ photographer ට වඩා හොදයි ඔයාගෙ videography.(ඒ phorographer ආයෙ ඔයා ඉන්න වෙඩින් වලටනම් එන එකක් නෑ.)🤣🤣🤣

  • @fbmalli6152
    @fbmalli6152 4 ปีที่แล้ว +13

    Vlog nam patta සුභ මංගලම් තිසර අයියා

  • @udeshpiyumantha
    @udeshpiyumantha 4 ปีที่แล้ว +10

    මට නම් දැනට publish උන ඒවත් එක්ක bestම vlog එක 🔥💙.

    • @ddyNX
      @ddyNX 4 ปีที่แล้ว

      That's TRUE

  • @janithaanuhas8242
    @janithaanuhas8242 4 ปีที่แล้ว +4

    Congratulations Thisara!!! ❤️❤️
    ඩිලා අයියා ලස්සනයි ඈ😁

  • @pasindukavinda1618
    @pasindukavinda1618 4 ปีที่แล้ว +11

    මෙච්චර කාලෙකට අයියගෙ ආතල්ම vlog එක ❤️❤️

  • @vidanepro
    @vidanepro 4 ปีที่แล้ว +8

    13.34 අපේ සින්නෙක් ඉන්නවා wedding එකේ යකෝ. ❤

  • @Seneca-Covers
    @Seneca-Covers 4 ปีที่แล้ว +6

    දැනට ආව හොඳම vlog එක . 😍😍 ඩිලා මනුරංගගෙ නන්ගිව ඇත්තටම බඳියිද ? 😅 vlog එක නම් perfect ආහ්

    • @jaboss8331
      @jaboss8331 4 ปีที่แล้ว

      Randil ge nangi nee

    • @Seneca-Covers
      @Seneca-Covers 4 ปีที่แล้ว

      ඇහ් ඔව් රන්දිල්ගෙ 😅

  • @pamodadilranga
    @pamodadilranga 4 ปีที่แล้ว +2

    බලන්න ටිකක් පරක්කු උනා. මෙච්චර කාලෙකට Days Of Dilshan එකේ බලපු හොදම Vlog එක..

  • @deepthadhananjaya
    @deepthadhananjaya 4 ปีที่แล้ว +10

    ඩිලා වෙඩින් එකකට ගියේ අම්බෝ දුන්න සැරම ආතල් එක ඔයාගේ වෙඩින් එක දවසටනම් ඉවරයි ඔයා එක මත තියගන්න💔😅😅😅😅

  • @manujahiranya1343
    @manujahiranya1343 4 ปีที่แล้ว +7

    බලපු පට්ටම එක 😂 හිනා කාල මැරෙනවා 😂♥️♥️

  • @slgamez1839
    @slgamez1839 4 ปีที่แล้ว +1

    ada blog eka patta bn. .soungs. perfect timing.aa .!

  • @isankalakshan7310
    @isankalakshan7310 4 ปีที่แล้ว +3

    අම්මට සිරි ඩිල්ෂාන් අයියගේ හැඩ බලහල්ලකෝ . ලස්සනයි හොදේ.❤️❤️❤️❤️

  • @tharakajayalat6967
    @tharakajayalat6967 4 ปีที่แล้ว

    මම ඉන්නේ කොස්ගම සාලාවේ... මම උදේ ඔයාලා ෆොටෝස් ගන්නවා දැක්කා...ඒත් දිල්ශාන් බ්‍රෝ ඉන්න බව අඳුර ගන්නවත් බැරි වුනා...සම්පූර්නයෙන් වෙනස් හෙයාර් ස්ටයිල් එකක් ... අද වීඩියො එක නම් පර්ෆෙක්ට්...

  • @gamingjaveeya
    @gamingjaveeya 4 ปีที่แล้ว +2

    14:01 මේ ටික තමයි පට්ට

  • @himaltheminda6936
    @himaltheminda6936 4 ปีที่แล้ว +7

    dilshan අයියට දුක ඇති මාර විදියට.

  • @KamalkaNipun
    @KamalkaNipun 4 ปีที่แล้ว +2

    dawasaka dilshan aiyatama sathutu wenna puluwan mewa balala.... wayasata giyahama ehema mehema athal eke idiyane kiyala mathak weyi 😍🤗

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 ปีที่แล้ว +21

    පරන vlog එකේ තිසර අර අයිව ඇදේ බදාගත්ත හැටි මතක් වුනා😂

  • @mrshenul4508
    @mrshenul4508 4 ปีที่แล้ว +3

    එනකම් බලම් හිටපු එකක් ۝✮͚ ᭄͚͚̅̅͢لشش᭄҈̦̮̭͉͚̝͙̮̳̱͕͍̠̗͛̍͊̈́̑̒̑͐̽̈́̃̐̊̅̋͆

  • @mr.k6477
    @mr.k6477 4 ปีที่แล้ว +1

    Video eke Anthimata inne oyal set ekada..monawa unath sathutak wagema podi dukak thiyno thisara aiya aye wadiya log wala dakinna nathiwei kiyala kalin log eke kiuwama..happy marriage life thisara aiya..😍😍😍

  • @vehicle_vibes2
    @vehicle_vibes2 3 หลายเดือนก่อน +1

    දිල්ෂාන් අයියයි අර කෙල්ලයි mach කියන set එක මේ පැත්තට 😁

  • @kaiyasjourney
    @kaiyasjourney 4 ปีที่แล้ว +1

    සුපිරි අයියේ💕😊

  • @sahan2755
    @sahan2755 4 ปีที่แล้ว +4

    අඩෝ පව් බං අරූ....දිලා සූදානමින් ඉන්න මීලග වාරය ඔබේ විය හැකියි...😂

  • @akashrasindu1953
    @akashrasindu1953 4 ปีที่แล้ว +2

    එලම ඩිලා අයියේ
    Congratulations thisara අයියේ 🎉️🎊️🤵👰

  • @hasinduanjana2734
    @hasinduanjana2734 4 ปีที่แล้ว +4

    👍😘සුභ මංගලම් bro, 😬cut eka චා #"😁👊

  • @fbmalli6152
    @fbmalli6152 4 ปีที่แล้ว +1

    Dilshan aiya serious කියන්නේ oya video ekak dana hama welawema mama oyage vlog තමා බලබල inne oya dan meka danakota mama බලබල හිටියේ ඔයාලා දුලියන් හොයාගෙන giya vlog eka.

  • @v69xyakasl24
    @v69xyakasl24 4 ปีที่แล้ว +1

    දිල්ශාන්ව ඔච්චර ලස්සනට දැක්කමයි 🤭😻

  • @nadundarshana1998
    @nadundarshana1998 4 ปีที่แล้ว +18

    Ada thamai supirima vlog eke niyamai kothana giyath athel ekee inne😂❤️❤️❤️❤️❤️❤️

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 ปีที่แล้ว +7

    5:13 ammoh

  • @shakilaperera9075
    @shakilaperera9075 3 ปีที่แล้ว +2

    ඔක්කොමත් හරි හැමදාමත් වගේ අන්තීමට පරන මතකයන් දාලා ඉවර කරන එකට තාමා ආසම මචන් ❤️💯

  • @kalhara487
    @kalhara487 4 ปีที่แล้ว +8

    අඩේ ඩිලා අයියා ඕම පට්ට ලස්සනයි 😁🤭

  • @menakaprashad9640
    @menakaprashad9640 4 ปีที่แล้ว +2

    Conragulation thisara ayya❤️🌸

  • @sasindujayashan9146
    @sasindujayashan9146 4 ปีที่แล้ว +5

    මරු මරු 👌 හොදේ

  • @shamikachamal3591
    @shamikachamal3591 4 ปีที่แล้ว +5

    උබ උන් දෙන්නට හනිමුන් එකටවත් පඩුවේ යන්න දියන් 🤗🤗🤗🤗එතනත් කැමරාවක් උස්සන් ගනී vlog ekak

  • @DeViL-pr6md
    @DeViL-pr6md 4 ปีที่แล้ว +3

    Nice 👌🔥
    Haircut eka patta 🤘

  • @epiclk6706
    @epiclk6706 4 ปีที่แล้ว +1

    මේක තමයි Channel එකේ තියන පට්ටම Vlog එක !! Nice ❤️❤️💕💕💓💓

  • @දකොමෙන්ටර්
    @දකොමෙන්ටර් 4 ปีที่แล้ว +1

    සුපිරිම vlog එක 😀😀😀😀😀

  • @Swedenme13
    @Swedenme13 4 ปีที่แล้ว +11

    15:36 ඒ බැල්ම

  • @sl4virus881
    @sl4virus881 4 ปีที่แล้ว +4

    Lovely wedding,lovely couple with an amazing vlog❤️❤️❤️❤️ good luck 🎉

  • @fbisoul3448
    @fbisoul3448 4 ปีที่แล้ว +1

    දවසක ඩිලා අයිය එයාගේ wedding එකත් මේවගේම දායි කියලා අසාවෙන් බලන් ඉන්නවා

  • @ISha_2003.
    @ISha_2003. 4 ปีที่แล้ว +1

    වෙඩින් එකෙන් 99% ක් වන කරේ ඩිලා ඉතුරු 1% යාලුවො ටික සෝක් මරු දිග වීඩියෝ එක good job.🖤

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +1

    Next දිලාගෙයි අරබි අක්කගෙයි වෙඩිම😂😂
    Happy Wedding life thisara🎉
    හනීමූන් එකේ vlog එකක් නැද්ද😂

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 4 ปีที่แล้ว +2

    ඔයාගෙ wedding එකේ පැය දෙකක්වත් ඕනෙ 😘

  • @udithawikum
    @udithawikum 4 ปีที่แล้ว +1

    අම්මේ ඉතින් ඩිලා කොහොම හිටපු එකෙක් ද මේ හැමතැනම දැන් කෙල්ලො ඉන්නෙ 😅✋❤️👍

  • @pasindumalinda1812
    @pasindumalinda1812 4 ปีที่แล้ว +1

    Patta aiya..thumbnail eka aththak weida..😎😋

  • @maneeshaasooriyabandara
    @maneeshaasooriyabandara 4 ปีที่แล้ว +2

    හොදම Vlog එක❤️ Congratulations කුඩු තිසර අයියා❤️✌️

  • @cthivanka
    @cthivanka 4 ปีที่แล้ว +2

    Best ever vlog so far... ♥️

  • @sniro1402
    @sniro1402 4 ปีที่แล้ว +2

    Congratulations (Thisara)❤️❤️

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 4 ปีที่แล้ว +1

    අඩේ ඩිලා අයියගෙ ලස්සන 😍...දිගම ව්ලොග් එක නේ මේක 😀❤

  • @diariesofbuhuty4079
    @diariesofbuhuty4079 4 ปีที่แล้ว +3

    අහනව පැනය්යක්
    1.ඇයි මේකිට අරාබි කුමාරි කියන්නෙ?
    2.ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ට පොල්ලක් තියන්න හිතනවද?
    3.ඔයාගෙ හිතේ මේ අරාබි කුමාරි ගැන මොනාහරි තියද?
    සැලකිය යුතුයි :-මගේ චැනල් එකේ දාන විඩියෝ වලට මම ෆලො කරන්නෙ ඔයාව(ඩිල්සාන් බ්‍රෝ).මං තොගේ පට්ට ෆෑන් කෙනෙක් යකෝ.....................

  • @FIRESTREAMING666
    @FIRESTREAMING666 4 ปีที่แล้ว +156

    මටනම් හිතෙන්නෙ අර අක්කාගෙයි ඩිල්ශාන් අයියගෙයි මොකක් හරි තියනවා එයාව පෙන්නනවා වැඩි 😂
    ආතල් එකට දැම්මෙ සිරියස් ගැනිමෙන් වලකින්න 😁

  • @mitheeshagamage427
    @mitheeshagamage427 4 ปีที่แล้ว +3

    5:33 අම්මො කටේ සැර 👻

  • @nirmaldileepa8514
    @nirmaldileepa8514 4 ปีที่แล้ว +2

    One of the best video of Days of Dilshan

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 4 ปีที่แล้ว +2

    නිදිමරාගෙන බලනව ❤️❤️ ❤️❤️

  • @tharindugimhan613
    @tharindugimhan613 3 ปีที่แล้ว +1

    රන්දිල්ගෙ නංගි උබයි matching couple yo

  • @lahirulakshan7223
    @lahirulakshan7223 4 ปีที่แล้ว +4

    දිල්ශාන් අයියගෙ ලස්සන😊❤️👌

  • @chathuwacreations1310
    @chathuwacreations1310 4 ปีที่แล้ว +5

    ඒකත් ජයසිරි මංගලම්❤️

  • @sandaruperera8765
    @sandaruperera8765 4 ปีที่แล้ว +1

    😅අඩ්ඩේහ්......නියමයි ඈ....Vlog එක විතරක් නෙවේ ඩිල්ශාන් බ්‍රෝත් වෙනස් වෙලානෙ..🔥🔥🔥👍👍

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +2

    Cameramenස් ලා වෙනුවෙන් පැය බාගෙක නිශ්ශබ්දතාවය

  • @-omega-2654
    @-omega-2654 4 ปีที่แล้ว +2

    Meke last music eka mkkd ayye

  • @shakymountain8834
    @shakymountain8834 4 ปีที่แล้ว +5

    14:44 david dobrik ගෙ vlog එකක් වගෙ 😂

  • @zedx4749
    @zedx4749 4 ปีที่แล้ว +9

    අඩේ අපේ ගෙවල් ගාවටම ඇවිත් කියහංකො

  • @anjanaavishka4049
    @anjanaavishka4049 4 ปีที่แล้ว +2

    කොන්ඩෙ ලස්සනයි ඩිලා අයියා♥️🔥කොහෙ ගියත් තනියම හරි ඩිලා එයාගෙ ආතල් එක ගන්නවා🤣

  • @gamingjaveeya
    @gamingjaveeya 4 ปีที่แล้ว +2

    Full වීඩියෝ එකම දාපන්කෝ ආතල් ඕයී මේ බලපු 13 වෙනි වතාව

  • @nextgraphics.9275
    @nextgraphics.9275 4 ปีที่แล้ว +1

    මන් බය උනා මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල.පස්සෙනෙ තේරුනේ.

  • @sajith4221
    @sajith4221 4 ปีที่แล้ว

    Oya wage yaluwo set ekak hoya ganna lesi na aiyye ekanam patta yaluwo tikak ❤️❤️❤️❤️

  • @arunaluvimukthi2802
    @arunaluvimukthi2802 4 ปีที่แล้ว +2

    සුබ මංගලම් තිසර අයියේ ❤️🔥🔥

  • @IsuruMalshan2
    @IsuruMalshan2 4 ปีที่แล้ว +1

    අන්තිම ටික මම හිතුවෙ පාරෙ යන එවුන් 2නෙක්ට කන්න දෙන්න නවත්තනව කියල.බැලින්නම් මුන්ගෙ පොඩි කාලෙ වීඩියෝනෙ😄😂

  • @dayand1189
    @dayand1189 4 ปีที่แล้ว +1

    අන්තිමට තියෙන song එක මොකක්ද?

  • @kushancs21
    @kushancs21 4 ปีที่แล้ว +2

    කෝ අපේ චිනා.... අවේ නැද්ද?.....

  • @ruchirapramod9036
    @ruchirapramod9036 4 ปีที่แล้ว +1

    අම්බෝ දිලා මෙච්චර කාලෙකට තිබුන ආතල්ම ව්ලොග් eka🤣🤣😍😍

  • @sihash6450
    @sihash6450 4 ปีที่แล้ว +1

    අද vlog එකනම් පට්ට..❤️❤️❤️

  • @yugansamindu
    @yugansamindu 4 ปีที่แล้ว +1

    ඩිල්ශන් අයියගෙ වහනේ නම් පට්ට. ❤️🔥😉

  • @kmamusica6026
    @kmamusica6026 4 ปีที่แล้ว +1

    අදනම් මාර වැදගත් පාටයි😎😄

  • @smeji
    @smeji 4 ปีที่แล้ว +4

    Tittle එක😂 gg diloo❤