සී . අයි . ඩී . යට | එරෙහිව පියුමි උසාවි යයි | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • #cid #piyumi #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ජයරත්න මල්ශාලාවට තර්ජන...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • අතරමං වූ තවත් ලේනෙක් ශ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • වසන්තගෙ ලෝකෙම අපි තමයි...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 164

  • @deepikamendis4530
    @deepikamendis4530 26 วันที่ผ่านมา +97

    මේ ගෑණිත් සමාජයට මහා පිළිලයක් සමාජය ඉවර කරන ජරා ගෑනියෙන් මේ ගෑනි මේ ගෑන්ටත් දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දෙකක් වැඩි කර නොගිහින්

    • @indi15
      @indi15 25 วันที่ผ่านมา

      @@deepikamendis4530 සහතික ඇත්ත

    • @sunithafernando7638
      @sunithafernando7638 24 วันที่ผ่านมา +1

      මේ ගෑනි ගැනත් ,වසන්ත එලි කරන්නලු හිටියේ .ඊට කලින් ඒ මිනිහ මැරුව.

  • @indi15
    @indi15 26 วันที่ผ่านมา +77

    සමාජ ට පිළිකුල් සමාජ වනසන සමාජ ට වැරදි ආදර්ශ දෙන සැමදෙනා දඬුවම් ලැබිය යුතුය

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 26 วันที่ผ่านมา +50

    තරුණ පරපුර වනසන උන්ට නම් කිසිම සමාවක් දෙන්න හොඳ නෑ ඒ දේවල් වලට ගෑවිච්ච ගෑවිච්ච උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බවෙනවාමයි

    • @slrupasinghe4906
      @slrupasinghe4906 26 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම ❤

  • @allfreesounds7503
    @allfreesounds7503 26 วันที่ผ่านมา +35

    හොරුන්ට ගිය කලක් කිවුවලු රනිල් රාජපක්ෂ දූශිත මාරු පාලනයේ ප්‍රතිඵල.. මොන වරද කළත් උන්ව මාරුවෙන් මාරුවට පත් කල අපිම තමා මේවට වග කියන්න ඕන... මේ චන්දයෙදිවත් මොලේ ඇතුව බුද්දිමත් ව ඔබේ මනාපය පල කරන්න...💯💯❤️❤️

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 26 วันที่ผ่านมา +41

    කුඩු වෙම්සි . මුලු රටේම තරුණ පරපුරේ සම, ජීවිතය විනාශ කරපු බැල්ලි. මුලු පවුලම ගන්න ඕන. තාම cid එකෙන් කට උත්තරයක් වත් ගත්තෙ නෑ.🤣🤣 රිට් දානවා🤣ඕකිටයි ලෝයර්ටයි ගල් ගහන්න ඕන.ලෝකෙ හොදින් විකිනෙන්නෙ ප්‍රමිතිගත ඒවා. මේ පිළිකා කාරක නෙවෙයි. වසන්තගෙ වයිෆ් තව දින කිහිපයකින් වයිට්නින් ගෝල්ඩ් ක්‍රීම් එකක් එක්ක රූපලාවණ්‍යාගාර ඕපන් කරනවා කිව්වා. මේකි වසන්ත මල දවසට පස්සෙ දවසෙ වයිට්නින් ගෝල්ඩ් ක්‍රීම් එකක් පෙන්නුවා. ඒ මදිවට කලු සල්ලි. මේ දෙකේම සමාන ගතියකුත් පේනවා . කරට අතදාගෙන photo ගහල එකට කාලා කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑ. සත්‍තු මලාම බොරුවට වැලලෙනවා හෙර.

  • @Savee803
    @Savee803 26 วันที่ผ่านมา +61

    පියුමි බඩ්ඩටත් කෙලවේගෙන එන්නේ.දැන් බය වෙලාද කොහෙද

    • @vasanthiwvasanthi389
      @vasanthiwvasanthi389 26 วันที่ผ่านมา +2

      👍

    • @nuwankumara2390
      @nuwankumara2390 26 วันที่ผ่านมา +3

      Aniwren okktma ekama haden thama bedanne apinm baln inne piumige sadarana attha

    • @US-zo1hc
      @US-zo1hc 16 วันที่ผ่านมา

      ඒකනම් මහා ශාපයක් ලන්කාවට

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 26 วันที่ผ่านมา +54

    පියුම් සල්ලි හම්බර් කරෙ සාදර්නව නෙමෙයි එක ඉතාම පැහැදිලියි ඔහොම සල්ලි හම්බර් කරන්න පුලුවන් නම් ලංකාවේ මිනුස්සු මෙච්චර දුක්විදින්න ඔන නැහැ

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 25 วันที่ผ่านมา +19

    වෙඩි තිබ්බ සීන් එක දැකලා පියුමිට උණ ගැනිලා ඇත්තේ අතගහපු කලුසල්ලි සීන් එකේ බරපතලකමට..🥹

    • @US-zo1hc
      @US-zo1hc 16 วันที่ผ่านมา

      ඔව් නේද ඒයාටත් ඔන්න වසන්ත මුදලාලි ට උනා වගේ වෙයිද දන්නෙ නැහැ

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 25 วันที่ผ่านมา +13

    මෙියන විධියට පියුමිටත් කෙළවෙන පාටයි. බල්ලොත් එක්ක බුදියගත්තා නමි මැක්කොත් එක්කම නැගිටින්න වෙන බව පියුමි දන්නෙ නැතිව ඇති....

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 26 วันที่ผ่านมา +32

    ලංකාවේ ගෑණු මේතරම් ක්‍රීම් වලට සල්ලි වියදම් කලා නං, සල්ලි නෑ,, ආර්ථිකය වලපල්ලෙ කියන්න බෑ.... ලොක්කට මේක තේරුනොත් අළුත් බද්දක් ගහනව "සුදු බද්ද" කියල... එතකොට ගාපියකො ක්‍රීම්..

  • @jiwanarunashantha6054
    @jiwanarunashantha6054 26 วันที่ผ่านมา +14

    බඩු ඩීල් කරපු ගේම් ලීක්වීගෙන එද්දි ක්‍රීම් පියුමිලත් බියවෙලා ඉන්නේ කෙලවීගෙන යනකොට..🤣🤣🤣

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 26 วันที่ผ่านมา +33

    Piumi බය නැහැ කිව්වා නේද?

    • @user-qz1bs8vq1c
      @user-qz1bs8vq1c 25 วันที่ผ่านมา

      Kudu bang kada yanna epa

  • @chandrachandra4748
    @chandrachandra4748 26 วันที่ผ่านมา +17

    මම ඉන්නේ. රට. ලබාඋපන්. සූදට. වඩා. මෝනසුදුද. මේකප්කරන. උන්. දවසක්. බැරීඋනෝත්. අපායට. හේනගහලවගේ

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 25 วันที่ผ่านมา +5

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ඇසළ පුන් පොහෝදා බුද්ධ ශක්තිය පහලවීට නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු......

  • @duminda8079
    @duminda8079 26 วันที่ผ่านมา +12

    පියුමී මරාලයක්.

  • @bandaranayake441
    @bandaranayake441 26 วันที่ผ่านมา +11

    රටේ ප්‍රධාන කුඩු වෙළන්දෙකුගේ ඊළග වෙඩි උණ්ඩය..ජීවිතේට ආචරේන්ම්..ඔය හැකර කට වහගෙන ගේ අස්සෙම හිටපනං

  • @nirufadilshan5582
    @nirufadilshan5582 26 วันที่ผ่านมา +9

    Excellent talk ..👍

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 26 วันที่ผ่านมา +41

    පියුමි ගනිකාව බය උන තරම

    • @STARSNEWSPLUS
      @STARSNEWSPLUS 26 วันที่ผ่านมา

      ඇයි ගණිකාව කියන්නේ.

    • @priyangikadilrukshia2168
      @priyangikadilrukshia2168 25 วันที่ผ่านมา

      Plastic mali...😂😂

  • @somawgk4778
    @somawgk4778 26 วันที่ผ่านมา +4

    අසා සිටි ඔබ සැමට ස්තුතිය්😩😩😩😩😩😩😩😩මතක් වුනා ඉස්සර ඉස්කෝලේ සිකුරාදට ස්තුති කතාව වගේ 💀💀💀💀💀💀

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 26 วันที่ผ่านมา +9

    සුදා දුවගෙ වෙළද දැන්වීම හරිම ලස්සනයි.❤

  • @iroshiiro4599
    @iroshiiro4599 26 วันที่ผ่านมา +10

    මේ ගෑනිත් කරුමයක්

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 25 วันที่ผ่านมา +3

    කෙ සුජිවා හිටපු හැටි මතකද

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 26 วันที่ผ่านมา +23

    සුජිවගේ මිනිහා ගැන වද වෙන ගැනු මිනිස්සු බුදුවෙලා ඇවිත් වගේ..හාමුදුරුවන්ව බලෙන් ඇදගෙන ඇවිත් බැදගෙන වගේ..මොනවා උනන් ඒ මැරුන හාමුදුරුනමක් වෙලා හිටිය කොල්ලා වෙන එවුන් වගේ ශාසනේ ඉදගෙන මගුල් නැටුවේ නෑ..ශාසනෙන් අයින් වෙලා ඔහුට කැමති දෙයක් කරගෙන ඒකේ වැරදක් නෑනේ..ඇත්තටම ඒ දේට ගරු කරන්න ඕන.මිනිස්සු සුජීවට බනින්නේ හාමුදුරුවෝ බුදුවෙලා ඉන්දැද්දි අල්ලගෙන වගේ😅.අපේ මිනිස්සු බලාගෙනම ඉන්නේ මොකෙකුට හරි වරදක් වෙනකම් උන්ව අසරන කරලා මානසිකව වට්ටලා වට්ටන්න පුලුවන් උපරිමේට වට්ටන්න..

    • @sarojadewaraja2575
      @sarojadewaraja2575 26 วันที่ผ่านมา +3

      math mewage coment blnawa...etthatama may rate minessu kisema werddak karala netgi aya wage hesirenne neda...kawadawth maren nethi aya wage..kise waradak karala nethi aya wage

    • @atulkalu
      @atulkalu 26 วันที่ผ่านมา +4

      Good comment & agreed

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 25 วันที่ผ่านมา +1

      පියුමිල දුවල වාහනේක යනකොට පාරෙ යන මිනිස්සු පාච්චල් කර කර උන්ගෙන් ආතල් අරං ඒව වීඩියෝ කර කර දාන ඒව හොදද බං .උබල මාර අමාරුවක්නෙ තියෙන්නෙ උං ගැන ..මුං ඒ දාන වීඩියෝ බලන කොට මමනං හිතුවෙම තොපිට කෙලවෙන්න ඕනි මහපාරෙම කියල

    • @dianadissanayake764
      @dianadissanayake764 25 วันที่ผ่านมา +2

      උද comment එකේ පියුමි වෙනුවට සුජීවගේ දුවල වෙන්න ඕන නේද

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 25 วันที่ผ่านมา

      සාසනං සිවුර පිටින් බුදියගන්න පසුව සිවුර අැරිය වහරක පන්සල අැවිත් බලපන්

  • @thiliniperera384
    @thiliniperera384 26 วันที่ผ่านมา +9

    පියුම් oya gAni bayen oya dagalanne

  • @shehanjd574
    @shehanjd574 26 วันที่ผ่านมา +3

    Patta ratak oii meka ❤❤

  • @Mr.UnlimitedVoid
    @Mr.UnlimitedVoid 26 วันที่ผ่านมา +1

    Well said සුදා!☑️💯

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 25 วันที่ผ่านมา +1

    දුව ගෙ add එක ලස්සනයි ❤️

  • @teampaboda577
    @teampaboda577 24 วันที่ผ่านมา

    Donige Advertisement eka mara lassani.. All the best, Doni..❤.

  • @ndhunter5280
    @ndhunter5280 26 วันที่ผ่านมา +2

    ලංකාවේ පාතාලා භීතිකාවක් හදන්න යන්නේ දේශපාලන සහයෙන් මෙන්න මේකයි නාට්‍ය මේකට පොලිසිය සම්බම්දයි

  • @user-ee3kc7eg2t
    @user-ee3kc7eg2t 24 วันที่ผ่านมา

    ඔයා වෙලාවකට බයිලා ගහනවා. මේ රටේ ඕනේ තරන් බන ඇහෙනවා. ඒවා අහලා ප්‍රයෝගිකව කරන මිනිස්සුයි නැත්තේ. ස්තුතියි අදට ඉවරයි 😄🙏

  • @user-fi4ti3ws3m
    @user-fi4ti3ws3m 26 วันที่ผ่านมา +3

    ඔන ෙකෙනක් ඔන ෙකනා බැදගන්න නිදහස තිෙයන රටක් private life and personal life !!WHY PEOPLE WORRY ABOUT OTHERS PRIVATE LIFE ???

  • @Ssks976
    @Ssks976 26 วันที่ผ่านมา +7

    Me thawa pililayak 😂😂😂😂

  • @nawafnawaf6117
    @nawafnawaf6117 20 วันที่ผ่านมา

    💓💓💓💓👍👍👍👍👍😍😍😍

  • @dilanislg62
    @dilanislg62 25 วันที่ผ่านมา +1

    ඉතින් සුදා ,මොන Creme (ක්‍රිරිම් ) එක හැදුවත් ,,ඒ රටේ
    1,)නම
    2,) ක්‍රිරිම් එකේ නම
    3)නිශ්පාදනය කරන ලද දිනය
    4) ක්‍රීරිම් එක අවලංගු දිනය
    5),ක්‍රීරිම් එක හදන්න පාවිච්චි කරන ද්‍රව්‍ය වර්ග මොනවාද
    7)ක්‍රිරිම් එක පාවිච්චි කරන්නේ කොහොමද
    8)ආයතනයේ ටෙලිෆෝන් නම්බර් එක
    9)රජයේ ලියාපදිංචි කරලද,,?
    10) මීට ඉස්සරින් ඒ කියන්නේ ඒ ක්‍ර්‍රිම් එක කාන්තාවෝ අතර ටෙස්ට් කරලා බලන්න පුළුවන් ..පාවිච්චි කරන්න සුදුසුද නැද්ද කියලා ...
    ගොඩක් විස්තර ඒ පත්ත්‍රිරිකාවේ ලියලා තියෙනවා ...
    පියුමිත් ,,ඒ වගේ අඩංගු දේ ලියලා තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ...මම කිව්වේ මගේ අදහස 😮

  • @thilankacbandaragamage9939
    @thilankacbandaragamage9939 26 วันที่ผ่านมา +5

    ඔබ හරි. රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා !

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 26 วันที่ผ่านมา +3

    අයියෝ me රටට giya kalak

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 26 วันที่ผ่านมา +4

    සමාජය rawattagena hitapu සුජීව ta pala ddunna wage okitath koi weleka hari paladei uda pniawa හරියට

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 26 วันที่ผ่านมา +2

    Ow.ow Ow.ow Ow.ow Ow.ow 😢😢❤❤😢😢

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 24 วันที่ผ่านมา

    Add එකේ ඉන්නේ අය්යගේ දුවද..ඇත්තටම ලස්සනයි

  • @upuli-zj4np
    @upuli-zj4np 26 วันที่ผ่านมา +4

    Me vidihata karanda kiyala cid akenma kiyanda ati

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-ol7wd1yo7j
    @user-ol7wd1yo7j 26 วันที่ผ่านมา +3

    ආපිට කමෙන්ට් කරන්නෙ නැතිව චැනල් වලට ඕන විදිහට කතාකරගෙන ගියාම
    හරිද?කමෙන්ට් කරනකෙනා
    ඇහුන්කන්දීල වැදගත් විදිහට
    කමෙන්ට් කරන්න ඕනෙ,

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 25 วันที่ผ่านมา

    Nice song

  • @Allinone-mm8xs
    @Allinone-mm8xs 25 วันที่ผ่านมา

    Maru talk keep it up 😂😂😂

  • @user-fi4ti3ws3m
    @user-fi4ti3ws3m 26 วันที่ผ่านมา +2

    Be careful with INVITE AND INVITATION OF UNKNOWN PEOPLE AMEN 🙏🏼 AND AMEN 🙏🏼

  • @shantisubasinha5591
    @shantisubasinha5591 25 วันที่ผ่านมา

    Ape rata ta wena dewal walata kala kirila inne malli oya duwage add eka Lassanai ❤

  • @laldammika2566
    @laldammika2566 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Ramizrahja
    @Ramizrahja 26 วันที่ผ่านมา +3

    Meh tv chennal da ban mema ads daanne 😅😅

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 19 วันที่ผ่านมา

    පියුමි හංසමාලි... ඩුබායි ඇවිල්ල දාන සෙල්ලං ඕගොල්ලන් තාම දන්නෙ නෑ අයියේ... පොඩ්ඩක් හොයලා බලන්න ඩුබායිකට බැහැලා.... මෙහේ ඇවිල්ල රැගුරු රැඟුවට වැඩක් නෑ... ඩුබායිවලත් ඉන්නේ ඇස් කන් තියෙන මිනිස්සුත්... ලෝකෙට පේන මට මිනිහෙක් ඉන්නවා කියලා පෙන්නන්න ගෙදර තියාගෙන... ඩුබායි ගිහිල්ල වටේ යනවා.. ලොකු ලොකු ලොක්ක එක්ක 🫵🫵. ඒකයි ඇත්ත 🫵

  • @nuwankumara2390
    @nuwankumara2390 26 วันที่ผ่านมา +2

    Piumege kalya ikkmanata laga lagama enwoo balgen inne api

  • @teampaboda577
    @teampaboda577 24 วันที่ผ่านมา

    Atthatama ape skin colour eka hodai..

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 25 วันที่ผ่านมา +1

    ඔකිලා සමජයම විනස කරනවාපෞවු අහින්සක දුප්පත් මිනිස්සු

  • @fazlulcader8712
    @fazlulcader8712 26 วันที่ผ่านมา +1

    Sudha Ayye Obama kiwvadhey 100ta 100k marathon ekanga vemi, Api jeewathwena mema anithya lokaye anunge waradhi nosoya avenuwata
    Anita ayagen apita labagathahaki hodha dhanuma ha upadhes Anita wada wayasen adukenekwunath eya itha agekota ape jeevitheyta ukahagena thawath api dhiyunuviyayuthui.Itha dheergakaalayak obey chanelaya banananamuth palamuwarata cementkarami. Obama karanulabana mema punyakaryata mageherdhayen subapathami

  • @sunithafernando7638
    @sunithafernando7638 24 วันที่ผ่านมา

    cid ekatath උසාවි යන්න තරම් පියුමි බලවත්

  • @US-zo1hc
    @US-zo1hc 16 วันที่ผ่านมา

    කොහොමත් පියුමි මොන බිස්නස් කරලා දියුණු උනාට අපිට ප්‍රශ්න නැහැ කුඩු වලට සම්බන්ධ නම් අනිවාර්යයෙන් නීතිමාර්ගයක් ගත යුතුය

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 26 วันที่ผ่านมา +10

    මම දුප්පත,ඒත්,
    වාසන්ත මහාත්මයාලාගේ පවුලේ අයට හරිම ආද්‍රෙරෙය

  • @mmuthukumarana8276
    @mmuthukumarana8276 25 วันที่ผ่านมา

    අය්යා සුදු වෙන cream ගැන කරන්න video එකක්‌. ඇත්තම මෙක වසංගතයක්,

  • @MuniyandiSrikanth-vi7in
    @MuniyandiSrikanth-vi7in 25 วันที่ผ่านมา

    Macho vewechina Baragamu ahulane😍😍😍

  • @ajithchandana4957
    @ajithchandana4957 26 วันที่ผ่านมา +1

    ස්වර්නවහිනියේ නිව්ස් කියනව දැක්කා සුපිරි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 26 วันที่ผ่านมา +1

    Sudath rawatuna සුජීව ge කතා වලට වසන්ත wa dakketh edai කියලා kiyapu kathawa sudath විශ්වාස kala namuth ayage samiya වසන්තගේ ආරක්ෂක yek

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 25 วันที่ผ่านมา

    පියුම් ලස්සන ගැනියක් ❤❤❤❤

    • @kasunshewan9042
      @kasunshewan9042 25 วันที่ผ่านมา

      Uba athe ghnwada piumi balagena

  • @wisdomarisen1465
    @wisdomarisen1465 26 วันที่ผ่านมา

    Meka suda aiye maha pake samajayak

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 23 วันที่ผ่านมา

    මේකී තනිකර පිලිලයක් අපෙ රටට,

  • @yokothamariya5185
    @yokothamariya5185 25 วันที่ผ่านมา

    එල්ලුම් ගහ ගෙනල්ලා ඉතුරු ටික හොයමු😢

  • @user-gi4kn1ck6s
    @user-gi4kn1ck6s 25 วันที่ผ่านมา

    ඇත්තට ම් මල්ලි කොයි කෙ සුවවා ගැන කින්නෙ නැත්තේ ගනිකාව්‍

  • @WaruniPanapitiya
    @WaruniPanapitiya 26 วันที่ผ่านมา +2

    Piyumi 100% hari nam mona labbatada ewa natharakaranna kiyanne? 😂😂😂😂

  • @user-es8kg1po7g
    @user-es8kg1po7g 25 วันที่ผ่านมา

    Siyaluma weradi karana hemotama daduwam lebewa.

  • @TheReporter1982
    @TheReporter1982 25 วันที่ผ่านมา

    Puimi is innocent. NPP ජය. Happy to see Puimi that you support NPP.

  • @harshamanindra3106
    @harshamanindra3106 25 วันที่ผ่านมา +1

    🎉සුදු බඩු එපා, මල මිනි වගේ

  • @dinusharanpatige
    @dinusharanpatige 24 วันที่ผ่านมา +1

    යකෝ මේකේ ඉන්න උන් කමෙන්ට් දාන්නෙ පියුමි කුඩු විකුනනවා බලන් හිටියා වගේනේ🤣🤣 මනුස්සයෙක් නීතියන් වැරදි කාරයෙක් කරනකන් එයා වැරදිකාරයෙක් නෙමේ🤣 ඒකනිසා ඔය ලමයි කලබල වෙන්නැතුව ඉන්න🤣🤣

  • @ranasingdil873
    @ranasingdil873 25 วันที่ผ่านมา +1

    නතර කරල කොහොමද ඒ කාලෙ අති මේකිට පුලුවන් කූට දේවල් හදන්න මේ පරට්ට බඩු රටටම සාපයක්

  • @AbdulHakeem-zn4eo
    @AbdulHakeem-zn4eo 26 วันที่ผ่านมา +1

    Wasantha wage Aya kochra Hina wela hitiyth unuth pathale thamai kudu krynge salli argna unta udaw krnne meyath eke eka department ekak ❤Anna piyumi anith eka oya❤kanji kunji wage unuth merenna Oni eheth ekta kalin pilila ain krla giya nm tikak pin Hari lebei

  • @Rmd289
    @Rmd289 26 วันที่ผ่านมา +5

    රනිල් නම් පිළිකුල්ම පාලකයෙක්..😫😫😫

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 25 วันที่ผ่านมา

    Nobody is asking her do you have NMRA certificate sell your cosmetics?

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 23 วันที่ผ่านมา

    Prashnya thiyenne rate wedi hariyakata kanna ne eheu eke meun kohomada kooti pathiyo wenna kiyana eka

  • @user-lr1zj7ul5l
    @user-lr1zj7ul5l 26 วันที่ผ่านมา

    Ane oya ad eka aein karanna ples

  • @Ssks976
    @Ssks976 26 วันที่ผ่านมา +2

    Pumige baduth allanna ohomama 😂😂😂

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 26 วันที่ผ่านมา

    Suda aiye mokadda kiwe (sudu kolla kiwe katada😂😂)hadawathinma adarei ❤❤aiye

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 26 วันที่ผ่านมา +8

    මූත් මැක්කගෙ කතාව වගේ, රනිල්ව ඈඳගන්නවා පියුමිටත් 😂😂😂😂 අනේ ගොං සුදා, රනිල් එපාකියල එකපාරකුත් දැන් විරුවෙක් ගෙනාවනේ 😂 කැඳත් නැතිව ඇඳයට හිටියෙ උඹලා අන්තිමට

  • @nelkafernando1187
    @nelkafernando1187 25 วันที่ผ่านมา +2

    තමන් නිර්දෝශයි නම් මොකට උසාවි යනවද🤣🤣ඒකෙන් පේනව ඔයාගෙ ගොන් කම පියුමි🤣🤣

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s 26 วันที่ผ่านมา +2

    Piumi dan nehe pumita wenne mokada kiyala

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 25 วันที่ผ่านมา

      අන්න එකයි එක එක එවා කරලා හදා ගත්ත ඇගයි සුදයි තිබුනාට මොලෙ නැ

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 25 วันที่ผ่านมา

    Munta ඉදිරිපත් වෙන lawyers la මරන්නෙ නැහැනෙ underworld කියන un

  • @capitalland1071
    @capitalland1071 25 วันที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣 කලු සල්ලි සිදු කරන පියුමිට එහෙම සල්ලි සොයා ගත්ත විදිහ සොයන්න එපා කියලා උසාවියෙන් තින්දු ගන්න පුලුවන්ද 🤣🤣🤣🤣🤣

  • @monicaweerakkodige9852
    @monicaweerakkodige9852 26 วันที่ผ่านมา

    Oyath sudu cream gala da danne na! (Joking) 😂😂😂

  • @sunithafernando7638
    @sunithafernando7638 24 วันที่ผ่านมา

    සුදා කොහොමත් සුජීවට පුදුම ආදරයක්.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 25 วันที่ผ่านมา

    කාගෙවත් ජිවිත අපට අදාලද නැ නමුත් සමාජය පිරිහිලා ‌

  • @slrupasinghe4906
    @slrupasinghe4906 26 วันที่ผ่านมา +1

    නොවෙන්න විදිහක් නැ

  • @nfnf8809
    @nfnf8809 25 วันที่ผ่านมา

    Meyath Piumita Kade yanawada

  • @madurapperumakcm9221
    @madurapperumakcm9221 26 วันที่ผ่านมา

    Me ad eka nam dan epa wela

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 26 วันที่ผ่านมา

    A. Ha. Etakota. Meya. Gana. Hoyana. Eka. Nawathnunna. .

  • @kamalajayantha3922
    @kamalajayantha3922 26 วันที่ผ่านมา

    ටෙලි ඩ්‍රාම එක ලස්සනයි ආදරේ ගීතයක්..ලියවුනා ලියවුනා...👍

  • @sanjayakumara1
    @sanjayakumara1 25 วันที่ผ่านมา

    Oya horu heththa yanakam me ratta kisima dawasaka sethak ne. Oya kala kanni giya datA anura sahodaraya me rata balan eddi hadanawa eka sahathikai horu giyama aye diwunu karanna deyak ne me rate kohomath ethakota api diwunui

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 25 วันที่ผ่านมา

    BMW eka tibuna tana tamai ..???

  • @user-qz1bs8vq1c
    @user-qz1bs8vq1c 25 วันที่ผ่านมา

    Oya waga minisu nithiyang rakina eka tamma karrana,

  • @fazlulcader8712
    @fazlulcader8712 26 วันที่ผ่านมา

    Nivaradhikireemak, Obama kiwwadhe novei obakiwwadhey viya yuthui

  • @irahada5961
    @irahada5961 25 วันที่ผ่านมา

    කීර්ති රත්නායක කිව්වේ පියුම් චන්දේ ඉල්ලන්න එයි කියලා එක පාර්ශ්වයක් තමයි ලු මේ නඩුව දැම්මේ .ඉතින් මෙයාව චන්දේට ගේන්න යන්නේ මහින්ද රාජපක්ෂ .ඉතින් මහින්ද තමයි මෙයාට වියදම් කරන්නේ .

  • @troubleman4633
    @troubleman4633 24 วันที่ผ่านมา

    මෙ video එකෙ ඇති දෙයක් නැනෙ!

  • @ramlanmzm1644
    @ramlanmzm1644 25 วันที่ผ่านมา

    Creams prodect karala mulu ""Africavatama"" bedhaharimudha ???😂😂😂

  • @HarsaniDilrukshi-qq1sb
    @HarsaniDilrukshi-qq1sb 25 วันที่ผ่านมา

    සුදා මමා..ඔයාගේ විඩියෝ මන් බලනවා..2019.2020.2021.2023.2024...ඔබතුමා තරම් ආදරෙයි .kiyala anndana.pakek wena nae.. .heta කෙලින් ඇවිත් kiyapanko..වාසිය ta puka දුන්නා godak den athe ..uba yal kal බලලා දෙපැත්ත kana.මහින්ද ta puka dila..තොග ළමයි pita රටවල් wal.sepe innawa..a sepa ape unta denna හදනවා වගේ .apitama kelawanna apa.pakoo

  • @rohini123-he4td
    @rohini123-he4td 25 วันที่ผ่านมา

    Hamadema salli walinui heluwa pennala karaganna puluwan kiyala piyumi hithanna athi eya niwaradi nam baya wenna one nane