ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Girls Night + එයාලගේ Birthday Celebrate කරපු විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023

ความคิดเห็น • 280

  • @nimashadilhani199
    @nimashadilhani199 9 หลายเดือนก่อน +153

    අනේ ඔය යාලුකම හැමදාමත් තියාගන්න මම ශලනි නිසා දැන් තරින්දිටත් ගොඩක් ආසයි ❤හැමෝටම ආදරේයි බුදු සරණයි❤❤❤❤

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe 9 หลายเดือนก่อน +49

    ඇත්තටම සතුටට ඇඩුණා අද කාලේ සහෝදර සහෝදරියන්වත් නෑ මේ වගේ.ශලනි අක්කේ ඔයා අනිත් අයව සතුටින් තියනවා වගේම ඔයාගේ ජීවිතයත් සතුටින් පිරී ඉතිරෙත්වා!

  • @subanianjalika2876
    @subanianjalika2876 9 หลายเดือนก่อน +51

    අනෙ ශලා මාරම ආදරෙ යි මෙහෙම තමයි යාළුවො උනාම හැමදාම හොදින් මේ යාළුකම තියාන්න😍😍😍😍😘😘😘 ආදරෙ හැමොන්ටම

  • @dananjitharuka
    @dananjitharuka 9 หลายเดือนก่อน +117

    ආදරෙයි ශලා ගීති ❤️😘
    සුභ පතපු හැමෝටමත් බොහොම ස්තුති ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 9 หลายเดือนก่อน +50

    අක්කිට හම්බුණු ලස්සන සහෝදරයෝ ටිකක් මේ තුන්දෙනාම ❤❤❤.හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න හතරදෙනාම ❤❤❤❤❤❤❤

  • @manulakshi728
    @manulakshi728 9 หลายเดือนก่อน +13

    අනේ ඇත්තමයි ඇස් වලට කදුළු ආව ඒ යාළුකම දැකල.හැමදාම ඔය යාළුකම පවතීවා 🙏🙏❤️🌹.ඒවගේ සහෝදරියො වගේ යාළුවො ඉන්නත් සංසාරයේ ලොකු පිනක් කරල තියෙන්න ඕනෙ.ඔයාල ඒ පින කරල තියෙනව ගොඩාක්.හැමෝටම ඒ වගේ යාළුවො ලැබෙන්නේ නැහැ

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 9 หลายเดือนก่อน +31

    අනෙ ඔය යලුකම හැමදම රැදෙවා!!! එකනෙ අපෙ ශලාට අාදරෙ හිත හොද චරිතයක් !! අපෙ ශලා ❤ Happy Birthbay තරිදි, ධනංඡි❤🎉🎂🎂❤ (මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @tharuart288
    @tharuart288 9 หลายเดือนก่อน +23

    අනේ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී අක්කිලාට ආදරෙයි බුදු සරණයි 💜️🖤❤️

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 9 หลายเดือนก่อน +17

    අනෙ ශොක් මරු යාලුවො ..දෙන්නාටම happy birthday ❤❤.සතුටින් ඉන්න ජයවේවා budu saranai හැමෝටම

  • @shereenarbee3263
    @shereenarbee3263 9 หลายเดือนก่อน +7

    Shalani you are an honest friend, so lucky to have you in their life.

  • @rohinideepika6419
    @rohinideepika6419 8 หลายเดือนก่อน +1

    පහුවෙලා දැක්කෙ ඒ වුවත් දෙන්නට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි

  • @hansanikularathna1850
    @hansanikularathna1850 9 หลายเดือนก่อน +6

    හරිම ආදරනීය යාලුකමක්❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා😘 ❤❤❤

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඔය යාළු කම හැඔ දාම රැදෙවා සියළුම දෙනාට බුදු සරණයි

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 8 หลายเดือนก่อน +2

    ශලනි කියන්නෙ බොහොම සුන්දර කෙනෙක් .පිටතින් බලලා කෙනෙක් ගැන කියන්න එපා.එයා හැමෝටම සුහද යාළුවෙක් .ඔයාලා හැමෝටම සුබ පතනවා .❤️🎂

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 9 หลายเดือนก่อน +9

    හතර දෙනාටම බුදු සරනයි සුභ උපන්දිනයක් වේවා දනන්ජි &තරිනදි හැමදාම සතුටින් එකමුතුව ඉන්න ආදරෙයි බුදු සරනයි 💃💃💃💃💎💎💎💎

  • @anojad7275
    @anojad7275 9 หลายเดือนก่อน +12

    සමවයසේ නිලියන්ට වෛර නොකර මෙහෙම යාලුකමෙන් සහෝදරකමෙන් සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද... සමහර නිලියො නලුවොත් නිලියොත් එක්ක දිවගාගෙන ඉන්නවා මෙන්න ටික දවසකින් බද්ධ වෛරෙන් එක එක කතා කියනවා මැරිලා ඉපදුන ගානට.. ඒ නිසා ඔයාලා රන්ඩු කරගත්තත් ඒවා එලියට දෙන්න එපා.. good luck shalani හැමදාම සතුටින් ඉන්න... එදත් මම ඔයාගෙ පැත්තෙන් හිටගත්ත කෙනෙක් දුව

  • @RumeshiKavindya-pq6ml
    @RumeshiKavindya-pq6ml 9 หลายเดือนก่อน +5

    හරිම ආදරණීයයි.Happy Birthday Dananji and tharindi akka. 💐💕

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 9 หลายเดือนก่อน +4

    ෂෝක් අනේ ශලා වගේ යාළුවෝ හැමෝටම ඉන්න ඕනි හැමෝටම ❤❤❤
    Happy birthday to both ❤❤❤❤🎉🎉🎉

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 9 หลายเดือนก่อน +11

    Happy birthday Girls 🎉🎉මම ආසම තරින්දි ශලනි❤❤

  • @shahanimadushika1173
    @shahanimadushika1173 9 หลายเดือนก่อน +2

    අනේ... හරිම ශෝක් how nice 😍😍😍
    Love u all 💓💗🧚 Shalaa 😍💓

  • @dananjaleeudari231
    @dananjaleeudari231 9 หลายเดือนก่อน +2

    Ane shala akki adarei gdak oyta . Aththatama mn gdak asawen balanne oyge vlogs . Dn konde lassanai akki ❤❤❤🎉🎉🎉🎉🎉 hamadamath sathutin inna akki. A yalukama shoi ❤❤❤🎉🎉🎉 budusaranai akki ❤❤❤❤

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 8 หลายเดือนก่อน +1

    හරිම ශොක් අනේ....❤❤එහෙම තමයි යාලුවො ඉන්න ඕන...

  • @wds1269
    @wds1269 9 หลายเดือนก่อน +6

    Wish u a very happy birthday Ms. Dananji and Ms. Tharindi 🎉
    I've known Tharindi before she became a star, its her real self... ❤
    Thanks Ms. Shalani ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +3

    හරිම ෂොක් යාළුවො ❤❤❤
    හැමෝටම සුභ පැතුම්

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 9 หลายเดือนก่อน +6

    අනේ මරු ශෝයි යාලුවෝ ටික❤❤❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 9 หลายเดือนก่อน +19

    මරූ අප්පා හිනා ටික 😂❤

  • @kalyaniperera2237
    @kalyaniperera2237 9 หลายเดือนก่อน +3

    අනේ ෂෝක්....❤❤❤
    ශලාට ගොඩක් ආදරෙයි

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 9 หลายเดือนก่อน +4

    Shala akki dn godak lassani oya.
    Hemdmath sathutin inna oni. Me yalu kamath hemdma tiynna oni. Budu saranai 💛

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 9 หลายเดือนก่อน +15

    Happy Birthday!🎊🎂🎁 to you both💞♥️🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක් වෙවා දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 9 หลายเดือนก่อน

    Happy birthday ලස්සන වීඩියෝ එක thank you chalani God bless

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 หลายเดือนก่อน +1

    හරිම ආසයි ඒ යාලුකමට හැමදාමත් ඔයාලා මේ විදියටම ඉන්න ආදරෙයි ඔයාලට ❤❤

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs 9 หลายเดือนก่อน +5

    ශලනි අක්කා හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️💕💕💕💜💜💜💜💕💕💕💜💜💜.hair colour eka so beautiful 😍😍😍😍❤️❤️❤️

  • @bhagyajayawardhana5398
    @bhagyajayawardhana5398 9 หลายเดือนก่อน +4

    Happy Birthday both....love you all..❤❤❤❤

  • @user-wm9hh8me4b
    @user-wm9hh8me4b 9 หลายเดือนก่อน +7

    පාන්දර 3 වෙනකන් ඉදලා යාලුවා එනකන්.අපි නම් ඉදිද.හොද යාලුවො ඔයාලා❤❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 9 หลายเดือนก่อน +2

    Ane e yalu kama sadakal pawathiwaa ❤️❤️ ආදරෙයි okkotama ❤

  • @user-tn9oh5ct5t
    @user-tn9oh5ct5t 9 หลายเดือนก่อน +1

    Happy Birthday Dana & Tharu. Lovely and Friendly wishers to both of you. Nicely friends of Shalani and Rajapaksha continue yours friendship in future.thanks.

  • @himashikaushalya1272
    @himashikaushalya1272 9 หลายเดือนก่อน +2

    Ane shoi ane හැමදාම සතුටින් ඉන්න ❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 หลายเดือนก่อน +2

    Happy birthday dennatama.hoda yaluwo dennek godak mahansi wela

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 9 หลายเดือนก่อน +11

    ශලනි හොද යාලුවෙක් .❤ හැමදාටම ඒ යාලුකම් පැවතේවා. Happy birthday dinithi & dana..🎂🎊🎉🌹❤

  • @sheharaamandi1031
    @sheharaamandi1031 9 หลายเดือนก่อน

    Aneee🎉🎉️❤❤️ 💐💐🎂🎂 dennatama.. hamotama oya wage yaluwo inna one.. a wagema hamadamath oyalage yalukama nowenaswa sathutin inna wish karanawa

  • @apnsandamali7228
    @apnsandamali7228 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤අනෙ මරැ අනෙ අාාාසයි සතුට්න් ඉන්න බුදු සරනයි ❤❤❤❤

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 9 หลายเดือนก่อน

    Jeewithe punchi punchi deval valin pava maha godak sathutu venna jeewithe vidinna
    Oyala vage yaluvo hamotama labeva.adarei oyala hamotama❤❤❤

  • @user-sp1ph7qh4x
    @user-sp1ph7qh4x 9 หลายเดือนก่อน +5

    niyamai akkala dennama nice😍😍😍🤗😍🤗🤗

  • @umandairoshan9297
    @umandairoshan9297 9 หลายเดือนก่อน +1

    Akke wofals haduwe kohomada kiyla kiyanna ko plz

  • @user-ys5pt6yd9e
    @user-ys5pt6yd9e 9 หลายเดือนก่อน +5

    මම හැමදාම ආදරේ කරන චරිතයක් ආදරෙයි ශලනි තාරකා😍😍

  • @kumudunirupika5196
    @kumudunirupika5196 9 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 9 หลายเดือนก่อน +2

    Wish you both a happy birthday 🎂 ❤

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 9 หลายเดือนก่อน

    shook yluwo tkak shala akkata inne.hamdam e vidymta ylukam thiya gnna lbewa ❤❤❤

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 9 หลายเดือนก่อน +3

    නියම යාලුවො හතරදෙනා ❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm หลายเดือนก่อน

    තරින්දි අක්කේ,
    We always admire about you and your valuable duties.
    ❤❤❤😊😊❤❤❤

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 9 หลายเดือนก่อน +1

    Many happy returns of the day and may God bless you today and forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️🌹🌹🌹🌹🌹🌹🌹🎁👍🎂🎉🍾🥂🌈💪

  • @nandanidesilva2825
    @nandanidesilva2825 9 หลายเดือนก่อน +2

    කැතා. ඔයා. ලස්සනයි 💕 ඔය. දෙන්න. හැමදාම ❤. යාළුකමක්. ඉන්න🎉❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 9 หลายเดือนก่อน +2

    Anee ❤ god bless you all akki ❤

  • @Kavindyahasini
    @Kavindyahasini 9 หลายเดือนก่อน +2

    You treat others so nicely

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 9 หลายเดือนก่อน +2

    Adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤

  • @champiroshanichampi3881
    @champiroshanichampi3881 9 หลายเดือนก่อน +2

    Happy birthday to you both 🎂🎂❤️❤️❤️❤️🎉🎉🎉

  • @user-qv5vu6yp3c
    @user-qv5vu6yp3c 8 หลายเดือนก่อน

    සුභ පැතුම් දෙන්නටම මමත් ආසම නිලියක් ඔයා හැමදාම සතුටින් ඉන්න

  • @emiviji7959
    @emiviji7959 9 หลายเดือนก่อน +2

    Happy brithday girls❤

  • @manojsuranga6084
    @manojsuranga6084 4 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා දෙදෙනාටම.

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 9 หลายเดือนก่อน +4

    හැමෝම යාලුවෝ වගේ සතුටින් ඉන්න මගේ සුබ පැතුම්

  • @sunethrass818
    @sunethrass818 9 หลายเดือนก่อน +1

    Wish you happy birthday both of you

  • @nelumwithlife5413
    @nelumwithlife5413 9 หลายเดือนก่อน +1

    Happy birthday both you 🎉❤🎉🎉

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤ happy birthday all 🎉🎉🎉

  • @villagenature4283
    @villagenature4283 9 หลายเดือนก่อน

    Happy birthday and lovely friends

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 9 หลายเดือนก่อน +1

    Godbless all of you❤️💐🥰

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 9 หลายเดือนก่อน

    Kattiyama hemadama sathutin inna❤

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 9 หลายเดือนก่อน

    අනේ සෝක් . හරි ආදරණීයයි ඒ බැදීම්❤❤❤❤

  • @janithapeiris7621
    @janithapeiris7621 8 หลายเดือนก่อน

    Shalani u find friends happy birthday best wishes girl s ❤❤❤❤good gorgeous 💐🇺🇸👏👏

  • @Methusha142
    @Methusha142 9 หลายเดือนก่อน +2

    Akke man oyata mara adarei❤

  • @thushariganga4777
    @thushariganga4777 2 หลายเดือนก่อน

    Mama asama shalani oyata.hemoma tikak digata endanam lassanai.❤

  • @user-jx7pd4vi2y
    @user-jx7pd4vi2y 9 หลายเดือนก่อน +1

    Though you are so busy, you celebrated friends birthday. Its a very good habit that you have.

  • @sajinidilesha9066
    @sajinidilesha9066 9 หลายเดือนก่อน +2

    Woow friendship..🥺❤️😘

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 8 หลายเดือนก่อน

    Adaraniyai.samada pawathiwa. Happy birthday danangi. & Tharidi 🎂

  • @bhagyajayawardhana5398
    @bhagyajayawardhana5398 9 หลายเดือนก่อน +3

    Anuradha akkith hitiya nm..❤😘

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 9 หลายเดือนก่อน +2

    Happy Birthday 🎂🎂🎂🎁🎁🎁🎉🎉🎉🎈🎈🎈♥️♥️♥️

  • @jeewani8852
    @jeewani8852 3 หลายเดือนก่อน

    Shalani duwa oya canada awama USA walatath enna oyawa balanna asayi nathinam kiyanna api hari oyawa balanna canada ennam api inne USA nj wala asayi oyawalawa balanna lassana friendship eka hamadatama oyala adaren inna godbless and happy birthday both ❤❤❤❤

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 9 หลายเดือนก่อน +2

    Happy birthday to you 🎂

  • @hanz5853
    @hanz5853 9 หลายเดือนก่อน +2

    තරින්දි අක්කා ලස්සනයි ❤🥂

  • @nethmihansika636
    @nethmihansika636 9 หลายเดือนก่อน +2

    Akkage jiwithe hemdamath sathutin senasimen gewann lebenn kiyl mn hadawathinm wish krnw❤❤

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 9 หลายเดือนก่อน +1

    Happy birthday.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️🙏🙏🙏

  • @udenisamanlatha6245
    @udenisamanlatha6245 9 หลายเดือนก่อน +1

    Happy birthday 🎉❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 9 หลายเดือนก่อน

    Adarei adarei shala❤❤❤

  • @anushapriyangi6606
    @anushapriyangi6606 9 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න 🎉❤
    Happy Birthday ❤❤❤

  • @akysworld306
    @akysworld306 8 หลายเดือนก่อน

    Nice to see you all.. Happy Birthday to birthday girls 🩷🩷

  • @ireshaprabodhani9738
    @ireshaprabodhani9738 9 หลายเดือนก่อน +1

    ශෝක් අනේ

  • @gayanimaheepala7080
    @gayanimaheepala7080 9 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි... ලස්සන යාලු කමක්

  • @user-by6kt4cz8l
    @user-by6kt4cz8l 9 หลายเดือนก่อน +2

    මම ශලනි අක්කිට ගොඩක් ආසයි 😍 🎉❤❤❤ඒ වගේම අනිත් අක්කිලටත් ආසයි 😊😊😊😊😊😊😊😊😍 ❤❤❤🎉🎉

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 9 หลายเดือนก่อน +2

    Happy birthday to you

  • @GAMINGYUMA
    @GAMINGYUMA 8 หลายเดือนก่อน +1

    නියමයි..සලනිගෙ වැඩනම් ඉතින් මරු👌 ..කෑම ජාතිත් හොදට හදන්න දන්නවා

  • @user-em4ov9my9o
    @user-em4ov9my9o 9 หลายเดือนก่อน +1

    Happy birthday ❤❤❤❤❤❤

  • @lochi722
    @lochi722 9 หลายเดือนก่อน +1

    Ane room tour ekak dennakoo❤❤

  • @techhub3866
    @techhub3866 6 หลายเดือนก่อน

    Happy birthday tharindi and dananji ❤❤❤❤❤❤

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 9 หลายเดือนก่อน +1

    Hamadama oyalage yalukama tiyenna oni bs, okkotama adarei

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 หลายเดือนก่อน

    Niyamai mn nam godak ashai a yalukamta❤❤❤❤👍

  • @nethuu7224
    @nethuu7224 9 หลายเดือนก่อน +30

    අනේ ඒ room එකේ ලස්සන. අක්කෙ ඉක්මන්ටම room tour එකක්නම් ඕනෙ ❤

    • @dehemikavindya1986
      @dehemikavindya1986 9 หลายเดือนก่อน +2

      Ow..shala ikmanin ona.. ❤️

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 9 หลายเดือนก่อน +2

      Aniwaryenma.... room tour ekak oni

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 9 หลายเดือนก่อน +6

      @@sumisumi6512 hotel nemei Bola, shalani tharakage gedara eka

    • @justice......
      @justice...... 9 หลายเดือนก่อน +4

      ​@@sachiniswarnamali2105 ඔය සුමී සුමි කියන ගෑණී ඒ කාලේ ඉදන් ශලනි ගැන කුහක කමින් වැලලිලා මඩ ගහ ගහ යන ගැහැණියක් 😂😂

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 9 หลายเดือนก่อน +2

      @@justice...... ow dr mamath dakka shalanige vedios walata hamadama mokak Hari kiyanawamai.....

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 9 หลายเดือนก่อน

    Happy birthday dennatama❤

  • @gimeshasandalini2913
    @gimeshasandalini2913 9 หลายเดือนก่อน

    Skin care video ekak danna😍

  • @newslife1501
    @newslife1501 6 หลายเดือนก่อน

    Lovely girls😘😘😘😘

  • @user-om5ww4mo7w
    @user-om5ww4mo7w 2 หลายเดือนก่อน

    Harima shooook ...