මම මටම දුන්න birthday treat එක - Shanudrie Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 936

  • @UdeshiBee
    @UdeshiBee 2 ปีที่แล้ว +607

    මම මටම දුන්න treat එක 🤍 ඒක මරු තමන්ට ආදරේ ඕනම කෙනෙක් මොනවා කිවුවත් වෙන අයට තමයි වැඩියෙන් ආදරේ කියලා. ඉතින් වෙන් කරන්න පුළුවන් නම් තමන් වෙනුවෙන් අවුරුද්දට එක දවසක්. මං ඔයාට ගොඩක් ආදරෙයි නංගා. මටත් ඉන්නවා ඔයා වගෙම නංගිලා දෙන්නෙක්. ඉතින් ඔයාලගේ පුංචි පවුල ටික ටික ලොකු වෙලා කට්ටිය එකතු වෙලා ගලා ගෙන යන විදිය වගේම, ඔයාලා කරන විලාසිතා, ඉගෙන ගන්න දේවල්, විනෝද වෙන විදිය , දියුණු වෙන්න හදන හැටි , ගෙවල් ලස්සන කර ගන්න කරන දේවල්, කෑම බීම හදන හැටි, දෙමාපියන්ට, සහෝදරයන්ට ආදරේ කරන හැටි ගොඩක් හැම ආගමක්ම ගරු කරලා ඒ තැන් වලට යන හැටි ඔක්කොම බලන් ඉන්නේ මං. ඉතින් මොනවාද මිනිස්සු ඒ අස්සේ වැරදි හොයන්නේ. ඇත්තටම ආදරෙයි නංගා ඔයාලා හැමෝටම. කවදහරි කියලා දෙන්න තව අපිට දුක් කරදර වලටත් ඔයාලා මුහුණ දුන්න හැටි. ඒවා ජය ගත්ත හැටි පවුලෙම අය මේ පුංචි පැටික්කිගෙන් ඒවත් අහලා දැන ගන්න ආසයි. Lv u menika 🤍

  • @ushanidilhara6442
    @ushanidilhara6442 2 ปีที่แล้ว +163

    "කෑම ගොඩක් ඉතුරු උනා ඒවා අම්මලාට අරන් ගියා"
    ආදරේ ශනු. ඔයත් මම වගේ. ❤
    තනියම ගිහින් කෑම කන එක තනියම ශොපින් යන එක.... ඒවගේ අමුතු ගතියක් තියෙනවා ❤❤

  • @nishan1926
    @nishan1926 2 ปีที่แล้ว +205

    ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි . ඔයා වාසනාවන්ත ලමයෙක් ශනූද්‍රි . නිහතමානීව හැමදාම සතුටින් ඉන්න .

    • @thilinialwis2725
      @thilinialwis2725 2 ปีที่แล้ว +7

      අලුත් පරම්පරාවෙ අය හොදයි නේද දැන් හිතන විදිය

  • @kaveeshanethminee9408
    @kaveeshanethminee9408 2 ปีที่แล้ว +196

    ශනු අක්කී ඔයාට කොන්ඩේ කොටට ගොඩක් ලස්සනයි. මම ගොඩක් අසායි ඔයට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️❤️😍😍

  • @historycrew2143
    @historycrew2143 2 ปีที่แล้ว +49

    අනේ මන්දා ශනූ මැණිකව දකිද්දි හිත පිරෙන්නෙ මගෙ විතරද කියලා.සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික.💖💖💖💖

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +56

    අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න ඕනා ගොඩක් ❤ මම මට පැලෙන්න ආදරෙයි ❤ i lu me ❤

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 2 ปีที่แล้ว +105

    ඔයා නම් නියමයි නංගි මම හරිම ආසයි ඔයා life eka enjoy කරන විදිහට , congratulations

  • @randikafernando7003
    @randikafernando7003 2 ปีที่แล้ว +18

    ඔයා හරිම ලස්සනයි නංගි ඒ වගේම දක්ෂතාවය ගැහැනු ළමයෙක් වුනාම ඔය වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන තමන් ආස විදියට නිදහසේ ඒකෙන් අදහස්වෙන්නෙ නෑ නරක දේ කරනව කියන එක ⁣තමන් තමන්ට ආදරේ කරලා තමන්ටම treat එකක් දෙනව කියන්නෙ මාරම සතුටක්දැනෙන්නෙ.

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +517

    අනේ මාත් එහෙමයි..ශොපින් කරන්න ඇවිදින්න කෑම කන්න යන්න මන් ආසම තනියම තවත් කෙනෙක් එක්ක යනවට වඩා ඒක මාර නිදහස්,නිදහස් වගේම අමුතු හැගීමක් තියනවා ඒක කියන්න තේරෙන්නෑ

    • @haashaa1747
      @haashaa1747 2 ปีที่แล้ว +16

      Basically my car my patrol.....❤️

    • @sandinikarunarathne1042
      @sandinikarunarathne1042 2 ปีที่แล้ว +3

      Yep .....

    • @mashimzei6036
      @mashimzei6036 2 ปีที่แล้ว +1

      ඇත්ත ❤

    • @Sathsarani1
      @Sathsarani1 2 ปีที่แล้ว +5

      I also dear😌😌🦋I really like and it's that soo relaxing look like meditation 🧘‍♀️

    • @Sehandu2006
      @Sehandu2006 2 ปีที่แล้ว +1

      මාත් අසා එහෙම

  • @chandiisanka
    @chandiisanka ปีที่แล้ว +26

    හරිම නියමයි ශනු....ඔයාගෙ vlogs බලලම මටත් දැන් ඒ විදියට ජීවිතේ ගත කරන්න ආසයි.. ඇත්තටම මමත් හරිම ආසයි ඔය වගෙ නිදහසෙ විඳින්න...මගෙඅම්මා අප්පච්චිත් ඔයාගෙ අම්මා අප්පච්චි වගෙ...අපිට නිදහස දෙනවා අපෙ සීමාව අස්සෙ යන්න...එහෙම ජීවිතේ බැලන්ස් වෙන්නෙ වාසනාවට..මම හිතනවා මමත් ඔයා වගෙ ඒ වාසනාවට උරුමකම් කියනවා කියලා...ආදරෙයි..❤

  • @dineechathumini7855
    @dineechathumini7855 2 ปีที่แล้ว +116

    මං ඉස්සර ඔයාට ආස නෑ.ඒ කාලේ මට වයස 16යි.මිනිස්සු බනින නිසා මමත් එච්චර හොදකින් හිතුවෙ නෑ.දැන් මට 26යි.මිනිස්සු මොනවා කිව්වත් මට අදාල නැති නිසා දැන් ,,,මම ඔයාගෙ ගොඩක් qualities දකිනවා සහ respect කරනවා.All my blessings and love to you.❤️🌻

    • @diluprashadi2890
      @diluprashadi2890 2 ปีที่แล้ว +5

      Man wage knk oya...dam shanugee video ekakwath waraddan na dan...mata 28 dan.dan thama terenne ai banne kiyla 🥺

    • @DonnaM111
      @DonnaM111 2 ปีที่แล้ว

      That’s very nice and honest of you saying that. When people grow up (not just in age, but in learning life, advancing our attitudes) all together is maturing. Then people wouldn’t just blame or harshly criticise someone else’s personal life styles or life decisions. Good on you nangi, proud of you 👍😊 Thanks for sharing your honest thoughts, hopefully someone would learn something out of it.

    • @blaablaaa6565
      @blaablaaa6565 2 ปีที่แล้ว +1

      You never knew until walk in their shoes...
      Cuz everybody see what they wanna see ,
      It's easier to judge them than a believe....💖

    • @Nilukshi2
      @Nilukshi2 2 ปีที่แล้ว

      මමත් එහෙම ය්

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@diluprashadi2890 maawa sub krnnko yalu

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 2 ปีที่แล้ว +123

    අක්කාගේ ජීවිතේනම් මාරයි.හරිම relax එකේ ඉන්න කෙනෙක්.❣️❣️❣️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +113

    අනේ ඒ hair cut එක..🥺 හරිම ලස්සනයි මැණික..හැමදාම සතුටින් ඉන්න නංගි මෙහෙම..මේ වගේ ජීවිතේ විඳින්න ආස හෙමෝටම් ඔයාලා පතන ජීවිතය ලැබේවා...🙏😘♥️🤗💐 නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාට ශනු..🤗♥️💐💐💐💐💐

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +76

    Barack Obama Interview එකකදීත් කියලා තිබ්බා කවුරුවත් ඔයාට ගමන් යන්න නැත්තන් Solo Date එකක් යන්න කියලා. එදා ඉඳන් මටත් ආසාවක් ආවා. අද ඔයාගේ මේ Video එකෝ පස්සේ ඒ ආසාව තවත් වැඩි වුණා. I must do it very soon. Thank you for the motivation! 😁❤️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +49

    ඔයා හිතුවට ඔයා තනියම ගියා කියලා මට දැනුනේ මේක බලද්දී අපිත් ඔයත් එක්ක ගියා වගේ නංගියෝ. ❤️😘

  • @anuththararathni9397
    @anuththararathni9397 2 ปีที่แล้ว +46

    Oyage සතුට දැකල අපේ හිතත් පිරෙනවා. ❤🌸

  • @Withsavindi
    @Withsavindi 2 ปีที่แล้ว +22

    මං මේ වීඩියො එක තුන්පාරකට වැඩිය බලන්න ඇති. මට යාලුවෝ හිටියට ඇවිදින්න යන්න යාලුවෙක් ඉදලම නෑ.මේ අවුරුදු 19 ටම. ඒත් මේක බලපු දවසේ ඉදන් solo date එකක් යන්න පුදුම ආසාවෙන් ඉන්නේ.තනියම හොදයි ඒක මාර නිදහස් කියලා තේරේන්නේ දැන් තමා ♥️🙂🍄🍂 TQSM SHANU AKKIIII 🦋✨ තව solo date vlogs ඔනේ!!!! #bigfan

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว +12

    අනේ මගෙ සුරන්ගනාවී අක්කි කොහොම හිටියත් ලස්සනයි බෝනික්කෙක් වගේ ආදරෙයි හැමදාම මං ආසම කෙනෙක් අක්කි ඔයා දකින්න ආසම කෙනෙක් තමා ඔයත් දැකල කතාකරන්න ගොඩාක් කැමති පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ගොඩාක් ආදරෙයි ♥️♥️♥️♥️

  • @udenisandamini369
    @udenisandamini369 ปีที่แล้ว +20

    Akki one question🤚 ඇත්තටම තනියම එළියට ගිහින් මෙච්චර දේවල් කරන එක තනියම කෑම කන එක.. මේ දේවල් කරද්දි අක්කිට මුකුත් බය හිතෙන්නෙ නැද්ද හැමෝම අක්කි දිහා බලනවා වගේ හැඟීමක්.. ඇත්තටම මට ඒ දේ තියෙනවා මං චුට්ටක් තනියම පාරෙ ගියත් මට බයක් දැනෙනවා 🥺

  • @sonalikaushalya5327
    @sonalikaushalya5327 2 ปีที่แล้ว +6

    මං ගොඩක්ම ආසයි ඔයා ජීවත් වෙන විදියට අක්කි..ඔයා පුදුම තරම් නිදහසේ ජීවත් වෙනවා කියලා දැනෙනවා..මං තනියම ගිහින් නෑ කවදාවත්.. අනිවාරෙන් දවසක මමත් යනවා ඔයා වගේ ගිහින් එන්න..ආදරෙයි ගොඩක් ඔයාට මං..හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනි ඔයාට... ❤️

  • @malshathushani207
    @malshathushani207 2 ปีที่แล้ว +107

    මමත් ආසම තනියම නිදහසේ ජිවිතේ විදින්න . සතුටින් ජිවත් වෙන්න නංගී මැණික.🧡

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +25

    මාත් ආසයි තනියම ශොපින් ගිහිං,,,මොනවාහරි තනියම කන්න,,,ඒක හරි ශෝයි,,,ශනූ නංගිගේ වීඩීයෝ බලන්නත් මන ගොඩාක් ආසයි,,❤❤❤❤ශනූ ගොඩාක් නිහතමනී ගෑනු ලමයෙක්,,,ආදරෙයි ඔයාට අපි❤

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +188

    අනේ ඔයාට කොන්ඩෙ කොටට තමා ලස්සන ශනූ.. මම නම් ඇත්තටම ලැජ්ජයි ඔහොම තනියම ගිහින් කන්න.. මම නම් තනියම යන්නෙ නෑ අනේ.. ගිහිනුත් නෑ.. Colour කරන් නැති එක නම් හොදයි ඔයාට Black Hair තමා ලස්සනම... ඉක්මනට Videos ටික දාන්න ශනුවෝ... ආදරෙයි..❤ ඔයා හරිම ලස්සනයි...🌹🌹🫶🏻🫶🏻

    • @dew7314
      @dew7314 2 ปีที่แล้ว +5

      Ow

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +16

      Mama nm kmthi taniyema gihin knna .lajja wenne confidence ekk nethi anik aya mtha depend wena ayta.

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +2

      @@Rose-xo8mx ඇත්ත .මමත් ආස තනියම ඉන්න වැඩිපුර

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@dew7314 maawa sub krnnko

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@Rose-xo8mx maawa sub krnnko yalu

  • @kavi6577
    @kavi6577 2 ปีที่แล้ว +24

    මාත් ආසා තනියම ගමං බිමං යන්න ආසා කෑම කන්න. කොණ්ඩෙ කොටට කපන්න❤️ ඔයාට ගැලපෙන්න කලු කොට කොණ්ඩෙ තමා

  • @himanshisandunika3591
    @himanshisandunika3591 2 ปีที่แล้ว +104

    Shanu සිංහලෙන් කතා කරනකොට හරිම cute 🥺💖

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 2 ปีที่แล้ว +10

    කොන්ඩෙි කපලා ඔයාට ලස්සනයි .තනියම යනකොට ජිවිතේ නිදහස් අනික් හැමදේකටම කලින් තමන්ව සන්තෝෂ කරලා ඉන්න ඔින .❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +7

    මගේ දුවත් ඔයා වගේම තමයි..ෂොපින් ගියාම මොනාහරි කන්න ඕන..ඉතින් එයා කන්නෙත් සුසී...මම කැමති නෑ...කන්න ඉස්සෙල්ල්ල කියනව අම්මා ඔන්න මුකුත්ම කියන්න එපා..
    පාඩුවෙ ඉන්න කියල..
    මේ රටේ කනව මම කිවිව ලංකාවෙ ඕව නෑ කියල..
    ඔයා කනව දැකල එයාට පුදුම සතුටක්...Enjoy your life ...

  • @mashipahansa6659
    @mashipahansa6659 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි .. මම ගොඩක් ආස කෙනෙක් ඔයා ❤️❤️.. හැමදාම සතුටින් ඉන්න ,,😍

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +6

    Ane shok දුව ඔයා ඔයාගෙ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවනවා එහෙමද තමා inna one දුව ඔයාගෙ අනාගතේ samadana සැහැල්ලුවෙන් gewana jesu පිහිටායි jesu අම්මාගේ රැකවරණය ලැබේවා 💕💙💛💚💖♥️🌹🌹🌹🌹💕💛♥️

  • @anuradhadulakshi7472
    @anuradhadulakshi7472 2 ปีที่แล้ว +5

    අනේ ඔයා හරි ශෝයි අක්කී,,කොන්ඩේ කපලා ඔයා හරිම ලස්සනයි අනේ🥺♥️ මාත් ආසයි ඔහොම ඉන්න අනේ🥰♥️ ඔයා ජීවිතේ විදිනවා....ආදරෙයි අක්කී😘♥️♥️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +7

    මමත් මටම ඔය කොන්ඩ පොරොන්දුව දෙනවා ඒත් රකින්න පුළුවන් ටික දවසයි😂😂ආයෙ කපනවා හැබැයි කොට කොන්ඩයක් තියෙද්දි වයස පේනවා අඩුයි අනික හරිම පහසුයි

  • @_s.shay_
    @_s.shay_ 2 ปีที่แล้ว +5

    අනේ මාත් ආසයි අක්කි solo date එකක යන්න.. ඒ උනාට මන් හරි බයයි තනියෙන් එළියට යන්න. මට අනාරක්ෂිත බවක් දැනෙනවා තනියෙන් එළියට යන්න, එහේ මෙහේ යන්න... සමහරවිට පුංචි කාලේ ඉඳන් ගෙදර අය එක්කම හැ දේටම එළියට ගිය නිසා, එයාලා අපිට එළිය ලෝකේ කොච්චර බයද කියලා කියලම වෙන්න ඇති☹️ හැබැයි මන් ඒකට අපේ ගෙදර අයට දොස් කියන්නේ නෑ මොකද දෙමාපියන් හැටියට ඕනම අම්මා තාත්තෙක්ට ඕනේ තමන්ගේ ළමයා පරිස්සම් වෙනවාටනේ.
    Anyways, I really really enjoyed watching your solo date akki! My fav part was watching you eating and enjoying the sushi❤️

  • @umeshawickramarathna452
    @umeshawickramarathna452 2 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන් ජීවිතෙ විදින්න ඕන තනියම , ඒක මාර ලස්සනයි ❤️👌

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 2 ปีที่แล้ว +3

    මමත් හිතාගත්තා මගේ birthday එකට තනියම ඔහොම ඉන්ඩ ඕනෙ කියලා අවුරුදු 29ක් කට්ටිය එක්කනේ 30 ටිකක් වෙනස් වෙන්ඩ ඕනෙ 😋😋😋

  • @udarisashikala2271
    @udarisashikala2271 2 ปีที่แล้ว +17

    Woooow.... මේක හොද අදහසක්. හෙට මගේ birthday එක. මුකුත්ම කරන්නෙ නැහැ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේ vedio එක බැලුවට පස්සෙ අදහස වෙනස් වුණා. Thank you so much Shanu.......❤️🤗🥰❤️🤗🥰❤️🤗🥰

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +10

    මං ගොඩක්ම කරන දෙයක් තමා මාසෙකට දවසක් හරි තනියම රවුමක් දාන එක❤️ඒක ඇත්තටම මාර රිලැක්ස්

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +3

    කොන්ඩේ එහෙම ලස්සනයි ❤ lip එකට use කරපු colour එකත් මරු 🔥

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว +2

    මගෙ birthday එක november වල ඉතින් මමත් සල්ලි ලෑස්ති කරන් & වෙලාවක් වෙන් කරන් මගෙ birthday එකට solo date එකක් යන්න තීරණය කරා ♥️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +12

    අක්කි ඔයා කොණ්ඩෙ කැපුවම මාර ලස්සනයි ❤️😍🤗🤗❤️😍

  • @RavinduGihan-z1u
    @RavinduGihan-z1u ปีที่แล้ว +2

    ඔයාගෙ කොන්ඩෙ ලස්සනයි අනේ අනිත් අය මොනවා කිවුවට් ඔයා ඔයාට පහසු දෙනෙ කරන්නෙ Happy birthday ❤

  • @kodikara9864
    @kodikara9864 2 ปีที่แล้ว +7

    මාත් කැමති තනියම ඇවිදින්න තනියම කෑම කන්න .its really nice moment ❤️😍

  • @radeeshadilumini3266
    @radeeshadilumini3266 2 ปีที่แล้ว +16

    හරිම නිහතමානී චරිතයක්.මන් ගොඩක් ආසයි ඔයාට

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +42

    හැමදාම vlogs දාන්නකෝ මේ වගේ 🌝🖤🖤🖤

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +2

    Happy birthday කියන්න අමතක වෙලා ගොඩ දෙනෙක්ට. මොකද මේ වීඩියෝ එක වෙනස්.. birthday video එකක් වගේ නෙවෙයි 🤗❤

  • @devindigamage5881
    @devindigamage5881 2 ปีที่แล้ว +12

    අනේ මන් ඔයාට හරිම ආසයි..... සරලයි ලස්සනයි... cute.... නියමයි නන්ගී......

  • @asalyanethmini2212
    @asalyanethmini2212 2 ปีที่แล้ว +1

    Me too... මාත් ආසම තනියම එලියට යන්න අක්කී....❤😍 Same as you...
    Your so funny & beuty darling.. lv u & take care.. god blessed you akki sweet... ❤ hamadama sathutin inna..

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 2 ปีที่แล้ว +3

    මාත් ආසයි නංගා ඔයා ඔය විදින ජීවිතයට 😍 හරිම නිදහස් ❤️🥰 hair cut eka lassanai godak 💫✨

  • @poornimagallage1241
    @poornimagallage1241 2 ปีที่แล้ว +16

    හරිම නිහතමානී..හැමදාම එක තියාගන්න..

  • @Tachini91
    @Tachini91 2 ปีที่แล้ว +3

    ෂනූ හරිම ආසයඉ ඔයාහගෙ vlogs වලට.. Do more and more ofem. Really enjoying your vedios.

  • @GayanthiBanneheka
    @GayanthiBanneheka 2 ปีที่แล้ว +22

    අක්කා පුලුවන් තරම් vlogs දාන්න....❤❤❤ ලස්සනයි .....

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +3

    අනේ මාත් ආසයි🥺❤️‍🩹 එක්සෑම් ඉවර උන ගමන් ඔය හැමදේම කරනව😍❤️‍🩹🥺 you 're so cute🥺

  • @LMMalmishehara
    @LMMalmishehara หลายเดือนก่อน +1

    🎉ගොඩක් අාසාවෙන් ඔයාගෙ vlogs බලනවා❤

  • @waruniwasana3033
    @waruniwasana3033 2 ปีที่แล้ว +15

    මාත් හරි ආසයි තනියෙන් යන්න.තනියෙන් ඇවිදින්න තනියෙන් කන්න.😘

  • @sandunirandika1427
    @sandunirandika1427 ปีที่แล้ว

    හෙයා කට් එකේ නම අහන්න එපා මම නම දන්නෙ නෑ.අනේ හරිම නිහතමානි.ඒ වගේම හුරතල්.ලස්සනයි.දක්ශයි.

  • @samisilva7978
    @samisilva7978 2 ปีที่แล้ว +29

    Solo date ....❤❤❤😁 one of my favourite part of my life. For me no kids no husband only me. we could never buy that stress-free time.

  • @_madu_2631
    @_madu_2631 2 ปีที่แล้ว +1

    තනියම shopping ගිහින් කොහෙන් හරි හොදට බඩ පිරෙන්න කාලා ටිකක් ඇවිදලා කරලා අක්කි වගේ Solo day එකක් යන්න ආසයි.ඒත් ඉතිං ගෙදර අය තාම තනියම කොහේවත් යන්න දෙන්නෑ නේ 😒🤧

  • @roshimendis
    @roshimendis 2 ปีที่แล้ว +9

    “Me time” I think this is what I forgot in my whole life... thank you so much to remind me that.. Happy Birthday lovely girl ❤

  • @anushadilhani9588
    @anushadilhani9588 2 ปีที่แล้ว +2

    Ane soak nangi patiyo....😁😁nidahase inna eka hithata godak hodai...adarei..💖💖💖💖

  • @dilshanipavithra8408
    @dilshanipavithra8408 2 ปีที่แล้ว +10

    පට්ට ❤️. කෙල්ලෙක් විදියට මාත් කැමති

  • @madhuperera8060
    @madhuperera8060 2 ปีที่แล้ว

    මං ආසම කෙනෙක්.නිහතමානියි.සරලයි.සුභ උපන්දිනයක් වේවා නංගියෝ.හැමදාම සතුටින් ඉන්න

  • @rskitchen3094
    @rskitchen3094 2 ปีที่แล้ว +5

    Shanu is really pretty. I love the way she live her life. Such a multi talented girl😘

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන ශනු !!ආදරෙයි හැමදාම !!ගොඩක් පරිස්සමින් බුදුසරණයි ❤🤩❤ (මම මානෙල් රාජපක්ෂ kandy )

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +4

    Great Experience for Shanudri Priyasad. Very sensitive girl in tower. Very proud of you girl baby. Very lucky. All the best for future! ❤️

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว

    Mata inne aiyai ,malli .1 yaluwai inne.mata ehema yaluwoth na.math thaniyama thamai yanne .thaniyama ehe mehe yanakota eka puduma nidahasak danenawa.mth asai.dannathi thanwala yanne na.kanna yanawa adui thaniyama.hair style eka lassanai eke amuthu lassanak oyata thiyenawa.susi kalama na.kala balanna ona.happy birthday shanudrie

  • @anuradhadulakshi7472
    @anuradhadulakshi7472 2 ปีที่แล้ว +7

    ඔයා ඔහොම video දාන්න අක්කී දිගටම ....happy birthday akki🥰😘♥️ stay happy♥️✨️

  • @piyuminisadamali5720
    @piyuminisadamali5720 2 ปีที่แล้ว

    අනේ මමත් හරිම අසායි තනියම යන්න එන්න.මගේ වැඩ තනියම කර ගන්න ගිහින් .කාර්‍යබහුල ජිවිතේට ගොඩක් මරු

  • @Rose-ct8sz
    @Rose-ct8sz 2 ปีที่แล้ว +21

    You go girl! I also love Me Time and Solo Dates! And yes, I love Sushi too 😂❤ Love this for you! ✨

  • @cutewave7598
    @cutewave7598 2 ปีที่แล้ว +2

    ශනූ අක්කි ඔයා නියමයි.. මටත් ආස හිතුනා මෙහෙම මටම දවසක් වෙන් කරගන්න.. අනිවාර්යයෙන් මම ඒක කරනවා.. Haircut එකට ඔයා හරිම cute ඒවගේම ලස්සනයි..😍😁ඔයාට මම හරිම ආදරෙ අක්කී. හැමදාමත් ඔයාගෙ විඩියෝස් බලනවා ඔයා upload කරන.. හැමදාම සතුටින් ඉන්න. ❤😙

  • @Suviiiiiiii-i9w
    @Suviiiiiiii-i9w 2 ปีที่แล้ว +6

    I love my time spending alone. True some people give that weird look but that time is really needed to everyone i guess🙂

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +2

    adarei shanu akki....konde kapuwata psse cute penumak awilla.....mth asai solo date ekak ynna...eth thama mtama kiyala slli ne...ithim lagadima mm mge first small job eka ptan gnna hithan innwa....ita psse mth ynoo ohoma ekak....oyage me vdo eken psse e asawa thawath wdi una....so thank u soo much ......aththatama api apitama masekata parak hari treat krnna one aniwryenma....dwasaka oyawai dina akkiwai saranya babawai hmbawela ktha krnnnath loku asawak thyenw........😍😍

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +8

    තනියම තමයි ආසම..💙

  • @sinelimohotti28
    @sinelimohotti28 ปีที่แล้ว +2

    Pretty with new hair! My favourite..

  • @anlyng7147
    @anlyng7147 2 ปีที่แล้ว +12

    Akki ඔයාගේ english ගොඩක් හොදයි. Keep doing this

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว

    Maru akkiyoo oya shooooiii harima nirahankarai

  • @nishan1926
    @nishan1926 2 ปีที่แล้ว +3

    Your hairstyle is so beautiful , you’re so lucky Shanu. Be happy always. I think Solo date is a very important thing about self confidence . And these days people should learn not to depend on others. Keep up.👍👍

  • @chethachetha3087
    @chethachetha3087 2 ปีที่แล้ว

    Me too akki... maath oya vageema thama godak velaavata. Ee kiyanne, maath maarama aasai thaniyama shopping karala oye vidihata life eka enjoy karala inna.... jp bs akkiyo and love you..... oyatai, oyage akkila dennage family ekatai man maarama aasai akkiyo..... God bless you!💕💕💕🙏😘😘😍❤❤

  • @dsahera
    @dsahera 2 ปีที่แล้ว +3

    I also do the same.. eat alone, shop alone... pamper myself 🥰 it gives me peace of mind

  • @oofy291
    @oofy291 2 ปีที่แล้ว

    Ane man me vedio eka kiprk bluwda kylth mthk na. Anwrnm dwsta ekprk hmdam blnw mekma. Kochchara baluwath epa wenne na. Mth godakm solo dates wlta tmai ynne. Ek harima nidhas. May all ur dreams come true shanu..love u ❤️❤️❤️

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +11

    හරිම නිදහස් තනියම....මාත් ඒමයි....❤️❤️❤️❤️

  • @priyankawickramasinghe4091
    @priyankawickramasinghe4091 ปีที่แล้ว +1

    ඔයා නම් මාරයි ශනු.. පොළවේ පය ගහලා ඉන්න චරිතයක්.. ♥️

  • @sitharakumari4627
    @sitharakumari4627 2 ปีที่แล้ว +4

    Happy birthday 😍akki oya arima lassanai Love you ♥️♥️♥️

  • @nethminethmi1080
    @nethminethmi1080 2 ปีที่แล้ว

    ඔයා හරි Neat මං ඔයාගෙ ආසම දෙයක් තමයි ඒක.ඔයාගෙ video බලන්න කම්මැලි හිතෙන්නෙ නෑ.බලන්න බලන්න ආසයි.❤😍🤗

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +6

    ඔයාගේ Family එකේ ආසම ඔයාට

  • @AyeshaSewwandi-y2x
    @AyeshaSewwandi-y2x 8 หลายเดือนก่อน

    Mn hrim asai akki oyt.hamadm sathutin inna manika ❤️😘...and wish you happy birthday akki ❤️❤️❤️

  • @malshakannangara1697
    @malshakannangara1697 2 ปีที่แล้ว +3

    aaadareiii adath lassanaii wenada wagema akki... Videos diga madi 🤭🤭🤭 gdk wela blnn puluwn video ekak danna love you akki

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว

    Anee shoi akkiyo hmdmth ohom sathutin jiwithe vidinna shanu akki adreiii😘😘nail art ek nm maruu 😘💖🤗🤗🤗

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 2 ปีที่แล้ว +4

    I Really Love Solo Date ❤️ & Shushi 🤭 Beautiful Hair Cut.. Short Hair Looks Good on You..💙 Thank You fr the Sharing..🌸🔥

  • @thishenmehansa3704
    @thishenmehansa3704 2 ปีที่แล้ว

    අනේ ශොක් ශනු මාත් ආසයි එහෙම යන්න...ඔයා කොන්ඩෙ කොටට කපලා ලස්සනයි.ගොඩක් ආදරෙයි ශනු...😍😍😍😍😍😘😘😘

  • @supuniperera6263
    @supuniperera6263 2 ปีที่แล้ว +5

    හෙයා කට් එක කියුට් 😍❤

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +1

    තනි ජීවිතේ ගොඩාක් සුන්දරයි.. Njoy.. ❤

  • @that.naenae
    @that.naenae 2 ปีที่แล้ว +8

    Yesssss! love the solo dates and this is something i do often!

  • @tharukirandilarathnasekara617
    @tharukirandilarathnasekara617 ปีที่แล้ว

    Happy Birthday Akke 🎂🎉🎊🎈🎁❤️❤️ Budu Saranai 🙏❤️❤️❤️❤️❤️jesu Pihitai 🙏❤️❤️❤️❤️❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +4

    Ea hairstyle ek oyata hrima lassanai. Cute 😍😍😍😍❤❤❤

  • @anuththararathni9397
    @anuththararathni9397 2 ปีที่แล้ว

    Shanu... request එකක් තියෙනවා. ඔයාගෙන් අපිට motivational videos ටිකක් අතර මැදට දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා... 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +10

    Happy Birthday Shanu ❤

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +1

    අක්කිට කොන්ඩේ කොටට කපලා තමා ලස්සනම ❤️💕✨️

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +7

    ආදරෙයි අක්කි❤️💖😘

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Wasanawantha ganulamayek oya❤vidio valata man godak asai❤😊

  • @rashmipraboda1895
    @rashmipraboda1895 2 ปีที่แล้ว +5

    My loving one shanu akki .sooo glad to your all vlogs .මං මාරම ආසවෙන් බලන්නේ 💗oyath mn wage hamadama fake promise diigannwa 😂 ekath maarama shok .😁.aai aai konde kapanwa .anyway අනිත් ටිකත් ඉක්මන්ට upload karanna 🙈😍 bye luv uh

  • @prasadidasanayaka6967
    @prasadidasanayaka6967 ปีที่แล้ว +1

    mn oyta godk kmthi akkiyo🥰♥