Singapore tour vlog

แชร์
ฝัง

ความคิดเห็น • 605

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +227

    සිහින ගෙන කුමාරියෝ දෙන්නම ඉන්නවා....❤️
    ආදරෙයි ශලනි අක්කෙ...💖🥰

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +100

    ලොකුකම ඔලුවෙම තියන් ඉන්න ඕනෙ නිලියක් ඉන්න විදිය දැක්කම අපි ගත්ත තීරණය හරි කියල හිතෙනවා❤️හැමදාම ජනප්‍රියම නිලිය❤️😍

    • @nawanjanajayasinha4881
      @nawanjanajayasinha4881 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว

      ඇයි ඒ ලොකුකම ඔලුවෙ තියන් ඉන්නෙ..මොකද්ද හේතුව ..??
      රංගණය එයාගෙ රැකියාව....

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +201

    ශලනි මාර ලස්සනයි .එයාට ඕනෑම තැනක ඕනෑම කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුලුවන් .රංගන ෂේක්ත්‍රයේ ඉන්න හැම කෙනාටම ඒක කරන්න බැහැ .ඒ කියන්නේ ශලනි ඉරිසියා ව නැති නිහතමානී සුන්දර කෙනෙක්.❤️

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      අම්මො මෙගොල්ලො දන්න දෙවල්

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 11 หลายเดือนก่อน +1

      අම්මො.ඔව් නාකියෙක් එක්ක බුදියගන අහු උනානෙ

    • @priyanthaperera8637
      @priyanthaperera8637 11 หลายเดือนก่อน

      Paka tama lassana

  • @chanakadarshana78
    @chanakadarshana78 2 ปีที่แล้ว +4

    Beautiful traveling and safe journey 😍

  • @anuradhika6592
    @anuradhika6592 2 ปีที่แล้ว +18

    ඔයාලා ඇවිත් ගිහින් .අපි අහම්බෙන් හරි ඔයලාව දකින්න අසාවෙන් හිටියා.බුදුසරණයි හැමොටම ලස්සනයි සලනී ඔයා.ආදරෙයි හැමදාමත් .💗

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි.කම්මැලි නෑ බලන්න.good luck my favourite actress😘

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන තැන් අපිට පෙන්නුවා ගොඩක් ස්තුතියි !! Wooooooo ඔයා හරිම පරමාර්ථ කමියි !!!ඔයා එ ලස්සන තැන් විදිනවා!! අපිටත් විදින්න දෙනවා!! ඔයාගෙ නිරහන්කරකම මම හැමදාම අගයකරනව!!!!ගොඩක් ගොඩක් ලස්සනයි පොටො ට්ක !!ආදරෙයි හැමදාම ශලනි නoගි පරිස්සමින් බුදුසරණයි ❤🤩❤ (මම මානෙල් රාජපක්ෂ kandy )

  • @visakarashmi4115
    @visakarashmi4115 2 ปีที่แล้ว +8

    Wow superb ..congratulations ❤️

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ශලනි පුතේ ඔයා. හරිම නිරහංකාර දරුවෙක් ඔයා.. අපි කැමති ඔයාගෙ වෙඩින් එකත් ඔය වගේ දකින්න. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම..

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ශලනි ,,thanks ,,
    මේවා පෙන්නුවට,,මේක මාරම enjoy time එකක් ,,මෙහෙම කාලයක් තියෙන්නේ තනිකඩ ජිවිතේ ම විතරයි ,,ආදරෙයි ,,💗💛♥️💙👍

  • @dilanisemasinghe3596
    @dilanisemasinghe3596 2 ปีที่แล้ว +32

    ශලනි, අනෙක් හැමෝම පරිස්සමෙන් ඉන්න.හැමදාම ඔය ඉන්නවා වාගේම සතුටින් ඉන්න තෙරුවන් සරණයි.♥️♥️♥️♥️

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති කියනවා මොකද අපිත් රටකට දෙකකට house work සදහා හරි ගිහින් පොඩ්ඩක් පොඩ්ඩක් හරි අපේ රටෙන් පිට දෙවල් දැකලා තියෙනවා ඒත් අපේ රටේ සමහර අය එහෙම ගිහින් නැහැ ඒ අයට මෙහෙම දෙවල් හරි පෙන්වන එක හරි වටිනවා ඒ ඒ රටවල කොහොමද තියෙන්නේ කියලා මෙහෙම හරි බලා ගන්න හරි ගොඩක් වටිනවා

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +2

    Superb have a fantastic tour dear miss shalani good luck too all

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +9

    Beautiful 🌸

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +3

    Akki oyageth asama kama duriyanda amoh mageth ewa perethi wage godak kala mt unath gatha anyway oya shok marama sahalluwen inne ochara wada godak asse budusaranayii akki 🥰😌😘

  • @EgorKlimenko-
    @EgorKlimenko- 2 ปีที่แล้ว +6

    You have this special power of making you smile and feel at peace 💙

  • @thusharisagarika7376
    @thusharisagarika7376 2 ปีที่แล้ว +14

    ඔයාට මම හරිම ආදරෙයි . ඩ්‍රාම එකක ඔයා ඉන්නවා කියන්න හරිම ශෝයි. සතුටින් පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 ปีที่แล้ว +48

    Shooting එද්දි මට ගෙනාපු ටික අරන් එන්න 🥲🤪😅❤️

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +18

    ශලාගේ Orange color frock එක මාර ලස්සනයි ❤️🌸

  • @srilanka6176
    @srilanka6176 2 ปีที่แล้ว +12

    ශලනි ඔයා ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩාක්ආදරෙයි ගොඩක් පරිස්සමෙන් යන්න ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +53

    ශලා හරිම ලස්සනයි😍🖤 ගැලපෙන විදිහට අදිනවා,

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 2 ปีที่แล้ว +2

    Video eka super shalani akkee.....🥰

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว

    Love the way u dress!! You are beautiful

  • @Trendinghh
    @Trendinghh 2 ปีที่แล้ว +26

    අම්මෝ මාර ලස්සනයි අක්කි😍 ඕනි තැනක කැපිලා පේන ලස්සනක් තියෙන්නේ❤️

  • @sewwandiperera5717
    @sewwandiperera5717 2 ปีที่แล้ว +1

    awss beautiful ❤️

  • @rosheltunika7526
    @rosheltunika7526 2 ปีที่แล้ว +2

    Very beautiful 🤩♥️✨

  • @Dinushavithanage6629
    @Dinushavithanage6629 2 ปีที่แล้ว +3

    Nice tour..❤️

  • @sandrajohnson3191
    @sandrajohnson3191 2 ปีที่แล้ว +2

    Super video God bless you❤❤❤

  • @classygirl-negombo7965
    @classygirl-negombo7965 2 ปีที่แล้ว +10

    So pretty ❤️♥️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +25

    ලස්සනයි දකින්න බැරි උනා ගොඩක් දුකයි කමක් පරිස්සමින් හැමෝම මෙහෙ ඉතිං ලස්සන පරිසරය ට ඔයා නිකන් සුරංගනා වියක් වගේ හැමෝටම තෙරුවන් සරණයි

  • @gayanapathmasiri9495
    @gayanapathmasiri9495 2 ปีที่แล้ว +2

    Video eka super shala 😍😍😍

  • @gvhu3542
    @gvhu3542 2 ปีที่แล้ว +40

    මම ආසම කරන මේ යුගයේ රංගන ශිල්පීනිය ශලිනි තාරකා.
    ඈ හරිම ලස්සනයි. එය ස්වාභාවික වීමයි විශිෂ්ටත්වය.
    නිහතමානී සරල ගති පැවතුම්.
    තරගකාරී බව සහ ඊර්ෂ්‍යාව අල්පමාත්‍ර පමණක් වත් නැති බව ඒ අව්‍යාජ මුහුණෙන් පේනවා.
    ඇත්තටම ඔබ ඒ සොඳුරු පරිසරය වගේම දියුණු රටක නගරයක ආකෘතිය ලස්සනට අපට පෙන්වූවා.

    • @thusharikakannangara4174
      @thusharikakannangara4174 11 หลายเดือนก่อน

      Hoda swabavika..😂Dr Cherry ge clinic eka nethnam idi ohoma lassanata ..sampurna moonama hadala inne

  • @nisaliperera4918
    @nisaliperera4918 2 ปีที่แล้ว

    Video eka harima lassanai akki. Oya godak lassanai 😍😘

  • @subodagayani8578
    @subodagayani8578 2 ปีที่แล้ว +2

    Wow❤❤ shala.beautiful 🔥🔥

  • @nimethdevapura1097
    @nimethdevapura1097 2 ปีที่แล้ว +1

    So... beautiful dear, God bless you.

  • @dilinimaleesha3528
    @dilinimaleesha3528 2 ปีที่แล้ว +5

    Oya godak lassanai akki....💜️💜️

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ශලා අක්කේ...ආසා හිතෙනවා❤️❤️

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 2 ปีที่แล้ว +2

    Beautiful 😍❤️

  • @dasunipavithra2577
    @dasunipavithra2577 2 ปีที่แล้ว +1

    Lassanai shala akke.adarei oyata hamadamath ❤️

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 2 ปีที่แล้ว +2

    Wow...❤️❤️

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Harima lassanai .hamadamath sathutin inna labewa💐 .

  • @user-bk1od3ee4j
    @user-bk1od3ee4j 2 ปีที่แล้ว +35

    සිහින කුමාරියෝ දෙන්නා🥰

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว

    Amazingggg ♥️♥️♥️

  • @shyamirajapaksha9854
    @shyamirajapaksha9854 2 ปีที่แล้ว +4

    Sooo beautiful .shalage blue colour derss eka harima lassanai ❤

  • @nilanthijayasooriya3679
    @nilanthijayasooriya3679 2 ปีที่แล้ว +2

    Beautiful ❤️❤️

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 ปีที่แล้ว +7

    ආසම කෙනෙක්....නෝරමල් ඉන්න විදිහට ගොඩක් ආසයි 💜️🥰

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +2

    Godak lassanai shala❤️❤️❤️

  • @fairygoodvibes
    @fairygoodvibes 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයී ශලා අක්කේ🥺❤️🥰

  • @bro8558
    @bro8558 2 ปีที่แล้ว +5

    Cute 💖

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    සාලු අක්කී ඔයා හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰 ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @shanukachaturangani353
    @shanukachaturangani353 2 ปีที่แล้ว

    Natural lassanak thiyenne.harima wasanawanth kellek shalani😍😍😍

  • @S1234.
    @S1234. 2 ปีที่แล้ว +31

    ❤️❤️..සත්සරනිලා දෙන්නම ඉන්නවා..

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💖💖💖

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි shalani .🌹🌹

  • @kamani2012
    @kamani2012 2 ปีที่แล้ว +1

    So beautiful 😍

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว

    😍😍😍, සුපිරිම චරිතයක් , ආදරෙයි හැමදාමත් ,,

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    Shalani it wz so amazing
    ❤❤❤

  • @fernandorasangi8883
    @fernandorasangi8883 2 ปีที่แล้ว +5

    ශලා අක්කා හරිම ලස්සනයි 😍❤️🤗

  • @hirulanka6456
    @hirulanka6456 2 ปีที่แล้ว +8

    ලස්සනයි ශාලු මැණික ❤️. හැමදාම සතුටින් ඉන්න 😊

  • @nilminnilmin6085
    @nilminnilmin6085 2 ปีที่แล้ว

    Godak lassanai shala sathutin inna hemadamath 🧚‍♀️🧚‍♀️🧚‍♀️🎇🎇❤

  • @dunalisuba4633
    @dunalisuba4633 2 ปีที่แล้ว +1

    Wooow ❤

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว

    Shala ලස්සනයි ..harima lucky ne.budu saranai .පරිස්සමෙන්

  • @devika3676
    @devika3676 2 ปีที่แล้ว +13

    මැණික් හැමදාම ආදරේ ඔයාලා පරිස්සමෙන් ඉන්න ❤🌹❤🌹

  • @kavi175
    @kavi175 2 ปีที่แล้ว +18

    ශලනි අක්කේ හේමාල් අයියා එක්ක මොකක් හරි වැඩ සටහනක් කරන්න කෝ එයා මුකුත් කරන්නෙත් නෑ.වැඩිය වැඩ සටහන් වලට එන්නෙත් නෑ.ඔයාගේ යාලුවෙක් නේ එයා.🙂♥️

    • @dananjasupun3522
      @dananjasupun3522 2 ปีที่แล้ว

      Mama ennada oyath akka wadasatahanak karanna

    • @isha2153
      @isha2153 2 ปีที่แล้ว +1

      😅😅😅

  • @prasadinethu8157
    @prasadinethu8157 2 ปีที่แล้ว +3

    Mn asama asama kenek shalani akki.miiinu drama aka supiri akkiyo.eken oyata gdk adare hithuna.sudu manikak oyaaa

  • @srilankandino9975
    @srilankandino9975 2 ปีที่แล้ว

    Akke gotath ehe innawa hahaha. Lassana vlog ekak. God bless you

  • @isharadulakshi5349
    @isharadulakshi5349 2 ปีที่แล้ว +13

    අනේ මගේ අක්කිගේ ලස්සන 💃💃💃💃 අක්කි අයෙ ව්ලොග් එකකින් රූම් ටුවර් එකක් කරමුකෝ

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මාරම ශෝක් 😍❤️

  • @shagikolla822
    @shagikolla822 2 ปีที่แล้ว +5

    Blue white dress eka marama lassanai shala

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ශලනි අක්කි♥️♥️

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 ปีที่แล้ว

    Harima lassanai shala akki. Tc ❤️

  • @sarosaro2333
    @sarosaro2333 2 ปีที่แล้ว +1

    Wow so beautiful manika ❤ 😘

  • @wageeshawijemanne7986
    @wageeshawijemanne7986 2 ปีที่แล้ว +2

    Room tour plsss akki ❤️❤️

  • @Shanii224
    @Shanii224 ปีที่แล้ว +1

    My favorite 😊♥️🔥

  • @prasannanmc6170
    @prasannanmc6170 2 ปีที่แล้ว +1

    අම්මො ලස්සනයි සුපිරි 🔥🔥🔥🌟🌟🌟

  • @dewmiadithya
    @dewmiadithya 2 ปีที่แล้ว +5

    අක්කා කෝ ඔයාගේ home tour එක 😔😓 ඉක්මනින් ඒ වීඩියෝ එක ඕනා... ආසයි බලන්න 🤗🥰

  • @rumeshasew1887
    @rumeshasew1887 2 ปีที่แล้ว +1

    අක්කි ලස්සනයි හැමදාම වගේ
    Take care

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +1

    කිසිම පොෂ් එකක් නැති නිහතමානි රන්ගන ශිල්පිනියක් තමා ශලනි,,,එයා ඉන්න ඔනම විඩියෝ එකක් ආසවේන් බලනවා ලස්සනයි පරිස්සමට වැඩ කරගෙන ලන්කාවට යන්න god bless all to dear❤❤👍

  • @poornimasandamali7750
    @poornimasandamali7750 2 ปีที่แล้ว

    Wooow 😍

  • @achalaweerasingha2167
    @achalaweerasingha2167 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ශලා අක්කි❤❤

  • @amishanisansala3320
    @amishanisansala3320 2 ปีที่แล้ว +1

    Beautiful ❤️😘

  • @kalumrandunu8891
    @kalumrandunu8891 2 ปีที่แล้ว +14

    ලස්සනයි කෙල්ලේ😍

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 2 ปีที่แล้ว

    Harima lassanai Shala.....❤❤❤

  • @anuradhanisansala547
    @anuradhanisansala547 2 ปีที่แล้ว +2

    Lassani shalani akke... My favourite actors ❤️❤️❤️

  • @virajirangika8473
    @virajirangika8473 2 ปีที่แล้ว +1

    Lassanai..❤️❤️❤️❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว

    Wow....sooo beautiful shala akki.❤️

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
      😍😍

  • @achalaediriweera6951
    @achalaediriweera6951 2 ปีที่แล้ว +1

    Excellent

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q 2 ปีที่แล้ว +1

    ලස්සනයි සලෝ 😘😘😘😘 පරිස්සමෙන් බුදුසරනයි

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 ปีที่แล้ว

    Sihina kumariyo dennatama. Adarei 👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰oyala dennata ma Allah dewi pihitai. Parisamin inna. 🌹🌹

  • @sadunisaduni2539
    @sadunisaduni2539 2 ปีที่แล้ว +1

    Shala akki godak adarei oya godak lassanai akki ❣️

  • @marthinujayasundara2494
    @marthinujayasundara2494 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි. මාත් ගිහින් ආවා වගේ දැනුනා.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว

    Ane akki lassanai 😍😍❤️❤️

  • @ayeshaherath2774
    @ayeshaherath2774 2 ปีที่แล้ว +1

    Shalani mara Lassanai...lassanama,dakshama actress shalani thama...

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +1

    Harima lassanai 💝❤

  • @kaveeshadewmini2587
    @kaveeshadewmini2587 2 ปีที่แล้ว

    Ane shoiii akke
    Mn oyage best fan kenek

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +53

    හානේ සත්සරනිලා දෙන්නම ඉන්නවා.ශෝයි ශලා ..ආදරෙයි ❤️❤️❤️❤️

  • @madhukanilmini9485
    @madhukanilmini9485 2 ปีที่แล้ว

    Harima lassanai Thanks Shalani ❤️❤️🌹🌹

  • @nawanjanajayasinha4881
    @nawanjanajayasinha4881 2 ปีที่แล้ว +7

    ඔයා මාර ලස්සනයි ශලා wow 😮❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😮

  • @nadeeravithana7426
    @nadeeravithana7426 2 ปีที่แล้ว

    You're so beautiful shala akki...♥️♥️

  • @chathuwasanthi5889
    @chathuwasanthi5889 ปีที่แล้ว

    ඇත්තටම සලනි අපිට දැක ගන්න බැරි අපිට යන්න බැරි ගොඩාක් තැන් ඔයාගේ නිහතමානී කම නිසා අපි දැක ගත්තා ඔයාගේ සංචාරය ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සන තැන් අපි දැක්කා ඔයාට ගොඩක් ස්තූතියි ඇත්තටම ඔයා හොද කෙනෙක් නිහතමානී කෙනෙක් හැමදාම ඔය විදිහට එන්න බුදු සරණයි. 💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞