I personally know that you were having an affair recently with a guy whos younger than you.I like you as an actress. Love ur looks n beauty. But how come you guys fake it this much.
Very interesting discussion, n it's an entertaining programme as each family member expressed their views, May all family members be well n happy, Hope that all of them will be successful in their endeavours,
Beautiful family 🤩😍🥰an example and role models for the modern day youngsters 🥰😍🤩how an intellectual surgeon and a pretty wife who is a talented actress lead a humble, happy and a successful life 🤩😍🥰with trust and understanding on each other 🥰😍🤩to make their lives happy and enjoyable 🥰😍🤩these are the values and lessons our young generation should learn 🥰😍🤩everyone has the right and freedom to do what they choose to do professionally and letting the other be happy in whatever the way they wish and respecting their decisions and supporting is very important rather than becoming greedy, selfish and possessive. I really appreciate their wisdom and wise knowledge brought about through the discussion to set very high standards of how a young couple should live setting a very good example to the others 🤩😍🥰a very impressive and well said advice from this young couple 🥰😍🤩Both are not craving for fame, or conditional expectations from each other but they have a very strong mutual understanding and respect to each other humanly with Trust 😘😘
නිවේදිකාව බලන්නෙම උදාරිට පීඩනයක් ඇති කරන්නමයී .ඒක පැහදිලිව පේනවා..But...උදාරී උදාරයි ශක්ති මත්..හොඳ ආදරණීය දුවෙක් ,ස්වාමිපුරුෂයෙක් සිටිනවා...හැමදාම ඔයාලා සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
comment balanna awe kauda oka kiyala thiyenne kiyala.mattah teruna eka.ganu gathuya.
වැදගත් නිලියක් අපි අගේ කරනව....ලස්සන කටහඩ.....ඔයාල තුන්දෙනාටම සුබ පතනව!🙏🙏🙏
ඇත්තටම මම කැමති චරිතයක් උදාරි වර්ණකුලසූරිය ..
එතුමිය ඉතාමත් නිහතමානී ..
හදවතින්ම සුභ පතනවා හැමෝගෙම ජීවිත තව තවත් වාසනාවන්ත වෙන්න කියලා ... හැමෝටම උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටයි !
❤💐👍
හරීම ලස්සන පුංචි පවුලක් හැමදාම සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබෙන්න ඕන හරිම නිහතමානීව ජීවත් වෙනව හරිම ආදර්ශමත් දෝණිගෙත් ඔබ දෙපලගෙත් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️❤️
I.
මේ නිවේදිකාව උදාරිත් එක්ක තරහක් ඇති,සුබ පැතුම් උදාරි ආදරෙයි ඔයාගේ පව්ලේ සියලුම දෙනාට බුදුසරණයි ..
බූදුසරණයි තුන්දෙනාට ❤❤❤
කිසිම හැදියාවක් නැති නිවේදිකාවක් අහංකාර මාන්න අදික කාන්තාවක් නිවේදිකාව
අනිත් නලු නිලියෝ දැක්කාම උදාරි ඉතින් කොච්චර නිහතමානිව පවුල්
ජිවිතය ගත කරනවාද වෙරි ගුඩ් උදාරි විස්වයේ සක්තිය තුන් දෙනාටම ලැබෙවා බුදු සරනයි❤cyprus සිට
මුල් කාලයේ ඉඳල මං කැමතිම නිළියක් උදාරි කියන්නෙ. ලස්සන පුංචි පවුලක්. ඩොක්ට සුජිත් මහත්මයා ඔබ දිණුම්. ජීවිතේ හොඳින්ම විඳින්න. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 👍👍❤❤
ඇත්තටම මම ආස කරන චරිතයක් උදාරි කියන නිලිය අනිත් නිලියෝ වගේ පුහුමාන්නෙ නැති හොද හදවතක් තියන කෙනෙක් උදාරි සිය පවුලටම යහාපතක් වේවා ආදරෙයි සැමදාමත් උදාරිට බුදුසරණයි
ඇත්තටම හරිම ලස්සනයි වැදගත් පවුලක් තෙරුවන් සරණයි ❤❤
ඉතාම දක්ෂ ,සහ නිහතමානි ඒ වගේම හරිම සුන්දර නිළියක්....❤️❤️❤️❤️👍👍👍👍👍
තෙරුවන් සරණයි හරිම කැමති රංගන ශිල්පිණි යක් දෝණි ඇතුළු ඔබ දෙදෙනාට දීර්ඝායුෂ වේවා
පුහු ආටෝප නැති, පොළොවේ පය ගහල ඉන්න උදාරිගේ ලස්සන පවුල් ජීවිතයට ආශීර්වාද කරනවා.
❤❤❤🙏🙏🙏🙏👍
Aththatama mata harima sathutak niliyan athara oya wage hodha charithayak thiyana aya inna eka gana.hamadha oya oya wagema hodata inna.god bless you.
හරිම ආදරණීය ලස්සන වගේම අර්ථවත් පැයක් අපි වින්දා...ඔයාල තුන් දෙනාගෙ ජීවිතය තව තවත් ලස්සනම වේවා!!!
උදාරි වර්ණකුලසූරිය ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
වැදගත් විදියට ජීවත් වන පවුලක් ..පිස්සියෝ වගේ ජීවත් වන නිලියෝ වගේ නෙවෙයි උදාරි..God bless you 🙏 ♥️
සත්තකින්ම ඔබ හරි. උදාරි ඉතාමත් වැදගත් විදියට ජීවත් වෙනවා ❤️❤️🌹🌹
ow saththakinma.. odel eke wechcha siddiyen mama hithanne.. eya jeewithe godaak durata hadagaththa mage hithe...
👍👍💙💙💙🌹🌹🌹
ලස්සනයි අනේ අනිත් අය නිළියන්ට වඩා ගොඩක් රගන්වා අප්පිරියයි එහෙම බලනකොට මෙයා ලොකු ආඩම්බර යක් උදාරි ❤❤❤❤❤❤
උදාරි හරි ම නිහතමානී නිලියක්. ඒ වගේම හොද බිරිදක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤
සන්සලා ඔයා හරිම හොදයි....
මම ත් හරිම කැමති උදාරි ට අනුන්ගෙ පවුල් වලට මුක්කු ගහන නිලියන්ට මේ පුංචි පවුල ආදර්ශයක් ,, බුදුන්ගේම සරනයි ඔයලා ට , සංසලා ඒ චරිතෙ හරි අහිංසක යි
නිහතමානී සරල ජිව්තයක් තියෙන කෙනෙක් උදාරි ( සංසලා ) ඒ වගේම ලස්සන පුංචි පවුලක්. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.ඔය පුංචි පවුලට තෙරුවන් සරණයි.❤💕❤
මුලින්ම දැකපු දවසේ වගේම හරිම ලස්සනයි.ඉස්සරටත් වඩා ලස්සනයි දැන්....සංසලා♥️😍
මම කැමතිම නිහතමානී, දක්ෂ, අහිංසක රංගන ශිල්පීනියක් තමයි උදාරි වර්ණකුලසුරිය කියන්නේ. බොරු සෝබන නෑ පොළවේ පය ගහලා ජීවත් වෙන, දක්ෂ රංග ශිල්පිනියක් වගේම හොද බිරිදක්, වගේම හොද මවක්. ඔබ දෙපළටත්, දුවටත් වාසනාවන්ත සුබ අනාගතයක් වේවා.. තෙරුවන් සරණයි...!!🙏❤️❤️❤️
ඇත්තටම ආදරෙයි උදාරි සියලුම දෙනාට..නිවේදිකාව අහන දේවල්..වැඩක් නෑ..එපා වෙනවා..🤔🤔♥️
ආදරනීය. පවුලක්.හැමදාම. සතුටින් ඉන්න. ආදරෙයි මහ ගොඩක්. බුදු.සරණයි 🙏🙏🙏❤❤❤❤
මං ආසම නිලියක් සංසලා කටකාර චරිතයක් හැම චරිතයක් ම ලස්සනට රගපානවා gd luck udari and your family
මම හරීම අදරේ කරන රන්ගන සුල්පිකාර් උදාරි කියන්නේ ලස්සන පවුලක් ඇස්වහ කටවහ වදින්න එපා තෙරැවන් සරණයි...💐💐❤️❤️❤️🇱🇰🇱🇰🇸🇦🇸🇦
පවුල් කඩාගෙන යන නිළියන්ට ආදර්ශයක්.
සුවපත් වේවා සිය පවුලම.
ඩොක්ට කීව කතාව ඇත්තටම ඇත්ත මගෙත් සජරි එක්ක කරා kkh හොස්පිටල් එකේ පුදුම හිතෙනවා ඒ හොස්පිටල් වල කාර්‍ය මන්ඩලය පිලිවෙල ලෙඩාව දැනුවත් කරන විදිට හරිම වට්නවා ඒක අපේ සිරි ලන්කව
වැදගත්ම කලාකාරියන් අතුරින් කෙනෙක්
උදාරි වර්නකුලසුරිය
බුදු සරණයි වාසනාවන්ත පවුලට 🙏
Budusaranai thun denatama.man asama niliyak
ලස්සන පව්ලක්.අපි ගොඩාක් අාදරෙ කරන චරිතයක් උදාරි ❤ සතුටින් ඉන්න..බුදු සරනයි.🙏
හරිම ලස්සනයි උදාරි සුභ පැතුම් ❤️❤️❤️❤️
උදාරි ලස්සන වෙලා 😃සිය පවුලටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖❤💖⚘😃🙏
උදාරිගේ පවුල් ජිවිතයට සුභපතනවා ජිවිත කාලේම සතුටින් ඉන්ඩ ලැබෙිවා බුදුසරනයි
උදාරි ඉතාමත් අග්‍රගනයේ නිළියක් . නමුත් අපේ ශ්‍රී ලංකාව අවාසනාවකට වගේ ඇයගේ අගය තේරුම් අරගෙන නෑ. උදාරි ගේ හොඳම රංගනය අපි දැකේ "පිනි" ටෙලි නාට්‍යයෙන්. ඇයගේ ස්වාමි පුරුෂයා විශේෂඥ වෛද්‍ය තුමා සහ සුරතල් දියනියට අපේ උනුසුම් සුභ පැතුම් 🌹🌹❤️❤️
හරිම ආදරණීය පවුලක්. සංසලා අක්කා ආදරෙයි. දෝණි පොඩි කාලේ මට හොඳටම මතකයි ❤❤ වෙන නිළියෝ වගේ නෙවෙයි බලන්න කොච්චර ලස්සනයි ද කියලා make up නෑ. කොච්චර simple ද...
ගොඩක් කාලෙකින් දැක්කෙ හරිම ආස නිලියක් බුදු සරණයි ඔයාලට ❤
ගොඩක් ලස්සනයි මම ආසම නිලියක් තමයි උදාරි කියන්නේ බුදුසරණයි
Makeup වත් නෑ.හරිම ලස්සනයි 🥺
My favourite actress ❤Stay blessed.
හරි වැදගත් පවුලක් ❤❤තෙරුවන් සරණයි
අහිංසක හිනාව෴මම කැමතිම නිලියක්෴෴ලස්සන පුංචිම පවුලක්෴සුබ ගමන් ඔබලා සැමට
Lassanai udaree oyalage family du patiya godak lassanai nihatamani ahisakai duwak budusaranai oyalata
නිවේදිකාව උදාරිව මෙතනට ගේන්න කලින් ලහිරු මුදලිගේ හරි tv උදාරි එක්ක කරපු interview එක බලල තියෙනවා..ඒක sure..anyway..උදාරි..I wish you happy life forever..
Congratulations udari family ❤❤💐💐 සමදාම සතුටින් ඉන්න labewa God bless
God bless ❤👍
උදාරිට මම ගොඩක් අදරෙයි හරිම නිහතමනි චරිතයක් ❤
Oba,,,pawlata,,,yahapath,,,jevithayak,,,,pathanawa,,jesu❤pihitai❤❤❤❤❤
බුදුසරනයි දෙවි පිහිටයි හැමෝට සතුටින් ඉන්න හැමදාම 😍😍😍
විලි වැහෙන්න අඳින වැදගත්ම නිලියක් අාදරෙයි ගොඩක්
මනෝජ් උදටියාවල,නෙත් fm එකේ හිටිය සුපිරි නිවෙිදකයෙක්..සුපිරි
කථා විලාසය ,ස්භාවික ලස්සන හරිම ප්‍රියජනකයි
I personally know that you were having an affair recently with a guy whos younger than you.I like you as an actress. Love ur looks n beauty. But how come you guys fake it this much.
@@kavishakalutara3505
Really ??
ඔඩෙල් එකේ ඇන්දුම් හොරකම් කරන්ඩ ගිහින් නිකම් චාටර් උනා.
@@kumarihendersnkumarihender1727 ඒවා පරන කථානෙ.ඇයි මිනිස්සුන්ගේ පරන කුනු අව්සන්නේ.දැන් හොදින් ඉන්නවනම් කෙනෙක් ඒකට ගරු කරන්න ,මටනම් එයාගෙ දක්ශ කමට ඒවා අදාලම නෑ
@@kumarihendersnkumarihender1727 eaaka eyaawa apahasu thawayata path karanna kenek daapu ledak.
ආදරණීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න.
හරිම ලස්සන ට ජීවත් වෙන පවුලක්.💖💐
තෙරුවන් සරණයි 🙏
ලස්සන දරු පවුලක් ..හරිම සතුටක් ....
මම ආසම කරන නිලියක් උදාරි..ලස්සන පවුලක්.සතුටින් ඉන්න හැම දාම ජෙසු පිහිටයි.
ආදරණීය උදාරි ඔබලාට තෙරුවන් සරණයි
ලස්සනට ජීවත් වෙන හොද පැමිලි එකක්. උදාරි නිහතමානී හොද කෙනෙක්.
ඒ දෝණිව අගය කළ යුතුමයි. පුංචි දරුවෙක් වෙලාත් පිට රටක වැඩිපුර ඉඳලත් හරිම perfect සිංහල කතා කරනවා ඇය. ඉපදුන දා ඉදලා ලංකාවේ හැදිලා වැඩිලා පිට රටක අවුරුද්දක ඉඳලා එන බහුතරයට සිංහලා බෑනේ 😅😅😅😅 මේ දුවගෙන් ඒ අයට් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් ❤❤❤❤
මාරයි අක්කා ඔයා..ලස්සනට ජීවිතය විදිනවා..සුබ පතනවා..
දැන් ඉස්සරටත් වැඩිය ලස්සනයි
ගොඩක් ආදරෙයි පවුලටම බුදු සරනයි
උදාරි හරියටම හරි.අර නිවේදිකාව හෙන ඕපෙ...
ලස්සන ෆැමිලි akak සතුටින් එන්න හැමදාම ❤❤❤❤❤❤❤
My most loving actress.she is so attractive and talanted.love to see more teledramas all the best and lovely husband and daughter
Athtatama oyala lassantama jiwath wanawa hugak Satutui. Hamadama Satutin Nirogiwa Inna labanna kiyala Mn prathana karanawa....bs oyalta.
හරිම සුන්දර පව්ලක් තේරුවන් සරණයි...
Met them at the Grand
hotel Nuwara Eliya. Such a down to earth beautiful family. Good luck ! God bless you ❤❤❤
Oyala .tundanatam.සියලු daviyanga phitae .ලස්සන .පවුලක්
අපේ ම්නිස්සු කරන්නෙ පරනදේවල් අව්ස්සල ම්නිසුන්ට ගහන එක දැන් දරැවෙක් ඉන්නව ලස්සනට ජීවිතය ගෙවනව ,කුහක කම් අතහරින්න.
උදාරි සැමියා දරුවා එක්ක ලස්සනට සැපවත් ජීවිතයක් ගත කරනවා. තමුන්ගේ මනුස්සයා වටේ යන ගෑනි වටේ යන හරි ගමන් ආදරයක් නොලැබෙන, ආස හිතෙන කෑමක් කන්න නොලැබෙන, මිනිහගෙන් ගුටි කකා ඉන්න යන්නත්ම් ඩේටා කාඩ් එකක් දාගෙන youtube බලන අය තමන්ට නොලැබෙන අනික් අයට ලැබෙන ජීවත වලට ඊර්ශ්‍යා කර කර මඩ ගහන්න දෙයක් නැතිම නිසා අවුරුදු ගානකට කලින් සිදු වෙච්ච සිද්ධියක් ඇදලා අරගෙන. මේ ආත්මෙවත් අනුන්ට ඊර්ෂ්‍යා නොකර හිටියොත් ලබන ආත්මෙවත් සැපක් ලැබෙයි.
🌹❤️❤🌹❤️❤🌹❤️❤🌹❤️❤🌹❤️❤🌹❤️❤️❤❤️
හැමදාම ඔයවගේම සතුටෙන් ආදරේන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම
ඔයාගේපවුලේ සැමත්
එක්ක
බුදුසරණයි ඔයාලට මම ගොඩාක් ආදරෙයි උදාරිට
හොද වෙෙදෘෘවරයෙක් හිත. හොද ඔයාලට. සුබ පතනව
හරිම ලස්සන පවුලක් ♥️♥️♥️
හොදට ඉගනගත්ත මිනිස්සු පිටරටවල ගිහින් සේවය කරනවා ලංකාවේ හැමදාම එතනමයි ❤️🙏❤️
මමත් යන්න ඉන්නේ.ඉගෙන ගන්නේ අඩු පඩියට වැඩ කරන්න නෙවෙයි නේ.ලෝකේ කොහෙ හරි තමන්ගේ වටිනාකම තේරුම් ගත්ත තමන්ට වටිනාකමක් දෙන තැනක් තියෙනවා .එතන හොයන් යනවා.ලංකාවේ තැන තියෙන්නේ 8 වත් pass නැති දේසපාලුවන්ට විතරයි .ලංකාව ගැලපෙන්නේ එයාලට විතරයි .එයාලා විතරයි ගොඩ යන්නේ.
shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa judge bord wala un.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.shiranthi ekale ganikawak,modle.mahindage lamai bi sex un kolukarayo unwa dakkama eka penawa.ruger un unge schole un mewa dannawa.mahindage lamai ganu wage.mahindage lamai okkoma olevel alevel fail.mahindata olevel alevel nehe.mahinda law exam kale jeyarajgen copy karala.mahindage wesige puthek ac kamare wenama idala internet eken copy karala exam liwwe.mahindage puthage license eka galawanna oni.shiranthi tuttu deke wesiyek.kunu baduwak.
ලස්සන පවුලක්❤❤❤ මම ආසම නිලියක්🌹
උදාරි ගේ පුංචි පාවුලට සුබ පතනවා හැමදාම ආදරේයි බුදුසරණයි 🌹🌹🌹❤️
අපේ සංසලා මැණික❤️🌼
Wedagath.itha Daksha Niliyak..Godak adarei karana Charithayak..Deviyan Wahansege Ashirwadayama Labewaa🤲❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම වැදගත් මහත්තයෙක් උදාරි ට ඉන්නෙ. හැමදාම සතුටින් ඉන්න
Mahattayanamhodai wife piriminge karee husbanta mella nAa
@@maithrisilva8985 ai oya dakkada
ලස්සන පවුලක් කැමතිම නිලිය මගේ Thank you ❤❤❤❤❤❤❤❤❤
අපේරටේ මිනිස්සු කොයිතරම් කුහකද ඊර්ෂ්‍යාව පිරුණු මිනිස්සු
Comment දාලා තියෙන ඒවා දකිනකොට ලැජ්ජයි මිනිස්සු අතින් වැරදි වෙනවා ඒවාහදාගෙන ජිවිතේ සාර්ථක කරගත් ම්නිස්සූ
මේ සාර්ථක පවුල් ජිව්‍ත
ගත කරන දරුවෝ ඉන්න
පවුලක් ඇයි මන්දා අපේ රටේ මිනිස්සු පරන කුනුගොඩවල් අවුස්සනේ
කිසිම හිරිකිතක්නැතිවම
Aneda kiyanne
Lankawa duppath hethuwa..anunge kunu mathakai..oluwe eda na..aluth dewal hithanna
එහෙම වැඩිය කවුරුත් වැරදි කියල නෑනෙ. ඔයානෙ මේ අනිත් අයට බැන බැන ඒව දඩමීමා කරගෙන පෙර වැරදි මතක් කරන්නෙ 😂
මම මගේ ඔපරේෂන් එක කරේ singapore වල . ඇත්තටම doctor උනාත් ගොඩක් හොදයි . ගොඩක් කාරුණිකව කථා කරන්නේ එ hospital වල වැඩකරන අය
oya boob job eka karagatte ehe da ?
ලස්සනයි සුබපතනව ආදරෙයි
ඇත්තටම උදාරි... ඔයා හරිම ශක්තිමත් කාන්තාවක්....
මේ නිවේදිකාවත් interview කරානම් හරි වගේ..පුදුම ලොකුකමකින් ඉන්නෙ
Good luck udar.i like you .hope your all the dreams come true .😍 තෙරුවන් සරනයි .🙏
Niwedaka mahattaya harima arthanvitha vidihata prashna ahanawa.godak hodai.ahan inna asai e ahana vidiha..
පව්ලෙ සියලුම දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
Very interesting discussion, n it's an entertaining programme as each family member expressed their views, May all family members be well n happy, Hope that all of them will be successful in their endeavours,
දරුවෙක්ගෙන් කවදාවත් අහන්න හොඳ නැති ප්‍රශ්නයක් අම්මටද ආදරේ තාත්තටද කියලා.. දෙන්නම ඉදිරියේ ඒ ළමයවත් අපහසුවට පත් කරමින් ඒ අහපු ප්‍රශ්නය හරිම අප්‍රසන්නයි..
😥😥😥
බැදලා ඉන්න එකාද මේ පට්ට නාකියෙක් නෙ 😏
Aththa
@@dulajsampath-hn8hhඔව් නේහ්
Udare oya haremawasanawantai mawaga wadagat mahattayakaka yugadiviya gata kirema gan Harema adarsamat lassani magan subapatum paulatama❤❤❤❤❤❤💪💪💪👍👍👍
මාදව වර්නකුලසෝරිය එක්ක හැමින්ත ප්‍රදීප් විජේර්ස්ත්න නෙවේද
අනෙහ් මං ආසම නිලිය ,, බුදුසරනයි ඔයාලට 😘😘
නිවේදකයා විතරක් හිටියා නම් ඇති වගේ 😐
Ow harima avalassanai nivedikava kiyavanna gathahama eya oya varada comento balalavath hadagathanam hari
My favourite Actress
උදාරී වර්ණකුලසූරිය
ලස්සන පවුල
මහත්තයා නිහතමානී කෙනෙක් ඔයාට ඒ වගේ මහත්තයෙක් ලැබෙන්නම ඔනේ ඔයා පොලවේ පයගහලා ඉන්න කෙනෙක් උදාරී,
Bs oyala udari akke
මම ආසම නිලිය උම්මා 🌷❤️🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇧
හැමදාම සතුටින් ඉන්න suba pathanawa ඔයාලට jesu pihitai
හිතපු විදිහට වඩා වෙනස් එත් කැමරාවට විතරද දන්නැ මෙකද අපේ අය එහෙමනේ කැමරව ඉදිරියේ රගපාන අයනේ😅
ගොඩක්ම කැමති නිළියක් 💕💕💕
Beautiful family 🤩😍🥰an example and role models for the modern day youngsters 🥰😍🤩how an intellectual surgeon and a pretty wife who is a talented actress lead a humble, happy and a successful life 🤩😍🥰with trust and understanding on each other 🥰😍🤩to make their lives happy and enjoyable 🥰😍🤩these are the values and lessons our young generation should learn 🥰😍🤩everyone has the right and freedom to do what they choose to do professionally and letting the other be happy in whatever the way they wish and respecting their decisions and supporting is very important rather than becoming greedy, selfish and possessive. I really appreciate their wisdom and wise knowledge brought about through the discussion to set very high standards of how a young couple should live setting a very good example to the others 🤩😍🥰a very impressive and well said advice from this young couple 🥰😍🤩Both are not craving for fame, or conditional expectations from each other but they have a very strong mutual understanding and respect to each other humanly with Trust 😘😘