ටෙරාට හිතාගන්න බැරි විදියට ගැහුවා - යුධ පෙරමුණේ වැඩිපුරම කතා කරපු මේජර් මල්ලිකාරච්චි කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  ปีที่แล้ว +18

    මේජර් නිශාන්ත මල්ලිකාරච්චි....
    1985 සිට 2005 යුද්ධ හමුදාව වෙනුවෙන් කැපකල විරෝධාර රණවිරුවෙක්...
    දැන් එතුමා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙනවා...
    එතුමන්ට සිය විශ්‍රාම වැටුප පවා අහිමි කරතිබේ....
    ඔබට එතුමා වෙනුවෙන් යමක් කල හැකිනම් 🙏🙏🙏
    දුරකථන අංකය 076 195 9590
    බැංකු ගිණුම
    S.N.K. Mallikarachchi
    Peoples Bank - Kirulapana
    319200110801411
    ස්තුතියි
    නලින් රාජපක්ෂ

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔයාට . රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන්. පාලකයන් විසින් මොවුන් ගැන සොයා බලා කටයුතු කළ යුතුයි.

  • @surangapremadasa2138
    @surangapremadasa2138 ปีที่แล้ว +1

    Old is Shiny Gold. බුදු සරනයි

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o ปีที่แล้ว +1

    හමුදාපතිතුමා සරත් ඔබට අපගේ ආචාරය

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නිරොගිසුවය ප්‍රාර්තනා කරනවා ඹබතුමාට 🎉

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara3718
    @chamindakumara3718 ปีที่แล้ว +2

    කෙනෙක් ඉටර්විවි කරන්න කලින් වැඩසටහන් විස්තරයක් හදාගන්න එයාගෙන් අහන දේ

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +10

    රටට.නය.නැති.විරුවෙක්.👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @happyhome1093
    @happyhome1093 ปีที่แล้ว +4

    ආඩම්බරයි 👌💐

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +3

    Major mallikaarachi 5,,7cammandr ඔබට ඉක්මනින් සුවය ලැබේවා jaya වේවා budusarani

  • @vinokrishantha9718
    @vinokrishantha9718 ปีที่แล้ว +1

    කාලකන්නි නිකන් විශ්‍රාම වැටුප් ගන්නවා. රට වෙනුවෙන් ජිවිතේ පරදුවට අයට විශ්‍රාම වැටුප නෑ

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o ปีที่แล้ว +1

    සරත් ඔබ අදත් අපගේ හමුදාපතිතුමා

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว +4

    Budu saranai ❤🙏🙏🙏🙏🙏🙏❤

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +3

    තෙරුවන් සරණය්

  • @mmsamankumara7522
    @mmsamankumara7522 ปีที่แล้ว +4

    නිදුක් නිරොගිමත් සුවය ලැබෙවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ මෙවේනි අසදරනකම් වලට ලක් උන රණවිරුවන්ට තාම විශදුම් නැ යුද්දෙ ඉවරවෙලාත් අපෙ රටෙ තියෙන්නෙ නිතියක් නෙවෙයි කරුමයක්.අවු:22 නඩුවට මෙච්චර දියුනු ලොකේ .අනෙ මන්දා බම් .කවදා මෙවා වෙනස් වෙයිද කියලා.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +5

    සදා ණයගැති 🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +4

    බුදු සරණයි❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +2

    ශා නියම විරැවෙක්🙏

  • @chanraman
    @chanraman ปีที่แล้ว +8

    Nishantha අයියා මේක බලනවානම් මතක ද අපි පූනාගල මිලේනියම් පොයින්ට් එකේ සහ මකල්දෙනිය වයිල්ඩ් පාක් එකේ රෑ දෙකක් හිටියා . දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න සම්පත් සහ සනිල සහ මම මගේ වෑන් එකේ ගියේ . පොටෝ ටිකක් තියෙනවා දාන්න බෑනේ ඉතිං මේකට . නිදුක් නිරෝගි වේවා හැකි ඉක්මනින්

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 ปีที่แล้ว +8

    නලින් අයියේ පුළුවන් නම් පැයකට වැඩියෙන් විඩියො දන්න බලන්න මම ඔයා දපු හැම විඩියො එකක්ම බලනවා අය බලන්න විඩියො ඉතුරැ නෑ මන් ඉන්නේ රට ඔයාට ගොඩක් පිං මෙ විඩියො කරනවාට ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sam-17105
    @sam-17105 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම කණගාටුයි SFට මේගැන දැනුවත් කරන්න

  • @hemakeerthipethrhathanthri9474
    @hemakeerthipethrhathanthri9474 ปีที่แล้ว +1

    Great discussion

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 ปีที่แล้ว +2

    👏❤️👍

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +2

    🙏🙏🙏👍

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 5 หลายเดือนก่อน

    සර්..කොහොද,, ඉන්නෙ.ඉතා හොද නිළධාරියෙක්..මගේ..තුන්වන අණ දෙණ නිළධාරියා..මම.එවකට 7ගැමුණු...එයාර්මොබයිල් බලගනය දැනට පුර්නාබාධිත ..වෙඩි වැදි.දකුණු පාදය දණහිසට ඉහලින් ඉවත් කර ඇත.

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +1

    රටට ණය නැති මිනිස්සු

  • @jnkchannel8384
    @jnkchannel8384 ปีที่แล้ว +5

    ඉක්මනින් Sf ට පෙනේවා... !

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 ปีที่แล้ว +2

    🙏🙏🙏😍😍

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 5 หลายเดือนก่อน

    රියදුරා..කරපු පහර වැඩක්..මැඩමි බැන්නා කියලා..මට මතක විදියට...

  • @nayanaprabath7423
    @nayanaprabath7423 8 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤❤

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 ปีที่แล้ว +2

    👊👊👊

  • @dileepaperera4636
    @dileepaperera4636 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @PrabathIndika-p1v
    @PrabathIndika-p1v 8 วันที่ผ่านมา

    Maga c.o sar obatumatq budusaranai s.k.p indika kankasantura hitiya man sar akka

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya ปีที่แล้ว +1

    ❤️❤️

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍👍

  • @waseemhussain8673
    @waseemhussain8673 ปีที่แล้ว +1

    👍

  • @nadunnadun9258
    @nadunnadun9258 ปีที่แล้ว +1

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +1

    ❤️🙏

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 ปีที่แล้ว +1

    Apita puluwan vidiyata help karamu......

  • @isurumadu
    @isurumadu ปีที่แล้ว +1

    1st coment

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o ปีที่แล้ว

    225 මේවා බලපල්ලා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว

    සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සාමයෙන් ඉන්න කැමතියි යුද්ධයකට කැමති නෑ.පාර්ලිමේන්තුවේ ngo ඩී ල් දේශද්‍රෝහී ,දේශපාළු වෝ ,ජාතිවාදී බෙදුම්වාදී ඩයස් පොරව ඊළාම් රාජ්‍ය යක් ගෙන්න යන්නේ .නැවත රට අස්ථාවර කරන්න ඇමරිකාව ආයුධ නැව් ගණන් විකුණා ගනියි.දේශද්‍රෝහියෝ චන්දෙන් ප්‍රතික්ෂේප කර පන්නා දමමු.

  • @Fernando-or8vu
    @Fernando-or8vu ปีที่แล้ว +9

    තාත්තා නැති උනේ අයියාකච්චි වලදි අකුණුපහර මෙහෙයුමේදි එක ෆැලැටුන් එකක්ම නැති උනා තල් ගස් උඩ ඉදන් ස්නයිපර් කරලා කොටි කටට ගිහින් ඇතුලටම අරන් ගහලා

    • @chanraman
      @chanraman ปีที่แล้ว +2

      කනගාටුයි මිත්‍රයා

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว +1

      කොටියොන්ගෙ කටට ගන්න ගියේ ඇයි ඉතින්?

    • @dileepaperera4636
      @dileepaperera4636 ปีที่แล้ว +2

      @@NiklazSchwarzschild Ubage amma katata ganna enna kiyapu nisa. Patta wesi eeki🤣

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว +2

      @@dileepaperera4636 Ube Amma 8 fail army Wesige puthalage katata gannawada?

    • @dileepaperera4636
      @dileepaperera4636 ปีที่แล้ว +1

      @@NiklazSchwarzschild Ubage amma LTTE pakawal urala thamai ubawa jathaka keruwe kiyala nam hodata therenawa. Ammagen ahapan prabakaranda ube thaththa kiyala. Uba dan thaththa kiyana eka ube thaththa nemei ban. Awajathaka wesige putha. rate indan ratata wala kapana awajathakaya uba.🤣🤣🤣

  • @indikasenanayake2309
    @indikasenanayake2309 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rtynk
    @rtynk หลายเดือนก่อน

    Ikmanata naduwa iwara wenna kiyala ,adala niladarinta mole padewa.
    Ratatath nindawak megema rana wiruwanta salakaddi!!

  • @NalakaSilva-h1x
    @NalakaSilva-h1x 3 หลายเดือนก่อน

    Aluth prasidentawat me gana danuwat Kara bala na nalin

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว

    සරත් ට වත් බැරිද උදවු කරන්න ?

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว

      සරත් කවුද? උබෙ තාත්තාද

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Ammata hukana hamudawakne api kiwwata. Yako ltte hondaine.

  • @DiyathalaweVimaladevahimi
    @DiyathalaweVimaladevahimi ปีที่แล้ว

    Qq

  • @deepikapriyada1848
    @deepikapriyada1848 ปีที่แล้ว

    aye uddayak anne aoth ape uda tiyan inna kari කොටියා karunagen aniwa

  • @Priyantha-t3b
    @Priyantha-t3b ปีที่แล้ว

    ❤❤❤