නිපා වෛරසය නිසා රට ආයෙත් ලොක්ඩවුන් | Tissa Jananayake with Life ( EP 54)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නිපා වෛරසය නිසා රට ආයෙත් ලොක්ඩවුන් | Tissa Jananayake with Life ( EP 54)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 199

  • @pethumherath394
    @pethumherath394 ปีที่แล้ว +187

    ඒ දවස් වල මම රුපියල් 15000ක විතර බෙහෙත් ගෙනත් දුන්නා ගම් ගොඩකට. ලොකු ටවුන් දෙක තුනක හිගාකන මිනිස්සුන්ට අර බෙහෙත් ගෙනත් දුන්න ගෙවල් වලින් කෑම 2-3 ඉල්ලගෙන ඒ මිනිස්සුන්ට බෙදල දුන්නා. දුප්පත්ම අයට මගෙ පඩියෙන් සල්ලි දුන්නා. හැබැයි මේවා අදටත් කිසිම කෙනෙක් දන්නෙ නෑ. මං ලොකු පොලිසියක පොඩි රාළහාමි කෙනෙක්. සර් වගේම covid positive නොවෙච්ච කෙනෙක්. සර් මේ කතාව කියද්දි මට ඒවා මතක් උනා

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +32

      ඔබ කල කුසල කර්ම ඔබ සමග සදහටම පවතී

    • @Achiya123
      @Achiya123 ปีที่แล้ว +9

      🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +15

      උතුම් දානයක් මහා කුසලයක් . ඔබට ආශිර්වාද කරමි.
      ආදර්ශමත් 👍🏾👍🏾👍🏾🇱🇰

    • @sanathpiyarathne7399
      @sanathpiyarathne7399 ปีที่แล้ว +5

      Obatath obe paule semadenatath bohoma pin e hemadetama.

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว +8

      රත්තරන් මනුස්සයෙක්❤

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @automart8880
    @automart8880 ปีที่แล้ว +2

    සර් සල්ලි අරන් බොරු කියන්න එපා

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +52

    මෙන්න මේ වගේ ගුරු වරු මේ රටට වාසනාවක්..
    එක එකාට කඩේ යන,
    එක එකාගෙ ගෝලයන් වන,
    එක හොද්දයි බතුයි ගිලින,
    නූගත් වස ල යන්,
    මොන කමෙන්ට් කලත් ඉගෙන ගත්ත ගුරුවරයෙක්ගෙ වටිනා කමක් දන්න අයට නම් මේ ඉන්නෙ අපේ රටේ වාසනාවට පහල උන ගුරු දෙවි වරයෙක්.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +1

      දෙවියො පච කියපු කාලෙකුත් තිබුන හැබැයි.😂

  • @oneclickstore7291
    @oneclickstore7291 ปีที่แล้ว +20

    රජයෙන්වත් තාම මිනිස්සු දැනුවත් කරලා නැති රටක සර් කරන්නේ හොද දෙයක්.
    කොමත් මේහේ රජයේ පෙර සුදානමක් කියලා දෙයක් නැනේ.

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +31

    හැබැයි මම නම් ඒ කාලයට හරිම ආසයි. මොකද අපිටත් covid හැදුනේ නැහැ. ගමේ මිනිස්සු හරි එකමුතු වුණා කඩුවට වඩා ගොඩක් දේවල් කෑවා සෙල්ලම් කරා කැරම් ගැහුවෙ . ඇත්තමයි ඉතින් බයකුත් එක්ක පොඩි සතුටකුත් තිබ්බත්

    • @sanjaya6066
      @sanjaya6066 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @sandeepranathisara8009
      @sandeepranathisara8009 ปีที่แล้ว +1

      Ane ithim amuthu jiwitga😂

    • @aamantharasara8296
      @aamantharasara8296 ปีที่แล้ว +1

      Sira yako

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว

      @@aamantharasara8296 ඔයාලා මේක වැරදියට ගත්තට මම කිව්වේ මිනිස්සු එකමුතු වෙලා හිටිය එකට කාල බීල සහයෝගයෙන් හිටිය කියන එක.. නැත්නම් වසංගත ආපු එක හොඳයි කියලා නෙමෙයි හොඳේ. අපේ පැත්තෙ කිසිම කෙනෙක්ට දුප්පත් මනුස්සයෙක්වත් බඩගින්න හිටියේ නෑ හදන කෑම බෙදාගෙන කෑවෙ ඒ කාලේ.

  • @dhamfern8006
    @dhamfern8006 ปีที่แล้ว +27

    Epidemic: සීමිත පෙදෙසක පැතිරුනු ලෙඩක්‍
    Pandemic: ලොව පුරා පැතිරුනු ලෙඩක්‍

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි උතුම් පුතෙක් බිහිකල දෙමව්පියන්ටත් ඔබ තුමාටත් තෙරුවන් සරණින් ජීවත්වන කාලය තුළ දී නිදුක්ව නිරෝගීව ඉන්නට ලැබේවා.
    ඔබතුමා වැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා. තෙරුවන් සරණයි පුතේ. ❤

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว +2

    වගකියයුතු සර් කෙනෙක් විදියට හරියට තම්බ්නේල් එක දාන්න ඔහොම දැම්මම හරියට අර ගොසිප් කරන නාලිකාවක් වගේ

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +20

    නිදුක් නිරෝගි සුව ලැබේවා සර්ට🙏❤️ මේ වගේ දැනුම ලබා දෙනවට🙏.

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +13

    අපේ රටේ වාසනාවට උපන් වටිනා චරිතයක් .තෙරැවන් ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා .

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +12

    මිනිස්සු විසින් ඇතිකරපු වසංගතයක් කොරෝනා. ප්‍රංශ පාර්ලිමේන්තුව මේ ළඟදි හෙළිකලා.

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +12

    දයාබර ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana ปีที่แล้ว +2

    දිනන්න බැරි ජනාධිපතිවරණය කල් දාගන්න ඕක ගෙනත් මෙහෙ බෝකරන්නත් බැරි නෑ අපේ පාලකයෝ

  • @samodhadesilva8907
    @samodhadesilva8907 ปีที่แล้ว +35

    අන්තිමටම බෞද්ධ දර්ශනය තරම් පිහිටක් සත්‍යයක් තවත් නැහැ..🙏

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 ปีที่แล้ว +7

    වවුල්ලු ලේන්නු කාපු අඹ ඕනතරම් පොඩිකාලෙ කාල ඇති😅

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +46

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... රටට දැයට වැඩදායී... මෙවන් සුන්දර පුත්රුවනක් බිහිකළ පිංවත් මෑණියන් සහ පියාණන් හට ඒ අමා මහ සැනසීම බොහෝ දුර නොවේවා...

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +4

    මටත් කොරෝනා හැදුනා දවස් විසිගානක් කිසිම රසයක් ගදක් සුවදක් දැනෙන්නේ නැතිව හිටියා.කාටවත් කිවුවෙ නෑ ගෙදරින් එළියට ගියෙත් නෑ.හුස්ම ගන්න අමාරු උනා දවස් කීපයක්.කිසිම බෙහෙතක් ඛිවුවෙ නෑ මැරෙන්න හිත හදාගෙන හිටියේ මටයි වයිෆ්ටයි දෙන්නටම එකට හැදුනේ ඉඛේම හොඳ උනා..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +4

    කොහොමත් මුව ආවරණයක් පාවිච්ච් කරන එක හැම දේකටම හොදයි
    ම්නිස්සුන්ට ඒත් අමතක යි දැන් ඒක සුපුරුදු ගති පැවතුම් ආයිත් පටන් අරගෙන
    සෞඛ්‍යය අංශ මොනා කියුවත් අවසානේ ම්නිස්සුන්ට තමයි දුක් ව්දින්න වෙන්නේ ඒ නිසා පරිස්සම් වෙන්න හැමෝම 🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +18

    සර් තමයි මගේ ජිවිතේ වීරයා ❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +20

    අපි කරදර වලින් ගොඩක් අත්දැකීම් තියෙන අය....අවුරුදු 30 පමණ අභ්‍යන්තර යුද්ධය කට මූන දුන්නා ... ඊගාවට 2004 සුනාමියක් ආවා.... 2020 කොවිඩ් වෛරසය ආවා.... ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැත😢😢😢😢😢

    • @ChalukaVithanage
      @ChalukaVithanage ปีที่แล้ว +5

      ay 2019 easter attack eka , 2022 thel polim wala hitiya ehema mathaaka nadda

    • @why-ob6yl
      @why-ob6yl ปีที่แล้ว +4

      @@ChalukaVithanage ඇයි අරගලේ.මිනිස්සුන්ගෙ ජන අරගලේ🙂♥️

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 ปีที่แล้ว +1

      අප්පා ඔව් නේද

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 ปีที่แล้ว

      ​@@ChalukaVithanageඒවා පොඩි දේවල් නේ, ඒවා මතක නැහැ ,තවම කඩේ යනවා ,හැමෝම හොඳයි ...යමක් කියලා දෙන්න හදන අයට තමා dos කියන්න පුරුදු වෙලා ඉන්නෙ...හරිය....😅😅

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      👍👍

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +15

    එහෙම වුනේ සර්ව සසොභාදාහමේන් සර්ව ආරක්ෂ කරලා ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සසොහාදාමේන් ආරක්ශාකරනවා

  • @sahanlakpriya9462
    @sahanlakpriya9462 ปีที่แล้ว +10

    අද හෙටම කරොත් හොඳයි නිවාඩු ඉවරයි 😂😂😂

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว

      Meka en naa😂

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    අම්මෝ ඔව්. මාත් ඉන්නෙ පිටරට ඒකාලේ තිබුණ බය. දැන් ඉතින් ආයිත්????.සර්ට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +2

    සර්ට නීරෝගී වූ සැපවත් දීර්ඝායුෂක් ලැබෙන්න ඕන,
    මම නම් ඒ පරන සෞඛ්‍ය පුරුදු ටික දිගටම කරගෙන එනවා නතර කරේම නැහැ, හැබැයි පිටිසර කැලෑබද පරිසරයකදී නම් මාස්ක් එක පාවිච්චි කරන්නේ නැහැ...
    සර්ට බොහොම පින් අපිව මේ කරන දැනුවත් කිරීමට,
    🙏🙏🙏 💐💐💐

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    කොරෝනා දවස් වල සර් ලන්කාවෙ මගේ කුස්සියේ වවුලෝ හිටියා මාත් හිටියා ..මන් අවම වවුලෝ යනවා මන් ගියාම වවුලෝ එනවා .මට හිතෙන්නේ ඕක ලන්කාවෙ රෝගය ක් නොවේ සර්
    ලන්කාවට විදේසයේ න් එන රෝගය ක්..

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 ปีที่แล้ว +3

    පින්වත් ගුරු පියානනි ඔබ තුනකට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුන් පිහිට ලබෙවා

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +2

    ස්තූතියි 👍

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +2

    දෑන් මිනිසුන් දන්නවා පැණිහැලියේන් කලදේත් රෝහල්වල දෝස්තරල මිනිමරමින් කල අත්හදාබැලීම්මුත් රවි කුමුදෙශ් කොටි තස්ථවාදී මිනිහා කල පිසීආර් වාර්තා මගින් කොරොනා නැති මිනිසුන් රෝහල් ගතකර ඔවුන්ව බටහිර හා චිනයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනවලට පරික්ෂණ මියන්ගේ තත්වයට පත්කර මරා පුලුස්සා දැමු යේ කොරොනා කියමින් අතපිහදා ගනිමින් පමණක් නොව ජරවර්ධන පුර විශ්වවිද්යාලයේ මහාචාර්යවරැන්ට මුදල් ලෑබුනේ ගොඨාභය රාජපක්ෂ එන්නත් ගෙන එමට වැයකරන මුදල් වලින්ම විම එමපරික්ෂණාගාරවලට වැඩ කරන අයට වඩා ඇගයිමට ලක්කලේද අපිකානු රටවල මිනිසුන්ට ගැසීමට උනන්දු නොවීමේ අඩුව ලංකාවේ හා ඉන්දියාවේ මිනිසුන් මරා අත්හදාබැලිම් කලේ අංක එකේ වියාපාරිකයෝ වෙමීන් රාජය බාණ්ඩාගාරය හිස් කරමින් මිනිසුන්ට එදිනෙදා වැඩකල නොහැකි තත්ත්වයට රට පත්කලේ සජිත් පේමදාස හා අනුරකුමාරගේ සිහිනය වුයේ 2019 පාස්කු මිනිමරැ පාර්ලිමේන්තුව ගොඨාභය ලවා යලි කැදවිම වුවද ජාතියේ වාසනාවට ගෝඨාභය ඊට නොනැමුනේ වුවද දෙමල ජාතික සංවිධානයේ හා මුස්ලිම් කොන්ගසයේ මන්ත්‍රී යොදා මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුවුයේ ගිලන්රථ රියදුරන්ගේ ද ශමදායකත්වය ලබාගනිමින් රංජන් රමනායකලා හා හිටපූ පලාත් සභා මන්ත්‍රී මාර්ගයේන් රටේ තැන තැන කඩ දමා අතවශ්‍ය දේවල් විකුණන අතර මත්ද්‍රව්‍ය ද විකුණුවා පමණක් නොව ඒවා ලබාගත් කුඩුකාරයන් යොදවා රාත්‍රී ගෙවල්වලට පැන හා ගුරැ උද්ගෝශනය ස්ටාලින් ලවා මෙහෙයවමින් තව තවත් කොරෝනා පැතිරවුයේ කොරොනා ලේඩක් නොව වියාපාරය අකණ්ඩව කරගෙන යන අතර වෛද්‍ය සංගමයේ අවශ්‍යතාවයටම ගෙනා කොරොනා එන්නත් විදගත් බහුතරය මියැදේමින් විවිධ ආබාධයනාට ගොදුරැව සිටියදි කොරොනා එන්නත් එකක්වත් ගසා නොගත් පිරිස නිරොගීව පසුවනුයේ දමිමිකගේ පැනි මුට්ටියයේ වෛද්‍ය සංගමයේ එන්නත් ජාවාරමයි කුමුදෙශ් ගේ පීසීආර් ඕටි ජාවාරමයි එකතුවු තැනදී ගොඨාභයට රට කරගෙන යෑමටවත් මුදල් නැතිව අච්චු ගැසුවේ උද්දමනය අහස උසට නගිමින් ජිවත්වෙලා සිටින මිනිසුන්ටද දවසට එක වෙලකින් සෑහීමට පත්විමට තරම් ආර්ථික පිඨනයට මිනිසුන් පත්කරමනි.
    දැන් ලෝක්ඨවුන් කලද මිනිසුන් ඛනන් නොගන්නේ වෛද්යවරැන්ට වීතරක් රටේ ඔනැ තැන ගොස් බඩු බෙදාහැරිමේ මුදල් ජාවාරම ද මිනීසුන් දන්නා නිසාය.

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම.
    🙏🙏🙏

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว

    අපේ ගුරු තුමනී, ඔය කිචි කිචි ගාන අනාගයේ වෙෙදයවරැ හෙදි වන් ඉන්න අය නැවතත් පිදුරැ පුන්නක් ගනන් කාලේ වැඩෙ අනාගයිද?.....අන්න නයිටින් ගර්ල්ගේ වාර්තාව දේශයට අහන්න කථාව හදාගන්න පන ඇති කොන්දක් අනේ දරැවනේ මැරෙන්නේ එක වතාවයි සොයලා දැනගන්න. ඉල්ලං කනවාද? කවන්න එන අයට කනහැටි උගන්නවාද?.......ඔබේ සුපිරිම හිතවතා මොනවාද මේ කිවේ අනේ. පු.......පි........එපා හොදේ. හිතවතාට දුක හිතෙයි.....අනේ පවි හිත හොද සර්..

  • @travelsix4581
    @travelsix4581 ปีที่แล้ว +1

    සර්, වැස්ස කාලෙට කකුල් දියමැටියෝ කන සිද්දිය විද්‍යාත්මකව පැහැදිලි කරන්නකෝ

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +1

    පොඩිකාලෙත් බයහිතෙන කතා කියලා සෑහෙන්න ලමයිව බයකරන්න එහෙම ඇති.

  • @kumarasisira2105
    @kumarasisira2105 ปีที่แล้ว +1

    කිසිම ළමයෙක් ගහන්නේ නෑ නෑ ඒ දවස්වල කොහොමද පරිස්සම් වෙන්න ගත්ත ඖෂධ කියලා

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 ปีที่แล้ว +6

    මමත් සර් වගේ positive වුනේම නෑ 😂❤

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +8

    සර් ඕවා කියල එලියට යන්න එපා . අඹ පේර, රඹුටන් විකුණන කට්ටිය සර්ව හොදි හදයි. නැත්නම් සම්බල් හදයි. 😂😂

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 ปีที่แล้ว +2

    කොරෝනා නිසා අපේ ගමේ මැරැනේ රෝගී තත්ත්වයේ හිටපු වෛද්‍යවරයකු විතරයි. ඊට වඩා මිනිසුන් මැරැණා මේ කාලයේ.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว

    දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනඉ sir 🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +2

    Sound අවුල් වීඩියෝවේ...

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana 11 หลายเดือนก่อน

    ඔය ආතල්වලට අහු නොවී සිංහල වෙද මහත්වරුන් කියන දේ අහන්න දැන්වත්

  • @ගුණතිලකවික්රමරත්න

    30 දශකයේදී අපේ රටේ වසූරියත් වසංගතයක් ලෙස පැතිරී තිබෙනවා.

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    සුකීදිගායූකෝ ඔබ තුමා ට

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 ปีที่แล้ว

    අම්මෝ නිපා ඔයා සර්වත් පකා කරා නේද? අනේ හුකේ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +4

    ජිවිතය උගන්වන එක ඇති🎉🎉🎉

  • @ukpower
    @ukpower ปีที่แล้ว

    ආවත් ලංකාවේ උන් ඕක හන්ගනවා සර්.කැට තියලා කියනවා ලංකාවේ ජනවාරි වෙද්දි ඕක වසංගතයක් වෙලා ඕකෙන් මීනී කදු ගැහෙනවා හැබැයි ඔය ලෙඩෙන් කියලා කියන්නේ නෑ රට ලොක්ඩවුන් වෙන්නෙත් නෑ.

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว

      Na na meka en naa

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +2

    You make everyone feel happy and hopefully how to live and good health budusaranai good luck sir 🙏

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว

    ඕක නේද සර් කලින් දෙතුන් සැරයක්ම ඌරු උණ කියලත් ආවේ ඉන්දියාවට? දැන් අවුරුදු ගානකට කලින්. ලංකාවට ආවේ නෑනේ ඒ කාලේ වුණත් ඕක.

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +4

    ආපහු ලොක්ඩවුන් වෙන්න උනොත් 😮🤔🤔🙄

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 ปีที่แล้ว

    සර්,වස්ගමුවේ ඉන්නවා වගේ ශබ්දයක් ඇහෙනවානේ..රැහැයියෝ කෑගහනවාවගේ..කැලේ වගේ..

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl ปีที่แล้ว +2

    Niyami sir teruwan sarani ♥️♥️♥️♥️♥️

  • @Musicns11
    @Musicns11 ปีที่แล้ว +3

    Mata hithenne me virus eka ena eka na kiyala🙂

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว

    සර් එතකොට වවුලා ට කෝමද ඔය රෝගය බෝවෙන්නේ..ඌරන් නම් ජරාව ක්න නිසා කියන්න පුළුවන්

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    අපේ රට වැටිලා ඉන්න ඉදිල්ලට නිපා ආවොත් දෙපා මදිවෙයී දුවන්න. ආර්තිකය බිංදුවටම වැටෙනවා ලොක්ඩවුන් කරන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නෑ. නගරේ දුප්පත් මිනිස්සු මැරෙනවා ගමේ නම් කොස් ගෙඩියක් කාලා හරී ජීවත් වෙයී මේක විහිලුවක් නොවෙයී. දේශීය වෙදකම මගින්වත් බෙහෙතක් හොයාගන්න ඕනේ. දැනුවත් කලාට බොහෝම පින් ස්තුතියි 🙏 සර්❤නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹

  • @vinuthvidmal1634
    @vinuthvidmal1634 ปีที่แล้ว +3

    Thanks sir apiwa denuwath karanawata❤

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Attakeyanakota jatukanaballanta redeanawa obatuma paressamwenna sobahadhamea obatumata aserwada karanawa cherat kalayak jewatweanna

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 ปีที่แล้ว +1

    Doctor ලත් නෑ අප්පා

  • @Chanugadewith
    @Chanugadewith ปีที่แล้ว +1

    Ape sir tabudu saranai

  • @ukpower
    @ukpower ปีที่แล้ว

    1999 හොයලා බලන්න

  • @Rajitha3674
    @Rajitha3674 ปีที่แล้ว +19

    2005 උන් මාරම කරුමයක් කරලා තියෙන්නෙ 9 වසරෙ බොම්බ .10/11 ලොක් ඩවුන් කොරොනා .අර්තිකෙ කඩා කප්පල් තෙල් නැ .පෙපර් බලන්න මාස 6 ගියා නිපත් ශොට් එක දෙයි වගෙ

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Audio edit karala naha. Eco ahenawa. Hulan saddaya ahenawa.

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +1

    හැමතැනම රිංගලා එක වැක්සින් එකක්වත් නොගහා හිටපු ලංකාවේ එකම එකා මමද දන්නැ..කොරෝනා එක වැක්සින් එකක්වත් ගහලා නැ

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว +1

      Math naaa😂

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว

      @@Musicns11 කොරෝනා හැදුන දෙන්නෙක් මාව බදාගෙන විශ්කරා ඒත් මට හැදුන්නැ☺️

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว

    බාහිර පරිසරය තුල ආයු කාලය කිවෙ නැනෙ සර්

  • @mariefernandopulle1111
    @mariefernandopulle1111 ปีที่แล้ว

    Sir kesel kola wala kama othana ayta
    Saha saiwar kadawala kesel kole kana ayta tikak awadanam netha

  • @podimalli90
    @podimalli90 ปีที่แล้ว +1

    This is the 4 th out break of nipah in kerala.. first on 2018..

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +2

    Valuable informations for all sir ❤

  • @IsharaAdhikari
    @IsharaAdhikari ปีที่แล้ว +4

    Thank you sri😊

  • @ytsyoutube-l2i
    @ytsyoutube-l2i ปีที่แล้ว +2

    Kiuwata enna neha

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว +2

      Ow meka ena ekak na

  • @AlongTraveler285
    @AlongTraveler285 ปีที่แล้ว

    Kuliyapitiya hospital ekata apith heduwa wattuwak.korona kattiyt.😇

  • @nevergiveup2964
    @nevergiveup2964 ปีที่แล้ว

    Asia cup balanna indiyawe kerala minissu aawa kiyanne.eka eththada?

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว +1

    Guru piyanani obata sri dalada samidu pihitai

  • @dayanisumithra9848
    @dayanisumithra9848 ปีที่แล้ว

    Sir oyala good giruwaru Deva karunawewan ahema venne nehe

  • @sadnamendis1221
    @sadnamendis1221 ปีที่แล้ว +3

    Good luck Sir !! ❤

  • @tilakratnasuriya2821
    @tilakratnasuriya2821 ปีที่แล้ว

    TAMIFLU , ANTIFLU 75 MG VANI ANTI VIRAL TABS MAGIN PALANAYA KALAHAKA

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 ปีที่แล้ว +2

    Apahu kelawennay yanne rassawata😢😢😢😢

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว

      Meka en na baya wenna deyak naa

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Amathaka wela nowei guruthuma, api amathaka keruwa. A wage jara, katha, vindewwa athdakimak amathaka keruwoth pamanai jivithe issarahata yanna puluwan.

  • @MediKit-xd1md
    @MediKit-xd1md ปีที่แล้ว

    Sirta matahkada maranaya athe tiyagena gamanbiman giya kalayak. Ammai thaththai wenama vedata giya kalayak. Eveni yuddayak awasan kala ayatath apahasa karana kuhakayo keepadenek inna rataka api inne. Unma thamai social media run karanne. Korona wenuwen kapaveem kala aya mathaka tiyevida.......

  • @esy6381
    @esy6381 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushavitarana7069
    @anushavitarana7069 ปีที่แล้ว

    Great tolk

  • @Chamo_S_H
    @Chamo_S_H ปีที่แล้ว +1

    ❤ වචන නැ ❤❤❤

  • @dilinichandima8203
    @dilinichandima8203 ปีที่แล้ว

    Boru kiyanna epa ,

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. ปีที่แล้ว

    Cricket team ek giya. Match balann ape aya ynw thoga pitin 🙂. Balala aye meheta enw..

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padminiusgoda3135
    @padminiusgoda3135 ปีที่แล้ว +3

    Thank sir 🙏🙏🙏

  • @ShiraniChampika
    @ShiraniChampika ปีที่แล้ว +3

    ❤💡

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏💛

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว

    නෑ නැ ආයෙත් වහන්නේ නෑ

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 ปีที่แล้ว +2

    Thank you so much 🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    😢😢😢😅😮😢

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 ปีที่แล้ว

    Better Not only humans but also bats have to be locked down

  • @gehanshashika8631
    @gehanshashika8631 ปีที่แล้ว +1

    කටුනායක පැක්ට්‍රරියකින් රෝගීන් හම්බෙලා කියලා එහෙ වැඩකරන්න කෙනෙක් කිවුවා ඇත්තද

  • @Daham19
    @Daham19 ปีที่แล้ว +2

    මැරෙන්න ඉන්න අයට ඉඩදෙන්න 😂

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +2

    Good information....

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Thank you ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    ❤🙏❤🙏

  • @nethmishehara7925
    @nethmishehara7925 ปีที่แล้ว +1

    🙏

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว

    💙💚🧡💚💚🧡💙💚💚💚💚💚💚💚💚💚

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Palathuru noka emu

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +1

    ❤❤🙏

  • @rizwanpspil4547
    @rizwanpspil4547 ปีที่แล้ว

    Hari machan danma kiyahan oka wathuren bo wenawada nedda kiyala

    • @Musicns11
      @Musicns11 ปีที่แล้ว

      Bowenna puluwan..

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว

    💐💐🌼❤️❤️❤️🌼💐💐