Tissa Jananayake - Episode 207 | විෂ දුම සහ සීතල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 491

  • @srilankanhighlights5655
    @srilankanhighlights5655 2 ปีที่แล้ว +126

    මෙම වීඩියෝව වැරදි සහගතයි. Admin කරුණාකර comment delete නොකර මෙය තිස්ස සර්ට පෙන්වන්න.
    එම දිනවල Air Quality Index එක නිකමට වත් බැලුව නම් පෙනෙනවා තිබුනෙ විෂ වායු නෙමෙයි දූවිලි අංශු කියලා (PM 10, PM 2.5) විෂ වායු (NO2 , SO2) තිබුනෙ අඩු මට්ටමක. මින්ස්සුන්ට ඇස් දැවිල්ල, උගුර නාසය රිදීම වගේ දේවල් ඇතිවුනේ PM (දූවිලි අංශු) නිසයි. PM හානිකර නැහැ කියනව නෙමෙයි ඒ නිසා පෙන්හලු පවා ආසාදනය වෙන්න පුලුවන්.
    අනිත් එක තමයි ශීතල ඇතිවුනේ උතුරු ඉන්දියාවෙන් ආපු ශීතල සුළඟ නිසා කියන එකත් වැරදියි. උතුරු ඉන්දියාවෙ අධික ශීතල ප්‍රදේශ වල දූෂණය අඩුයි. දූවිලි සහිත වායු දූෂණය තියෙන්නෙ දිල්ලි, මුම්බායි වගේ ප්‍රදේශ වල උෂ්ණත්වය සාමාන්‍යයි. අධික ශීතල ඇතිවුනේ දූවිලි වලාකුලු නිසා හිරු එළිය පොළවට වැටීම අඩු කරපු නිසයි. ඩයිනෝසර්ල විනාශ වෙන්න හේතු වුනෙත් උල්කාපාත ගැටීමෙන් ඇතිවූ දූවිලි වලාකුලු නිසා මේ වගේම හිරු එළිය නැතුව අධික ශීතල ඇතිවීමයි. සර් කියන විදිහට විෂ වායු තිබුන නම් උෂ්ණත්වය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.
    වීඩියෝ එකක් කරන කොට වැරදි කරුණු කියන්න එපා ඒක සර්ට හොඳ නෑ.
    අනිත් එක තමයි මේ වගේ වීඩියෝ එකක් ඒ ප්‍රශ්නය ඇතිවුනු වෙලාවෙම (මීට දවස් 2කට කලින් වගේ) දාන්න උත්සාහ කරන්න. එතකොට තමා වැඩි පිරිසකට සාමාන්‍ය ජනතාව අතරට මේක යවන්න පුලුවන් වෙන්නෙ. දවස් ගානක් ගිහින් ප්‍රශ්නය ටිකක් සමනය උනහම දාල වැඩක් නෑ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +9

      ඒකත් ඇත්ත.

    • @justinperera3849
      @justinperera3849 2 ปีที่แล้ว

      1111111%qq

    • @vishaka2107
      @vishaka2107 2 ปีที่แล้ว +6

      I agree.

    • @kalanilakshani5667
      @kalanilakshani5667 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @animekaraya9741
      @animekaraya9741 2 ปีที่แล้ว +1

      ඩයිනසෝරයින් විනාශ වුනේ උල්කාවකින් 🖕 දුවිලි වලාකුළු නිසාලු 🤣

  • @123positive_vibes
    @123positive_vibes 2 ปีที่แล้ว +250

    මෙවැනි ආදර්ශමත්, නිහතමානී චරිතයක් බිහි කල තිස්ස ගුරුපියාණන්ගේ මව සහ පියාට ගොඩාක් පින් 🙏❤️❤️

    • @judekrishantha4287
      @judekrishantha4287 2 ปีที่แล้ว +1

      රැඩිකල නිරාගමික ජෙප්පෝ, අල්ලාහ් පරයගේ උන්, උපුල් ශාන්තතසන්නස්ගල වගේ අපායේ යන මංගල සමරවීර එකාගේ පරපුරේ එවුන්ට සර්ව වහකදුරු.
      උන් ඉන්න කිසි අරගලයටවත් අපිනම් එන්නේ නෑ

    • @nawafmohomad646
      @nawafmohomad646 2 ปีที่แล้ว

      මොන්ගල්ද

  • @djkaush90
    @djkaush90 2 ปีที่แล้ว +152

    මුලු මහත් සමාජයටම කරන මෙම සේවයට තිස්ස ගුරු පියාණන් හට බෙහෙවින් ස්තූතිය පුද කරනෙමි🙏❤️

    • @ayubowansrilanka733
      @ayubowansrilanka733 2 ปีที่แล้ว +2

      මුළු මහත් සමාජය ටම කල සේවය ටත් ගොඩක් ස්තුතියි කියන්න 😃

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💐

  • @skherath4435
    @skherath4435 2 ปีที่แล้ว +337

    තිස්ස සර්ට ආදරේ අය කෝ 💖

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +89

    තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +17

    වටිනා පුතෙක් රටට දායාද කළ අයටත්පින් සිදු වෙවා නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.😱🌿🥀🥀🥀🥀🥀🍀🌸🌸🍀🌸🍀🌸🍀🌸

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +60

    ඔබතුමාටත් ඔබ මෙලොවට බිහිකළ දෙමාපියන්ටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේවා

  • @mohanjayasekara518
    @mohanjayasekara518 2 ปีที่แล้ว +19

    ඔනිම වයසක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් තරම් සරලව ♥️

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +37

    ඔබතුමා කළ සහ සිදු කරන සේවයට බොහොම පින් සිදුවේවා!!! මෙවැනි ආශීර්වාද කවමදාවත් දේශපාලුවන් ට නම් ලැබෙන්නේ නැහැ,

  • @upalidharmasri7287
    @upalidharmasri7287 2 ปีที่แล้ว +65

    ගොඩනැගිලිකරැවොයි, කාලගුණ කරැවොයි තේරැම් කලාට, ඔබතුමා තමයි හරියටම තේරැම් කලේ විසදුම ගැන... ස්තූතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා ගුරැතුමනි...

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 ปีที่แล้ว +31

    වටිනා උපදෙස් ටිකකින් අපිව දැනුවත් කරාට ගොඩක් පිං ගුරු පියාණනී තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️

  • @dinethnimsara4138
    @dinethnimsara4138 2 ปีที่แล้ว +20

    තිස්ස සර් නිහතමානී මිනිසෙක් 👍👍👍👍👍

  • @kumaripalika9872
    @kumaripalika9872 2 ปีที่แล้ว +34

    ඔබතුමාට බුදුසරනයි කිසිදු ලෙඩක් දුකක් නොමවේවා 🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +13

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasirulochana9365
    @yasirulochana9365 2 ปีที่แล้ว +15

    පරිසරය දූෂණය නම් ඉතා ඛේදනීය තත්වයක් මොකද සත්තු කියන්නේත් මෙ පරිසරයේ අයිති කාරයෝය...🍃

  • @sanuka5588
    @sanuka5588 2 ปีที่แล้ว +37

    තිස්ස සර් මගේ ජීව විද්‍යා ගුරුවරයා අද මම යම් තැනක ඉන්නවා නම් සර් නිසා සර්ට පිං 💗💗💗

  • @ravinduthikshana341
    @ravinduthikshana341 2 ปีที่แล้ว +33

    ආදරෙයි සර් මේ හැම දෙයක් ගැනම අපිට කියල දෙනවට බුදු සරණයි ❤🙏

  • @adeeshaiman
    @adeeshaiman 2 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි, ලොකය යන විදිහ ගැන. මිනිස්සු (මම ඇතුලුව) දියුණුව සඳහා ලොකයම විනාශ (දුෂණය) කරනවා, වාඩි වෙලා හොදට හිතල ඛැලුවොත් ඒක දියුණුව නේමේයි (විනාශ) අවසානයි.

  • @ishaisha4153
    @ishaisha4153 2 ปีที่แล้ว +2

    මිනිස්සුන්ගෙ තණ්හාව .....😔 ඒක හරිම අවාසනාවක් සර්.....සොභාදහම ඒ හැම දේම දරාගන තාමත් මේ තරම් ඉවසන එක පුදුමයි ....සර්ට තෙරුවන් සරණයි !!!🙏🙏

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 2 ปีที่แล้ว

    ඔබ තුමා පැහැදිලි කිරිම ඉතාම වටිනවා බොහොමත්ම ස්තුතියි

  • @sameerasmr6217
    @sameerasmr6217 2 ปีที่แล้ว +16

    ඔබතුමා පැහැදිලි ව තේරුම් කරලා කළ මේ සේවය වෙනුවෙන් දීර්ඝායු පතමි...!!!

  • @g.t.sadkalum323
    @g.t.sadkalum323 2 ปีที่แล้ว +16

    බලාගෙන ඉදියෙ මේ ගැන සර්ගෙ channel එකෙන් video එක්ක දානකල් 🙂❤️‍🔥

  • @gudk5239
    @gudk5239 2 ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක්. 👏 කුමක් හෝ ව්‍යසනය තත්ත්වයක් රට තුල නිර්මාණය වන විට, ඒ පිළිබඳ විශේෂයෙන් අපව දැනුවත් කර, රටට ජාතියට ලොකු මෙහෙවරක් කරන ඔබ වැනි සම්පතක්, අපට මහ මෙරකට වැඩිය වටිනව සර්... ආදරෙයි හැමදාමත් පන වගේ හදවතින්ම . නිදුක් නීරෝගී චිර ජීවනය පතනව සර් ඔබට, තෙරුවන් සරණයි.....❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏

  • @subhanidhamayanthi4696
    @subhanidhamayanthi4696 2 ปีที่แล้ว +15

    දීර්ගායු පතනවා ඔබට සර්...🙏❤🌹

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට දස දහාස්වාරයක් විශාල දැනුමක් ඉගෙන ගත්තා

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +2

    අපේ තිස්ස ගුරුතුමාට නිදුක් නිරොගි ධිර්ඝආයුශ ලැබේවා තෙරුවන් සරණයි .🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    ලෝකයම අද අධික කෑදරකමකින් යන කාර්මිකකරණය තුලින් අපේ පෘථිවි තලය මිනිසා විසින්ම දූෂණය ට ලක්කර තිබීම සෝචනීයයි...විෂිස්ඨ විෂ්ලේෂණයක් තිස්ස සර්....🙏

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 2 ปีที่แล้ว +8

    Godak ස්තූති සර් අපිට දන්නෙ නැති හුඟක් දේවල් කියලා දෙනවට සර් වගේ නිහතමානී ,ආදර්ශවත් ,කරැණාවන්ත ,බුද්ධිමත් කෙනෙක් මේ ලෝකේ තවත් නැති තරම් සර් තවත් මේ වගේ අපි දන්නෙ නැති හුඟක් දේවල් ගැන දැන ගන්න තවත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්ට තුනුරැවන්ගේ සරණයි පරිස්සමෙන් ඉන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 ปีที่แล้ว +6

    බොහොම පින් ඔබතුමාට .............🙏සුවපත් වේවා 🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති , සර් ඔබෙි මෙි පැහැදිලි කිරිම.සමහර අයටනහි මෙි පැහැදිලි කිරිමි තේරැමි ගන්න බැරිව ඇති.මොනව කීවත් ඒක අල්ලගෙන කියවන මෝඩයෝ ත් ඉන්නවා ,,ඔබවවන් උගත් දිසාපාමෝක් තුමෙක් ලැබිම අපේ දරැව්ගේ වාසනාවක්, තෙරැවන් සරණායි සර්, දිර්ඝායුෂ වෙිවාා 🙏

  • @ajmd3655
    @ajmd3655 2 ปีที่แล้ว

    තිස්ස සර් ඔච්චර හොඳට පැහැදිලි කල දේටත් වැරදි කියන්න කෙනෙක් ඉන්න හැටි? ලංකාවේ හැටි තමයි. ස්තුතියි සර්. 👌

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna 2 ปีที่แล้ว +13

    මේ දේවල් ගැන අපට දැනුමක් ලබා දුන්නට බොහොම ස්තුතියි සර්... ❤️ 🙏

  • @samanthawijesooriya2965
    @samanthawijesooriya2965 2 ปีที่แล้ว +1

    හරි ලස්සනට තේරුම් කරලා දුන්නා සර් ගොඩාක් පිං සරිට තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🌷🌷🌷

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +13

    බොහොම ස්තුතිය් සර් දැනුවත් කලාට ලන්කාවෙ ඇති තත්ත්වය තේරුම් ගත්තා විදේශ ගතව සිට
    සියලුම ලක් වාසීන්ට සියලුම සත්වය්න්ට නිදුක් නිරෝගී සුව ලැබේවා ! සුව පත් වේවා 🙏

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී තිස්ස සර්.. මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව.. මෙම වීඩියෝ එක පට්ට .. හැබැයි තේරුම් ගන්නා අයට .. ඔක්සිජන් කන පුත්තලමේ බූරුවන්ට නම් වැඩක් නැති වෙයි.. ඒ වගේම මොන දේ උනත් මේ එකෙක්වත් මේ රට ගොඩ දාන්නේ නැහැ ..

  • @ishandammika2753
    @ishandammika2753 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් දෙසනකයක් සර් හරියටම දැන ගත්තෙ සර් ගෙන් මෙ කාරණය ගැන...ගොඩක් ස්තුතියි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +5

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ සහෝදර ජනතාව ආරක්ෂා වේවා
    මේ විශ්වයේ බලයෙන් සියලූම දෙනාගේ හදවත්වල ඇති බල ලෝබී කම තුරන් වී දයා ප්‍රේමයෙන් පිරේවා
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් තිස්ස ජනනායක වැනි යහපත්, ගුන ගරුක, බුද්ධිමත් මිනිසුන් ආරක්ෂා වේවා

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +9

    හරිම වටිනාම දේශනයක් .සෑම දෙනෙක්ම දැනුවත් වෙනවානම් මොනතරම් අගෙයීද?මේවගේ බුද්ධිමත් සර්ලා ඉන්න එක මොනතරම් වටිනවාද ?ස්තුතියී සර්.

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +1

      Ape මිනිස්සුන්ට ඒවාගෙ වටිනා ayewe terum ගන්න ba made ගහන්න wage 😟 kanegatui

  • @nasliibrahim9941
    @nasliibrahim9941 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර්... මේ තත්වය හොඳින් පැහැදිලි කර දුන්නට,සර්ට බොහොම පින් 🙏🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි ❤️🙏

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 2 ปีที่แล้ว +1

    විද්‍යාව ඇසුරින් කරන ලද පැහැදිලි කිරීම පැහැදිලියි ඔබට ස්තුතියි

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 2 ปีที่แล้ว

    දැනුවත් කලාට බොහොම ස්තුතිය සර්.

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +16

    මේ වගේ හැම දෙයක්ම දන්නා අය තමයි පාර්ලිමේන්තුවටත් සුදුසුකම් ලබන්නේ

  • @nandabalasooriya9691
    @nandabalasooriya9691 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිව විස්තර කළාට බොහෝමත්ම ස්තුතියි ගුරැතුමාණෙිනි...

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +1

    හැමදාම වාගේ හොඳ ආද‍ර්ශයක් සහ අපේ රටේ උතුම් ගුරුතුමා 🙏🌹❤️ නිදුක් නිරෝගී චිරජීවනයක් ප්‍රාර්ථනා කරමි ! අපේ රටේ පින්වත් ගෞරවණීය ගුරුතුමා බොහොම ස්තූති !🙏

  • @songsl3462
    @songsl3462 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් සර්

  • @nuwanfernando4896
    @nuwanfernando4896 2 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබතුමාට

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි සර් ❤❤❤👍🙏

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 2 ปีที่แล้ว +2

    මම ගොඩක් ගරුකරන ගුරුවරු 2ක් තමා මුතුගල ස්ර් හා ඔබ තුමා අපට ඔබ තුම වැඩි වැඩි යෙන් විඩියො කරන්න එ විඩියො බොහො වටිනවා

  • @bestref1210
    @bestref1210 2 ปีที่แล้ว +2

    ජයවේවා සර්..! ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා..!

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරන sir ට
    බුදුසරණයි!

  • @kumi5424
    @kumi5424 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් sir ගේ video එකක් දැක්කේ,, බොහොම වටිනා උපදෙස් ගොඩක්,,, 🙏🙏

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සර් දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා,🙏🙏🙏

  • @tdcyds
    @tdcyds 2 ปีที่แล้ว +78

    මිනිසා හදට ගියාලු
    මිනිසා පුදුම වුණාලු.............
    මිනිසා දියුණු වෙලාලූ
    ලෝකේ අවුල් වෙලාලූ.....
    1990 විතර නිර්මාණය වුන එඩ්වඩ් ජයකොඩි සර්ගේ , රඹුක්කන හිමියන්ගේ ගීතයක්. එතුමන්ලා අද ගැන එදාම කියලා නේද සර්😢

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +7

    ඔබ තුමන් ගෙ වැඩසටහන බලන්නෙ හරිම ආසාවෙන්. එකක් ඔබ තුමන්ගෙ බුදු දහමට ඇති ගරුත්වය. දරුවන්ට පැහැදිලිව පාඩම් මාලාව පැදිලි කර කර දෙනව. ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි.

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +3

    අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් ගේ වටිනාකම කොහොම තක්සේරු කරන්නද ඉන්දියාවේ කෝවිල් වලට යන අයට හරි ප්‍රශ්නයක් නේද sir හරිම අවබෝධයක් ලැබුනා බොහොම පින් විශ්වය අපේ සර් ආරක්ෂා කර දේවා රටේ සියලු දෙනාම ආරක්ෂා කර දේවා

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว

    Aiyo shamini.. me maha wipatha.....
    Balanu menawa yomuwa oba denetha....Nimawa minisage me thanhawa. .. oba dethin surekuwa mena melowa...

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว

    ඔබට පිං තෙරුවන් සරණයි

  • @padmaamarasinghe6021
    @padmaamarasinghe6021 2 ปีที่แล้ว

    , බොහොම ස්තූතියි තිස්ස සර්

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf 2 ปีที่แล้ว +12

    නොදන්න කරැණු රැසක් දැන ගත්තා තෙරැවන් සරණයි🙏 සර්ට

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 2 ปีที่แล้ว

    Bhoma ස්තුති ,me දැනුවත් කිරීමට
    Theruwan saranai obathumata deergau වේවා

  • @ranjithalahakoon9698
    @ranjithalahakoon9698 2 ปีที่แล้ว

    සතුටුයි සර් ඔයා ගැන ..බුදු සරණයි

  • @kalanarandikabandara1164
    @kalanarandikabandara1164 2 ปีที่แล้ว +2

    රටක දියුණුව සිදු වෙන්න ඕනේ ආකල්ප වර්ධනය වී මෙන්.

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +14

    දැකිමත් සතුටක් සර් 😍අාදරේයි❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +6

    අද නම් සර් කහ. කුරැල්ල වගෙයි වටිනා විඩියෝවක්

  • @kajithachamupathisenanayake
    @kajithachamupathisenanayake 2 ปีที่แล้ว +11

    Thank sir....🙏🙏🙏🙏🙏🙏

  • @Smoothoperatorisfire
    @Smoothoperatorisfire 2 ปีที่แล้ว +4

    දැනුවත් කිරීමට ස්තුතියි සර්

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +3

    මොනව කතා කරත් බුදුදහම සම්බන්ධයි නේද. ... තණ්හාව 👍

  • @rohanratnasekera9267
    @rohanratnasekera9267 2 ปีที่แล้ว +11

    The whole nation salutes you for your invaluable and unparalleled service by creating awareness among the general public. 👍🏅

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් ❤❤❤❤

  • @priyanthahemal3841
    @priyanthahemal3841 2 ปีที่แล้ว +1

    සර් අපිට කුඩු හා අයිස් මත්දාවය පිලිබද විඩියෝවක් කරන්නකෝ ප්ලිස්

  • @lakshinarmada9504
    @lakshinarmada9504 2 ปีที่แล้ว

    Sir විතරයි හරියට කියලා දුන්නේ.. 👍

  • @prabodaperera3464
    @prabodaperera3464 2 ปีที่แล้ว

    සර්ගෙ මේ වීඩියෝ එක එනකං බලාගෙන හිටියේ

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว

    Sir කියන ඒ video එක මන් බලලා තියෙනවා 🙏🙏🙏

  • @Andy-Dan
    @Andy-Dan 2 ปีที่แล้ว

    මිථ්‍යාව දුරලන අපේ සර්ට පිං

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Godak dewal igenagaththa thankyou sir

  • @priyanthahemal3841
    @priyanthahemal3841 2 ปีที่แล้ว

    සර්ට ගොඩාක් පින්

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ☸️🙏

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 2 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව සමාජය .

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 2 ปีที่แล้ว +3

    බුදු සරනයි ජෙසු පිහිටයි සර්

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 ปีที่แล้ว

    මෙවැනි පැහැදිලි කිරීම වටිනවා.
    ඔබ‍ට 🙏
    අනාගාතෙ දී ඉන්දියාවේ, චීනය වගේ O2 සිලින්ඩර් තියා ගන්න වෙයිද මන්දා 🤔

  • @Hi-kt8jg
    @Hi-kt8jg 2 ปีที่แล้ว +2

    Wow,, best explenation, love u Sir, ❤️❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว

    නියමයි සර් දිගටම කරගෙන යන්න 💯

  • @sthushara3282
    @sthushara3282 2 ปีที่แล้ว +3

    EXCELLENT PROGRAMME👍

  • @avishkachalanaminapalliyag3865
    @avishkachalanaminapalliyag3865 2 ปีที่แล้ว +3

    ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නෙ සර් අලුත් video බලන්න

  • @charmeegeethikakannangara6782
    @charmeegeethikakannangara6782 2 ปีที่แล้ว +8

    Thanks so much for this video. Very useful and informative 💛💛💛💛

  • @ingriedludowye4834
    @ingriedludowye4834 2 ปีที่แล้ว +7

    Very well explained. 🙏

  • @hthushara4716
    @hthushara4716 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්ට...

  • @hashinidilupama
    @hashinidilupama 2 ปีที่แล้ว

    Great job sir...👍👍

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර්

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 2 ปีที่แล้ว

    Attatamma oba guruwarayekuta wada bodhisattvayek.

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 ปีที่แล้ว +7

    Thank you so much for your explanation.

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 2 ปีที่แล้ว +5

    අපේ සර්❤️

  • @nilushadeepani9708
    @nilushadeepani9708 2 ปีที่แล้ว

    Valuable awareness 🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    ඉන්දියාවෙන් මොනවා ආවත් අවුලක්. පේන් නැද්ද විජය රජතුමා ඇවිත් අපේ ලංකාවේ කුවේනියට කරපු දේ. සර් සොබාදහමේ කරදර එන්නෙත් ඉන්දියාවෙන් .කමක් නෑ අසල්වැසි රටනේ දුකට සැපට දෙකටම ඉන්න . හොද දෙයක් එවන්නම බැරිද ඉන්දියාවෙන් ලංකාවට. අපේ රටේ හැම දේකින්ම පීඩාවට පත් ජනතාවට කිසිම කරදරයක් නොවේවා චිත්ත ශක්තිය යෙන් රටම ප්‍රාර්ථනා කරමු. සර් මේ පැහැදිලි කීරීමට ස්තුතියි 🙏 පින් . සර් ඇතුලු සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ඉන්දියාව කරුණා කරලා අපිට ඩොලර් වලින් වන්දි ගෙවන්න මොකද අපේ රටේ පරිසරය දුෂනය කලාට ඉන්දියාවේ කාර්මික හා අහිතකර වායුව .පරිසරය ආරක්ෂා කරන කන්ඩායම් දැන් ලංකාව වෙනුවෙන් පෙනිසිටින්න please . ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 2 ปีที่แล้ว +3

    sir hamoma me prashnaya gana kathakarata Api balan hitiye Obathuma Viedio Akak danakam😊❤🙏

  • @charmeaneperies2230
    @charmeaneperies2230 2 ปีที่แล้ว

    Thank you for update

  • @heshanyayanagith6509
    @heshanyayanagith6509 2 ปีที่แล้ว +2

    බුදු සරනයි සර්😍🙏🙏

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว

    සුපිරි 🙏🏼