සුජීව නව ජනපති අනුරගෙන් සමාව ඉල්ලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #srilanka #sujeewasenasinghe #sajithpremadasa #samagijanabalawegaya #anurakumara #anurakumaradissanayake #malimawa
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 777

  • @Budumaga-
    @Budumaga- 2 ชั่วโมงที่ผ่านมา +183

    ඔව් ඔව් හදිස්සියට දුන්නේ උබේ කට වහගෙන පලයන්

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amilaperera1
      @amilaperera1 ชั่วโมงที่ผ่านมา

      Protect your purse ( Money )

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 59 นาทีที่ผ่านมา +2

      @@amilaperera1 කාගෙ එකද bro..මහජනතාවගෙද?

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 40 นาทีที่ผ่านมา +7

      මෙවුන් හිතන්නෙ මිනිස්සු මෝඩයෝ කියලා.හිතල බලල නෙමේලු දුන්නේ. මේ වගෙ එවුන් ආයේ පාර්ලිමේන්තු වට ගේන්න එපා

  • @umusic8091
    @umusic8091 ชั่วโมงที่ผ่านมา +116

    අපි හොදටම හිතලා හොරු එලවන්න දුන්නු ජන්දයක් අපිට ගොඩක් සතුටුයි

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 2 ชั่วโมงที่ผ่านมา +127

    අර්ජුන් ඇලෝසියස් ගෙන්වනවා කිව්ව නිසා බයේ😂😂😂😂😂😂😂😂

    • @erangaarunodaya7717
      @erangaarunodaya7717 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂😂

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Igdyfyfocvg
      @Igdyfyfocvg ชั่วโมงที่ผ่านมา +3

      Ow mu baye😂

    • @Tony-co5fg
      @Tony-co5fg 23 นาทีที่ผ่านมา +1

      Oya hari kathava kivve mung wage horunda den badu banis😂

  • @kramanoj1
    @kramanoj1 2 ชั่วโมงที่ผ่านมา +134

    දෙකයි පනහේ දේශපාලනයක් කරලා දැන් සමාව ඉල්ලලා වැඩක් නෑ. දැන් ඉතිං රට වැටෙනකල් බලං ඉන්නවා කොහොමහරි බලය ගන්න. පාදඩ දේශපාලනයේ ඔස්තාරලා.

    • @dil-oc9cs
      @dil-oc9cs ชั่วโมงที่ผ่านมา +3

      100%

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 39 นาทีที่ผ่านมา +1

      රට වැටුනත් ආයෙ මෙවුන්ට බලය දෙන්නෙ නැහ.රට වැටෙන්නෙත් නැහ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 ชั่วโมงที่ผ่านมา +119

    දැන ඔය කුණු කටවල් වහගෙන ඉන්න

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 2 ชั่วโมงที่ผ่านมา +71

    කෙසෙල් වගාවක් දැම්මා නම් 👍👍👍👍

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 ชั่วโมงที่ผ่านมา +72

    සුජීව ඔබගෙ වාග් විලාශය අනුර සහෝදරයාගෙ ජයග්‍රහණයට හේතුවුණා😂 හෙට දවසෙත් එය බලාපොරොත්තු වෙනවා!ජනතාවගෙ බුද්ධිය පෑදිලා යථාර්ථය හොයාගන්න උදව් වුණා !88/89 හේතුව හා ඵලය හොයාගන්න උදව් කළාට ස්තුතියි !

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත 🎉

    • @shashinisewwandi1217
      @shashinisewwandi1217 55 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @kokilafernando1486
      @kokilafernando1486 5 นาทีที่ผ่านมา

      @@asiridisanayaka5006 කතාව සම්පූර්ණ ඇත්ත.
      මතකයි හිරැණීකා දේශපාලන වේදිකාවක කිව්වා රනිල්, අනුර වානා සජිත් තමයි ඕනා කියලා. නමුත් ජනතාව කිව්වේ රනිල්, සජිත් වානා අනුර තමයි ඕනා කියලා .

  • @paliudawatta9440
    @paliudawatta9440 ชั่วโมงที่ผ่านมา +20

    වසල පන්තිය ඇදලාදැමිමා ඒකම ඇති අපට සතුටු වේන්න.

  • @udarasankalpa7312
    @udarasankalpa7312 ชั่วโมงที่ผ่านมา +35

    සල්ලි දැන් අපි එවනව රට ඉදන්..අපි මෙහෙට වෙලා පොල් ගෑවේ නෑ අනුරට රට කරන්න ඩොලර්ස් අපි එවනවා

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 49 นาทีที่ผ่านมา

      අනේ ඔයා කියන ඩොලර් එවන්න රට ඉන්න මහලොකු සල්ලි කාරයාද

    • @equal.people
      @equal.people 44 นาทีที่ผ่านมา +4

      @@sugathchandrasiri3312අනේ පගෝ තොපි කන්නෙත් අපි එවන ඩොලර් එක නිසා කන්න ඕන නම් කටයි පුකයි වහම් ඉදපන් ඩොලර් එක ගැන මෙලෝ හුම්තක් දන්නෙ නැති එකෙක් නිසා මෙතනනින් එහාට කියන්න හිතෙන්නෙ නෑ උබට

    • @LiyanageDonaChathuryaDewmini
      @LiyanageDonaChathuryaDewmini 32 นาทีที่ผ่านมา

      ​@@sugathchandrasiri3312🤔

    • @SanjeewaChathuranga-ox7bv
      @SanjeewaChathuranga-ox7bv 19 นาทีที่ผ่านมา +1

      ​@@sugathchandrasiri3312ai uba lankawe idan dollarsda hamba karanne. Dena deyak kala paduwe hitapan pakayo. Api dan thama salli ewanne. Thopi sarame pihadapu nathi eka thama warada.gon Hutto.

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 9 นาทีที่ผ่านมา

      @@equal.people අනේ යකෝ අපි පිනට කන්නේ නෑ.ජොබ් එකක් කරලා ගන්න පඩියෙන් අපි ජීවත් වෙන්නේ.ඒක දැනගනිල්ලා.පඩියෙනුත් රජයට බදු කැපෙනවා මිස අපි රජයෙන්වත් පිනට කන්නේ නෑ.

  • @rohithahb3835
    @rohithahb3835 ชั่วโมงที่ผ่านมา +36

    දැන දැන හොඳ සිහියෙන් වැරදි කරලා,සමාව ඉල්ලනවා.ඊළඟ නිමේෂයේ ආයෙත් වැරැද්දක් කරනව.

  • @srisameenjayarathna9301
    @srisameenjayarathna9301 2 ชั่วโมงที่ผ่านมา +45

    අපිද hutto රට කෑවේ

  • @wengappuli3294
    @wengappuli3294 ชั่วโมงที่ผ่านมา +49

    උඔ කියන්න ඕන නෑ. අනුර දන්නව කල යුතු දේ. කොහොමටත් උඔව නම් මේපාර මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්නේ නෑ. ගෙදරට වෙලා නඩුවට වරෙන්.

    • @honeybear5222
      @honeybear5222 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sasanmohammed5320
      @sasanmohammed5320 26 นาทีที่ผ่านมา

      😂😂😂😂Niyama comments Machchang

    • @nalinperera5754
      @nalinperera5754 18 นาทีที่ผ่านมา

      Aniwa….

    • @thilagesh
      @thilagesh 11 นาทีที่ผ่านมา +1

      ගිය පාරත් මෙයාට ජන්ද දුන්න නෑ! මෙයා පැරදූනා!

  • @clean158
    @clean158 ชั่วโมงที่ผ่านมา +11

    මෙවුන් ගෙ කුහක කම් කොහොමද තන්හාව බලයට අසරන ජනතාවගෙ පැත්ත නොවේ මෙවුන් බලයට කෑදර කම ජනතාව ගැන හිතනව නම් අලුත් ජනපතිට අවංකව සහය දීලා එකමුතුව මේ රට ගොඩ නගන්න එතුමට ශක්තියක් වෙන්න ඕනෑ මෙවුන් බලන් ඉන්නෙ දැන් කොයි මොහොතෙද වැටෙන්නෙ කියා ජනතාව මෙවුන් පලවා හැරිය යුතුයි 👍👍👍

  • @arunalokuge1595
    @arunalokuge1595 ชั่วโมงที่ผ่านมา +49

    ජනතාවගෙ තරහ ඉවර නෑ !

    • @sudarshaniperera9844
      @sudarshaniperera9844 ชั่วโมงที่ผ่านมา +2

      Mmmmm

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RanganaSusantha
      @RanganaSusantha 55 นาทีที่ผ่านมา +2

      මුං ටික ඇතුලට දාපුවාම තමා තරහ ඉවර වෙන්නෙ

    • @sasanmohammed5320
      @sasanmohammed5320 27 นาทีที่ผ่านมา

      Aniwaryeng moongwa maha methiwaraneyeng gedhara yawannona

  • @stk2199
    @stk2199 ชั่วโมงที่ผ่านมา +12

    බනානා සුජී😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ชั่วโมงที่ผ่านมา +54

    ඔබලා තේරුම් ගන්න මඩ ගැහුවට වැඩක්නැති බව

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 ชั่วโมงที่ผ่านมา +36

    මෙිකා දැමිමම බය වෙලා සමාව ඉල්ලුවට සමාවකි නැහැ හොරකමි වලට

    • @Shriyani-e7s
      @Shriyani-e7s ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් මුන් රට‍ විනාශ කරා

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 2 ชั่วโมงที่ผ่านมา +17

    මෙච්චර කල් උඹල පාර්ලිමේන්තුවේ ඉදල 225ට ඕනෙ විදිහට රට කෙරුව රට මේ වගේ ආර්ථික ප්‍රපාතයකට ඇදල දාන් තීන්දු වලට කැමැත්ත දීල මහ බැන්කුව හොරා කනකොට උඹල විරුද්ධ උනාද දැන් රටේ මිනිසුන් ට.යහපතක් නෙවෙයි හැමදාම උඹල ගෙ යහපත ගැන හිතල පුලුවන් තරම්.මඩ ගහල දැන්.නන්දොඩවනව

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ชั่วโมงที่ผ่านมา +40

    අපි නමි මාලිමාවට ජයවේවා🇧🇭

  • @jayhill1796
    @jayhill1796 2 ชั่วโมงที่ผ่านมา +52

    කොච්චර කුහකයෙකද. තුක් නොදකින්.

  • @shanthadias7764
    @shanthadias7764 ชั่วโมงที่ผ่านมา +8

    තරහින් නෙවෙයි අවුරුදු ගානක් මහන්සි වෙලා ජය ගත්ත රටම වෙනසක් කරන්න

  • @hirimuthugodaranasinghe9012
    @hirimuthugodaranasinghe9012 2 ชั่วโมงที่ผ่านมา +11

    🤪🤪🤪 චන්දය දූන්න මිනිසුන් හොයන්න බෑ. කියන්නේ මොකො බං.🤪🤪🤪 ...

    • @roshanithanuja6342
      @roshanithanuja6342 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂 කිරිබත් නොකා ලුණු මිරිස් විතරක් කාපු එකෙක්

  • @DineshGunarathne-e1j
    @DineshGunarathne-e1j 2 ชั่วโมงที่ผ่านมา +26

    සජිත් නාවොත් දේශපාලනයෙන් අයින් වෙනව කිව්වා නේද 😂😂😂😂

  • @ChamilaJeewani-h3x
    @ChamilaJeewani-h3x 2 ชั่วโมงที่ผ่านมา +7

    අමාරු ආර්ථික යක් නම් නිකන් දෙනවා කිව්වේ

  • @shirandharmasiri1374
    @shirandharmasiri1374 ชั่วโมงที่ผ่านมา +7

    උඹලා කොහොමත් ආයේ ගෙදර තමයි චන්දෙ එනකම් ඉන්නේ ඉතිරි හරිය දෙන්න

  • @ashandealwis6723
    @ashandealwis6723 ชั่วโมงที่ผ่านมา +12

    මේ කට්ටිය බලාගෙන ඉන්නෙ රට බංකොලොත් වෙනකං...

    • @sudarshaniperera9844
      @sudarshaniperera9844 ชั่วโมงที่ผ่านมา

      දේශපාලන වහල් වූ

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ชั่วโมงที่ผ่านมา +23

    උබේ සහයෝගය නැතිවට අනුරට රට‍ කරන්න පුළුවන් බන් උබත් ගෙදර දැනටත් ඊලග පාර ඉල්ලුවත් උබයි හිරුනිකයි ගෙදර, උබලා අපතයෝ බන්, මිනිස්සුන්ට ගරු කරන්න උබලා ඉගෙනගන්න ඕන

  • @niranjansampath5731
    @niranjansampath5731 ชั่วโมงที่ผ่านมา +5

    පුළුවන් නම් මේ ආන්ඩුවත් කාපන්...කාලකන්නි

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 2 ชั่วโมงที่ผ่านมา +25

    මාර වැඩේ උනේ සජිත්ට😂😂

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml ชั่วโมงที่ผ่านมา +4

    225 න් 200ක් කෝටි 100ක් ගානේ හොරකම් කළා නම් එතනම කෝටි 20000ක්
    මන්ත්‍රීවරුන්ගේ වියදම් අනංමනං ඒවාට කෝටි දාස් ගානක්..
    මේවා ඉතිරි කරාම රජයට කෝටි 25000 කට වැඩිය ඉතිරි වෙලා තියෙන්න තිබ්බ.
    මං මේ කිව්වේ අඩුම ගානක් වෙන්නැති

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f 2 ชั่วโมงที่ผ่านมา +7

    අනේ උඹගේ සහයෝගය නැතුවට කමක්නැ

  • @aidenromell3353
    @aidenromell3353 ชั่วโมงที่ผ่านมา +10

    ඔහොම කතා කරන්න එපා ඔයාලට බැරි නිසානේ මෙහෙම උනේ

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 2 ชั่วโมงที่ผ่านมา +6

    බනානා......පලයන් යන්න.... සහයෝගය අවශ්‍ය නෑ......කුහකයා

  • @GamageKavi-qr8kb
    @GamageKavi-qr8kb 2 ชั่วโมงที่ผ่านมา +6

    Thissa giya paththa paradai halo

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy ชั่วโมงที่ผ่านมา +6

    පලයන් ඩෝ

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 ชั่วโมงที่ผ่านมา +20

    උබලා අයේ ඒනවා බොරු සුජීව. කෝච්‍චර අමරු උනත් අපි වින් එකේ😂

  • @anomaherath1090
    @anomaherath1090 ชั่วโมงที่ผ่านมา +4

    ඊර්ෂ්‍යාව , බල තණ්හාව මිසක් ඕක දේශප්‍රේමයද සුජීව

  • @dilkishama5230
    @dilkishama5230 ชั่วโมงที่ผ่านมา +21

    මහ මැතිවරණයත් මලිමාවට
    අපි ඡන්දය දෙන්නේ උඹලත් එක්ක තරහට කියලා හිතා ගනිල්ලා මලිමාවට ජය වේවා

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 47 นาทีที่ผ่านมา +1

      අපිනම් ඉතින් කරන වැඩ අනුව තමා චන්දේ දෙන්නේ.චන්දෙට කලින් කරන වැඩ අනුව බලමු චන්දෙ ගැන

    • @SunilAppuhamy-e6s
      @SunilAppuhamy-e6s 4 นาทีที่ผ่านมา

      Apith ehema tamai. Naththan gota wage 3n2k aran pissu natai.sarala bahutharayakata witarai udau karanne.rata rakenna oni kauru dinnath.

  • @wengappuli3294
    @wengappuli3294 2 ชั่วโมงที่ผ่านมา +9

    බයයි නේද. නඩු....

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 ชั่วโมงที่ผ่านมา +8

    හොඳ ට කතා කරන්න පුලුවන් නම් මඩ ගහන්න පුලුවන් නම් ජනාධිපති කම්ටත් සුදුසු යි ❤❤❤😂😂😂

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et ชั่วโมงที่ผ่านมา +8

    මම දුන්නේ මාලීමාවට

    • @nadeesha5790
      @nadeesha5790 33 นาทีที่ผ่านมา +1

      Mamath . ❤❤

  • @niroshadayani3944
    @niroshadayani3944 ชั่วโมงที่ผ่านมา +10

    මෙයත් ලොකු සේවයක් කළා අනුර ජනාධිපති කරන්න 😊

  • @sudeshniranga3223
    @sudeshniranga3223 2 ชั่วโมงที่ผ่านมา +12

    වේදිකවල කිය්පුවා මතක් වෙලා😂

  • @DissanayakeRanaweera
    @DissanayakeRanaweera 2 ชั่วโมงที่ผ่านมา +26

    මොන කලබලයක්ද යකෝ 76වසරක් රැවටුන අපි

  • @sunethchinthaka6950
    @sunethchinthaka6950 2 ชั่วโมงที่ผ่านมา +5

    අපි කරන්නම් කයිය නායකයන්ගෙන් දැන් වැඩක් නැ

    • @fouzulnushiya
      @fouzulnushiya ชั่วโมงที่ผ่านมา +1

      මොනා බලන්නද බන් බලල ඉවරයි චූ කරල දැන්වත් බුදියගන්න.

  • @yamunahewage7166
    @yamunahewage7166 ชั่วโมงที่ผ่านมา +3

    මාර වැඩේ උනේ sir කියපු කෙනා කවුද ඕy...

  • @MrN-e1p
    @MrN-e1p ชั่วโมงที่ผ่านมา +8

    බය වෙන්න එපා උසාවියේදී හමුවෙමු

  • @SumithMp
    @SumithMp 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔබේ ශක්තිය පෙන්වන්න මහමැතිවරණය එනකම් ඉන්න

  • @surangikaperamunaarrachchi9151
    @surangikaperamunaarrachchi9151 2 ชั่วโมงที่ผ่านมา +4

    ඊයා.තූ..........ඊය .තූ...

  • @padmalperera4529
    @padmalperera4529 2 ชั่วโมงที่ผ่านมา +5

    oyage files tikath enawa passen...

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f ชั่วโมงที่ผ่านมา +2

    Unpleasant character....
    🤮🤮🤮🤮🤮🤮

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v ชั่วโมงที่ผ่านมา +1

    චන්දයක් සහ විවස්තාවක් හදමු රටින් පිටුවහල් කරන්න.ඒක අපේ රටට වැදගත්.

  • @somachandrani6538
    @somachandrani6538 ชั่วโมงที่ผ่านมา +2

    අනුරාගත්ත හින්දද සල්ලි නැත්තේ ඒ කියන්නේ ඕගොල්ලෝ ආණ්ඩුව ගත්තනම් සල්ලි තියෙනවා

  • @EricRishantha
    @EricRishantha ชั่วโมงที่ผ่านมา +2

    චන්දෙ දිනපු අය හැංගිලා ගොන් ආතල් දෙන්න එපා ඔයාලා මොනාද කිවුවේ දැන් අමතක ද

  • @bandulafdo6431
    @bandulafdo6431 ชั่วโมงที่ผ่านมา +6

    වාචාල කට තාම වහලා නැහැ.ඊරිසියාවෙන් පිපිරෙනවා.

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 2 ชั่วโมงที่ผ่านมา +3

    තෝ පිල කෙලපු රට ගොඩගන්න අපි දුන්නේ, තොපිට ආපහු බලයට එන්න බැහැ

  • @nayana5590
    @nayana5590 ชั่วโมงที่ผ่านมา +2

    Sajith awanam hodatama karai neda. Anurada rata kala damme.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ชั่วโมงที่ผ่านมา +7

    හිරිකිතයි...
    මුං වැටෙනකන් බලන් ඉන්නෙ..

  • @slmegacrypto
    @slmegacrypto ชั่วโมงที่ผ่านมา +2

    බනානා සුජියා 😂😂

  • @smartengineers541
    @smartengineers541 ชั่วโมงที่ผ่านมา +3

    Pothak liwwa wage mathakai

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ชั่วโมงที่ผ่านมา +2

    අනුර පෙරහැර නවත්තපු ගමන් උඹලට චන්දෙ දෙනව 😂😂 එතකං ඉවසං හිටපල්ලා. 😂😂

  • @domijayawardena9495
    @domijayawardena9495 ชั่วโมงที่ผ่านมา +1

    4.39pm අපි නම් චන්දය දුන්නේ මෙවැනි නායකයෙක් අවුරුදු 1000 න් වත් පහල විය නොහැකි නිසා.

  • @ovinYethmika
    @ovinYethmika ชั่วโมงที่ผ่านมา +1

    තාම ඉවර නෑ සුජීව උබලා රටට කරපු හානියට මහාමැතිවරනයෙදි ජනතාව පිලිතුරු දෙයි.

  • @KelaniThissa
    @KelaniThissa ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම කරනවා.පොතක් ලියන්න එහෙම අදහසක් නැද්ද

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f 2 ชั่วโมงที่ผ่านมา +2

    පැරදුන්

  • @rashmipavithra9941
    @rashmipavithra9941 ชั่วโมงที่ผ่านมา +3

    මුකුත්.නොකරපු.එකෙක්.ජනපති වුනා..සජිත්.ජනතාවට.මුකුත්.කරන්ඩ.එපා..අනුරට.කරන්ඩ.දිල.බලන්.ඉන්ඩ

    • @AgspVijaySinha
      @AgspVijaySinha ชั่วโมงที่ผ่านมา

      සීයට සීයක් ඇත්ත

    • @pereranperera7497
      @pereranperera7497 46 นาทีที่ผ่านมา

      සුනිල්ගෙන් කීයක් හරි ඉල්ලගෙන නිමල්ට දෙනවා 😂 විෂ්මිගෙන් ඇඳුමක් ඉල්ලගෙන රෂ්මිට දෙනවා 😂 එව්වා වැඩද? 😂 මම අහන්නෙ එව්වා වැඩද ආ 😂😂😂

  • @lasanthaveerasakara2612
    @lasanthaveerasakara2612 2 ชั่วโมงที่ผ่านมา +3

    Muta doduda

  • @antonsuranga6065
    @antonsuranga6065 2 ชั่วโมงที่ผ่านมา +2

    Mha. Bankuwa. HORA. Kawe. Thopi. Ne. RATA. Karanna. Salli. Na. Thamai
    HORU BOLAU. Thopi

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 ชั่วโมงที่ผ่านมา +1

    පුට් නොට් සුජි උබලට නිතිය දඩුවම් දෙනවා ඉනග චන්දෙ දි බොලාඇතුල්ව් පරයෝ

  • @percywick7005
    @percywick7005 ชั่วโมงที่ผ่านมา +1

    ලොක්කා කම්බි කූරු තමයි ගනින්න වෙන්නේ නඩු එලියට 😂😂

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 ชั่วโมงที่ผ่านมา +1

    උඹ හිටපු පැත්ත දැන් දෙපාරක් පරාදයි.. දැන්වත් කටයි පුකයි වහගෙන හිටපන්. ගත්තු කෙනා පාඩුවෙ කරයි. නිකන් දෙන් නැතිව හිටපන්.. මහබැංකුව මතක් උනා..

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 2 ชั่วโมงที่ผ่านมา +12

    සුජීව ඔබටත් සජිත්ට නිහතමානීම නායකත්වයට ගරු කරනවා සජිත්ව විස්වාස කර චන්දෙ දුන් සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරුන් රැක දෙන්න

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 ชั่วโมงที่ผ่านมา +1

    අපි චන්දෙ දුන්නෙ අපි
    ඉන්නවා බං උබ ගෙදර පලයන්
    මහත්තයෝ ..අපි හොදට හිතලා දුන්නෙ
    බං...උබල ගෙදර යවනවා ඉක්මනට ..උබ ලැස්ති වෙලා හිටපන්..මූ කියනවා. චන්දෙ දුන්න අය නැල්ලු..අපි ඉන්නව බං උබ පලයං පව් නොදී😂😂😂😂😂😂😂

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    අනුර සහොදරයා ට.මඩගැහුවට.අපි..බිමේ,න්.අනුර සහොදරයා ,රැක්කා.

  • @nuwanindika5937
    @nuwanindika5937 12 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ❤සජිත් ජනපති කරනව

  • @linalina7802
    @linalina7802 39 นาทีที่ผ่านมา

    ්‍රතවත් කන්න බලං හිටපියවි තව තවත් ජනතාවට වටහා දි ඉදිරි මැතිවරණයේදීත් දෙස් විදෙස් සියලුම දෙනාගේ සහයේගය අපේක්ෂා කරමු

  • @HarshaAbeysinghe-k7r
    @HarshaAbeysinghe-k7r 2 ชั่วโมงที่ผ่านมา +1

    kisima samawak nah thopita... thawath kiyonawa..!!

  • @sunilshantha-jz2dc
    @sunilshantha-jz2dc 14 นาทีที่ผ่านมา

    හිතේ දුකට එතකොට කවි කියවෙනවා...

  • @rangaudayangana7535
    @rangaudayangana7535 ชั่วโมงที่ผ่านมา

    බලමු ටනද කොල්ලෝ...සමානමු නැත වෙයි..නීතිය විතරයි හරියට ඕන...

  • @KumaraPrasad-p7m
    @KumaraPrasad-p7m 33 นาทีที่ผ่านมา

    මුං දැම්මම ගේම ඉල්ලනවා කාලකණ්නි

  • @dilanh2311
    @dilanh2311 นาทีที่ผ่านมา +1

    Banana Suji😊

  • @seethaperera7364
    @seethaperera7364 33 นาทีที่ผ่านมา

    හරි එයා හරි අපිට යහපතක් වෙයි.

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe ชั่วโมงที่ผ่านมา

    අනුර සමාව දුන්නට කියපු බලුකතා වලට මිනිස්සු සමාව දුන්නේ නෑ

  • @JagathWasantha-c5y
    @JagathWasantha-c5y ชั่วโมงที่ผ่านมา +1

    Palayan hu... yanda api dunna malimawata ...

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 22 นาทีที่ผ่านมา

    සමාව ඕනෙත් නැහැ ...උබලා ඕනෙත් නැහැ 😅😅😅❤

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 ชั่วโมงที่ผ่านมา

    කිව් දේට සමාව ඉල්ලන්නේ ඇයි? සමාව ඉල්ලන අන්දමේ දේ නොකීවා නම් වඩාත් හොඳයි

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka ชั่วโมงที่ผ่านมา

    ආයෙ චන්දයක් නෑ. මෙම ආණ්ඩුව තමයි දිගටම දිනන්නෙ.

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx ชั่วโมงที่ผ่านมา

    අර්ජුන ඇලොසියස්ගෙන් ජරාව කාපු පාහරය

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 51 นาทีที่ผ่านมา

    මේ සැරේ දුන්නෙත් තරහෙන් ඊළඟ සැරේ දෙන්නෙත් තරහෙන්, ඊළඟ සැරෙත් මාලිමාවට,

  • @LuckySirimanna
    @LuckySirimanna 45 นาทีที่ผ่านมา

    අපිනම් හොදට හිතල මාලිමාවට දුන්නෙ.

  • @sanathr9509
    @sanathr9509 35 นาทีที่ผ่านมา

    සමාව ඉල්ලලා බලං ඉඳපං. ජම්පරේ අඳින්න බලාගෙන හිටපං. පාර්ලිමෙින්තු නම් එවන්න නම් එපා මුංව.💩

  • @rpq3192
    @rpq3192 30 นาทีที่ผ่านมา

    දැන් මිනිස්සු හරි වෙනස්.අව්‍යාජ බව ,ගුන්ධර්ම තමයි මිනිස්සු බලන්නේ.හදවත් විවර කරගනිල්ලා.

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 ชั่วโมงที่ผ่านมา

    සජියා නැතුව වරෙන් එතකොට දිනයි

  • @mudithaindrajith
    @mudithaindrajith ชั่วโมงที่ผ่านมา

    ඔව් ඔව්.. අපි හරි හදිසියේ රෙන්න බර වෙලා ඉඳිද්දී චන්දේ දුන්නේ .....

  • @Coool-lj4wf
    @Coool-lj4wf 50 นาทีที่ผ่านมา

    සජබ කවන්දයක්
    එයට හිසක් අවශ්‍යයි.
    නැතිනම් නැවතත් විපක්ෂ නායක.

  • @IndikaMadampage
    @IndikaMadampage 43 นาทีที่ผ่านมา

    මජර දේශපාලනයක් කරල සමාව ඉල්ලල වැඩක් නැහැ. දැන්වත් කුහක නොවී ඉන්න

  • @princyamadoru8106
    @princyamadoru8106 ชั่วโมงที่ผ่านมา

    කිසිම කලබලයක් නැහැ අපට..එතුමා රට හදයි.

  • @chamindashiram3932
    @chamindashiram3932 37 นาทีที่ผ่านมา

    76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම සුව සැරිය ගිලන් රථ සේවාව❤🎉

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka ชั่วโมงที่ผ่านมา

    අපි නම් හිතල බලලා මාලිමාව ට දුන්නෙ.

  • @smgs999
    @smgs999 ชั่วโมงที่ผ่านมา

    ගස් ballo මුන් එල්ලන්න ඕන.ඡන්දෙ කාලේ කියවපු ඒවාට නෙමෙයි බොරු කීවට