අනුර දිවුරපු නැකත රජ නැකතක් ආනන්ද මෛත්‍රි හිමිගේ කතාව සත්‍යයක් වෙයි | STAND BY CHATHURANGA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @MNOmaths
    @MNOmaths หลายเดือนก่อน +842

    2015 මෛත්‍රීපාල ජනපති නොව්නානම්
    2019 ගෝටා දිනුවෙ නැත්නම්
    2022 රනිල් ජනපති උනේ නැත්නම්
    2024 අනුර ජනපති නොවෙන්නට තිබුණි❤
    ☘️මේක ස්වාබාවධර්මයේ වැඩක්🍀
    මෙසේ නොව්නානම් මෙරට ජනතාවට කිසිදා සත්‍ය අවබෝධ නොවේවි••••°°°•🇱🇰

    • @edirisinghemonika912
      @edirisinghemonika912 หลายเดือนก่อน +19

      හරියට hari

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +2

      @@MNOmaths ou Etin horakewe nattam ratata bankolot nunanam tawat janaptaila mokatada enna ekatama enna tibuna moko apita delada nene

    • @sagarikaekanayake3587
      @sagarikaekanayake3587 หลายเดือนก่อน +3

      @@MNOmaths හරි

    • @Isha-mq9pl
      @Isha-mq9pl หลายเดือนก่อน +23

      මෙච්චර වටින්නෙ වැටිල හිටිය නිසා. බන්දේසියකින් ආවනම් අපේ අයට වැඩක් නෑ.

    • @ishanigunarathne9701
      @ishanigunarathne9701 หลายเดือนก่อน +23

      ඇත්ත . මේ ඇවිත් ඉන්නෙ ලෝකයක් වෙනස් කරන නායකයෙක් ..2024/09/23 ලියා තබමි❤

  • @Puja-yu2pq
    @Puja-yu2pq หลายเดือนก่อน +566

    මම අසාවෙන් බලාගන ඉන්නවා අනුර රට හදනකමි ලොකෙම පලන කරන දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා අපේ අනුර ජානාධිපති තුමාට 🙏🏻

    • @tinker6528
      @tinker6528 หลายเดือนก่อน +10

      අනුර නෙමෙයි අපි හැමෝම එකතුවෙලා හදමු🎉🎉🎉🎉🎉🎉🎉

    • @DarshanaEdirisinghe-l2f
      @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน +6

      .අපේ එකම පැතුම ඒකයි❤❤❤❤❤

    • @HappyCorgi-cl4xf
      @HappyCorgi-cl4xf หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +4

      අනුර නෙමෙයි අපි සියලු රට වැසියෝ එකතු වෙන්න ඕනෑ ..

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 หลายเดือนก่อน +3

      අපි පුළුවන් විදිහට සහය වෙමු..මෙි බැදගත් අත්වැල් තව තවත් ශක්තිමත් කරමු..

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage หลายเดือนก่อน +40

    ජෞතිශ්‍ය කවුරු පිලිගත්තත් නැතත් දිවුරුම් දුන් අවස්තාව ඉතා ප්‍රබලයි.මේ පිලිබදව මමත් යම් කෙනෙක් දැනුවත් කලා.මෙය මම සිතනවිදියට සොබාදහමෙන් ලැබුනු ආශිර්වාදයක්. .ජයවේවා ❤️❤️❤️🧭💜💜💜💐

  • @disnaramani4237
    @disnaramani4237 หลายเดือนก่อน +452

    ශ්‍රි දළදා වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් අනුර දිසානායක සහොදරයා ට ලැබේ වා.මගෙ මාතෘ භූමිය ට ජයවේවා

    • @wood-u8q
      @wood-u8q หลายเดือนก่อน +2

      බෝම්බතියලා මාලිගාවෙ සදකඩ පහන කඩපු උන්ට පිහිට ලැබෙයිද ඒඋඩින් අඩියතියන්න ලැජ්ජා හිතින්නැද්ද

    • @kushankaumal5887
      @kushankaumal5887 หลายเดือนก่อน +5

      ​@@wood-u8qවහලෙක් හඩා වැටෙයි.. 😂😂 ⁣ආයි අවුරුදු 5කින් වරෙන් ඕව කියන්. දැන් තේරුමක් නෑ.. ⁣බොලගෙ බඩගෝස්තර දේශපාලනය දැන් ඉවරයි.

    • @rosejene4722
      @rosejene4722 หลายเดือนก่อน +2

      Alugosuwo Bomba gahapu nisada.🤣🤣🤣 Le pipasitha alugosuwekuta Isralaya Wei.. lagadima....

    • @Mdissanayaka
      @Mdissanayaka หลายเดือนก่อน

      ​@@kushankaumal5887👍👍👍

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh หลายเดือนก่อน +1

      @@wood-u8q kuda hutto bomba gahuwe ube ammata. Kari pakayo paradunana Patta kata wela hitu

  • @amaragamagee6143
    @amaragamagee6143 หลายเดือนก่อน +152

    බුදුගුණ අනන්තයි විශ්ව ශක්තියේබලයෙන් රටට යහපතක්ම වේවා ! අභිනව ජනපතිදුට සුබ පතමි 🎉🎉🎉

  • @godbless959
    @godbless959 หลายเดือนก่อน +263

    චතුරංග මල්ලී දැන් තමයි වැඩි වැඩ කොටස තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට 🙋🙋

    • @Pradip555-n2e
      @Pradip555-n2e หลายเดือนก่อน +3

      Apith inne ratin pita ehema ekathu karana mudal okkoma rajayata yanawanm apith denawa aya dekk na

    • @hiranthasampath9826
      @hiranthasampath9826 หลายเดือนก่อน +1

      Gemaka gahamu ban ❤❤❤❤ dinannonemai aniwa

    • @namalprasanna2255
      @namalprasanna2255 หลายเดือนก่อน

      ​@@hiranthasampath9826ඔව්.තේරුම් කරලා.කරලා.විරුද්ධව ඡන්දෙ දුන්න අය නම්වා ගන්න ඕනි.

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama หลายเดือนก่อน +311

    ආනන්ද මෛත්‍රිය හිමියන් විසින් වදාළ දියසෙන් කුමාරයා පැමිණෙන තුරු මෙතෙක් කලක් මමත් බලා ගෙන සිටියා අද සතුට කියලා නිම කරන්න බැහැ 🎉🎉🎉 සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන ඔබ ජීවත් වේවා අනුර සොහොයුරා මේ රටේ බැබළෙයි 🌟☀️🌞🌟🌟🌟🌟🌟🌟🌟

    • @patabedigedaradamayanthi3658
      @patabedigedaradamayanthi3658 หลายเดือนก่อน

      Mama hithuweth e diyasen kumara.tama.me. ape.aluthjanapathi thuma.kiyala.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +5

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾අනූර 👑 දිසානායක 👑 ජනාධිපතිතුමා 👑👑👑 අපේ ශ්‍රී ලංකා මහජනතාවගේ ආදරණීය ජනාධිපතිතුමා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾👑👑👑🇩🇪

    • @TheVihangasathsara
      @TheVihangasathsara หลายเดือนก่อน +1

      eyage namath Diyasen = Disa Naayaka

    • @Goldenඉබ්බා88
      @Goldenඉබ්බා88 หลายเดือนก่อน +5

      ඇත්තටම දියසෙන් කුමරු එනතුරු අප බලන් ස්ටියා. අනුරගේ ප්‍රථිඵල අපේ ඇස්වලට සතුටු කඳුළු ගෙනාවා. ඒ කාලේ දියසෙන් ගැන කියද්දි වයිෆ් මට සිනාසුනා. එයත් දැන් මං කියපුවා පිළිගන්නවා.

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු

  • @SusanthaDikkumbura
    @SusanthaDikkumbura หลายเดือนก่อน +85

    බුදුන් වහන්සේගේ අති උතුම් දර්මයේ...ආශිර්වාදයෙන්..අවම වර්ශ 10ක් වත් පාලනය කරන්න ලැබේවා..

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 หลายเดือนก่อน +391

    දෙවියනේ අනුරකුමර ජනාධිපතිතුමා ඉතා දිගුකාලයක් අපේ රටෙහි ජනාධිපති වෙන්න දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @prabakumari3701
      @prabakumari3701 หลายเดือนก่อน +7

      Tawama wayasa podi digatama inna puluwan anduwa wenaswenna denna epa vishwaye mathawani❤❤❤❤

    • @prabakumari3701
      @prabakumari3701 หลายเดือนก่อน +4

      Masa 6 kiwuwa kalakanni nta ahenawanam balapalla me vedio eka

    • @prabakumari3701
      @prabakumari3701 หลายเดือนก่อน +2

      Nariyawanam parlimant ekata gennanna epa pinsidda wei

    • @prabakumari3701
      @prabakumari3701 หลายเดือนก่อน +2

      Api sahayogaya denawa❤❤❤❤❤🎉🎉🎉🎉

    • @prabakumari3701
      @prabakumari3701 หลายเดือนก่อน +2

      Chathuranga puthe❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน +135

    අනුර සහෝදරයා තමා දියසෙන් මම හැමදාම විශ්වාස කලා එතුමට විශ්වයෙනුත් උදව් උපකාර ලැබුනා කොතරම් විරුද්ධ මතවාද ඉදිරිපත් කලත් මොන බලවේග ආවත් විශ්වය එතුමව ආරක්ෂා කලා ස්වභාව ධර්මයේ තීරණ තීන්දු කාටවත් වෙනස් කරන්න බෑ මේ රට සුර පුරයක් වන එක නියතයි🙏🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾🇩🇪

  • @MadukasampathSenanayaka
    @MadukasampathSenanayaka หลายเดือนก่อน +166

    තුනුරුවනේ බලයෙන් එතුමට සියලු ආරක්ෂාව ලැබේවා මාතෘභූමියට ජයවේවා AKD❤️

  • @khantikhanti2884
    @khantikhanti2884 หลายเดือนก่อน +110

    විශ්ව මාතාවගේ බලයෙන් සියලු ශක්තිය ලැබේවා බුදු ගුණ අනන්තයි

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +157

    අනිවාර්යයෙන් ....මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙන මිනිහෙක් වෙයන්... අනුර සහෝදරයා ...❤❤

  • @elenieleni3859
    @elenieleni3859 หลายเดือนก่อน +133

    අපිට මොකුත් එපා අනාගත පරපුර වෙනුවෙන් රටක් ගොඩ නැගුවොත් ඇති. බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා අනුර කුමාර ජනපති තුමාට.

  • @NilanthiSinghara
    @NilanthiSinghara หลายเดือนก่อน +16

    ඡන්ද පෙට්ටි අරන් ගියාට පස්සෙ වැස්ස. දිවුරුම් දෙන මොහෝතේ අපේ පැත්තේ කන්ද විහාරය.බලවත්. විශ්වයට ස්තූතියි හදවතින්ම අපිට හොඳ නායකයෙක් දුන්නා.

  • @EderageWasantha
    @EderageWasantha หลายเดือนก่อน +39

    මේ මිහිකතේ ආශිර්වාදය අපේ නායකයාට නිරන්තරයෙන්ම ලැබේවා

  • @devika-ch7kp
    @devika-ch7kp หลายเดือนก่อน +65

    මිනිස්සුන්ගේ හිත්වල ජේවීපී කලබලය තිබිලත් ඔය වගේ බලයට ආව එකම ලොකු දෙයක් .ඉදිරියට මිනිස්සුන්ට හොදින් වටහාගනිවි❤

  • @Hirunews_politics
    @Hirunews_politics หลายเดือนก่อน +87

    අනේ දෙයියනේ අපේ ජනාධිපතිතුමාට මේ රටේ අනාගතය හදන්නට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබී ජයසිරිමා බෝහාමුදුරුවන්ගෙ පිහිටයි රුවන්වැලි මහා සෑ රජුන්ගෙ පිහිටයි උතුම් දළදා සමිදු සරණයි සතරවරම් දෙවිවරු රැකවරණයි හැමදා දිදුලන රතු තරුවක් සේ මගේ රටේ සැමදා දිදුලේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪

    • @nimeshamadurangi-ds4zl
      @nimeshamadurangi-ds4zl หลายเดือนก่อน

      මේ ප්‍රාර්ථනාවන් හරිම බලවත් ඔබට බොහොම පින්..❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +801

    ඊයේ එක මහත්තයෙක් දැනටමත් මුදල් එකතු කරන්න යෝජනා කර ඩොලර් 5 ගානේ අනේ විදෙසයේ ඉන්න ජනතාවා අපේ රට ගොඩනගා ගන්න අපේ රජයට උදව් කරන්න පින් ඔබතුමාලට 🙏

    • @AnuradhaWeerasinghe-q4q
      @AnuradhaWeerasinghe-q4q หลายเดือนก่อน +92

      ඔවි මගේ මුළු පවලම සුදානම් එයට මුදල් යෙදවිමට

    • @nadee53
      @nadee53 หลายเดือนก่อน +59

      මමත් දෙනවා

    • @indikaabayasekera9195
      @indikaabayasekera9195 หลายเดือนก่อน +28

      ❤❤❤

    • @sunethraedirisinghe4819
      @sunethraedirisinghe4819 หลายเดือนก่อน +48

      අපිටත් යොමු කරන්න අපිත් කමති

    • @SunnyAttygalle
      @SunnyAttygalle หลายเดือนก่อน +29

      Good apith kamaththen inne a deta

  • @AsokaKarunathilake
    @AsokaKarunathilake หลายเดือนก่อน +88

    ඔබ තුමාට දිර්ගායුසම ලබේවා චතුරන්ග ඔබටත් නිදුක් නීරෝගී සුවය ලබේවා දෙදෙනාටම

    • @NidoNidosh
      @NidoNidosh หลายเดือนก่อน

      ❤❤❤

    • @wishwajithsathsara9034
      @wishwajithsathsara9034 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤​@@NidoNidosh

    • @dasunsanjewa
      @dasunsanjewa หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @LaliKooku
    @LaliKooku หลายเดือนก่อน +46

    අනේ චතුරංග ඇත්තටම අහන කොටත් හරිම ආසයි අපේ රට ලස්සන රටක් වෙනවා නම් ජාති භේදයකින් තොරව අපි සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයි කියලා එකම අම්මගේ දරුවෝ වශයෙන් එහෙම ඉන්න පුළුවන් ලස්සන රටක් හදනවා නම් ඊට වැඩිය මොනවද ඇත්තටම එහෙම ලස්සන රටක් හැදුවොතින් අපි රටවල් වල ඉන්නේ නෑ. අනිවාර්යෙන්ම ලංකාවට එනවා. මේ රටවල අපි බිඳෙන දුක දන්නේ උඩ ඉන්නෝ දෙයියො තමයි සීතල කාලෙට එළියට බහින්න බෑ අපි එළියේ බිමේ වැඩ කරන්න ඕන සීතල කාලෙටත් බස්වල තෙරපිලා වැඩට යන්න ඕන ආපහු වැඩ ඉවරවෙලා ආපහු බස්වල තෙරපිලා ගෙවල් වලට එන්න ඕන අපි විඳින දුක් දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි ඇත්තටම අපේ රට ලස්සන රටක් කරන තුරු මඟ බලාගෙන ඉන්නවා අපටත් ලංකාවට ඇවිල්ලා ලංකාවේම ඉන්න හරිම සතුටුයි අනුර මහතා ජනාධිපති වුණා ඇත්තටම අවංකවම මට හිතෙනවා අනුර මහතා ලස්සන රටක් හදාගි කියලා ඔහු හොඳ ගතිගුණ ඇති හොඳ අවංක නායකයෙක් ඇත්තටම දුප්පතාගේ හිතවතා ඇත්තටම චතුරංග ඔබත් කෑගහලා නොදන්න ජනතාව නිදාගෙන සිටපු ජනතාව අවදි කළා ඔබත් ලොකු සටනක් කරා තමයි අනුර කුමර මහතාව දිනවන්න ඒ වගේම තව කීප දෙනෙක්ම ඉන්නවා ඔබ වගේම නොදන්න අයට දන්වලා කෑගහලා නිදා සිටි ජනතාව අවදි කළා ඔබලා ඒ කරපු කර්තවිය නිසා තමයි අද සියලුම ජනතාවට ලස්සන රටක් හදන්න අනුර කුමාර මහතාව ජනාධිපති කෙරුවේ ඒ ගැන ඔබට ස්තුතියි ඔබට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y หลายเดือนก่อน +95

    දෙවෙනි මනාපත් ගණන් කරන්න වෙලා,පමා වෙවී ,පමා වෙවී මේ විදියටම උනේ අහම්බයකින් නෙවේ වෙන්නැති..විශ්වයේම ආශිර්වාදයෙන්🙏👑❤️ ඉතින් සුභ නැකතට රට අනුරට..( අපේ අනුර ජනපතිතුමාට..) 🎉🌾🌻🇱🇰🌞 තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 หลายเดือนก่อน +72

    ඇත්තටම රටට ආදරේ මිනිස්සු චන්දේ දුන්නේ....මගේ රටට දළදා හිමි සරණයි...අපි හැමෝම වචනෙන් හරි උදව්කරමු...❤️❤️❤️❤️

  • @illankoon2754
    @illankoon2754 หลายเดือนก่อน +79

    විශ්වය සියල්ල සූදානම් කරයි

  • @888sri
    @888sri หลายเดือนก่อน +108

    තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයා ඔබට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......

  • @AmashiDewmini-f7h
    @AmashiDewmini-f7h หลายเดือนก่อน +28

    මම මෛත්‍රී හාමුදුරුවෝ කීව දේ විශ්වාස කලා හැමදම මේ දිනය එනකම් බලන් හිටියා ❤ හාමුදුරුවෝ හරියටම හරි

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 หลายเดือนก่อน +90

    මහ මැතිවරණ යේදී,දෙමළ,මුස්ලිම් ජනතාව ට බුද්ධිය පහල වේවා !පැහැදිලි බහුතර ය ලැබේවා !

    • @IJanaki-o5f
      @IJanaki-o5f หลายเดือนก่อน

      දෙමළ මුස්ලිම් එව්න් නම් හදනවා බොරු,උන් බහුතරයක් කරන්නෙ දෙමළ දේශපාලුවො කියන එක සිංහල මිනිස්සු ටික පුළුවන් අය හදන එකයි කරන්න ඕන

    • @dinudinesha9541
      @dinudinesha9541 หลายเดือนก่อน +1

      මුස්ලිම්, දෙමළ අය හරිම ජාති වාදී, සිංහල බෞද්ධ ඡන්ද තමයි අනුර රජ කරේ ekenma

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika หลายเดือนก่อน +48

    මමත් ගොඩක් විස්වාස කලා මේකතාව මුල ඉදලම ❤ අද ඒ කතාව සැබෑ උනා

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 หลายเดือนก่อน +247

    මසකට £1000ක් ගනනේ වසර 5ක් ලන්කා බැන්කුවට දාන්න මම එන්ගලන්තයේ සිට කැමැත්ත පලකරනවා. සාඨාරන පොලියක් සමග.

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m หลายเดือนก่อน +141

    චතුරංග මල්ලි රවි සෙනෙවිරත්න සර් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාර ගත්ත..හරි සතුටුයි

    • @AnurajithSamarawickrama
      @AnurajithSamarawickrama หลายเดือนก่อน +1

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      එහෙම ද 🙏🙏🙏🙏🙏🙏

    • @gayanperera214
      @gayanperera214 หลายเดือนก่อน

      ආරක්ෂක අමාත්‍යාංශයේ නෙමෙයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්.

  • @akashpraveen6088
    @akashpraveen6088 หลายเดือนก่อน +36

    මගේ තාත්තගෙන් ඉගන ගත්ත කේන්දර බැලීමේ කලාව අනුවත් මෙතුමා කියන දේ හරියටම හරි....❤ අනුර ඔබට පුලුවන්

  • @sheranviks7457
    @sheranviks7457 หลายเดือนก่อน +23

    අනේ මගේ ඇස් වලට කදුලු ආවා මගෙ රජතුමාට මේ විදියටම කරන්න වාසනාව ශක්තිය ලැබේවා. මේ විදියට මගෙ රට හැදුවොත් මන් පෞද්ගලිකව මන් මේ රජතුමාගේ පින්තූරයක් තියාගෙන වැදුම් පිදුම් කරනවා. ❤

  • @priyantharohana4087
    @priyantharohana4087 หลายเดือนก่อน +19

    ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි තව තවත් මේ වැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 หลายเดือนก่อน +185

    ව්ශ්ව මෑණියන් ගේ පිහිටෙන් යෝද බල ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤අනුරට

  • @nandaniwijekoon1502
    @nandaniwijekoon1502 หลายเดือนก่อน +15

    හයෙන් පහේ ඛලයක්ම ලැබේවා බු.සරනයි

  • @YasuriPriyanka
    @YasuriPriyanka หลายเดือนก่อน +4

    අනේ දෙවියනේ ඔබ වහන්සේලා අපේ සහෝදරයාව ආරක්ෂා කරලා දෙන්න....❤❤❤❤❤❤❤සහෝදරයා ඔබට දීර්ඝායුෂ........

  • @chamindaperera9284
    @chamindaperera9284 หลายเดือนก่อน +185

    අපි මහන්සිවෙලා පාර්ලිමේන්තු බලයත් අරගෙන දෙමු❤❤❤

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 หลายเดือนก่อน +1

      Yes❤❤

    • @KarunaMalwaththa
      @KarunaMalwaththa หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @nethminawoo6080
      @nethminawoo6080 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ❤ ඒකත් අපේ වගකීමක් ❤

    • @dinushanimanthi5691
      @dinushanimanthi5691 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤🙏💪

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් මාලිමාව ආන්ඩුවකට හොර දූෂණය වන්චා නැති හොද කන්ඩායම් පාර්ලිමේන්ට් එකට යවන්න ඕනෑ ..විපක්ෂයේ එවුන් ට කට උත්තර නැති වෙන්න

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +39

    රාවණා රජු පිහිටයි‌ අනුර ජනපතිතුමනි විශ්වයේ ආශිර්වාදයෙන් හෙලදීව ආලෝකමත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @MalikaPalliyaguru
      @MalikaPalliyaguru หลายเดือนก่อน +1

      රාවණ බලය අවදි වෙනවා කිව්වා සේ ම එය සිදු වී ඇත. ජය වෙිවා මගේ රටට. අනුර සහෝදරයාට මගේ රට ජය මාවතට ගෙන යාමට අවැසි ශක්තිය ලැබෙිවා. චෞර රැලම භංග වේවා.

    • @wn4838
      @wn4838 หลายเดือนก่อน +1

      එතුමා තමයි ඇවිත් තියෙන්නේ.

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 หลายเดือนก่อน +29

    මෙය ස්වභාව ධර්මයෙන් සිදුවන දෙයක්. සියලු දෙනා මේ මල් වට්ටියට අතගසන්න. ❤

  • @DarshaniPriyangika-cj1qs
    @DarshaniPriyangika-cj1qs หลายเดือนก่อน +29

    ජනාධිපති දිවුරුම් දෙන වෙලාවටම අනුරාධපුරයට මල් වැස්සක් වැස්සා

  • @AnilDeshapriya-z5t
    @AnilDeshapriya-z5t หลายเดือนก่อน +17

    බුදුගුන අනන්තයි.සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน +43

    සොබාදහම බලවත් .හොඳ දේ කරොත් .රටට මිනිස්සුන්ට යහපතක් වුණොත් අපි දිනුම්

  • @danushkaranaweera5616
    @danushkaranaweera5616 หลายเดือนก่อน +41

    තෙරුවන් සරණින් අනුර ජනාධිපති තුමාට අපේ මව් බිම රකින්න හැකි වේවා

  • @AlfradAthanyka
    @AlfradAthanyka หลายเดือนก่อน +20

    අභිනව ජනපති චිරාත් කාලයක් මගෙ රට බබලවන්න විශ්ව ශක්තියේ බලය අාකර්ශනය ඔබට ලැබේවා...❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrakanthi3162
    @chandrakanthi3162 หลายเดือนก่อน +12

    Wooow 😊😊😊😊😊😊 cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන්

  • @princerajitha8126
    @princerajitha8126 หลายเดือนก่อน +59

    ඊට වඩා සුබ නැකතකට තමයි දැන් පැයකට කලින් මාලිගාවට ගියෙ. මෙහෙ වහිනව සුපිරියට. දළඳා ප්‍රදර්ශනයක්නෙ. කලින්ම වහින්නෙ කප් සිටුවන අලුත්නුවරට. ඒ කතාව අද මීටරෙන් හිටපු නිසාම මට හරියටම දැනුනා හොදට පායලා තිබුනෙ අරණායක මාවනැල්ල පැත්තටම වහිනව

    • @Kumary-o5t
      @Kumary-o5t หลายเดือนก่อน +6

      රට සුබ වෙනවා නියතයි❤

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +3

      අහ්... මාතලේ ටත් හිටි හැටියේ වැස්ස

    • @WsSilva-n2x
      @WsSilva-n2x หลายเดือนก่อน +1

      Rata Anurata.Ratta Jaya wewa.

    • @thisumkaluarachchi
      @thisumkaluarachchi หลายเดือนก่อน +1

      ​@@SriyaniWeerasinghe-wn7npRathnapuratth...

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      ගියපු ගමන මිහින්තලේ ට ගිහිල්ලා එන්න තිබුණා .වලවා ට කියලා පිරිත් නූලක් බැඳගන්න ..අනුරාධපුර ස්‍රි මහා බෝධින් වහන්සේ වැද පුදා ගන්න යන වෙලාවෙ ගිහිල්ලා ආවොතින් හොදයි ..

  • @punchisripaday9862
    @punchisripaday9862 หลายเดือนก่อน +46

    ජෝතිෂයෙන් මෙහෙයක් ඉටුකළ ඔබතුමා මෙන්ම චතුරංග මහතා කළ මෙහේය ඉතා උසස්

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน +24

    ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා සියළු අපල උපද්‍රවයන් බාධක මගහැරී වාසනාව උදා වේවා සියළු බලාපොරොත්තු ඉටුවේවා සම්මා සම්බුදු සරණයි අපේ ගරු ජනාධිපතිතුමනි

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 หลายเดือนก่อน +25

    ජ්‍යෝතිෂයට අනුව කියන දේවල් ගොඩක් වැදගත්.ඒ පිළිබඳව ධනාත්මකව විශ්වාස කරන අයට ප්‍රතිඵල වැඩියි.

    • @shalikamaduwanthishalikama6629
      @shalikamaduwanthishalikama6629 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් අපිත් අත්දැකලා තියෙනවා

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน +19

    ජයවේවා ජෝතිස්ස වේදී එතුමට හරිදේ
    හරියටම කීම සහා නිහතමානීත්වයට චැනල්4 එකට ජය වේවා ❤❤❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @nayanavilochana2961
    @nayanavilochana2961 หลายเดือนก่อน +22

    Mage රටට යහපතක් වේවා ❤

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 หลายเดือนก่อน +7

    මේව ඇහෙනකොට ඇස් වලට කදුලු එනව. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් විශ්වයේ අශිර්වාදයෙන් අපේ රජුට මව්බිම රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @god8014
    @god8014 หลายเดือนก่อน +30

    රටට හොඳක් වෙනවා නම් පන හරි දෙන්නම් 🫂🫂🫂👑

    • @dinudinesha9541
      @dinudinesha9541 หลายเดือนก่อน

      සහතික ඇත්ත මට තියෙන්නේ ඒ හැගීම ❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 หลายเดือนก่อน +43

    විශ්ව ශක්තියේ බලයෙන් ආශීර්වාදයෙන්, සොබාදහම් දිනිතියගේ බල මහිමයෙන් ආශීර්වාදයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ මුලු රටම හැම අංශයෙන්ම ස්වයංපෝෂිත කරනවා. ඒක විශ්වාසයි. ජීවත්වෙන්න සුදුසුම රටවල් අතරෙන් ශ්‍රී ලංකාවට ඉහළම තැනක් හිමිවනවා ඒකාන්තයි
    ස්තූතියි චතූ❤

  • @samithasck9477
    @samithasck9477 หลายเดือนก่อน +5

    දුකක් වින්දොත් සැපක් ලැබෙනවා ... ඒවා පරන මිනිස්සු කට කහානවට නොවේ කීවේ අපේ අනුර සහොදරයා ගේ මැනියන්ට බොහොම පින් මෙවැනි පුතෙක් සින්හයෙක් රටට බිහි කලාට දීර්ඝයූ වේවා මැණියනි උතුම් දළදා වහන්සේගේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා .. අපේ ජනාධිපති තුමාට විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා යෝද ශක්තිය ධෛර්ය බලය ලැබේවා ...💪🙏🌹❤️

  • @nayanadissanayaka5150
    @nayanadissanayaka5150 หลายเดือนก่อน +126

    දියසෙන් කුමාර කියන්නේ දිසානායක කුමරුට , මේ පාරම් පුරන පිං වන්ත නායකත්වය ක්

    • @niroshalakmali3126
      @niroshalakmali3126 หลายเดือนก่อน +1

      Gotami maniyannkiwa dusanyaka kenek ianwa kiyla hituwe na anura disanyka kiyla 😊

    • @dinushanimanthi5691
      @dinushanimanthi5691 หลายเดือนก่อน +9

      සත්තකින්ම ඇත්තමයි ,දියසෙන් කුමාරයා ඇවිත් මේ රට ගොඩ නගනවා කිව්වා.එයාව කාටවත්ම වට්ටන්න බැහැ කිව්වා ,එයා තමා කිව්වා වසර ගානක් රට පාලනය කරන්නේ❤

    • @Anu-hu6wr
      @Anu-hu6wr หลายเดือนก่อน +15

      කලු සිංහලයෙක්..... එකම හෙළ නායකයා ❤

    • @niroshalakmali3126
      @niroshalakmali3126 หลายเดือนก่อน +3

      Diyasen. Disanayaka

    • @thili1417
      @thili1417 หลายเดือนก่อน +2

      ආරක්ෂාව මදි අනේ

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 หลายเดือนก่อน +11

    මාර සතුටුයි...මගේ රටට සුබ ම වේවා...දරුවන්ට ඉන්න පුලුවන් රටක් ❤❤❤❤

  • @malithkanishka5763
    @malithkanishka5763 หลายเดือนก่อน +1

    අනුර කුමාර ජනපති තුමා ට ඉදිරියේ දී ප්‍රබල ජයක් වාර්තා කිරීමට ස්ථිරව ම පුලුවන් ඔබ සමග අපි ❤❤❤❤❤❤❤

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 หลายเดือนก่อน +9

    හැමදාටම සේවය කරමින් වැජඹෙන්න ලැබේවා

  • @aurora_7252
    @aurora_7252 หลายเดือนก่อน +70

    දැන් අනුර කුමරට ජන්ද ය දුන් උගත් දෙමල හා මුස්ලිම් සහොදරත්වයට ලොකු වගකීමක් තියෙනවා. කරුණාකරලා උතුරු නැගෙනහිර හා වතුකරයේ ඔබලාගේ සහොදර ජනතාව අතරට යන්න. බිම්මට්ටමෙන් හැකි තරම් ඉක්මනින් ඔවුන්ව දැනුවත් කරන්න. නැත්තම් මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුව නැවතත් හොරුන්ගෙන් පිරෙයි. අනුර කුමාර ජනාධිපති තුමාගේ හොරු එලවීමේ උත්සාහය නිකරුණේ අපතේ යන්න ඉඩ නොදෙන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯

    • @LsimedisMedis
      @LsimedisMedis หลายเดือนก่อน

      ඒ මිනිසුන් උන්ගෙ පාලකයන්ට යටත් වෙලා ලිංමැඩියො වගේ හරිම අමාරුයි දැනුවත් කරන්න එහෙත් කොහොම හරි කරන්න වෙනවා

    • @දැනුමෙන්සහය
      @දැනුමෙන්සහය หลายเดือนก่อน

      Aniwa

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 หลายเดือนก่อน +8

    ❤❤❤👍👍 ඔබටත් thanks ❤❤

  • @lanipatrina2775
    @lanipatrina2775 หลายเดือนก่อน +3

    උතුම් බුදුගුණ බලයෙන් , තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බලයෙන් , උතුම් දළදා සමිඳුන්ගේ පිහිටෙන් , ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටිනා උතුම් ශ්‍රර්ණමාලී සෑ රජාණන් වහන්සේගේ ආසීර්වාද බෙලෙන් මවුපිය සුරකේවා ,, මවුබිම ගොඩ ගැනීමට අනුර ජනපති තුමන්ට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! මවුබිමට යහපතක්ම වේවා !! ජයශ්‍රී විජයශ්‍රී මහා බෝසමිඳුන් පිහිටයි !!💐💐💐

  • @achalapriyangika6640
    @achalapriyangika6640 หลายเดือนก่อน +21

    තේරුවන් සරණයි ජනාධිපති තුමාට සියලුම ආරක්‍ෂව ,ලැබේවා, ලක් මවට ජය වේවා ❤❤❤

  • @RexGw
    @RexGw หลายเดือนก่อน +14

    🎉බුදුසරණයි මාගේ මාතෘභූමියට දළදා සමිදු පිහිටයි🎉

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +21

    අනේ වාසනාවන් අනුරට සහ රටට ❤❤❤

  • @nuwanandra5153
    @nuwanandra5153 หลายเดือนก่อน +44

    චතුරන්ගට itn, රුපවාහිනී, radio ගිහින් ජන මනස හදන්නම වෙනවා මහමැතිවරණය දිනන්න. මොකද චතුරංගගේ voice එකට මිනිස්සු change කරන්න impact එකක් තියෙනවා

    • @roshanfernando2264
      @roshanfernando2264 หลายเดือนก่อน

      සිරා කතාව ඒක වෙන්නම ඕනෙ වැඩක්

    • @DulanDewage
      @DulanDewage หลายเดือนก่อน

      චමුදිතගෙ කොපියනේ. 😅

  • @godbless959
    @godbless959 หลายเดือนก่อน +20

    අනේ වාසනාවන්. යහපත් රටක් නිර්මාණය කරීමට අවශ්‍ය ශක්තිය දර්යය නොඅඩුව ලැබේවා. ජයෙන් ජයම වේවා
    ජේසු පිහිටයි ජනාධිපතිතුමනී ❤❤❤

  • @sanjeewarathnayaka9988
    @sanjeewarathnayaka9988 หลายเดือนก่อน +37

    මගේ රටට දළදා හිමි සරණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සෑපතින් සපිරුනු නිවහල් දෙරණයි...

  • @AirishTree-i9y
    @AirishTree-i9y หลายเดือนก่อน +6

    විදේශයේ සිටි අපේ සහෝදර සහෝදරියන්, ලංකාවට පැමිණිම
    මාලිමාවට විශාල ප්‍රචාරයක් ලැබුනා
    ආදරෙයි ඔබ සැමට, ඉස්තුති 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌹

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 หลายเดือนก่อน +55

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ..

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb หลายเดือนก่อน +11

    අනුර කුමාර තමයි.අපේ රටේ එනවා.එනවා.කියපු දියසෙන්කමරු.අපේ රටට සෙතක් මවේවා.ජනතාවට සෙතක් ම.වේවා තෙරුවන් සරණයි.ජනාදිපතිතුමනී

  • @Ashi12390
    @Ashi12390 หลายเดือนก่อน +16

    මන් ඡන්දෙට කලින් comment වල ඕක ඔනතරම් කිව්වා,බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිව්ව දේ හරිනම් අනුර දිනනවාමයි කියලා

  • @sass3013
    @sass3013 หลายเดือนก่อน +13

    විශ්ව මාතාවෙනි ඔබ දයාද කල විශ්ව මාතාවෙනි ඔබගේ නව ජනාධිපතිවරතුමා ආරක්ෂක රැකවරණය කරගන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @thereality5645
    @thereality5645 หลายเดือนก่อน +31

    අංක විද්‍යාව අනුවත් ඉතාම බලවත් අනුර දිවුරැම් දීපු දවස.

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 หลายเดือนก่อน

      ඔයාට ඒ ගැන දැනුමක් තියෙනවා නම් තව විස්තර කරන්න පුළුවන්ද ❤

  • @elenieleni3859
    @elenieleni3859 หลายเดือนก่อน +18

    මේ මහත්තයා කියන කතාව ඇත්ත ලංකාවට ආ තාඕ තෙරණිය මේ ගැන කියලා තියෙනවා.!!!

  • @thusharimuthu6254
    @thusharimuthu6254 หลายเดือนก่อน +7

    👍👍👍❤️❤️❤️ජය වේවා ජනපතිතුමනි... අපගේ...හදපිරි ආශිර්වාදය .. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ... ඇල්ම .. බැල්ම ... ලැබේවා ... ❤️❤️❤️

  • @sashikalaudari148
    @sashikalaudari148 หลายเดือนก่อน +6

    අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට උතුම් දලදා සමිදු පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා!!🙏🙏❤️❤️ සතර වරම් දෙවි පිහිට ආශිර්වාදය ලැබේවා!!🙏🙏

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +19

    සොබාදහම විසින් ලැබිඇති.වරමයි කිසියම් කෙනෙක් විරැධව කිුයාවකට යොදනවා නම් එය විශ්වය විසින් විනාශකරයි.මවුබිමට පාතැබු ජනතාවගේ උතුම් ජනනායකයා .බුදුසරණයි .

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน +1

      ඒකාන්තයි පාපිස්ටබව විනාශ වන කාලය ඇරබුනා දැහැමි වන්න .

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน

      පාපිශ්ඨය දුරැවෙිවා .රටවැසියන් දැහැමි වෙිවා ..

  • @SanaS8-vp9mq
    @SanaS8-vp9mq หลายเดือนก่อน +3

    ඔබතුමා හැමදාම අපේ රටට උදව් කරන්න අපි හරිම ආසයි ඔයාගේ සත්‍ය නිවුස්අහන්න අපි කවදද දියුණු වෙන්නේ ඒකට ඔබතුමාගේ සහය අත්‍යවශ්‍ය ❤🎉

  • @charnipriyangika9028
    @charnipriyangika9028 หลายเดือนก่อน +12

    අනුර සහෝදරයා නෝදත් අනුර සහෝදරයාට ලැබේන ශක්තිය තමා ව්ශ්ව ශක්තිය .චතු අපිට පෝහෝසත් රටක්...ලස්සන රටක් ලැබේව් 🙏💜️🙏💜️🙏

  • @niyassamad8755
    @niyassamad8755 หลายเดือนก่อน +6

    ජයවේවා

  • @darmasiri9510
    @darmasiri9510 หลายเดือนก่อน +11

    සරත්චන්ද්‍ර මහතා මේ බලවත් සුබ මුහුර්තය සාදා දී තිබෙනවා.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 หลายเดือนก่อน +13

    සියල්ල සුබවාදීව සිදු වෙම්න් පවතී රටටම ජයවේවා

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน +7

    chatuwo oyawa dakina eka taram satutak tawath na . Your presentation so powerful ❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +19

    පුනරුද යුගයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @nirohansi5803
    @nirohansi5803 หลายเดือนก่อน

    Ape janadipathi thumata jayama wewa❤🙏 budusaranai

  • @hamferd6398
    @hamferd6398 หลายเดือนก่อน +7

    Thanks 👍

  • @niroshangurusinghe7056
    @niroshangurusinghe7056 หลายเดือนก่อน +8

    අනුර කුමාර දිසානායක මැතිතුමණි , ඔබට ශ්‍රී ලංකාව සාර්තකව ගොඩනැගීමට ශක්තිය , බලය , ත්‍රිවිධ රත්නයේ මහානුභාව සම්පන්න බලය ලැබේවා !!!! ❤

  • @RanjithKumarasiri-p3n
    @RanjithKumarasiri-p3n หลายเดือนก่อน +19

    එදාඉදන් බැලුවා කියපු දෙවල් සියල්ලම සිදුවුවා

  • @illankoon2754
    @illankoon2754 หลายเดือนก่อน +110

    දෙමළ ජාතීන් සියල්ල අනුරට

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 หลายเดือนก่อน +2

      කොහෙද දන්නේ චන්දෙ දුන්නේ

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 หลายเดือนก่อน

      අනේ බොරු නැතිව ඉදහන් බං.උඹලගෙ දෙමළ දේශපාලුවෝයි, රනිලයි, සජිතයි තමා උඹලාව විනාස කරන්නේ.දැන්වත් දෙමළ මුස්ලිම් සිංහල අල්ලන් නටන්නෙ නැතිව මේක අපි හැමෝගෙම රට කියලා හිතපල්ලා. සිංහල අපිටනම් ඕනේ එච්චරයි.උඹලටවත් මේ රටේ ඉපදුනු වෙනින් ජාතියක එකෙක්ටවත් කෙළවන්න ඕනේ නෑ අපිට.එකාවගේ ඉන්නයි ඔනේ.සැමට සමාන ඉසුරුමත් සතුටු ජීවීතයක් ඔනේ..

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      දෙමළ ජාතින් කොහෙද අනුර ට ඡන්ද දුන්නේ උතුර ඔක්කෝම සජිත රනිල නුවරඑළිය .හාලි ඇල හාලියෝ වැලිමඩ මඩ කරියෝ.සජිත ට දුන්නේ

    • @di3kulatunga161
      @di3kulatunga161 หลายเดือนก่อน

      Eyala සේරම dunne nane නේද

    • @chandupagodage333
      @chandupagodage333 หลายเดือนก่อน +2

      ​@@HemaKodithuwakku-r3rමස්කෙළිය කෙළලාම දාලා එක්ලක්ෂ ගාණක් සජිත් ගොනාට😢

  • @nethminawoo6080
    @nethminawoo6080 หลายเดือนก่อน +5

    අපේ පණ ගියත් කමක් නෙහෙ දෙනම් මේව ඇහුවම ❤ බුදුසරණයි මගේ රටට❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd หลายเดือนก่อน +5

    අනේ වාසනාවන්ත අපිට හොද ජනාධිපති කෙනෙක් ලැබුනා හරිම සතටුයි ඔබ තුමා ව උතුම් දළදා සමිදු රැක දෙත්වා ජයවේවා 🙏 චතුරංග පුතේ ඔයත් ගොඩක් මහාසි උනා බොහොම සතුටුයි සියළුම දෙනාම දෙවියන් බුදුන් රැක දෙත්වා බුදුසරණයි ❤️

  • @thamarapathirana8126
    @thamarapathirana8126 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සියලු දෙවි රැක වරණින් ජයෙන් ජයම වේවා

  • @life90945
    @life90945 หลายเดือนก่อน +1

    The change we have been waiting for since 1989. Good luck for the future❤❤❤❤❤❤.

  • @DulminaRagitha
    @DulminaRagitha หลายเดือนก่อน +3

    මගේ දරුවන්ට හොඳ රටක් හදන්න මේ විස්වය ඔබව රකීවා❤❤

  • @インちゃん-z6q
    @インちゃん-z6q หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි. දර්ඝආයුස ලැබෙවා
    තෙරුවන්සරණයි

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha หลายเดือนก่อน +6

    Atuma දිවුරුම් denna වෙලා අවස්ථාව wish waye එදා මල් වැස්සක් wassa ඔබතුමා hari gaminiabaya නොහොත් diyasen කුමරු ge පහළ වීම me❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගී වෙත්වා අනුර සහෝ රටටද කිරි ඉතිරේවා

  • @ramanikeshala9341
    @ramanikeshala9341 หลายเดือนก่อน +6

    මගේ් මව් බිමට යහපතක් වෙවා තෙරුවන් සරණයි 🙏❤️

  • @liyamvihara2997
    @liyamvihara2997 หลายเดือนก่อน +5

    Theruwan.saranai