පාර්ලිමේන්තුව විසුරුවන දිනය ජනපති රටට කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 483

  • @h_i_m8836
    @h_i_m8836 หลายเดือนก่อน +309

    විවේකයක් දීපල්ලා...මජර කාලකන්නියෝ ගොඩක් එකට පරම්පරා ගානක් කාපු රට මේ මනුස්සයාට විතරක් එක රැයින් වෙනස් කරන්න බෑ...කාලයට ඉඩ දෙමු පුද්ගලයන් වශයෙන් සහය වෙමු....ජය ❤

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 หลายเดือนก่อน +12

      විවේක නෑ අපිත් ගැම්මට වැඩ 💪

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +18

      මෙච්චර කාලයක් විවේක දුන්නා.දැන් ඉතින් වැඩ තමයි ඕනා

    • @kitneeth1980
      @kitneeth1980 หลายเดือนก่อน +10

      Hoo hooo Dan ehema kiyanda patangathada
      Enakota kiwwe masa 6 n hadala pennuwe Nathan deela yanawa kiyala

    • @h_i_m8836
      @h_i_m8836 หลายเดือนก่อน +14

      @@kitneeth1980 ඉදපන් තාම මාස හයක් ගියේ නෑනේ...තාම දවසයි 😂

    • @DESHAN00000
      @DESHAN00000 หลายเดือนก่อน +6

      විවෙකගන්න බැහැ රටක් බර ගත්තා ම හැම දෙන කැපටරන්න වෙනවවා

  • @s10realteckhd2
    @s10realteckhd2 หลายเดือนก่อน +108

    සහෝදරයා හෙමින් විවේකයෙන් යන්න. හැමෝම සහාය දේ එවිට. බුදු සරණයි. දෙවි පිහිටයි

  • @SumithraF
    @SumithraF หลายเดือนก่อน +83

    එතුමාට රට ධර්මිකව පාලනය කිරීමට අපගේ බුදු පියාණන්ගේ අසිරිවාදය ලැබේවා❤❤❤❤❤

  • @senanisrilanka3158
    @senanisrilanka3158 หลายเดือนก่อน +115

    තෙරුවන් සරණින් ඔබට අපේ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv หลายเดือนก่อน +90

    අඩේ පව් හුස්ම ගන්න දීපල්ලා බුදුසරණයි සහෝදරයා

  • @hard_talk1281
    @hard_talk1281 หลายเดือนก่อน +81

    වෙනස අනුරගෙන් බලාපොරොත්තු වෙන්න ඉස්සෙල්ලා ... කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ... අපිත් දිවුරුම් දෙන්න ඕනේ අපිත් වෙනස්වෙන්න ඕනේ කියලා.😒

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน +3

      පොඩ්ඩා සිට ලොක්කා දක්වා හොරුනේ. පාලයකයෝ විතරක් මාරු වී බැහැ.නමුත් ඔවුන් දෙන ආදර්ශමත් උනොත් විතරක් රට වෙනස් වෙයි.

    • @eleeshafdo3141
      @eleeshafdo3141 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @SameerAKumara-hq6hf
      @SameerAKumara-hq6hf หลายเดือนก่อน

      දිව්රැම් දීපන්

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +56

    අනිවාර්යයෙන් ...
    සොබාදහම ට පිං දෙනවා අනුර සහෝදරයා ...
    කොහොම හරි ගොඩදාමු.... මේ රට....
    විශිවයේ මහා බලය උඹලට ආශිර්වාද කරනවා.... ❤❤❤

  • @achilamendis9835
    @achilamendis9835 หลายเดือนก่อน +50

    සොබාදහම අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා මෙතුමාව❤

  • @MalanieWatagoda
    @MalanieWatagoda หลายเดือนก่อน +105

    හිමින් යන්න...උතුම් වූ දළදා සමිදු පිහිටයි 🎉🎉❤❤ ජනාධිපති තුමනි 🎉🎉❤

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO หลายเดือนก่อน

      Very Important ❤

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 หลายเดือนก่อน +72

    මමත්වය නැති ,ඒකාධිපති නොවන ඔබේ නිහතමානී ඔබට ජයම වේවා ❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +108

    ජය වේවා අම්ම බලන් ඇති ජනපති වෙලා පුතා එනකල් ගිහින් අම්මගෙන් ආසිර්වාදය අරන් එන්න ඔබ තුමා වෙනුවෙන් චන්දය නොදිපු අය දුක් වෙන තරමටම දුප්පතුන්ට සේවයක් පුලුවන් ඉක්මනින් කරන්න නිවාඩුව හොදේ ගොඩක් අයගෙ ඇස් වලට කටු ඇනෙනව වගේ ඇති මම නම් හරි සතුටින් බුදු සරණයි

    • @deepanir
      @deepanir หลายเดือนก่อน

      Aneee...ow deviyane...udin sahayogaya denawa kiwwata moone aba pupuranawa..

    • @pradeepgamage4575
      @pradeepgamage4575 หลายเดือนก่อน +2

      අම්මව බලන්න යන්න ඇති වෙන අය වගේ ශෝ එකට අම්මව බලන්න යනව නෙවෙයිනෙ මීඩියා උස්සන් යන්නෑ

    • @udenagangadhara9721
      @udenagangadhara9721 หลายเดือนก่อน

      අප තුමා ඉක්මනටම ඔය ගමන්ම අම්මා බලන්නත් යන්න

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน +116

    🙏❤යකෝ හුස්ම ගන්න වත් දීපල්ලා ටික දවසක්‌
    බින්දුවට වට්ටලා තියෙන රට එක පාරටම ගොඩ ගන්න
    මොකද Akd රොබෝ කෙනෙක් නෙමෙයි
    මෙච්චර කාලයක් හිටියේ
    ඉන්න බැරිද ටිකක් ඉවසන් 🙏❤
    දැන් අපිට ඕනි කෙනා ආවා නේ
    එකතු වෙලා ගේම ගහමු 🙏❤

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO หลายเดือนก่อน +5

      Ekenma, Need Time

    • @shehanchathura21
      @shehanchathura21 หลายเดือนก่อน +3

      Indeed ❤❤

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i หลายเดือนก่อน +4

      😂Umbata oni eka awata apit aoni eka awe nane athal nodi hitpn haraka

    • @NihathaManaya
      @NihathaManaya หลายเดือนก่อน

      ඔව් අනුරට බාර දුන්නෙ හොර නාකි මහල්ලු හැත්තක් විනාස කරපු රටක්. මෙක සුපිරි තැනකට ගන්න අනුර සහ හැමෝම උපරිම මහන්සිය යොදවාවි.අපිත් හොර සක්කිලි වැඩ නොකර වැඩ කරමු .

    • @NilminiGayana
      @NilminiGayana หลายเดือนก่อน +1

      හැමෝම කියන බනේ

  • @LaliKooku
    @LaliKooku หลายเดือนก่อน +67

    දවසින් පාර්ලිමේන්තු විසුරනවා කියලා කිව්වට ඒවා අපේ හිතන් හිටියට ඒවා එච්චරටම ලේසි පහසුවේවා නෙවෙයි ඉතින් අනිවාර්යෙන්ම ඒක කරනවා ඔහුට ටිකක් මහන්සි වගේ මෙච්චර කාලයක් අපි බලාගෙන හිටියනම් තව දවස් දෙකක් අපි බලාගෙන ඉඳිමු අනුර කුමාර මහතාට මඩ ගහන්නේ නැතුව අපි සියලුම දෙනාම එකතු වෙමු එකතු වෙලා ලස්සන රටක් හදමු අනිවාර්යෙන්ම ඔහු පාර්ලිමේන්තුව විසුරනවා අපි තව දවස් දෙකක් බලමු මෙච්චර කාලයක් බලන් හිටිය වගේ

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 หลายเดือนก่อน

      Ha

    • @vishwaparakrama2108
      @vishwaparakrama2108 หลายเดือนก่อน +2

      ewa ecgchara lesi ewa newei nam mona magulakatada kiwwe

    • @kapilalekamalage3740
      @kapilalekamalage3740 หลายเดือนก่อน +1

      Luxman nipunarachchi diwrum denna one.eeta passe tamai wisuruwanna wenne.

    • @allmylife8
      @allmylife8 หลายเดือนก่อน

      ​@@kapilalekamalage3740 දිව්රුම් dunna😂

    • @AmilaSampath-j3y
      @AmilaSampath-j3y หลายเดือนก่อน +4

      ඔව්. ඔය කලින් එයාම කියපු කරන්න බැරි දේවල් වලින් එකක් විතරයි. ඔය වගේ තව කරන්න බැරි දේවල් ඕන තරම් කටින් කියලා තියෙන්නේ.
      අපිනම් දන්නවා එළියේ ඉඳන් කියපු දේවල්, කියපු තරම් ඉක්මනින් සහ ලේසියෙන් කරන්න බැරි බව. හැබැයි මෙයාලම තමයි ඒ දේවල් එක දවසින් කරන්න පුළුවන් වගේ අදහස් සමජගත කළේ. ඒක නිසා කරන්න බැරි දේවල් නොකියා ඉන්න ඕන.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +135

    ඔහොම්ම ගෙදර ගිහින් අම්මා බලලා ආසිර්වාදය ලබා ගන එන්න අපි ආසාවෙන් ඉන්නේ අම්මාගේ සතුට බලන්න

    • @MYKSamarathunga
      @MYKSamarathunga หลายเดือนก่อน +7

      සම්පුර්ණ ඇත්ත

    • @madhavipradha1005
      @madhavipradha1005 หลายเดือนก่อน +4

      Ow

    • @MadushankaRandimal
      @MadushankaRandimal หลายเดือนก่อน +4

      ඇත්ත.🙋

    • @DilinaWijesinghe-ou5io
      @DilinaWijesinghe-ou5io หลายเดือนก่อน +10

      ඒක කරලා ඉවර ඇති .අනිත් එවුන් වගේ හැම එකම මාද්‍යයට දෙන්න ඕන නැහැ .

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 หลายเดือนก่อน +3

      ලෝකෙට පේන්න ඕවා කරන්න ඕන කියලා එකක් නෑ.. මේ චාම් බව තමයි ඕන..
      පුරුදු දේශපාලන අත්දැකීම් වලින් මිදෙන්න 😊

  • @samamalee8976
    @samamalee8976 หลายเดือนก่อน +66

    ගොඩාක් මහන්සි පාටයි

  • @ThanujaDamayanthi-l2h
    @ThanujaDamayanthi-l2h หลายเดือนก่อน +36

    අනුර මැතිදුනි,, ඔබතුමා ගෙ, ගමන, හෙමින් යන්න,, ඔබතුමාට දීර්ඝායුෂ,ලැබෙවා,, ඔබතුමාට පුලුවන්,අපෙ,රට,, සමෘද්ධිමත් කරන්න,, දළදා සමිදු අනුහසින්,,, සියලුම දෙව් දේවතාවුන් ගේ රැකවරණින්,,යොද, බල යොද ශක්තිය ධෙර්යය ලැබෙවා

  • @rohankotelawala7080
    @rohankotelawala7080 หลายเดือนก่อน +103

    රඡේක් නොවේයි සොඳුරු නිහතමානී අවංක නායකයෙක් AKD ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +3

      Un genave rajavaru api genave polave paya gahala inna kenek jayawewa

  • @ManahriBenaragala
    @ManahriBenaragala หลายเดือนก่อน +155

    පාර්ලිමේන්තුවට බහුතර ය යවන කැම්පේන් එක අදම පටන් ගන්න.නැත්තම් ජනතාව,දිනූ ජයග්‍රහණය යතාර්තයක් වෙන්නෑ.

    • @DilanIsurujith-r7o
      @DilanIsurujith-r7o หลายเดือนก่อน +4

      Aye yawanna deyak ne.wisuruwanawane.okkoma gedara

    • @rmgroshan8882
      @rmgroshan8882 หลายเดือนก่อน +6

      ඉවසන්න..කැබිනට් එකක් සහ අමාත්‍යංශ හැදිය යුතුයි පලමුව

    • @shashenlakshan4753
      @shashenlakshan4753 หลายเดือนก่อน +2

      Mm hithane parlimanrt bahuthare wenath pakshayakata awoth.prathipathi,panath sammath karann bari wenawa.athakota panath prathikshpa wenawa.

    • @nilminipeiris1093
      @nilminipeiris1093 หลายเดือนก่อน +15

      ඒක හිතන තරම් ලේසි නැහැ. ජනාධිපතිවරණයකට තරම් මහ ඡන්දයකට උනන්දු නැහැ. රැල්ලක් හැදිලත් හම්බ උනේ 42% යි. 113 ගන්න එක හරිම අමාරැයි. ඒකයි ඇත්ත තත්වය. මොකද මෙතනදි පොහොට්ටු ඡන්ද ගොඩක් ලැබුණා. මහමැතිවරණයේදී තමන්ගෙ පලාතෙන් ඉන්න කෙනා අනුව තමයි ඡන්ද වැටෙන්නෙ. පෙරොන්දු උන විදිහට හොරැ අල්ලන හා පාස්කු මහ මොලකරැවන් අල්ලන වැඩ වලට අක නොගැහුවොත් 2015 වගෙ වෙන එක විතරක් නෙමේ පක්ෂෙ අනාගතයත් අවදානමේ.

    • @NihathaManaya
      @NihathaManaya หลายเดือนก่อน

      ​@@nilminipeiris1093චන්දෙ බර ගානක් හම්බුනා 50% පාස් කරන්න පුලුවන් තරන් සහ 6M කටත් වඩා හම්බෙලා තියෙන්න ඕන ඒත් එ චන්ද මුන් අනුරට ඇඩ් කරල නෑ. මේක හොර චන්දයක්. අනුරට මීට වඩා චන්දෙ එන්න ඕන.
      ඒකට හේතුව රටවල් වලින්ම ලක්ශ 25 වඩා ලoකාවට ඇවිත් තිබුනා චන්දෙ දාන්න අනුරට. එතකොට ඒ laks 25 යි මේ රටේ ඉන්න මිනිස්සු laks 25 කුයිද අනුරට චන්දෙ දීල තියෙන්නෙ? නෑ මේ රටේ මිනිස්සු ඊට වඩා දීල ඇති මුන් ඒ ඔක්කොම ඇඩ් කරේ නෑ එහෙම උනොත් ඒක ඉහලින්න ඉතිහාස ගත වාර්තාවක් වෙනවා..
      ඒත් බලන්නකො පොඩ්ඩක් අර ගොන් සජියට හම්බෙච්ච චන්ද ටික උට 4M ගානක් තියෙනව උට චන්දෙ දෙන්න රටවල් වලින් මිනිස්සු ආවෙ නෑ නේ ඒත් ලoකාවෙ මිනිස්සු 4M උට චන්දෙ දෙන්න පුලුවන්ද ?
      නෑ උට එච්චර චන්දෙ දෙන්න ගොන්නු ලoකාවෙ නෑ සජිත් මන්දයගෙ චන්ද බාගයක්ම හොර චන්ද. හරිනන් උපරිම චන්ද ඇත්ත චන්ද උට 25M වගේ තියේවි. ඒත් මුන් උත් කරට කර ඉන්නව වගේ පෙන්නන තමයි හොර චන්ද පෙන්නලා 4M ගානක් උට දාල තියෙන්නෙ. අනුර සහ අනුරට චන්දෙ දුන්න මිනිස්සු පව් අනුරගෙ ඇත්තම චන්දය නෙවෙයි ඔය ඔයිට වඩා අනුරට චන්ද තියෙන්න ඕන. ආ තව එකක් මුන්ට අනුරව එ වෙලාවෙ පරද්දන්නත් පුලුවන් ඒත් එහෙම කරොත් මේ රටේ මිනිස්සු නිකන් ඉන්නෙ නෑනෙ ඒක නිසා මුන් අනුරට දිනන්න දුන්නා.ඒත් චන්ද බර ගානක් අයින් කරලා

  • @shiranimendis7277
    @shiranimendis7277 หลายเดือนก่อน +63

    අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා කිව්වා හිටපු ජනාධිපති හිටපු මන්ත්‍රීවරුන්ගේ සියලුම ගෙවල් අයින් කරලා පැන්ෂන් අයින් කරනවා කියලා. ඒවා සියල්ල කරන්න ඕනා. ජනාධිපතියාර්යාවන්ගේ පැන්ෂන් සියල්ල අයින් කරන්න ඕනා. ඒ වගේම දුප්පත් අයට සහනයත් එන්න ඕනා. මේක කරලා තමයි ඔබතුමා රට හදන්න ඕනේ. දුප්පත් මනුස්සයා ගැන මුලින්ම හිතන්න අපි හැම පිටරට ඉඳලා අපි හැමදාම අපේ රටේ වෙන දේවල් බලාගෙන ඉන්නවා. අපි රටට ගොඩක් ආදරෙයි

    • @MalaniManthidavaga
      @MalaniManthidavaga หลายเดือนก่อน +4

      👍👍👍👍🥰 බය වෙන්න එපා අනුර සහොදරයා කිව්ව දේ කරන කරන දේ කියන නිහතමානී කෙනෙක් අපි බලන් ඉමු ඔහු කරන දේ දිහා
      මොනදේ වුන ත් පට්ටම සතුටුයි අපේ කෙනෙක් ජනපති වුන එක ගැන මාත් ඉන්නේ ඕමාන් මහ මැතිවරණය ට ලංකාව ට යනවා 😊

    • @darshanaindunil2060
      @darshanaindunil2060 หลายเดือนก่อน

      අනිවා කරනවා​@@MalaniManthidavaga

    • @deepanir
      @deepanir หลายเดือนก่อน

      Ow..hemata putha inne...balaganna beriwaye

    • @Nuwan90-n3v
      @Nuwan90-n3v หลายเดือนก่อน +2

      ඒවා කරන්න ජනපතිට විතරක් බෑ සමහර නීති සංශෝධන කරන්න ඕනේ ඒකට පාර්ලිමේන්තුව රැස්වෙන්නත් පාක්ශික මන්ත්‍රී චන්දත් ඕනේ . අපේ සහයදෙමු උපරිමයෙන් එයාට වැඩේ කරන්න , ඔබ අප සියළු දෙනාටම ජයවේවා.

    • @samanthikumari2375
      @samanthikumari2375 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @PathumJayanath
    @PathumJayanath หลายเดือนก่อน +9

    මුන්ට අවුරුදු දෙකක් අර නාකියගේ විකාර බල බල ඉන්න පුලුවන් උනා දැන් ටික දවසක් ඉන්න බෑ.. යකෝ මේක වෙනස් කරන්න ඕන කියලා පාරට බැහැපු මිනිස්සුන්ටවත් ඔච්චර හදිස්සියක් නෑ.. අනුර සක්‍රයා ඈ උඩ යටිකුරු කරන්න එක පාර 😁😁😁
    සුභ පැතුම් ජනාදිපති සහෝදරයා 💪❤️

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +7

    දුර බලන්න,තීරණගන්න ශුභවාදීව තී සරණ සරණයි

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m หลายเดือนก่อน +4

    බුදුසරනයි❤

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 หลายเดือนก่อน +15

    මම අනුරව ගේන්න ගොඩක් මහන්සිවෙලා campaign කරපු කෙනෙක් social media, ඒ වගේ ම සමාජයෙත්, අපිට අවශ්‍ය ජනාධිපති කෙනෙක් අපි ගෙනාව ඒත් මම මතවාදීව ලිබරල් වාදියෙක්, දැන් වමේ බලවේග වලට අභියෝග කරන්න පුළුවන් දක්ෂ ශක්තිමත් ඒ වගේ අනුරගෙ team එකටත් වඩා දක්ෂ Right wing එකක් හදනව අපි විපක්ෂයේ කාර්‍යය භාරය කරන්න දක්ෂ මිනිස්සුන්ට, දේශපාලනිකව පවුල් පරම්පරා පසු බිමක් නැති, උවමනාව තියන නිදහස් මතදාරී මිනිස්සුන්ගෙන් සැදුම් ලත් , අපි හොද දේශපාලන සංස්කෘතියක් හදමු ❤❤

    • @dhanushanuwanrajapaksha6095
      @dhanushanuwanrajapaksha6095 หลายเดือนก่อน

      niyama comment ekak.

    • @chaithika
      @chaithika หลายเดือนก่อน

      That’s a great initiative bro! Really good thinking

    • @alabawa7381
      @alabawa7381 หลายเดือนก่อน +1

      නිකන් ගොබ්බ බොරු හෑලි ඕන් නැ ලිබරල් වාදියෙක් නමි අර ගොබ්බ සමන්තල මුදල් ඇමති වෙන්න බලන් ඉන්න හදුන වගේ උන් ඉන්න තැනක ගිහින් නවතීද උබ හොදට බලපන් අද පත්කරපු මන්ත්‍රී නිපුණය 😅

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 หลายเดือนก่อน +19

    ජයවේවා සහෝදරයා... ඔබ කීවූ පරිදිම නියතුදකින් හානියක් නෑ.. හැබැයි 3%සැබෑ jvp කාරයෝ අපි. සංවිදාන වල නැත්තත්. අපිට තනතුරු එපා 🙏🙏🙏ලස්සන රටක් ඕනි

  • @sujithkumara6192
    @sujithkumara6192 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි සියලු දෙවියන්⁣ගෙ අසිර්වාදය අරක්සාව ලැබෙවා

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!!

  • @roshankumara4858
    @roshankumara4858 หลายเดือนก่อน +30

    ඒ මනුස්සෙයට මූලික වැඩටික ඉවරවෙලා ටිකක් රෙස්ට් කරන්න දීපල්ලකො. ඊට පස්සෙ සාකච්චා කරල අවශ්‍ය දේවල් කරයි. හිටපු උන්ගෙන් පලිගන්න නෙමෙයි ආවෙ. ඒ මිනිස්සුත් නිවැරදි පාරට අරගන ඒ අත්දැකීම් යම්සේ උපයෝගී කරගන රට හදන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ තැන්වලදි ඒ දේවල් සිද්ද වෙයි. ටිකක් විවේක ගන්න දෙන්න, තෙහෙට්ටුව මූනෙන් පේනව.

    • @Lakee-421
      @Lakee-421 หลายเดือนก่อน +3

      අංක එක වෙන්න ඕනෙ හොරු ටික අල්ලන එක. ඒකටනෙ ආවෙ

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 หลายเดือนก่อน +27

    මේ බුදුන් වහන්සේ වැඩිය පිංමිම සුරකින්න අපේ චන්දෙන් නායකයෙක් පත් කරා ජයවෙවා ජානාදි පති තූමනි

  • @indikaruwan1007
    @indikaruwan1007 หลายเดือนก่อน +38

    අපි සජබේ ඒත් අපි අනුර සර්ට සුභපතනවා අපේ ජනාධිපතිනේ

    • @Tharukadesilva1
      @Tharukadesilva1 หลายเดือนก่อน +4

      Respect ✌️❤️

    • @SupermanHimas
      @SupermanHimas หลายเดือนก่อน +3

      🎉🎉❤

    • @Gunasekara-hb9mi
      @Gunasekara-hb9mi หลายเดือนก่อน +3

      🎉

    • @SayuriVijamuni
      @SayuriVijamuni หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SajeewaWelivita
      @SajeewaWelivita หลายเดือนก่อน +3

      වෙනස් වෙන්න ඔබලා අපිට අවශ්‍ය යි

  • @ChampaPerera-h7h
    @ChampaPerera-h7h หลายเดือนก่อน +57

    මුලින්ම අසරන ජනතාවට සහන දෙමු ❤ 🙏 ජනාධිපතිට ජය වේවා

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +14

      කොහොමද සහන දෙන්නේ, ජනාධිපති වෙනස් වුනා කියලා හතර මහ නිධානේ පහල වෙන්නේ නෑ.සජිත් වගේ හැම දේම නිකන් දෙනවා කිවේ නෑ නේ කොහොමත්

    • @kumaravije9369
      @kumaravije9369 หลายเดือนก่อน +6

      ​@@ushithamadushan9559පවු බං උබලා

    • @HA-ho9md
      @HA-ho9md หลายเดือนก่อน +3

      Ekanam aththa sahana didi ratak diunu karanna ba. විශේෂයෙන්ම bankoloth wechcha ratak. Nikan idan kaapu kaale iwara wenna ona.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +5

      @@kumaravije9369 උබ මොකද්ද හිතුවේ ජනාධිපති වෙනස්වුන ගමන් ඔක්කොම නිකන් දෙයි කියලද😂

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 หลายเดือนก่อน

      සහන කියන්නෙ මොනවද ඉල්ලන්නෙ නිකන් මාසෙට සල්ලි කීයක් හරිද?අතපය බැදන් ගෙදරට වෙලා උඩබලන් ඉදල ජනාදිපතිගෙන් සහන ඉල්ලල වැඩක් නෑ .අපිටනම් ඕනෙ කන්න නැතුව හිටියත් සහන නෙවෙයි ,අනුන්ට විකිනෙන මේ රට බේරල විතරයි .

  • @TharakaDhilshan
    @TharakaDhilshan หลายเดือนก่อน +4

    ඉවසීමෙන් බලන් ඉමු සහෝදර සහෝදරයිනි.හැමදේම කියන ඉක්මනින් කරන්න බෑ ඒකට ටික කාලයක් ඕනෙ.අපි අනිවාර්යයෙන් ඉවසීමෙන් බලා ඉන්න ඕනෙ❤❤❤❤😊

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha หลายเดือนก่อน +17

    අපේ සහය පෙරසේමය්

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 หลายเดือนก่อน +2

    ගෝට වගේ අපිව කලකිරව්න්න නම් එප ජනපති තුමනි

  • @ajantha-b1w
    @ajantha-b1w หลายเดือนก่อน +2

    කියනකොට එහෙමයි,එත් කරනකොට මෙහෙමයි...

  • @kasunfernando5425
    @kasunfernando5425 หลายเดือนก่อน

    උතුම් දළදා සමිදු පිහිටයි....200%ආරක්ෂා වෙන්න ජනාධිපතිතුමනි.මේ රටේ බාරකරුවා ඔබයි හොර සතුරන් මාන බලන්නේ මේ රට ඩැහැ ගන්න.අපේ රට ආරක්ෂා කරලා දෙන්න රත්තරං ජනාධිපති තුමනි...පන දීලා හරි ඔබ තුමාව රකිනවා ආරක්ෂා කරනවා....පරිස්සම් වෙන්න සීරීමක්වත් වෙන්න එපා...❤❤❤❤❤❤❤❤❤

  • @786kankungotukola
    @786kankungotukola หลายเดือนก่อน +12

    System change කරන්න ගියොත් නම් අත පුච්චගන්නවා. System correction එකක්නම් කල හැකියි, ඒකටත් කාලයක් යයි. හොරකම සම්පූර්නයෙන් නවත්තන්න බැහැ පාලනය කරන්න පුලුවන්. චන්දේ දීපු මිනිස්සු මේවා තේරුම්ගන්න එකක් නෑ, හදිස්සි වෙයි, කලබල වෙයි, විවේචනය කරන්න පටන්ගනී.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 หลายเดือนก่อน

      සිස්ටම් චේන්ජ් කරන්න පුලුවන් . හොරකම නවතන්නත් පුලුවන් .එහෙම කරපු රටවල් තියෙනවා .නිකම් අතගාල ට්ංකිරි ගාල රටවල් හදන්න බැහ. ඊලග පාර්ලිමේන්තුවේ බහුතර බලය දුන්නාම හොරකම් නැතිම ගානට පාලනය කරන්න

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 หลายเดือนก่อน +16

    මගේ ශක්තියත් ඔබ තුමාට ලැබේවා❤🫂

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 หลายเดือนก่อน +4

    දැන්ම පැනික් වෙලා වගේ

  • @pereranishad5607
    @pereranishad5607 หลายเดือนก่อน

    3/2 ගන්න උදව් ඕනි මේ ගමන ඉස්සරහට ගෙනියන්න. දැන් ඒකට උදව් කරමු.

  • @dinushikamaduwanthi8717
    @dinushikamaduwanthi8717 หลายเดือนก่อน +1

    බුදු සරණයි අනුරාධපුර රාජධානියේ බිහිවු සියලු රජ වරුන්ගේ ආශිර්වාද ඔබතුමාට තියෙනවා දීර්ගායු වේවා.....🙏🙏

  • @deepanir
    @deepanir หลายเดือนก่อน +6

    Obata jaya!

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ หลายเดือนก่อน +16

    දකුණෙ ජනතාව තව ඉදිරියටත් ඔබතුමා සමගයි ස්තීරයි

  • @shiranidominic9138
    @shiranidominic9138 หลายเดือนก่อน +14

    අපි බලගෙන් ඉමු

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน

    ජයවෙිවා ජයවෙිවා

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +8

    Jayawewa ❤❤❤❤

  • @Cinemauncut916
    @Cinemauncut916 หลายเดือนก่อน +17

    ලොකු දෙයක් මාධ්‍යයට කථා කරන ජනාධිපති කෙනෙක් ර⁣⁣ටට පත් වුන එක❤❤❤❤

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 หลายเดือนก่อน +15

    ජය වේවා

  • @bro5658
    @bro5658 หลายเดือนก่อน +9

    වෙන ජනාදිපතිල ඔහොම මයික් වලට උත්තර දෙන්න යනව දැකලම නෑ..❤

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน

      😅😅මේ රටේ නෙමෙයි ඉඳලා තියෙන්නේ

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz หลายเดือนก่อน +6

    රටේ ඉතිහාසයත් නිවැරදි කරමු

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 หลายเดือนก่อน +10

    පුලුවන් විදියට කඩිනමින් කරන්න මේ රටේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා ..මහමැතිවරණය අතලග එනවා..කල්පනාවෙන් ගෙදර යන්න වෙයි..රනිල් වික්‍රමසිංහ නිදහසට කරුනු කිව්වේ නැ ..තනියම වැඩටික පුලුවන් විදිහට කරා..ඔබතුමාත් ඒ විදියට හිතලා වැඩකරන්න..වරදින එකක් නැ ..

  • @ramaniperera6801
    @ramaniperera6801 หลายเดือนก่อน +21

    ඇත්තටම ගමිමානවල පාලමනැ ගස් උඩින් එන්නෙ ගංගාවල බැහැල එන්නෙ වතුරනැ විදුලියනැ ඉන්ටනෙටි නැ පෙර පාලකයො මෙව බැලුවෙනැ .අපි නගරයෙ ජනතාව අඩුවක්නැ වෙලක් හැර වෙලක්වත් කනව.ගමිව හරිම දුකයි දෙව කරැනාවෙන් ඔබට පුලුවන් මෙ අයට පිහිට වන්න ජනපති තුමනි

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx หลายเดือนก่อน +23

    ඔබතුමා තමා අපෙ අන්තිම බලාපොරොත්තුව ❤ අපේ🇱🇰රට ගොඩ ගන්න ශක්තිය ලෑබේවා 🙏

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน +1

      @@Sadunkumara-jq3yx ❤🙏sadun ජයවේවා 💃💃

    • @Sadunkumara-jq3yx
      @Sadunkumara-jq3yx หลายเดือนก่อน

      @@ගිම්හානි-ග1ධgimhani අඩ්ඩේහ් ගිම්හානි නංගියා කොහෙද හිටියේ මං ඔයාව ලයිව් වල ඉන්නාවද බැලුවේ හිටියේ නෑනි මොකෝ උනේ 🙋🙋 හොදින්ද

    • @Sadunkumara-jq3yx
      @Sadunkumara-jq3yx หลายเดือนก่อน

      @@ගිම්හානි-ග1ධgimhani koheda inne

  • @Voiceofthegod
    @Voiceofthegod หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 respect

  • @briynkaagg1336
    @briynkaagg1336 หลายเดือนก่อน +21

    වෙන එකෙක් ආවනම් පවුල් පිටින් පාට් මේ මනුස්සයා මහ පරෙ හැම එකාම ප්‍රශ්න

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob หลายเดือนก่อน +1

      ඔය 99 අවුරුද්දේ ඉදල පාරෙ,නින්දක් නෑ හරියට කෑමක් නෑ, කොහොම හරි වැඩේ අත ඇරියෙ කෑ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර අයියා තෙරුවන් සරණයි ඔයාට

  • @niroshanirosha4043
    @niroshanirosha4043 หลายเดือนก่อน +4

    දැන් රට ඉන්න කට්ටිය ඩොලර් වැඩිපුර යවමු

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi หลายเดือนก่อน +6

    හුස්ම ගන්න පොඩි ඉඩක් දෙමු.....
    තෙරුවන් සරණයි ♥️♥️♥️♥️

    • @SenosHarsha
      @SenosHarsha หลายเดือนก่อน

      @@JanakaJayaneththi යකෝ දිවුරුන් දුන් විගස පාර්ලිමේන්තුව විසිරෙව්වද නැත්තං උබට රෙව්නද නික බයිලා බං රට නන්නතාර වෙනවා විතරයි

    • @JanakaJayaneththi
      @JanakaJayaneththi หลายเดือนก่อน

      @@SenosHarshaකඩේ ගිය දේශපාලකයින් මේ තරම් ඇරල තියෙද්දිත්, රටේ මිනිස්සුන්ට සාධාරණය ඉටුකරන්න ආව එවුන්ට කෙළවෙනකම්, රට නන්නත්තාර වෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්න මෝඩ වහල්ලු කියන්නෙ මේ රටේ කරුමයක්....

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 หลายเดือนก่อน

    Api oba samaga me duskara gamana yanna lasthi❤❤❤❤Budusaranai

  • @YasuriPriyanka
    @YasuriPriyanka หลายเดือนก่อน +1

    දෙවියන් ඉන්නවානම් සහෝදරයා දිනනවා කියලා මන් හිතුවා....රට ගොඩ ගමු සහෝදරයා.....❤❤❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 หลายเดือนก่อน

    ආදරණීය මාධ්‍ය හිතවතුනි, කියවා වැඩ කරන්න බෑ.එතුමාට හිර්‍ල වැඩ කරන්න අවස්ථාව දෙන්න.ඔබ පමණ ඉක්මවා ප්‍රශ්ණ කරමින් හඹා යන්න එපා.ඔහු මනුෂ්‍යයෙක්.වෙහෙස ඇති.ඉවසන්න.එතුමා පියවරෙන් පියවර ඉදිරියට යයි.කරදරයක් වෙන්න එපා.නිදහසේ තීන්දු තීරණ ගැනීමට ඉඩ දෙන්න.තෙරුවන් සරණයි හැම දෙනාටම!!!

  • @ajithivi6736
    @ajithivi6736 หลายเดือนก่อน +32

    මාධ්‍යවේදීන් කියන එවුන්ට අහන්න තියෙන ප්‍රශ්න 😂

    • @chandimabandara1995
      @chandimabandara1995 หลายเดือนก่อน

      Media karayo..Mechanical Hora Desshapaluwonta Avadala dan Anawa Rata hadanna..Un Rata Kanakota Media un monawada kale...Hetapalla ..Sudde patangannakal..

  • @ajantha-b1w
    @ajantha-b1w หลายเดือนก่อน +1

    කියන කොට එහෙමයි එත් කරනකොට මෙහෙමයි දැන් තේරෙනවා නේද ?

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน +1

    ඔක්කොම යාලුවො මල්ලි

  • @ChamindaPushpakumara-lg8ze
    @ChamindaPushpakumara-lg8ze หลายเดือนก่อน

    Oba thumata srimaha bodinwansege pihity, ♥️♥️♥️♥️

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 หลายเดือนก่อน +1

    බලං හිටියෙ අද රෑ විසුරුවයි කියල 😢

  • @bordubordu5171
    @bordubordu5171 หลายเดือนก่อน

    ඔබතුමාට රෙටි ජනතාව සාහය දිලා ෙගනාෙවි ෙහාදම රටක් කාලකන්නි පන්නලා අපි දරුවන්ට අනාගතයක්

  • @suranginiranjika8547
    @suranginiranjika8547 หลายเดือนก่อน +4

    බන් කලොත් රටක තමයි ජනාධිපති උනේ ඉතින් ඒ මනුස්සයට හැමදේම ගැන ටිකක් හිතලා කල්පනා කාරීව වැඩ ටික කරන්න ඉඩදෙන්න එතුමා කිව්වොත් ඒ දේ කරන කෙනෙක් කරන්න බැරිනම් කියන්නේ නෑ කිව්වොත් නොකර ඉන්නේ නෑ එහෙම නේද ටිකක් ඉවසමු බුදුසරණයි

  • @BlossomHome-n9i
    @BlossomHome-n9i หลายเดือนก่อน +22

    පුනරුදයක ඇරඹුම ❤

  • @arunasenarath1771
    @arunasenarath1771 หลายเดือนก่อน

    කෝ පැය 24 රෙන් කරනවා කියලා කියු දේ?
    හිරවුනා නේ?

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน +10

    ලොක්කා අපි අපේ සප් එක දෙනවා උපරිමෙන් පාර්ලිමෙන්තු වැඩෙ දැන්ම පටන් ගමු ❤

  • @sanjeewanidissanayake-kn5gv
    @sanjeewanidissanayake-kn5gv หลายเดือนก่อน

    Jaya wewa

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน

    මාලිමා ත්‍රීවීල් කාරයන් වෙනස් වෙලාද???😮😮😮😮

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz หลายเดือนก่อน +7

    අනුර සහෝදරයට මහන්සියි.ටිකක් විවේකයක් දීපල්ලා

  • @shalikanamal1998
    @shalikanamal1998 หลายเดือนก่อน

    Oba thumata theruwan saranai!
    Ape daruwanta hoda ratak hadadenna obata hakiwewa!

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +1

    ඔය විදිහට හොරුන්ට රනිල්ට නාමල්ට,හරීන්,රාජිත,කප්පන් ප්‍රසන්න,රෝහිත ඔය දෙසි ය විසි ගානටම දඬුවම් දෙන්නත් මට නිකන් මොකක්ද වගේ කියයිද දන්නේ නෑ

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w หลายเดือนก่อน

    ඇයි සහය නෑ කියලා මගහරින්න එපා ,

  • @sahiruumayanga5623
    @sahiruumayanga5623 หลายเดือนก่อน

    හුස්මක් ගන්න දීපියව් ඒ මනුස්සයට ❤

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ජනාධිපති තුමනි 🙏❤️💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udaperera9945
    @udaperera9945 หลายเดือนก่อน

    ළග නොබලන්න .දුර බලන්න.බුද්ධිමතුන්, වියතුන්, ආචාර්ය මහාචාර්ය වරුන් ආර්ථික විශේෂඥයන් විශාල පිරිසක් ඔබ වටා හිටියා.මේ අවස්ථාවේ පුළුල්ව කරුණු කාරණා පැහැදිලි කර ගෙන තීන්දු තීරණ ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන.තෙරුවන් සරණින් නව ගුණ අරහාදි බුදු ගුණ බලයෙන්,ම් සෙනහසේ උත්තරීතර බලයෙන්,විශ්ව ශක්තියේ ආනුභාව බලයෙන් සහසක් දෙව් රජු , සතරවරම් දෙවි වරුන් ඇතුළු තිස් තුන් කෝටියක් දෙවි වරුන්ගේ දේවානුභාව බලයෙන්මේ සුන්දර පුණ්‍ය භූමිය රැක ගෙන සුන්දර රටක් ගොඩ නගා ගන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා යි මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරනවා!!!

  • @shamenperera102
    @shamenperera102 หลายเดือนก่อน +11

    God bless you brother 🙏❤️

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 หลายเดือนก่อน +3

    හොරු අල්ලනවයි😅

  • @dumindagunasena7652
    @dumindagunasena7652 หลายเดือนก่อน +4

    අනුර සහෝදරයා සහෝදරයා ගොඩක් මහන්සි පාටයි කලින් ගිහිල්ලා කාලා බිලා හොඳට නිදාගත්තා හොඳයි නේද

  • @nb9170
    @nb9170 หลายเดือนก่อน

    අපිත් වෙනස් වෙමු ජනපති සමග එකතු වී වැඩකරමු...

  • @udaperera9945
    @udaperera9945 หลายเดือนก่อน

    කලබල නොවී බුද්ධිමත් ව කරුණු කාරණා පැහැදිලි කර ගෙන නුවණින් විමසා බලා දූරදර්ශීව කටයුතු කල යුතු අවස්ථාවක් උදා වී ඇත.වට පිට බලමින් හෙමින් යන්න.ගොඩක් දුර යන්න පුළුවන් වෙයිද.තෙරුවන් සරණයි!!!

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko หลายเดือนก่อน

    ඉදගත්ත ගමන් බෙට්ට යනවා නම් ඒක ලෙඩක් බන්.පොඩ්ඩක් තටමන්න දියන්..ගත්ත ගමන් කරන්න බෑ කාලයක් දෙමු. A. K. D ❤❤

  • @DeeHerat
    @DeeHerat หลายเดือนก่อน +2

    හරි හරි මාස 6ක් දෙන්නම්. කය්ය වගෙම වැඩත් ඹ්න. අනම් මනම් වානා.

  • @rohanalankarohanalanka2302
    @rohanalankarohanalanka2302 หลายเดือนก่อน

    තව ටික දවසක් ඉදපල්ලා තවම මහන්සියි..

  • @lahirunshan4890
    @lahirunshan4890 หลายเดือนก่อน

    සුභ පැතුම් ❤

  • @Lahiru2118
    @Lahiru2118 หลายเดือนก่อน

    💖💖

  • @nandanidisa1031
    @nandanidisa1031 หลายเดือนก่อน +1

    ගරු ජනාධිපතිතුමා නියම උත්තරයක් දුන්නා

  • @kmgrskumara4891
    @kmgrskumara4891 หลายเดือนก่อน

    මෙක අහින්සක් මිනිස්සු යින්න රටක්

  • @bugzdesilva8216
    @bugzdesilva8216 หลายเดือนก่อน

    Please be careful AKD and take some rest, You are our future and only hope

  • @DimuthBotheju
    @DimuthBotheju หลายเดือนก่อน

    You Can Do it Brother...❤❤❤🎉🎉

  • @globalvisions
    @globalvisions หลายเดือนก่อน

    AKD,s team and Government servants must support genuinely for a real change...

  • @nalinsadaruwan3387
    @nalinsadaruwan3387 หลายเดือนก่อน +3

    Balamuko jvp eka kiyapu dewal k kiyala

  • @ashanashan3348
    @ashanashan3348 หลายเดือนก่อน +1

    Eka thama aththa ..kiyaddi kohoma kiwuwath karaddi thama therenne mahathmayo ....bara gaththama thiyena pidane katawath danenne eka danenne obata

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน

    මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤

  • @SudoHerath
    @SudoHerath หลายเดือนก่อน +2

    අනේ හා එතුමාට එක දවසින් හැම දේම කරන්න බැ හුස්ම ගන්නවත් ඉවක් දි පල්ල හරි ම මහන්සි පාටයි

  • @GimVigg
    @GimVigg หลายเดือนก่อน +3

    😅😅horu allannath barida thaniyen😅😅😅. Parlimenthu manthrila ta kiyalada horu allanna th inne😅😅

  • @rohithravichandra8114
    @rohithravichandra8114 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤
    Obathuma ta siyalu shakthiya lebeva