රවී සෙනෙවිරත්න වැඩ භාරගනියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 479

  • @anilwickramage5575
    @anilwickramage5575 หลายเดือนก่อน +226

    මහතවරුනි ඔබලාගේ වැඩ හරියටම කරන්න , ඒක තමයි අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ.

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql หลายเดือนก่อน

      සරත් ෆොන්සේකා වීරවරයාණෙන් කියන්නේ මේ රටේ සම්පතක් නොවේද?
      මුන් කුහකයි එතුමාට නිසි තැන දෙන්නේ නැහැ. (අනිත් පැත්තෙන් JVP එක මෙහෙයවන්නේ පල්ලිය සහ රනිල් ප්‍රමුඛ ජාවාරම්කාරයෝ )

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +1

      Lankawe duk wedina janathawata kriyen ethirewa

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +1

      Obathumala janathawata weda karanna

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +1

      Theruwan saranayi rate saamaya udawewaa

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน

      Janathawata nidahase jewath wenna ratak hadanna

  • @sandanirachel1738
    @sandanirachel1738 หลายเดือนก่อน +161

    යුක්තිගරුක, උගත්, බුද්ධිමත්, ආචාරශීලී, පරහිතකාමී නායකයන්..... ජයවේවා!!! යුක්තිගරුක සමාජයක්...

    • @2976-x6k
      @2976-x6k หลายเดือนก่อน

      Google කරහම මුලින්ම එන්නේ 2023 marine drive එකේ බීමත්ව රිය පදවා වාහන කීපයක්ම අනතුරට ලක් කරමින් මාර්ග අනතුරක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත කියලනේ, ඊලග result එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු CID අධ්‍යක්ෂක විදියට ප්‍රකාශ සටහන් කරගන්න අධිකරණයට කැදෙව්වා කියලනේ...Google එකට වැරදිලද මන්දා...🫢

  • @SampatheNuwan
    @SampatheNuwan หลายเดือนก่อน +17

    නිහතමානී බුද්ධිමත් අවංක මහත්මයෙක් සුභවාදී ආරම්භයක්.

  • @Bro.me.
    @Bro.me. หลายเดือนก่อน +196

    ඉස්සර නම් ඔතන බෙර ගහලා නැටුම් ටිකක් නටලා කරනම් ගහලා පිලිගන්නෙ.අඩුම මේ සැරේ මිනිස්සු 20ක් වත් ඉන්නවද බලපන් ඒ වැඩේට

    • @ShamaliPushpakumari-xh9qb
      @ShamaliPushpakumari-xh9qb หลายเดือนก่อน +9

      ඒක තමයි.ඒවට මොනතරම් වියදම් කලාද?

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 หลายเดือนก่อน +9

      ඒකට තමයි කියන්නේ system change කියලා.

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 หลายเดือนก่อน +6

      හරියටම හරි. බලන්න කොච්චර සරලයි ද කියලා මේ වැඩ භාර ගැනීම. නීතිඥ සෙනරත් වනිතුංග මහත්මයාගේ වීඩියෝ එකක් තියෙනවා say the truth යූ ටියුබ් චැනල් එකේ. අපේ අනුර කුමාර ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා වැඩ භාර ගන්න ආව විදිහ. හරිම වටිනවා වියදම් අවම කිරීම සම්බන්ධයෙන් එතුමා ඒ කාලේ සිට වැඩ කර ඇති ආකාරය.... ජයවේවා ජනාධිපතිතුමනි....

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +3

      ඉස්සර වටවෙල කාපු එකනෙ කලේ

    • @sunethgamage8134
      @sunethgamage8134 หลายเดือนก่อน +1

      Jaya wewa

  • @jayanthperera7159
    @jayanthperera7159 หลายเดือนก่อน +44

    මෙයත් හො‍ඳ වැඩ්ඩෙක් CID එකෙව් කලිම් හිටපු DIG කෙනෙක් ජයවේවා ගමන සුභයි ❤❤❤❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 หลายเดือนก่อน +83

    ප්‍රතිවිරුද්ධ අයගේ අදහස් හොදනැහැ, ඒ නිසාම කරන වැඩ හොදටම හොයලා බලලා ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා, අපගේ ඊලග ජනතා විජයග්‍රහණය
    අද සිටම පටන් ගමු ❤❤❤❤❤

    • @Tha2001Jay
      @Tha2001Jay หลายเดือนก่อน +3

      1. ජෙනරල් සවේන්ද්‍ර සිල්වා දියවන්නාව ආරක්ෂක අංශ දාගෙන ඇස් වසමින් කරපු ගොඩ කිරීම ගැන හොයන්න ඕනේ මේක පාර සිරික සංඛාරයක්
      .2. බැරකූඩා වැනි අවන්හල සදහා සල්ලි ආයෝජනය කර ඇත්තේ කවුද යන්න විමර්ශනය කළ යුතුයි

    • @ajithsoysa7467
      @ajithsoysa7467 หลายเดือนก่อน

      Great .good luck

  • @nimalperera4240
    @nimalperera4240 หลายเดือนก่อน +26

    දූෂිත නිලධාරින්ගෙන් පරිස්සම් වී වැඩකටයුතු කරගන්න ලැබේවා

  • @prabathmadusanka1513
    @prabathmadusanka1513 หลายเดือนก่อน +91

    පොලිසිය සුද්ද කරන්න කාලය හරි .එකටයි බලය දුන්නේ

    • @cdilhani9147
      @cdilhani9147 หลายเดือนก่อน +1

      Na api nam balaya dunne kudu karayo sudda karanna.

  • @kasthuribandara-m3s
    @kasthuribandara-m3s หลายเดือนก่อน +27

    යුක්තිය ඉටු කිරීමට උපරිම ශක්තිය යොදවා ඇති බව ක්‍රියාවෙන් පෙන්වා ඇති ඔබ තුමන්ට අපගේ සුභ පැතුම් !

  • @MethukaDilneth
    @MethukaDilneth หลายเดือนก่อน +51

    අනුර ජනාධිපතිතුමාව ආරක්ෂාවෙනවිදිහට වැඩ කරන්න.

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 หลายเดือนก่อน +96

    පාස්කු ප්‍රහාරය කරපු උන්ට දඩුවම් දෙන්න...🙏

    • @2976-x6k
      @2976-x6k หลายเดือนก่อน

      Google කරහම මුලින්ම එන්නේ 2023 marine drive එකේ බීමත්ව රිය පදවා වාහන කීපයක්ම අනතුරට ලක් කරමින් මාර්ග අනතුරක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත කියලනේ, ඊලග result එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු CID අධ්‍යක්ෂක විදියට ප්‍රකාශ සටහන් කරගන්න අධිකරණයට කැදෙව්වා කියලනේ...Google එකට වැරදිලද මන්දා...🫢

    • @npsone2186
      @npsone2186 หลายเดือนก่อน +4

      එහෙනම් ඉතින් එයාලා ලග ඉන්න සමහර අයත් අල්ලා හිරේ දාන්න වෙනවා ඒ නිසා ඒක මෙයාලගෙනුත් බලාපොරොත්තු වෙන්ඩ එපා අනික අසල් වැසි රටත් ඒකට එච්චර මනාප නෑ 😁😂

    • @Sandu-Cricket
      @Sandu-Cricket หลายเดือนก่อน +2

      ​@@npsone2186සජිත්ට නේද ජන්දේ දුන්නේ.හිතාගන්න පුලුවන්.උගෙ වගේම ළමා මනසක් තියෙන්නේ උඹටත්.මෝඩ පම්කයා...😅😅

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@npsone2186 buruwek wenna epa ban hithala weda karapan!!!

    • @npsone2186
      @npsone2186 หลายเดือนก่อน +1

      @@Sandu-Cricket ළමා මනස තියෙන්නෙ කාගෙද කියලා පේනවා අදහස් වලින් බලපත්‍ර බලාගෙන ද චන්දෙ දුන්නෙ 🥰😀🤣

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 หลายเดือนก่อน +73

    ගත්ත හොද තීරණයක් ❤❤❤❤

  • @dineshranasinghe-p7d
    @dineshranasinghe-p7d หลายเดือนก่อน +21

    Great job 👍 ලොවෙත් සිදු නොවුනු සේවයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @THAMITHSAMANTHADISSANAYAKE
    @THAMITHSAMANTHADISSANAYAKE หลายเดือนก่อน +75

    තනතුරු වලට එන නිලධාරීන් අපේ ගමනට උපරිමයෙන් සහයෝගය දෙන්න අපි හදමු.මේරට..❤❤❤❤❤❤

  • @ravindubaba
    @ravindubaba หลายเดือนก่อน +81

    අම්මො රවී... අනිත් වුන්ට රෙවී ඇති දැන්.. නියමයි සර්❤

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน +2

      ආයෙ සුපිරිම බුලට් එකක්👍

    • @jhaperer9929
      @jhaperer9929 หลายเดือนก่อน +2

      @@ramalikulasinghe2915 උබ ලංකාවේ පුරවසියෙක්ද නැත්නම් පර වැසියෙක්ද

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน

      ​@@ramalikulasinghe2915රාජකාරිය දේව කාරියක් ලෙස සලකා නීතිය අකුරටම සිදු කළ රාජපක්ෂ ආන්ඩුවේ සිට්ය c.I d ලොක්කෙක්. පසුගිය පාස්කු ප්‍රහාරය සහ තවත් අපරාධ රැසකගේ පරීක්ෂණ කලේ මෙතුමා. එම පරීක්ෂණ නිසියාකාරව කරගෙන ගිය නිසා මාසිතන විදියට මොවුන් රාජපක්ෂලා ධුරයෙන් ඉවත් කලා.

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p หลายเดือนก่อน

      ​@@jhaperer9929😂😂

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l หลายเดือนก่อน

      😂😂😂😂​@@jhaperer9929

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 หลายเดือนก่อน +17

    සුදුස්දාට නියම තැන😘

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน +45

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💖💖💖👩‍👧🙅‍♀️🌟

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 หลายเดือนก่อน +30

    පාස්කු මිනීමරුවන්ට හමන්නලා ගන්න sir

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 หลายเดือนก่อน +4

    සුදුස්සන් සුදුසු තැන 🌹🌹අනේ බුදුසරණයි අපේ රටට 🙏🙏🙏

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +1

    ජයවේවා අනුර සහෝදරයා සුදුස්සාට සුදුසු තැන දුන්නට❤️

  • @kumarawijesinghe4635
    @kumarawijesinghe4635 หลายเดือนก่อน +10

    මැතිතුමනි පාස්පොර්ට් කාර් යාලයේ මාපියාව නවත්වන්න.

  • @srilanka3376
    @srilanka3376 หลายเดือนก่อน +33

    රවි සෙනෙවිරත්න මැතිඳුනි ඔබට ජයවේවා.ඔබේ රාජකාරිය හරියට කරන බව රටේ මිනිසුන් දන්නවා.

  • @cliffordgunetilleke29
    @cliffordgunetilleke29 หลายเดือนก่อน +46

    ❤❤අවංක විශ්‍රාමික රාජ්‍ය සේවකයන්

    • @hackingworld6703
      @hackingworld6703 หลายเดือนก่อน +1

      නඩුවක් තියෙන්නෙ? ට්‍රැෆික් නඩුවක් වෙන්ට ඇති.....

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 หลายเดือนก่อน +17

    ඔබ අප පැතූ රාජ්‍ය ගොඩනැගීමට ශක්තිය ධෛර්යය සහ සහයෝගය නොමසුරුව සියළු දෙනාගෙන්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා රවී සෙනවිරත්න මහත්මයා.🇱🇰🇱🇰🙏🙏

  • @Lankamrt
    @Lankamrt หลายเดือนก่อน +17

    වටේ මුලු පවුලම නැ...මේ වෙනසට අපි ❤

  • @javijerathna4188
    @javijerathna4188 หลายเดือนก่อน +15

    ඔබ තුමන්ට තවත් ශක්තිය ...ලැබේවා ...තෙරුවන් සරනයි .🌹❤️

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน +25

    කව්ද අනුර සමග රට කරන්නේ කියල අහපු ගොබ්බයන්ට හොද පිළිතුරක්

  • @rameshsolangasri7739
    @rameshsolangasri7739 หลายเดือนก่อน +7

    හරිම සරලයි, චාම් , ඕක තමා වෙන්න ඕන. Go ahead

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +20

    නෑටුම් නටල බෙර ගහන්න අවශ්‍යම නෑ ජනතාවට අවංකව හොඳ සේවයක් ඕනෙ දිනගනන් පාස්පෝට් ගන්න පෝලිමේ උන්න යුගය අවසන් කරමු කාර්‍ය්ක්සමසේවයක් ඉටුවේවා ඔබතුමාට හොදින් සේවය කරන්න සක්තිය ලැබේවා බුදු සරණයි

  • @Nancy_blonde
    @Nancy_blonde หลายเดือนก่อน +83

    හොරුන්ට දැන් රෙවෙයි😂

    • @gayannagahawatta7534
      @gayannagahawatta7534 หลายเดือนก่อน +14

      සුපිරි බුලට් ටිකක් බස්සන්නෙ අනුර❤මේක සුපිරියක්ම වෙයී.කාට කාටත් හොරුන්ට රෙවිලා ඇත්තේ

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf หลายเดือนก่อน +3

      ඔව්

    • @Tha2001Jay
      @Tha2001Jay หลายเดือนก่อน +1

      බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ නැවත මේ රටට ගෙන්වා ගත යුතුයි

  • @dayachandima7076
    @dayachandima7076 หลายเดือนก่อน +12

    මෙන්න ..සුපිරි .නිලධාරීන්

  • @believeinjustice
    @believeinjustice หลายเดือนก่อน +33

    මට නම් අවුරුද්ද වගේ මේවා දකිනකොට ☺🇱🇰

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน +1

      ආයෙත් අහල. බොමුද 🥂 😂

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 หลายเดือนก่อน +37

    සුදුස්සාට සුදුසු තැන දීමයි අපේ නායකයාගේ දැක්ම....ජයවේවා

  • @MealdeSoisa
    @MealdeSoisa หลายเดือนก่อน +4

    Congratulations ❤❤❤🎉🎉🎉 God bless Sri Lanka ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +11

    මහත්වරුනි ඔබලා සියළුම දෙනා එකතුවී අපේ රට ගොඩ ගන්න ජයවේවා ❤❤❤❤

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 หลายเดือนก่อน +2

    සාදු .සාදු .වාසනාවන් !!!යහපතක්ම වේවා !!!❤❤❤

  • @annejasintha1988
    @annejasintha1988 หลายเดือนก่อน +69

    ඔබතුමා පාස්කු ප්‍රහාර ය කරපු අපරාධ කාරයෝ ට නිතිය ක්‍රියාත්මක කරන්න

    • @pradeepsumathipala333
      @pradeepsumathipala333 หลายเดือนก่อน

      Eken patan ganna. Api balan innawa

    • @hackingworld6703
      @hackingworld6703 หลายเดือนก่อน

      ​@@pradeepsumathipala333 මූත් චූදිතයෙක් ඒ් කාලේ සීඅයිඩී ඒකේ හෙඩ්....

    • @hackingworld6703
      @hackingworld6703 หลายเดือนก่อน

      ඒ් කාලේ සීඅයිඩී ඒකේ හෙඩ්....😆

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 หลายเดือนก่อน +6

    නියමයි, well done.

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 หลายเดือนก่อน +56

    වැඩේ ලේසි වෙන්නෙ නෑ..... ❤

  • @MalanieWatagoda
    @MalanieWatagoda หลายเดือนก่อน +2

    උණුසුම් සුබ පැතුම්🎉🎉❤❤

  • @nireshtharakaperera7523
    @nireshtharakaperera7523 หลายเดือนก่อน +11

    සුදුස්සාට සුදුසු තැන.ජයවේවා සර් ❤

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage หลายเดือนก่อน +22

    ඔක්කොම ජනාධිපති වගේම සරල වුනොත් හොදයි අනුර සර්ගෙ සරල නිහතමනෙි කම හොදට පේනව හරිම ලස්සනයි හරිම අවංකයි අනිත් අයත් එහෙම වෙනවනම් හොදයි ❤

    • @thereality5645
      @thereality5645 หลายเดือนก่อน +2

      ඒ සංස්කෘතිය හිමිට වෙනස් වෙයි.

  • @DAVID-dx7np
    @DAVID-dx7np หลายเดือนก่อน +9

    ජය වේවා අනුර සහෝදරයාගේ රජයට ❤

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน +12

    wow wow what a great selection congratulations sir God will protect you and Lord God will guide you sir 🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏

  • @jayathilakajayathilaka9842
    @jayathilakajayathilaka9842 หลายเดือนก่อน +2

    සුපිරි

  • @nuwanherath7101
    @nuwanherath7101 หลายเดือนก่อน +19

    ඔබ තුමාට පැවරී ඇති රාජකාරිය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .කරන දේ රටේ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් කරන්න ...එය අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු තියාගෙන මාලිමාව ගෙනාවේ .අපේ නායකයා අපි රටේ නායකයා කලේ .....තෙරුවන් සරණයි ..අපිට තව ඉදිරියේදී මීට වඩා ලොකු කර්තව්‍යයක් තියෙන්නේ ඒකට සූදානම් වෙන්න .....ජයවේවා

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm หลายเดือนก่อน +7

    මරු 👌👌👌👌👌👌සර්ට රටට තවත් සේවය කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ..රටට යහපත් මේ ..💐🙏💐🙏💐🙏👌👌👌👌👌👌👌👌👌👌

  • @sksenanayake1565
    @sksenanayake1565 หลายเดือนก่อน +18

    congratulation sir...❤

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 หลายเดือนก่อน +12

    පොලිසිය පිරිසිදු කරන්න

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es หลายเดือนก่อน +20

    ජයවෙිවා ඔබතුමාට

  • @shiranimendis7277
    @shiranimendis7277 หลายเดือนก่อน +11

    හදවතින්ම සුබ පතනවා හිටපු සක්කිලියා ආරක්ෂක ලේකම් වගේ වෙන්න එපා. මම හිතනවා ඔබතුමා හොඳ දෙයක් කරයි මහජන ආරක්ෂා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරයි කියලා. නැවත කියනවා හිටපු සක්කිලි මහජන ආරක්ෂක ලේකම් වගේ වෙන්න එපා සක්කිලික් හිටිය සක්කිලියා ගියා. දැන් අපිට ලොකු සතුටක් අපි බලාගෙන ඉන්නේ පිටරට වල ඉඳලා අපේ රටට මොකද වෙන්නේ කියලා🇬🇧❤️🇬🇧

    • @RamiRami-e3u
      @RamiRami-e3u หลายเดือนก่อน

      කවුද හිටියෙ බන්

  • @lalithsunanda4725
    @lalithsunanda4725 หลายเดือนก่อน +11

    සියලුම කටයුතු නිවැරැදිව සාර්ථක කරගන්න ශක්තිය දර්‍ය නිරතුරුවම ලැබේවා ,ඔබතුමාට සියලුම දෙවිරැකවරනය තුනුරැවන් ආරක්ෂාව ලැබේවා ,ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ,👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 หลายเดือนก่อน +7

    මාර යක්කු ...වැඩ භාරගන්නව වැඩ..❤❤❤

  • @nawatime_titha
    @nawatime_titha หลายเดือนก่อน +3

    ජයවේවා.🙏🙏🙏🙏

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน +27

    සර්, අපි ඔබට ආචාර කරනවා. පොලිසියෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, වීසා නිකුත් කිරීම් ආදියෙන් මින් ඉදිරියට හෝ නොබෝ දිනකින් පිරිසිදු සේවාවක් අපි බලාපොරොත්තු වෙමු. ඔබ සියලු තක්කඩියන්, හොරුන් සහ දුෂිතයන්ගෙන්
    මෙම ආයතන පිරිසිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx หลายเดือนก่อน +17

    ජයවෙිවා!

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +10

    සුපිරි බුලට් එකක් ❤

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 หลายเดือนก่อน +7

    රෙස්පෙක්ට් සර් අපි බලන් ඉන්නවා ❤❤❤ යුක්තිය ඉටුවේවා❤❤❤❤❤❤❤

  • @nomorelove1725
    @nomorelove1725 หลายเดือนก่อน +4

    මාතෘභුමියට ජයවේවා
    ...හොදම දේවල් විතරක්ම කරමු...♥️🙏🙏🙏🙏🙏

  • @jayanthawickramasinghe7815
    @jayanthawickramasinghe7815 หลายเดือนก่อน +4

    Congragulation wish you all The Best ❤🎉

  • @kalainiealexander9095
    @kalainiealexander9095 หลายเดือนก่อน +1

    I pray that you will always have the strength and courage to succeed in all activities. Congratulations and may the Noble Triple Gem Bless you.

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 หลายเดือนก่อน +18

    Excellent

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 หลายเดือนก่อน +4

    ජයවේවා සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏❤❤

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 หลายเดือนก่อน +3

    සුබ පැතුම් 💐💐💐

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf หลายเดือนก่อน +5

    සුපිරි ❤❤

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +4

    ඔබතුමන්ට මාගේ ප්‍රණාමය 🙏

  • @chandi8319
    @chandi8319 หลายเดือนก่อน +2

    සුබපැතුම් සර්

  • @roshanfernando5018
    @roshanfernando5018 หลายเดือนก่อน +1

    I love this simple ceremony චාම් උත්සවය අගය කරනවා

  • @bufflehouse1765
    @bufflehouse1765 หลายเดือนก่อน +6

    ජය වේවා

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +7

    නිහතමනි සේවායට අපේ උතතම චරය ජයවෙිවා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 หลายเดือนก่อน +1

    සුබ පතනවා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු. ඔබට පුළුවන් .

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana หลายเดือนก่อน +1

    ජය වේවා, සුබ ගමන්

  • @JanakaRandenigala
    @JanakaRandenigala หลายเดือนก่อน +6

    ජයවේවා

  • @indikathushara9410
    @indikathushara9410 หลายเดือนก่อน +2

    සුබපැතුම්

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 หลายเดือนก่อน +10

    සුදුස්සාට, සුදුසු තැන ක්‍රියාවෙන්ම ඔප්පු කළ අවස්තාවක්. ❤

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +7

    Excellent sir ❤

  • @shabdaswarasshabdaswaras5752
    @shabdaswarasshabdaswaras5752 หลายเดือนก่อน

    We know your loyalty even against the forces. Looking at your service without variances.
    Wish you all the best.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 หลายเดือนก่อน +2

    පැහැදිලියි ඉස්සර ❤❤❤❤❤

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv หลายเดือนก่อน +1

    බුද්ධිමත් අය හොදම තැනට❤❤

  • @sandunsandanuwan4414
    @sandunsandanuwan4414 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන්ම හොද ආරක්ෂාවක් තියෙන්න ඕනි රටේ.. බුද්දි අංශ හොදටම තියෙන්න ඕනි... මොකද අද පැරදුනේ ජරාම සක්කිලි ටිකක් බලය ගන්න ඕනිම සක්කිලි වැඩක් කරන්න බැරි නැ... මතකනේ පාස්කු ප්‍රහාරය

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน +1

      Sira ban!! bayath hithenawa!!!

  • @clarancemannage3069
    @clarancemannage3069 หลายเดือนก่อน +5

    Supiri

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 หลายเดือนก่อน +2

    Jayawewa

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga หลายเดือนก่อน +5

    මේ මහත්මයා ඉතා හොඳ කෙනෙක්. ජයවේවා

  • @Election24-b3n
    @Election24-b3n หลายเดือนก่อน +11

    Excellent move

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 หลายเดือนก่อน +10

    Mr. Ravi my heartest congratulations. Very proud of you

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 หลายเดือนก่อน +12

    නීතගරුක සමාජයක් යුක්තිගරුක දේශයක් නිවහල් මිනිසෙක් එයයි පැතුම

  • @jasminbellajo3546
    @jasminbellajo3546 หลายเดือนก่อน +2

    Good luck my srilanka

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d หลายเดือนก่อน +9

    Able, educated & suitable people should be everywhere to serve the people of our country. Thank you dear president!

  • @Cafe-sk7re
    @Cafe-sk7re หลายเดือนก่อน +7

    මෙන්න නියම මිනිස්සු..සුදුස්සාට සුදුසු තැන.

  • @indrajithupul6395
    @indrajithupul6395 หลายเดือนก่อน +5

    Congratulations sir well deserved .👍👍👍

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 หลายเดือนก่อน +4

    Jayawewa !

  • @DamayanthiDolewaththa-rl6bt
    @DamayanthiDolewaththa-rl6bt หลายเดือนก่อน +6

    හරිම කෙනාට හරියටම හරියන පුටුව .

  • @samadimishel420
    @samadimishel420 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ ජය වේවා

  • @jagathroland219
    @jagathroland219 หลายเดือนก่อน +1

    jayawewa❤

  • @raviranatunge2422
    @raviranatunge2422 หลายเดือนก่อน +41

    DIG ,Please clean the corruption in Police service first.

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara หลายเดือนก่อน +7

      He is on bail for drink drive and doing accident

    • @AnaBro-l6u
      @AnaBro-l6u หลายเดือนก่อน +1

      ​@@matheesha.amaraseakaraDrink drive 😂😂😂.drunk drive

    • @kumarraj5723
      @kumarraj5723 หลายเดือนก่อน

      Non of your business. ​@@matheesha.amaraseakara

    • @eranwidarshanapeiris1403
      @eranwidarshanapeiris1403 หลายเดือนก่อน

      ​@matheesha.amaraseakara
      Then good.. නිතිය ක්‍රියාත්මක වෙලා..

  • @nalimsali7995
    @nalimsali7995 หลายเดือนก่อน +1

    නිහතමානී මහත්තයෙක්

  • @donint9871
    @donint9871 หลายเดือนก่อน +7

    ජයවෙිවා!🍷🍷

  • @samansaman2520
    @samansaman2520 หลายเดือนก่อน +11

    අපි නම් දන්නේ නෑ මේ කව්ද කියලා ඒත් හොඳ ම හොඳ කෙනෙක් විය යුතුයි ❤

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up หลายเดือนก่อน

      Hoda awankai kenek me

    • @ratnayakamudiyanselage
      @ratnayakamudiyanselage หลายเดือนก่อน +8

      හිටපු CID ලොක්කා නීතිගරුක මහත්මයෙක් බයවෙන්නඑපා ❤

    • @Sofie16200
      @Sofie16200 หลายเดือนก่อน

      Former senior DIG Ravi Senevirathne.

    • @SD-xx9cz
      @SD-xx9cz หลายเดือนก่อน

      Supiriyak hoyala balpn

    • @rhm7493
      @rhm7493 หลายเดือนก่อน +1

      Ane ehenam aye hora marakam nam epa sir. Apita nidahase kala adala inna tibunot athi.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +10

    ජයවේවා රවි සර්

  • @SaraniAthukorala
    @SaraniAthukorala หลายเดือนก่อน +2

    Congratulation Sir