ළුණු වෙනුවට කෙසෙල් මුව සීනි සම්බෝලය😍❤ දවසම ගොඩ keselmuwa seeni sambol Traditional Sisters 0777788110
ฝัง
- เผยแพร่เมื่อ 1 ส.ค. 2024
- ළුණු වෙනුවට කෙසෙල් මුව සීනි සම්බෝලය😍❤ දවසම ගොඩ keselmuwa seeni sambol Traditional Sisters 0777788110 Nugasewana, banana flower recipe sri lanka
How to make | Banana Blossom | Kesel Muwa Recipe | Kesel Muwa Seeni Sambol | Kesel Muwa Step-by-Step
Rupavahini නුගසෙවන 0777788110
banana flower recipe sri lanka
කෙසෙල් මුව සීනි සම්බෝලය- අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් මුවක්
ලොකු ලූනු ගෙඩි 1
අමුමිරිස් කරල් 5
සුදුළූණු බික් 5-6
කරපිංචා
රම්පෙ
කරදමුංගු කරල් 3
කුරුඳු පොත්තක්
කරාබුනැටි 3
කහ තේ හැඳි 1/2
සීනි මේස හැඳි 2
කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
සියඹලා යුෂ තේ හැඳි 2
තෙල් තේ හැඳි 1
ලුනු
බැදීමට තෙල්
#BananaBlossom #KeselMuwa #CrispyPickles
Subscribe here to see more of my videos in your feed!
TH-cam: @TraditionalSisters
Contact us +94 7777 88 110
TIMESTAMPS
0:00 ළුණු වෙනුවට කෙසෙල් මුව සීනි සම්බෝලය😍❤ දවසම ගොඩ
0:17 banana flower recipe sri lanka | Banana Blossom | Kesel Muwa Recipe | banana flower recipe sri lanka
GET IN TOUCH
Facebook Page -
/ traditionalsisters
Ticktok-
/ ucfjvczv0xypczwo9ceyv4yg
#VegetarianCurry #CuttlefishCurry #SquidRecipe #CalamariCurry #SriLankanCuisine #SeafoodAlternative #VegetarianCooking #PlantBasedCurry #VegetarianRecipe #DeliciousVeggies #HomemadeCurry #TraditionalSisters
#PickledFish
#CrispyPickles
#HomemadeRecipe
#CookingChannel
#QuickSnack
#TastyDelights
#CookingTutorial
#AppetizerIdeas
#TangyFlavors
#YummyPickles
#CrispySnack
#FoodVlog
#FoodieFaves
#EasyRecipes
#CookingInspiration
#CookingTips
#PickledSeafood
#DeliciousBites
#homecookedmeals
banana flower recipe sri lanka
Kesel muwa seeni sambol,kesel muwa recipe,kesel muwa,kesel muwa baduma,kesel muwa beduma,tempered banana blossom,keselmuwa beduma,keselmuwa baduma,keselmuwa,kesel muwa seeni sambol recipe,banana flower stir-fry,seeni sambol seeni sambola,Kesel muwa recipes,keselmuwa recipe,kesel muwa sini sambol,කෙසෙල් මුව සීනි සම්බෝලය,Banana Blossom,Vegetarian recipes,Vagan and vegetarian,Vegan recipes,Vegan food,Vegan
Vegetarian Cuttlefish Curry
Squid Curry Recipe
Calamari Curry
Vegetarian Seafood
Sri Lankan Cuisine
Vegetarian Curry
Squid Recipe
Cuttlefish Recipe
Traditional Sisters Cooking
Homemade Curry
Sri Lankan Food
Seafood Alternative
Vegan Curry
Meatless Seafood
Spicy Curry
Plant-Based Recipe
Healthy Curry
Sri Lankan Recipes
Vegetarian Delicacy
Cooking at Home
Vegetarian Cuttlefish Curry
Squid Curry
Calamari Recipe
Sri Lankan Cuisine
Grandma's Recipes
Village Cooking
Seafood Recipes
Spicy Stir Fry
Homemade Curry
Traditional Cooking
Cuttlefish Stir Fry
Savory Calamari
Fried Cuttlefish
Squid Stir Fry Recipe
Cooking Tutorial
Seafood Lovers
Tasty Meals
Sri Lankan Food
Grandma's Menu
Dallo Curry
Ape Amma Recipes
Simple Cuttlefish Recipe
Sri Lankan Village Food
Traditional Sisters Cooking
Cooking Tips
මේක නම් හරිම රසයි. අපේ අම්මලා උම්බලකඩ දාලා හදලා බිරියානි හදනකොට Side dish 1ක් විදිහට හදනවා. වෙනස්ම හොඳ රසයක් තියෙන්නෙ 👌
ගොඩක් ස්තුතියි වගේ අදහස් කීවට ජය වේවා ❤🥰
@@TraditionalSistersජය වේවා 🫡❤❤
ලස්සන චේතනා දුවගෙ සීනි සම්බෝලෙ රසපාටට තියනව.බලන්නකො මේ දරුවගෙ ලස්සන .ඒවගේම ලස්සන කටහඬ ංඖනෙ කෙනෙක් ඇද බැඳගන්නව.ඒක හරිම වාසනාවක්.
හැමදාමත් මාව වගේ මාව දිරිමත් කරන ඔබතුමාට බොහොම ස්තුතියි
❤ 100% Agree with you.
කෙසෙල් මුව බැදුම කාලා තියෙනවා ඒත් මෙහෙම නෙමෙයි ලූනු මිරිස් තිබුනෙත් නෑ මේක නම් දැක්කම ආස හිතුන අද සුරකුමරියක් වගේ ලස්සනයි තවත් අලුත් දෙයක් අරන් එන්න හොඳේ තුනුරුවන් සරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි ඔබෙ අදහස් වලට ජයවේවා ඔබට ❤🥰🙏
දකින්නත් ආසයි සුන්දර සිනහව මුහුණේ..
පායන සඳක් වාගෙයි ඔබ නිල් අහසේ...
ගොඩක් ස්තුතියි අගය කිරීමට 🥰👍
බොහොම ස්තූතියි ඔයාට මෙහෙම රසවත් දේවල් කියලා දෙනවට..අනිවාර්යයෙන් හදනවා.මං ඔයා හැදුව ඇඹරැල්ලා මාලුවත් හැදුවා.ඇත්තටම හරිම රසයි😋... තෙරැවන්සරණයි අක්කෙ ❤❤❤❤
ගොඩක් ස්තූතියි අගය අදහස් කීවට ජයවේවා 🥰❤❤
Akkiyo ane mn dan na ai kiyala eeth oyage kama hadana videos mama nm pissuwen wage balanne hari asa hithenawa mata e wagema mn ewa try karanwa ada wenakal waradila na e wagema marama rasai , wenas recipe .. thanks 🥰❤️❤️❤️
අදත් සුපිරියක් නේ 😊👍 ආච්චි අම්මට කියල හදා ගන්න ඕනෙ චේතනා නංගිගෙ ප්‍රසන්ටේෂන් එක පෙන්නලා 😊👍👍 Good Luck!!! කොහොමද අවුරුදු? කුමරිය තරග වලට යන්නැද්ද ළමයි.ප්ලේස් එකක් දාතැහැකි 😊👍💪
අනේ දෝණි ඔයා කියල දෙන විදිහට ආස හිතෙනව මමත් ලඟදිම හදනව. ඔයාට බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඔබතුමියට හැදුවහම අපිට ෆොටෝ එවන්න අමතක කරන්න එපා ඔබතුමියට බුදු සරණයි 🙏❤
හරිම ලස්සනයි ඔයා වගේම ඔයාගෙ වීඩියෝ .කෑමත් රස පාටයි❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤දිගට මාත් එක්ක ඉන්න ❤❤❤❤
Your ability is excellent👊❤️
Thankyou so much 🥰❤🥰
Mama හැදුවා ada හරිම rasi
රසයි නේද කමෙන්ට් එකක්. whatsapp එකේ කමෙන්ට් ෆොටෝ එකක් එවන්න
ඔයා, කටහඬ, ඉදිරිපත් කිරීම සේරම හරිම ලස්සනයි ❤
ඔබගේ වදන් වලට හදවතින්ම ස්තුතියි! 😊
ඔබගේ සහායයි, ඇත්තෙන්ම අපිට උදව්වක්. ❤
We tried it, it was really good❤
I'm glad to hear that 🥰🥰🥰🥰
Thank youuu gunadaiii kama warga hadunwala denawata ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාටත් 🥰❤
මරු.. හැබැයි අපි මේක හදල තියනවා. මීට කලින්...කෙසේ වෙතත් සුභ පැතුම්... දැල්ලො කරියක් ඕන....❤
ගොඩක් ස්තුතියි අදහස් එකතුකලාට 😊
❤❤❤ඒකත් හරිම අගෙයි....
ලස්සනයි වීඩියෝ එක 👍👍👍👍
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක ඉන්න 🥰❤
superb😁😁😁
Thankyou so much ❤❤
👍👍
Thankyou ❤
❤❤❤❤
Thankyou 🥰❤
නියමයි ආදරෙයි අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤
🤗🤗🤗🤗
බොහොම ස්තූතියි නංග. ❤️❤️❤️
@@TraditionalSisters ❤️❤️
Something special ❤ Akki this one
Thankyou 🥰❤
පිහියට දාන වැඩ කෑල්ල මරු අද හදනව කෙසෙල් මුවක් බුදුසරණයි ඔබට
ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට 🥰
අද මොකෝ මෙච්චර අහිංසක පාට 😊....👍👍
කොහොමත් ඉතින් මං අහිංසකයිනේ 🤭🤭
අද විතරක් නෙවෙයි එයා හැමදාම අහිංසකයි❤
මේ වගේ රස රහස් රෙසිපි වලින් අපේ රස නහර පිනවනවට බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක ඉන්න 🥰❤
@@TraditionalSisters අනිවාර්යයෙන්ම 💚
❤❤
❤❤❤ thankyou
❤❤❤❤❤ lassanaiii video eka nangiii ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
🎉super
Thank you! Cheers!
❤❤❤👌
Thankyou ❤🥰
Thank you oyta ❤❤
❤❤
මෙච්චරවෙලා බලං හිටිය චේතනා දුවගෙ වීඩියෝ එකක් නැත්තෙ මොකද කියල.දැන් තවම වීඩියෝ එක බැලුවෙ නැහැ .බලලඉවරවෙලා කියන්නම්.
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏
මේ පුංච් කෙල්ලට මේ තරම් දැනුමක් කොහෙන් ආවද?.පුංච්වුනත් හරි සැරයි ගම්මිරිස් ඇටේ නේද.
I love you new video....💖🕊️
Thank you so much ❤🥰
Looking cute akki 💝😍
Thank you 😊🥰
@@TraditionalSisters Akki 😍
Stain will be removed if you add lemon juice
❤️❤️❤️🙏🙏👍
අදත් සුපිරියක් නේ 😊👍 ආච්චි අම්මට කියල හදා ගන්න ඕනෙ චේතනා නංගිගෙ ප්‍රසන්ටේෂන් එක පෙන්නලා 😊👍👍 Good Luck!!! කොහොමද අවුරුදු? කුමාරිය තරග වලට යන්නැද්ද ළමයි 😊
ගොඩක් ස්තුතියි මට ඉතින් මෙහෙම හොඳයි 🥰🥰
ඔව් ඇත්තටම සරල චාම් බව තරම් ආභරණයක් නැහැනෙ.ඔහොම ඩීසන්ට් 😊👍
Siyabala wenuwata wenakiri damanna puluwanda
සීනිසම් බෝලයකට විනාකිරි හරියන්නැහැ
කෙසෙල් මුව වලට අපි සියඹලා යුෂ පොඩ්ඩක් දාන්නේ මෘදු ගතියක් සහ ලුණුවලින් හැදුවා වගේම රස ගන්න ඕන හින්දා. ඒකට විනාකිරි දාලා හරියන්නැහැ. විනාකිරි දැම්මොත් සරගතියක් එනවා. අච්චාරුවකට විනාකිරි කමක් නැහැ
Oka patta dane gedrkin kawe
රසයි නේද
@@TraditionalSisters oo 💪👍❤️
Rasa patai puthe
ස්තුතියි 🙏🥰❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
Thankyou so much 🥰❤🥰❤
Marathon.game.kenek.ithing.harema.asai.oyage.ka...ta❤🎉
🥰🥰🥰
❤❤❤❤
thank you so much ❤