කෙසෙල්මුව රසට උයන්නේ මෙහෙමයි - KESELMUWA CURRY | KESELMUWA MALUWA | BANANA BLOSSOM RECIPE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2019
  • කෙසෙල්මුව රසට උයන හැටි මෙන්න....
    How to make keselmuwa curry | How to make banana blossom curry
    Try this keselmuwa sinhala recipe.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    කෙසෙල්මුව 01
    පොල්කිරි කෝප්ප 02
    මිරිස්කුඩු තේ හැඳි 1,1/2
    කහකුඩු තේ හැඳි 1/2
    තුනපහ කුඩු තේ හැඳි 01
    උම්බලකඩකුඩු මේසහැඳි 01
    බැද්ගත් උළුහාල් තේ හැඳි 1/2
    තක්කාලි හෝ සියඹලා ඇඹුල් මේසහැඳි 01
    ලොකු ලූණු ටිකක්
    රතුලූණු මේසහැඳි 01
    කුරුඳුපොතු කැබැල්ලක්
    අමුමිරිස් කරල් 02
    කොස් ඇට 25
    ඉඟුරු කැබැල්ලක්
    සුදුලූණු බික් 06
    ලුණුකුඩු තේ හැඳි 01
    රම්පේ සහ කරපිංචා
    #keselmuwacurry #keselmuwamaluwa #bananablossomrecipe
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 126

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 11 หลายเดือนก่อน

    Very clear instructructions. Thank you very much.

  • @ireshasanjeewani6075
    @ireshasanjeewani6075 ปีที่แล้ว

    Thank u ,math heduwa harima rasata thibuna

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +2

    Fast , simple and easy

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว +5

    Sthuthi oyata muhe kapana vidiya igena gaththa

  • @user-pz5ts8ze1m
    @user-pz5ts8ze1m ปีที่แล้ว +1

    මාත් මේ විදියට හැදුවා රසයි ගොඩක්.... ස්තුතියි ඔබට

  • @dissanayakeinokadamayanthi5341
    @dissanayakeinokadamayanthi5341 4 ปีที่แล้ว +2

    Thanks.

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +6

    හරිම .පැහැදිලිව ..දැනුම.ලබාගන්නවා .ඒකට .බොහොම .පින්

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +1

    Niyamai.👍👍

  • @vindyarajika
    @vindyarajika 2 หลายเดือนก่อน

    Today I made it.. tastes really good. ❤️

  • @rosikadarmadas2513
    @rosikadarmadas2513 4 ปีที่แล้ว +3

    thanks good හොඳයි

  • @arkamnisar1314
    @arkamnisar1314 2 ปีที่แล้ว

    Thanks bro

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 4 ปีที่แล้ว +1

    Rasaaata athi sthuthi obata

  • @chutidoni2378
    @chutidoni2378 4 ปีที่แล้ว +9

    මගෙ අසම කෑම

  • @user-zn5cx5fm5s
    @user-zn5cx5fm5s 4 ปีที่แล้ว +2

    Ela

  • @dianadias2497
    @dianadias2497 4 ปีที่แล้ว

    Thank you

  • @OurFoodPalace
    @OurFoodPalace 7 หลายเดือนก่อน

    Verry nice test Banana flower

  • @maheshalakshani9021
    @maheshalakshani9021 2 ปีที่แล้ว

    Yummy ...

  • @kavinduvlogs6730
    @kavinduvlogs6730 3 ปีที่แล้ว

    Niyamai aiye thank you

  • @lakshikakodithuwakku4382
    @lakshikakodithuwakku4382 3 ปีที่แล้ว +3

    Mamath ada haduwa.. aiye harima rasaii.. thank you recipe ekata.. boru walwataram nathuwa hariyata kyla thiyenawa

  • @milonmilon3673
    @milonmilon3673 ปีที่แล้ว +2

    Aththatama rasai.. Mamath haduwa

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 3 ปีที่แล้ว +1

    Godaak sthuthi vedio ekata. Man hadala balannam mehema

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 10 หลายเดือนก่อน

    👍👍

  • @pryanthspriyantha8017
    @pryanthspriyantha8017 2 ปีที่แล้ว +1

    Math hadala balanawa thanks obata

  • @mdchamilamadusanka2277
    @mdchamilamadusanka2277 2 ปีที่แล้ว

    Hatt off brother

  • @himanaayurveda5746
    @himanaayurveda5746 4 ปีที่แล้ว +2

    Learn Different of taste !!!!

  • @priyangarodrigo9068
    @priyangarodrigo9068 4 ปีที่แล้ว

    👍

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 ปีที่แล้ว

    wooow niyamai

  • @binarajayatissa9397
    @binarajayatissa9397 6 หลายเดือนก่อน

    ❤👍

  • @subashinilakmali1291
    @subashinilakmali1291 ปีที่แล้ว +1

    Harima rasaiiii 👍👍👍👍

  • @sujeewanilanthi7303
    @sujeewanilanthi7303 4 ปีที่แล้ว +2

    Journey of taproben

  • @sumithperera5748
    @sumithperera5748 4 ปีที่แล้ว

    Niyamai hodata phadiliy voice no eka lassanai

  • @piyasirikodithuwakku8426
    @piyasirikodithuwakku8426 3 ปีที่แล้ว

    ස්තුතියි නියමයිනේ

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +1

    Godak..rasai..man..asai..godak..game..kema..man..danne..lunu..wathura..

  • @isharasankalpani6580
    @isharasankalpani6580 3 ปีที่แล้ว +3

    නියමයි!!

  • @hilmynizar
    @hilmynizar 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +1

    Katata kela unanawa👍

  • @ayeshajeewanthi5258
    @ayeshajeewanthi5258 4 ปีที่แล้ว +1

    Hodai. Oyage recepi 👍

  • @bestplacesvisitinsrilanka147
    @bestplacesvisitinsrilanka147 2 ปีที่แล้ว +1

    Super

  • @bunjubunju2585
    @bunjubunju2585 4 ปีที่แล้ว +1

    Hm...rasai rasai...mn nm godak asa kemak.

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว +1

    Thenparaduwata aba damama hodai rasai

  • @uthpalachamodi9251
    @uthpalachamodi9251 2 ปีที่แล้ว +1

    Oya hadana widihata thami math kama hadanne hrima rasai
    Thawathawath kama warga hadana hati kiyala denna......b.s 😊😊❤️❤️

  • @hasishehan3880
    @hasishehan3880 3 ปีที่แล้ว +2

    ඇත්තටම නියමයි. 🙏 ස්තුතිය

  • @sachinianjalika5155
    @sachinianjalika5155 3 ปีที่แล้ว +5

    අපි මේ විදියට හැදුවා හරිම රසයි..ස්තූතිය ඔබට..

  • @medhavinimanike6824
    @medhavinimanike6824 4 ปีที่แล้ว

    Kesel muva nemei. Kesel Muha. Me varada had a ganda.

  • @jayanthakariyavasam8098
    @jayanthakariyavasam8098 4 ปีที่แล้ว

    Heduwahama hoda hariya yanaws kiyalai mama nam ahala tiyenne

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +3

    Ekath ekka bath kanna puluwan .😜

  • @madhushanifernando7435
    @madhushanifernando7435 3 ปีที่แล้ว +2

    උයල බැලුව. හරිම රසයි...

  • @udagesiripala2438
    @udagesiripala2438 3 หลายเดือนก่อน

    Aluminiyam athiliyate dehidanne nahemoda wadak

  • @lipikaruwa8529
    @lipikaruwa8529 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤❤

  • @mallikajayawickreme3735
    @mallikajayawickreme3735 2 ปีที่แล้ว

    😛

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว

    ❤❤

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +4

    අද ඔයාගෙ විදියට උයන්නයි යන්නෙ බලමුකො රස කොහොමද කියලා ආ තව දෙයක් මං නම් කිරට තමයි කපල දාන්නෙ උම්බලකඩ නම් දාන්නෙ නෑ තෑන්ක්ස් හාද රෙසිපි එකට 😍

  • @kumarikumary4903
    @kumarikumary4903 3 ปีที่แล้ว +1

    Aluminiyanwalata dehi danna hodana buruwo

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 ปีที่แล้ว +2

    👍රසයිනේද මෙයට වේලපු කුනිස්සන් දාන්න තවත් රස වෙයි

  • @salmasarif9202
    @salmasarif9202 3 ปีที่แล้ว

    ❤️❤️👍

  • @shamilaahamed6848
    @shamilaahamed6848 4 ปีที่แล้ว +2

    Kanna hithenawa danma

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 ปีที่แล้ว +1

    Mage asama kama mama kiratamai kapala danne ammala kiri ammala kiyanne wathurata kapala dammama piti gathiya yanawa kiyalai

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +1

    රාසායි ැාසායියි

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว +1

    Dehi walata alumeniyam banduna hondana

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 ปีที่แล้ว +1

    Okkoma mata kanna puluwan

  • @ronaihalage4950
    @ronaihalage4950 10 หลายเดือนก่อน +1

    මට කියන්නකො ඇම්බුම් කෙසෙල් මුව උයන්න කරමයක් ඇත්තෙම නැද්ද කියල

  • @user-fc4td1xu9o
    @user-fc4td1xu9o 6 หลายเดือนก่อน

    Alu kesel muwa kamata gannawada

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว

    Lunu wathurata nemeida danne.

  • @ashw730
    @ashw730 4 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි. අද කෙහෙල්මුව මේ විදිහට හදන්න යන්නෙ...හැබැයි උබලකඩ නොදා..

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 ปีที่แล้ว +1

    Malli mama kirata kapala danne ammala kiyala thinawa wathurata dapuwama piti gathiya yanawa kiyala oma uyala na mama omath uyannam. Mama asa kama

    • @thanu2317
      @thanu2317 4 ปีที่แล้ว

      Oww dear kiratama kapala demmama gunaya adu wenne nehe. Ara kahata - piti gathiya gunailu neda ammala kiyanne...

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @kumarikumari4574
    @kumarikumari4574 4 ปีที่แล้ว

    Sinihadana.hati

  • @sadamalw.i4676
    @sadamalw.i4676 4 ปีที่แล้ว +2

    අැලුමේනියම් වලදට දෙහි දාන්න හොද නැහැ

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 4 ปีที่แล้ว +27

    දෙහි ඇඹුල් දැමීමට මෙවැනි ලෝහ බඳුනක් නොගත යුතුයි. අනිවාර්යයෙන්ම මැටි හෝ පිඟන් බඳුනක් පමණක් දෙහි යුෂ සහිත වතුර දැමීමට ගන්න.

  • @jayanthapl6823
    @jayanthapl6823 5 หลายเดือนก่อน

    Como don't do

  • @nishanthakodithuwakku6965
    @nishanthakodithuwakku6965 4 ปีที่แล้ว +2

    මේ කට අලුමිනියම් බාජනේ වෙනුවට mati බාජනයක් ගන්න .මොකද අලුමිනියම් වලට lime යුශ දාන්න හොඳ නැත

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 ปีที่แล้ว +2

    කුනිස්සන් ටිකක් එකතු කරානම් තවත් රස වැඩි.මගෙ ප්‍රියතම කෑම.

    • @muj369
      @muj369 4 ปีที่แล้ว

      Vegetarian food

  • @nilangamohan9943
    @nilangamohan9943 4 ปีที่แล้ว +9

    මචන් ඉක්මන් කරපන් ලව් කරන්නෙ නෙතිව.too late

    • @cycloneboom1110
      @cycloneboom1110 4 ปีที่แล้ว

      Nilanga Mohan - පව් යකෝ

  • @nayanichandima4473
    @nayanichandima4473 3 ปีที่แล้ว

    Sini kesel mawa hodada?

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    Ane mahththayo oya danne nedda dehi me vage Lohan bajanavalata danna hoda ne kiyala..????oya ge padma fail..fail ...ok

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว

    un like danne kuhakayo

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 4 ปีที่แล้ว +5

    තෙල් එකට අබ ටිකකුත් දම්මනම් තමයි හොද ,

    • @thanu2317
      @thanu2317 4 ปีที่แล้ว +1

      Nangi, mala baddaya, gastritis thiyana ayata thel daala aba ekathu karala hadanna epa. Ehema nethmam prashnayak nehe thel daala rasai neda. Thnk you.

    • @nishanthisamarakoon1611
      @nishanthisamarakoon1611 4 ปีที่แล้ว +1

      @@thanu2317 බොහොම ස්තුතියි දැනුවත් කලාට,,

    • @thanu2317
      @thanu2317 4 ปีที่แล้ว +1

      @@nishanthisamarakoon1611
      Nishanthi, mam kiwwa de piligatta oyage nihathamaani kama godaaak agaya karanawa. Oyata Siyalu dewi pihitai.

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 4 ปีที่แล้ว

    උයන ‍ෙකෙට‍ෙ

  • @slsakiyagaming5940
    @slsakiyagaming5940 2 ปีที่แล้ว

    රහයි හදන්නත් කලින් සුවදට 👃

  • @pwgunapala6707
    @pwgunapala6707 4 ปีที่แล้ว

    ඪඣ

  • @gaminravinbu2821
    @gaminravinbu2821 2 ปีที่แล้ว

    👎👍👍👍

  • @malathiratnayake7947
    @malathiratnayake7947 4 ปีที่แล้ว +1

    ඕකට aba දාන්න

  • @ranjithkumarawalagrdarakankana
    @ranjithkumarawalagrdarakankana 9 หลายเดือนก่อน

    😂

  • @cheramialwis2911
    @cheramialwis2911 3 ปีที่แล้ว +1

    දෙහි නැතෝ..

  • @miligunarathna4348
    @miligunarathna4348 4 ปีที่แล้ว +2

    රට ළුනු කියන්නේ මොකද ?බී ළුනු කියපිය,,,,

  • @pushpadamayanthi4441
    @pushpadamayanthi4441 4 ปีที่แล้ว +1

    Dahi ඇඹුල් damma ඇලුමිනියම් භාජනය .හරිම sok oyaga evilla

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට බුදුසරණයි

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว

      කට හඩ ලස්සනයි

  • @nadeeshagimhani8529
    @nadeeshagimhani8529 4 ปีที่แล้ว +1

    ඇලුමිනියම් භාජන වලට ඇඹුල් ජාතී දන්නෑ.මම දන්න තරමින්

  • @chamalliyanage
    @chamalliyanage 3 ปีที่แล้ว +1

    ඇලුමිනියම් බාජනේ දෙහි දාන්න එපා . බඩ යනවා ඩෙෆා . Citric acid is not the only element that can react with aluminum foil. Salty and spicy foods can also cause a similar reaction. Just something to think before cook :)

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +1

    අය්යෝ මාර පරක්කුයි මාර කම්මැලියි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 ปีที่แล้ว +1

    Thanks.

  • @kanchanawickramaarachchi9652
    @kanchanawickramaarachchi9652 4 ปีที่แล้ว +2

    ස්තුතියි

    • @Night__Owl4
      @Night__Owl4 3 ปีที่แล้ว +1

      Godak වටිනවා

  • @thanujagayadini6802
    @thanujagayadini6802 4 ปีที่แล้ว +1

    Super

  • @raveenpramodya1848
    @raveenpramodya1848 4 ปีที่แล้ว +1

    Super