වගාවයි/ රස කෑමයි සමග මගේ ජීවිතෙන් දවසක්/What I eat in a day/ My garden and shopping Vlog 💚💐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • Music in this video from TH-cam library
    Thank you 🙏

ความคิดเห็น • 193

  • @hashinibandara2457
    @hashinibandara2457 11 หลายเดือนก่อน +2

    අක්කේ ඔයාගෙ වීඩියෝ බලන්න හරි කැමතියි මම.මොකද ඔයාගෙ ගෙවත්ත දැක්කම හරිම ආසයි

  • @RamyaKumari-dy2do
    @RamyaKumari-dy2do 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම ආසයි දැන් ඔයාගෙ විඩියෝ බලන්න ❤❤

  • @user-oj7hv4ux4y
    @user-oj7hv4ux4y ปีที่แล้ว +5

    Video බලනවා ලස්සනයි ,කෑම රස පාටයි .එහෙ ගෙවන ජීවිතය අපිට පෙන්නනවට සතුටුයි .හැමදාමත් සතුට්න් නිරෝගීව ඉන්න ලැබේවා 😃 ඉගෙන ගන්න දුවෙකුට උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවද

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 ปีที่แล้ว +3

    ඔබ ගේ අදහස් ඉතාමත් වටිනවා.
    මව්බිමෙන් එහා ඉදගෙන ඔබ ගෙන යන මේ සූප වේදී (cooking demonstration) වැඩසටහන හරිම යාවත්කාලීනයි.
    ඔබගේ සියලු වැඩසටහන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.

  • @user-rd1yl9ee1k
    @user-rd1yl9ee1k ปีที่แล้ว +2

    Wowwww❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Lassanai nanga aka hodai nathnam mahath unama kathai god bless you and family ♥️ 👪 ❤️ 💖 💙 💕 ♥️

  • @hansidona2505
    @hansidona2505 ปีที่แล้ว

    Adat harima lassanai akke oya. Video ekat wadagat.oyata suba pathanawa idiri wada katautu walata.budu saranai akke.

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 11 หลายเดือนก่อน

    ලස්සනයි ane ❤❤❤❤

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 ปีที่แล้ว

    Oya dan godaaak lassanai nanga.ewagemai oya monawa iwwath godaaak rasa patai.❤️❤️

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +8

    නංගී දැන් ඔයා තවත් ලස්සනයි ,ඔයාට ලස්සන ගවුම් තියෙනවා ,ඒවා හරිම ලස්සනයි ඔයාට ❤ඔයාට තව තවත් හරියන්න ඕන ,,,ඔයා හරිම අවංකව අපිට දේවල් කියනවා කියලා හොඳින් ම දැනෙනවා,ආදරෙයි නංගී

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් 🥰🥰🥰 ඔයා කෑම හදන හැටි බලන්න තමයි මං ආසම 👍🙏

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 8 หลายเดือนก่อน

    ස්තූති පුතේ සතුටින් ඉන්න 🤗

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว +1

    Harima lassanai ade vlog akae .

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කි ඔයා .ඒ වගේම වගාවත් ලස්සනයි .ආසයි .ඔයාට බුදු සරණයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Harima lassanai.gewathth.godak asa hithenawa.oyage kamath godak rasapatai.❤️❤️❤️❤️

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    Wenada වගේම ගොඩාක් ලස්සනයි oyalata හැමදාම සතුටින් inna ලැබේවා budusaranai ආදරෙයි හැමදාම

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Harima lasasanai dear .

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Wow very nice ❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගාර්ඩ්න් එක❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว +1

    Niyamai

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว +1

    👍😋😍

  • @mangalikaweragoda4841
    @mangalikaweragoda4841 ปีที่แล้ว

    God bless you

  • @user-yg1ed9yx8p
    @user-yg1ed9yx8p 11 หลายเดือนก่อน

    Oya hari hodai

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +2

    Kettu wela lassana wela.. video danakal api balan inne. Adarei hemadama❤❤❤❤❤❤❤❤❤❤

  • @honeybeevlogs1
    @honeybeevlogs1 ปีที่แล้ว +2

    හැඩයි හැඩයි ආ……ලස්සනයි නංගි වීඩියෝ එක…..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි වීඩියෝ එකයි..ඔයයි ..සැහැල්ලු මෙනු එකක්..ලස්සනයි 💖🌷🌹🌹

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว

    Nice, nice

  • @anushasanjeewani2365
    @anushasanjeewani2365 ปีที่แล้ว +1

    Oya godak lassana wela .kemat godak rasa patai bs❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow U Ur so Stunning darling. Super awesome meal prep. Thank U so much Darling 🙏🤩😋😘💯

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @rumeshaudeni3170
    @rumeshaudeni3170 ปีที่แล้ว +1

    Mama hari asai akkage vidiyos balanna.suba pathanawa akkage ediri weda walata

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Dan lassanai nangi.budusaranai❤❤❤❤🎉🎉

  • @thushanranganasingappulige8705
    @thushanranganasingappulige8705 ปีที่แล้ว

    ❤ lassanai akke oya 🙂

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +11

    ඔයාගේ කෑම නම් හරිම රස ඇති. හදන විදිහ බලන්නේ හරිම අසාවෙන්. ඒ වගේම ඔයත් ලස්සන වෙලා ඇගත් දැන් ගොඩක් හැඩයි. හැමදාම මේ වගේම ලස්සනට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි පව්ලේ සියලු දෙනාටම

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว +1

    බලන වීඩියෝ අතරින්බලන්ඩ ආස කරන වීඩියෝ එකක්.

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว

    Ane oya nam tikak kettu wela wage wagawath godak lassanai adarei.

  • @poornikavindya2651
    @poornikavindya2651 ปีที่แล้ว +1

    බුදුසරණයි 😊

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 ปีที่แล้ว +1

    අදත් හරි ලස්සන විඩියෝවක් අක්කි ...❤diet eka share කරගන්නවට Thank you ..❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි. දැං ඇගත් ලස්සනයි හැඩයි

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ❤️❤️❤️

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඔයාගෙ ගෙවත්ත.
    ලංකාවේ මිදුලක් වගේ.
    ආස හිතෙනවා.
    කෑමත් හරිම රස පාටයි.
    බුදු සරණයි ❤

  • @ntk2906
    @ntk2906 ปีที่แล้ว +2

    Maru akka

  • @NelsanGunarathna
    @NelsanGunarathna ปีที่แล้ว

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +1

    ඇත්තටම බත් අඩුවෙන් කෑවම බර හෙමිහිට අඩු වෙනව හොඳ කෑමක් ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ අපි හොඳ අස්වැන්නක් ගන්න දවස එනකම් බලාගෙන ඉන්නවා ජේසු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @adithyasilva2338
    @adithyasilva2338 ปีที่แล้ว +1

    😊

  • @a.ranabahu1374
    @a.ranabahu1374 ปีที่แล้ว +3

    නංගී ගොඩක් ස්තුතියි,මම බලාගෙන හිටියෙ ,මට එදා වීඩියෝ එකත් ගොඩක් ප්‍රයෝජන වත් උනා ඒ වගේම මේකත්,කෑම වේල සහ කන ප්‍රමාණ දැනගන්න ඕනෙ කම තිබුනා ,අවශ්‍ය ප්‍රමාණය ට අඩු උන ගමන් ඔයාට කියන්න ම් ,thank you nangi ,❤

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +5

    චුටි පුතා දැන් උස ගිල්ලා❤ .

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +2

    ❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว

    ❤❤❤❤

  • @malikamaliika1707
    @malikamaliika1707 11 หลายเดือนก่อน

    Oya vidiyo balne aswen balanwa mage pon eka kadila thibe ama dema hodai ewagema oya lassanai oyala katiyatama j p b s ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක ❤❤❤❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +1

    💓💓💓👍🤗

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +2

    ගැලපෙන්න රසට උයන්න හොදටම දන්නවා ඔයානම්😋

  • @Mycrochettime
    @Mycrochettime ปีที่แล้ว +1

    අක්කා දැන් ලස්සනයි 🥰

  • @suneramaduka262
    @suneramaduka262 ปีที่แล้ว +1

    1 comments එක❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +3

    ඔයා දැන් ලස්සනයි..ඉස්සරත් ලස්සනයි .කෑම එකටනම් අම්මො කටට කෙල උනනවා 😋😋👍👍

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +1

    පපඩමකුත් තිබ්බනම් ම්ම්ම්ම්.නියමයි.

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o ปีที่แล้ว +1

    Lassani akki

  • @susanthakumara1277
    @susanthakumara1277 ปีที่แล้ว +1

    අද 1st comment magen❤️❤️❤️

  • @dharshikingsly6642
    @dharshikingsly6642 ปีที่แล้ว +1

    Wooow oya kettu wela. Dan harima lassanai. Digatama diet aka karanna.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot

  • @sumanapathiranage61
    @sumanapathiranage61 ปีที่แล้ว +1

    ❤🙏🥰

  • @koshiladedunekoshiladedune5890
    @koshiladedunekoshiladedune5890 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Weerasekara609
    @Weerasekara609 ปีที่แล้ว +2

    breakfast ekata eggs gattot hoda and nangi. fruits kynnet carb ne. I think the egg is a better option for breakfast

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Ow akka oya hari eggs godak hondai. Namuth fruits wage dewaluth aniwaryenma ape diet eke thiyenna ona… naththam ape skin eka, hair eka anith dewal walata prashnayak wenna puluwan.. hondamade bath saha piti kama adu karana eka.. math godak bithathara kana kenek, palathuruth kanawa ewagema🥹💚

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ නියමයි අක්කි. ඔයා ලොකු ආදර්ශයක් . මගෙත් ආහාර ප්ලෑන් එක ඔය වගෙ. හැබැයි සමහර කාල වලදි ඕක වෙනස් වෙනවා එතකොට ආය ටිකක් මහත් වෙනවා. ආය exercise with diet plan එකක් ගෙනියනවා. හැබැයි මෙහෙ ඉතිං කොච්චර පලතුරු , පලතුරු කඩවල් තිබ්බට , එලවලු වර්ග තිබ්බට අඩුවට හොඳ පිරිසිදු නැවුම් නොතැලුනු එලවලු පලතුරු නම් ගන්නම නෑ . හැබැයි පුළුවන් විදිහට කරන් යනවා. ඇත්තටම ඒක සාර්ථකයි කියලා මං අත් විදලම තියෙනවා මගෙ ම උත්සහයෙන් දැනුමෙන් කරලා . බොරු කියන්න ඕන් නෑ සමහර දවස් වලට නම් වේල් තුනම පුදුම කෑමක් කන්නෙ. සමහර දවසට මුලු දවසම බත් දීසියක් වගෙ ප්‍රමාණයක් තුන් වේලෙම ප්‍රමාණය . උනන්දුව උත්සහය මත කොයි දේත් දිනන්න, ලබාගන්න , සෑහිමට පත් වෙන්න පුළුවන් . ❤❤❤❤❤❤

  • @surdin794
    @surdin794 ปีที่แล้ว +1

    Math diet karana fasting inna kenek. Dan oyath e wage nisa wenadata wada asawen balanawa ❤️. Dan diet ideas danenawane

  • @LifebookInSwitzerland
    @LifebookInSwitzerland 10 หลายเดือนก่อน +1

    Looks good cooking ❤
    Awoth lunch ekak ganna puluwanda 👍

  • @user-kq6yi7yo9f
    @user-kq6yi7yo9f ปีที่แล้ว

    ඉතාලියේ .හිටියා .th...දියණිය .හරිම .නිහතමානීව .ජීවත් .වෙනවා .කිසිම ..sobana .ගතියක් .ne.දියණිය .ඔබට .දෙවි.පිහිටයි තව .තවත් .වැඩි .වැඩි .yen.ලැබේවා 👍👍❤

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +1

    අදනම් අයියත් ඉන්නවා..😘😘😘 අනේ මාත් පටන් ගත්තා ඒත් කැවෙනවා අක්කේ සමහර දවස් තියනවා නොකා ෆාස්ටින් කරන ඒත් ආයේ අනිත් දවසේ හොදට කනවා 😭🤭😁.ඒත් කොහොම හරි මම හදා ගන්නවා.මගේ පොඩි හෝමෝන ප්‍රශ්නෙකුත් තියනවා ඒකටත් එකම විසදුම කෙට්ටු වෙන එක.ආදරෙයි අක්කේ ඔයාලට 😘😘😘😘 පොඩ්ඩා අද සතුටින් හිටියේ ශොපින් ගිහින් ❤❤❤❤

  • @sheyanthithakshila4706
    @sheyanthithakshila4706 ปีที่แล้ว +1

    Godak ketthu wenna epa ithin leda patai da manda oya bole wage iddith lassanai ☺️

  • @sumijaya9831
    @sumijaya9831 ปีที่แล้ว +6

    ඉතාලි ජීවිතේ සුන්දරයි නේද? ඔයාල වගේ ආඩම්බර නැති ,නිහතමානීව ජීවත් වන අයගේ ජීවිත සුන්දර වෙන්න ඕන .තෙරුවන් සරණයි.!
    ජේසු පිහිටයි සොහොයුරිය!!

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Api inna thana apita ona widihata lassanata hada gaththahama aniwaryenma sundarai..💚 Bohoma sthuthi oyatath 💚🙏

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Supere kema eka.anewa hadanna one.

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Hi hi khomada lassanae dan hada wela

  • @Leonicky1234
    @Leonicky1234 ปีที่แล้ว

    Akke kankun seeds khmda hoyaganne italy wlin .. natthm oya lankawenda genne gaththe

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +4

    ඔයාට හැමොම දාන comments මම බලනවා ඉතිං ඔයාගේ ඉතියෙන නිහතමානි කමට ඔයාටනම් කිසිම කෙනෙක් වැරැද්දක් කියන්නේ නෑ බුදුසරණයි!

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    👍👍👍👍👍♥️♥️♥️♥️

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 ปีที่แล้ว +2

    Ammo Oya lassanawela
    Lssanai adumata
    Mmath patangtta diata eka
    Aye ikmantama enna 😘

  • @KeshiniAnuruddhika-dv9iu
    @KeshiniAnuruddhika-dv9iu ปีที่แล้ว +2

    ඔයාටයි හෂී අක්කටයි මං හරි කැමතියි ඔයාලා ලග බොරුව නැහැ අවංකව හැමදේම කියලා දෙනවා ❤ගොඩාක් ආදරෙයි 🙏🙏🙏

  • @chandanasujeewa6311
    @chandanasujeewa6311 ปีที่แล้ว

    අක්කී ඔයාලට කොස් තියෙනවාද ? අපි ආසයි කොස් ව්‍යාන්ජනයක් හදනවා බලන්න.❤🧡💛💚💙💜️🍛🍛🥘🥘

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +2

    ඔයා ඉන්නෙ..ඉතාලියෙද..ලංකාවෙද..😁.වගාව දැක්කම ලංකාවෙ වගේ..පිට රටක කියල හිතන්නත් බෑ..ඔයා හරි දක්ෂයි..👌

  • @HasiniHasini-ug4zu
    @HasiniHasini-ug4zu ปีที่แล้ว +2

    Very buttiful akki❤ butti rutin akk oni❤😊

  • @sujaninilmini6721
    @sujaninilmini6721 ปีที่แล้ว +1

    Ane oyage gun kohenda ganne kiyannakoo harima lassanai

  • @nadeeshani9444
    @nadeeshani9444 ปีที่แล้ว

    Ane akke mage pelawala kola koda wenawa. Ekata karanna deyak kiyannako

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว +1

    Adarei saudi sita

  • @nilanthakumara277
    @nilanthakumara277 ปีที่แล้ว

    Oniyani,

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว +1

    නෙක්ටරීන් නේද රතුපාට ගෙඩිය

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimapiyasena5625
    @srimapiyasena5625 11 หลายเดือนก่อน

    අපිනමි තුනපහ ගමිමිරිස් ඒ හැමදේම ලූනු බැදෙනඉවිට මිශ්‍ර කරාම ඒ මස් ටිකට හොදට පහේ වර්ග මස් වලට අල්ලනවා නේද

  • @priyanisamaravira9659
    @priyanisamaravira9659 11 หลายเดือนก่อน

    Ane puluvannam matath lassana adum tikak aran dennako

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +4

    අක්කේ පුලුවන්නම් ඉරිදට වීඩීයෝ එකක් දාන්නකෝ සතියේ දවස් 7ම බර අඩු කරගන්න කෑම උයන දේවල්

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Niyamai, supiri kemak, aea wageama rasa aeti.apiwa denuwath kalata godak pin. Adarei hemadamath hadawatinma. Thank you so much madam chainy. 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💕💕💕💕🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁😁👍👍👍👍👍👍👍👍👍chaaaaaaaaow. 👍👍👍👍👍👍👍

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla ปีที่แล้ว +1

    akki.. ane mata sukini eta tikak ewannakoo...

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว

    Monada akke owata dana pohora

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +1

    Your dresses are very beautiful, it's suits you well, who sew them?

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973 ปีที่แล้ว +1

    ඔයාගේ වගාව දැක්කාම හිතෙන්නේ ලංකාවේ කියලමයි

  • @user-bn7nv9fx4w
    @user-bn7nv9fx4w ปีที่แล้ว

    Auntila inne milan dha.?

  • @tastyitalia
    @tastyitalia ปีที่แล้ว +1

    ඉතාලියේ කොහෙද ඉන්නෙ❤

  • @apsaraapsara201
    @apsaraapsara201 11 หลายเดือนก่อน +2

    Akke Italy koheda inne ❤

  • @lalithairangani1969
    @lalithairangani1969 11 หลายเดือนก่อน

    Rasata atje