මාළු බිරියානි මේ‍ විදිහට හැදුවොත් මස් බිරියානි එපා කියයි/පොලේ අළුත් මාළුවලින්/Fish Biryani recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • කුකුල්මස් බිරියානි රෙසිපි
    Chicken biryani recipe
    • Chicken & prawns birya...
    Mutton biryani recipe
    එළුමස් බිරියානි
    • Mutton dum biryani/සිං...
    පොට්‍ බිරියානි
    Beef pot Biryani ryani
    • Pot Biryani/රැල්ලට කෙස...
    Music in this video from TH-cam library
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Thank you
    Mommy with niki-Chainy fernando

ความคิดเห็น • 352

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +15

    ඔයා පොඩියට වෙලාව අරන් කම්මැලි නැති ආදරණීය කයියකුත් ගහල,...
    වීඩියෝවත් ඉලාස්ටික් වගේ නොඇද,...ඔයාගෙ සාමාජිකයන්ට ,..ඔයා හොදම දේ ඉක්මනින් ,රසවත්ව ලස්සනට දෙනව එයාලට බෝරින් නොවෙන්න....අදත් සුපිරි...👍
    ඉක්මනින් සනීප වෙන්න හාද,....
    පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි ,....😍💖

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +14

    හරිම සරලව කියලා දෙනවා. අහන් ඉන්න ආසා හිතෙනවා ඇත්තටම 😍😍

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 ปีที่แล้ว +3

    මේ බිරියානි එක හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා. Thank you so much.

  • @supunmaduranga2213
    @supunmaduranga2213 ปีที่แล้ว +4

    ඔයා දෙන රෙසිපි මම පුළුවන් විදියට හදනවා නංගී ... ඇත්තටම හරිම රසයි... ඔයාට ගොඩාක් ස්තූති ..❤️🌹❤️

  • @indranidevadurage3373
    @indranidevadurage3373 ปีที่แล้ว +2

    අනේ..හරිම ලස්සනයි.රසත් ඇති ඒ වගේම.මම මස් වර්ග අනුභව කරන කෙනෙක් නොවේ. එම නිසා මේ බිරියානි එක නම් ඉක්මනට හදනවා.
    Thank you very mutch dear!🌹🌹🌹

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว +15

    ඔයාගෙ කෑම නම් හරිම රසවත් පාටයි අක්කේ .ඔයා හදන හැටියට ම ඒක තේරුම් ගන්න පුළුවන් .ඔයාට ඉක්මනින් ම සුව වෙන්න කියලා පතනවා බුදු සරණයි

  • @lakminisuraweera1566
    @lakminisuraweera1566 ปีที่แล้ว +3

    අනෙ අක්කි ඔයාලා හොදින්ද ගොඩ කාලෙකට පස්සෙ අක්කිගෙ විඩියොස් බලන්න ආවෙ අක්කි කැම්පස් එකෙ වැඩත් එක්ක බිසි උනා කොහොම උනත් හම්බුන ෆ්‍රි වෙලාවක එකක්වත් මිස් නොකර බලනව බුදුසරනයි අක්කි ❤😍❤😍❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 ปีที่แล้ว +2

    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ video වලින් අක්කේ thank you ❤️❤️

  • @freedademel2676
    @freedademel2676 5 หลายเดือนก่อน

    මම ඔයා කියලා දුන්න විදියටම මාලු බිරියානි හැදුවා ,රසටම තිබුනා, හරිම සතුටුයි, ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +6

    අමාරුවෙන් බලාගෙන හිටියා. 😂දුර වැඩි නිසා. රස පාටයි කියලා තමයි කියන්න තියෙන්නෙ .ජේසූ පිහිටයි ❤

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +22

    අනේ කෙලත් ගිලෙනවෝ🤭... රසම රසම පාටයි.....පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසූ පිහිටයි😘❤

  • @sajithlakshi3269
    @sajithlakshi3269 ปีที่แล้ว +2

    Harima lassanai akkii..a wagema godak rasa athi..oyage vedios harima asaven balanne.eth ada thamai first comment eka damme

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว

    ලස්සන යි ඔයා කතා කරන විදිහ.. බොරු සෝබන නෑ... මං අද තමයි මුලින්ම දැක්කේ මේ චැනල් එක... සතුටින් ඉන්න.,ජය වේවා ඔබට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏💐

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 ปีที่แล้ว +5

    රස පාටයි එකනම් හදන්න ඕනේ 👍👍

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 ปีที่แล้ว +2

    මෙිවිඩියෝඑකත් බැලුවාහොදඇතිහදන්නඔනි

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 ปีที่แล้ว +3

    ම්ම්ම්ම්. ඒකනම් සුපිරිම සුපිරියි හදනවාමයී..ඔයාගේ රෙසපීස් ආයෙ ඉතින් කියන්න දෙයක්ම නැනෙ ඉතින්..රියෙ මගෙ අමිමගෙ තූන් මාසය දාන පින්කම..ඒදී ඔයාගෙ කෑම ගැනත් අපි කතාකලා යාලුවන්ටත් කිවිවා ඉතින් හැමෝටම තෙරුවන් සරනයී..❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +9

    ඔයා ගෙ recipes ඔක්කොම ඉතාම ‍රසවත් සහ හරියටම එනවත් තමයි පුතේ ..හදල බලන්නම් thanks puthe ...👏👏👩‍🍳❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය 🙏 💐

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +3

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍👍❤️❤️❤️💐

  • @kanchanafonseka2080
    @kanchanafonseka2080 ปีที่แล้ว +2

    Oyage recipy mn godk haduwa harima rasai nangi. Mn asai danekta uynna puluwan recpy ekake danawanm

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Ow akka api 5 innawane hadana ewa bedagenath kanawa ekai wadipura hadanne…. Oyalata kana pramanaya me pramanawalin bedala hadanna… puluwan awasthawala poddak uyannam 💚

  • @manojacm9250
    @manojacm9250 ปีที่แล้ว +4

    ගොඩ කාලෙකින් shopping vlog එකක් කලේ නෑ නේද... ආසයි එහෙම එකකුත් බලන්න... anyway සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว +3

    කිව්‍ව දේ හරි ඔයාගේ බුරියානි රෙසපි හරිම රසයි

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Thank you so much madam chainy.adarei hemadamath.jaya weava, Jeasu pihitai.chaaaaaaw.💞💞💞💞🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +3

    Shopping vlog එකක් ගෙන්නකෝ අක්කේ ගේ ලස්සන කරන පොඩි පොඩි ඒවත් එක්ක

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 ปีที่แล้ว +1

    Thiraya pitupasa weeraya poddk thiraya idiriyata awith wagei....harima asawen balanwa.lassanai adath....sathuten parissamen inna

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow superb darling my mouth watering ...Thank U so much for ur great recipe 🙏

  • @chamariinoka731
    @chamariinoka731 ปีที่แล้ว +2

    Aththatama eka nam rsa patayi adu viyadamakin hadanna puluwani nangi ara kadayakin kama kawane ane puluwannam dawasaka ekath hadana hati kiyala denna 💚💚💚 theruwan saranayi

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 ปีที่แล้ว +2

    Akke me recipe ekath man hadanawa අනිවාර්යයෙන් ..
    නිර්ලෝභීwa hamadema kiyala denawata thank akke.
    Thamata chocolate hadana recipe eka nam dun naa oyaa?
    Hamadama sathuten parissamata inna

  • @wasanthiperera6847
    @wasanthiperera6847 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් නොදා බැරි වුනා හරිම රස පාටයී. අසනීපයෙන් හිටියත් ඔයා ඒක ලස්සනට කලා. ඔයාගෙ මහත්තයටත් විශේෂ ස්තූතියක් දෙන්න ඕනෙ. පුතේ ඔයාට ගොඩක් ස්තුතියි නෝනට උදව් කරනවට. සියලු දෙනාටම ජේසු පිහිටයි.

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +2

    Mn marama asai akkige videos walata mn kema try karala thiynwa a widihtama enawa akke... love you..❤

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Harima asai ahan inna kochchara pahadiliwa hondin kiyadenawa thank you oyata

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 ปีที่แล้ว +2

    Hope to be prepared soon. Thanks for information.

  • @roshanmendis8054
    @roshanmendis8054 ปีที่แล้ว +2

    akke oyage recipi maru .harima pilivelakata karanawa.lassanai ❤️👍🤪

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +2

    Awesome recipe thank you for sharing 😊

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Rasa patai.hadala balanna oneparessamin inna.budusaranai.

  • @harshanimadushika660
    @harshanimadushika660 ปีที่แล้ว +2

    Godak rasa patai ane oyata pin apita medewal nirlobiwa kiyala denawata budusaranai 0yalata

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Wow so...good dear .Wishing you all the Very Best always. 💖💖aunty kamalanie

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 ปีที่แล้ว +2

    Aniwaryen try karanawa akki❤️❤️❤ .niyamai adath.adarei oyata akki❤️❤️❤ ikmanata suwa wenna

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว +3

    Get well soon akki 🙏 beautiful delicious video.. thank u so much 💓

  • @vasanasiripala6555
    @vasanasiripala6555 ปีที่แล้ว +2

    oyage vlog eka baluwa akke.mth hadla rasa kynnmko oyta.

  • @Sunny20028
    @Sunny20028 ปีที่แล้ว +4

    wow😍 eke godaaaak rasa patai.....😋😋

  • @wampawalaudeni410
    @wampawalaudeni410 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය පාර්තනා කරනවා ඔයාට

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටයි.❤️❤️❤️

  • @sidny2398
    @sidny2398 ปีที่แล้ว +2

    මාළු බිරියානියක් දැක්කමයි..🥰❤️ හරිම රස පාටයි..😊🥰❤️ අක්කා මං ඉල්ලුව රෙසිපියක් තාම දුන්නෙ නෑ 🥺😓 ලේසියෙන් වැලිතලප හදන ක්‍රමයක් කියලා දෙන්නකෝ ❤️🥺

  • @scholasticagomez5762
    @scholasticagomez5762 ปีที่แล้ว +1

    Wow Rasa patai.Ikmanin Suwa wela,thawa videos Genna suba pathamawa 😋👍🙋

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +2

    නැන්දේ නම්බරය එක දෙන්නකෝ 😑 ආආ නැන්දේ පෙබරවාරි 05 වෙනීදාට සුභ උපන්දිනයක් වේවා... පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න 😊💜💜💜 ආදරෙයි ගොඩක්

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 ปีที่แล้ว +1

    කීරි සම්බ වලින් හදන්නේ කොහොමද dear මේක (කලින් cook කරන්න ඕනි නෑ නේද එත්කොට )? මීකිරි වෙනුවට පොල් කිරි ගන්න පුළුවන්ද මේකට ?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Meke thiyana widihata thambala ganna dear…. Meekiri nathuwath awlak naha.. polkiri walinuth honda rasayak enawa… honda uku kiri koppayak ekathu karaganna💚

  • @shamali6018
    @shamali6018 ปีที่แล้ว +1

    mamath tipitip perathiyak nangi .oyath ehemada .,😋😋😋❤️❤️❤️.kama tikath harima rasa patai .oyala hamotama budu sarani.❤️❤️❤️🙂🙂🙂

  • @maduridesilva3126
    @maduridesilva3126 ปีที่แล้ว +1

    Ane thanks darling. Mage hite tiyena lassanama heenakata me wage pata ganawata ❤️

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 6 หลายเดือนก่อน

    This Biriyani is unusual and looks so good. I like your detailed instructions.😜 Yummy....

  • @theresamary4659
    @theresamary4659 ปีที่แล้ว +2

    Niyamai

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 ปีที่แล้ว +1

    අක්ක මට ebaystore එකක් තියෙනවා .ඒකෙ වියලපු අඹ ,කොස්,දෙල්,බිලිං අච්චාරු,ජාඩි තියෙනවා .ඒකෙ නම sri ceylon mart.try karala balanna

  • @dilrath2497
    @dilrath2497 ปีที่แล้ว +3

    ඒක නම් හරිම රස පාට akki 😁😁😁❤

  • @vindyajayatissa9401
    @vindyajayatissa9401 ปีที่แล้ว

    Thank you oyagh video ekata oyagh sosa eka danna blanna

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 ปีที่แล้ว +1

    Oyage kema nm shaaaa maru akki🤤🤤. Oya leda wela neda ikmanata sanipa wenna oni Mage akki. ♥♥budusaranai hamoma sathutin parissamen inna🙏🌹

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +2

    Wow rasama rasa patai

  • @lalithapriyangani892
    @lalithapriyangani892 ปีที่แล้ว

    රස පාටයි,😊

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +2

    නියමයි

  • @susankahasngamage4172
    @susankahasngamage4172 10 หลายเดือนก่อน

    Thank you

  • @piumirasanjali1842
    @piumirasanjali1842 ปีที่แล้ว +2

    Wow akki supiri dekkama kelath giluna .thawath rasa kama hadanna hakiwewa!b.s

  • @lakshikamadhushani4782
    @lakshikamadhushani4782 ปีที่แล้ว +2

    Mmm godaaakkk rasa pataiii. 😋😋

  • @sadanipiumihitihami8578
    @sadanipiumihitihami8578 ปีที่แล้ว +2

    Ciao akki ❤
    Dan me akkige video eka balana gaman me inne
    Akki polata awe sabato da

  • @maleenarakel7009
    @maleenarakel7009 ปีที่แล้ว +1

    Mn ඉතාලි awoth aniwaryenma oyawa hoyagena anawa akke biriyani akak kala yanna oyage athin hadapu. A tharam mn asai oyage kaama walata 😋😋😋😋oyata jesu pihitai

  • @gayanigayani1545
    @gayanigayani1545 ปีที่แล้ว +2

    Niyamai akkiyo.rasa patai.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Very nice. Thank you so much.

  • @champikasakunthala2926
    @champikasakunthala2926 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම ගැනනමි කියලා වැඩක් නැ.Supiri

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thank you ❤🇺🇸

  • @thilanihettige3367
    @thilanihettige3367 ปีที่แล้ว

    Otana tiyana lassana purple clr flower pot eka mokadda kiyanna puluwanda?

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 หลายเดือนก่อน +1

    Aswaha kata waha naaa sister oya daksai hari sathtui dirgau wewa

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว +3

    Looks great 👍

  • @manikeherath7338
    @manikeherath7338 9 หลายเดือนก่อน

    Thankyou

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว

    Niyamai. Thank you so much duwa. God bless u.

  • @prasadichathu3902
    @prasadichathu3902 ปีที่แล้ว +1

    Italy appu welweka akkage biryani ekkak try karanna ennamm😉

  • @lalithkumara4264
    @lalithkumara4264 ปีที่แล้ว +1

    Ane akkiyo oyage kema harima rasa patai sumana saman devi pihitai paule hamotama niduk nirogi suwaya labewa mawa mathk karanna akkiyo elaga video aken mn ♥ Rathnapura prasadika

  • @piyumihansika8694
    @piyumihansika8694 หลายเดือนก่อน +1

    ❤😍

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    Uyna vidiya dekkama asa hithenva rasa patai

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ปีที่แล้ว +1

    Very nice i watching your video
    Because i like very much cooking i also make briyani every one like my briyani thank you
    From singapore

  • @shalishaperera9047
    @shalishaperera9047 ปีที่แล้ว +2

    Akki me maaluwata italy walin kiyanne mokakda

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +2

    Rice cooker eke hadapu bath ekak ganna beida mekata

  • @rashmikaranathunga1947
    @rashmikaranathunga1947 ปีที่แล้ว +1

    Meke fish wenuwata chiken gttoth ektath dehi dann oned

  • @chandrikadevika2203
    @chandrikadevika2203 ปีที่แล้ว +1

    Thanks

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @hasithaamarasinha4475
    @hasithaamarasinha4475 10 หลายเดือนก่อน

    👍👍

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 ปีที่แล้ว +1

    Ikamnta sanipa wawa akkata budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi8183 ปีที่แล้ว +2

    Marai rasapatai matath one akke

  • @renukafernando6239
    @renukafernando6239 ปีที่แล้ว +2

    Good recipe,,❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +2

    Wow very nice budusaranai ♥️♥️♥️

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 ปีที่แล้ว +2

    Akki e malu ma nawada mehen kiynne

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Cefalo nangi…. Tikak loku malu thamai 1 1/2 ra 2 kg wage rasa… podi ewata wada, loku ganan naha….

  • @jslkjslk1330
    @jslkjslk1330 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @sitharaniwanthi9033
    @sitharaniwanthi9033 ปีที่แล้ว +1

    Nangi thank u kiyala dunna ta, e loku maluvata mokada kiyana nama

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Rasama rasa patai.❤️😋👍

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +2

    Budusaranai jesu phitai ♥️♥️♥️

  • @thushanginishara604
    @thushanginishara604 ปีที่แล้ว +2

    akki mm pregnant aththatama oya hadana kema dekkama knna harina asa hithanawa akki oyala hemotama budu saranai hemdama sathutin innna

  • @rishelperera2739
    @rishelperera2739 ปีที่แล้ว +1

    Get well soon akke.. when i see ypyr recipe .. i miss my mom... he is in italy.. 😥😥

  • @umeshsandeep8115
    @umeshsandeep8115 ปีที่แล้ว +1

    Niyamayi ..mis..❤️❤️

  • @lasanthisureka6178
    @lasanthisureka6178 ปีที่แล้ว +1

    Jesu pihitai

  • @noorriz8487
    @noorriz8487 ปีที่แล้ว +2

    ❤ my husband favorite

  • @darshanipeiris4706
    @darshanipeiris4706 ปีที่แล้ว +1

    Can you upload recipes of cuttlefish bite, chicken bite prawns bite. best wishes for your family
    Wishes from Panadura.

  • @sewminikavindi-hb6hc
    @sewminikavindi-hb6hc ปีที่แล้ว

    Ane nande day vlogs dennako asay balanna nandi dawasa gewana vidiha ❤️❤️❤️❤️

  • @darshanidarshanee
    @darshanidarshanee ปีที่แล้ว

    Ane lychee mage kemathima palathura😋😋😋