My Garden one day harvest 2023/ ඉතාලියේ මගේ දවසේ වගා ඵලදාව kg?? Egg Fried noodles/Chainy Fernando🥗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Music in this video from TH-cam library 👇
    Thank you 🙏
    Mommy with niki Chainy Fernando 💚

ความคิดเห็น • 134

  • @kumarigeorge7743
    @kumarigeorge7743 ปีที่แล้ว +9

    ඔයාගෙ වගාව දැක්කම අපේ හිතටත් සැනසිලි සහගත සතුටක් ලැබෙනවා. තවත් ඉදිරියට මෙවැනි දේ කරන්ට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @sandyakumari7696
    @sandyakumari7696 ปีที่แล้ว +11

    ඔයාගේ වගාව හරිම ලස්සනයි .❤

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 ปีที่แล้ว +6

    අදත් වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් බැලුවේ.ගෙවතු වගාව දකිද්දි ආසයි 😊
    නූල්ඩ්ල්ස් එකනම් ගොඩාක් රස පාටයි 😋😋

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +7

    වගාව සහ උයන විදිය රසවත් ව රසවින්දා...ස්තූතියි පුතේ අපිට share කලාට ❤...

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +2

    මාරම සතුටක් අදනම්, 😅ඔයාගේ කතාබහත් , එක්ක, 🎉🎉🎉🎉, හැමදාමත් හරියන්න ඕනී ,, මගේ ප්‍රාර්ථනය ❤❤❤❤❤

  • @manojacm9250
    @manojacm9250 ปีที่แล้ว +9

    නියමයි... ඔයාගේ ගෙදර home tour එකක් අරන් එන්න.. ආසයි බලන්න.. පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදුසරනයි ඔයාටත් පවුලේ ඔක්කෝටමත්❤❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 ปีที่แล้ว +2

    හරිම ආසයි අක්කි දකින්කොට සතුටින් ඉනා හැමදාම

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว

    නියමයි අක්කෙ ....හරි අසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ....❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน +1

    ඔය ත්. ලස්සනයි.ඔයාගේ. ගෙවත් ත ත්. ලස්සනයි. ජයවේවා. මිස් 👍👍👍👍👍❤️❤️❤️

  • @lakshani7381
    @lakshani7381 ปีที่แล้ว +5

    ගෙවතු වගාව හරි ලස්සනයි

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +4

    හරිම සතුටුයි අක්කිගේ වගාවේ අස්වැන්න ගැන❤❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    ඔයාගේ වගාව හරිම ලස්සනයි ඒ වගේම ඔයාව මට ලොකු ආදර්ශයක් ඔයාගේ රෙසිපි මම නිතරම හදනවා රසට තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @madumadushika1878
    @madumadushika1878 ปีที่แล้ว

    හරිම ශෝක්..මං ආසාවෙිින් රසවින්දා❤❤❤

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +1

    Dekkama asa හිතෙනවා .හරිම sohi.niyamai.❤

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ .ඔයාගෙ වගාව දැක්කා ම හිතට මාර සතුටුයි .ඔයාට බුදු සරණයි .

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +1

    ඔයා ගේ වගාව හරිම ලස්සනයි ...peach ගෙඩිත් හරිම ශෝක් ...ජය වේවා ...සරු වේවා ❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Apith Enjoy KERA Oyage beautiful Garden eke, Harima Lassenay,🤗👏👏❤❤🌹🇪🇸

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +1

    හම්ම්...හොද.. වගාවක්...හරිම ආදර්ශමත්.. හරිම ලස්සනයි...❤

  • @Sandaru662
    @Sandaru662 ปีที่แล้ว +1

    අක්කිගේ වගාව ගැන නම් කියලා වැඩක් නෑ...ඇත්තටම මාර ආසයි. අක්කි අද හරි ලස්සනයි. අක්කිට සෙට් වෙන්නේ shirts තමයි. Shirts Button down ඇන්දම හරිම ලස්සනයි ඔයාට...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +2

    ඔයාගේ වගාව දැක්කම මට පුදුම අසාවක් ඇතිඋනා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එලවලු කොටුවට ගියාට❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome yummy😋recipe & ur lovely garden fresh veggies Thank U so much for Ur great video 💯👍👌😘😘😘

  • @Dilini-s5o
    @Dilini-s5o ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි vlog එක පරිස්සමන් ඉන්න බුදුසරණයි ❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +2

    ආසයි, ආසයි, දකින්නට ලැබීමත් වාසනාවක්, අනේ ඔය ලබු සහ පිපිඤ්ඤා ඇට ටිකක් අපට දෙන්න පුලුවන්ද.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +1

    Oya හරිම ලස්සනයි පරිස්සමෙන් inna❤❤❤❤ආසාවෙන් බැලුවා

  • @jayanidevika5572
    @jayanidevika5572 ปีที่แล้ว

    හරිම ලස්සන වගාවක් සතුටුයි අක්කෙ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Oyage gewaththa harima lassanai.godak asa hithuna.recipe ekath rasapatai.❤️❤️👍

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว

    Thanks for showing your beautiful
    Garden.

  • @shermiladealwis3034
    @shermiladealwis3034 ปีที่แล้ว +2

    වගාවත් ලස්සනයි නංගි ත් ලස්සනයි ජෙසු පිහිටයි ❤❤

  • @ranjanieedirisinghe2642
    @ranjanieedirisinghe2642 ปีที่แล้ว

    Ane පුතේ ඔයාගෙ වගාව ගොඩක් ලස්සනයි ❤❤❤ ඔයාට බුදු saranai සියලු deveyange පිහිටයි

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +2

    ඔයා මහන්සි වෙලා හදපු වගාව හරිම ලස්සනයි නංගී ,මට මෙච්චර සතුටු නම් ඔයාට කොච්චර සතුටු ඇද්ද?

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ohe labu digada ane harima .satutui🎉🎉🎉🎉

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว

    Jaya

  • @santrailovejayassantra3284
    @santrailovejayassantra3284 7 หลายเดือนก่อน

    Harima lassani

  • @dhanushikaaththanayake-bs7uf
    @dhanushikaaththanayake-bs7uf ปีที่แล้ว

    Akke oyage elawalu wagawa gana kiyannako oya monada dana pohora hitawana vidiha ewa siyallama. Harima lassanai ewage thamai harima sathutak danenawa .budusaranai akke oyata❤

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +4

    නංගිට පුලුවන්ද උදේට ලේසියෙන්ම school දාන්න පුලුවන් recipes දාන්න, shorts crust pastry එකෙන් හදන්න පුලුවන් recipes, bread dough එකෙන් හදන්න පුලුවන් recipes ටිකක් දාන්න ඕනේද ලොකුම දෙයක් God bless to you and your whole family 😊❤❤

    • @rashmimalsha8271
      @rashmimalsha8271 ปีที่แล้ว

      අනේ ඔව් අක්කි ඒකම් හොද අදහසක් 😊

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      TH-cam එකේ තියනවා, ""අපේ අම්මා "" කියලා චැනල් එකක්...
      ඒකේ කෑම ජාති ගොඩාක් හරිම පැහැදිලිව කියලා දෙනෝ...
      මං ෆොඩාක් ඒවා ඉගෙන ගත්තේ ඒ අම්මගෙන් , අම්මා ලග නැති නිසා.... මං ඉන්නෙත් ලංකාවේනෙමී

  • @hiranyajayalath5960
    @hiranyajayalath5960 ปีที่แล้ว

    WOW🎉

  • @indikaniroshani798
    @indikaniroshani798 ปีที่แล้ว

    👌💪

  • @WasanthaSandanayake-h3s
    @WasanthaSandanayake-h3s หลายเดือนก่อน

    Chaini harima lassanata jeewath wena bawa penawa api dakinawa it's like jeewath wena gahanu ayata duwa oya adarshayak theruwan saranai

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว +1

    වගා karana eka nam godak hodai Akke 👍👍👍🍀🍀🍀 අදත් video eka lassanai

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +2

    ආස හිතෙනවා නංගි ඔයාගෙ වත්ත දැක්කහම.
    ලංකාවේ වගේ.
    අපිට මෙහෙ මේ දවස් වල රස්නෙ කාලේ නිසා මමත් වවල තියෙනවා තක්කාලි,මිරිස්,තව කීප ජාති ටිකක්.
    ඔයාගෙ වත්ත හරිම ලස්සනයි. ❤

    • @amilawimalaweera1233
      @amilawimalaweera1233 ปีที่แล้ว

      Vacancy nathda mokuth

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      @@amilawimalaweera1233 මගෙන්ද ඇහුවේ v
      vacancy තියෙනවාද කියලා?

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว

    ශෝක් අනේ හැමදාම වගේ අදත් බලනවා ❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Attatama nangiyo oyage waga bima dakkahama apita harima satutui tawa tawat oyage wga bima sartakawewaa ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @thashinihimaya-nj9jy
    @thashinihimaya-nj9jy ปีที่แล้ว +2

  • @Bella-amo
    @Bella-amo ปีที่แล้ว

    පිටරකට ගිහින් ඔහොම වවාගෙන කනවා කියන්නෙ නියමයි අක්කෙ❤

  • @RanjanSunitha-q7y
    @RanjanSunitha-q7y ปีที่แล้ว

    වගාවට නම් හරිම ආසයි ඔයාලටත් ❤❤❤

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    Labu kiribath kapu nariya Wath mathak una ane mehadissiye😂😂😂😂😂Adarei manika hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna hamoma. Jesu pihitai ❤❤❤❤

  • @ChathuColombet
    @ChathuColombet ปีที่แล้ว +1

    I love watching your videos and bravo for the success in gardening ♥️
    Asking this with a quick idea I Ve got today, is it possible to buy seeds of several vegetables from you ?
    You ll just have to post it to France.
    Thanks in advance and best of luck ! 🌻

  • @shakshalalakmali4532
    @shakshalalakmali4532 ปีที่แล้ว

    ඔයාගෙ වගාව දැක්කම ආසයි.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว

    ආසා වෙන් බැලුවා අපිටත් සතුටුය් ආයිත් හමුවෙමු bye

  • @honeybeevlogs1
    @honeybeevlogs1 ปีที่แล้ว

    WOW

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 ปีที่แล้ว +1

    වවන්න ආසයි ❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @KiveinGunasekera
    @KiveinGunasekera ปีที่แล้ว

    Godak lassanai adath vedio eka. ❤❤

  • @madushaniwickramasooriya3337
    @madushaniwickramasooriya3337 ปีที่แล้ว +5

    ඇස්වහක් වදිින්න එපා.ලස්සනයි අක්කේ❤❤❤❤❤❤❤

  • @lishywedagedara7105
    @lishywedagedara7105 3 หลายเดือนก่อน

    කොහොමද වගාව වවාගත්තේ මොනාද කරන්න ඕන දේවල් ගැන video එකක් ගේන්නකො .🙏

  • @Niludilrukshi487
    @Niludilrukshi487 ปีที่แล้ว

    Akka Pana... Lanakwata Mata ewapu elawalu ata labauna... Godak thanks Akka Pana bs❤❤❤❤

  • @m.mmatugamage7304
    @m.mmatugamage7304 ปีที่แล้ว

    Oyage waga karana vidio tika harima lassanai.ganan karan baritaram wara gananak mn ewa balla athi.kama hadana ewath harima rasa patai.e wagema dan oya kettu wela nisa wayasa adu penumak awilla kalin vidio wala dakkata wada.

  • @lakshithasampath8769
    @lakshithasampath8769 ปีที่แล้ว

    good luck ❤🎉

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Aththatama haririma sathutuy wagawa dakkama.

  • @AmandaWikramasingha-et1np
    @AmandaWikramasingha-et1np ปีที่แล้ว +1

    Lassana wagawa akka

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    I love you great video ❤👍

  • @chathu-m2x
    @chathu-m2x ปีที่แล้ว

    Haria lassanai akke oyage gewaththa.harima piliwalai.oyage wada kohomath piliwalai pirisidui.good luck

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว +1

    👍😍💯💪😋💯

  • @saumyasewwandi1805
    @saumyasewwandi1805 ปีที่แล้ว +1

    Lassanai akki video eka ❤❤❤

  • @rumeshaudeni3170
    @rumeshaudeni3170 ปีที่แล้ว

    Lassanai akke wagawa

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb ปีที่แล้ว

    Harima sathutui ❤

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 8 หลายเดือนก่อน

    Good crop. Good foo.😝

  • @shermilamadanayake1537
    @shermilamadanayake1537 ปีที่แล้ว

    👍😘❤️❤️❤️❤️❤️ grazie

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🙏👍🌷

  • @Gangakawmali
    @Gangakawmali ปีที่แล้ว

    ❤️❤️👍

  • @hasiniedirisinghe3901
    @hasiniedirisinghe3901 ปีที่แล้ว +1

    Happy to see you akka❤❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 ปีที่แล้ว

    Akkge ath gune thmai itin....bs akkaaa

  • @gullarmboys
    @gullarmboys ปีที่แล้ว

    Lassanai

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 ปีที่แล้ว +1

    ඉස්සර ඔයා මගේ 😅

  • @LithiniFernando
    @LithiniFernando ปีที่แล้ว

    Dakkama asa hithenawa ❤

  • @shafeenazsamath9910
    @shafeenazsamath9910 ปีที่แล้ว

    It's really wonderful to see your garden with vegetables and fruits. We all love peach. It looks tangy and yummy. Well done your hard work and dedication has bearded results ❤. Take care 😊

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว

    Super nanga

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 ปีที่แล้ว

    Godak lassanai akka 🥰

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama ปีที่แล้ว

    Lassanai nangiya video aka .. oya owa ohe sell karanne nadda? Patta set akak ne thiyennee😍🔥❤️💪

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว

    තෘප්තිමත් අස්වැන්නක්

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Lassani akki ❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @shenujayasoriya5595
    @shenujayasoriya5595 ปีที่แล้ว

    Ane aunty mata cherry tomato seeds ewannako mehe nahne hoyaganna math waga karanawa podiyata ❤

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 ปีที่แล้ว

    oregano thyme rosemary basil bae leaf mewa pala kaena widihe videos dannako

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว

    Oyage agawa dakkama hari asai akki

  • @dinushadilrukshi7646
    @dinushadilrukshi7646 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️🙏

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    අක්කේ ඔයා ඔය එලවලු වලට පොහොර එහෙම දානවද

  • @superH3108
    @superH3108 ปีที่แล้ว

    තමන්ගේ වත්තේ පිටියේ වවපු වසවිස නැති එළවළු පළතුරු කාලා හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදිනවනම් නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා. තමන්ගේ වත්තේ පිටියටවත් සෙරෙප්පු නැතුව ඇවිදින්න අකමැති අයට ඔයා දෙන්නේ හොද පනිවිඩයක්. හැමදාම හැකි හැමවෙලේම ඔයවගේ සෙරෙප්පු නැතුව වත්තේ පිටියේ ඇවිදිනවනම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා

  • @iroshimairoshima1746
    @iroshimairoshima1746 ปีที่แล้ว +3

    Dan ඔයාගෙ බර kiyada..❤❤

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt ปีที่แล้ว

    PuliwannM wage katanga ganna pohora monwada e gena kiynna

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Asawe ba ane peech kanna asae.neyama udaharane dunne.labu.

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว

    තද ඔලුව කැක්කුමක් වර්ධනය වෙමින් එද්දි මං මේ වීඩියෝ එක බැලුවෙ අක්කි.. ඇත්තටම මාර සහනයක් දැන් . අඩු වෙමින් යනවා ඔලුව කැක්කුම . මං ගොඩක් වෙලාවට පැනඩෝල් 2ක් වෙනුවට මගෙ හිත් ගත් youtuber කෙනෙක්ගෙ වීඩියෝ එකක් බලන එක. ඒකෙන් ඇත්තටම ලොකු මානසික සුවයක් කොහොමත් තියෙනවා . ✨️🥰🌻💫😇😇😇😇❤❤❤
    අක්කි වෙනස් hairstyle එකක් දාන්නකො වෙලාවක. ඇත්තටම ඔයා දැන් අදින ගවුම් ඔක්කොටොම මං ආසයි. ඉස්සර මං හැමදාම චෝදනා කර කර බලන්නෙ ඔයාට මීට වඩා ලස්සන පාටවල් තියෙන ඇදුම් එහෙ ගන්න නැතිද කියලා . දැන් නම් ඇත්තටම අක්කි හිටියටත් වඩාම ලස්සනයි . තව චුට්ට්ක් කෙට්ටු උනානම් අක්කි හොද ගානයි. අක්කි හරි නිහතමානී කෙනෙක් . මං ආසයි අක්කිගෙ පිලිවලක් ඇති වැඩ වලට. මං ආසයි වවන්න. අක්කි මට බීජත් එව්වා. එව්වා අපෙ ඉඩමෙ හැදෙන් නැති වෙයි කියලා අපි වෙන කෙනෙක් ට දුන්නා. ඒවා ගොඩක් ඒවා හැදීගෙන ආවා කියලා නිතර update ආවා. පස්සෙ ඒවා ගොළුබෙල්ලන් හරි මොකුන් හරි රෑ එලි වෙද්දි කාලා . හැදුන පැල ටිකත් නැති උනා ඉතිං . රාබු ගස් ගොඩක් හොදින් පැලවේගෙන ආවා කිව්වා. මං දැනුත් වීඩියෝ එක බලන්න ගද්දි හිතුවෙත් මං මැරි කරලා ගිහාම පෝච්චි වල හරි එලවලු ගස් ටිකක් හදාගන්නවාමයි පොඩි ඉඩක් තිබ්බත් කියලා . ඉතිං ආදර්ශමත් කාන්තාවක් වීම ගැන ඇත්තටම සතුටුයි. 🥰✨️🌻🥀 බුදුසරණයි ජේසුපිහිටයි අක්කි 🥀🌻🌷🌱🌲🌳🌴🍃🌾🌵🌿🍀🍁🍂🍊🍉🍈🍇🍎🍅🥥🥑🍆🍏🍐🍑🍒🍊🍋🍌🍍🍓🥝🥕🥔🌽🌶️🥐🌽🥖🥒🥦🥨🥞🍳🥚🍤🍲🥘🍩🍪🥧🍴🦪🧃

  • @nisaljeewanthabasnayake760
    @nisaljeewanthabasnayake760 ปีที่แล้ว +1

    පීච් වල රස මොන වගේද ඇපල් වගේද

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    ඒ ලබුද අනේ පතෝල වගේ

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 ปีที่แล้ว

    Akka kettu wala ❤🎉

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb ปีที่แล้ว

    Akki ohe apple midi hodta hadenwda

  • @anthuriyamgardens8928
    @anthuriyamgardens8928 ปีที่แล้ว

    Pregnat mama meka dakala asa hithuna akkeee

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    ඒ පීච් කියන්නේ ඇපල් වලටද

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +1

    නයි මිරිස් හදන්නැද්ද?

  • @NINI-uq1ug
    @NINI-uq1ug ปีที่แล้ว

    Akke dan bara kiyada