රුමේනියාවෙ මගෙ ජොබ් එක | What I do to live in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 308

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 11 หลายเดือนก่อน +46

    චූටි දුවේ ඔයා කියනවා වගේ ලංකාවේ සමහාරුන්ට අනුන්ගේ ඇද කුද හොනවා විනා උන්ට වෙන වැඩ නැනේ. දුවේ ඔයා ගැන මටනම් ගොඩාක් ආඩම්බටයි. රුමේනියාව කියන්නේ සීග්‍ර දිවුනුවක් ලබන රටක් රුමේනියාව ගැන සමහාරු දන්නේ නැ ඒකයි මොඩ කතා කියන්නේ. රුමේනියාව තමයි යුරෝපයට එන්න තිබෙන එකම දොරටුව.
    කවුරු මොනවා කීවත් ඔයා ජොබ් එක හොදින් කරනගන ඉන්න. තව දෙයක් කියන්නම් වැරදිලාවත් තමන් කරන ජොබ්එක දාලා වෙනත් රටවල් වලට පනින්නනම් හිතන්නවත් එපා . එහෙම පැන ගිහින් ලෝක අමාරුවෙ වැටිච්ච අය අනන්තවත් ඉන්නවා අපේ රටෙ සමහාරුන්ගෙ දුර්වල කම් තමයි. දුවේ ඔයා කතාකරන විදිය හරිම ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි. ඔයාවත් හරිම ලස්සනයි. ඒ වගේම ඔයා වගේ යහාපත් දරුවන්ට කවදාවත් වරදින්නේ නැ. මටනම් ඔයා ගැන හරිම ආඩම්බටයි. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් රුමේනියාවෙ ඉන්න යාලුවන්ටත් දලදා සමිදු පිහිටයි. ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺🌺🌺👍👍👍👍💯💯💯💯✔✔✔✔

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි අන්කල් ගෙ කමෙන්ට් එකටත්❤ බුදු සරනයි ❤❤

  • @chamathdilhara2972
    @chamathdilhara2972 11 หลายเดือนก่อน +37

    ඒකනම් ඇත්ත, ලංකාවේ engineering field එකෙ වැඩකරලා stress එක දරාගන්න බැරුව romania ආවා factory job එකකට, දැන් මාර නිදහස් ,ප්‍රශ්න නැතුවත් නෙවේ ඒත් නිදහස තීනවා, ඒක වටිනවා😋

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @geethrukshan2277
    @geethrukshan2277 11 หลายเดือนก่อน +15

    සහතික ඇත්ත නංගි මාත් අරාද්වල ඉන්නේ මටත් ගොඩාක් දෙනෙක් ගොඩාක් දේවල් කිව්වා ඔයාට වගේම සුභ අනාගතයක් නංගි

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 11 หลายเดือนก่อน

      ​@@niluvlogs, රෝමේනියාව හරහා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද , අපේ අක්කා ඉන්නේ කැනඩාවේ. මං කොරියන් යන්න ඉන්න කෙනෙක්. රොමේනියත් එන්න පුලුවන් , එහෙම ආවෝත් ඒ හර්හා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද

  • @anjanasandamini8476
    @anjanasandamini8476 11 หลายเดือนก่อน +1

    My dear sister ,
    මම අහම්බයකින් දැක්කෙ ඔයාගෙ video එක.කිසිම දේකට සැලෙන්න එපා.මම job එක කලේ dubai restaurant එකක.පැය 12ක් 13ක් එක දිගට වැඩ කලා.හොද experience එක්ක් ගත්තා හොද කට්ටක් කෑවෙ .හොදින් සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි.මම දැන් ල‍ංකාවට ඇවිත් romania එන්න Apply කරලා තියෙන්නෙ.ප්‍රශ්න වලට කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න.ඔබට ජය වේවා..💖👍

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 11 หลายเดือนก่อน +4

    අවංක වූදා වරදින්නේ නැත...
    එච්චරයි මට කියන්න තියෙන්නෙ දුවට...
    සුබ අනාගතයක් ...

  • @lazashorts1234
    @lazashorts1234 11 หลายเดือนก่อน +1

    අනේ මිනිස්සු කියන ඒව ගනන් ගන්න ගියොත් අපිට ජීවිතයක් නෑ අක්කෙ, මම නම් අහල නෑ මේ වගේ කතන්දර කියන මොනිස්සු ඉන්න රටක්, ඔයා හරි උත්සහවන්ත, අහින්සක, නිහතමානී, ජීවිතේ විදින කෙනෙක්, දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන ! තෙරුවන් සරණයි !

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 11 หลายเดือนก่อน +1

    ඔයාගේ හැම වැඩක්ම ඉස්සරහටත් සාර්ථකව කරගන්න සුබ පතනවා නංගී .පරිස්සමින් ඉන්න දෙන්නම .බුදු සරනයි❤

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 11 หลายเดือนก่อน +1

    ඇත්ත .තමන්ගෙ කියල නෑදැයො, යාලුවො වේවා සමහර මිනිස්සු ඉන්නව තව කෙනෙක්ට හරි යනවට අකමැති ඒ වගේම අපහාස කරල සතුටු වෙන,මානසික ව පහතට දමල සතුටු වෙන.ඔයා කිව්ව වගේම ඒ කිසි දෙයක් තමන්ගෙ ජීවිතෙට අදාල කර නොගෙන පාඩුවෙ ගමන යන එක තමයි හොදම. 🤗 සුබ පතනව නංගි ඔයාලගේ අලුත් ජිව්තේට වගේම රැකියා කටයුතු වලටත්.✌👍❤️

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @LifePartner5416
    @LifePartner5416 8 หลายเดือนก่อน

    Video එකත් ලස්සනයි, ඊට වඩා මුලින්ම කිව්ව අදහස්ටික මිනිස්සුන්ගේ ජිවිතවලට ගොඩක් වටිනවා. අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට උත්තර දෙන්න යනවට වඩා තමන්ගේ අරමුණට නිහඩව යන එක තමයි හොදම 👌❤

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 9 หลายเดือนก่อน +2

    ජයවේවා පුතේ Budusarani!

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony2257 11 หลายเดือนก่อน +1

    හරිම අවංක පොලොවේ පය ගහල ජීවත්වන, කිසිම කෘතිම ආටෝපයක් නැති දරුවෙක්! හරිම සතුටින් ඔයාගේ vlog එක බැලුවා. ලගදී විවාහ උන ඔබලාට සුභ පතනවා. කවුරු මොනවා කිව්වත් ආපසු හැරෙන්න එපා. දෙදෙනාම එක්ව හොඳ තීරණ අරගෙන ඉදිරියටම යන්න. ඔයාලට ජය නියතයි..

  • @gunasiriamarakoon8822
    @gunasiriamarakoon8822 10 หลายเดือนก่อน +1

    Nangi Oya godak hoda kenek. Oyata godak pin sidda wenawa me video eka pala kalata.

  • @sajeefernandz
    @sajeefernandz 11 หลายเดือนก่อน +1

    Ane eyala hari adarei akkita wada karana thana aya🥺❤️❤️

  • @dilhanperera3431
    @dilhanperera3431 11 หลายเดือนก่อน +5

    ලගදිම එන්න ඉන්නේ . නංගී ..ඔයාගේ වැඩ ටික සාර්ථක වේවා ..

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @NetITGeeks
    @NetITGeeks 8 หลายเดือนก่อน +1

    I agree with what you said in this video about people. Good luck and I wish you all the best!

    • @niluvlogs
      @niluvlogs  8 หลายเดือนก่อน

      ❤😘

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +2

    රුමේනියාවේ ☕ Coffee එකක් කීයද කීවේ නැ නේ ...😊 මම අපේ Office එකේ එකදිගට මාස 3 ක් වගේ Coffee & කිරි Coffee බීලා බඩ වේලවලා බොග දාන්න ගිහින් වාඩිවෙලා ඉන්නවා යන්නේ නැතිව ..ඊට පස්සේ බෙහෙතුත් ගත්තා..ඩොකෙක් මට කෑම දිරවන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා බෙහෙත් දුන්නා..ඒත් Office එකේ ගොඩ වෙදෙක් කීවා ☕ Coffee බොන එක නතර කරන්න කියලා..ඇත්තටම ඒක හරි ගියා ..දැන් අවුරුදු ගාණක් වෙනවා ප්‍රශ්නයක් නැ තාම..ඔයත් එක දිගටම Coffee බොන්න එපා..බඩ වේලවලා බොග දාන්න (💩 Poop) ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට ..😊😊

  • @NimmiUpekha_..
    @NimmiUpekha_.. 6 หลายเดือนก่อน +2

    අනේ අක්කියෝ ඔයා කොහොමද රුමේනියාවට ආවෙ කියන්නකෝ🥺❤️ඔයාව දැක්කම මාර motivation එකක් ආවා😘🌸

    • @niluvlogs
      @niluvlogs  5 หลายเดือนก่อน +1

      Mage parana video wala apu widiha tynawa balannako❤😘

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මොලේ කල්පනා කරොත් අර්ජුන ඇලෝසියස් වගේ Lap එකක් තියන් 6×4 කාමරේක ඉදන් ගේමක් ගහන්න පුලුවන්..මම ජොබ් එකෙන් ලංකාවේ ඉදන් ලක්ෂ 2 කුත් ඔන්ලයින් කරලා සහ තව Investment කරලා ලක්ෂ 30 කුත් මාසිකව ලංකාවේ ඉදන් හොයනවා..මම වගේ කාටත් පුලුවන් ඉතිං ..උනන්දුව ඕන කම කැපවීමත් එක්ක ඉවසීම,තණ්හාව අඩුකම,නිවරදි Analysis තියේ නම් ගොඩ යන්න පුලුවන්..මේ වටින රට දාලා ගිහින් පිට රට සුද්දෝ ගාව දුක් විදින්න ඕන නැ ...😢😊

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +4

      මේ කමෙන්ට් එකත් මාකටින් දෝ කියා සිතුනි මට...🫣

  • @ishanpathirana9631
    @ishanpathirana9631 10 หลายเดือนก่อน +2

    කොහොම හරි හරියන්න ඕනා❤❤❤

  • @ImalshaRasadhini-fw9dh
    @ImalshaRasadhini-fw9dh 11 หลายเดือนก่อน

    මිනිසුන් නම් ඉන්නේ කතා හදන්න තමා අක්කේ ඔයා ඔව ගනන් ගන්න එපා එයාලට පේන්න ඔයා හොඳ ගම නක් යන්න ❤

  • @user-bf5ry4yj6x
    @user-bf5ry4yj6x 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගියෝ ❤ මටත් ඔයා වගේ ලස්සනට ඉන්න ඕනේ 🥺

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤🎉

  • @lahiruudara9524
    @lahiruudara9524 11 หลายเดือนก่อน +4

    නංගි පාර්ට් ටයිම් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @dhammikafernando5662
    @dhammikafernando5662 11 หลายเดือนก่อน

    You are very courageous ,perceverance and hardworking girl. All the best to your new life and all future endeavors.

  • @rosi8563
    @rosi8563 11 หลายเดือนก่อน

    Mamath wade kara nangi me video eka dakiddi mathak una....... බුදුසරණයි.....

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @chandisakunthala7270
    @chandisakunthala7270 11 หลายเดือนก่อน

    Anith aya kiyana dewal khomath Wadak neha. Oya godak shakthimath kenek Nangi. U tube channel walin mata hithata allapu ekama girl oya Nangi. Man suba pathanawa oyata idiri jeewithaya thawath sarthaka wenna kiyala.

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @slkaviya_bus_kingdom
    @slkaviya_bus_kingdom 11 หลายเดือนก่อน +1

    බෝඹුරු ඇල්ල .අපේ පැත්ත ❤

  • @user-qq4yu6iv6l
    @user-qq4yu6iv6l 11 หลายเดือนก่อน

    Good luck sis..oy hithana hama dema sarthaka wenna ona.❤..

  • @niroshasarath8437
    @niroshasarath8437 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤ ආඩම්බරයි චුටි දුව දැණූවත් කලාද ස්තුතියි තේරැවම් සරණයි

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @channalaleen3527
    @channalaleen3527 11 หลายเดือนก่อน

    Proud of you !!!! All the very Best !!!

  • @piyasiricooray112
    @piyasiricooray112 11 หลายเดือนก่อน +1

    සමහරු සමහරවිට නොයෙක් දේවල් කියන්නේ තමන්ට තවකෙක් කියපු දෙයක් නිසා එහෙම වෙන්න ඇති කියලා හිතලා වෙන්න ඇති. . ඒ මිනිසුන් එහෙම කිව්වට සමහරවිට ඒ මිනිසුන්ගේ හදවත් බොහෝ සුන්දර අව්‍යාජ විය හැකියි.

  • @nisharanasinghe99
    @nisharanasinghe99 11 หลายเดือนก่อน

    Akke oyai aiyai khmda eka thana wada krnne. Oyala khmda ekata inne. Ane e wisthrath kiyannkooo plzz. Math rumeniya enna hithan innwa mata mage aiyawath ganna oni.🥺 plwnnam oyala gana wisthra kiyannako mata idea ekk ganna🥹 Man oyge videos blnwa hama ekkma. Mage hithe thibuna hama prashnektama oya uththrayak denwa hama video ekema. Wish krnw hamadama hodin wada tika krgena sathutin inna❤️❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 10 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනයි අනේ ගොඩක්... එක එක පම්කයෝ කියන ඒවා ගණන් ගන්න එපා... ඔයාට මම ඉන්නවා... දිගටම මැච් එක ගහමු....

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      ❤😘

  • @Badaginna-of1lr
    @Badaginna-of1lr 6 หลายเดือนก่อน +3

    ඔයා කෝමද අක්කේ රුමේනියා ආවේ.කීයක් ගියාද අක්කේ රට එන්න.මට විස්තර ටිකක් කියන්නකෝ

  • @yvonnefernando6504
    @yvonnefernando6504 6 หลายเดือนก่อน

    Here in Our country,we catholics do this blessing with holy water .it similar to us no much difference.

  • @rebelmax3709
    @rebelmax3709 11 หลายเดือนก่อน +2

    Patta kathawa ban ekanan.. ela..

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      💖

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 11 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිම super..❤

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @popaioanadaniela1001
    @popaioanadaniela1001 หลายเดือนก่อน

    Good luck Nilu!

  • @rohitharupasinghe
    @rohitharupasinghe 11 หลายเดือนก่อน +1

    නියම කථාව ජයවේවා

  • @udayakumara8392
    @udayakumara8392 11 หลายเดือนก่อน +1

    ආඩම්බරයි දූ ඔබ ගැන 👍👍👍

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @sohaff984
    @sohaff984 10 หลายเดือนก่อน +2

    මුල් ටික තමා මරු 😂😂❤ නෑයොන්ට ඇඩෙන්නම දීල ❤❤😂

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      නෑයන් පමනක් නොව. එකී මෙකී නොකී සෙට් එකක් ම ඉන්නව🤣

    • @sohaff984
      @sohaff984 10 หลายเดือนก่อน

      @@niluvlogs respect 🌚❤️

  • @samansenarath7758
    @samansenarath7758 11 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සුන්ගෙ හැටි අපිට උදව් කරන්නෙ නැ අනුන්ගෙ දෙවල් හොයනවා විතරයි එක අපේ මිනිස්සුන්ගෙ හැටි එවා ගනන් ගන්න එපා දිගටම කරගෙන යන්ඩ

  • @Together_every_corner
    @Together_every_corner 11 หลายเดือนก่อน +1

    Agreed ❤ and good luck girl❤

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @IshaniAM
    @IshaniAM 11 หลายเดือนก่อน

    God bless you ❤ Be proud of yourself

  • @dilanidilani9581
    @dilanidilani9581 11 หลายเดือนก่อน

    Theruwan saranai nangi parissamin wada karanna

  • @Shenudil
    @Shenudil 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් akke ❤️❤️

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @charithudaya4145
    @charithudaya4145 6 หลายเดือนก่อน

    ඔයා නිසා මාත් m.h.d මැන්පවර් එකෙං ඉන්ටවු පාස් වුනා නංගි ආදරෙයි ගොඩාක් රොමෙනියා ආවම කතා කරන්න ආසයි ගොඩාක් පිං

  • @DilVonadi
    @DilVonadi 10 หลายเดือนก่อน

    Ane akke math godak asai romeniya enna .puluwannam kiyanna enna hodama ඒජන්සි ekak.oyata godak pin

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Mage mula idam video balanna ewage ena widiya sampurama tynawa. Comment ekkin kiyanna amarui❤

  • @chalaninethmini3960
    @chalaninethmini3960 10 หลายเดือนก่อน +3

    අක්කෙ සුපර්මාර්කට් එක්ක වැඩ කරන කරන එකද අමාරු නැත්තන් එක එක නිෂ්පාදන කරන කම්පැනි වල වැඩ කරන එකද අමාරු. අක්කෙ මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් ද?🥺🙏

  • @yomashasewmini3060
    @yomashasewmini3060 5 หลายเดือนก่อน +2

    අක්කේ. මාත් එන්න හිතන් ඉන්නවා. මට විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද

  • @prementy
    @prementy 11 หลายเดือนก่อน

    Hi akki math romaniya enn hithn inne oya nuwrd mn gelioya 😊 and good luck

  • @sandunidewindi6522
    @sandunidewindi6522 11 หลายเดือนก่อน

    Good job❤parissamata sathutin inna.ikamanata vlog dannakooo...

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @heshanisandareka4535
    @heshanisandareka4535 9 หลายเดือนก่อน +1

    එහෙ කට්ටිය හොඳයි වගේ නේද 😊

  • @umadiaries1
    @umadiaries1 11 หลายเดือนก่อน +3

    💯 Agreed

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @firebeast8214
    @firebeast8214 8 หลายเดือนก่อน +1

    Ow..mamath enawa lagadima...mama lankawe engineering field eke job ekak kale ..namuth mehe engineering field eke jon godak stress...mama enne mechanical technician kenek widiyata ...oya kiyana kathawa atta

    • @niluvlogs
      @niluvlogs  8 หลายเดือนก่อน +1

      All the best❤

  • @hansiapsara9215
    @hansiapsara9215 11 หลายเดือนก่อน +1

    Akki oya lassanata katha karanawa oyage vidihata man asai math enna inne❤

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @Ms-hi1oq
    @Ms-hi1oq 11 หลายเดือนก่อน

    Dr puluwannam pos machine (card transactions)use Karana vidiya kiyala denna math supermarket ekaka wadata enna inne😊.

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol 2 วันที่ผ่านมา

    Accomodation gana video ekk krnnako nangiii

  • @dileshamaduwanthi1643
    @dileshamaduwanthi1643 11 หลายเดือนก่อน +3

    හොරකම් කරන්නේ නැතුව කරන ඕනිම ජොබ් එකක් නම්බුයි...මිනිස්සුන්ගේ හැටි..

  • @kumudupriyankara9992
    @kumudupriyankara9992 11 หลายเดือนก่อน

    Hama wlema first in first out wena විදිහට thiyaganna එ කියන්නේ ඉස්සෙල්ලා ලැබෙන බාන්ඩය ප්‍රතමයෙන් නිකුත් කරන විදියට

  • @achi-seram.
    @achi-seram. 11 หลายเดือนก่อน

    Ane akki. lsnkwe godak pirisakge htiykne akki. msussek goda ynwa bln in bh... e athin lannkawe minissu manasika washyen binduwe inne.. akki' akkige gmna lssanata ynwa.. prissamn inna bs dp💓😍

    • @sanfernando9
      @sanfernando9 11 หลายเดือนก่อน

      එතකොට ඔයා ලංකාවේ නෙවෙයිද? 😂

  • @janu5077
    @janu5077 10 หลายเดือนก่อน +1

    sister 👌👌, from 🇨🇭,,,,,,,, jaffna

  • @nothshoretherawadabuddhist3867
    @nothshoretherawadabuddhist3867 10 หลายเดือนก่อน

    Simple and very happy for those who have never been there

  • @earlybird-kh2dt
    @earlybird-kh2dt 11 หลายเดือนก่อน

    All the best akka ❤, I'll come to romenia soon as soon 😍

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 8 หลายเดือนก่อน

    All the to best...dear..🎉

  • @lasanthanandika
    @lasanthanandika 3 หลายเดือนก่อน +1

    Good job 🎉

  • @sewwandisewwandi9819
    @sewwandisewwandi9819 9 หลายเดือนก่อน

    මට මගෙ හස්බන්ඩ් නැති උනා ඔය රටට,ඇවිත් ..සීමාව ඉක්මවා එයා නරක ගෑනු එක්ක ඉදලා අවුරුදු 4 න් ලංකාවට ආවෙ...මට සාක්ෂි එක්ක අහු උනා..අප්පිරියයි මට එයා

    • @niluvlogs
      @niluvlogs  9 หลายเดือนก่อน

      Hodata hitiyot diyunu wna wgema tamai anith pathata gyot giyama tamai

  • @irahada5961
    @irahada5961 9 หลายเดือนก่อน

    මම දන්න අය නම් ගිහිල්ලා තියෙන්නේ සල්ලි luxa ගාණක් වියදම් කරලා .එව්වා කරන්නේ හොරෙන් .හොරුන් ට නම් අහුවෙන්න එපා .මිනිස්සු හරියට රැවටීම වලට අහු වෙනවා .ඉතාලිය ට පනින්න තමයි යන්නේ .

  • @sasankalakshan5961
    @sasankalakshan5961 11 หลายเดือนก่อน +1

    you are correct godbless

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      💖

  • @subodi_vlog1742
    @subodi_vlog1742 10 หลายเดือนก่อน +3

    E bashwa igen gne kohmd

  • @yasashasnika9706
    @yasashasnika9706 6 หลายเดือนก่อน +1

    මමත් දුව එවන්න හොද තැනක් ඒජන්සි එකක් හොයනවා අනේ පුතේ මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ කොහොමද කරගන්නේ කියලා 🙏🏽

    • @niluvlogs
      @niluvlogs  5 หลายเดือนก่อน

      Mage parana video wala tynawa agency ehema hoyaganna hati balannkk❤

  • @ACHINITHRANGA
    @ACHINITHRANGA 11 หลายเดือนก่อน

    Ekanm aththaa akkiyooo

  • @nalinidissanayake7231
    @nalinidissanayake7231 11 หลายเดือนก่อน +1

    Love from turky ❤

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @jayasiribuddhika7921
    @jayasiribuddhika7921 11 หลายเดือนก่อน +1

    Akke romania wala bank account ekak hada ganna kohomadaa ee salli lankawata ewanne kohomada kiyala video ekak onee ❤️

  • @kelum-jr1rp
    @kelum-jr1rp 3 หลายเดือนก่อน +1

    Workpermit awa mata visa enna kochchara kalayak yaida

  • @Itsme88319
    @Itsme88319 10 หลายเดือนก่อน +1

    ලංකාවෙ මායි හස්බන්ඩ් උදේ ඉදන් රෑ වෙනකම් කරන්නෙත් ඔය ජොබ් එකමයි සොච්චම් පඩියට අනේ අපි දෙන්නටත් යන්න තිබ්බනම්

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      අපිත් වෙන ජොබ් වලට මෙහෙ ඇවිත් ජොබ් මාරු කරල තමයි මේකට ආවෙ. එහෙම ට්‍රයි කරන්න

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 10 หลายเดือนก่อน +2

    අක්කි ඔයා ආපු ඒජන්සි එක මොකක්ද..?

  • @pasindumaduranga7990
    @pasindumaduranga7990 11 หลายเดือนก่อน

    Lankawata awith loku super markat ekk damu ne🎉😊

  • @mohamedshameer9987
    @mohamedshameer9987 11 หลายเดือนก่อน +2

    Romania yanna agency eka kin laksha 10 illuwa😒

  • @udayadulaj6272
    @udayadulaj6272 11 หลายเดือนก่อน +1

    Good job Salary eka kiyak witara ganna puluwanda . Plz riply me. ❤️❤️

  • @shehan7969
    @shehan7969 7 หลายเดือนก่อน +1

    අපිත් එහෙමයි කොෆිය නැත්තම් බත් කෑවේ නෑ වගේ ❤😃

    • @niluvlogs
      @niluvlogs  7 หลายเดือนก่อน

      Anna ekai🤣

  • @ElabadaFernando
    @ElabadaFernando 3 หลายเดือนก่อน +2

    Oya giya argnsy eka mokakda akke

  • @sameeraruwan6347
    @sameeraruwan6347 9 หลายเดือนก่อน

    ❤💥💯
    Hair colouring & tatoo thibunoth job walata gaddi prashnayak wenwada nangi

  • @thilinasesath3869
    @thilinasesath3869 11 หลายเดือนก่อน

    super market inna oyata puluwannam Coca cola IGA diploma eka karaganna balanna.eka watinawa issarahata yanna.

  • @pathumjanaka4728
    @pathumjanaka4728 8 หลายเดือนก่อน +2

    Nangi oya geya ejanseya keyannako

  • @asankarupasinghe5757
    @asankarupasinghe5757 11 หลายเดือนก่อน

    Apith itin Russia wala burgerking work karaddi hodama staff set una, school canteen walath hoda aya set una oyalata wage

  • @anudiimasha8554
    @anudiimasha8554 11 หลายเดือนก่อน +1

    අක්කා ඔය දෙන්නම සුපර්මාකට් එකේ ජොබ් එකට ගියේ කොහොමද අනේ මට කියන්නකෝ මාත් රට යන්න හොයනවා BF එක්ක අපේ ගෙදර ප්‍රශ්නයක් නිසා සුපර් මාකට් එකේ දෙන්නටම එන්න පුලුවන් විදිහයි ගිය ඒජන්සි එකයි කිය්න්නකෝ තරහා නැතුව 🙏🥺

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      Man awe supermarket newei.job maru karala tamai eka thanakata awe. Agency margen awe

  • @Galaxiworld7323
    @Galaxiworld7323 10 หลายเดือนก่อน

    🧡🧡🧡🧡🧡🧡niyamai akke

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 11 หลายเดือนก่อน

    Anunt onnem nati deyk tm tmnge dewal hoynne natuwa wena ayage dewal hoyna eka akka oka oennuwe hoda welwat unt dn wachna natuwa ati kiynne .. rata giye mokdt kiyl eylt wadk neni lankawani akke ganm gnn apa 😂😂 adrei akkitai aiyati denntm ❤

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @SriyaniMallika-qh1lg
    @SriyaniMallika-qh1lg 3 หลายเดือนก่อน +1

    Akke..supermarket jobs nadda ladies ayata

  • @Ignite9918
    @Ignite9918 11 หลายเดือนก่อน

    💯ඇත්ත කතාව ලංකාවේ උන්ගේ කටවල් 😉

  • @user-bv4vg3vy5o
    @user-bv4vg3vy5o หลายเดือนก่อน +1

    Ane akki oya mona ajancy akenda a e

  • @meenukwt4370
    @meenukwt4370 7 หลายเดือนก่อน

    Mama kuwait eke supermarket ekakawada kale ohekadakata ennapuluwanda

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 11 หลายเดือนก่อน +2

    ඔයාගේ වයස කීයද නංගි මොකක්ද ඉස්කෝලේ ඔයාගේ... ගම්පොළ කිව්ව නිසා ඇහුවේ...

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +3

      St.joseph's

  • @harshaninisansala5077
    @harshaninisansala5077 11 หลายเดือนก่อน +1

    oya denuwath nedda akke vacancy ohe shop gena?apita help ka berida agency ekak gena?

  • @Ishani_Amarasinghe
    @Ishani_Amarasinghe หลายเดือนก่อน

    Doctor Deepthi Rathnayaka da 🤓😊

  • @Jeewa61
    @Jeewa61 8 หลายเดือนก่อน

    Nangi kitchen worker kitchen helper factory worker factory labor yana ewain mokadda hodA job ekakata apply karaddi

  • @sandunichandrathilaka9354
    @sandunichandrathilaka9354 11 หลายเดือนก่อน

    Akke mn lankawe supper makt ekka weda karnne ratwal 2ma weda eka samanai salary kiykvwage ganna puluwnd,රුමේනියා ynna kiyk wage viydm ynawd

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      Mage video mula idn blanna mn ena widiha dla tyne ekin eka

  • @Kaveesha0
    @Kaveesha0 11 หลายเดือนก่อน +1

    Akke oyalagema supermarket ekak damu 🤟🤟

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน +1

      ❤😘

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 10 หลายเดือนก่อน +3

    අනේ නන්ගි මටත් එන්න උදව් කරනවද ...

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Mage mula idam video balanna ewage ena widiya sampurama tynawa. Comment ekkin kiyanna amarui❤