රුමේනියාව හොද නැද්ද? | My experience in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 137

  • @dushanthinisansala876
    @dushanthinisansala876 10 หลายเดือนก่อน +7

    අපේ රටේ මිනිස්සුන්ගෙ තියන නරකම දේ තමයි කවදාවත් හොඳ උනත් කියන්නෙ නෑ තව කෙනෙකුට .මන් ඉන්නෙත් රුමේනියා අපිට කම්පැනි එකෙන් හැම දෙයක්ම දෙනවා , අපේ බොස් මැඩම් තරම් හොද මිනිස්සු මගෙ ජීවිතේ කවදාවත් මන් ලන්කාවෙදිවත් දැකල නෑ අපි හොඳින් ඉන්නවනම් ඇත්තටම ඒ මිනිස්සු අපිට ආදරෙයි ,අපේ බොසා කියන්නෙ වැකේෂන් එකට වත් ලන්කාවට යන්න එපා ගෙදර අයව මෙහෙට ගෙන්නලා දෙන්නම් කියල

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony2257 10 หลายเดือนก่อน +4

    ඉතාමත් අර්ථවත් documentary එකක්. දුව මේක බලන අයට දෙන මෝටිවේෂන් එක අති විශිෂ්ධයි. දියුණුවෙන් දියුණුවටම යන්න සුභ පැතුම්!!

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @FLYERIDEA
    @FLYERIDEA 10 หลายเดือนก่อน +3

    කාලයකට පස්සේ ඔයා බොහොම අපූරු විඩියෝ එකක් කරලා තියෙනෙවා විශේෂයෙන් ලංකාවෙන් රොමනියා වලට එන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් සහ දැනට ඉන්න අයට..මේ දේවල් බොහොම පැහැදිලිව දැනුවත් කරාට ඔයාට ගොඩාක් පිං🙏🙏🙏❤❤❤💐💐💐💐🙏🙏🙏

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      ❤😘

    • @gmeye6503
      @gmeye6503 10 หลายเดือนก่อน

      ඔයාලා දෙන්නම කරන මෙහෙවරට ස්තුතිය !💐💐

  • @brothers7666
    @brothers7666 10 หลายเดือนก่อน +3

    ජොබ් එක විදිහට වෙන මිනිස්සුන්ට කෑම හදලා සල්ලී වලට පිටින් කන මං වගෙ උනුත් ඉන්නවා 😂 පිලීපින් , නෙපාල් වල දෙන්නෙක් මගෙ කාමරෙ ඉන්නෙත් ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත ❤

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @shyamadissanayake527
    @shyamadissanayake527 10 หลายเดือนก่อน

    ඔයා කියපු දේ හරියටම හරි. ඕනෙම රටකට යන්න බලාගෙන ඉන්න හමෝටම ඔයා කියපු හැම දෙයක්ම හරිම වටිනවා. ඕනෑම තැනක් සුන්දර හෝ අසුන්දර වෙන්නෙ තමුන්ගෙ අදහස් මත. Valuable video . Thanks. ❤❤❤
    Kit kitchen .

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤❤

  • @sj3530
    @sj3530 หลายเดือนก่อน

    ඔයා ලස්සන දර්ශනයක් තියෙන ලමයෙක්. හරියටම පොයින්ට් එකට කතා කරනවා.
    5:44 ඔයාට පිටිපස්සෙන් ඉන්න ලමයාව මන් දැක්කේ පෙන්ගුයින් කෙනෙක් වගේ එක පාරටම

  • @kdndamayanthi2075
    @kdndamayanthi2075 10 หลายเดือนก่อน +1

    නංගීයෝ මමත් එන්න ඉන්නේ රුමේනියා වලට ඔයා කියපු දේවල් ඇහුවම හිතට ලොකු ශක්තියක් ආවා බොහොම ස්තුතියි ..බුදු සරණයි 🙏නංගි

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @MissAlice03
    @MissAlice03 10 หลายเดือนก่อน +2

    අක්කෙ සාමන්‍යයෙන් රෙන්ට් එකට රූම් එකක් ගන්නවනම් මාසෙකට ලේ කීයල් විතර වෙනවද බුකරස්ට් අවට..සැලෝන් ජොබ් එකකට self ඇප්ලයි කරලා ඉන්න ඉන්නෙ. සමහරවිට accomodation දෙන්න හෝ නොදෙන්නත් පුළුවන්නෙ.

  • @wijerathnakns251
    @wijerathnakns251 9 หลายเดือนก่อน

    මම රුමේනියා ගියේ 1998 දි .එකාලයේ බොහොම අඩුයි ව්දේස් අය .බොහොම අමාරුවේන් ජිවත් උනේ .මම හිටිය ගෙදර ට අල්ලපු ගෙදර හිටියේ මැරිකල් මහතා .ඔහු ඒ දවස් වල ඉගෙන ගන්නවා .හරිම හොඳ කෙනෙක් .දැන් රුමේනියා අගමැතිවරයා .ඔවුන් ජනතාව එක්ක ඉන්න අය . රුමේනියා ඇවිත් පදිංචි වෙන්න කියලා ඉල්ලිමක් කලා .එත් මේ තරම් වටිනාකමක් තියෙන අපේ රට දාලා එන්න බැහැ කියලා කිව්වා .

    • @niluvlogs
      @niluvlogs  9 หลายเดือนก่อน

  • @frankvnaun2209
    @frankvnaun2209 10 หลายเดือนก่อน +1

    Romania is very beautiful country with good food. People are nice too. I was exchange student in 1998. It was my best time. Who ever say its poor I'm sure they even can't afford to fly to Bucharest RO. 😂

  • @rashmimadhusha7537
    @rashmimadhusha7537 10 หลายเดือนก่อน +3

    රුමේනියාවේ රත්තරං වල වීඩියෝ එකක් දාන්න්කෝ

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 10 หลายเดือนก่อน +3

    රුමේනියා වේ සහ කොරියාවේ තමයි දැනට එකමඩේශන් ,කෑම දීල සැලරි එක දෙන්නෙ විදෙස් ශ්‍රමිකයන් ට.වෙනස තියෙන්නේ රුමේනියා වේ ගෙවන සැලරි එක වගේ ආසන්නව 3 ,4 ගුනයක සැලරි එකක් කොරියාවේ ගෙවනවා.
    රුමේනියා වේ ඩොලර් 500-600
    කොරියාවේ ඩොලර් 1500-1800 වගේ.
    හැබයි කොරියාවේ යන්න ලක්ශ 10 යි යන්නෙ.රුමේනියා වේ ලක්ශ 15 ක් යනවා.
    ලංකාවේ රජය මැදිහත් වෙලා ලක්ශ 7,8 කට වගේ රුමේනියා යවන වැඩ පිලිවෙලක් ගේනවනම් අපේ රටේ දුප්පත් තරුණ ,තරුනියට ලොකු අවස්තාව ක් එයි ජීවිතය හදා ගන්න.
    රුමේනියා යන්න වර්තමානයේ සාධාරණ ගාන ලක්ශ 7 ...ඒජෙන්සි හොරු විදේශ සේව හොරු එක්ක එකතුවෙලාගහන ගේමක් මේක..

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @idk89317
      @idk89317 10 หลายเดือนก่อน

      korea yanna aniwaryen exam pass wenna ona namuth romania yanna exam test naha danata .habai ithin shenegen country ekak unoth eya hath pasinma wenas wenna puluwan mokada austria walata loku balapamak thiyenawa romania walata awasara denna kiyala entry ekata shenegen walata ,ehema unoth ape rate kakko laksha 15 neme laksha 30 ,40th ganna bari naha ,romania enawanam ikmanin ena tharamata hodai mokada ganan wala wadi weemak misa adu weemak man dakinne naha.mokada europe shenegen countries walata salli thibbath skill thibbath yanna bari awastha wadi puluwan awasthawalata wada.

    • @user-ck1hi9cf6v
      @user-ck1hi9cf6v 10 หลายเดือนก่อน

      මම south korea 12year හිටියා මෙහෙ 4 ක් වෙනස් කොරියා කාලසිමාවකට visa දෙන්නේ europe රටකට කාලසිමාවක් නැ lifetime ඉන්න පුළුවන්

  • @mixall6197
    @mixall6197 10 หลายเดือนก่อน +1

    Mamat Romania wala inne . Idiriyedi loku wadak karanna inne . Mama Lankawe famous tv channel ekaka wada kale dan inne Romania wala . Mata oyage channel eka through publicity ekak denna puluwan da 🙏🏻🙏🏻

  • @anushkakumari1978
    @anushkakumari1978 10 หลายเดือนก่อน +1

    නංගී.... රුමේනියාවට එන අයට වයස් සීමාවක් තියෙනවද​?
    රස්සාවලට අයදුම් කරන්න පුලුවන් ලංකාවේ වැඩකරලා පළපුරුද්ද තියෙන අයට විතරද​?

  • @GamayasPro
    @GamayasPro 10 หลายเดือนก่อน

    ගොඩාක්ම හොද විඩියෝවක් .
    ඔබට ජයවේවා .

  • @user-cm6jc6wg3r
    @user-cm6jc6wg3r 10 หลายเดือนก่อน +1

    Electrician කෙනෙක් විදිහට මාලදිවයිනට යන්න ඉන්නේ salary eka $500 OT වලට වෙනම ගෙවනවා . කෑම බීම , නවාතැන් , air ticket company එකෙන්. අක්කගේ videos බලනවා ❤ රුමේනියාවේ Electrician vacancy තියෙනවද?

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Agency walin ahnna oni

    • @user-cm6jc6wg3r
      @user-cm6jc6wg3r 10 หลายเดือนก่อน

      @@niluvlogs okay 👍 akke thank you 😊❤

  • @Anusasammi
    @Anusasammi 10 หลายเดือนก่อน +1

    නංගි ඔයාට නම් හොඳට ඉංග්‍රීසි පුලුවන් කියල මට හිතෙනව. ඔයාට හොඳටම රුමේනියා භාෂාව පුලුවන් නේද. කොච්චර කල් ගියාද ඒ භාෂාව ඉගෙන ගන්න.

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 10 หลายเดือนก่อน +3

    අපේ ලන්කාවෙ උන්ගෙ ඇගේම තියෙන ජරා ගතියක් තමයි හොද රටකට ජොබ් එකකට යන්න ලැබුනම මුලිම හොයන දේ තමයි ලේසියයි පහසුවයි වැඩි වැටුපයි.. තමන්ට කිසිම පලපුරුද්දක් නැති බව කරන්න යන ජොබ් එක හරියට කරන්නෙ කොහොමද කියල හිතනවට වඩා ඕනෙම කට්ටක් කාගෙන ඉදිරියට යනව කියල හිතනවට වඩා. ලේසියයි පහසුවයි වැඩි පඩියමයි හොයන්නෙ.. හැමදේම අකුරෙන් අකුර පැහැදිලි කරල කොටල පොවන්න වෙල තියෙන්නෙ

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      🤣

  • @asankakumara6661
    @asankakumara6661 10 หลายเดือนก่อน +15

    නංගි,,, සුදන්තක කියල කෙනාගෙ ප්‍රෝග්‍රැම් එක ඇත්තද?

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 10 หลายเดือนก่อน +3

      ඔව් අනිවාර්‍යෙන්

    • @himaleranda3601
      @himaleranda3601 10 หลายเดือนก่อน

      Matath denaganna ona

    • @travelwitheurope5124
      @travelwitheurope5124 10 หลายเดือนก่อน +3

      උ හරි පචයෙක් විස්වාස කරන්න එපා

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      Man danne nane ehema kenek

    • @asankakumara6661
      @asankakumara6661 10 หลายเดือนก่อน

      @@himaleranda3601 oya salli dunnada eyata

  • @dinukalakshan4010
    @dinukalakshan4010 10 หลายเดือนก่อน

    Good Explanation Nilu...

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 5 หลายเดือนก่อน

    අනික සුන්දර උනත්.. ඒ සුන්දර විඳින්න..තවත් එකේක්ට විඳින්න ඉඩදෙන්නේ නෑ..අපේ මිනිස්සු selfish

  • @hansiapsara9215
    @hansiapsara9215 10 หลายเดือนก่อน +1

    Akki math enna inne eth thama work permit ne dan auruddak vithara wenawa ajancy ekata nitharama katha karanawa eyala kiyanne lagadima enawa kiyala oyata Romaniawata yanna kochchara kalayak giyada poddak a gana msg ekak danna puluwanda mata akkigen dana ganna godak dewal thiyenawa video ekath lassanai ❤❤

    • @Music-m5r
      @Music-m5r 10 หลายเดือนก่อน

      akka e pilibada wisthara tiyena videos dala tiyenwa ewa balannako oya

  • @ChamikaSrimantha
    @ChamikaSrimantha 9 หลายเดือนก่อน

    Good explanation 👍
    Btw, romania wala software engineering side eke jobs tynwd 🤔

  • @shanukiheshara9703
    @shanukiheshara9703 10 หลายเดือนก่อน

    Akke math enna inne thama ape work permit awe na .api may wala awa rumania .eth work permit eke prashnyk nis apiw deport karuwa sathiyakin .dan aye yann work permit enakam inne .ithin apita kalin giypu set eka kiynw sallry hambenne laksha 1/30k kiyl .mt danaganna oni ai echchr sallry adu kiyl

  • @Music-m5r
    @Music-m5r 10 หลายเดือนก่อน +1

    Marama watinawa akke video eka. Akke Oyata whatapp group ekak nedda man lagadima enwa mata akkagen dewal godak dena ganna one

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Group nam na sudo

    • @Music-m5r
      @Music-m5r 10 หลายเดือนก่อน

      @@niluvlogs akke man aththatama oyage video okkoma balala tiyenwa mula idanma. Akke oyath puluwannam group ekak hadannako ethakota enna inna api wage ayata marama watinawa akka danna dewal . Akke oyage fb name eka mokadda eken oyta massage karoth oyta dewal kiyala denna puluwan da . Akke 😊

  • @ruwanidarshani735
    @ruwanidarshani735 10 หลายเดือนก่อน

    Godak hoda video ekak nangiyo apit enna tamai inne

  • @thushararanjan1488
    @thushararanjan1488 5 หลายเดือนก่อน

    කෙල්ලෙ රමේනියාවල අපේ ජොබ් එකට අමතර පැයක දෙකක පාට්ටයිම් ජොබ් කරන්න තියෙනවද පුලුවන්ද කරන්න ගරාජ් මැකැනික්ජොබ් එන්න ඉන්නෙ

  • @Music-m5r
    @Music-m5r 10 หลายเดือนก่อน +1

    Akke rumaniya language igena ganna lesima widiha mokadda akke. Man unskilled warehouse ekaka packing job ekakata enne. Akke e wage job ekak gena oyta mokada hithenne

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      Duolingo kyla app ekak tynawa eke lesi

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 5 หลายเดือนก่อน

    මොන job එක උනත් සුන්දර නැහැ.. අපේ මිනිස්සු බලන්නේ කොයි වෙලාත් නිකං ඉඳලා සල්ලි හොයන්න නේ 😅

  • @Novelruu.
    @Novelruu. 10 หลายเดือนก่อน

    ඔයාට කොච්චර කාලයක් ගියාද රුමේනියා යන්න

  • @mudithasenani6981
    @mudithasenani6981 10 หลายเดือนก่อน +1

    Akka 💛 good video.keep it 😘

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 10 หลายเดือนก่อน

    Godak watina vedio ekak nangi b.s thanks

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @AshiniMadushani-gf1ys
    @AshiniMadushani-gf1ys 10 หลายเดือนก่อน +1

    සුපර්මාර්කට් වල රැකියා නැද්ද??

  • @skmedia5858
    @skmedia5858 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගා ❤❤

  • @thisalwicramasinghe7034
    @thisalwicramasinghe7034 10 หลายเดือนก่อน

    ඒ වීඩියෝ එක සුපිරියි අක්කේ ❤️

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @annephilipiah1455
    @annephilipiah1455 10 หลายเดือนก่อน

    University wlala Exam hena amari nangi....Advance Level maths one commerce subjects waltath....anith okoma hondai mehe...

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      🥺

  • @kavishna6770
    @kavishna6770 10 หลายเดือนก่อน

    Akki mata oyawa contact kargnna vidihak nedda? Mma me year eke romania apply krnna inne, aneh akki mata chuti dewal tikak denagnna tynwa, plz mata akkiwa contact krnna vidihak kiynwda? 😢mta chuti prshna 2,3k tynwa aneh mata rply ekak denna please 😢

  • @chpathiranachpathirana7524
    @chpathiranachpathirana7524 10 หลายเดือนก่อน

    Caregever job thiyanawad. Lankawa ajancy wala caregiver job vKancy thiyanawa. Oha a job aka komada

  • @gmeye6503
    @gmeye6503 10 หลายเดือนก่อน

    ස්තුතිය ඔයාට❤

  • @lakshithsadaruwan1598
    @lakshithsadaruwan1598 10 หลายเดือนก่อน

    Akka giyaa Ejansiya nama kiyannako
    Akkaa kalin vidiyo ekaka kiuvaa ne puluvannam loku udauwk 😢😢

  • @shyamarathnayaka9179
    @shyamarathnayaka9179 10 หลายเดือนก่อน

    Nangi padinchiyata yanna kohomad proces eka

  • @sandunidewindi6522
    @sandunidewindi6522 10 หลายเดือนก่อน

    Factory job karana aya super market job karana ganu laminge intarw ekak karamuko.job eka kohomada ewaya thina gatalu ehema..plzz

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Issrhata genam

  • @amalipriyangika1234
    @amalipriyangika1234 10 หลายเดือนก่อน

    Nangiyo mama oyage video dapu gaman balanawa .mage husband enna inne painting job ekakata e job eka kohomada hodayda salary eka kohomada poddak kiyanawada

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Doller 500 idan ihalata salary tynne. Job offer letter eke tynawa salary eka daala

  • @user-su5sq4xi3z
    @user-su5sq4xi3z 10 หลายเดือนก่อน

    Thanks

  • @isharasithuki9018
    @isharasithuki9018 10 หลายเดือนก่อน

    Cashier job ahekata improve karganna one skills monada

  • @user-ll7zf5io5i
    @user-ll7zf5io5i 5 หลายเดือนก่อน

    Hi Akka I'm in Timișoara ❤

  • @sarathkumara1378
    @sarathkumara1378 10 หลายเดือนก่อน

    Supiriiiiiii ❤️

  • @manojpriyanka7357
    @manojpriyanka7357 10 หลายเดือนก่อน

    ඔබ හරියටම හරි ළමයා ❤

  • @harshakaprasad6143
    @harshakaprasad6143 9 หลายเดือนก่อน

    Oya kiyana da hari apa wada tika karanawanan goda

  • @Diary_Of_Dilshan
    @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

    නියමයි..ජය වේවා...!රුමේනියාවෙ ඉදන් කැනඩා ගිය අය ඉන්නවද?එහෙම යන්න පුලුවන්ද?

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      Inawa. Experience/ language tynawa nam sponsor kenek hoyagena yann pulwn

    • @Diary_Of_Dilshan
      @Diary_Of_Dilshan 10 หลายเดือนก่อน

      Ok,Thank you so much 😊

  • @Itsme88319
    @Itsme88319 10 หลายเดือนก่อน

    Nangi oya inne koi hariyeda

  • @Shasha-kp1jv
    @Shasha-kp1jv 10 หลายเดือนก่อน +1

    ❤👍

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      😘❤️

  • @daswinkadawatharachchi3334
    @daswinkadawatharachchi3334 8 หลายเดือนก่อน

    Good job girl thanks

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 4 หลายเดือนก่อน

    ❤🙏

  • @user-bx4ws7zw7f
    @user-bx4ws7zw7f 10 หลายเดือนก่อน

    👍👍👍

  • @sajithdilhan6350
    @sajithdilhan6350 10 หลายเดือนก่อน

    ❤niyamai

  • @ThejanKalum
    @ThejanKalum 4 หลายเดือนก่อน

    Nangi ana mata alba citi aka enna kanaga pon namba aka danna mam anna inna

  • @dinukabandara369
    @dinukabandara369 10 หลายเดือนก่อน +1

    🇹🇩💖

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @user-yi1om9hx4y
    @user-yi1om9hx4y 10 หลายเดือนก่อน

    කැමටත් / රුම් එකටත් කියක් විතර වියදම් වෙනවද plz කියන්න

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      Free

  • @lifewithkavi...
    @lifewithkavi... 10 หลายเดือนก่อน

    nanga couple ekak widihata innkota kohomda e experience eka kiynnko

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Lankawe inawa wgema tmai itin🤣

  • @cutelookyt1721
    @cutelookyt1721 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @disandeshanjana6034
    @disandeshanjana6034 10 หลายเดือนก่อน

    😊

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @AshiniMadushani-gf1ys
    @AshiniMadushani-gf1ys 10 หลายเดือนก่อน +1

    අක්කෙ පිරිමි අයට සැලෝන් වැඩ නැද්ද?

    • @lakmal10210
      @lakmal10210 10 หลายเดือนก่อน

      මම රුමේනියාවේ නම් නෙමෙයි.මම රුමේනියාවේ ගැන බලපු වීඩියෝ වල හැටියට ඔයා වෙන ජොබ් එකකට ඇව්ල්ල Citizen ගන්න පුලුවන් කියනවනේ .
      අවුරුදු 2ක ගිහිල්ලා Business එකක් ව්දිහට saloon එකක් පටන් ගන්න ..

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 10 หลายเดือนก่อน

      සැලූන් වැඩ දන්න උන් තමයි මේ යුරෝප් රටවල හොදට හම්බ කරන උන්

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      Agency walin blna oni

    • @AshiniMadushani-gf1ys
      @AshiniMadushani-gf1ys 10 หลายเดือนก่อน

      හරි අක්කේ..

  • @MtxJack-gm2mz
    @MtxJack-gm2mz 10 หลายเดือนก่อน

    Lanka need u ...

  • @harshalanka2198
    @harshalanka2198 10 หลายเดือนก่อน

    Waiter job akata. Mamath enda...innee..good video

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 10 หลายเดือนก่อน

    Israel Caregiver jobs valata Romania wage acamadation denawa

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @pramithalakshan7389
    @pramithalakshan7389 10 หลายเดือนก่อน

    Ai serbiawa kanna th dilla innath denaw

  • @Allis-one
    @Allis-one 10 หลายเดือนก่อน

    Hi akki

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      ❤😘

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน

    ලංකාව පමණයි සුන්දරම රට

  • @israelsamaje
    @israelsamaje 10 หลายเดือนก่อน

    ඉන්ත් දිලා කන්නත් දිලා තමයි අපිටත් ලක්ෂ හයක් හතක් ගෙවන්නෙ නංගි😅🇮🇱🇮🇱

  • @RomaniaWithMano
    @RomaniaWithMano 10 หลายเดือนก่อน

    👍👍👍

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      💖🇹🇩

  • @Chaminda1986
    @Chaminda1986 10 หลายเดือนก่อน

  • @saduCGdy4jm
    @saduCGdy4jm 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน +1

      ❤😘

  • @dinukabandara369
    @dinukabandara369 10 หลายเดือนก่อน

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @user-yn6gt3gy9p
    @user-yn6gt3gy9p 10 หลายเดือนก่อน

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤❤

  • @sanjayajayaweeera7364
    @sanjayajayaweeera7364 10 หลายเดือนก่อน

    ❤️

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @chanikasandamini4587
    @chanikasandamini4587 10 หลายเดือนก่อน

    ❤️

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @kdndamayanthi2075
    @kdndamayanthi2075 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @dulanjiapsaraweerasuriya8586
    @dulanjiapsaraweerasuriya8586 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘

  • @user-tg5dt8cj1z
    @user-tg5dt8cj1z 10 หลายเดือนก่อน

    ❤❤❤

    • @niluvlogs
      @niluvlogs  10 หลายเดือนก่อน

      ❤😘