රුමේනියාවේ ඩිලිවර් රයිඩර් ජොබ් | romania delivery rider job vacancies| Bike rider jobs in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • රුමේනියාවේ ඩිලිවර් රයිඩර් ජොබ් | romania delivery rider job vacancies| Bike rider jobs in Romania #romania #job #online #sinhala #lanka #srilanka
    🙏 රුමේනියාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටළු අපට කියන්න.
    👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
    chat.whatsapp....
    ❤❤❤අපගේ facebook group එක සමගත් සම්බන්ධ වෙන්න
    www.facebook.c...

ความคิดเห็น • 213

  • @indikasampath2489
    @indikasampath2489 ปีที่แล้ว +17

    ගොඩක් යුටියුබර්ස්ලා තමන්ගෙ චැනල්වල ආදායම හොයන කොට.ඔයාගෙ මෙන්ම සුදන්තක මහතාගෙ චැනල් වලින් කරන මෙහෙවර ගොඩක් වටිනවා.අතෙ ඇගිලි ගානට වගේ සමාජයට හොදක් කරන්න ඉන්නෙ.ජයෙන් ජයම වේවා.මමත් ලගදිම එන්නයි ට්‍රියි කරන්නෙ

  • @dahamdamsa8176
    @dahamdamsa8176 ปีที่แล้ว +8

    ඔයා කිව්ව ඔක්කොම ඇත්ත අයියේ,ඒජන්සිවල ඉන්නේ හෙන බල්ලෝ,උන්ට සර් ,මැඩම් කියලා කියන්න එපා,සාමානයෙන් වර්ක් පර්ම්ට් දාලා,බියුරෝ දාන්න යන්නේ ලක්ෂ 5-6 ක් වගේ,ඉතුරු ඔක්කොම මේ බල්ලන්ගේ සාක්කුවල

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +5

    මම දන්නෙ නෑ රුමේනියාවෙ ඩිලිවරි කෙරුවාව. නමුත් මම ඉන්න කටාර් එකේ නම් ඩිලිවර් ජොබ් එක කියන්නෙ අමා කරුමයක්. මම ඇස්දෙකට දැකල තියෙනව ඒ අයගෙ එකමඩේෂන් කුකුල් කූඩු වගේ පුනචි කාමරවල තට්ටු ඇදන් දාල හරියට ඇදුමක් බෑග් එකක් වත් තියාගන්න ඉඩ නෑ. අනික තුන් වේලම අතින් කන්න ඕන. පඩිය රියාල් 1200 වගේ නමුත් OT තියෙනව. ඒත් ඒකට පැය දොළහකට වඩා එක දිගටම බයික් එක පදින්න ඕන. කොයි වෙලාවෙත් මහ පාරේම තමයි. සෙල්සියස් අංශක 38 39 වගේ උනුසුම තියෙනව කාලෙත් මේ මිනිස්සුන් හරක් වගේ බයික් පදින්න ඕන නැත්තම් රියාල් 1200 පඩියෙන් සැනසිල ඉන්න වෙනව රියාල් 1200 කියල කියන්නෙ ලංකාවෙ මුදලින් 103,051 වගේ මුදලක් මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ අතින් කෑමබීම අරගෙන අනිකුත් වියදමුත් පියවගෙන කීයක් හරි ඉතුරු කරන්න හිතනවනම් මේක හීනයක් වීතරයි. අනික මේ රටේ වැඩිම බයික් අනතුරු වලින් පුද්ගලයන් මැරිල තියෙන්නෙ ඩිලිවරි ස්ර්විස් වල කොල්ලො. මම මේ කියන්න සමහර දේවල් රුමේනියාවෙ යම් යම් තැන්වල යම් යම් විදියට වෙනස් වෙන්න පුලුවන්. නමුත් රැකියා සදහා ශ්‍රමය විකුනන්න යන ගොඩක්ම රට වල මූලික ස්වභාවය එක සමානයි. ඒක නිසා මට කියන්න තියෙන්නෙ ඔය ඩිලිවරි රයිඩ, ඩිෂ් වොෂර්, හවුස් මේට්, වගේ කරුම රස්සාවලට යන්න එපා english ටිකක් හදාගෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් මානසික සැනසීමෙන් වැඩ කරන්න පුළුවන් ජොබ් එකකට යන්න. මානසික සහනය නැතිව මොන රෙද්දෙ රස්සාව කලත් වැඩක් නෑ අන්තිමට ඩිප්රේෂන් හැදිල තමයි නවතින්නෙ.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +3

      ඩිෂ් වොසර් කියන්නේ එහෙම රස්සාක් නෙවෙයි මට නම්...නමුත් හැමෝටම මට වගේ වැඩ කරන තැන් හම්බවෙනවා කියන්න බැනේ

    • @pramudithalakdhan3335
      @pramudithalakdhan3335 ปีที่แล้ว

      සර් skill එකක් නැතුව රුමේනියා එන අයට හොද ජොබ් මොනවද

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +3

      @@pramudithalakdhan3335 මුලින්ම ඔයේ සර් කෑල්ල අයින් කරගන්න.හොටෙල්,රෙස්ට්ටුරන්ට්,වෙයාර් හවුස් වගේ ඒවා.

    • @saliyaadikari871
      @saliyaadikari871 ปีที่แล้ว

      Hoda job monawada thiyanna bs

  • @madushankarunathilaka9219
    @madushankarunathilaka9219 ปีที่แล้ว +4

    Manpower ගැන වීඩියෝ එකක් කරන්න අයියේ මේ වගේ විස්තරාත්මකව. ජය වේවා ඔයාට

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් මම කරන්නම්

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 ปีที่แล้ว

      Manpower enda kalin deparak hithanna
      Tikak aul
      Samahara than wala godak aul

  • @rohanjayaratne4813
    @rohanjayaratne4813 ปีที่แล้ว +3

    හරියට හරි ...බුදු සරණයි ඔයාට .අහිංසක මිනිස්සු දැනුවත් කරාට..මමත් ඉන්නේ bucharest වල ...

  • @1nikojohnson
    @1nikojohnson ปีที่แล้ว +3

    හරිම වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මෙ බ්‍රෝ. මාත් දාන්න හිටියෙ හෙට

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      50 wenakam puluwan

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +2

    Very important video great sharing good luck ❤

  • @DarshanaM-gm8lo
    @DarshanaM-gm8lo 6 หลายเดือนก่อน +2

    Aiya mat enna hitiye thank you me tika danuwat karata meka hamotama vatina video ekak pulwannam enna puluwan hoda tanka ena vidiha gana video akak karanna

    • @FLYERIDEA
      @FLYERIDEA  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nimeshmadusanka4953
    @nimeshmadusanka4953 10 หลายเดือนก่อน +3

    අයියෙ plz මේකට උත්තරයක් දෙන්න.මමත් bic rider එන්න හදන්නෙ.අනුරාද පුරෙ ajency එකකින්.එයාල කියනව basic නැතුව commition පැත්තෙන් ගිහින් මාසෙට ලක්ශ 4,5,6,7 හොයන අය ඉන්නවලු.එයාලගෙන්ම ගිය කට්ටිය.එහෙම ඇත්තටම හොයන්න පුලුවන්ද.ඉන්න කන්න බොන්න දෙනවලු.මම දැනට pasport eka deela බලාගෙන ඉන්නෙ.ඉතිරි වැඩ ටික වෙනකන්.plz help me.

    • @FLYERIDEA
      @FLYERIDEA  10 หลายเดือนก่อน +3

      එහෙම එක්කෙනෙක්ගේ නම්බර් එකක් ඉල්ලලා බලන්න දෙයිද කියලා ඔයේ කියන විදියට ලකෂ 4567 හොයන්න පුළුවන්නම් අපිත් මෙහෙම රෙස්ටුරන්ට් වල වැඩ කරන්නැතුව ඔයේ රස්සාව කරනවනේ

    • @sulochanakumari7265
      @sulochanakumari7265 7 หลายเดือนก่อน

      රුමේනියා එන්න බලන් ඉන්න කෙනෙක්ව ගන්න උදව් කරන්න පුලුවන් ද,,,,ඔයාව contact කරගන්න පුලුවන් ද?ලොකු උදව්වක්...

    • @nimeshmadusanka4953
      @nimeshmadusanka4953 7 หลายเดือนก่อน

      @@sulochanakumari7265 kohenda yanna hadanne.

  • @alexsaparamadu
    @alexsaparamadu ปีที่แล้ว +3

    කරුණාකර සහෝදරයා මට kitchen helper jobs පිළිබඳ යම් දල අදහසක් ලබාදෙන්න පුළුවන්ද ? මමත් එහෙම රැකියාවකට රොමේනියාවට පැමිණෙන්න බලාපොරොත්තුව ඉන්නෙ.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මේ ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම්..

  • @prabathindika5534
    @prabathindika5534 ปีที่แล้ว +2

    Thanks ayye...Good luck ❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว +2

    Tank so much brother good luck

  • @trustdeal7760
    @trustdeal7760 ปีที่แล้ว +3

    Super video.. Aiye bike rider job ekata basic eka 3000 lei denawa food walata 500 lei denawa accommendation free..okkoma laksha 12 yanawa

    • @indikasampath2489
      @indikasampath2489 ปีที่แล้ว

      මචන් මොකද්ද ඒජන්සිය

    • @trustdeal7760
      @trustdeal7760 ปีที่แล้ว

      @@indikasampath2489 agency ekak nemei ban direct thanak

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයාට හරියටම තැන විශ්වාස නම්.ආවට පස්සෙත් ඔයෙ දේවල් හම්බවෙනවානම් ඔයේ ගාණට ලාබයි.

    • @indikasampath2489
      @indikasampath2489 ปีที่แล้ว

      Good luck machan

    • @donniroshindubai
      @donniroshindubai ปีที่แล้ว

      @@trustdeal7760ceylona/ selina da bro

  • @slchinthaka6465
    @slchinthaka6465 7 หลายเดือนก่อน +1

    අයියේ මම රුමේනියාවට එන්න ඔහේ ඉන්න එක්කෙනෙක්ට ලක්ෂ 3.5ක් දුන්නා වැඩේ නම් හරි workpermit එහෙම ආවා දැන් visa ගහන්න embassy එකට යන්න විතරයි.මට දැන් ඒක සෙට් නෑ කියලා හිතෙනෝ.......මට දැන ගන්න පුලුවන්ද මගේ මෙතෙක් වැඩේට මම දීපු ලක්ෂ 3.5 ම වියදම් උනාද කියලා.ඌකියනවා ඒක දෙන්න බැලු දැන්.පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      ඔයා අපේ ගෲප් එකට සෙට්වෙන්න.මම පැහැදිලි කරන්නම්.මේ ප්‍රශ්ණයට එක පාර උත්තර දෙන්න කලින් ඔයාගෙන් ප්‍රශ්ණ ටිකක් අහන්න ඔනේ

    • @slchinthaka6465
      @slchinthaka6465 7 หลายเดือนก่อน

      @@FLYERIDEA kohomada set wenne

  • @Ruvee_Music
    @Ruvee_Music 11 หลายเดือนก่อน +1

    Light vehicle ජොබ් එකක් බැලුවා අයියේ.කෑම නවාතැන් නොමිලේ දෙනවා කිවවවා. කුරියර් සර්විස් තියෙන්නෙ කිවවා.කාර් එකක්හරි වෑන් එකක්හරි ඩ්‍රයිව් කරන්න හම්බෙන්නෙ කිව්වා.මාස තුනක් යනකම් 180000/= මාස තුනකින් පසසේ 220000/= යි කිව්වා. මේ job category එක ගැන විස්තරයක් කියන්න පුලුවන්ද plz.මම apply කරන්න හදන්නෙ.මට english කතාකරන්න තේරුම්ගන්න පුලුවන් සාමාන්‍යයෙන්.

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      අනෙ සොරි රිප්ලයි කරන්න පරක්කු උනාට.වැඩේට බහින්න අවුලක් නෑ

    • @samanthasanju1993
      @samanthasanju1993 3 หลายเดือนก่อน

      කොච්චර වියදමක් යනවද

  • @sanjeewasandaruwan2182
    @sanjeewasandaruwan2182 ปีที่แล้ว +2

    Niyamai budusaranai oyata

  • @rajithbandara4546
    @rajithbandara4546 3 หลายเดือนก่อน +2

    Oya rider job eka karumayak job eka karana kena dannawa kiywana ekata wada ekai athta

    • @FLYERIDEA
      @FLYERIDEA  3 หลายเดือนก่อน

      Owe.job eka karana godaaak dena kiyapu dewal ahalai matath me gana kiyawanna hithune

  • @user-wu8sp4rd4i
    @user-wu8sp4rd4i ปีที่แล้ว +2

    මචං පුලුවන්නම් car wash job එක ගැන video එකක් කරන්නකෝ කවුරුත්ම car wash job එක ගැන කතාකරන්නෙනෑ

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      හරි මචං මම කරන්නම්.❤👍🙏

    • @user-wu8sp4rd4i
      @user-wu8sp4rd4i ปีที่แล้ว

      @@FLYERIDEA thanks brother ✌️

  • @elinashenoli5251
    @elinashenoli5251 9 หลายเดือนก่อน +1

    Machan wenasak karanna ,okkoma vlog , room wala karala thiyenne, poddak aliyata bahapan

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      thank you...man anivaryen karanawa.but medawaswala nam ba.patta seethalai 🙏❤❤❤🙏

  • @quotingwisdom360
    @quotingwisdom360 ปีที่แล้ว +2

    GOOD JOB BROTHER

  • @dilshanilangarathna
    @dilshanilangarathna ปีที่แล้ว +3

    Supiri

  • @kodithuwakkugenandika1487
    @kodithuwakkugenandika1487 ปีที่แล้ว +2

    Job akakata anna inna untaSupiri vido aka....base one aka hodaida.....fok lift..reach truck walata....honda tanak hoyala dannako...loku dayak

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Bese one එකෙන් රොමේනියාවට ගොඩාක අය ඇවිත් තියෙනවා..ඒත් ඒ හින්දාම හොදයි කියලා කියන්න අමාරුයි.මම හොයලා කියන්නම්.

  • @kodithuwakkugenandika1487
    @kodithuwakkugenandika1487 ปีที่แล้ว

    Antimata ajanci walin mulu mudalata amatarawa bond akak gannawada.....agrimant akak singe karanna tiyanawada......uttarayak danna.....vidio akak danna....kawruth nokiyama dayak...

  • @nadeesampath1422
    @nadeesampath1422 10 หลายเดือนก่อน +1

    Brother I am from Kandy i wos last month driver job for Romania kindly send more details this job category in Romania , thanks.

    • @FLYERIDEA
      @FLYERIDEA  10 หลายเดือนก่อน

      ඒක ටිකක් අමාරු වැඩක්

  • @user-og2yx8gq6i
    @user-og2yx8gq6i ปีที่แล้ว +2

    Good job

  • @amalmadusanka6348
    @amalmadusanka6348 ปีที่แล้ว

    අයියේ අර මෑන්පවර් ගන්න එක ගැන විඩියො එකක් කරන්න..ඒක ගැන දැන ගන්න ඕන..ඒක ඒජන්සි වලින් කරන ගරා ගැනීමක් නේද..අපේ පඩිය අවුරැද්දක් යනකම් එයාලා ගන්නවා කියන්නෙ ඇත්තද..එහෙම උනොත් අපි ණය ගෙවන්නේ කොහොමද..මමත් රුමේනියා එන්න මේ දවස්වල ඒකට උවමනා දෙවල් ලැහැස්ති කරන ගමන් ඉන්නෙ ..මාත් අයියගෙ විඩියො බලලා මේ හැමදේම හොයනවා..

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයා ඒජන්සියකින් එන්න හිතාගෙන ඉන්නවා නම් ඒජන්සියට ගිහින් විස්තර අහද්දී ඔවා පැහැදිලිව අහන්න.ඒජන්සියේ ඉන්න එවුන්ට සර් මිස් මැඩම් කියාගෙන යන්න එපා..නම අහලා නමින් කතා කරන්න.එකේ බොසාට වුනත් නමින් කතාකරන්න..හැම දේම පැහැදිලිව අහන්න

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 ปีที่แล้ว

    Atta bn kollo mehe patta kattak kanne
    Awata kamak na kattak kaala keeyak hari hoyagana hoda ratakata yamalla

  • @DhanushkaNiriella-p7j
    @DhanushkaNiriella-p7j ปีที่แล้ว +1

    Student Visa Apply කරලා එනවනම් , එහෙම ඇවිත් තියෙන opportunities මොනවද?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මෙහේ student viza ඇවිත් ජොබ් කරන්න අමාරුයි.

  • @user-cj9rk9dx9j
    @user-cj9rk9dx9j ปีที่แล้ว

    මචන් අර කිලෝ මීටර් ගානට ගෙවනව නේද? ටාගට් කවර් කරන්නෙ නැතුව. ඔය කියන කම්පැනි වල ටැක්සි රියදුරු රැකියාවට එන්න බැරිද. ඒකත් දිනකට දුවන කිලෝමීටර් ගානට ගෙවන එකක් තියෙනව නේද? ඌබර් වගේ ඉන්ටර් නැශනල් කම්පැනි එකක තියෙනව නේද එහෙම එකක් නම(බෝල්ට්) ඒ ගැන මට ටිකක් විස්තර දෙනවද

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Owe ehema ewataenna puluwan.oya direc apply kaloth naththam manpower ewage tagt denawa.samahara welata derec ewath tagt cover karanna wena awastha enawa. Taxy enna puluwan.eka hoda job ekak

  • @sampathjayakody7273
    @sampathjayakody7273 6 หลายเดือนก่อน +2

    Part time karanna baida oya thanwala company ekaka vada karana gaman

    • @FLYERIDEA
      @FLYERIDEA  6 หลายเดือนก่อน

      පුළුවන් අහූනොවෙන්න

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 ปีที่แล้ว

    අයියෙ ලංකාවෙ biro 1ලියාපදිංචි නොවි අාපු job oder 1 නමි වැඩෙි අවුප් වෙයිද?? පන්නිපිටිය මාකුඔූරෙ තැනක එහෙම වැඩක් වෙනවා පැහැදිලි කරලා දෙන්න හරිම අවුලෙන් ඉන්නෙ අපි කිප දෙනෙක්ම අයියට බුදු සරනයි😍😍😘

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      biro newei slbf eke nathi thanak ne neda? viswasanam aulak na.biro oya anivareyen badinna one.

  • @scnfernando7767
    @scnfernando7767 11 หลายเดือนก่อน

    Aiye supirima supiri katava godak vatinava gb...

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-iq9kp7if9b
    @user-iq9kp7if9b ปีที่แล้ว

    අයියෙ මම ⁣රයිඩර් එන්න ඉන්නෙ ගොඩක් දෙවල් දැනගත්ත Thank you❤

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      🙏❤❤🙏

    • @lahiruchmara699
      @lahiruchmara699 8 หลายเดือนก่อน +1

      ගියා ද මචන්

    • @user-iq9kp7if9b
      @user-iq9kp7if9b 8 หลายเดือนก่อน

      @@lahiruchmara699 giya aiye

  • @DhanuGamingSL
    @DhanuGamingSL 11 หลายเดือนก่อน

    අයියෙ ටාගට් ගහන්න අපි කොහොමද ඕර්ඩර්ස් සෙට් කරගන්නෙ,නැත්නම් කම්පැනියෙන් දෙන ඕර්ඩර් ගානක් ඩිලිවරි කරන එකද ටාගට් එක

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน +2

      එයාලා දෙන ප්‍රමාණය.දවසට මෙච්චරක් ඔඩර් ගන්න ඔනේ කියන එක.ඔයේ දේ තැනින් තැනට වෙනස්

    • @DhanuGamingSL
      @DhanuGamingSL 11 หลายเดือนก่อน

      ​@@FLYERIDEAඑහෙම ඕර්ඩර් අපි සෙට් කරගන්නෙ කොහොමද එතකොට අයියෙ😮

  • @Galaxiworld7323
    @Galaxiworld7323 11 หลายเดือนก่อน

    නියමයි අයියේ කතාව යථාර්ථය පෙන්වා දුන්නාට ❤❤❤

  • @SameeraAbeyrathna
    @SameeraAbeyrathna ปีที่แล้ว

    Green food eka gena poddak kiyannako brother

  • @pdamith12
    @pdamith12 ปีที่แล้ว

    මාත් එන්න ඉන්නේ.ඔබතුමාට බොහෝම පින් මේ තොරතුරු අපිට දෙනවට..🙏🙏🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      ❤🙏🙏🙏❤

    • @Movieshortslk
      @Movieshortslk ปีที่แล้ว +1

      ​@@FLYERIDEAsahodaraya oyage contact number eke denna puluwanda?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      @@Movieshortslk අපේ telegram group ekata join wenna .

  • @sudathamarakoon561
    @sudathamarakoon561 11 หลายเดือนก่อน

    Thanks අයියා

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ❤❤❤

  • @seriousliveband2018
    @seriousliveband2018 ปีที่แล้ว

    ඒජන්සියෙන් කිව්වා වීසා එක ගෙන්වන්න ගමේ පොලිසියෙන් Oneday Police Report එකක් අරන් එවන්න කිව්වා . පොලිස් Headquarters එකෙන් Online Report එකටත් Apply කරලා තියෙන්නෙත් . මට මේක හරියට දන්නේ නෑ . ඔයා දන්නවා නම් පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද . ස්තූති

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      ඔයාට වර්ක් ප්‍රමිට් එක හදාගන්න ගමේ පොලිස්සියෙන් දෙන report එක ප්‍රමාණවත්.නමුත් වීසා ගහන්න අනිවාර්‍යෙන්ම headqurters දෙන එක ඔනේ...

  • @user-zr4nn4hg6k
    @user-zr4nn4hg6k 7 หลายเดือนก่อน

    Aiya mn enn inne biyka dilvara Agnc ekk intrva ekk thiba mn pasa .thawa mn lanakawa wada karanna jcb excvatara operat aulaka na ne bayik dilvara

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน +1

      jcb aulak na.bick enawanam hodata hoyala enna

  • @sampathsuranga358
    @sampathsuranga358 ปีที่แล้ว +1

    අයියෙ වඩු වැඩ හොද නැද්ද බලලා විඩියො එකාක් දනවාද

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      හරි මම බලන්නම්

  • @pasinduudaraka00
    @pasinduudaraka00 ปีที่แล้ว

    අයියේ shenagan වෙන්න තව කොච්චර කල් යයිද වගේ කියන්න බැරිද ?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      eka ithin europa sangame thamai kiyanne..wena katawath kiyanna ba

  • @tharindunana202
    @tharindunana202 ปีที่แล้ว

    අයියේ රුමේනියාවට එන්න හොද job ටිකක් කියන්නකෝ.ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් job එකක්.🙏

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt 11 หลายเดือนก่อน

    අයියෙ ටාකට් ගහන්න මොනවද කරන්න තියෙන්නේ .වෙඩි පුර ඩිලිවරි කරන්නද තියෙන්නේ .

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ඔව්.ඒ උනාට මේ ජොබ් එක්ක මාර කට්ටක්.පුළුවන් තරම් වෙන ජොබ් එක්කට එන්න බලන්න

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 ปีที่แล้ว

    thz

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u ปีที่แล้ว

    Onset talk 👍👍

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน +1

      🙏❤🙏

  • @d.d.s2965
    @d.d.s2965 ปีที่แล้ว +1

    Workpermit ekak tiyenawa chek karaganna barida aiyya

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Puluwan.oya mage telegram group ekata set wenna

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k ปีที่แล้ว +1

    මචන් මට 55 යි. බයික් රයිඩින් කරලා තියෙනවා. අපිට චාන්ස් තියෙනවද.......?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මම දන්න තරම්න් 50 වෙනකම් විතරයි පුලුවන්.

  • @thilinassmpath8379
    @thilinassmpath8379 ปีที่แล้ว

    හරිදෙවල් දැන ගන්නෙ කොහොමද ජොබ් එක ගැන තොරතුරු දැන ගන්නෙ කොහොමද

  • @amilapathum6018
    @amilapathum6018 ปีที่แล้ว

    Aiye clever hr solution egency eken apu aya innawada egency eka hodaida

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      එහෙමනම් මම දන්නෑ

  • @lakshan72
    @lakshan72 10 หลายเดือนก่อน

    mama enna inna JC Internatinal Ragama Jerry's pizza delivery Rider two years sharing room accommodation denawa usd 100 every month denawa kemata after two years return ticket free charges denawa kiyenawa agrement tiyenawa sign kera aka attak da?

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      ඔයාගේ ඇග්‍රීමන්ට් එකේ ටිකට් දෙනවා කියලා තියෙනවනම් හම්බ වෙයි. අනිත් දේවලුත් එහෙම තමා

    • @lakshan72
      @lakshan72 9 หลายเดือนก่อน

      🤣@@FLYERIDEA

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      @@lakshan72 ?

    • @Nuwansampath-p9x
      @Nuwansampath-p9x 8 หลายเดือนก่อน

      Oy at a JC eken kiyak illuwada Salli.

  • @user-ns7ow3xo9t
    @user-ns7ow3xo9t 10 หลายเดือนก่อน

    Aiyya mata job aka sat karala dhannako.oyagha yaluwata job wagayak tiyanawada

    • @FLYERIDEA
      @FLYERIDEA  10 หลายเดือนก่อน

      නැ.

  • @tharindudananjayadissanaya2264
    @tharindudananjayadissanaya2264 10 วันที่ผ่านมา

    උස බලනවද

  • @anushaslk46
    @anushaslk46 8 หลายเดือนก่อน

    Rumeniyawe housemaid job kohomada. Over ege eka kiyada.dan man kuwet wela inne

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      මම මේ ගැන විඩියෝවක් කරලා තියෙනවා.වයස ඒජන්සියකින් ආවොත් 50 ට අඩුවෙන්න ඔනේ

  • @UpulChaminda-cp6fh
    @UpulChaminda-cp6fh ปีที่แล้ว

    Malli mamt කැමති එන්න මොනවාද තියන හොඳ job oyala job walta danawada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      na aiya.oya online job ekak hoya ganna.job godak thiyenawa

  • @asheneranda7845
    @asheneranda7845 ปีที่แล้ว

    Aiye mage offer later eka awa eke thiyenne flop curies kiyana companyya ehema ekk thiyenawada aiye ohe

    • @asheneranda7845
      @asheneranda7845 ปีที่แล้ว

      Wark pramit eke timis city eka thiyenne

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඇති..මම නම් දන්නෑ..ඔයා google eke බලන්න.

  • @asanthafernando4084
    @asanthafernando4084 8 หลายเดือนก่อน

    Caregiver job eka hodaida aiye.egana poddak kiyannako

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      mama video ekak karala thiyenwa.gewal walata enawanm hodata hoyala enna

  • @dsgapacc0132
    @dsgapacc0132 10 หลายเดือนก่อน

    අයියේ කුරුණෑගල agency එකක් තියනවා එයලා riders එවනවා ඔහේ එයලා කියන්නෙ besic dollar 500 i, තව commission එකකුත් දෙනවා dollar 350 ක කියලා, ඊට අමතරව accommodation free දෙනවලු තව කෑම වලටත් වෙනම ගානක් දෙනවලු, වැඩ කරන්න තියෙන්නේ පැය 8 යි කිය්නවා, මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද, 295,000 ට වඩා පඩි ගන්න පුලුවන් කියනවා, දැනගන්න ඕනේ එහේම besic එකයි commission එකයි දෙකම දෙන තැන් තියනවද, රජයේ ලියාපදිංචි agency එකක්,

    • @FLYERIDEA
      @FLYERIDEA  10 หลายเดือนก่อน +1

      එහෙම නෑ.ඇයි ඒජනිසියේ නම කියන්න බයයි ද

    • @dsgapacc0132
      @dsgapacc0132 10 หลายเดือนก่อน

      @@FLYERIDEA නෑ නම කිව්වෙ නැත්තේ හරි නැති වෙයි කියලා හිතලා, ඉදුවර කියලා agency එකක්, වැවට යන තැන ඉස්සරාම තියෙන්නේ කියන විදියට එච්චර ගන්න පුලුවන්ද

  • @Ruvee_Music
    @Ruvee_Music 11 หลายเดือนก่อน

    ID eka hadaganna kochchara kaalayak yanawada aiye🤔

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      හදන්න යන්නේ සති තුනක් වගේ

  • @saniya98656
    @saniya98656 9 หลายเดือนก่อน

    Alex soft kiyala company ekak thiyeda ohe bike rider gennana

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      Ehama nam danna

  • @rantharu3310
    @rantharu3310 11 หลายเดือนก่อน

    අයියෙ මමත් එන්න හදන්නෙ... super macert වගේ job එකක් හොදයිද පිරිමි අයට.... ඒ වගේ එකක සාමාන්‍ය පඩි කොහමද...

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      හොදයි,leu 2500 අඩුම මුදල

  • @DhanuGamingSL
    @DhanuGamingSL 11 หลายเดือนก่อน

  • @user-ud5we6jn2e
    @user-ud5we6jn2e 8 หลายเดือนก่อน

    අයියේ පොලිස් වාර්තාවේ මොනවද බලන්නේ

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      අපාරාධ නඩු

  • @pethumjayarathna822
    @pethumjayarathna822 ปีที่แล้ว

    Aiye delivery job walata genwana kenekwa join karala denna puluwanda

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      danata na vecancy

  • @nelum3763
    @nelum3763 ปีที่แล้ว

    Work permit ake curier kiyala watenneth bick rader walatada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔවි

    • @nelum3763
      @nelum3763 ปีที่แล้ว

      Driver job akak nameda a kiyanne

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว +1

    Pothe no danna puluwan da malli

  • @user-ew5gi6ur3t
    @user-ew5gi6ur3t ปีที่แล้ว

    I D එක හදාගන්න මාස කීයක් යනවද අයියෙ...

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයාගේ වීසා එක ඉවර වෙන්න කලින් හදන්න document භාර දෙන්න ඔනේ immigration එකට.අපේ නම් මාස තුන ඉවර වෙන්න කලින් හැදුවා

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL ปีที่แล้ว

    Shein aiyagen apply kara api

    • @emoneycycle
      @emoneycycle หลายเดือนก่อน

      Machan ubla giyda shen ayyagen dan tatwe kohomda wistrayak denna plz😐

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v ปีที่แล้ว

    Light vehicle driving hondaida bro? Plz reply ❤

    • @user-jg3fy7gt2v
      @user-jg3fy7gt2v ปีที่แล้ว

      Mata mekata reply karanna aniwaren❤

    • @user-jg3fy7gt2v
      @user-jg3fy7gt2v ปีที่แล้ว

      16lax yanawa

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +2

      මම හොයලා කියන්නම්.අපේ telegram group එකට සෙට් වෙන්න

    • @user-jg3fy7gt2v
      @user-jg3fy7gt2v ปีที่แล้ว

      @@FLYERIDEA link eka danna

    • @ndghanathilaka2223
      @ndghanathilaka2223 9 หลายเดือนก่อน

      ​@@FLYERIDEAllllkllk)9m😊

  • @chulanchulan1452
    @chulanchulan1452 7 หลายเดือนก่อน +1

    අම්මෝ කුවෙට් හොදයි

  • @yasantharajapaksha854
    @yasantharajapaksha854 ปีที่แล้ว

    Samanyn job akak maru karanna puluwanda aiye

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      auruddak yanakan ba

  • @prageethsanjaya1049
    @prageethsanjaya1049 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @dilsarasandamal9278
    @dilsarasandamal9278 9 หลายเดือนก่อน

    Winter ekta bike rider job amruida

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน +1

      ඔව්

  • @chamenc3847
    @chamenc3847 ปีที่แล้ว

    Ayye rumeniawe padi gena wistharayak kiyannako

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      Mama me gana video ekak karannam

    • @chamenc3847
      @chamenc3847 ปีที่แล้ว

      @@FLYERIDEA ස්තුතියි 🙏🙏🙏

  • @dilshanilangarathna
    @dilshanilangarathna ปีที่แล้ว

    Telegram group eka mokakda

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Description eke pahala thiyenwa balanna

  • @asankawickramanayaka2327
    @asankawickramanayaka2327 ปีที่แล้ว

    Bike Rider job එකේ ලබා දෙන ටාගට් සම්බන්ධයෙන් අදහසක් දෙන්න බැරිද ?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      ඔයාට මාසේට කොච්චර oder ප්‍රමාණයක් ගන්න අවශ්‍යයි ද කියන එක කියනවා..ඒක ඔයා කවර් කරන්න ඔනේ අනිවාර්‍යෙන්ම

  • @thinethviduranga3188
    @thinethviduranga3188 ปีที่แล้ว

    Aiye hoda ඒජන්සි ekak thiyenawanam kiyannko

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Hoda kiyala kiyanna ewa na.eka wenas wrnawane.e unata oya meheta wadiyenma kattiya ewala thiyena ejancy ekkata ho romaniyawen kattiya gena kenek sambanda karaganna.kohama unath hariyata pahadiliwa thorathuru tika ahanna

  • @pandipari5519
    @pandipari5519 ปีที่แล้ว +1

    Brother I don't know your language please tell me English basic salary?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      I don't know what currency you are asking for. In Romania, lei is used. 2500 lei is the minimum wage.

  • @dhammikaniroshan751
    @dhammikaniroshan751 ปีที่แล้ว

    ඔයාගෙ සිටි එක මොකක්ද

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 11 หลายเดือนก่อน

    Mat rider anna inne ayya,hodada

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ඩිලිවර් රයිඩර් එන්න එපා

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Company job akk hyla denna mama yana gana dennm malle

  • @shashinkamendis101
    @shashinkamendis101 ปีที่แล้ว

    Male cleaning job hodayida ayye

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      හොදයි ...

    • @shashinkamendis101
      @shashinkamendis101 ปีที่แล้ว

      @@FLYERIDEA unskilled enne awulak wena ekak ne neda

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว

    Delivery rider job wala id hadanne nathi seen ekak thiyeda?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      id hadanawa smahara thanwala na.

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Company job tiyda malli

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 ปีที่แล้ว

    Mehe k f c wadakarana
    Kattiya inna room hiragewal wage
    Kisima faciliti ekak na
    Aduma tharame fan ekak wath daana denne na me rasne hiragewal wala wage inne kollo .komitat. boru nang hoyala balanna

  • @user-cd7wi9hx1h
    @user-cd7wi9hx1h ปีที่แล้ว

    Hotel filed eka gana podda kiyannako

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මම විඩියෝ එකක් කරන්නම්..මොනව ගැනද දැනගන්න අවශ්‍ය?

  • @YohanChathuranga-nm2nu
    @YohanChathuranga-nm2nu ปีที่แล้ว

    Aiye me company eka mokadda.meka hodaida.mehema company ekak tiyenawada
    Denumire angajator: CONSOLIDATED GROUP OF COMPANIES 2019

  • @AndrewFidels-hj8dy
    @AndrewFidels-hj8dy ปีที่แล้ว +1

    ඔයා කොච්චර කල්ද රුමේනියාවේ ?

  • @dilshanlahiru8098
    @dilshanlahiru8098 ปีที่แล้ว

    අනේ පුළුවන්නම් මාව ඔහෙට ගන්නකෝ🥺

  • @NisalVlogs
    @NisalVlogs 9 หลายเดือนก่อน

    ඩුබායි ඉදන් රුමෙනියා එන්න පුලුවන්ද

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      පුළුවන්

  • @everything927
    @everything927 ปีที่แล้ว

    අයියෙ green food කියන තැන කොහොමද?මං එන්නෙ ඒකට.

    • @kumarasanjeewa894
      @kumarasanjeewa894 ปีที่แล้ว

      Oya ekata ynne agency harahada...mth try krnwa

    • @everything927
      @everything927 ปีที่แล้ว

      @@kumarasanjeewa894 ඔව් priyantha mudalige කියලා කෙනෙක් හරහා දැම්මෙ.

    • @SameeraAbeyrathna
      @SameeraAbeyrathna ปีที่แล้ว

      Matath denaganna one

    • @Yakaorigin
      @Yakaorigin ปีที่แล้ว +1

      Oya dammada priyantha muladige kiyana kenagen ?

    • @everything927
      @everything927 ปีที่แล้ว

      @@Yakaorigin ඔව් දාලා තියෙන්නේ තාම නෑ මොකුත් ඉන්ටර්වීව් විතරයි තිබ්බෙ.

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 5 หลายเดือนก่อน +1

    heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    • @FLYERIDEA
      @FLYERIDEA  5 หลายเดือนก่อน

      Huuuuuuuuuuuuuuuuuuuuuuu

  • @Prasara-wo3zu
    @Prasara-wo3zu ปีที่แล้ว

    Haiyen katha karanna ahenne na

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ස්තුතියි..මම ආයේ විඩියෝ කරද්දී එහෙම කරන්නම්

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Phone no danna puluwanda malle

  • @janakaprasadjanaka
    @janakaprasadjanaka ปีที่แล้ว

    Okkoma attha mc ape euwn mewa gana awadanaya yomu karanne na

  • @user-bz6em4nz1o
    @user-bz6em4nz1o ปีที่แล้ว

    😂

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Phone no danna puluwanda malle

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Phone no danna puluwanda malle

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Phone no danna puluwanda malle

  • @user-hq5bu8pu1w
    @user-hq5bu8pu1w ปีที่แล้ว

    Phone no danna puluwanda malle