romenia taxi driving job...රුමේනියාවේ රියදුරු රැකියා වට එනවානම්......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 50

  • @user-zv1eo1bw4e
    @user-zv1eo1bw4e ปีที่แล้ว +2

    දැනුවත් කිරීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි ඔබට.❤️.
    තුණුරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ජේසු සමිඳුන්ගේ පිහිටයි ඔබතුමන්ට.

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් උනා ❤ මත් එන්න ඉන්නේ driving ❤

    • @wenushikasturi877
      @wenushikasturi877 7 หลายเดือนก่อน

      Yaluwaa කොහෙද එජන්සි එක

  • @saratv7417
    @saratv7417 ปีที่แล้ว +2

    Thanks mama driving karanne arad wala ටිකක් අමාරුයි wade mun aninawa පොඩ්ඩක් මිස් උනේත් පැත්තක් යන්නම...

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 9 หลายเดือนก่อน

    Mr ru මම සෞදි Bus වැඩ කරා අවුරුදු 4k දැන් qatar ඉන්නේ driver මොන වගේ opportunity එකක්ද තියෙන්නේ skilled driver කෙනෙකුට රුමේනියාවේ මට අදහසක් තියෙනවා රුමේනියා එන්න

  • @nihalashoka1765
    @nihalashoka1765 6 หลายเดือนก่อน

    thank you very much....😀

  • @hazhishez8398
    @hazhishez8398 หลายเดือนก่อน

    Thamangema namata vehicle ekak aran taxi driver kenek widiyata register wela taxi duwanna puluwan da?

  • @s.mahakrishnan8845
    @s.mahakrishnan8845 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අයියා

  • @Carriage.43
    @Carriage.43 6 หลายเดือนก่อน

    මට කුවේට් වල අවුරුදු හයක taxi job experience එකක් තියෙනව ලොකු ආසාවක් තියෙනව රුමේනියා යන්න ශෙනගන් උනාට පස්සෙ යන්න බැරි වෙයිද

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp หลายเดือนก่อน

    සහෝ පුළුවන් ද මට ඒ රියදුරු බලපත්‍රය ගැන තොරතුරු ලබා දෙන්න

  • @user-zi4uq8mg3w
    @user-zi4uq8mg3w 11 หลายเดือนก่อน +2

    පුළුවන් නම් driving job එක්ක හොයලා දෙන්න බර වාහන license ගොඩක් පිං

  • @chamara000
    @chamara000 8 หลายเดือนก่อน

    So True

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    බොහෝම ස්තුති සහෝදර 🎉🎉🎉🎉❤❤❤❤harema වැදගත්කමක් .තියෙනවා .2023/08/13.සවුදි අරාබිය සිට

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 11 หลายเดือนก่อน

    Light vehicle driving job ekak set karala denna ❤

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 7 หลายเดือนก่อน

    International license eka mehen aran awama rumaia wala di test ekak mokuth karanna oni wenne nadda ayye

  • @niladjniladj9440
    @niladjniladj9440 11 หลายเดือนก่อน

    Aiya niyamai toraturu kiwata bara wahana wala padi kiyada

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp หลายเดือนก่อน

    මට පුළුවන් ද ඒ යුරෝපයේ රියදුරු බලපත්‍රය ගන්න උපදේස් ට්කක

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu ปีที่แล้ว

    Aiya rumeniya Wala faibar glas nishpadana thiyenawada mama danata Dubai faibar glas battu nispaddana wadapalaka wada karanne ithn eahemma job thiyenawanam riplai ekak denwwada godak isthuthi

  • @user-kh7eg4qd4p
    @user-kh7eg4qd4p 6 หลายเดือนก่อน

    I have a experience driving kuwait 🇰🇼

  • @priyankaraperera5768
    @priyankaraperera5768 10 หลายเดือนก่อน

    house driving වලට එන එක හොඳද

  • @lakshithafernando26
    @lakshithafernando26 ปีที่แล้ว

    International license eka hada gana vidiha kiyanna puluwanda

  • @lglasantha2590
    @lglasantha2590 ปีที่แล้ว +2

    Aiya bara wahana job ape ayata thiyena wada

  • @user-bn5ip8hh8i
    @user-bn5ip8hh8i 11 หลายเดือนก่อน

    Qatar laisan aka mata tiyanawa .akath intanesal karaganna oneda sir

  • @user-zb5nc5fy6w
    @user-zb5nc5fy6w 4 หลายเดือนก่อน

    Card ekak neda denne

  • @thirunasathsara5246
    @thirunasathsara5246 ปีที่แล้ว

    Good ❤❤❤

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 ปีที่แล้ว

    රුමේනියා වල කාන්තා රියදුරු රැකියා නැද්ද ?

  • @user-ng5ck8xn6w
    @user-ng5ck8xn6w ปีที่แล้ว

    gulf licence ekata job ekak soyagana puluwanda romania wala

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 11 หลายเดือนก่อน

    හොද උපදෙස් ටිකක් ලැබුනෙ

  • @dinukgsilva3321
    @dinukgsilva3321 7 หลายเดือนก่อน

    mama kuwata aurudu 7 watakara joba nada davna

  • @user-wm2fb5mv2v
    @user-wm2fb5mv2v 7 หลายเดือนก่อน

    Matat driver job ekak hoya ganna one dan inne timisaora

  • @harshadewaharsha7450
    @harshadewaharsha7450 5 หลายเดือนก่อน

    Mr..Kanadi dala ealanna berida

  • @samudraliyanage4486
    @samudraliyanage4486 ปีที่แล้ว

    Driving job riyenawada sir

  • @sonytec8930
    @sonytec8930 ปีที่แล้ว

    මගේ වයස 52 ක් මට රැමෙනියාවෙි රැකියාවක් කරන්න බැරිද උදව්වක් කරන්න පුලුවන්ද

    • @sonytec8930
      @sonytec8930 11 หลายเดือนก่อน

      වෙකන්සි තියෙනවද

    • @sonytec8930
      @sonytec8930 11 หลายเดือนก่อน

      වෙකන්සි තියෙනවද ඩර්යිවින් වලට

  • @user-bn5ip8hh8i
    @user-bn5ip8hh8i 11 หลายเดือนก่อน

    Sir oyata puluwanda visa akak ewanna oyata godak pin sir

  • @supunharshana1072
    @supunharshana1072 ปีที่แล้ว

    Mehen enakota, international license eka Hanna monawada Genna one document

    • @romaniaru9324
      @romaniaru9324  ปีที่แล้ว

      Lankan licence eka

    • @gaminimeddegoda8474
      @gaminimeddegoda8474 ปีที่แล้ว

    • @kasunperera4625
      @kasunperera4625 10 หลายเดือนก่อน

      ​@@romaniaru9324online apply karana link eka mokadda?lankawe idan apply krnna barida online

  • @ivonchathuranga936
    @ivonchathuranga936 ปีที่แล้ว

    Hevi vehicle jobs salary kiyyada

    • @romaniaru9324
      @romaniaru9324  ปีที่แล้ว +1

      දල වශයෙන් lei 3500- 4500 අතර . ලක්ෂ 3 විතර

  • @user-kh7eg4qd4p
    @user-kh7eg4qd4p 6 หลายเดือนก่อน

    Taxi driver

  • @sewwandise4867
    @sewwandise4867 9 หลายเดือนก่อน

    මුංරටකපට.අපි.මුංන්ට.අචුවෙන්න.එපාමම.රැමොනියාවෙ.ඉනෙ..මෙවාගෙ.නනාව.ඉන්නවා.කොල්නෙ.රැවටෙන්න.එපා.ඔය.කඉසිම.සුරන්ගානා.ලොකයක්.නැ

  • @user-fz2ws7ts2k
    @user-fz2ws7ts2k ปีที่แล้ว

    Income eka kiyak witrd?

  • @azandre6698
    @azandre6698 ปีที่แล้ว

    Promo'SM