රුමේනියාවෙ මගෙ අලුත් ගෙදර | Romania apartment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +14

    පුතේ ඔයාගේ ඔයා ලබලා දීලා තියෙන තොරතුරු බොහොම වැදගත් මේ රටවල්වලට එන්න බලන් ඉන්න මිනිස්සුන්ට බොහොම ස්තූතියි

  • @asbandara8308
    @asbandara8308 2 ปีที่แล้ว +26

    හරියන්ඩ ඕන මේ වගේ අයට,,,සියලු පැතුම් ඉටුවේවා

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 2 ปีที่แล้ว +33

    අක්ක ඉන්න විදිහ කතා කරන විදිහෙන් තේරුනේ දුරක හිටියත්.. ජීවිතේ හරි ආසවෙන් විදිනව වගෙව්.. අඩම්බරයි අපේ කෙල්ලෙක් රටක ගිහින් මෙහෙම ඉන්නව දැකීම..නිකමට දැක්කෙ මේක... ජය වේවා.. ❤️❤️❤️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +2

    දුවේ ඔයාගෙ මෙම වීඩියෝව හරිම වැදගත් රුමේනියාවට එන්න හිතන් ඉන්න අයට. ඔයා කතා කරන විදිහෙන්ම පේන දෙයක් තමයි යහාපත් ‌දෙමාපිය දෙපලකට දාව ඉපදුනු යහාපත් දරුවෙක්. දුවේ ඔයාට කවදාවත්ම වරදින්නෙ නැ. අලුත් තැන නම් සුපිරි. ඔයාගෙ සියලු සිතුම් පැතුම් ඉටු වෙන්න කියා මා බැති සිතින් ප්‍රාර්ථනා කරනවා. දුවේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺✨✨✨✨✨✨✨✨👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💯💯💯💯✔✔✔✔

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +47

    ඔයාලා ඔහේ හොදින් ඉන්න එක සතුටුයි.... ලංකවේ නම්.. මහලු පාලකයෝ ටික කාල බීල ඉන්නවා ජනතාව මහපාරේ 😭

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว +6

      😢

    • @priyanthastruggle
      @priyanthastruggle 2 ปีที่แล้ว

      ඒ පිනට දෙන් නැහැ උට්ටි දවාස පැය 12 ක් වැඩ

    • @gihan8938
      @gihan8938 2 ปีที่แล้ว

      Apitath job ekak set karala denna bada.....

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +20

    අනේ view එක නම් හරිම ලස්සනයි.......
    මමත් ඒකට ආසයි.....
    ඔයාගෙ bed ඒකත් මරු.....💖💝🥰🥰💕💞💞💞👍

  • @amilaishan1866
    @amilaishan1866 2 ปีที่แล้ว +22

    අක්කෙ පාළුව තනිකම දැනෙන්න නැද්ද? අනෙ මන්ද මාර motivation එකක් තියෙන යකඩ කෙල්ලක්.මාත් ඉක්මනට එනවා රුමේනියා.පරිස්සමෙන් අක්කේ...❤💪😊

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว +8

      Weda karaddi peya 8k mona paaluda🤣

  • @sasithakonthawardana4407
    @sasithakonthawardana4407 2 ปีที่แล้ว +25

    ඉදිරියටත් මේ‍වගේ දේවල් දැනුවත් කිරිමට ශක්තිය ධ්‍යයිර්ය ලැබේ‍වා,නංගියා💯❤️👌.

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +32

    ඔයාට නං ගෙදර ඉන්න වගේ ගෙයක් තියෙනවා හරිම ෂෝයී.......💞💕🥰💖😘😘😘

  • @chaminmaduranga5229
    @chaminmaduranga5229 2 ปีที่แล้ว +1

    ඔයා ගෙවන ජීවිතේ දැක්කම ගොඩක් සතුටුයි. ඒ ඔයා මගේ රටෙි කෙනෙක් වෙලා ගොඩක් දුර රටක වුනත් සතුටින් ඉන්නව දැක්කම. මටත් ගොඩක් හීන තියෙනවා ඒත් ඒ හීන කවදා ඉටුවෙයිද දන්නෙ නැ. පුලුවන් හැම විදියටම උත්සහ කරනවා පුංචි ජොබි එකකටවත් රට යන්න. ඒක මගේ හීනයක්. ඒත් ඒක කවදා හරියයිද දන්නෙ නැ නංගි. ජිවිතේ එක දවසක් හරි සතුටින් ඉන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔයාගේ වීඩියෝ එක සතුටින් බැලුවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා. බුදු සරණයි

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      Ikmanta ishta wenna kiyala parthana karamawa❤

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ මට ඕනෙ සෑහෙන්න දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබුනා. ගොඩක් ස්තූතියි නංගි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    එංගලන්තයට ඇමරිකාවට කැනඩාවට වගේ රටවල් වලට කෝටි ගණන් වියදම් කරලා visa ගන්නත් අමාරුයි අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ඒක හින්දා අඩු වියදමකින් යුරෝපය රටකට යන්ඩ අවස්ථාව තියෙනවා පල රුමේනියාව වගේ රටවල් වලට ඒ රටවල් වල මිනිස්සු හොඳයි ලැබෙන පඩිය අඩු උනාට තමන්ගේ දක්ෂතාවය අනුව ක්‍රමානුකූලව ඒක වැඩි දියුණු කර ගන්ඩ පුළුවන් visa වල ප්‍රශ්නය තරං ඇති වෙන්නෙත් නැහැ

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +12

    ඔයා අන්තිමට job එක ගැන කියන කතාව හරියටම හරි සහතික ඇත්ත මමත් agree වෙනවා ඒකට🥰💕💖👍👍

  • @Nekiibaba
    @Nekiibaba 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම ඔයාගෙ චැනල් එක දැක්කේ..Subscribe කරල වීඩියෝ එකට 👍 එකකුත් දැම්මා..ඉතින් ඉදිරියටත් ගොඩක් වටින වීඩියෝස් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! ආ..අපි පුංචි බලු පැටික්කියකගෙ චැනල් එකකින්..තෙරුවන් සරණයි නංගෝ!🙏🙏🙏

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +4

    නිදහස් තැනක් හරිම ලස්සනයි පරිස්සමින් දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +2

    අනේ..🥺shooi අක්කියෙක්..🤗මං ඔයාගේ video එකක් first time බැලුවේ අක්කී..♥️ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්..♥️ඔයාගේ සියලුම හීන ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏අක්කියෝ..🙂♥️🖤♥️🍃

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නිදහසේ සුවපහසවෙන් ඉන්න හොදම තැනක් ❤️❤️

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

    • @janu5077
      @janu5077 3 หลายเดือนก่อน

      ​@@niluvlogshi nangi 👍 from swiss 🇨🇭,,,japanaya

  • @lakshidilrukshi1110
    @lakshidilrukshi1110 2 ปีที่แล้ว +4

    ඔයාගෙ හිත හොඳ වගේම ශක්තිමත් නංගි 🧡
    පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ✝️

  • @udara_ire
    @udara_ire 2 ปีที่แล้ว +10

    අන්තිමට කියපු කතාව නම් 100% agree

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    ඔයා ගේ. වීඩියෝ. බලන්න. අද. හ‍රි ම. සතුටින්. බැලුවේ. පුතා. මම. කුවේට්. අපි. හිර. වෙලා. ගෙදර. වැඩ. මට ත්. ආසයි. ඔයාට. සුභ. ගමන්. 🌹🌹🌹🌹❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +6

    අඩේ Kandy කෙල්ලේ 🥺 දැන් ප්ලේස් එක ලස්සනයීනේ අප්පා 👀
    Parissamata inna budusaranai

  • @yaThilanga
    @yaThilanga ปีที่แล้ว

    Oya හරිම ආදරණීය කෙනෙක් .rumeniya enna thibunu බලාපොරොත්තු තවත් wadi una

  • @shakisanu4141
    @shakisanu4141 2 ปีที่แล้ว +13

    අද තමයි මං ඔයාගෙ වීඩියෝ දැක්කේ නංගි,හරිම සෝක්,මටත් ආසයි රුමේනියාවට එන්න,කොහොමද එන්නේ මට විස්තර කියන්න

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว +2

      Mage video blnna ewge tynw❤

  • @bandulaatapattu55
    @bandulaatapattu55 ปีที่แล้ว

    ජිවත් වීම සඳහා අවශ්‍ය දෑ තිබෙන නිසා හරිම ලස්සනයි.

  • @smh6353
    @smh6353 2 ปีที่แล้ว +4

    My dream also like this.difinitly i"ll come romania next year.. u r very strong girl.good luck ❤️❤️

  • @manjulahettiarachchi3081
    @manjulahettiarachchi3081 2 ปีที่แล้ว

    Mamath inne Romania. Oya wagema lassana gedaraka thaniyama. Mehe godak hodai. Rata enna balagena inna ayata kiyanne Romania walata enna. Kawru monawa kiwwath man kiyanne meka godak Hoda ratak.

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි අපේ කෙල්ලෙක්නෙ

  • @arunajayaaj5684
    @arunajayaaj5684 2 ปีที่แล้ว

    ලස්සනයි හුගක් අයට ඔහොම හම්බ වෙන්නේ නැ. Sharing with 6 people තමයි. බොයිලේරුව off කරන්න හොඳ නෑ කියනවා. Timer එකෙන් heating always off දාන්න

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      thank you so much 💖

  • @laiyala1757
    @laiyala1757 2 ปีที่แล้ว +10

    ඔයා කරන ජොබ් එක කියන්නකො ඔහෙ

  • @roshanhemachandra5630
    @roshanhemachandra5630 2 ปีที่แล้ว

    oya jeewithe godak therum aran inna ahinsaka cute n smart kellek. oya ekka inna kenekta jewath wenna easy wei. try karanna PR ekata. oyage next goal eka karagannna. oya wage kenekta oyage thiyena possitive thinking n motivation nisa eka simple wei. Ehema nethi idea ekak dunna ekata oya like unoth reply ekak dala kiyanna. matath haay wenna pulun oyata omments ekakin hari help una nan . budu saranai oyata very best of luck ur all DOALS....

  • @collection7663
    @collection7663 2 ปีที่แล้ว +3

    First time ada thma balnne.good luck akki.❤🔥

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 11 หลายเดือนก่อน

    මටත් ආසයි ඔහේ ජොබ් එකකට එන්න. අපේ අක්ක ගෙ දුවෙක් ආවා අගෝස්තු 01. ලංකාවේ හිටියට මගේ බලාපොරොත්තු සියල්ල සුන් වුනා. මොන වගේ ජොබ් ද තියෙන්නෙ. ටිකට් එකට කීයක් යන වද. ඒ ගැන ත් කියන්න. ඔයා ගෙ වීඩියෝ දෙකක් බැලුවා. ඔයා ගේ සියලු ප්‍රශ්න විසඳේවා. තෙරුවන් සරණයි.

  • @laya3025
    @laya3025 2 ปีที่แล้ว +4

    මගෙ කාමරය තමා මම හිතන්නේ රුමේනියාවේ තියෙන හොදම කාමරය සහ වටපිටාව ලස්සනම කාමරය.🙂.හැබැයි ඉතින් තනියට බල්ලො 18-දෙනෙකුයි පූසෙකුයි.ඉන්නවා.සිංහල කතා කරන්න එකෙක් නෑ.😑😐😐....තනියම ඉදලම හොදටම වයර් 🤣.කතා කරන්නෙ සත්තු එක්ක විතරයි.🤣

    • @rasika-hr7bn
      @rasika-hr7bn 2 ปีที่แล้ว

      මහත්තයෝ අපේ වව්නියාවේ තියන අලුතින් ආරම්බ කරපු සුභ සාධක සමීතියට දැනට 80ක් විතර ඉන්නවා..ඒත් එක පුටුවක්වත් නෑ..මහත්තයාට පුලුවන්නම් අනේ පුටු පහක් හෝ ලබා දෙන්න..ගොඩක් පින්..එක පුටුවක් දුන්නත් අපිට වටිනවා..ගොඩක් පින් මේ උදව්ව කරන්න පුලුවන්නම්

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +4

      @@rasika-hr7bn නරකද පුටුටික කලින්පාර චන්දෙ දීපු උන්ගෙන් ඉල්ලගත්තනම්. 🙃😉

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 2 ปีที่แล้ว +2

    Your apartment has a beautiful view. Very pleasant presentation. All the best 👍

  • @naveenlakshan9285
    @naveenlakshan9285 2 ปีที่แล้ว +4

    රුමේනියාවට ආපු ඒජන්සිය සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්ඩකෝ අක්කේ

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว +2

      Video ekak karanna ine

  • @ruchithaishara8551
    @ruchithaishara8551 ปีที่แล้ว

    Harima wedagath karunu tikak. Me wage thawath lassana videos aragena enna. ජය වේවා..( Sister )👌❤👌❤👌❤️👌❤️

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +7

    නියමයි හරිම ලස්සන,නිදහස් තැනක්😍❤

  • @slskynap6435
    @slskynap6435 2 ปีที่แล้ว

    First time I see your video, it's really simple and attractive. Aya harima subavikai, balanna kenage hadawathata Katha Kala vage. Yaluwo dedenekuge debasak vage. Best of luck poddi💐💐💐

  • @shalinievans7876
    @shalinievans7876 2 ปีที่แล้ว +5

    Very nice home. All the very best to you.❤️🙏

  • @hashithadarashani9872
    @hashithadarashani9872 2 ปีที่แล้ว +3

    God bless you sister ❤🌹

  • @nalandaayurvedaspavisiting8599
    @nalandaayurvedaspavisiting8599 ปีที่แล้ว

    Adai man ඔයාගෙ video එකක් බැලුවේ Shopping යන video එකක් පුළුවන් nam danna. Dear

  • @thilunprabhasara6519
    @thilunprabhasara6519 2 ปีที่แล้ว +3

    මරු අක්කා ❤❤ අක්කගෙ ජොබ් එක මොකක්ද කියල ඇහුවට කමක් නැද්ද 😊

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +2

    ලස්සනයි සතුටුයි .. මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @RichardAndAlexandryna
    @RichardAndAlexandryna 2 ปีที่แล้ว +4

    Welcome to Romania!🤗🇹🇩

  • @chathurangathennakoon6345
    @chathurangathennakoon6345 2 ปีที่แล้ว

    Romeniya enna loku heenayak thynwa,hriyatama ajansiyak hoyan amarue නොවැටී enne khmda kyla hithanne thamath,dakkama asa hithenwa, thank u me wage vidioes dnwata

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +6

    Mokakda company eka.❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කා😊❤️.මට අද Chanel එක හම්බුනේ.අක්කා කතා කරන වීදියෙන්ම මට ආස හිතුනා. ඒනිසා ඔන්න මන් subscribe කළා.❤️හැමදාම videos අරන් එන්න අක්කියෝ♥️🥰

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว

    නියමයි ,නගා.මගෙ හීනෙන් රුමේනියා ව,කොහොම හරි එනවා,ආවම ඔයාට කියන්නම්.ජය වේවා .👍

  • @maheeonlineshopping3509
    @maheeonlineshopping3509 2 ปีที่แล้ว

    මමත් රුමේනියා එන්න බැලුවා ඒත් දැන් එන්න ලොකු ගානක් ඉල්ලනවා Agency වලින් ඒ නිසා හිතින් අයින්කරගත්තා මොකද එච්චර සල්ලි තියෙනවානම් රට එන්න දගලන්නේ නෑනේ දැන් පොඩි රටකට යන්න හිතන් ඉන්නේ 😒

  • @keerthirathna7508
    @keerthirathna7508 8 หลายเดือนก่อน

    Oya Hari sundara jivitayak gatakaranne Lassanai Oyata waradene nee Budu saranai nangiyo

  • @nimanthakumara9164
    @nimanthakumara9164 2 ปีที่แล้ว

    lassanai nangi math රුමේනියා enna inne kenek good luck

  • @Asankasanjeewa55
    @Asankasanjeewa55 2 ปีที่แล้ว +2

    ඔයාලා හොදින් ඉන්නවානම් සතුටුයි බුදුසරන්නයි

  • @ku1301
    @ku1301 2 ปีที่แล้ว +1

    Mama next month uk yanawa..gedara aya dala yanna duken hitiye..et oyata tiyana strength eka dakkama puduma hitenawa nangi..wish u all the best! 💓

  • @sheromindika5195
    @sheromindika5195 11 หลายเดือนก่อน

    Oya hari hoda lamayek hamotama hamadema therum karala denawa budu saranai oyata 🙏🙏💕💕💕💕💕

  • @nilakshisenanayaka1422
    @nilakshisenanayaka1422 2 ปีที่แล้ว +2

    Thank you akki video ekk genwt.parissamin hinaawela inna.aadarei.❤️❤️❤️💕❤️

  • @romeshgeethika3505
    @romeshgeethika3505 ปีที่แล้ว +1

    ලස්සන නිදහස් තැනක්..💙💙

  • @tharushiperera8491
    @tharushiperera8491 ปีที่แล้ว

    Ane shok asa hithenwa akke .hlp ekak krnnko Mth rumeniya enna trykrnwa akka giya vidiya egncy eka details tikak kiynnko pls

  • @manoriweerakoon1453
    @manoriweerakoon1453 2 ปีที่แล้ว

    Oya podi nangi kenek unath godak lassana hoda adahas thiyena jeewithe lassanata widinna puluwan jeewithe jayaganna puluwan kenek
    Oyage jeewithe oya hithana aramunu walata lagawenna shakthiya labewa
    Theruwan saranai,parissamin inna nangi

  • @tharukaanjalie3501
    @tharukaanjalie3501 ปีที่แล้ว

    Nangi ohe koi wage jobs da ganu lamainta tiyenne ?
    Oyage apartment eka nm hari lassanai ..dakkama asa hituna ❤️

  • @deepthigeorge9740
    @deepthigeorge9740 ปีที่แล้ว

    You're right GOD bless u daughter have a nice time

  • @vinudisanjana3781
    @vinudisanjana3781 2 ปีที่แล้ว +2

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් ❤️✨️

  • @premalathaathauda2830
    @premalathaathauda2830 ปีที่แล้ว

    U are very lucky girl . Be care , Budu saranai duu.

  • @arunadesilva186
    @arunadesilva186 2 ปีที่แล้ว

    Good luck with all your future wishes..stay happy stay safe..Greetings from UK 🇬🇧

  • @sachinimaduwanthika5980
    @sachinimaduwanthika5980 10 หลายเดือนก่อน

    අක්කි අයියාඑක්ක එකට එපාට්මන්ට් එක්ක නෙවෙයිද ඉන්නෙ.එහෙම ඉන්නවා නම්එ ගැන විස්තරටිකක් දෙන්නකො

  • @kumaramuna7987
    @kumaramuna7987 2 ปีที่แล้ว +1

    බලන්න රතු ලිප්ස්ටික් නැතිව ඔයා කෙතරම් ලස්සනද කියල!!!!

  • @menikmenik6489
    @menikmenik6489 2 ปีที่แล้ว

    lassanai nangi bs ada issara wela beluwe oayage vediyo

  • @chamodidesilva1507
    @chamodidesilva1507 ปีที่แล้ว

    Oya nm harima lucky akke 🤗 all your dreams come true ❤

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว

    ඔබ හොදින් ඉන්නබව දැනේනවා අරාබිරටවල් වගෙ නෙමෙයි මෙරටවල්වල විනයක් තියනවා.....

  • @anudiimasha8554
    @anudiimasha8554 ปีที่แล้ว +2

    අක්කේ මට ඔයාගේ චැනල් එක ගැන කිව්වේ අපේ පුන්චී. ඇත්තටම කිව්වොත් ඔයා හරිම පැහැදිලිව මිනිස්සුන්ට හරිපාර පෙන්නනවා ගොඩක් හොදයි.අද සමාජෙ ඔයා වගේ ඇත්ත කතා කරන, තව කෙනෙක්ගෙ දියුනුවක් දකින්න කැමති හැමදේම පැහැදිලිව තේරුම් කරලා නොදන්න මනුස්සයන්ට තේරුම් කරන ඔයා වගේ දිරිය කෙල්ලෝ අඩුයි. කවදාවත් වරදින්නෑ අක්කා.බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

    • @nima686
      @nima686 ปีที่แล้ว

      අනේ මට දැන ගන්න දෙයක් තියෙනෝ මාත් රුමේනියා යන්න ඉන්නෙ මට දැන ගන්න ඕන එහේ අපි මොකක් හරි කම්පැනියක වැඩ කරද්දි එයාලා අපිට සැලරි ගෙවද්දි අපේ අතටද සල්ලි දෙන්නෙ නැත්නම් අපේ එකවුන්ට් එකට කියලා

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Eka oya yna company eka dena widihata, athta dena thn nut tynw bank ekt deposit krna than nut tynw

    • @nima686
      @nima686 ปีที่แล้ว

      @@niluvlogs ඒක නෙවෙයි තා දෙයක් දැන ගන්න තියෙනෝ ඔය රටේ සුදු කොල්ලො එහෙම ඔයාගෙ පස්සෙන් එන්නෙ නැද්ද ඔයා මාර ලස්සනයිනේ ❤️❤️😁😁❤️ පරිස්සමින් මැනික

  • @DineshDinesh-m4b
    @DineshDinesh-m4b 7 หลายเดือนก่อน

    Good luck Nangi ❤❤❤❤🎉🎉 b.s oyata

  • @maheshikasathsarani4576
    @maheshikasathsarani4576 ปีที่แล้ว +1

    Very beautiful❤️good luck🥰

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 10 หลายเดือนก่อน

    Hodin Enna Asai Ahannath , Theruwan Saranai ❤️

  • @user-zw5vi5et3e
    @user-zw5vi5et3e 2 ปีที่แล้ว

    වටිනවා ⁣වීඩියෝ එක අපිත් මේ වරත් පෝමිට් එක එනකල් බලන් ඉන්නව 😊😍

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Lassanai nangi mama kuweitsita budusarani bohoma sthuthi 💗💗💗🇦🇪🇦🇪🇦🇪

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +1

    🌻☸️🌻 හරිම ලස්සනයි නංගි යෙ

  • @heshanmihiranga3031
    @heshanmihiranga3031 2 ปีที่แล้ว

    wow godak nodanna dewal denagaththa
    ..thank you so much❤️❤️❤️☘️

  • @chutidilu4072
    @chutidilu4072 ปีที่แล้ว

    Nangi oyage hema vidio balanawa math ohe enna inne.sathutin inna nangi

  • @nelkachathurani4445
    @nelkachathurani4445 2 ปีที่แล้ว

    Harima lassanai nangi matat harima asai romeniya enna ekata udaw kn puluwan da

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      Video balanna apply karana widiha tynwa

  • @manojanra7472
    @manojanra7472 10 หลายเดือนก่อน

    Piliwelata Inna lamayek❤ good luck ❤

  • @feliciafrancis7170
    @feliciafrancis7170 2 ปีที่แล้ว +2

    God bless you! Look after yourself.

  • @Mouryapro
    @Mouryapro 2 ปีที่แล้ว

    Excellent nangi best of luck

  • @IsuruPethum-v6r
    @IsuruPethum-v6r 11 หลายเดือนก่อน

    Oya Patta lassanaii natural

  • @dumindathushan8705
    @dumindathushan8705 2 ปีที่แล้ว +2

    Vacancy 400k vitara tibba agency lkin interview pass kiyala kiwama mkt documment lk . Offer letter lk natiwa first payment 1 kalata kamak nadda. Slbfe registered agency. Pay kalama recepit denawa kiwa

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      Offer ekak oni kiyanna salli gewanna. Recepit ekak dunnata ewa nati unot nadu dala wiyam karagena aye salli ganna wenne

  • @cheminirathnapala9078
    @cheminirathnapala9078 ปีที่แล้ว

    මොනාද රුමේනියාවේ තියෙන ජොබ්, experience nm mukuth na kisima job eheka☹️

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 8 หลายเดือนก่อน

    හරි සතුටුයි දෝනි 😊😊😊

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +1

    WOW..Beautiful

  • @mobile8053
    @mobile8053 2 ปีที่แล้ว

    ලස්සනයි .theruwan sarayaii

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve ปีที่แล้ว

    නංගී රුමේනියා යන්න වයස සීමාවක් තියෙනවද,අපි වියදන් කරගෙනද යන්න ඕනි

  • @hashinikaveesha6690
    @hashinikaveesha6690 2 ปีที่แล้ว

    අක්කේ රුමේනියාවේ හොද ජොබ් මොනවද අක්කේ 🥺 salary එක වැඩි ජොබ් 🥺❤️🙏

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      Hama job ekk ma hodai skill eka anuwa tamai salary thirane wenne

  • @SIAROYT100K
    @SIAROYT100K 2 ปีที่แล้ว +1

    First time to your channel 🤘🤘

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว

    හරිම ලස්සනයි .දුව ආවෙ කොහේ ඒජන්සියෙන්ද

  • @erasapare
    @erasapare 6 หลายเดือนก่อน

    පරිස්සමෙන් innaa.apith lagdima ohe enawoo

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    සියලු පැතුම් ඉටුවේවා

  • @desilvaceylon5767
    @desilvaceylon5767 2 ปีที่แล้ว

    A good video..oyage niyapothu godak lassanai Sudu.....

  • @tharakadilmi415
    @tharakadilmi415 2 ปีที่แล้ว +1

    නංගි ඔයා කරන ජොබ් එක මොකක්ද,ඔයා ස්කිල් වීසද ආවේ නැත්නම් අන් ස්කිල් වීසද,මමත් එන්න ඉන්නේ,මට ඇවිත් වැඩ කරන්න තියන තැනනම් එච්චර හොද නෑ වගේ ඒකයි අහ්න්නේ,pls rply එකක් දෙන්න

    • @niluvlogs
      @niluvlogs  2 ปีที่แล้ว

      Experience walin awe

  • @mjsking4293
    @mjsking4293 2 ปีที่แล้ว +1

    Good job Good luck 👌👌

  • @chamilagamage9679
    @chamilagamage9679 2 ปีที่แล้ว

    Dakinakota annamai hithenne.godak lassanai nangi.mata danaganna asai oyage job aka mokadda kiyala.good luck .👍🥰🌻🌹💖

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    ලස්සන කෙල්ලෙක්,,,

  • @piyumalperera2656
    @piyumalperera2656 ปีที่แล้ว

    රුමේනියා එන්න වයස 25 පහුවෙන්න ඕනෙ කියල නීතියක් තියෙනවද

  • @maleeshaGimhaniofficial
    @maleeshaGimhaniofficial 2 ปีที่แล้ว +1

    Good advice . Good luck for your life dr ❤️.